No video

Nimanthi Bandara | Dadabbarayi Hapannu

Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 38

  • @kalumjayamalwithtechnology
    @kalumjayamalwithtechnology Жыл бұрын

    *හොදටම කරා අක්කෙ ඔයා *😁👊💥

  • @deumith
    @deumith Жыл бұрын

    දුව...ඔයාගෙ වැඩසටහන ආයෙ ආයෙත් බලන්න ආස හිතෙනවා......මාධ්‍යට අලුතෙන් පිවිසෙන දරුවෙකුට එක්දින වැඩමුළුවක් කලා වගේ හැගීමක් දැනෙනවා... මට මාරම ආඩම්බරයක් දැනෙනවා ඔයා ගැන..... ජය පතනවා දුව...

  • @yunila_d_
    @yunila_d_ Жыл бұрын

    බුදු සරණයි දුවේ

  • @thevindu_liyanage

    @thevindu_liyanage

    Жыл бұрын

    🙏🏼සුබ අනාගතයක් මෙ දුවට

  • @BhanukaEkanayake

    @BhanukaEkanayake

    Жыл бұрын

    Theruwan Sarani jaya

  • @yenulidissanayake1051

    @yenulidissanayake1051

    Жыл бұрын

    🙏

  • @hansithakumara1662

    @hansithakumara1662

    Жыл бұрын

    බු.ස

  • @visal2k

    @visal2k

    Жыл бұрын

    Appachchi oyat meka baluwada 🥺🖤

  • @visal2k
    @visal2k Жыл бұрын

    ඔය දුවට මාරම අනාගතයක් තියනවා මගේ දුවේ 😌🌻❤️අනාගතේ අපේ රටේ අපි ඔක්කොම

  • @shavindinikodikara1547
    @shavindinikodikara1547 Жыл бұрын

    ඔක්කොම හොදයී ඒත් සුබ පැතීමේ තුඩුව තියෙන්නෙ දකුණු කොරියාවේ නෙමෙයි දකුණු අප්‍රිකාවේ

  • @Dulina501
    @Dulina501 Жыл бұрын

    දකුනු කොරියාවෙ අච්චිගේ සුබපැතීමෙ තුඩුව 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @m.m.rchanel6680

    @m.m.rchanel6680

    Жыл бұрын

    😅

  • @yourboy6461
    @yourboy6461 Жыл бұрын

    ම්ම්.. සුබ පැතීමේ තුඩුව.. දකුණු කොරියාවෙ.. යසයි යසයි 😂

  • @kaviruwalpitagamage8853

    @kaviruwalpitagamage8853

    Жыл бұрын

    E e he he

  • @chamikadesilva3762
    @chamikadesilva3762 Жыл бұрын

    ඔබේ දක්ෂතාව තව තවත් දියුණු කර ගනිමින් රටේ නම ලෝකයටම ගෙනියන්න හැකි වේවා දුවේ.

  • @astrogirl8013
    @astrogirl80132 жыл бұрын

    Congratulations my frd 😍😍

  • @dineshpriyalal394
    @dineshpriyalal394 Жыл бұрын

    දුවේ ඔබට බුදු සරණයි

  • @ranil.wickramasinghe
    @ranil.wickramasinghe Жыл бұрын

    බුදු සරණයි දුවේ ❤️

  • @visal2k

    @visal2k

    Жыл бұрын

    Sir 🥺❤️

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156Ай бұрын

    වාව් ❤❤❤❤❤

  • @silence709
    @silence709 Жыл бұрын

    theruwan saranai 🙏

  • @isharalakshan1651
    @isharalakshan1651 Жыл бұрын

    නංගි ඔයාට බුදු සරණයි!!!🙏☸️🙏

  • @oshadhi_thimanya
    @oshadhi_thimanya Жыл бұрын

    nima ❤️

  • @Redox768
    @Redox768 Жыл бұрын

    කුනාටු තුඩුව ප්‍රශ්නය 41:35 👍😹

  • @TexWhi

    @TexWhi

    Жыл бұрын

    Thanks

  • @BhanuUniverse
    @BhanuUniverse Жыл бұрын

    ඔයාට සුබ පැතීමේ තුටුවෙම සරණයි. !!!😅

  • @ranjanjayasinghe697
    @ranjanjayasinghe697 Жыл бұрын

    Congratulation Duwa...

  • @dpt7062
    @dpt7062 Жыл бұрын

    මාත් ආසයි මාධ්‍ය ක්ශේත්‍රයට පිවිසෙන්න. නිවේදිකාවක් වෙන්න , මම ඒ දේට ගොඩාක් උත්සාහ කරනවා. හෙල්ප් එකක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.

  • @wimowert2995
    @wimowert299510 ай бұрын

    මේ ළමයා කොච්චර දක්ෂකම් පෙන්නුවත් හැමෝම කතාකරන්නේ එයාට වැරදුණු ප්‍රශ්නෙ ගැන විතරයි ඉතින් මේ වගේ රටවල් දියුණු වෙයිද 😔

  • @sujathajayasinghe2858
    @sujathajayasinghe28582 жыл бұрын

    Congratulations duwa

  • @rohanawijethunga1535
    @rohanawijethunga1535 Жыл бұрын

    supiri daksayek me Daruwo thamai rate angathaya dawasaka rate hodama place ekkata enawa sure api bala innawa suba pethum......

  • @dithiradamsana469
    @dithiradamsana469 Жыл бұрын

    suba patheeme thuduwa thiyenne south africa vala south korea vala newei😅

  • @silence709
    @silence709 Жыл бұрын

    oyata 😒

  • @vinxiwon2085
    @vinxiwon2085 Жыл бұрын

    Eeeeya wrong answer

  • @madew..3430max
    @madew..3430max10 ай бұрын

    😂

  • @user-tu1zw6fk3w
    @user-tu1zw6fk3w11 ай бұрын

    කුණාටු තුඩුව තියෙන්නෙ දකුණු අප්‍රිකාවේ . ඉතිහාසය සහ ලෝක සිතියම වෙනස් කරපු ඔයාට ගෞරවයෙන් බුදුසරණයි. 😂😂👏👏

  • @memerboi8532
    @memerboi8532 Жыл бұрын

    Ammo yako suba pathime thuduwa thiyenne south africa wela yako south Korea wela nemei 😅😂😂😂 yako mamath eka dannwa awrudu 14k welath 😂