Nugasewana | සොඳුරු කතාබහ - යුරේනි නොෂිකා | 2023-07-11 | Rupavahini

Ойын-сауық

© 2023 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZread Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 207

  • @HashaniNavodya
    @HashaniNavodya Жыл бұрын

    හිතෙන දේ දකින දේ කෙලින් කියන කෙනෙක් යුරේනි..බොරුවට මවාපාන්නෙ නැති කෙනෙක්..හැමවෙලේම හිනාවෙලා ඉන්න හරිම ලස්සන ..හිතින් සංවේදි කෙනෙක්..❤🌟❤🌟❤

  • @rubygunawardana

    @rubygunawardana

    2 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @kavindadilshan941
    @kavindadilshan941 Жыл бұрын

    හරිම ආදරණීය චරිතයක් හරිම සරලයි අඩුම කරාබු දෙකවත් දාන නෑ වෙන නිලියෝ නම් program එක්කට එනවා කිව්වොත් ආභරණ වලින් සැරසීගෙන එන්නෙ ආදරෙයි යුරේනි 😍❤️😊

  • @Sheeli12
    @Sheeli12 Жыл бұрын

    ජනප්‍රියත්වය පිනක්❤ ආදරේදි විවාහයේදී ඒක සාපයක්😢 හිතට දැනෙන වචන ටික🎉 කලාකරුවන් හැමෝටම ඒක පොදුයි😮 ටික දෙනෙකුට හැර😊

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 Жыл бұрын

    ආඩම්බරයි ඔබ පිළිබඳව, නිහතමානී චරිතයක්... හිතන පතන අවංක, ඔබ බලාපොරොත්තු වෙන විදීයේම සහකරුවෙක් මෙය දකිවා. ජීවිතයේ දැනෙන තනිකම් ඉක්මනින්ම අවසන් කරන්නට වාසනාව ලැබේවා...! යුරේනි ඔබට ජය ...!

  • @niroshini15
    @niroshini15 Жыл бұрын

    යුරේනි ගේ මේ විදියට කැමති මේ අදහස් වලට ගැලපෙන කවුරු හරි විවාහ යෝජනාවක් කරන්න අවංකව හැබැයි.

  • @neenav8374
    @neenav8374 Жыл бұрын

    100% Genuin . A very good thoughts and opinions.

  • @priyanthigamage265
    @priyanthigamage265 Жыл бұрын

    ඇත්තටම මම අවංකවම ආදරේ කරන ආස කරන කෙනෙක් යුරේනි. කියන්න ඕන දේ කෙළින්ම කියන live වැඩසටහනකට ආවත් එතන රඟපාන්නේ නැතුව සැබෑ ජීවිතය තුලම ජීවත් වන කලාකාරිනියක් ❤️

  • @swarnadealwis1231
    @swarnadealwis1231 Жыл бұрын

    යුරේනි නොෂිකා ගේ අවංක ලස්සන ජීවිතයක් තියෙනවා. පිටරටක කෙල්ලක් වගේ. හරිම ලස්සනයි ආදරේයි.

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    කිදුරංගනා එකේ ඉදන් කැමති වෙලා අද වෙනකම් යුරේනිට වචනයක් කියල නැති මම.....❤❤❤

  • @Sheeli12

    @Sheeli12

    Жыл бұрын

    සිරාධ😮

  • @Suba-Subashi

    @Suba-Subashi

    Жыл бұрын

    @@Sheeli12 ධමනි

  • @rosheladinuli5251
    @rosheladinuli5251 Жыл бұрын

    යුරේනී ඔයා හොද කෙනෙක් මන් නම් ඒක දන්නවා.සතුටින් පිරි ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Жыл бұрын

    මම ඉස්සර යුරේනිට කැමති නැහැ ඇත්තටම එයාගේ වැඩසටහන් බලද්දී තේරුම් ගියා ගොඩක් හොද කෙනෙක්

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 Жыл бұрын

    ලංකාව හැදෙන්න නම් මේ වගේ අය ඉන්නම ඕනි.greet akki❤

  • @nimchala3611
    @nimchala3611 Жыл бұрын

    යුරේනි අක්කී මං ආසම කෙනෙක්. එයා විවිධ විදිහට අදින නිසා සමහර අය කැමති නෑ ඒ ඇදුම් වලට විතරයි. නැත්නම් ඇයට හැමෝම ආදරෙයි. හරිම අව්‍යාජ දඩබ්බර දගකාර හැඩකාර ඇය හරිම මිත්‍රශිලීයි. ආදරේදි ඇය විරක් නෙවෙයි ඇය වගේ ධෛර්යය වන්ත ජිවිතේ දිනපු අයට ආදරය එහෙමමයි. ඇය හැගිම් බර බව ඇතුලේ අහිංසක ⁣කම දැක්කා. ⁣තව තවත් 💪 ශක්තිය ධෛර්යය ලැබේවා .!!. ආදරෙයි යුරේනි අක්කියෝ❤ මාත් ඔයා වගේ හිතුවකුකාරියක්.😊 තෙරුවන් සරණයි .!!..

  • @chansam8966
    @chansam8966 Жыл бұрын

    Very intelligent , well read, open minded soul. She speaks/believes metaphysical stuff. Way to go Yureni! Blessings from Australia

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 Жыл бұрын

    හරි විවෘතව කතා කරන බුද්ධිමත් දරුවෙක් යුරේනි.

  • @mayadaya1218
    @mayadaya1218 Жыл бұрын

    අඳින සමහර ඇඳුම් වලට ආස නැති වුනත් යුරේනිට ආදරෙයි ...❤

  • @nalinjehle4053
    @nalinjehle4053 Жыл бұрын

    මම නම් ඔයාට එදා ඉදන්ම ආසම කෙනෙක්. එක දවසක් මම යුරේනිව කොල්ලුපිටිය කෙරෙස්කැට් එකේදි දැක්ක. හරිම ලස්සනට නිහතමානීව මගෙත් එක්ක හිනා උනා. හදවතින්ම මම ඔයාට සුභ පතනවා ආදරය කරැණාව දයාව ඔයාව තේරුම් ගත්ත කෙනෙක් සහකරැවෙක් ලැබෙන්න කියලා . බුදු සරණයි ඔබට ❤

  • @priyantakumara1652
    @priyantakumara1652 Жыл бұрын

    වැදගත් නාලිකාවට වැදගත් විදිහට අද ඇවිල්ලා ..

  • @neeshalak3383
    @neeshalak3383 Жыл бұрын

    යුරේනි මේ තරම් පරිණත විදියට කතා කරනවා කියලා මන් නම් හිතුවෙ නෑ නමුත් Great Talk with Nuga Sewana❤️

  • @thusixbro9298
    @thusixbro9298 Жыл бұрын

    මම දැකපු සුන්දරම කෙල්ලෙක්. මාරම ආසයි මෙයාට. ඇත්‍තටම මේ වගේ කෙනෙක් මැරි කරන්න තියනව නම් කිසිම බයක් නෑ. හොර වැඩ නෑ. කෙලින් කතාව. ❤❤❤❤❤

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km Жыл бұрын

    ලස්සන, උගත්, කෙලින් කතා කරන ආසම චරිතයක්.... 😍 ලස්සන කතාබහක් ❤️

  • @RCR210
    @RCR210 Жыл бұрын

    ඔය විදියට හැමදාමත් හිනාවෙලා ඉන්න යුරේනි, කවුරු මොනවා කිව්වත් ඔයා හැමදාම මිනිස්සු අතරේ ඉන්නේ ඒකයි. වාසනාවන්ත ආදරයක් ඔයාටත් අනිවාර්යයෙන්ම මුණ ගැසේවි❤

  • @lipe2379
    @lipe2379 Жыл бұрын

    යුරේනි කිසිම දෙයක් හන්ගන්නේ නැතුව කතා කරන එක මම අගය කරනවා. ඒත් මාද්‍යක් ඉස්සරහ තරුවක් වාචිකවවත් නිරුවත් වෙන්න හොද නෑ..... ලස්සන පවුල් ජීවිතයක් ලැබෙන්න ඕන ඔයාට ❤❤❤

  • @tarushiayesha6890
    @tarushiayesha6890 Жыл бұрын

    එයා හරි චාම් ධෛර්යයවන්ත කෙල්ල ක් කවුරැ මොනවා කිවාත් එයා එයාගෙ ගමනයනවා බොරු මාවාපැමි නැති කෙල්ලක් තමන් කැමති විදිහට ජිවිත විදනවා 👌🌹

  • @chandraherath9242
    @chandraherath9242 Жыл бұрын

    ඔබ හරියටම හරි .....අපි හරියට හිටියොත් තමා ඉහළ අයව අපිට විවේචනය කරන්න පුලුවන් වෙන්නෙ.....👍👍

  • @historywithsm1814
    @historywithsm181410 ай бұрын

    කියපු එකදෙයක් මට සම්පූර්ණයෙන්ම සමානයි. ඒ තමයි ආදරේ කියන දේ ඉස්සරහ දැන් සංවේදී නෑ අත්දැකීම් නිසාම.. ශාරීරික අවශ්‍යතා උදෙසා ඒඒ වෙලාවට ඇසුරු කරනවා මිස.. ලෝකයක් ඉස්සරහ හොදම කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ. අපි වෙන කවුරුවත් හදන්න නිවැරැදි කරන්න අපි මේ ලෝකෙට ඇවිල්ල නෑ. තමන් තමන් විදියට නිදහසේ ජීවත් වෙලා මැරිල ගියාම ඉවරයි

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 Жыл бұрын

    ada යුරේනි ලස්සනයි...හරිම වැදගත්

  • @chandradasachandradasa6692
    @chandradasachandradasa6692 Жыл бұрын

    ගොඩාක් හොද කතාවක් දුන්නෙ අද යුරේනි අක්කා ❤

  • @rushanijayasena4653
    @rushanijayasena4653 Жыл бұрын

    යුරේනි හරිම ලස්සනයි ❤

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 Жыл бұрын

    කෙලින් කථා කරන්න හොද ගතිගුණ තියෙන ගොඩක් දෙවල් හදාගෙන ඉදිරියට යන හොද චරිතයක්..❤️

  • @mudithabandara8575
    @mudithabandara8575 Жыл бұрын

    She is very out spoken lady and i really admire her quality good one talented actress and a good model too 👌👏

  • @sachjayz3619
    @sachjayz3619 Жыл бұрын

    Very Genuine character. Love your confidence Yureni ❤️ All the very best !!!

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 Жыл бұрын

    අක්කිගෙ කතාවෙන් ගොඩක් දෙනෙකුගෙ ජිවිතේට ගොඩක් සමීප දේවල් කියවුන කියල හිතනව

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 Жыл бұрын

    ජාතික රූපවාහිනියට ගැලපෙන විදියට ආපු එකට ස්තූතියි ..🙏🙏🙏🙏

  • @Lazy570

    @Lazy570

    Жыл бұрын

    🤣🤣

  • @Sheeli12

    @Sheeli12

    Жыл бұрын

    ආ ඒ මොකද 😅😅😅😅

  • @rannyranny2579
    @rannyranny2579 Жыл бұрын

    යුරේනි.පැත්ත ගියත් ඇත්ත කියන.අවංක කෙල්ලෙක් හැම දෙම විවෘතව කතා කරනවා සුභ අනාගතයක් වේවා ❤❤

  • @chethanathelambuge3383
    @chethanathelambuge3383 Жыл бұрын

    මම කැමතිම චරිතයක් ජීවීතේ දිහා හැමෝම දිහා positive බලන එකට තමා මං ගොඩාක්ම ආසයි ♥️

  • @romain_sanju
    @romain_sanju Жыл бұрын

    Such an adorable character Keep shining Yureni 🫶🏼

  • @suranganiratwatte1080
    @suranganiratwatte108010 ай бұрын

    These presenters are not at all sensitive to her feelings. Just because she is very open in talking about her life, doesn't mean they can ask akaward questions. Not at all professional. I respect Urani, for her frank way of speaking about her life.

  • @rajithagunawardana3542
    @rajithagunawardana3542 Жыл бұрын

    kudos to your sinhala vocabulary.... and your well balanced attitude

  • @malee5250
    @malee5250 Жыл бұрын

    Wow well said Yureni. you are A STAR .Stay blessed

  • @thushanthiserasinghe9632
    @thushanthiserasinghe9632 Жыл бұрын

    I met a similar soul of me yureni ...most of your qualities similar to me and the childhood experiences made them..good luck 👍👍

  • @Duls614
    @Duls614 Жыл бұрын

    හරිම විවෘත ,අව්‍යාජ කෙනෙක් ..මම හරිම ආස කෙනෙක් .. 💖

  • @deshanthilakarathna3715
    @deshanthilakarathna3715 Жыл бұрын

    Our Drama Queen Yureni Noshika ❤👸Her looks absolutely gorgeous ❤ My favourite actress .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanideepika3893
    @chandanideepika3893 Жыл бұрын

    යුරේනි....ඇත්ත අමුවෙන්ම කියනවා...ඔබ පතන සුන්දර,ආදරණීය හෙටක් උදා වෙිවා..❤🌹❤️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Жыл бұрын

    Superb time Thank U so much for Ur program Thank U Mr Handsome & Sweet lady. Big Thanks goes to Rupawahini 💯🙏🤩😘

  • @renukaabeywickrama7852
    @renukaabeywickrama7852 Жыл бұрын

    නිහතමානී සරල බුද්ධ්මත් කාන්තාවක්

  • @patryshiapartyshia-qk5jq
    @patryshiapartyshia-qk5jq Жыл бұрын

    ❤️❤️මම ඩුබායි ❤️❤️මම හරිම ❤️ ආදරෙයි ❤️ යුරේණි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 Жыл бұрын

    ඇත්තෙන්ම ඇත්ත කතා කරනවා යුරේනී....❤️❤️

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage Жыл бұрын

    I actually like this one.... God bless you

  • @AprilSpreadLove
    @AprilSpreadLove8 ай бұрын

    You are my favourite sri lankan celebrity since i was a kid. I don't know whether you will see my comment or not but I must say you don't have to worry about what other people's perception of you, to many of us you are an amazing personality. You are what most people want to be. You are truly amazing. You are amazing I repeat. May you achieve the greatest heights in your life.

  • @nelumsubhashiniwickramasin1952
    @nelumsubhashiniwickramasin1952 Жыл бұрын

    ගොඩක් හොඳ කෙනෙක් ,මම අද තමා මෙයාව හොදින් තෙරුම් ගත්තේ

  • @csajani1250
    @csajani1250 Жыл бұрын

    All the very best for your bright future!

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 Жыл бұрын

    You are my favorite. Lots of love from 🇺🇸 USA

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu Жыл бұрын

    යුරේනිගෙයි මගෙයි ගතිගුන වෙල තියන දේවල් හැමදේම එක වගේ. මන් ගොඩක් ආදරෙ ඒක වෙන්න ඇති යුරේනිට❤❤❤❤😘දවසක යුරේනි අක්කි හම්බුනොත් ගොඩක් දේවල් තියනවා කතා කරන්න🙂

  • @syrinas4198
    @syrinas4198 Жыл бұрын

    යුරෙනි .ඔබට බුදුසරණයි ජයවේවා ...

  • @isharaherath4786
    @isharaherath4786 Жыл бұрын

    Love u darling ❤ always speak the truth 🕊️

  • @nandanidesilva2825
    @nandanidesilva2825 Жыл бұрын

    යුරෙනිට මම❤❤❤❤❤❤❤😊🎉🎉🎉🎉හොද දුවෙක්

  • @shanthikumarikumari6490
    @shanthikumarikumari6490 Жыл бұрын

    මම නම් කැමති ඔයාට එදා ඉදන්ම ඕපන් හැමදේම කතා karanawa.. බුදුසරණයි ජිවිතේ ලස්සන වෙන්න කියලා පාර්ථනා කරනවා ආදරෙයි ❤

  • @DaDeepa-po2tn
    @DaDeepa-po2tn11 ай бұрын

    කට කලින් ප්‍රෝගෑම් එක බැලුවත් යුරේනි පිලිවෙලට ඇඳල ඉන්න ආසයි ලස්සනයි බුදු සරණයි

  • @chandimasamanthi5740
    @chandimasamanthi5740 Жыл бұрын

    My favorite favorite

  • @wasa.9753
    @wasa.9753 Жыл бұрын

    ලස්සනට කතා කලා! ❤

  • @irahada5961
    @irahada5961 Жыл бұрын

    යුරේනි ඔයා විතරයි ජිවිතයෙ යථාර්ථය බොරු නැතුව කතා කරන්නේ .ඔයාගෙ figure එක ලස්සනයි .ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ අපේ මිනිස්සු තවම .

  • @thisarivlogs8097
    @thisarivlogs8097 Жыл бұрын

    Love you yureni akki❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Жыл бұрын

    Adarei ureni❤❤❤❤❤

  • @SANDEEPANI781
    @SANDEEPANI781 Жыл бұрын

    Yureni kyanne harima Joliye inna kenek❤suba pathanawa idiri Anagatheta❤🎉

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Paw.man.asama.niliyak..adumen.maninna.apa.hadawatha.marama.lassanai.demapiyo.nethi.kellek.sathutin.enna❤

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 Жыл бұрын

    පව්.ඔයා ප්‍රාර්ථනා කරන ආකාරයේම ආදරයක් ඔයාට ලැබේවා❤

  • @shamilkakumari4507
    @shamilkakumari4507 Жыл бұрын

    Love you ❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ❤❤❤❤❤ආදරණීය යුරේනි

  • @UserUser-fb2rq
    @UserUser-fb2rq Жыл бұрын

    Yureni kiyana harima lassnta hithana pathana kenak man kamti e vidiyta api oyta kamti akkiyooo oyta api adreiiiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘

  • @rose-rose2785
    @rose-rose2785 Жыл бұрын

    One of my favorites actress ❤

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 Жыл бұрын

    Mmath godak gawrawa ksrana charithayak.noshige program ekak nm aye serama wada arala balanawa.respect kella.hamadama sathutin inna .bsdp

  • @madushanifenando7721
    @madushanifenando7721 Жыл бұрын

    Yureni ada venama lassanak tinne ❤️❤️

  • @udithalakmali403
    @udithalakmali403 Жыл бұрын

    Very entertaining girl very nice

  • @DayaniEkanayaka-jd6jd
    @DayaniEkanayaka-jd6jd7 ай бұрын

    Very intelligent yureni oya and open minded siyalu patim ituwava mama dayani piliyandala ❤❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Жыл бұрын

    Budusarani akki❤

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.232311 ай бұрын

    හරිම විවුර්ත නිහතමනි චරිතයක්. මගෙ අතිතයෙත් යුරෙනිගෙ කාලෙ වගෙමයි. එක නිස එයගේ මතෙ මම පිලිගන්නවා. ❤

  • @chamodilakshani7568
    @chamodilakshani7568 Жыл бұрын

    Mn nm harima asaii open mind ekak thiynwa eyata..harima nihathamanii..mn photo ekakuth gahuwa eya ekka hodta ktha kraa❤❤❤

  • @thakshilaseuwandi2982
    @thakshilaseuwandi2982 Жыл бұрын

    ඔයා මාරයි අක්කෙ..මං මාරම ආදරෙයි ඔයාට❤

  • @Ceylon727
    @Ceylon727 Жыл бұрын

    Our favorite ❤

  • @kamala835
    @kamala8352 ай бұрын

    Doni mamath oyata godak aderei devepehetai budusaranai

  • @rohandharmarathnadharmarat9215
    @rohandharmarathnadharmarat9215 Жыл бұрын

    God blass you yureni ❤😊

  • @ishararajapaksha871
    @ishararajapaksha871 Жыл бұрын

    යුරෙනී අක්කී.. ආදරේයි මැණික ගොඩක් ❤❤🌹🌹

  • @donasemina6393
    @donasemina6393 Жыл бұрын

    Mata hithenawa me mama kiyala❤❤❤

  • @indifashion6919
    @indifashion6919 Жыл бұрын

    ආදරණීය චරිතයක්. හරිම පරිනතයි. You look very beautiful today…

  • @vishakasamarweera3604
    @vishakasamarweera3604 Жыл бұрын

    God bless you duwa

  • @thilinidhanasundara8316
    @thilinidhanasundara8316 Жыл бұрын

    100% positive girl.. ❤❤❤❤

  • @vikummanamperi3889
    @vikummanamperi3889 Жыл бұрын

    ආසම චරිතයක් ❤️

  • @madushanimadushani8050
    @madushanimadushani8050 Жыл бұрын

    ❤❤❤❤🙏🙏🙏

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 Жыл бұрын

    ❤❤❤❤❤ආදරෙයි දුව බුදුසරණයි 🌹🌹🌹🌹🌹

  • @pushpikabradley88
    @pushpikabradley88 Жыл бұрын

    now every one love ureni your time URENI I READ EVRRY

  • @veronicapereira4294
    @veronicapereira4294 Жыл бұрын

    Nice girl gods love you we love you

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara930811 ай бұрын

    Yureni always love u❤💐😘🥰👍

  • @Esh96
    @Esh96 Жыл бұрын

    I really love you❤ love you appearance , attitude ,personality & everything❤

  • @kalyaniselvavinayagam7688
    @kalyaniselvavinayagam7688 Жыл бұрын

    Great lady

  • @salonwithsujani1833
    @salonwithsujani1833 Жыл бұрын

    කිදුරන්ගනා කතාව බලලා ඔයාට ආදරය කරන්න පටන් ගත්තේ යුරේනි...❤❤🎉 අද ටත් කිසිම නරක comment ඔයාට දීලා නැහැ මම

  • @SanuNethmi-qt3ih
    @SanuNethmi-qt3ih11 ай бұрын

    Spurii kelle very great ♡❤🧡💛💚

  • @thusharakuruppuarachchi..7691
    @thusharakuruppuarachchi..7691 Жыл бұрын

    Man kemathima kenek oya.budusaranai oyata...

  • @nimshantharamasingha2897
    @nimshantharamasingha2897 Жыл бұрын

    Yureni ❤

  • @Abc12825
    @Abc12825 Жыл бұрын

    යුරේනි❤️🔥

Келесі