Nodanuwath Kamata (slowed+reverb)

Музыка

Slowed and reverb editing, Mashup producing and Mix and Mastering courses.
Available now - www.digistore24.com/redir/403...
𝘢𝘳𝘦 𝘺𝘰𝘶 𝘳𝘦𝘢𝘥𝘺 𝘧𝘰𝘳 𝘵𝘩𝘦 𝘧𝘢𝘭𝘭𝘪𝘯𝘨 :
- Chat with me -
/ con .
#kovizz

Пікірлер: 294

  • @kgk3004
    @kgk3004 Жыл бұрын

    නොදැනුවත් කමට පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා මම ඔබේ ගැන කියා කළ එදා වර්ණනා අහන් හිටිය අය දැන් මග තොටේ හමුවෙලා කට කොනෙන් හිනැහිලා අද මගෙන් ඔබ මෙදා කොහේදෝ කියාලා විහිළුවෙන් අහනවා කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියා නම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාල යන්න මට තිබුනා අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා හොඳින් ඉන්නවා නම් ඔහු ළඟින් නැවතිලා මට කමක් නෑ සදා ජීවිතාන්තය පුරා දුකින් ඉන්නෙපායැයි පතනවා ඔබට මා කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියා නම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාල යන්න මට තිබුනා නොදැනුවත් කමට පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා 💔

  • @kovizzaudio

    @kovizzaudio

    Жыл бұрын

    💜

  • @nalakachaminda8719

    @nalakachaminda8719

    Жыл бұрын

    Pattama song ekk

  • @thissathissa8278

    @thissathissa8278

    Жыл бұрын

    @@kovizzaudio 🥺❤️

  • @danishadisanayake1492

    @danishadisanayake1492

    Жыл бұрын

    🙂💔

  • @samidithehasna4171

    @samidithehasna4171

    Жыл бұрын

    🙂🖤

  • @susanthidevendra5937
    @susanthidevendra5937 Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා... දැනන් හිටියනම්... ඇය හා ඔබ යන්න මත්තෙන්... ඔය දෑත දාලා යන්න මට තිබුනා ...❤️

  • @nawo823
    @nawo823 Жыл бұрын

    අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා.. හොදින් ඉන්නවා නම් ඇය ළඟින් නැවතිලා.. මට කමක් නෑ සදා ජීවිතාන්තය පුරා... දුකින් ඉන්නෙපා යැයි පතනවා ඔබට මා.. කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම්... ඇය හා ඔබ යන්න මත්තෙන්.. ඔය දෑත දාලා යන්න මට තිබුණා...🙂💔

  • @chamidudinuka

    @chamidudinuka

    Жыл бұрын

    ohhh

  • @shinethroshan

    @shinethroshan

    Жыл бұрын

    version 2 ekd😂🙂

  • @chamidudinuka

    @chamidudinuka

    Жыл бұрын

    @@shinethroshan a 🤣🤣pak

  • @sumanakumaradingha1966

    @sumanakumaradingha1966

    11 ай бұрын

    මටත් කියන්න තියෙන්නෙ මේකමයි 😊💔

  • @sheryboy01
    @sheryboy01 Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටිය නම්.. ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාල යන්න මට තිබුනා..! 🥀😣

  • @K_e_h_a_r_a
    @K_e_h_a_r_a Жыл бұрын

    ගොඩක්ම හිතට දැනුන ආසම සිංදුවක් 🙂💗🌍

  • @ransarasithum4126
    @ransarasithum4126 Жыл бұрын

    හැමදාම අහනවා කමෙනට් එකක් දාන්න අමතක වෙනවා 🥺🖤

  • @kawiwickramage..3834
    @kawiwickramage..3834 Жыл бұрын

    ඉස්සර ආසාවෙන් අහපු සිංදු ඉටත් වඩා ආසාවෙන් අහන්න එ සිංදු ලස්ස්න කරලා දෙනවට ඔයාට පිං 🥺💆

  • @sulaknaparindya
    @sulaknaparindya Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්.............ඇය හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුණා............🥺💔🙂 හිතට වදින සින්දුවක්....🙂💔

  • @swethafernando7953

    @swethafernando7953

    Жыл бұрын

    Hithata vidina asvalata kadulu ena🌎 binduvak 🥺💔😔

  • @VibezZz.__.
    @VibezZz.__.10 ай бұрын

    Night+Headphones+•Kovizz= Heaven 🖤✨

  • @Sanduu123
    @Sanduu123 Жыл бұрын

    ඒ වගේ සිංදු වැඩිය අහන්නෙ නෑ.ඒත් මේ voice එක එක්ක ඒක අහන්න හිතෙනව🌃 .keep it up💜️

  • @kevinhesh7678

    @kevinhesh7678

    Жыл бұрын

    maath

  • @starvibe3210
    @starvibe3210 Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා... දැනන් හිටියා නම් ඇය" හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා 🥺💔

  • @nimsaranikeshala2842
    @nimsaranikeshala2842 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දුවක්

  • @nethubaba3204
    @nethubaba3204 Жыл бұрын

    නොදැනුවත් කමට පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා...🥀 😫💔🥀

  • @SiyathChandul-xg8mw

    @SiyathChandul-xg8mw

    Жыл бұрын

    😢

  • @kavindinethmini353
    @kavindinethmini353 Жыл бұрын

    හිතක් නැති කෙනෙක් මෙන් සත්තකින් මට ඔයා😊❤

  • @kesper_0000
    @kesper_00009 ай бұрын

    මට මේ song එකට එයාව මතක් වෙනවා 🥺❤️‍🩹 අදට අවුරුදු 5 අපි දෙන්නගේ ආදරෙට මන් එයාට කවදාවත් දුකක් දෙන්න හිතුවේ නැ හැමවෙලාවකම හැම තප්පරේකම හිතුවේ එයා ගැන එයාගේ සතුට එයා මට මොනවා කියල බැන්නත් මන් එයාට වචනයක් කියල නැ එයා කියන කියන හැමදෙටම හිනා වෙලා තුරුල් කර ගත්තා මට හතුරෙක්ටවත් කියන්නේ නැති කුනුහර්ප කියල එයා බැනල ඇති එත් මන් එයාට අද වෙනකන් එක වචනයක් කියල නැ මන් මොන ජරා වැඩේ කරත් එයාගේන් එහා සෙනෙහසක් කවදාවත් හොයන් ගිහින් නැ එයා මට මොනවා කිවත් මන් එයාට පන වගේ ආදරේ කරා එයාගේ සතුට ගැන හිතලා මන් එයාට ආදරේ කරේ එයාගේ පවුලේ අයටත් මන් පොරොන්දු උනා එයාව මන් බදිනවා එයාව මන් ඇස් දෙක වගේ බලා ගන්නවා කියල මන් මගේ පවුලේ අයවත් නැති කර ගත්තා එයා නිසා එත් එයා මාව බල්ලෙක් වගේ එයාගේ ජිවිතෙන් තිරිසන් විදිහට එලවුවා මට මේ උන දේ තාම හිතා ගන්න බැ එයා මගේ තැන වෙන කෙනෙක්ට දිලා අන්තිමෙට මන් තනි උනා මන් දුරින් ඉදන් එයා දිහා බලන් ඉන්නවා එයා මට කොච්චර අපහස කරත් එයාගේන් එහා කෙනෙක් ගැන මට හිතන්න බැ එයාට දුන්න ආදරේ වෙන කාටවත් දෙන්නත් බැ මට මන් අපි දෙන්නා ගිහිපු ඇවිදපු තැන් වල මතකයන් බල බල තාම විදවනවා තාමත් එයාව මට හැම තප්පරෙකම මතක් වෙනවා කොච්චර අඩුපාඩු කම් තිබ්බත් අපි දෙන්නා වැරදි හදාගෙන එකට හිටියා එයා නිසා අම්මා තාත්තාවත් කියන දෙ අහපු නැති මන් එයා නිසා හැදුනා අන්තිමෙට එයා මාව දාලා ගියා mashi 🥺❤️‍🩹 ඉතිම් මගේ ලස්සන රොස මල ඔයා ලස්සන තැනක ලස්සනට පිපෙන්න ඔයාගේ chuty ඔයා එනකන් බලන් ඉන්නවා 😔❤️‍🩹

  • @maheshisadaruwani6759

    @maheshisadaruwani6759

    9 ай бұрын

    🙂❤

  • @sudu399
    @sudu399 Жыл бұрын

    නැහැ දැනන් හිටියේ කිසිදා අපමන දුකක් දෙයි කියාලා 💕🥀

  • @Anuu01984
    @Anuu01984 Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා..දැනන් හිටියනම්..🥺 aneee 🥺🥺😭💔

  • @user-cc7pu8gc5z
    @user-cc7pu8gc5z Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 😍💆

  • @K_e_h_a_r_a
    @K_e_h_a_r_a Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති 😌හිතට දැනුන ආසම සිංදුවක්❤🎧

  • @chandanawickramathilaka3445
    @chandanawickramathilaka3445 Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා... දැනන් හිටියනම්... ඇය හා ඔබ යන්න මත්තෙන්... ඔය දෑත දාලා යන්න මට තිබුණා.😔🥺❤️‍🩹

  • @heathenzzzz
    @heathenzzzz Жыл бұрын

    literally addicted to this dude because of your edit👀

  • @kovizzaudio

    @kovizzaudio

    Жыл бұрын

    💜

  • @yaheya1820
    @yaheya1820 Жыл бұрын

    Mn me sinduwa hoya hoya hitiye thank u lasnai godk meka🥺🥹

  • @sapu7493
    @sapu7493 Жыл бұрын

    Alone + handfree +sad past = feeling 🥺

  • @imashijanani3330
    @imashijanani3330 Жыл бұрын

    ඉස්සර ඉදන්ම අහන song එකක් 😘😘❤️❤️ ඒ voice එක නම් භාවනාවක් 😍😍😍❤️❤️❤️

  • @vihangafernando3257
    @vihangafernando3257 Жыл бұрын

    කොහේදෝ කියාලා විහිලුවෙන් අහනවා 🥺🖤😫

  • @bmix1668
    @bmix1668 Жыл бұрын

    ඔබේ ගැන කියා කල එදා වර්නනා..අහන් හිටිය අය දැන්.. මග තොටේ හමුවෙලා.. හිනැහිලා.. මගෙන් අහනවා ... කෝ එයා කියලා ...එතකොට මගේ හිතත් මගෙන් අහනවා කෝ බං ඇත්තටම එයා කියලා..මොකක්ද මං දෙන උත්තරේ... පිට මිනිස්සුන්ට නෙවේ..මගේ හිතට,,??

  • @gill3189
    @gill3189 Жыл бұрын

    This song broke my heart 🤧💔🙌🏻

  • @ooshaniudayamali9086
    @ooshaniudayamali9086 Жыл бұрын

    Love ekk thibila nati unath ee song eke voice ekt imotional wenwa ❤️‍🥺🌠

  • @DulshiniNanayakkara-mg8rr
    @DulshiniNanayakkara-mg8rr7 ай бұрын

    No words !🌹💕

  • @janithwishva6816
    @janithwishva6816 Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා...💕

  • @sandaruprabash
    @sandaruprabash Жыл бұрын

    හැමදාම අහනවා 🥺

  • @gimhanasenarathne
    @gimhanasenarathne Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම්......

  • @TheLaxZone
    @TheLaxZone Жыл бұрын

    ado ub nam ❤😳

  • @nethudissanayaka7726
    @nethudissanayaka7726 Жыл бұрын

    Manoparakata maru ❤🥺💫

  • @kovizzaudio

    @kovizzaudio

    Жыл бұрын

    💜

  • @HashiniMadushani-wd9ll
    @HashiniMadushani-wd9ll Жыл бұрын

    Mn kamathima song ekk 😘😍❤️

  • @user-xy8tm2jz5r
    @user-xy8tm2jz5r Жыл бұрын

    Best feeling 😊

  • @Nethmyyyyy
    @Nethmyyyyy Жыл бұрын

    😫❤️ ආසම සින්දුව වෙලා දැන් 🥺❤️කෙරුවෙ මුලාවක් කියලා දැනන් හිටියනම්...........

  • @shevanrathnayaka1379
    @shevanrathnayaka1379 Жыл бұрын

    Addicit 😪❤

  • @jeonnameun3195
    @jeonnameun3195 Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම්..🙂❤️

  • @matheesharasanjans6789
    @matheesharasanjans6789 Жыл бұрын

    හදවතටම වැදුනා🙃

  • @Malmi_____
    @Malmi_____ Жыл бұрын

    🙂❤️

  • @pushpapriyangani1363
    @pushpapriyangani1363 Жыл бұрын

    My fav

  • @wathilasamarakoon3716
    @wathilasamarakoon3716 Жыл бұрын

    Best vibe for sadness 🥹💔

  • @musiceditz5348
    @musiceditz5348 Жыл бұрын

    My favourite song 💘 😻 💜 💛 💚 🧡 💘 😻

  • @user-cc7pu8gc5z
    @user-cc7pu8gc5z Жыл бұрын

    එක සුපිරියක් 😍💗

  • @sulakshanarathnayaka2484
    @sulakshanarathnayaka2484 Жыл бұрын

    Fav 🥺💕

  • @hasarangadilshan2890
    @hasarangadilshan2890 Жыл бұрын

    Kovizzz big fan 🥺❤️

  • @kovizzaudio

    @kovizzaudio

    Жыл бұрын

    💜

  • @suranithakshila7966
    @suranithakshila7966 Жыл бұрын

    Stutas ekaka tibila hoyan awe marama lassanai 🥺❤️

  • @dhileewijesekara4940
    @dhileewijesekara4940 Жыл бұрын

    Addict😣❤

  • @roggameryt
    @roggameryt Жыл бұрын

    සමහර චාමරගේ,දමිත්ගේ සින්දු තියනවා slowed කරාම අවුල් පට්ටම.. වෙන චැනල් වල තියනවා දැක්කා..ඒත් ඔයාගේ songs collection එකම perfect...❤🔥 congratulations mcn..subscribe කරා හිතට වැදුනා..

  • @gauriruvini383
    @gauriruvini383 Жыл бұрын

    Wow💆

  • @shainihansika
    @shainihansika Жыл бұрын

    Kaushan anuranga disanayake💔🌍😥

  • @Luck_vibezz
    @Luck_vibezz Жыл бұрын

    මම ඔබේ ගැන කියා කල එදා වර්න්නා..😊 අහන් හිටිය අය දැන් මග තොටේ හමුවෙලා.💔 කට කොනෙන් හිනැහිලා අද මගෙන් ඔබ මෙදා කොහේදෝ කියලා විහිලුවෙ අහනවා ..🥺 කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියා නම් ඔය දෑත දාල යන්න මට තිබුනා අද මගේ ඇද කියා සිල්වතෙක් ලෙස ඔයා හොදින් ඉන්නවා නම් ඔහු ලගින් නැවතිලා මට කමක් නෑ සදා ජිවිතන්තය පුරා දුකින් ඉන්නෙපායැයි පත්නවා ඔබට මා කෙරූවේ මුලාවක් කියලා දැනන් හිටියා නම් ඔහු හා ඔබ යන්න මත්තේන් ඔය දෑත දාල යන්න මට තිබුනා 😊... ... ... ..

  • @Himasha_PH
    @Himasha_PH Жыл бұрын

    Himi una oba mata ahimi wela Song ekata Slowed & reverb ekk dennako plz plz🥺❤🙏

  • @kovizzaudio

    @kovizzaudio

    Жыл бұрын

    Wait.. 💜

  • @nadishkatharindu5106
    @nadishkatharindu5106 Жыл бұрын

    දහස් වාරයක් හදවතින් තැවෙනව 🙂❤️‍🩹🔪

  • @meharaperera566
    @meharaperera566 Жыл бұрын

    Patta🥺❤️

  • @amayapehesarani2636
    @amayapehesarani2636 Жыл бұрын

    It's not only a song😇

  • @vhagipabasarani8681
    @vhagipabasarani8681 Жыл бұрын

    🤤♥️💆‍♀️😍

  • @shainihansika
    @shainihansika Жыл бұрын

    E voice eknm pissuwk❤️

  • @yaheya1820

    @yaheya1820

    Жыл бұрын

    Ow ane🥺

  • @rashmideepashika6884
    @rashmideepashika6884 Жыл бұрын

    Felt it!❤🥺

  • @yaheya1820
    @yaheya1820 Жыл бұрын

    Keruwe mulwak kiyla danan hitiynm….e wachna tikata kaduluth enwa🥺😫

  • @zantaff4421
    @zantaff4421 Жыл бұрын

    Fav🥺💖💫

  • @kovizzaudio

    @kovizzaudio

    Жыл бұрын

    💜

  • @Kesh_Vithanage
    @Kesh_Vithanage Жыл бұрын

    thiss!!! Literally made me cry🥺

  • @nishithanishitha6773
    @nishithanishitha6773 Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා 🥺💞💫💜️

  • @sinethtk2475
    @sinethtk2475 Жыл бұрын

    I felt it❤

  • @raselnawishka2605
    @raselnawishka2605 Жыл бұрын

    🥺💕💯

  • @zhang____1260
    @zhang____1260 Жыл бұрын

    And yes...I'm going to be this channel's top fan ♥️👀🥀

  • @chamowa9969
    @chamowa9969 Жыл бұрын

    Doh 🖤

  • @kovizzaudio

    @kovizzaudio

    Жыл бұрын

    💜

  • @vhagipabasarani8681
    @vhagipabasarani8681 Жыл бұрын

    Marama lassanai e katahada ♥️💆‍♀️

  • @exe.4306
    @exe.4306 Жыл бұрын

    Patta bn❤️

  • @bmix1668
    @bmix1668 Жыл бұрын

    Why is this make me cry 💔💔💔

  • @poboda2003
    @poboda20034 ай бұрын

    Hits different when the actual situation matches with the lyrics anyway good job koviz❤🥰💥

  • @piyumianuradha2649
    @piyumianuradha2649 Жыл бұрын

    Very unique and strong voice! Love it❤

  • @RadeeshDisanayaka
    @RadeeshDisanayaka3 ай бұрын

    Rain+head phone+night ❤

  • @malithranasinha5179
    @malithranasinha5179 Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් 👤 ඔහු හා ඔබ යන්න මත්තෙන් 🙂 ඔය දෑත දාලා යන්න මට තිබුනා..😑💔🥀

  • @Nimuu_off
    @Nimuu_off8 ай бұрын

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම්...🙂

  • @hansamalviraj4952
    @hansamalviraj4952 Жыл бұрын

    Wasi bn ♥️🥹

  • @kovizzaudio

    @kovizzaudio

    Жыл бұрын

    💜

  • @omaljasethlini8009
    @omaljasethlini8009 Жыл бұрын

    hithata danenawa ♥️

  • @sunilbanda5078
    @sunilbanda5078 Жыл бұрын

    E voice eka ♥️

  • @Nadunkaveesha2004
    @Nadunkaveesha2004 Жыл бұрын

    ❤❤😍tnx

  • @piyumallakshitha5801
    @piyumallakshitha5801 Жыл бұрын

    Patta♥️♥️

  • @Sandushigithmi
    @Sandushigithmi5 ай бұрын

    නොදැනුවත් කමට පෙරදා මං ඔබට ප්‍රම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා නැහැ දැනන් හිටියෙ කිසිදා අපමන දුකක් දෙයි කියාලා හිතක් නැති කෙනෙක් මෙන් සට්ජ්තකින් මට ඔයා කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් ඔහු හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාල යන්න මට තිබුනා🥺💗

  • @tharidutns7068
    @tharidutns70688 ай бұрын

    මාර feeling එකක 💆‍♂‍💆‍♂‍

  • @kanthimangalika
    @kanthimangalika Жыл бұрын

    Addicted 😫❤️

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 Жыл бұрын

    Heart touching song ❤

  • @poornaapoornaa3594
    @poornaapoornaa3594 Жыл бұрын

    Obsessed to disssssssss:-)💞

  • @sandaruraveesha
    @sandaruraveesha Жыл бұрын

    nice voice 😍😍😍

  • @artthusiyathusindu7528

    @artthusiyathusindu7528

    Жыл бұрын

    Its reverb😂

  • @yehaniashvini2003
    @yehaniashvini2003 Жыл бұрын

    කෙරුවේ මුලාවක් කියලා දැනන් හිටියනම් 🥺

  • @nishushenu7560
    @nishushenu7560 Жыл бұрын

    දැනෙනා තුරුමා ඔනේ

  • @kovizzaudio

    @kovizzaudio

    Жыл бұрын

    💜

  • @shalikasajith3432
    @shalikasajith3432 Жыл бұрын

    Keruwe mulawak kiyala Danan hitiyanam ohu ha oba yanna maththen oya datha dala yanna mata thibuna😔💖

  • @ameshinawodya1352
    @ameshinawodya1352 Жыл бұрын

    🐼❤️Waaaah

  • @djchaviyaofficial4055
    @djchaviyaofficial4055 Жыл бұрын

    Mathakyn godak mathk kara 💔✌️

  • @rasikagunathunga6496
    @rasikagunathunga6496 Жыл бұрын

    Parak ekanam🤞😇💫

  • @Hiruni140
    @Hiruni140 Жыл бұрын

    Wow thizz awesome 🥺💓

  • @vishmigurusinghe0010
    @vishmigurusinghe0010 Жыл бұрын

    addicted 🥺

  • @wolfkolla5
    @wolfkolla5 Жыл бұрын

    Nothing but a blast brother😼💗💗

  • @anolx6067
    @anolx6067 Жыл бұрын

    Maru oi

  • @user-dr9ll2by4c
    @user-dr9ll2by4c4 ай бұрын

    කෙරුවෙ මුලවක් කියල දැනන් හිටියන් ඇය හා ඔබ යන්න මත්තෙන් ඔය දෑත දාලා යන්න මට තිබුනා🥺❤️‍🩹

  • @user-ne2lx3km8l
    @user-ne2lx3km8lАй бұрын

    My fv ❤❤❤

  • @dulakshasudda8365
    @dulakshasudda83652 ай бұрын

    හැම දෙම මතක් වෙන කොට ඇස්වල නිකමිම කදුලු වැටෙනවා 😢

Келесі