Nugasewana | සොදුරු හෝරාව - මිලින්ද සදරුවන් , සීනාත් බො ංසෝ |2023-01-26 |rupavahini

Ойын-сауық

#rupavahini #nugasewana #soduruhorawa
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZread Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 239

  • @ManikeTillakaratne-cp5ei
    @ManikeTillakaratne-cp5ei7 ай бұрын

    හරිම නිවුන කටහඩක් සීනාත් දුවට තියෙන්නෙ දෙන්නම හැමදාම සතුටින් ඉන්න

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    Harendra jayalal you tube channel එකේ පලවෙනි වතාවට අැය ගැන දැනගත්තේ.අාඩම්බරකාර තාත්තෙක්ගේ අාඩම්බරකාර දුවක්❤

  • @user-tf8mx3pu4e

    @user-tf8mx3pu4e

    2 ай бұрын

    මමත්

  • @PriyanthaRA
    @PriyanthaRA4 ай бұрын

    ගොඩක් ලස්සනයි දෙන්නම තාත්තවත් හැමදාම ආදරෙන් බලාගන්න. ඔය වගේ ලස්සන දුවෙක් හදලා දුන්නට 🌹❤️🌹❤️

  • @kumarikumari5164
    @kumarikumari51644 ай бұрын

    අම්මෝ ඇස්දෙක පියාගෙන අහන්න ඉන්න පුලුවන් වොයිස් එකක් ඇත්තටම බාවනාවක් ඇහුවාට එපා වෙන්නේ නැති හඩක් ඔබ දෙපලට බුදුසරණයි ❤❤❤❤❤

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 Жыл бұрын

    Duwa Seenath. I cant believe my eyes. Is this u???🤔 Sooooooo proud and happy about you. හුග ඉස්සර ආරන්චි උනා ඔයා සිංහල boy කෙනෙක් marry කරලා කුරුණෑගල පදිංචි වෙලා කියලා. ඒ මේ මිලින්ද කියලා දැනගත්තේ අදයි. ආසම ගායකයෙක් දැන් එයා නළුවෙකුත් වෙලා. මිලින්ද ඔයා හරිම lucky. මේ දුව පුදුම හොඳ ගතිගුණ තියෙන ළමයෙක්. එකේ ක්‍රෙඩිට් එක යන්න ඕන මෙයාගේ තාත්තට. Single father කෙනෙක් විදියට එයා දරුවෝ දෙන්නා හොඳින් හැදුවා .💯💯💯💯 මෙයා හොඳටම දක්ෂ ක්‍රීඩාවලට. පාසලේ දී හැමදාම running champion . දක්ෂතා රාශියක් තිබෙන Multi talented character එකක්. දරු දෙදෙනා ද සමඟ යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. දුව ඔයා ගැන මට හරිම ආඩම්බරයි. ඒ වගේම සතුටු. ඔයාගේ සුන්දර හිනාව තාමත් ඒ විදියටම තියෙනවා පුතේ. ජයෙන් ජය. All the best for ur future . Good luck. May triple gem bless u all Zeenath. Im ur Grade 2 class teacher of Musaeus College . Geetha Karunaweera .

  • @zeenathbongso

    @zeenathbongso

    Жыл бұрын

    Thank you so much dear teacher for your blessings,guidance and love at all times.your words have always inspired me to be a better person in life 🙏❤️💐

  • @shyamalasamaraweera9684

    @shyamalasamaraweera9684

    6 ай бұрын

    Love you seenath... your voice is so great.,, and your fathers voice too.. his voice is sooo great,, ❤❤❤❤❤❤

  • @sriyanidammikahakmanawitha4664
    @sriyanidammikahakmanawitha4664 Жыл бұрын

    කාලෙකට පස්සෙ ඔබ දෙපලවම දකින්න ලැබුණේ සතුටුයි . හොද පියෙකුගෙ දුවක්❤️❤️

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 Жыл бұрын

    ලස්සන ආදර කතාවක් අහගෙන හිටියේ ඒක අතරමැද නැවැත්තුවනේ..... මං හරිම ආදරේ කරන යුවලක්..... පවුලේ හැමෝටම හරිම ආදරෙයි.........

  • @darshidarshi2524
    @darshidarshi2524 Жыл бұрын

    හරිම ලස්සනයි මිලින්ද,,,ආසම චරිතයක් කියාදෙන්න ආදරේ තරම්,,,හේමන්ත.♥👍Lovely coupel♥♥🔥

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani75123 ай бұрын

    බුදු අම්මෝ මේ හඩ භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන් ප්‍රබල හඩක් ඇයි ඔබ දෙපල ගීතයක් කරන්නේ නැත්තේ අනේ කොහොම හරි ඔබ දෙපලම යුග ගීතයක් නිර්මාණය කරන්න..

  • @thevindusenarathna3059
    @thevindusenarathna3059 Жыл бұрын

    KDAT හරහා මිලින්දගේ රගපෑම් වලට බොහෝ කැමැත්තක් ඇති උනත් ඔබේ ජීවිතය ගැන අදයි දන්නේ..ලස්සන ජීවිතයක් 🥰🥰🥰🥰

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 Жыл бұрын

    කියන්න වචන නෑ ඇත්තටම මාරම ලස්සනයි ❤️❤️👊 song එක

  • @lathadharmasiri
    @lathadharmasiri Жыл бұрын

    ඇත්තට ම අද තමයි දන්නේ මිලින්ද සදරුවන් ගේ අක්කා මංජුලා දිල්රුක්ෂි කියලා දෙන්නම මාර ටෙලන්ට් 👍👍👍👍❤❤❤❤❤

  • @lillyd4628
    @lillyd462811 ай бұрын

    Faisal Bono’s is one of a legendary tv presenter in our times. I am really happy to see how his daughter Zeneth speaks Sinhalese very well. She is an example for todays female celebrities who are always pretending that they don’t know Sinhalese. I’m sure most of them are not fluent in English like Zeneth. You both are genuinely humble and loving couple❤

  • @mendis4757
    @mendis4757 Жыл бұрын

    අහම්බෙන් බැලුව හරිම ලස්සන වැඩසටහනක් . හරිම ආදරණීයයි. සුබ අනාගතයක් ❤️❤️❤️

  • @Dilru6666
    @Dilru6666 Жыл бұрын

    අහම්බෙන් බැලුනත් මුළු ප්‍රෝග්‍රෑම් එකම ඉවර වෙනකම්ම බැලුවා ... හරිම ආදරණීයයි හරිම ලස්සනයි .. මිලින්ද ❤️ සීනත් හරිම ආදරණීය යුවලක් ..හරිම අවංකවම සෑම දෙයක්ම කතා කලා පිලිතුරු දුන්නා ... වැඩ සටහන මෙහෙයවපු දෙදෙනාත් හොඳින්ම ඉදිරිපත් කලා .. මිලින්ද❤සීනත් , ෆෛසාල් බොන්සෝ මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි , අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏❤️❤️❤️💐💐💐😍😍😍🎙️🎶🎵🎹🎷👍

  • @samanthipriyadharshani5111

    @samanthipriyadharshani5111

    2 ай бұрын

    බුදුසරනයි දෙන්නටම...හරිම සතුටුයි මල්ලි....ලස්සන ජීවිතයක්......පරිස්සමට යන්න.........❤❤❤❤❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 Жыл бұрын

    පුතා අහසයි ඔබ මට ගීතය හරිම ලස්සනයි මිහිරියි Wifeta ලස්සන කටහඩක් තියෙනවා ඉදියෙදි යුග ගීත ගයන්න පුලුවන් .හරිම ලස්සනයි ❤❤

  • @pamilawithanage4948
    @pamilawithanage4948 Жыл бұрын

    milinda aiyage 1st song visual ekata inne me girl❤ පියමන් කලා කතරේ සුවද දැනිලා ඔබගේ❤️ ඒ දවස් වල පිස්සුවෙන් වගෙ ඇහුව සිංදුවක්... ❤

  • @sameeraniroshan4897
    @sameeraniroshan4897 Жыл бұрын

    සුබ පතනවා ඔබ දෙපලට ඒවගේම පයිසාල් මහතාටත් නිදුක් නිරෝගී සුවය පතනවා

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u5 ай бұрын

    දුවත් පුතත් හොදින් සුවෙන් සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි දීර්ඝායු වේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @sisirakumara6180
    @sisirakumara6180 Жыл бұрын

    හරිම ලස්සනයි යුග ගායනය.සුභ පැතුම් ඔයාලට සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .

  • @devikajayasekara2622
    @devikajayasekara2622 Жыл бұрын

    සීනට් හරීම අහිංසක නිහතමානී තරුනියක්

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Жыл бұрын

    අහසයි ඔබ මට... හරිම ලස්සනට ගායනා කලා. දෙදෙනාටම සුභ අනාගතයක් ❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 Жыл бұрын

    අම්මෝ පටිට ලස්සන කටහඩක් ඒ සින්දුවට හරියටම ගැලපෙන හඩ

  • @dora_s20
    @dora_s20 Жыл бұрын

    Zee akki.... so proud of you..... and You are my favourite couple... touch wood 💜💜💜💜💜💜 God bless you both!!!

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani75123 ай бұрын

    හරිම ආස ගායකයෙක් ..දෙදෙනාගේ හඩවල් හරිම ප්‍රභලයි ..හරිම දක්ෂයි දෙදෙනාම ලස්සන ආදරයක් ගීතක් නිමාණය කරන්න..දෙවියන් මැව්ව දෙපලක් ආත්මීය මුන ගැසීමක්..මේවගේ බිරිදක් ලැබෙන්න වාසනාවක්..පිං බර මුහුනක් තියෙන්නේ..ආදරෙයි ගොඩාක් ආදරෙයි ඔබ දෙපලට ..

  • @jayantasis4852
    @jayantasis48525 ай бұрын

    දෙන්නම ලස්සන යි සුබ අනාගතය ක් බුදු සරනයි දෙවි පිහිටයි ❤

  • @kumuduniniluka9215
    @kumuduniniluka9215 Жыл бұрын

    හරිම ලස්සනයි.හරිම ආදරණීයයි.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z Жыл бұрын

    ලස්සන සුන්දර කපල් එකක්. සීනත් හරිම ලස්සන කාන්තාවක් .❤️🌷

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Жыл бұрын

    මුස්ලිම් දරුවෙක් කියන්න බැහැ.නියම සිංහල දරුවෙක් .බුද්ධාගම ට විශිෂ්ඨ samartha yak .මෙයට කලින් මෙ දුව තාත්තා සමග හරේන්ද්‍ර ගෙ වැඩසටහනක.සහභාගි වුණා .එදා මිලින්ද ge සිංදු ව හරිම ලස්සනට ගායනා keruva .suba pathanava .

  • @user-tf8mx3pu4e

    @user-tf8mx3pu4e

    2 ай бұрын

    මමත් මේ දැන් බැලුවා ඒක.

  • @lathadharmasiri
    @lathadharmasiri Жыл бұрын

    ලස්සනයි ලස්සන කපල් එක සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @nadeekakarunatilleka5559
    @nadeekakarunatilleka5559 Жыл бұрын

    Beautiful couple Milinda’s voice just fantastic

  • @dulshansashimal9987
    @dulshansashimal9987 Жыл бұрын

    හදවතේ ගායකයා ❤💪

  • @yasithruwantha3650
    @yasithruwantha3650 Жыл бұрын

    වැඩ සටහන බොහොම ලස්සනයි. සංගීත යත් හොදින් සපයනවා. එත් ඒ රස ට්ව්අවුට් එකෙන් අඩූ වෙනවා.

  • @kasunweerakkody472
    @kasunweerakkody472 Жыл бұрын

    I have no word to explain both of your talent. Beautiful programme. Thanks all of you.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    KDAT කතාවෙ ඉස්සෙල්ලම මිලින්ද දැකකේ ඔයාගේ ලස්සන රගපැම අපේ හිත හොරා ගත්තා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාගේ පවුලේ සියලුම දෙනටම සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aheshikumari4206
    @aheshikumari4206 Жыл бұрын

    හරිම ලස්සනයි අදරනිය family ekak ❤️❤️

  • @chansam8966
    @chansam8966 Жыл бұрын

    I am here after watching Harendra's program just yesterday. BLESSINGS FROM AUSTRALIA

  • @wasanthijayalath9832
    @wasanthijayalath983210 ай бұрын

    මෙ වඩසටහන කි වතාවක් බලුවඩ මටම මතක නෙ....... මරම ලස්සන කටහඩක් තියෙන්න මිලින්ඩට... අපෙ ගෙවල් පත්තෙ ඉන්නෙ මෙයාල. මෙ ඩෙන්නම හොන්ඩට ඩන්න්ව අපි

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 Жыл бұрын

    So beautiful cuple,and I wish both of you have happy and wonderful life together forever ❤❤❤❤❤❤

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 Жыл бұрын

    මිලින්ද ඔයා වාසනා වන්තය් මේ වගේ බිරිදක් ලබන්න....

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 Жыл бұрын

    ආදරෙයි ආදරෙයි හැමදාම හිනවෙල ඉන්න තෙරුවන් සරනයි

  • @erandikadissanayaka7152
    @erandikadissanayaka7152 Жыл бұрын

    Beautiful couple and best of luck both of you!! Happy forever..💐💐💐❤️❤️

  • @kumarikumari5164
    @kumarikumari51644 ай бұрын

    ආදරේ හදවතේ ගායකයා මිලින්ද ❤❤❤

  • @nayanigunawardhana3827
    @nayanigunawardhana3827 Жыл бұрын

    දෙන්නම දක්ෂයි, ලස්සනයි ... Presenters ල දෙන්න නම් ඉන්නෙ අපහසුවෙන් වගේ...සැහැල්ලු බවක් පේන්න නෑ ඉදිරිපත් කිරීමෙ...

  • @hasinihewage7018
    @hasinihewage70184 ай бұрын

    Very humble simple lady.nice voice nice couple ❤❤

  • @dimuthupradeepa4606
    @dimuthupradeepa4606 Жыл бұрын

    Harima lassana pawulak godak lassana Cham ugat biridak hamadama sathutin inna oba deapalata budusaranai

  • @nadishani5267
    @nadishani5267 Жыл бұрын

    Harima lovely family ekak. Akigeth voice lassanae.

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 Жыл бұрын

    Loving cuple ❤❤❤don’t come black eyes,siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai

  • @nimalpothupitiya
    @nimalpothupitiya11 ай бұрын

    හරිම ලස්සන යි ❤❤❤ සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

  • @dhammikabandara3376
    @dhammikabandara3376 Жыл бұрын

    Ane Harima Lassanayi, harima Adaraneeyayi. Theruwan Saranin Digukal Dineewaa !!!

  • @tamararatnaweera5
    @tamararatnaweera5 Жыл бұрын

    Very demanding female voice. Excellent singing. Carry-on.

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210Ай бұрын

    ලස්සනයි දෙන්නම.....❤ ආදරෙයි සතුටින් ඉන්න...😍

  • @jeewanihasanthi1553
    @jeewanihasanthi1553 Жыл бұрын

    ඔයාල දෙන්නට සුබ පතනවා ....හරිම ආදරණීයයි...සීනත් ගෙ කටහඩ හරිම ලස්සනයි...

  • @oshadipiyadasa2332

    @oshadipiyadasa2332

    3 ай бұрын

    Super

  • @harshalanawanjalee7291
    @harshalanawanjalee729110 ай бұрын

    ලස්සන ආදරයක් ❤️❤️❤️

  • @sadunidilshani4026
    @sadunidilshani402610 ай бұрын

    මම ආසම ගායකයා මිලින්ද අයියා සුභ පැතුම් ❤️❤️❤️

  • @kalpaniwickramasinghe8989
    @kalpaniwickramasinghe8989 Жыл бұрын

    Happy for you and Fam Zee.lovely couple❤️

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e2 ай бұрын

    නිවේදනය වගේම ලස්සනට සිංදු කියන්නත් පුලුවන්නෙ නෝනට.හරිම ලස්සනයි.

  • @p.h.priyankasiriwardhana9637
    @p.h.priyankasiriwardhana96375 ай бұрын

    සීනත් දූට මම හරි කැමතියි .මිලින්ද හරි ලකී ඒ වගේ කෙනෙක් ලබන්න

  • @arunayasapalitha605
    @arunayasapalitha6053 ай бұрын

    මිලින්ද මල්ලි සීනාත් නංගී බුදුදහම ඉගෙන ගත්තා වගේම බුදුදහම අනුගමනය කරන්න. මේ රටට තව තවත් යහපත් දූ දරුවෝ බිහිකරන්න ඔබ දෙපලට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි....

  • @gakgeetha
    @gakgeetha10 ай бұрын

    ❤❤❤ my school old girl

  • @pathirana...3379
    @pathirana...3379 Жыл бұрын

    Godak lassanai oba depalata theruwan saranai 💖💖

  • @kasturivlogs
    @kasturivlogs Жыл бұрын

    රූපවාහිනියට දුවයි තාත්තයි එකම දවසේ නිවුස් කිව්ව විඩියෝ එක හොයාගන්න බැරි වුනාද ? ඇය ලස්සනට ගීතය ගැයුවා - ඔබ දේපලට මම සුභපතනවා !!

  • @THerath361
    @THerath361 Жыл бұрын

    Beautiful couple.. Love the way she speaks..

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Жыл бұрын

    මං ආසම සිංදුවක් .

  • @hajaranush4926
    @hajaranush4926 Жыл бұрын

    Happy as always zee akki♥️

  • @nilax0000
    @nilax0000 Жыл бұрын

    Super, Wish you all the best for you both

  • @mangalifernando9611
    @mangalifernando9611 Жыл бұрын

    ආදරෙයි ගොඩක් ❤️ ♥️

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි

  • @kuwaitstar7945
    @kuwaitstar7945 Жыл бұрын

    Mn asama gayakayek මිලින්ද aiya👌👌👌👌👌👌👌👌👌❤️

  • @pushpakumara5702
    @pushpakumara5702 Жыл бұрын

    Oyala denna nisamai weda satahana beluwe.lassana couple akak.sathuten enna hemadamath.😍😍

  • @surangaranasinghe9463
    @surangaranasinghe9463 Жыл бұрын

    Best wishes to both of you!

  • @Rangi948
    @Rangi948 Жыл бұрын

    Rupawahiniyatama awith sirase kdat song eka qva kiyanne gemmak thamae milii oya❤❤❤

  • @yvonnethomas380
    @yvonnethomas380 Жыл бұрын

    Superb. Family....well decent....we love Mr Faizal too.lots God's blessings !

  • @latawickrama1232
    @latawickrama1232 Жыл бұрын

    හරිම ලස්සනයි ❤🇮🇹🇮🇹

  • @sathismdunne8692
    @sathismdunne8692 Жыл бұрын

    she can sing, way better than some popular singers

  • @sudheeraasith4417

    @sudheeraasith4417

    Жыл бұрын

    Yes

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Жыл бұрын

    ලස්සනයි

  • @nishajeewamali1823
    @nishajeewamali1823 Жыл бұрын

    harima lassanai,

  • @online2386
    @online238611 ай бұрын

    Fathimay , sinatuy adare😍❤️

  • @ashankg3820
    @ashankg3820 Жыл бұрын

    ලස්සනයි සිනාත් !!!!

  • @kelum_music
    @kelum_music Жыл бұрын

    සුන්දර කතාබහක්❤🙏

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 Жыл бұрын

    My favourite song

  • @dumindabandara4003
    @dumindabandara4003 Жыл бұрын

    සුභ අනාගතයක් ❤️❤️❤ ඔය දෙන්නටම හොදට සිංදු කියන්න පුළුවන් .ඔය දක්ෂතා හංග ගෙන ඉන්න එපා .උපරිම ප්‍රයෝජන නෙලා ගන්න .තාත්තා තනියෙන් ලස්සනට ඔයාලව හදල තියෙනවා .සුභ පැතුම් ❤️❤️❤️

  • @online2386
    @online238611 ай бұрын

    ලස්සනයි 😍❤️

  • @janakabandara2675
    @janakabandara2675 Жыл бұрын

    ලස්සනයි දෙන්නම ජයවේවා මල්ලි

  • @navokarunarathne9892
    @navokarunarathne9892 Жыл бұрын

    Harima lassanai oyala denna . Adaraneeyai ♥️

  • @jesnikooky6564
    @jesnikooky6564 Жыл бұрын

    Asama family ekk Zeenath Bonzo ❤️💐

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    ලස්සනයි❤❤❤❤❤

  • @snapdragonht3312
    @snapdragonht3312 Жыл бұрын

    ඔයාලට suba pathanawa adarey 💓💓💓💓💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹

  • @uthpalathennakoon5646
    @uthpalathennakoon5646 Жыл бұрын

    Very nice program milinda and zeenath . I watched 10 times . This program .

  • @dumindatennakoon8863
    @dumindatennakoon8863 Жыл бұрын

    Hitha hoda kolek milinda good luck both of you

  • @ThesandiSenisa-no8dk
    @ThesandiSenisa-no8dk3 ай бұрын

    proud daughter of proud father

  • @Shenuki-
    @Shenuki- Жыл бұрын

    ආසම සිංදු ටික

  • @dileshamunasinghe7389
    @dileshamunasinghe7389 Жыл бұрын

    Harima adaraneeyai ❤❤

  • @lasanthifernando4835
    @lasanthifernando4835 Жыл бұрын

    Harima lassanai

  • @kmanil8689
    @kmanil8689 Жыл бұрын

    She is so humble ,charm talented lady.

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 Жыл бұрын

    Beautiful couple 😍🍻❤️‍🔥❤

  • @FaithRosey
    @FaithRosey Жыл бұрын

    Beautiful couple. wishing you a happy life for ever.

  • @milinadazilva7374
    @milinadazilva73745 ай бұрын

    Wow very beautiful couple excellent beautiful both voice ❤❤❤❤❤❤❤💐💐💐

  • @AH-dr1zt
    @AH-dr1zt Жыл бұрын

    Seenath ge katahada harima sweet.oya dedenata suba pathum.

  • @ThiliniDevindi
    @ThiliniDevindi29 күн бұрын

    Such a lovelyyy couple ❤

Келесі