New Sinhala Cartoon | කෑදර කපුටා Kedara Kaputa | The Greedy Crow | Sinhala Fairy Tales

Фильм және анимация

කෑදර කපුටා Kedara Kaputa | New Sinhala Fairy Tales | Sinhalese Stories for Children | The Greedy Crow Story in Sinhala | Best Quality | Sri Lankan Stories for Kids
ඔන්න යාළුවනේ තමන්ගේ පෙරේතකම නිසයි,ආත්මාර්තකාමී කම නිසයි හොද පාඩමක් ඉගෙන ගත්ත කපුටුහාම් කෙනෙක් ගැන තමයි මේ කතාවෙන් අපි ඔයාලට කියලා දෙන්නේ.
ඉතින් අපි පුරුදු වෙන්න ඕන පමනට වඩා පෙරේත නොවී ඉන්න,ඇයි ඒ විතරක්ද අපි කාවවත් රවට්ටන්න හොදත් නෑ.අපි ජීවත් වෙන සමාජයේ අපි ආත්මාර්තකාමී උනාහම අපිට නොහිතන කරදර වලට මුහුණපාන්න සිදු වෙනවා.
#NewSinhalaFairyTales #GreedyCrow #SinhalaLamaKathandara

Пікірлер

    Келесі