Nugasewana | සොදුරු හෝරාව | කේ . සුජීවා සහ දියණියන් දෙදෙනා | 2023-01-02 |Rupavahini

Ойын-сауық

#nugasewana #soduruhorawa #k.sujeewa
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZread Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 127

  • @madumajula804
    @madumajula804 Жыл бұрын

    අංජලිගේ ඇස්වලින් අමිමට තියෙන ආදරේ පිටාර ගලනවා අංජලිගේ හදවත හරිම ලස්සනයි

  • @DianieR100
    @DianieR100 Жыл бұрын

    ජීවිතේට බලන්නැති වැඩසටහනක් ඔයාලා තුන් දෙනා නිසා බැලුවා ජය වේවා සුජීවා අක්කා සහ දුවල දෙන්නා තෙරැවන් සරණයි

  • @milanhot
    @milanhot Жыл бұрын

    යකඩ අම්මයි යකඩ දුවල දෙන්නයි.ආදරෙයි ගොඩාක්❤

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @slbusinessandtechm5790

    @slbusinessandtechm5790

    Жыл бұрын

    Yes

  • @isurulakmal3782

    @isurulakmal3782

    Жыл бұрын

    සාමාජෙට මාර ආදර්ශ තම,ලංකාවට මෙහෙම උන එක අහන්නත් දෙයක්ද 😏 මොල ප්ලන්ට් කරන්න වෙනව

  • @sanjaneeherath2543

    @sanjaneeherath2543

    Жыл бұрын

    ඇත්තමයි මමත් මාරම කැමති family එකක්..ශක්තිමත් ගැහැණියක් සුජීවා අක්කා ..❤️

  • @denethshivon8375
    @denethshivon8375 Жыл бұрын

    කවදාවත් බලන program එකක් නෙවෙයි .ඔයාලා තුන්දෙනා නිසාමයි බැලුවේ .....මාරම family එකක්..කියන්න වචන නෑ.❤️

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @sewminimadushika3605

    @sewminimadushika3605

    Жыл бұрын

    මාත්❤

  • @niroshasajeewani1031

    @niroshasajeewani1031

    Жыл бұрын

    මමත්❤️

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 Жыл бұрын

    ශක්තිමත් ආදරණීය ගැහැණියක් සුජීවා ..තුන් දෙනාටම තෙරුවන් සරණයි .!

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Жыл бұрын

    ජීවිතයේ ප්‍රශ්න , දුෂ්කරතා මොනතරම් ආවත්,ඒ සියල්ල දරාගෙන ඉදිරියට යන්න ශක්තියක් තිබීම ගැහැණියකුට ආශිර්වාදයක් ! ඔබ තිදෙනාට තෙරුවණ් සරණයි !

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 Жыл бұрын

    හරිම ආසාවෙන් බැලුවේ ... ඇත්තටම දෙවියො ගැන කියපු කතාව නම් දහස් ගණනක්ගේ ඇස් පාදන්න කියපු කතාවක් ගොඩක් පින් .. ⁣සුභ පතනව තුන්දෙනාටම 🌹💐

  • @nilangasampath8218
    @nilangasampath8218 Жыл бұрын

    අදරෙයි ගොඩක් ඔය තුන්දෙනටම ❤️❤️

  • @ids6283
    @ids6283 Жыл бұрын

    ආසම පවුල. හැමදාම දිනෙන් දින හරි යන්න ඕනි.

  • @lasheensampath3253
    @lasheensampath3253 Жыл бұрын

    ඇත්තටම සුජීවා අම්මා මේ ලෝකෙටම ආදර්ශයක් ..වැටිලා මුකුත් කරගන්න බැරිව ඉන්න මිනිස්සුන්ට හොදම motivation ekk.ammge kathawa..ඇත්තමයි ගොඩක් පින්.උත්සාහයෙන් නැගිටින කෙනෙකුට මේ කතාව මාරම හයියක් වෙනවමයි..My favorite family thmi ithin hemadama.❤️.

  • @shanithmadushanka9967

    @shanithmadushanka9967

    Жыл бұрын

    🤣🤣🤣🤣

  • @lasheensampath3253

    @lasheensampath3253

    Жыл бұрын

    @@shanithmadushanka9967 mee uba moka unth kmk naa mge comment wlt reply krn netuw hitpn..uba kemthi natnm ub blnn ep bn.aeii blnne.nobl hitpnkooo..munt blnnth ona itawediya irisiya munge.aedpn chiththyk moka unth..

  • @shanithmadushanka9967

    @shanithmadushanka9967

    Жыл бұрын

    @@lasheensampath3253 ha 😅

  • @Nuran_henuka

    @Nuran_henuka

    Жыл бұрын

    සුජීවගේ වල්ල ලොවපන් පකයා ගිහින් 😛🖕

  • @isurulakmal3782

    @isurulakmal3782

    Жыл бұрын

    ප්‍රසිද්යි කියල කුනුහරුප පලලා එදා මිනුස්සුන්ගෙ හූ අහල ගියා ,

  • @shenvlogs2000
    @shenvlogs2000 Жыл бұрын

    ආදරණීය පවුලක්❤😍

  • @chathumibuddhakorala9262
    @chathumibuddhakorala9262 Жыл бұрын

    K. Sujeewa! Such a role model to every woman.

  • @nilukadillimuni1207
    @nilukadillimuni1207 Жыл бұрын

    Nuga sewana baluwa oyala nisa. Harima sathutui.. Oyala shakthima adaraneeya pauwlak... Suba pathanawa oyalata... 🙏🏻 🙏🏻 🙏🏻 Theruwan saranai...

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️👍

  • @dilaamarasingha8230
    @dilaamarasingha8230 Жыл бұрын

    ආදරෙයි තුන් දෙනාට ම සුභ පතනවා හදවතින් ම අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා.

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @slbusinessandtechm5790

    @slbusinessandtechm5790

    Жыл бұрын

    @@hashan184 m

  • @ssfashion7399
    @ssfashion7399 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් ආදරේ කරන තුන්දෙනෙක්,,ජයම පතනව,,බුදු සරණයි ,,

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @royalcookingsigriya
    @royalcookingsigriya Жыл бұрын

    I'm in tears. 💕💕💕💕

  • @user-bb2dl7br8g
    @user-bb2dl7br8g Жыл бұрын

    මෙයාල තුන්දෙනා නිසා නුගසෙවනත් බැලුව😁😁😊

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    ආදරණීයයි ඔයාල තෙරුවන් සරණයි

  • @nishanthimallka3963
    @nishanthimallka396311 ай бұрын

    Aniwaryenma lassana femily eka

  • @prasadinimadumali208
    @prasadinimadumali208 Жыл бұрын

    Mama Asama 3Denek.Meyala 3Dena nisa asawen Program Eka baluwe.3Denama godàk Lassanaiii.Budusaranai Oyalata ❤️❤️❤️❤️😘😘😘😘

  • @rvshathurya9989
    @rvshathurya9989 Жыл бұрын

    Kawru monaa kiwwath api oya 3 denata adareii. Sujeewa aunty mama oyalata wish krnwa, hemdykma success wnna kyl. God bless u!

  • @peshalawijesakara8006
    @peshalawijesakara8006 Жыл бұрын

    ඇබ්බැහි වෙලා vlog එකට ❤❤❤❤

  • @nilminikumari5736
    @nilminikumari5736 Жыл бұрын

    ඔයාලා තුන් දෙනාට හරිම ආදරෙයි ❤️❤️❤️

  • @vinithadesilva6453
    @vinithadesilva6453 Жыл бұрын

    God bless to you and your loving daughters. ♥♥♥

  • @IRG849
    @IRG849 Жыл бұрын

    Theruwan saranai obey pawulata

  • @user-yc8xb6pk3p
    @user-yc8xb6pk3pАй бұрын

    MN asama Kanak mara motivation akak oyage life aka ❤❤❤

  • @dilanikaushalya7944
    @dilanikaushalya7944 Жыл бұрын

    ආදරෙයි ඔයාලට♥️♥️♥️♥️♥️♥️

  • @rplalani2714
    @rplalani2714 Жыл бұрын

    Oyatai duwala dennatai mama godak asai adarey.oyalata budusaranai

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @oshee9629
    @oshee9629 Жыл бұрын

    Brave lady. All the best for your future!!

  • @nimthrninim2118
    @nimthrninim2118 Жыл бұрын

    Fv . Love u guys

  • @punchisamanali8738
    @punchisamanali8738 Жыл бұрын

    Adarei karana 3 Denek🥰🥰😍❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shyamachandhani9707
    @shyamachandhani9707 Жыл бұрын

    Man dakka wishishtathama yakada gahaniyak obathiya. Ganiyak hatiyata laga hititanam man oyata WADINAWA OBATHUMIYATA

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුන නමුත් කිසිම ප්‍රශ්නයක් ගණන් නොගෙන, බොරු නැති බොහොම සතුටින් ජීවත් වෙන එකම ආදරණීය පවුල. Pantry ය උඩ නැගල පිස්සු නටන ඇන්ජලීද මේ. තැන්පත්කම 😂😂😂😂😂 නියමයි. 💖💖💖💖

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    K සුජිවා මිස් අංජෙලි රෝස් ❤❤❤ ඔයාලා තුන්දෙනාටම මම ගොඩක් කැමතියි ඔයාලට සුභම සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanithmadushanka9967

    @shanithmadushanka9967

    Жыл бұрын

    🤣🤣🤣🤣

  • @Nuran_henuka

    @Nuran_henuka

    Жыл бұрын

    😂😂😂😂😂😂🖕

  • @senakitchen5560
    @senakitchen5560 Жыл бұрын

    Thank you sister ✝️✝️✝️

  • @mayadaya1218
    @mayadaya1218 Жыл бұрын

    රෝසමල ...❤

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 Жыл бұрын

    Niyamai...3 denama...😍👍💋🙏

  • @yshi786
    @yshi786 Жыл бұрын

    Kawuru mona kiwth man kmthi 3n denek...😍

  • @sandya1168
    @sandya1168 Жыл бұрын

    A very humble practical family. Good luck for 2023!

  • @seethafernando2938

    @seethafernando2938

    Жыл бұрын

    Math...kmathei

  • @dilhanilowe6021
    @dilhanilowe6021 Жыл бұрын

    Lovely family ❤

  • @devikahansamala8375
    @devikahansamala8375 Жыл бұрын

    ♥️

  • @chamindichamathka251
    @chamindichamathka251 Жыл бұрын

    💖

  • @piyanlathamallika257
    @piyanlathamallika257 Жыл бұрын

    එයා තර්කානුකූලව කතාකරනවා💓❤💟😁

  • @hannan1460
    @hannan1460 Жыл бұрын

    අදරේයි ඔයාලාට

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 Жыл бұрын

    Good luck sujeewa and family ❤️

  • @malimaperera4893
    @malimaperera4893 Жыл бұрын

    Proud mum and brave daughters . God bless you all .

  • @piumalifernando1985
    @piumalifernando1985 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @GL-fz7on
    @GL-fz7on Жыл бұрын

    Congrats Sujeewa, Duwala denna honda lassanata hadala thiyenawa, Especially Anjali 🤣🤣

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Ada.aluth.awrudde.aramba.u.nugasewana.weda.satahane.harima.adambara.punchi.pawlak.man.harima.asai.k.sujeewa.kiyana.kalakaraniya.yakada.geheniyak.katawath.atha.nopa.jewath.wena.charithayak.kaweu.monawa.kiwath.oya.daru.denna.samagin.sathutin.enna.hoda.daruwo.dennek.❤️❤️❤️⭐⭐⭐

  • @prasadinimadumali208
    @prasadinimadumali208 Жыл бұрын

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @Shez_D786
    @Shez_D786 Жыл бұрын

    💕💕

  • @disenidinethra6497
    @disenidinethra6497 Жыл бұрын

    K.Sujeewa kiyana adaraneeya charithaya labapu lokuma jayagrahanaya Budu dhahama waladaganeemai 😊

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Жыл бұрын

    දවසෙම උනත් අහගෙන ඉන්න පුළුවන් සුජීවා කතා කරනව...

  • @madushanrodrigo9488

    @madushanrodrigo9488

    Жыл бұрын

    Okkoma media walata witharai ne..dekkane ude ammai,duwala dennai hesirunu heti..loketa parakase gedarata maragathe talk thama okkogema balan giyama..😂

  • @antanetliyanage.7247

    @antanetliyanage.7247

    Жыл бұрын

    @@madushanrodrigo9488 ඒ වීඩියෝ එක එඩිට් කරල දාපු එකක්ලුනෙ එයාල ඒකට නඩු දාලලු ඒ විස්තර ඉදිරියේදී අපට දැනගන්නට සලස්වයි අනික වාහනේ හැප්පුන වෙලාවෙ අනවශ්‍ය කතා ඇදල ගත්තු එක අසාධාරනයි ඒ අයගෙ පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නෑ...

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Nawa.wasarak.nirogimath.heta.dawasak.amaraniyai.❤️❤️❤️

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @shanthidaniel5135
    @shanthidaniel5135 Жыл бұрын

    👌👌❤

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @nirmaltharusha5532
    @nirmaltharusha553210 ай бұрын

    👍🙏🙏❤❤🌹🌹👩‍👧‍👧👩‍👧‍👧

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 Жыл бұрын

    ❤❤❤

  • @malithimsathsara8354
    @malithimsathsara8354 Жыл бұрын

    Me wage amma kenek labanna piin karanna one

  • @princijayatunga6201
    @princijayatunga6201 Жыл бұрын

    ඔබට ආදරණීය ඇරයුමක් කරන්න කැමතියි, අද පටන් ශුවණය කරන්න utube එකෙන්,Buddothpado නාලිකාව .ආර්යන්වහන්සේගේ උතුම් ධර්ම දේශනා. ඔබ ගේ සංසාර ගමන ව්ශ්මය ජනකයි. Buddothpado නාලිකාව ඇසීමෙන් එය තව තවතවත් විශ්මය ජනක වේවි . තෙරැවන් සරණයි ඔබ තිදෙනාටම.

  • @eshansemasinghe3880
    @eshansemasinghe3880 Жыл бұрын

    Facebook එකේ හිකෙන්න බැනලා දැන් ගුණ ගායනා කරනවා😂

  • @chandimajayasinghe4411
    @chandimajayasinghe4411 Жыл бұрын

    K Sujeewata darmaya gana hoda knowledge ekak thiyenawa and a loving mother so ♥️ you 3

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @madushanrodrigo9488

    @madushanrodrigo9488

    Жыл бұрын

    😂😂..dekka dekka eka nan hodatama dekka ada..

  • @mariaperera9720
    @mariaperera9720 Жыл бұрын

    👍❤️😘🙏🏻

  • @Reversal86
    @Reversal86 Жыл бұрын

    Oi thundena nisai me balanne 🌹🌹♥️♥️♥️♥️🙏

  • @teclashiromi7668
    @teclashiromi7668 Жыл бұрын

    ඇත්තටම adambara wenna puluwan pawlak harima adarei aththa katha karana minisunta udaw karana hoda pawlak adarei oyalata

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Жыл бұрын

    Good family

  • @inokap4054
    @inokap4054 Жыл бұрын

    Sujeewage katawa denadat da idan mama eyata kemati.. Issara mama kemati ne. Eyage jeevite hitapu pirimi gana adalama ne. Supiri amma kenek. Lankawa wage rataka geniyak tani wenawa kiyannema jeevite challenge ekak. Kaoru netat eyata daru denna innawa. Eya neti kalayak gena kiyanakota, Anjali ge reacts dekkama hariyata Duka hituna.eya e daruwange ekama haiyane. Honda amma kenek.role model kenek. Hemadama satutin inna .

  • @mayomiperera2269
    @mayomiperera2269 Жыл бұрын

    Adarei 3 denatama budusatanai

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @amenka321
    @amenka321 Жыл бұрын

    Diriya kanthawak😊

  • @mayadaya1218
    @mayadaya1218 Жыл бұрын

    අනේ පරිස්සමින් ඉන්න රැවටෙන්න නම් එපා ....

  • @kumaridisna3440
    @kumaridisna3440 Жыл бұрын

    Me loke thaththala ammalawai daruwoi thani kalata දෙවියන් 🙏 thani karanne na

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @nimashafernando2203
    @nimashafernando2203 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @DilukshiGamage-ks6be
    @DilukshiGamage-ks6be2 ай бұрын

    ඉගිමරන සිංදුව නැතුව වෙන එකක් කියන්න

  • @dayanijayasinu8643
    @dayanijayasinu8643 Жыл бұрын

    Thundenatama adareyi❤❤❤

  • @Thepetrochshow1234
    @Thepetrochshow1234 Жыл бұрын

    Den nam Anjali ge hadin ahanna thama wedipura kemathi 😍

  • @mhmdimsham2691
    @mhmdimsham2691 Жыл бұрын

    Oya accident gena katha karala oya eththatamath accident una ne

  • @achininisansala6306

    @achininisansala6306

    Жыл бұрын

    Ne accident eka une ita kalin dawase re

  • @chamindamendis2976
    @chamindamendis2976 Жыл бұрын

    ඇඩූනා මට

  • @kalpanigeethanjali337

    @kalpanigeethanjali337

    Жыл бұрын

    🤣

  • @nishanthisilva304
    @nishanthisilva304 Жыл бұрын

    Rose 🌹 hari wadagath vidihata katha karanne.hasirenne.anjeli mudukku ganiyek wage .ammath podi lamayek wage

  • @shehanrashmika3224
    @shehanrashmika3224 Жыл бұрын

    pu sukiwa😃

  • @sudarakakavinda6767
    @sudarakakavinda6767 Жыл бұрын

    මම සාමාන්‍යයෙන් මේ වැඩසටහන බලන්නේ නෑ ජාතික රූපවාහිනීයත් ප්‍රසිද්ධ මිනිස්සුන්ගේ රෙදි හෝදනවා කියන ආරංචියටයි බැලුවේ. TV program එකක කතා කරන නිවුනු තැන්පත් ගුණයහපත්කමයි. පාරෙ accident එක වෙලාවෙ කතා කරපු කුනුහරප මිශ්‍ර භාශා විලාශයයි. සංසන්දනය කරනකොට තේරෙනවා tv program කියන්නෙ මිනිස්සුන්ගේ ඇත්ත නෙවෙයි අමුම අමු ප්‍රෝඩාවක් කියලා

  • @sanjaneeherath2543

    @sanjaneeherath2543

    Жыл бұрын

    භාෂාව කියන්නේ හැම තැනම එකම විදිහට කතා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි...රංඩුවක් වෙද්දී භාෂාව වෙනස් වෙනවා..ඒ වෙලාවට ඔය වගේ තැම්පත්ව කතා කලොත් මිනිස්සු ඔලුවට අත හෝදලා යනවා..program එකට ඇවිත් අර විදිහට රංඩු වෙන භාෂාවෙන් කතා කලොත් මිනිස්සු ගහල එලවනවා මුන්ට පිස්සු කියලා...ඒ නිසා අපි භාෂාව ප්‍රශ්නයක් කර ගන්නේ නැතුව ඉමු..

  • @sudarakakavinda6767

    @sudarakakavinda6767

    Жыл бұрын

    @@sanjaneeherath2543 ඔයාට ඕනි නම් ඔයා එහෙම කරගන්න. 😂🤣මට නම් කිසිම ගැටලුවක් නෑ😂🤣 👍 හැබැයි ඉතින් ඔයා හිතන විදිහටම අනිත් හැමෝම හිතන්න ඕනි කියලා දෙයකුත් නෑ 👍

  • @achinirashmi2230

    @achinirashmi2230

    Жыл бұрын

    අනේ නිකම් හිටපන්..මිනිස්සු න්ට යකා වැහෙන වෙලාවට යකා වෙනව තමයි ..ඒක නොවුනොත් පුදුමෙ

  • @sudarakakavinda6767

    @sudarakakavinda6767

    Жыл бұрын

    @@achinirashmi2230 උඩ තියෙන rly එක ආයි ටයිප් කරන්න කම්මැලියි ඔයා හිතන විදිහටම හැමෝම හිතන්න ඕන්නෑ ඔයා ටයිප් කරේ ඔයාගෙ මතය වෙන්න ඇති මම ටයිප් කරේ මගේ මතය. මම අනුන්ගෙ comment අස්සෙ රිංගන්න නොගියේ ඒක මගෙ පුද්ගලික මතය නිසා ඔයා ආස අනුන්ගේ comment අස්සෙ රිංග රිංග ඔබේ මතය පමණයි හරි කියලා ඔප්පු කරන්නනම් ඒක ඔබේ කැමැත්ත

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 Жыл бұрын

    මේ 🦬🦬🦬 ඇර වෙන කිසිම කෙනෙක් මේ ලංකාවේ නැද්ද ??

  • @ruwandilshan3501
    @ruwandilshan3501 Жыл бұрын

    ගූ සුජිවගෙයි...දුවලගෙයි කකුස්සි කටවල් වල තත්වෙි මුලු රටම දැක්කා... දාර ගොන්නු 3ක් ද කොහේද මුං...

  • @niroshamalkanthi9449

    @niroshamalkanthi9449

    Жыл бұрын

    උබ ගූ වලක්ද කොහෙද,නැත්නම් මේ වගේ කරදර මැද්දෙන් ජීවිතය ජයගත්ත ගැහැනු තුන්ඩෙනෙක්ව ඔයවිදිහට දකින්නෙ ඒකයි.ඉරිසියාකාර හැත්තක් තොපි.

  • @shehanrashmika3224

    @shehanrashmika3224

    Жыл бұрын

    ou

  • @anomaedirisingha1568

    @anomaedirisingha1568

    Жыл бұрын

    Lokud

  • @nipuniapsarawijegunawardha3792
    @nipuniapsarawijegunawardha3792 Жыл бұрын

    රාලහාමි ආතල් නම් කඩන්න එපා අනුර දිසනායක ආතල් එක විග්‍රහ කරන හැටි kzread.info/dash/bejne/aIWl0cdsm5OWj8Y.html

  • @hashan184

    @hashan184

    Жыл бұрын

    Subscribe එකක් දාන්නකො

  • @chamindamendis2976
    @chamindamendis2976 Жыл бұрын

  • @sinharathilinidesilvasilva5691
    @sinharathilinidesilvasilva5691 Жыл бұрын

Келесі