සාසනේ පිළිසරණ නැති කරගන්න එපා | Niwana Soya | Niwathapa Thero

#gautambuddha #buddhist #trending
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Пікірлер: 7

  • @dammikarathnayaka959
    @dammikarathnayaka95920 сағат бұрын

    සාදු සාදුසාදු

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599Ай бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා උතූම් වු නිවන් අවබෝධ පිණිස ම මෙම ධර්ම දේශනාව පිංකම හේතු වාසනා වේවා

  • @dayapriyankara6408
    @dayapriyankara6408Ай бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasingheАй бұрын

    Theruwan saranai arame sitina Siyalu denata.sadu❤sadu😊sadu🙏🏼🙏🏼🙏🏼

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qqАй бұрын

    🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏 ගුරුස්වමින්වහන්ස යම් සුවයක් සතුටක් ලබන්නේ නම් ඒ සුවය සැපය සියලුම ලෝක සත්වයො ලබත්වා 🙏🙏🙏 මහාසගරුවනට විශ්වයේ ආශිර්වාදය වේවා !!!

  • @dilkimayadunna4089
    @dilkimayadunna408911 күн бұрын

    🙏🙏🙏🙏

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya57515 күн бұрын

    🙏🙏🙏

Келесі