ලංකාවේ නැති කොරියාවේ Next Level Theaters - හොරෙන් වුනත් ගිහින් බලන්න පුලුවන්ද?

Hi මගේ යාලුවො සෙට් එක.. කොහොමද ඔයාලට. අද ඔයාලව එක්කරගෙන යන්න හදන්නේ මට ලැබුණ වෙනස්ම විදියේ movie theater experience එකක් පෙන්නන්නයි.
4DX කියන්නෙ අමුතුම විදියෙන cinema අත්දැකීමක්. අපි බලන film එකට අදාලව සහ එම film එකේ අවස්ථාවන් වලට අදාලව දැනෙන හැගීම් සජීවීව අපිට දැනීමට සලස්වන එක තමයි 4DX කියන්නෙ. ඔයාලත් video එක බලල 4DX අත්දැකීම විදගන්න.

Пікірлер: 74

  • @tharakarathnayake7609
    @tharakarathnayake7609

    4DX experience 😮😍

  • @Pasindumusic910
    @Pasindumusic910

    අදත් vido එක සුපිරි අයියේ 👍💚💚

  • @monali7289
    @monali7289

    Vlog eka lassnai aiya❤

  • @krishanthajayasinghe9216
    @krishanthajayasinghe9216

    Superb malliya ❤❤

  • @dumindaperera5289
    @dumindaperera5289

    Niymaiiii

  • @dininduchathumal5500
    @dininduchathumal5500

    E Rate minissu Gana nam pudumai ❤ Hari Awankai

  • @viducarftfashion7383
    @viducarftfashion7383

    Jeewantha inno 😊😊

  • @worldchange.6052
    @worldchange.6052

    Superb and luck country .❤

  • @new_worldmake
    @new_worldmake

    1 st

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678

  • @Adeesha_online
    @Adeesha_online

    Brother 🥰♥️🇰🇷

  • @jagathbandara109
    @jagathbandara109

    ❤❤

  • @jeewanthamanoj877
    @jeewanthamanoj877

    ❤❤❤

  • @NuwanjanaKane-he8ox
    @NuwanjanaKane-he8ox

    koheda oya

  • @user-hc8xq2xz7n
    @user-hc8xq2xz7n

    Those features also can be seen in usa theatre 7 years ago

  • @BerdiBimsara-kv9dd
    @BerdiBimsara-kv9dd

    SuපිRI❤🎉

  • @navodnanayakkara8538
    @navodnanayakkara8538

    ෆයිට් සීන් යද්දී අපිට ඒක දැනෙන්න දෙපැත්තෙන් දෙන්නෙ පොලු වලින් ගහනවද 😐

  • @maliyaentertainment347
    @maliyaentertainment34714 күн бұрын

    Macho koheda theater eka tiyenne ansan da?

  • @shortframe2237
    @shortframe2237

    Ayye apita exam ehem liynn embassy tiyenw neda

  • @HGEMING1998
    @HGEMING1998

    oya thumbnail hadana softwere eka mokadda

Келесі