''මාර්ගය කියන්නෙ, සියලු බැදීම් බලාපොරොත්තු වලින් නිදහස් වෙන එකක් '' | Niwan Dakimu

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 20

  • @ramanibandara6214
    @ramanibandara6214Ай бұрын

    සාදු සාදු සාදු මේ ස්වාම්න්වහන්සෙගේ දර්මය අසන මා බොහොම පින්කර තිබේ.

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788Ай бұрын

    සාදු සාදු සාදු වන්දනා කරමි වන්දනාවක්ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @wswere4099
    @wswere4099Ай бұрын

    සාදූ සාදූ සාදූ .....වන්දනා කරමි වන්දනාව ක්ම වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @matildadesilver6910
    @matildadesilver6910Ай бұрын

    🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා.දීර්ඝායුෂ ලැබේවා.

  • @clean158
    @clean158Ай бұрын

    කොතනක හෝ වැඩ සිටිමින් උන් වහන්සේ අප සැමටම මහා කරුනාවෙන් පැහැදිලි කර දෙන මේ උතුම් දේශනා සියලු සත්වයාටම නිවනටම උපනිශ්‍රයම වේවා ඔබ වහන්සේට නිහතමානි නිහඩ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏💐💐💐

  • @pujithawanasinghe5781
    @pujithawanasinghe5781Ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3kАй бұрын

    🙏🙏🙏. නමස්කාර වේවා මේ දහමට.නමස්කාර වේවා දේශකයන් වහන්සේට.සාදු සාදු සාදු

  • @sriyanthawaragoda3895
    @sriyanthawaragoda3895Ай бұрын

    උන්වහන්සේ ඉන්න තැනක් දැනුම් දෙන්න පුලුවන් නම් ගොඩක් පින් .

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867Ай бұрын

    🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xiАй бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @ishabandara2390
    @ishabandara2390Ай бұрын

    Godak pin aryanvahansa oba vahanseta mage namaskaraya vewa 🙏 mage daruvawat dineka oba vahanse lagama margaya vadeemata yomu karanna Mata haki vewa teruvan saranai 🙏🙏🙏

  • @renukakadigawa7724
    @renukakadigawa7724Ай бұрын

    Tharuwan saranai ape hamuduruwane

  • @surangajems5461
    @surangajems546129 күн бұрын

    බුදු සරණයි හැමෝටම

  • @champicasiriwardhana69
    @champicasiriwardhana6929 күн бұрын

    කොයිදිසාවෙිද වැඩ සිටින්නේ නමස්කාරම වෙිවා.

  • @Dusha-zb9qt
    @Dusha-zb9qtАй бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-ek4cm5xq8r
    @user-ek4cm5xq8r26 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wickremasinghenimal631
    @wickremasinghenimal631Ай бұрын

    ☸️🌷🌼🙏🙏🙏🌼🌷☸️

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi901416 күн бұрын

    අනේ ඇයි මේ නිවීම සදහා වැදගත් නොවන දේවල් අසමින් උන්වහන්සේ වෙහෙසට පත්කරන්නෙ උන්වහන්සේ ගේ වචන ඉතාම වටිනවා ඒ නිසා මාර්ගය අවබෝධ කරගැනීමට කෙලෙස් නිරුද්ධ කරගැනීමට උවමනා උපදෙස් පමණක් අසන්නට කාරුණික වෙන්නකො ප්ලීස්

Келесі