New Sinhala Cartoon - විරූපී තාරා පැටියා - The Ugly Duckling -KALU THARA PATIYA -Sinhala Fairy Tales

Фильм және анимация

විරූපී තාරා පැටියා VIRUPI THARA PATIYA | New Sinhala Fairy Tales | Sinhalese Stories for Children | The Ugly Duckling Story in Sinhala | Best Quality | Sri Lankan Stories for Kids
එක උණුසුම් ගිම්හාන දවසක තාරා අම්මගේ බිත්තර පුපුරන්න පටන් ගත්තා .
ඇය ගොඩක් වෙලාවක ඉදන් බලන් හිටියේ එයාගේ බබාලා එලියට එනකම්
පුංචි තාරා පැටව් එක් කෙනා එක් කෙනා කට්ටෙන් එලියට එන්න පටන් ගත්තා
චිප් චිප් එයාලා අඩන්න ගත්තා
තාරා අම්මා ගොඩක් සතුටු වුණා එයාගේ පැටව් දැක්කට පස්සේ හැබැයි එක පැටියෙක් අනිත් යට වඩා වෙනස් වුණා
මේ පුංචි තාරා පැටියා ඕනේ වුණා එයාගේ සහෝදර සහෝදරියන් එක්ක සෙල්ලම් කරන්න . නමුත් කනගාටුවට කරනය තමා එයාලා මෙයත් එක්ක සෙල්ලම් කරන්න කැමති වුනේ නැ .
ඔහුට හිතා ගන්න බැරි වුණා ඇයි එයට කවුරුත් කැමති නැත්තේ කියලා
ඔහු හැම වේලේම එයාගේ අම්මා ගෙන් ඇහුවා ඇයි එයා එක්ක කවුරුත් සෙල්ලම් කරන්නේ නැත්තේ කියලා ඇය කිවුවේ ඒ ඔහු විශේෂ නිසා කියලා .
Please Like and Subscribe: bit.ly/328u8i6
#NewSinhalaFairyTales #THEUGLYDUCKLING #SinhalaLamaKathandara

Пікірлер

    Келесі