අද සමාජයේ මිනිස්සුන්ට වෙලා තියෙන දේ | Niwathapa Thero | Niwana Soya

#niwathapathero#gautambuddha#buddhist
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Пікірлер: 28

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez2 ай бұрын

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු

  • @piriniwanmaga
    @piriniwanmaga3 ай бұрын

    මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..!!! මාගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! 🙏🙏

  • @RanjaniMudunkotuwa-so9hy

    @RanjaniMudunkotuwa-so9hy

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි බුද්ධ පුත්‍රායාණනි

  • @wijithaliyanage689
    @wijithaliyanage6893 ай бұрын

    නිවනින් නිවේවා .!!!!

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq3 ай бұрын

    🙏🙏🙏🙏🌹🙏🙏නිවනම වෙත්වා !!!සාදු !!!සාදු !!!සාදු !!!

  • @sachintheekshana144
    @sachintheekshana1443 ай бұрын

    මටත් බුදුරජාණන් වහන්සේ ගේ පිලිසරන ඕන

  • @RanjaniMudunkotuwa-so9hy
    @RanjaniMudunkotuwa-so9hy2 ай бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේගේ දෙසනාවන් මගේ පිඩකාරී ජිවිතයට දිව ඔසුවක් 🙏🙏🙏

  • @-niwanmaga832
    @-niwanmaga8323 ай бұрын

    🌺🙏🌺🙏🌺

  • @rohanadhietty7182
    @rohanadhietty71823 ай бұрын

    🌹🌹🙏🌷🙏

  • @sanukaaryasinghe5136
    @sanukaaryasinghe51363 ай бұрын

    Nibbana parama sukayen sukitha thara wethwa

  • @nilushajayasundara3758
    @nilushajayasundara37583 ай бұрын

    🙏🙏🙏

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq3 ай бұрын

    ape hamuduruwane mama hamadamath oba wahansege darma desana ahanawa balanawa ath comments nokarata harima agei ape hamuduruwane theruwan saranai.

  • @bynirmala
    @bynirmalaАй бұрын

    🌺🌺🌺🌺🌺☔☔☔☔

  • @isuruakalanka6079
    @isuruakalanka60799 күн бұрын

    🙏🙏🙏 ME MAYAWEN WAHA WAHA NIDAHAS WEEMATA WATA PARISARAYA SAKASEWAA !!! 🙏🙏🙏 SADU SADU SADU !!! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @isuruakalanka6079
    @isuruakalanka60798 күн бұрын

    🙏🙏🙏🙏

  • @dammikarathnayaka959
    @dammikarathnayaka9593 ай бұрын

    ❤❤❤❤

  • @user-gq1hw5lw2t
    @user-gq1hw5lw2t3 ай бұрын

  • @malaranaweera150
    @malaranaweera1503 ай бұрын

    මේ ස්වාමීන් වහන්සේගේ අරන්‍ය සේනාසනය කොහෙද තියෙන්නේ දන්නා කෙනෙක් මට දන්වන්න උතුම් නිවනින් නිවී සැනසීමට

  • @niwanasoya94

    @niwanasoya94

    3 ай бұрын

    ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129

  • @malaranaweera150

    @malaranaweera150

    3 ай бұрын

    පිලිතුරු ලබාදුන් ඔබට බොහෝම පිං

  • @kavidumalinda5953

    @kavidumalinda5953

    3 ай бұрын

    ​@@niwanasoya941:51 1:51

  • @RanjaniMudunkotuwa-so9hy

    @RanjaniMudunkotuwa-so9hy

    2 ай бұрын

    ඉංගිරිය ජෙතාවනාරාමය

  • @Chandaranichandrani
    @Chandaranichandrani2 ай бұрын

    Ova wahanseta Maya maha bo samidu pihiti sadu sadu

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz3 ай бұрын

    Man hama welema guru haamuduruwange bana internet eken ahanawa. Lagadima enawa kiyala hitha hadan inne.😢🙏🪷🙏🪷🌸🙏💮🙏💮🙏🪷🌸🙏🪷🙏💮🙏💮🙏

  • @sarathgunasekara511
    @sarathgunasekara5113 ай бұрын

    Horana_ingiriya_keenagahawila bus Ake avith jethawana viharaya.

  • @user-jc3hv2hg7j
    @user-jc3hv2hg7j21 күн бұрын

    🙏🙏🙏

Келесі