මේ දේශනාව විතරක් ඇති නිවන් දකින්න|Niwan Maga|Dhmma Talk|Sinhala|Nishantha Sir

Nishantha Sir| Dhamma discussion|Niwan Maga
තෙරුවන් සරනයි!
මෙම නාලිකාව තුළින් විවිධ දේශකයන් නිවන අරමුණු කර සිදු කර ඇති දේශනාවන්, සංවාද ගෙන එන අතර, සියලු දහම් කරුණු තම තමන්ගේ නුවණින්, ප්‍රඥාවෙන් විමසා බලා නිවනටම හේතු කර ගැනීමට හැකිවේවා!
ඇතැම් දුරකථන සංවාදවල හඬෙහි ඇති නොපැහැදිලිතාව පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.
Theruwan Saranai!
This channel is dedicated to share dhamma discussions and conversations conducted to provide guidance towards Nirvana. May you be able to grasp the wisdom shared through these videos and walk on the path to enlightenment!
Our sincere apologies for the audio interruptions you might come across during certain discussions.
#nibbana #dhamma #damma #nibbana #ලෝකෝත්තර #aranadhammathero #dhammadiscussion #ධර්මසාකච්ඡා #නිවන්මග #ආර්ය මාර්ගය #niwanmaga #methmalarana #dhammagawesithero #karadulena #කරඬුලෙනධම්මගවේසීස්වාමීන්වහන්සේ #කැනඩාවේනිරෝෂාමෑණියෝ #nirodaarana #nirvana #spirituality #buddhism #buddhateachings #budubana #budubanasinhala #enlightenment #sumithperera #දික්කුඹුරේසුභූතිස්වාමීන්වහන්සේ #dikkumburesubuthithero #sathya dharmaya

Пікірлер: 41

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225Ай бұрын

    🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏆️🏆️🏆️🙏🙏🙏🙏තෙරුව.න් සරනයි 🙏🙏🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva78943 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe27695 ай бұрын

    Sadu sadu sadu Theruwansaranai obatumanlata .

  • @anojad7275
    @anojad727510 ай бұрын

    එක සමාන ප්‍රාඥයෝ දෙදෙනෙකු ගේ සාකච්ඡාවක් ..ගොඩාක් වටිනවා...🙏🙏🙏🙏🙏 සත්ව පුද්ගල සංඥාව හිතක සකස්වෙන දෙයක් බව හොදින්ම තහවුරු වෙන උදාහරනයක් තමා ආලෝක කැමරාවකිනුයි අධෝරක්ත කැමරාවකිනුයි එකම සේයක චායාරූප ගත්තොත් ලැබෙන්නේ රූප දෙකක්.... එතකොට ආලෝකයට සංවේදී ඇසකින් දකින රූපය නෙවෙයි අධෝරක්ත කිරන වලට සංවේදී ඇසකින් දකින්නේ... එතනම සංඥාවේ මායාව තේරෙනවා

  • @jayathilakasa6471

    @jayathilakasa6471

    9 ай бұрын

    ❤❤

  • @user-yh2sw2iz6r
    @user-yh2sw2iz6rАй бұрын

    Lots of merits to both of you 🙏🙏🙏

  • @chandanidewika5392
    @chandanidewika53926 ай бұрын

    Mq darmaya yomu kala obata uthum nivan suva labava sadu sadu sadu

  • @nishanthaperera6534
    @nishanthaperera65349 ай бұрын

    සාදු සාදු සාදු ..

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fwАй бұрын

    Sadhu sadhu sadhu

  • @manjulakudagama6704
    @manjulakudagama67045 ай бұрын

    හොද පැහැදිලි කිරීමක් 🙏🙏🙏🙏🙏

  • @user-lt1ky7nx1x
    @user-lt1ky7nx1x11 ай бұрын

    පෙර ඇසූ ධර්මය තවදුරටත් තහවුරුවීම හරිම සතුටකි...සාදු සාදු සාදූ

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi10 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🌺🌺🌺

  • @kumalibandaranayake7821
    @kumalibandaranayake78213 ай бұрын

    ඔබතුමන්වයි මාගේ කල්‍යාණ මිත්‍ර.

  • @user-me7sf2nh2u
    @user-me7sf2nh2u4 ай бұрын

    Obatuma mata hamuu kalana mitura niwanaawabodaqeqa sadu sadu sadu sadu

  • @sinerutv3496
    @sinerutv34967 ай бұрын

    ඉතා පැහැදිලී

  • @sranagala7200
    @sranagala72009 ай бұрын

    ඉතාම වටිනා දහම් සාකච්චාවක් අසන්ට ලබා දුන් ඔබලාට පින්

  • @Niwanmaga781

    @Niwanmaga781

    9 ай бұрын

    තෙරුවන් සරණයි! නිවනටම මග පෑදේවා!

  • @indrajithyahampath684

    @indrajithyahampath684

    9 ай бұрын

    Sadu sadu sadu bohoma pin

  • @indrajithyahampath684

    @indrajithyahampath684

    9 ай бұрын

    Oba tumawa sambanda Karagane keseda

  • @Nike-ht4is

    @Nike-ht4is

    9 ай бұрын

    Nishantha mahathma sambada karaganne kohomada

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v5 ай бұрын

    🌷🌷🌷🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi4259 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @user-ne3xf7nl6m
    @user-ne3xf7nl6m9 ай бұрын

    🙏🙏🙏

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha51339 ай бұрын

    🙏🙏...🙏!!!

  • @user-iq8so6ze6o
    @user-iq8so6ze6o9 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @tharangadissanayake7005
    @tharangadissanayake70059 ай бұрын

    🙏🙏🙏🙏

  • @anomanettikumara4864
    @anomanettikumara48648 ай бұрын

    ඔබතුමන්ලා දෙපලටම උතුම් නිවන මේ භවයේදීම අවබෝධ වේවා. සාදු සාදු සාදු .

  • @sunethranjan6206
    @sunethranjan620622 күн бұрын

    නිශාන්ත මහතාව සමිබන්ද කරගැනිමට ටෙලිෆෝන් නමිබර් එකක් දන්නවනමි එවන්න. 🙏🙏🙏

  • @user-in4tu2ze5x
    @user-in4tu2ze5x8 ай бұрын

    Ssdu sadusaadu.

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe9010 ай бұрын

    Saaduu!!!Saaduu!!!Saaduu!!!🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @priyadarhsaniperera6927
    @priyadarhsaniperera692711 ай бұрын

    🎉🎉🎉

  • @wijithanammuni2286
    @wijithanammuni22869 ай бұрын

    අතීතය අවසාන බව සබෑවක්. අම්මා නැවත දකින විට මේ ඉන්නේ කලින් අම්මා කියා මතකය එන්නේ කෙසේද? කවුරැන් හෝ පහදා දෙන්න.

  • @srilanka71

    @srilanka71

    4 ай бұрын

    ඉපදුන දරුවාගේ ප්‍රබාශවර නොකිලිටි පාරිශුද්ද චිත්තයට " අම්මා " කියා කනට ශබ්දය දෙන ගමන්ම රූපය පෙන්වා කියා දෙනවා කිහිප විටක්, එතනදී තමයී ප්‍රථම සිතිවිල්ල දරුවා හදාගන්නේ " අම්මා " කියා. ඒ පටන්ගැන්ම ඒ ආකාරයටම බව්තික මරණය තෙක් සිතිවිලි පරම්පරාව හදාගනී.පෙර සිත් කඳ දකිමින් ආපස්සට ගිය විට නැවත ගිහින් නැවතින්නේ මුල් සිත නම් එම සිතිවිලි නැති අවස්ථාවයී. ( කෙටි පැහැදිලි කිරීමක් පමණි ) නිශාන්ත මහත්තයා විස්තර කර දේවී.

  • @yumika7825
    @yumika78258 ай бұрын

    Me swamin wahanse kawda danna kenek kiyanna ko 🙏🙏

  • @Niwanmaga781

    @Niwanmaga781

    8 ай бұрын

    මේ ස්වාමීන්වහන්සේනමක් නෙමෙයි, නිශාන්ත කියලා මහත්මයෙක් තමයි මේ ධර්මය පහදලා දෙන්නෙ. එතුමාගෙ තව දේශනාවලට sathya dharmaya නාලිකාවෙන් සවන් දෙන්න පුලුවන්

  • @roshangalle8124

    @roshangalle8124

    4 ай бұрын

    Puluwan nam nisanta mahata sambanda kara ganna etumage ටැලිපොන් ankaya denna 🙏🙏🙏🙏

  • @user-ne3xf7nl6m
    @user-ne3xf7nl6m9 ай бұрын

    🙏🙏🙏

  • @ajithudawattage
    @ajithudawattage9 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-kf1qd8tz5k
    @user-kf1qd8tz5k10 ай бұрын

    🙏🙏🙏

Келесі