Nirmana | Athkam nirmana | ස්වයං රැකියා | doll making with sponge |doll decoration | කඩදාසි - Papers

Required Materials ..... අවශ්‍ය ද්‍රව්‍ය
..
✔️ white epe foam sheet / 3mm sponge sheet - 20 × 20 cm --16 sheets ( 3 mm ස්පොංච් ශීට් - 20 × 20 cm -- 16 ක් )
✔️ Glitter board ( ගිලිටර් බෝර්ඩ් )
✔️ Glue gun ( ග්ලු ගන් හෝ ගම් )
✔️ Wool ( වූල් )
✔️ A doll ( බෝනික්කෙක් )
✔️ Scissors ( කතුරක් )
✔️ A rule ( රූලක් )
✔️ A pencil ( පැන්සලක් )

Пікірлер: 93

  • @kadadasi
    @kadadasi3 жыл бұрын

    ළමයි මන් Fb group එකක් හැදුවා . කැමති යාලුවෝ එකතු වෙන්න. ඔයාලා හදන ලස්සන ලස්සන නිර්මාණ බෙදා ගන්න. මේ ලින්ක් එකෙන් එන්න facebook.com/groups/159467422...

  • @maheshikadilrukshi9662

    @maheshikadilrukshi9662

    2 жыл бұрын

    මේක හදන්න අවශ්‍ය දේවල් කියන්නක්කෝ ඔයා ඉස්සේල්ලාම ගත්ත පේපර් එකේ නම කියන්නක්කෝ පිලිස්

  • @kadadasi

    @kadadasi

    2 жыл бұрын

    @@maheshikadilrukshi9662 Required Materials ..... අවශ්‍ය ද්‍රව්‍ය .. ✔️ white epe foam sheet / 3mm sponge sheet - 20 × 20 cm --16 sheets ( 3 mm ස්පොංච් ශීට් - 20 × 20 cm -- 16 ක් ) ✔️ Glitter board ( ගිලිටර් බෝර්ඩ් ) ✔️ Glue gun ( ග්ලු ගන් හෝ ගම් ) ✔️ Wool ( වූල් ) ✔️ A doll ( බෝනික්කෙක් ) ✔️ Scissors ( කතුරක් ) ✔️ A rule ( රූලක් ) ✔️ A pencil ( පැන්සලක් )

  • @maheshikadilrukshi9662

    @maheshikadilrukshi9662

    2 жыл бұрын

    Thank you akkiyoo

  • @maheshikadilrukshi9662

    @maheshikadilrukshi9662

    2 жыл бұрын

    අක්කි මේ කොන්ඩේ හදන්න ගන්න නුල් මොනවද

  • @kadadasi

    @kadadasi

    2 жыл бұрын

    @@maheshikadilrukshi9662 වූල්

  • @AnoopKumar-oh6jw
    @AnoopKumar-oh6jw18 күн бұрын

    Nice 👍😋❤

  • @dilhanibhagya9962
    @dilhanibhagya99623 ай бұрын

    So beautiful 💖💖💝💝💕💕

  • @samanthasamantha6074
    @samanthasamantha60745 ай бұрын

    harima lassanai oyata mara hakiyawa thiyenne thawath oya wage videos hadala apita danna❤❤

  • @araliyaflower4928
    @araliyaflower49283 жыл бұрын

    💞💞💞💞💞💞💞💞 ලස්සනයි

  • @hashinimadhushika2254
    @hashinimadhushika22542 жыл бұрын

    ලස්සන වැඩක් 😎😎😎

  • @user-ux2qk3yi2u
    @user-ux2qk3yi2u3 жыл бұрын

    ලස්සනයි බෝනික්කා, 🤩🤩🤩🤩

  • @maheshimadushika6139
    @maheshimadushika61392 жыл бұрын

    හරිම ලස්සනයි ඒ බෝනික්කා මේක හදන්න ඕනි ද්‍රව්‍ය ඩිලිව කරන්නෙ නැද්ද ගන්න පුලුවන් තැන් කියන්නකෝ රිප්ලයි එකක් ඕනි plzzzzzzzzzzzz

  • @cookwithgimhani4747
    @cookwithgimhani47472 жыл бұрын

    Beautiful

  • @sasichannel3292
    @sasichannel32922 жыл бұрын

    වාව් ලස්සනයි

  • @kumariheenatigala6192
    @kumariheenatigala61923 жыл бұрын

    Very Beautiful . Thank You Very Much .

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    Thankyou .💞👍 stay safe .

  • @yeshansiriwardhana7969
    @yeshansiriwardhana7969 Жыл бұрын

    lassanai❤

  • @sachinikawshalya9666
    @sachinikawshalya96662 жыл бұрын

    Anee eka nm godak lassanai . Me wage thawa hadanna Good job..

  • @mariafelixguzman3426
    @mariafelixguzman34263 жыл бұрын

    👍👍👍

  • @akkumari1684
    @akkumari16842 жыл бұрын

    Ane harima lassanai . Math haduwa. Hodata thibbuna. Thank you. Stay safe .🤗🤗😀😀😍😍

  • @kadadasi

    @kadadasi

    Жыл бұрын

    Welcome 😊

  • @ArtExpressLoveforPainting
    @ArtExpressLoveforPainting3 жыл бұрын

    Cute

  • @meganathamadhushani6823
    @meganathamadhushani68233 жыл бұрын

    Niyamai

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    ස්තූතියි 💞

  • @nadeerajayasooriya3063
    @nadeerajayasooriya30632 жыл бұрын

    Lassanai aasai hadanna. Awasya amudrawya dlver krnna barida

  • @kalingasamankumara9243
    @kalingasamankumara92432 жыл бұрын

    mamath aasawata dolsla heduwa.swayan rekiyawak widhihata karanna awasthawak labagnna udhawu karanna beridha.

  • @apelakbima4755
    @apelakbima47553 жыл бұрын

    Good voices fans

  • @madhuridilrukshi8650
    @madhuridilrukshi86503 жыл бұрын

    ලස්සනයි

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    Thankyou..💞

  • @nimmidayananda9927
    @nimmidayananda99272 жыл бұрын

    Super your video 👍👍

  • @kadadasi

    @kadadasi

    Жыл бұрын

    Thank you 👍

  • @sandasanda4907
    @sandasanda49073 жыл бұрын

    💞💞💞💞💞💞😍😘

  • @ranasinghanadeeshani9208
    @ranasinghanadeeshani9208 Жыл бұрын

    Bonikkage eduma hadana pepper eka monada

  • @ugdubandara891
    @ugdubandara8913 жыл бұрын

    ඔයා ලස්සනයි සුදු මනික.

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    ස්තූතියි 👍

  • @ahinsasathsarani2353
    @ahinsasathsarani23533 жыл бұрын

    💪💪💪💪💪💞

  • @thusithaofficially4786
    @thusithaofficially4786 Жыл бұрын

    💗

  • @kadadasi

    @kadadasi

    Жыл бұрын

  • @hansiakarawita1965
    @hansiakarawita19653 жыл бұрын

    Mara lassanai

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    Thanlyou..💞

  • @hansiakarawita1965

    @hansiakarawita1965

    3 жыл бұрын

    Kiyanna puluwanda sudupata kole nama

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    @@hansiakarawita1965 3 mm - white epe foam sheet

  • @hansiakarawita1965

    @hansiakarawita1965

    3 жыл бұрын

    @@kadadasi thankyou

  • @chathurkalanka7773
    @chathurkalanka77733 жыл бұрын

    Good

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    Thankyou. ..💞

  • @anushkamadushanka6260
    @anushkamadushanka62602 жыл бұрын

    Sponge sheet colour karanane kohomada nagi kukul sayam kochchara demmath pata wennea a wage ganna puluwan powder jathiyak thiyenawada

  • @kadadasi

    @kadadasi

    2 жыл бұрын

    පැබ්‍රික් පෙයින්ට් වලට වතුර ටිකක් දාලා පාට කරන්න .

  • @pawanfdo4136
    @pawanfdo41363 жыл бұрын

    ව‍

  • @chandrikadharmadasa6769
    @chandrikadharmadasa67692 жыл бұрын

    Kathe. බය.

  • @hirunsricoolcool9082
    @hirunsricoolcool90822 жыл бұрын

    Me doll kiyakata vithara vikunnanna puluwanda?danna kenek kiyanna

  • @kadadasi

    @kadadasi

    2 жыл бұрын

    Bonikka 150 k withara wenawa . Eka lassana karanna oya ganna badu wala ganayi mahansiyayi ekathu karala ganak hadanna . 500 kata wage denna puluwan hodata haduwoth .

  • @dimuthukodikara9610
    @dimuthukodikara96103 жыл бұрын

    කඩදාසි වලින් හදන්න බැරි ද? මට වයස අවුරුදු 9යි ඒ නිසා hot glue , super glue පාවිච්චි කරන්න මට බයයි. Binder glue පාවිච්චි කරන්න බැයිද?

  • @nethu6645
    @nethu66452 жыл бұрын

    Monada e කඩදාසි වර්ගේ

  • @sewwandirandam9603
    @sewwandirandam96033 жыл бұрын

    Monawaada alawana gam eke nama

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    Glue gun එකෙන් අලවන්නේ

  • @krishanthinayana7911
    @krishanthinayana79113 жыл бұрын

    Me kola gnne kohenda.mekta kiyana nama mkdda

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    Man eka gaththe gedarata genapu tv eka Packing karala thibbe oken ..

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    3 mm white epe foam sheet.

  • @kapilathewan7484

    @kapilathewan7484

    2 жыл бұрын

    No::)dhf2fvjdhhuudhzti

  • @ugdubandara891
    @ugdubandara8913 жыл бұрын

    මේ බෝනික්කො හදන්න අවශ්‍ය දේවල් ගන්නෙ කොහෙන්ද

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    පොත් කඩවල ගන්න තියනවා , අවශ්‍ය දේවල් ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා

  • @niroshadilanthi8628
    @niroshadilanthi86283 жыл бұрын

    Harima lassanai b.s nambare danna

  • @dimuthishara2756
    @dimuthishara27563 жыл бұрын

    Please awasha dewal dannako...

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    Description එකට ඇඩ් කරා එකෙන් බලන්න 👍

  • @dimuthishara2756

    @dimuthishara2756

    3 жыл бұрын

    @@kadadasi thanks oyata....😍😍😍😍

  • @sanduniwanasingha2544
    @sanduniwanasingha25443 жыл бұрын

    Me paperswala nama mokakda

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    white epe foam sheet

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    Description එකේ අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා 👍👍👍

  • @badrajayamali5150
    @badrajayamali51502 жыл бұрын

    ඔයා කෝහොම ද මේවා හාදන්නේ

  • @pawanfdo4136
    @pawanfdo41363 жыл бұрын

    වඤවඤ

  • @kasuniishara8598
    @kasuniishara85982 жыл бұрын

    Mewata gann gam machine wala nam baduwala list ekak dannako

  • @kanakrathoure691
    @kanakrathoure6913 жыл бұрын

    Kitni inch ki fom ki part kati hai

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    20 × 20 cm The required material is mentioned in the description.

  • @sunilnew7462
    @sunilnew746210 ай бұрын

    ෙම්ක හදන්නඔින ෙමානවද

  • @kadadasi

    @kadadasi

    10 ай бұрын

    Description එකේ තියනවා dear ❤️

  • @maheshikadilrukshi9662
    @maheshikadilrukshi96622 жыл бұрын

    අක්කි මේ කොන්ඩේ හදන්න ගන්න නුල් මොනවද

  • @kadadasi

    @kadadasi

    2 жыл бұрын

    වූල් වලින් හදන්නේ

  • @maheshikadilrukshi9662

    @maheshikadilrukshi9662

    2 жыл бұрын

    Thank you

  • @ugdubandara891
    @ugdubandara8913 жыл бұрын

    හදලා දුන්නොත් තොග ගන්න අය ඉන්නවාද

  • @kadadasi

    @kadadasi

    3 жыл бұрын

    විසිතුරු බඩු ගන්න කඩ වලට කතා කරලා දෙන්න පුලුවන් 👍

  • @sandaliumayangananapoli1744
    @sandaliumayangananapoli1744 Жыл бұрын

    මේ බොනික්කො හැදුවොත් තොග ගන්න අය ඉන්නවද

  • @anomadulanjali6448
    @anomadulanjali64486 ай бұрын

    Numba ekak denna barida

  • @k.d.dilshantv833
    @k.d.dilshantv833 Жыл бұрын

    Oyge watsp nb ekak denna puluwanda dr

  • @kadadasi

    @kadadasi

    Жыл бұрын

    ඔයාලා හදන නිර්මාණ whatsapp කරන්න 👇 wa.me/message/MXVUIGMOHW2RD1

  • @Sandusandu649
    @Sandusandu6493 жыл бұрын

    පිස්සු

  • @wasanthaariyasena4044
    @wasanthaariyasena4044 Жыл бұрын

    Beautiful

Келесі