Nicola Tesla 369 Code සම්බන්ධව සැබෑ විග්‍රහයක්

Nicola Tesla 369 Code සම්බන්ධව සැබෑ විග්‍රහයක්
• Nicola Tesla 369 Code ...
අද වැඩසටහනේදී මම ටික කාලෙක ඉඳලා ලාංකේය සමාජය තුළ රැව් පිළිරැව් දෙන අංක තුනක් වන 3, 6, 9 කියන අංක තුන ගැන, එහෙම නැතිනම් නිකොලා ටෙස්ලා විසින් විශ්වීය රහස් විකේතනය කිරීමට සොයා ගත්තා යැයි පැවසෙන 369 code එක ගැන ඔබ මෙතෙක් නොඇසූ දේවල් රාශියක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
🤔 ඇත්තටම මොකක්ද මේ 3, 6, 9 කියන ඉලක්කම් තුනේ තියෙන විශේෂත්වය ?
🤔 මේක ලෝකෙට දායාද කළේ කළ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් සහ අතිවිශිෂ්ට විදුලි ඉංජිනේරුවරයෙකු වූ නිකොලා ටෙස්ලා ද ?
🤔 If you only knew the magnificence of the 3, 6 and 9; then you would have a key to the universe කියන්නේ නිකොලා ටෙස්ලා මේ 369 code එක ගැන කියපු දේ ද ?
🤔 Vortex Based Mathematics සොයාගත්තෙත් මේ විශ්වයේ වෙනත් මානවල කම්පනය වන තුන හය නමය කියන divine numbers වලින් ද ?
🤔 හිතන පතන ඕනෙම දෙයක් ආකර්ෂණය කරගන්න මේ 3 6 9 ක්‍රමය යොදා ගන්න පුළුවන් ද ?
🤔 මේ තුන හය නමය කියන අංක වලින් විශ්ව බලය අප වෙතට ලබා ගැනීමට දොරටුවක් විවෘත වන්නේ ද ?
🤔 මුළු විශ්වයේම බලය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මේ තුන හය නමය කියනෙ මේ අංක වල ද ?
එහෙනම් එකතු වෙන්න අද වීඩියෝව සමග; අද අපි නිකොලා ටෙස්ලා සොයාගත්තා ලෙස පැවසෙන 3 6 9 කියන අංක ත්‍රිත්වය වටා ගොඩනැගුණු මිත්‍යාවන් ඔක්කොම හෝදලා දිය කරලා දාලා මෙතැන තිබෙන සත්‍ය පමණක් එලියට ගමු 🤝
I bought the beautiful wall art in my video from T Shopping Mart 👇👇
/ islandwide.delivery.av...
Other videos mentioned in this video:
Law of Attraction | ආකර්ෂණ නීතියේ ඇත්ත නැත්ත
• Law of Attraction | ආක...
Twin Flame | නිවුන් ආත්මීය සහකරුවන් සම්බන්ධව සැබෑ විග්‍රහයක්
• Twin Flame - නිවුන් ආත...
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_Knowledge_Bar
Madujith Sagara Facebook profile
madujithsaga...
#369 #nicolatesla #madujithsagara #lowofattraction #twinflame

Пікірлер: 108

  • @MadujithSagara
    @MadujithSagara Жыл бұрын

    මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_Bar මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක anchor.fm/madujith-sagara මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක facebook.com/madujithsagara?mibextid=ZbWKwL Madujith Sagara මධුජිත් සාගර

  • @truereality2010

    @truereality2010

    Жыл бұрын

    108 ankaya wadagathkama gana guru gen ahandako sir

  • @truereality2010

    @truereality2010

    Жыл бұрын

    Anka vidyawa ganath video ekk krandako sir

  • @chandimasilva1164

    @chandimasilva1164

    Жыл бұрын

    Already members

  • @mohanrajaguru598
    @mohanrajaguru598 Жыл бұрын

    මේවට තමා කියන්නේ අධිමාත්‍රා මත් පෙති කියලා. දැනුම පත 108 එකට හිදලා ඒක තමා මේ උගුරට ම දාන්නේ. ආයේ ලොවෙත් සුපිරි මේවා. දවසක මේ නාලිකාව ලොවිත් විප්ලවයක් කරනවා නියතයි

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    ❤️

  • @kumarsahantha1745
    @kumarsahantha1745 Жыл бұрын

    අද කත කරපු මේ 369 ගැන අහපු පළවැනි වතාවෙම මටත් ආපු තර්කයක්ම තමයි සංඛ්‍යා පාද රටාවේ පදනම මත මවාපාන තර්කයක් බව. ඒත් ඒක පාද රටා වෙනස් කරලා බලන්න තරම් උනන්දු උණේ නෑ. සර් එය පැැහදිලි කිරිමට ගත්ත උත්සාහය නම් අනර්ගයි. මේ වගේ විශ්ලේෂණයක් තේරුම් ගැනීම 100% හැම කෙනෙක්ගෙන් බලපොරොත්තු වෙන්න බෑ. You are a super braniee 🤝

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝🤝

  • @sumuvlogs1
    @sumuvlogs1 Жыл бұрын

    එ්ක නම් සුපිරි සර් 369 left මම මේක කරල බලලා තියෙනවා සාර්ථක නැහැ. මේවා මම දැකලතියෙන විදියට කට්ටිය සාර්ථක වුනා කිටන්නෙ අනිවාර්යයෙන් වෙන සහ කරගන්න පුලුවන් ඒවා ගැන එයාලගෙ තියෙන හිතෙ සැකේට මම කරල බැලුවෙ මගෙ උත්සාහයෙන් කරගන්න බැරි දේකට. ඒක බොරු කියල එදා මම තේරුම් ගත්ත දේට සර් අද හොද විග්‍රහයක් කරල තියෙනවා නියමයි සර්

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝🤝

  • @belaswan7855
    @belaswan7855 Жыл бұрын

    This is the best explanation I have ever watched regarding 369 code. Actually your explanation on number base systems are remarkable. Your thinking is absolutely wonderful. Good luck sri lanka GENIUS

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @TiranJaywalking
    @TiranJaywalking Жыл бұрын

    ඒක මරු. හිතෙන්නෙම නැති පැත්තක් ලස්සනට පෙන්නනවා වීඩියෝ එකේ

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 Жыл бұрын

    Excellent rewiew. You are an amazing explainer 🤝

  • @sasankaasiry8306
    @sasankaasiry8306 Жыл бұрын

    Excellent review ever on 369

  • @sujithchandimaedirisinghe
    @sujithchandimaedirisinghe Жыл бұрын

    Low of attraction was smashed Twin flame was smashed Now 369 is going to be banged. Waiting waiting waiting ... see more

  • @irajweerarathne402
    @irajweerarathne402 Жыл бұрын

    Bhoom. Super amazing massive explanation

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @priyanthisandarath1365
    @priyanthisandarath1365 Жыл бұрын

    This channel is criminally underrated

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    OMY

  • @edwardsmith6036
    @edwardsmith6036 Жыл бұрын

    Next level සුපිරි දැනුමක් ලැබුනා තාර්කික පැහැදිලි කිරිමක් හරහා. අපිම මවා ගත්තු ලෝක වල අපි රජ වෙලා ⁣අපිම සිමා මායිම් දාගෙන රජ වෙලා සිටිනවා කියලා හිතෙනවා දැන්.

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝🤝

  • @sarusarasinhalaganithaaswa9907
    @sarusarasinhalaganithaaswa9907 Жыл бұрын

    Excellent video. Great work

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Thank you! Cheers!

  • @sureshsasanka9181
    @sureshsasanka9181 Жыл бұрын

    Excellent review sir. You can explain nicely 🤝

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @mohanrajaguru598
    @mohanrajaguru598 Жыл бұрын

    සෑහෙන දෙයක් ඉගෙනාගත්තා මේකෙන් .thanks a lot

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @tharanganisugathapala2263
    @tharanganisugathapala22637 ай бұрын

    Excellent sir, ❤

  • @sahanyasantha5356
    @sahanyasantha5356 Жыл бұрын

    Great service sir

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 Жыл бұрын

    ඒ background එකත් මාරම ලස්සනයි. මටත් ආස හිතුනා එකක් ගන්න

  • @belaswan7855
    @belaswan7855 Жыл бұрын

    40:24 කිරි හොදියි බෝල්‍ට් ඇණයි. මරු කින්ඩිය 😀

  • @namalwikramasinghe
    @namalwikramasinghe Жыл бұрын

    Best youtube channel ever ❤️

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @ashanjt
    @ashanjt Жыл бұрын

    Great video sir 🤝🤝

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @lkpunyasiribandara7585
    @lkpunyasiribandara7585 Жыл бұрын

    Niyamai supiri math oea vishwasa kale ne binaural beats ganath vedio ekak karanna

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    I will

  • @Aisha-og9zi
    @Aisha-og9zi9 ай бұрын

    Superb 🙏

  • @konarasampath5822
    @konarasampath5822 Жыл бұрын

    Next level explanation

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @vilangomas3438
    @vilangomas3438 Жыл бұрын

    Madujith Sagara, The KING of smashing MYTHS with WISDOM 👊👊

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    😀

  • @bhathiyasubasinghe5115
    @bhathiyasubasinghe5115 Жыл бұрын

    නියමයි සහෝ

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Big B ❤️

  • @Manu..99
    @Manu..99 Жыл бұрын

    තර්කය සත්‍යයක් ..❤ ( හැබැයි පරිස්සමෙන් )

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    I'll

  • @pershannayanajith1627
    @pershannayanajith1627 Жыл бұрын

    Hats off sir

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @jehansilva8227
    @jehansilva8227 Жыл бұрын

    Woooow, amazing

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝🤝

  • @manojaniroshini7970
    @manojaniroshini7970 Жыл бұрын

    Thank you

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @ruchiraperera6282
    @ruchiraperera6282 Жыл бұрын

    Amazing sir amazing

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @sunayanasithruu
    @sunayanasithruu Жыл бұрын

    අහෝ දුකකි, ඉරකි, තිතකි ආකර්ශන නීතිය කුඩු Twin Flame කුඩු අද 369 ත් කුඩු ටෙස්ලා හිටියා නම් සර් ට award එකක් දෙනවා

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    😀😀😀

  • @wasanaadilrukshi9764
    @wasanaadilrukshi9764 Жыл бұрын

    නියමයි සර් නියමයි ❤️❤️

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @sampath9423
    @sampath9423 Жыл бұрын

    Great amazing task

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @AmithSumanasekar
    @AmithSumanasekar Жыл бұрын

    ඒක සුපිරියක් ඒක සුපිරියක්

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others 🤝

  • @user-xo6fb7qi6m
    @user-xo6fb7qi6m Жыл бұрын

    ඒක මරු ඒක මරු

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @user-gw9ig2vh1f
    @user-gw9ig2vh1f11 ай бұрын

  • @thisarunimsara2135
    @thisarunimsara2135 Жыл бұрын

    12 පාදය ගැන කතා කරන වීඩියෝ එකක් කරන්නකෝ❤ අයියේ❤

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    කරන්නම්

  • @vihangashenith7423

    @vihangashenith7423

    Жыл бұрын

    ​@@MadujithSagara ඔව් අනිවාරෙන්ම ඕනා❤

  • @pahanmihiranga957
    @pahanmihiranga957 Жыл бұрын

    ඔබතුමා විශිෂ්ට චින්තනයක් ඇති ඉන්ද්‍රජාලික මනසක් ඇති මනුස්සයෙක් 🙏

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    ස්තුතියි 🤝

  • @isuruvirajith8149
    @isuruvirajith8149 Жыл бұрын

    මේ චැනල් එකේ දාන මේ කන්ටෙන්ට් ටික English වලින් දැම්මා නම් මිලියන ගනන් වීව්ස් එයි කියලා හිතෙනවා ❤❤❤

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    ලංකාව දිහා බලල ඉන්නම් මුලින් ම

  • @isuruvirajith8149

    @isuruvirajith8149

    Жыл бұрын

    ​@@MadujithSagaraඅනිවාර්යයෙන් සර්.... English වලින් මේ කන්ටෙන්ට් දැම්මා නම් මං වත් මේවා බලන එකක් නෑ. තේරුම් ගන්න අමාරු හින්දා. මං මෙතන අදහස් කරේ මේ කන්ටෙන්ට් ඒ තරම්ම සුපිරි කියන එක. . .❤❤❤

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    @@isuruvirajith8149 ස්තුතියි ඉසුරු 🤝

  • @NalindaIndika-dy6nn
    @NalindaIndika-dy6nn Жыл бұрын

    කැපෙන data වලට වඩා දහස් ගුණයක් වැඩියමක් ලැබෙන නාලිකාවක් මේක

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Share among others

  • @shambro1871
    @shambro18712 ай бұрын

    👍👍👍👍👍

  • @MadujithSagara

    @MadujithSagara

    Ай бұрын

    ❤️❤️

  • @arterynosferatu672
    @arterynosferatu672 Жыл бұрын

    Votex base vedio oni

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    දෙන්නම්

  • @thusharithusha4076
    @thusharithusha4076 Жыл бұрын

    👍👍

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @Zoniyax
    @Zoniyax Жыл бұрын

    ❤❤❤

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @lalanapubudhu5910
    @lalanapubudhu5910 Жыл бұрын

    Low of atraction ගැනත් කරන්නකො ඔය ගමන්ම.

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    කරල තියෙන්නේ. වීඩියෝ එකේ discription එකේ link එක තියනව

  • @user-tp6ex3vi7c
    @user-tp6ex3vi7c3 ай бұрын

    3 6 9 kiyana eke theruma thama deviwaru thundenai diwayaloka hayai grahain namadenai namith grahin namadena athithayata anuwa

  • @MadujithSagara

    @MadujithSagara

    3 ай бұрын

    සිංහලෙන්ම type කලා නම් කියන දේ හැමෝටම තේරෙයි

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 Жыл бұрын

    සර් 108 ගැනත් කියලා දෙන්නකෝ

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Sure

  • @maheshdesilva84
    @maheshdesilva8410 ай бұрын

    Sathutin inna vidiyak kiyannko 😂

  • @shanmarlon247
    @shanmarlon247 Жыл бұрын

    369---smashed😅😅. ♥️🤞

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    😀

  • @softwareassist3871
    @softwareassist3871 Жыл бұрын

    රන් හා සමාන නාලිකාවක් මේක

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    🤝

  • @RisinduRansen
    @RisinduRansen Жыл бұрын

    අයියට බැරිද වීඩියෝස් Dark Theme එකකට කරන්න. බිත්තිට කලු කරලා එහෙම

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    Try එකක් දෙන්නම් මල්ලි

  • @sameeraprasad5517
    @sameeraprasad5517 Жыл бұрын

    ඔය දිදුලන සිරසැත්තන්ගෙ මොළය පරිසරයට හරි කිට්ටුයි 😉

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    කෙස් ගහේ පරතරයත් අහෝසි කරලා තියෙන්නේ

  • @sameeraprasad5517

    @sameeraprasad5517

    Жыл бұрын

    @@MadujithSagara 😁😁😁

  • @ishanoshada
    @ishanoshada Жыл бұрын

    ධ්‍යානලාභීයෙක් ගැන දත්ත එක්ක අපිට ගෙන්න පුluවන් ද

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    හමුවුනොත් ගේන්නම්

  • @harshadhananjaya7059
    @harshadhananjaya70597 ай бұрын

    ඒ ගැටේනම් ලෙහුන. ඒත් එක මානසික විකාරයක් වෙන්නත් පුලුවන් සාමාන්‍ය සිහිය පදනම්ව ඔය විඩියෝ එකේ අන්තර්ගතය වෙන්න බෑද. සිම්බල් වගේ ගත්තොත්. අපිට එක පස්නෙකට උත්තර දෙකක් තියනව ඔව් නෑ. ඒ විදියට ස්බාවිකව හිතන අයගෙ ගමන් මාර්ගේ ♾️. ඒ වගෙම එක පස්නෙක උත්තර තුනක් තියන අය. 3 6 දෙක අතර දෝලනය වෙමින් පවතුනව. ඉස්තිර බැදිමක් ණැ. ඊට පස්සේ නවය ස්බාව තනි එකක්. අවසානට එකත් නෑ. මානසික් ස්බාවයක යම් කිසි අන්කමය විදියකට නිරූපණය කිරීමක් වෙන්න බැද. ඔක්කොම රව්මක් තුල ගමන් කරන නිසා. රව්මට සසර කිව්වොත්. ♾️ මේ ආකාරයේ ගමනක ලව්කික මිනිස්සු ගමන් කරනව. 369 අතර ලෝකෝත්ත්තර මානසික ගම්න් මග. ඒ කියන්න 36 අතර ස්තීර දෙපැත්තට යන සහ 9 ස්බාවය වෙනස් නොවී ඉස්තීර ගමන් මගක් නිරුපනය කරනව නේද නිකන් රහත් වගේ. ඔය මොකු පැටන් එකකට නැත්තම් නිවන වගෙ.

  • @MadujithSagara

    @MadujithSagara

    7 ай бұрын

    අගනා කියවීමක් ❤️

  • @xytalk
    @xytalk Жыл бұрын

    Mr Madujith , just check us out!

  • @MadujithSagara

    @MadujithSagara

    Жыл бұрын

    You can contact me through telegram

Келесі