Nirosha Virajini with Sun Flowers 2005 | Sirasa TV

Ойын-сауық

#niroshavirajini #nirosha #sunflowers #srilankamusicalshow #srilankabands
STAR රේඩියෝ ශ්‍රී ලංකා
**************************
ශ්‍රී ලංකාවේ සජීවී ප්‍රසංග වේදිකාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන, වසර 2000 සිට 2010 දක්වා පැවති සියළුම සජීවී ප්‍රසංග ඔබ වෙත ලබා දීම ලයන් ලංකා මියුසික් අපගේ එකම අරමුණයි !
මේ කාල පරාසය තුල මෙම සංගීත ප්‍රසංග සංවිධානය කල මාධ්‍ය ආයතන,සම්බන්ධ වූ කළා කරුවන්ට,සංගීත කණ්ඩායම් වලට ආදී නන් අයුරින් සහයෝගය දුන් සැමට අපගේ විශේෂ ප්‍රණාමය පළකර සිටිමු.
ප්‍රසංග නැරඹීමට අපගේ යූ ටියුබ් චැනලය Subscribe කරන්න .🔔
/ @starfmlanka
********************************************************************
මෙම පැරණි සංගීත ප්‍රසංග ඔබ වෙත අප රැගෙන එන්නේ හුදෙක් ඔබගේ රස වින්දනය සඳහාම පමණි. එමෙන්ම මතු පරපුර සඳහා දැක බලා ගැනීමට මෙම ප්‍රසංග ආරක්ෂා කර තැබීම අපගේ වගකීමක්ද වේ.
මෙම නිර්මාණ වල මුල් හිමිකරුවන්ට අපගේ විශේෂ ප්‍රණාමය පළකර සිටිමු.
*********************************
කරුණාකර Subscribe කරන්න:
LIKE | C O M M E N T | SHARE | SUBSCRIBE

Пікірлер

    Келесі