No video

No Power Huawei Y7 Pro එක හදමු | mobile phone repairing | ජංගම දුරකථන අලුත්වැඩියාව (8කොටස)

නිවසේ සිටම ජංගම දුරකථන අලුත්වැඩියාවට අපත් සමඟ එකතුවන්න
*ඉලෙක්ට්‍රොනික කටයුතු පිළිබඳ දැනුම
*knowlage of electronic
*අදාල උපකරණ පිළිබඳ දැනුම
*knowlage of electronic tools

Пікірлер: 67

  • @dhanukasampath9836
    @dhanukasampath98363 жыл бұрын

    අයියා.. කැම් එක උඩින් ගහගන්න .එතකොට හොදට පේනවා.. 😍. සුපිරි ඔයාගෙ වීඩියෝ සෙට් එකම

  • @shanthakumara1083
    @shanthakumara10833 жыл бұрын

    Niyamai jaya wewaa

  • @Studio_of_shorts
    @Studio_of_shorts2 жыл бұрын

    සුපිරියක් තමයි

  • @sanjeewasiriwardhana1330
    @sanjeewasiriwardhana13302 жыл бұрын

    Niyamay ...

  • @imeshudayanga1706
    @imeshudayanga17063 жыл бұрын

    ජය වෙවා🤩❤

  • @bongofun4115
    @bongofun41153 жыл бұрын

    niyama wedak good luck

  • @mudithamadushanka7336
    @mudithamadushanka73363 жыл бұрын

    නියමයි

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Жыл бұрын

    Thank you... Good Luck.

  • @anuraarosha9174
    @anuraarosha91742 жыл бұрын

    සුපිරි aiya

  • @happyatheists9361
    @happyatheists93613 жыл бұрын

    දිගටම විඩියො දාන්න ජයවෙවා!

  • @sankadissanayaka8760
    @sankadissanayaka87602 жыл бұрын

    නියමයි 👌🔥

  • @tiktokboys6100
    @tiktokboys61003 жыл бұрын

    Supirima sir Kenek.Apita kiyala denawa oyata bs

  • @lahirusanjaya5079
    @lahirusanjaya50793 жыл бұрын

    නියමයි , තවත් වීඩ්යෝ දාන්න.

  • @shashikabandara3561
    @shashikabandara35613 жыл бұрын

    thanks brother... kenekuta denuma denava kiyanne ithin pinakma thama..

  • @wasanajayasankani7783
    @wasanajayasankani77833 жыл бұрын

    👌

  • @chamikarawimalasiri4802
    @chamikarawimalasiri4802 Жыл бұрын

    Patta vedak aaa. Godak ayata vatina deyak okaaa.

  • @user-ou5pe6jz2f
    @user-ou5pe6jz2f7 ай бұрын

    Vedio එක පේන්නෙ නෑ tools පාවිච්චි කරන ආකාරය. කැම් එක උඩින් තිබ්බ නම් හොදයි අයියා

  • @nishadimadushika9146
    @nishadimadushika91463 жыл бұрын

    👍😍

  • @Madushka
    @Madushka3 жыл бұрын

    Super 👍❤💪

  • @techartsolutions7352

    @techartsolutions7352

    3 жыл бұрын

    thanks

  • @Studio_of_shorts
    @Studio_of_shorts2 жыл бұрын

    දිගටම වීඩියෝ දාන්න

  • @sachidugimhandesilva8769
    @sachidugimhandesilva8769 Жыл бұрын

    Kiyala dena eka pahadili aiye penne na සුපිරි

  • @chamaninavodya239
    @chamaninavodya2393 жыл бұрын

    💪👍

  • @tilankauthpalatinti3361
    @tilankauthpalatinti3361 Жыл бұрын

    ❤️

  • @yasirurasanjana4230
    @yasirurasanjana4230 Жыл бұрын

    Cam එක උඩින් ෆෝකස් කරන්න අයියෙ

  • @rvliveshow5464
    @rvliveshow54648 ай бұрын

    අයියේ 2A DC power supply eken apita ona phone ekak hadanna puluwanda short balnna puluwanda ...ඇතිද ඒක.

  • @sajindhulakshan424
    @sajindhulakshan424 Жыл бұрын

    Aiye huawei y7 pro 2018 . Eka restat venava . Evage ledak hadana heti daannako .software repair ekak

  • @deshantha
    @deshantha Жыл бұрын

    Ayya Huawei Y7 pro 2018 ekata software gahanne kohomda , custom rom gahanna puluwanda

  • @sloshan7352
    @sloshan7352 Жыл бұрын

    Riben eka thiyena battery kohomada hight chrage kara gatte

  • @dltv6138
    @dltv61383 жыл бұрын

    Aiya kohomada c.display original adura ganne

  • @sahanmawaththa594
    @sahanmawaththa594 Жыл бұрын

    Aiya mageth phone eka huwai y7 2019 eketh power na kiyala shop ekakta hadanna dunna dan shop eken mata hadnna ba kiyala aya phone eka dunna aiya eka hadgnna mokadda karnna oni

  • @cnathurangachathuranga5110
    @cnathurangachathuranga5110 Жыл бұрын

    Y7 pro 2019 siknal ic bod nadda

  • @nuwanekanayaka7417
    @nuwanekanayaka74173 жыл бұрын

    Software ගහන videos එකක් ඔනි

  • @relaxingsl1413
    @relaxingsl1413 Жыл бұрын

    කලින් වීඩියො එකේ කිවුවෙ බැටරි එකක් හයි චාජ් කරන්න (බින්දුවයි හයක වෝල්ටේජ් එකක් දෙන්න කියලනි) ඒත් මේ බැටරි එකට දුන්නෙ 4.2ක්නි , පොඩ්ඩක් පැහැදිලි කරන්න... ( ඔය බැටරි එකට ක්‍රොකඩයිල් පින් අමුනන විදිහත් පෙන්නුවානම් තමයි වටින්නෙ😢

  • @jayasrirawan6907
    @jayasrirawan690711 ай бұрын

    ,power cable එකක් ගත්තනම් සුපර් ..එතකොට වැඩෙ ලේසියි

  • @sumedhidewmini8756
    @sumedhidewmini87563 жыл бұрын

    Waturata wetichcha 4n ekak hadanna berid

  • @techartsolutions7352

    @techartsolutions7352

    3 жыл бұрын

    Puluwan

  • @rasikarathnayaka4559
    @rasikarathnayaka45593 жыл бұрын

    ඔනි වෙලා තිබ්බ වීඩියෝ එකක්

  • @Studio_of_shorts
    @Studio_of_shorts2 жыл бұрын

    වීඩියෝ සෙට් බලන් යන ගමන්

  • @skvideos3432
    @skvideos343211 ай бұрын

    Penne ne hariyata cam eka udin gnn

  • @pasindukavishka7211
    @pasindukavishka72113 жыл бұрын

    Video eke kranne mokakd kyala hoya gnna ba atha nisa

  • @RoshanWick
    @RoshanWick4 ай бұрын

    ගොඩක් කල් හොයපු video එකක් අද තමයි මේ video එක හම්බුනේ. මට ලොකු උදව්වක් ඕනි. මගේ ළඟ තියනව ඔය ජාතිය phone එකක්. මට ඒක කොහොම හරි හදාගන්න ඕනි. අයියව contact කරගන්නෙ කොහොමද.

  • @techartsolutions7352

    @techartsolutions7352

    4 ай бұрын

    0755572195

  • @chamodgunasekara9177
    @chamodgunasekara91772 жыл бұрын

    Aiye api ohoma full high charge karala battery eka haduwa kiyamuko eta passe normal charger ekakata gahuwoth ssmanya widiyata charge wela charge eka allala hitinawada

  • @techartsolutions7352

    @techartsolutions7352

    2 жыл бұрын

    Boho durata thiyenawa btry ake thathwe anuwa wenas wenawa

  • @pnjayathilaka7403
    @pnjayathilaka74033 жыл бұрын

    අපි අතද බලන්න ඕන

  • @sarathananda4924
    @sarathananda49243 жыл бұрын

    Ayye camara hodata penna thiyagena vidio eka karanna ayye poddak therun gana amarui ekai

  • @techartsolutions7352

    @techartsolutions7352

    3 жыл бұрын

    Hari

  • @rumax708
    @rumax7083 жыл бұрын

    Brother Rec. Cam eka tikak ihalin thiyanna..oyage athata oya karana dewal cover wenawa

  • @techartsolutions7352

    @techartsolutions7352

    3 жыл бұрын

    Thnx man a waradda hadannam

  • @mohamedinthiyas336

    @mohamedinthiyas336

    3 жыл бұрын

    REMOVING OF BATTERY RIBON PARTS IS NOT CLEAR ENOUGH TO UNDERSTAND . Mohamed Thanking you.

  • @dilshanlahiru6651
    @dilshanlahiru66513 жыл бұрын

    Aiye battery eka high charge karaddi.komda pin valata sambannda krnne eka penune ne

  • @techartsolutions7352

    @techartsolutions7352

    3 жыл бұрын

    + akai - akai hariyata thiyanna

  • @dilshanlahiru6651

    @dilshanlahiru6651

    3 жыл бұрын

    @@techartsolutions7352 tanx aiye oyanam marama pin wedak karanne.oyta pinsidda wenva.meken marama denumak labenne apita.bohoma isthuthi.oya clz krnne ndda..

  • @samanthapushpakumara1250
    @samanthapushpakumara1250 Жыл бұрын

    පැහැදිලි කිරිම හොදයි පරිසරයේ ශබිදය මදිවටද වාදනයක් යන්නෙ

  • @Dineshwasana460
    @Dineshwasana4603 жыл бұрын

    Atha witaraine bn penne ube

  • @Dav757
    @Dav7573 жыл бұрын

    අතට වැහෙනවා අයියේ..පේන්නැ..කැම් එක උඩකින් තියාන කරානම් හොදයි

  • @techartsolutions7352

    @techartsolutions7352

    3 жыл бұрын

    Hari malli ilaga video tike a waradi tika hadannam

  • @nuwanekanayaka7417
    @nuwanekanayaka74173 жыл бұрын

    මෙවගෙ videos දාන්න cam එක උඩින් ගහන්න

  • @nihaldh
    @nihaldh2 жыл бұрын

    Phone kohomath chinese neda enne?

  • @sachidugimhandesilva8769

    @sachidugimhandesilva8769

    Жыл бұрын

    Danna tharama thamai mahaththaya

  • @LasithaDilshan
    @LasithaDilshan3 жыл бұрын

    Cam aka tamai aula

  • @anuruddhacharith4150
    @anuruddhacharith41502 жыл бұрын

    බැටරි එක හයි චාජ් කරන හැටි පෙන්නුවෙ නැනේ

  • @techartsolutions7352

    @techartsolutions7352

    2 жыл бұрын

    Kaling videos balanna awala karana widiya thiyenawa bro pahadiliwa

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 Жыл бұрын

    මේලොකේ රෙද්දක් තේරෙන්නෑ

  • @tourssrilanka9750
    @tourssrilanka97502 жыл бұрын

    ඔයාගේ අත තමයි පේන්නේ වීඩියෝ එක පැහැදිලිව දාන්න

  • @kusumkusum.priyantha4252
    @kusumkusum.priyantha42522 жыл бұрын

    මොකක්ද බං ඔය ගෝසාව.මෙලව ලබිබවක් ඇහනේනේ නෑ

Келесі