New Zealand 🇳🇿 වල Music Instruments ගන්න අමාරුද? ගාන වැඩිද? | ගිහිල්ලා බලමුද ලොකුම Music Shop එකකට

Музыка

Пікірлер: 72

  • @nalaka9760
    @nalaka9760 Жыл бұрын

    ඕනනම් මාර හිත හොඳ අවංක මනුස්සයෙක් sir. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ ❤❤

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @tonyfernando6616
    @tonyfernando6616 Жыл бұрын

    ප්‍රිය , මදුෂාන් මහත්මයා . අපට. ගන්න බැරි උනත් , දකින්න හෝ සලස්වා දීම ගැන හදවතින්ම ඔබට ස්තූතිවන්ත වෙනවා. ( වීඩියෝවේ අවසානයට ඔබ හරිම ලස්සන කථාවක් කිව්වා. ) .........ඒ තමයි , හොඳට ඉගෙන ගන්න ,හොඳට අධ්‍යානය කරන්න , සංගීතය අතින් ඉහලට යන්න ., එහෙම කලාම , ස්වයංක්‍රීයව මුදල් හමිබවෙයි ................. ....... ඒවා ලැබෙන්නේ...... ඉහලින්.🎉😅 හරියටම හරි ... කුමන දෙයක් හෝ හරියට , පිරිසිදු චේතනා වෙන් කලොත් , මේ ....... සියල්ලේම අයිතිකරු විසින් එයාට අවශ්‍ය වෙලාවට ......අර කිවිව ඒවා ලැබෙන්න , ආශීර්වාද කරනවාමයි . .....( ඔබට දෙවියන් කෙරෙහී ලොකු විශ්වාසයක් තිබෙනවා නේද .) මම හදවතින්ම සතුටුයි . ඔබ ගේ ලස්සන ජීවිතය සාර්ථක වේවා. ස්තූති . මම , ටෝනි . ඉතාලියේ සිට .

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    බොහොම ස්තුතියි Tony මහත්මයා ❤️ දවසක මුණ ගැසෙමු Jesu pihitay 🙏♥️

  • @tonyfernando6616

    @tonyfernando6616

    Жыл бұрын

    සත්තකින්ම ,මට පුදුමාකාර සතුටක් මගේ හිතට දැනුනා . මදුෂාන් මහත්මයා ඔයා මම සදහන් කල දේ බලලා , ඒකට , ස්තූති කරලා තිබුනා. ස්තූති කල නිසාම නෙවෙයි , ඔබ ඒක හොඳින් බලලා තියෙන බව මම තේරුමි ගත්තා. ආයෙත් සඳහන් කරලා තිබුනා , දවසක මුනගැහෙමු කියලා . ඒක ,මට විශාල සතුටක්. කවදා කෙදින ඒ දේ ඉටු වෙයිද කියා කියන්න බැහැ . ඔබ වැනි කෙනෙක් මට දකින්න ලැබීමත් , කවදා හෝ ඔබ මට යහපත් මිතුරෙක් වීමත් මේ ජීවිතය තුල මට ලැබෙන සංතෝශවත් කාරනා අතරින් එකක්. ඔබ ගෙන් මට විදුලි ඕගනය ගැන ඉගෙන ගන්න නොලැබුනත් , යම් යම් , වටිනා උපදෙස් වත් ලබා ගන්න පුලුවන් උනොත් , මගේ ජීවිතයේ ආසම , අවසාන බලාපොරොත්තුව ඉටු වෙයි කියා මට විශ්වාසයක් තිබෙනවා . ( දෙවි පියානන් මට ආශීර්වාද කරයි කයා මට විශ්වාසයක් තියෙනවා. ) අනේ , සමාවෙන්න විස්තරය ටිකක් දික් උනා. මදුෂාන් මහත්මයට සුබ අනාගතයක් උදා වේවා කියා පුර්ථනා කරනවා . ස්තූති . වරදක් ඇතොත් සමාවෙන්න .

  • @Dineshbiyanwala
    @Dineshbiyanwala Жыл бұрын

    නියමයි 👍👍

  • @slnmadhushan

    @slnmadhushan

    11 ай бұрын

    ❤️🎹

  • @asankahemanandasciencemast77
    @asankahemanandasciencemast77 Жыл бұрын

    ආත්මා ලියන්නගේ ප්‍රසිද්ධ උනේ රුපියල් 5000 ක් වත් වටින්නේ නැති කීබෝඩ් එකකින්... ඒක නිසා ලොකු ලොකු ගණන් වල ඒවා ඕනි නෑ... තියෙන දේවල් වලින් සුපිරි වැඩක් ගන්නවා...

  • @user-xq6xo7qn1c

    @user-xq6xo7qn1c

    Жыл бұрын

    හරියටම හරී...ඔවා තියෙන්නේ ඒ ඒ රටවල් වල මියුසික් වලට තියන ගුණාත්මක භාවයත් එක්ක..ඒ නිසා තියන දේවල් වලින් හොද මියුසික් කරමු 😊

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ඕකට තමයි අපි කියන්නේ හැකියාව මුදලට ගන්න බැහැ කියලා. මම පෙන්වන්න උත්සහ කලෙ අලුත් Technology එක. හැබැයි හරි දෙයක් කරන්න මෙවා අවශ්‍යම නැහැ

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    @@user-xq6xo7qn1c අනිවාර්යයෙන්ම

  • @beautyoflife1479
    @beautyoflife147911 ай бұрын

    Eka aluth deyak.. Atthatama hodai... Supiri 😍😍😍

  • @slnmadhushan

    @slnmadhushan

    11 ай бұрын

    Thanks ❤️

  • @premkumara501
    @premkumara501 Жыл бұрын

    Wow super very good 😊❤

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    Thank you ❤️

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 Жыл бұрын

    අන්තිම වචන ටික හරි ලස්සනයි. ❤❤

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ❤️❤️🙏

  • @merldesoisa2287
    @merldesoisa228711 ай бұрын

    Great job thanks 🙏God bless you 🙏🙏❤

  • @slnmadhushan

    @slnmadhushan

    11 ай бұрын

    God bless you too ❤️

  • @ThilinaRuhunage
    @ThilinaRuhunage Жыл бұрын

    Nice Video.. මහන්සි වෙලා අවංකව වැඩ කරාම Music වලටත් සල්ලි හම්බෙනව. Profession එක Music වුනාම එයා Earn කරන්නෙ සල්ලි විතරක් නෙවෙයි. ආදරනීය රසික රසිකාවියන් සහ ඔව්න්ගේ ගෞරවය, ජනප්‍රියත්වය. ඉතින් Music වලින් හම්බකරන එක හෝ හම්බ කරන්න බලාගෙන Music කරන එක වරදක් වෙන්නෙ නෑ. ඔයා කිවුව වගේ දක්ශතාවය සමගින් හැදෑරීම සහ දැනුම හුවමාරු කරගන්න එක වගේම ethics වලට ගරු කරන්න පුලුවන්නම්, නීතිවලට ගරු කරන්න පුලුවන්නම් හොදම Musician කෙනෙක් වෙන්න පුලුවන්. [ THILINA R ]

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    Thilina aiya, 100% agree. ඔයා ඒ දේ හරියටම කරලා පෙන්නපු Real musiciansla අතරින් හොඳම උදාහරණයක්. අපි හැමොටම කරන හැමදේටම Value එකක් තියනවා, ඒක Music හෝ වෙනත් Industry එකක් වේවා. Mata දෙන්න ඕනේ message එක උනේ මුදල් මත විතරක්ම Music කරන්න එපා කියන එක. Music තමන්ගේ ආත්මයෙන් කරන,Music වලට ගරු කරමින්, හොඳින් කරන දේ ඉගෙන ගනිමින්, අනිකාට වල නොකපමින් යන ගමනට blessings ඉහලින් ලැබෙන බව සහ එදාට ඒ blessings කාටවත් නවත්වන්න බැරි බවයි මට කියන්න ඕනෙ උනේ. අනිවාර්යයෙන්ම, අපි ඉගෙන ගත්ත, නිදි මරල පුරුදු පුහුණු වෙලා කරපු කැපකිරීම් වලට වටිනාකමක් තිබෙන්න ඕනෑ වගේම කාටවත් අපිව Use කරන්න නොදෙන්නට අපිම වග බලාගන්නට ඕනේ ❤️🙏 ( SLN Madhushan )

  • @imashfernando3953
    @imashfernando3953 Жыл бұрын

    Super video aiya ❤️❤️❤️

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    Thanks ❤️

  • @Wathsala95
    @Wathsala95 Жыл бұрын

    අසාවෙ බැහැ. Thanks අපිට පෙන්නුවට

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ❤️👍

  • @hemanthaseneviratne127
    @hemanthaseneviratne127 Жыл бұрын

    God bless you 🙏 ❤️ ❤❤

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    God bless you too ❤️ 🙏

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 Жыл бұрын

    Namobuddhaya theruwan saranai ❤❤❤

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ❤️👍

  • @Shantha827
    @Shantha8279 ай бұрын

    Hammo maru

  • @sanduperamunagama2685
    @sanduperamunagama268511 ай бұрын

    ❤❤❤සුපිරි

  • @slnmadhushan

    @slnmadhushan

    11 ай бұрын

    Thanks ❤️

  • @user-hw5im3bp5z
    @user-hw5im3bp5z Жыл бұрын

    ❤❤

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ❤️👍

  • @user-hw5im3bp5z
    @user-hw5im3bp5z Жыл бұрын

    ❤❤❤❤❤

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ❤️❤️👍

  • @bawanthalakshan3278
    @bawanthalakshan3278 Жыл бұрын

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ❤️🙏

  • @user-pp8ed4iw5i
    @user-pp8ed4iw5i Жыл бұрын

    ❤❤❤

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ❤️👍

  • @devamusic.
    @devamusic. Жыл бұрын

    ගන්න බැරි උනාටකමක් නෑ එක නිසා බලලා හරිසතුටු වෙන්න ඕනේ

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    එහෙම තමයි හොඳ ලමයි 😅😉

  • @devamusic.

    @devamusic.

    Жыл бұрын

    @@slnmadhushan 😂 😁

  • @rangamahesh5564
    @rangamahesh5564 Жыл бұрын

    ❤❤❤ bala sanasemi

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ❤️👍

  • @akashweerasinghe3231
    @akashweerasinghe323111 ай бұрын

    Aiye Genos, Montage 7, korg krome ex තුනේ price කියන්නකො 😊

  • @nipuniudeshika5194
    @nipuniudeshika5194 Жыл бұрын

    Sir piano cords lessons karanna barida plz😢

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    කරමු 👍

  • @ApeLanka
    @ApeLanka Жыл бұрын

    Ammo 😮😮😮😮

  • @slnmadhushan

    @slnmadhushan

    11 ай бұрын

    ❤️🎼

  • @Natasha980-wr9jr
    @Natasha980-wr9jr Жыл бұрын

    පිස්සු හැදෙන සඳ 😂❤❤❤

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ❤️👍

  • @namlperera8097
    @namlperera8097 Жыл бұрын

    Montage keyboard eka gana video ekak danna

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    Sure will do

  • @SandaruMuthumala
    @SandaruMuthumala Жыл бұрын

    psr-260 keyboard ekata custom beats danna puluwanda? usb port ekaknm na

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    Baha 👍

  • @SandaruMuthumala

    @SandaruMuthumala

    11 ай бұрын

    @@slnmadhushan 😪😪

  • @ireshaabesinghe7076
    @ireshaabesinghe70768 ай бұрын

    PSR 700 කී බෝර්ඩ් එක ඔහෙ ගොඩක් ගනන්ඩ සර්. කීයක් වෙනවද.

  • @dasujeewaduwearachchi4549
    @dasujeewaduwearachchi4549 Жыл бұрын

    Pissu wage mata sir❤❤❤❤

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    😅😉👍

  • @SandaruMuthumala
    @SandaruMuthumala Жыл бұрын

    price tikz dakala yantham papuwath ridenwa😅😅😅

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    Haha 😅😉

  • @Mr.Harshana_perera
    @Mr.Harshana_perera Жыл бұрын

    Mn patt asai keyboard play karann🤓

  • @slnmadhushan

    @slnmadhushan

    11 ай бұрын

    ❤️🎹

  • @Vimuswara1211
    @Vimuswara1211 Жыл бұрын

    Aiye new zealand wala western music walata enna barida

  • @slnmadhushan

    @slnmadhushan

    11 ай бұрын

    Enna puluwan. Habai godak loku process ekak thiyenawa

  • @pasindujeewantha1261
    @pasindujeewantha126111 ай бұрын

    ලංකාවෙන් ම ගන්නව අව්ලක් නෑ .ශොප් එක කරන එකා තනකොලද කන්නෙ අයියෙ 😅.නැත්නම් ඇයි ඔච්චර ගනන්

  • @slnmadhushan

    @slnmadhushan

    11 ай бұрын

    😅😆

  • @chethiyafernando2006
    @chethiyafernando2006 Жыл бұрын

    අනිවාරෙන්ම සල්ලි නැතත් හැකියාවෙ New Updates උඩින් දෙනව❤ අත්දැකීමෙන් කියන්නෙ.... 17:18

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️❤️

  • @Sundaralowa-Beautifulworld
    @Sundaralowa-Beautifulworld Жыл бұрын

    පිස්සු හැදෙනවා

  • @slnmadhushan

    @slnmadhushan

    Жыл бұрын

    ❤️👍

Келесі