ජපානයේ පැතිරයන මාරාන්තික බැක්ටීරියාව ඇත්තක් ද? | NEW BACTERIA IN JAPAN

Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 107

  • @pushpafernando8255
    @pushpafernando8255Ай бұрын

    පැහැදිලිවම විස්තරය කිව්වට ස්තූතියි.මාත් ඉන්නේ ජපානේ ඇත්තටම ලංකාවෙන් කිව්වට පස්සේ තමයි අපි දන්නේ😂මෙහේ එහෙම ලොකුවට බයවෙන්න දෙයක් නෑ. රෝග කියන ඒවා ඕනෑම රටක මිනිස්සුන්ට හැදෙනවා .තමුන් ඒවා වලින් පරිස්සමට ඉන්න දැනගන්න 😊❤

  • @mallika8744

    @mallika8744

    Ай бұрын

    😅

  • @Chathuranga1234.
    @Chathuranga1234.Ай бұрын

    ගොඩාක් ස්තුතීයි අයියෙ අක්කේ ජපානයේ වත් ඔය නිව්ස් එක ප්‍රචලිත නෑ අපේ රටේ ටික් ටොක් ගියත් ඇති හිරු , දෙරණ , ස්වර්ණවාහිනිය වැඩියෙන්ම හිරු තමයි ඕක අදින්නේ 😢😢😢

  • @shaniidesilva453
    @shaniidesilva453Ай бұрын

    ලංකාවේ ශුවර් එකටම ඕක ප්‍රචාරය කරන්නේ ඡන්ද ගුන්ඩුවක් නිසා තමයි රනිලාගේ🙄🙄ඕක පිටින්හරි දාලා චන්දේ කල් දාගන්න ට්‍රයි එකක් දෙන්න ඇත්තේ..😅😅😅😅ස්තූතියි ඔබ දෙපලට මේ දැනුවත් කිරීමට🙏❤️🙏

  • @user-tg4px7hy8t
    @user-tg4px7hy8tАй бұрын

    අපි ඉන්නෙ නම් ලන්කාවෙ එත් මේ වගේ බොරු ප්‍රචාර බොරු නිවුස් කියනකොට ඇත්තටම ලොකු බයක් දැනුනා ඔබ දෙපලට ගොඩක් ස්තුති පුතේ ඔය දෙදෙනාට ගොඩක් පින්❤❤❤

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971Ай бұрын

    ඔහෝම පින් ,පුතේ නිවරැදි තොරතුරු දුන්නාට. මගේ දරුවත් ඉන්න නිසා මන් වැඩි විස්තර සොයමින් හිටියේ.. දරුවනේ ඔබ්‍රෙ කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි ...........🙏

  • @WishYasho
    @WishYashoАй бұрын

    Thank you dennatama hamadama wage adath vedio eka godak watinawa parissamen enna 💌🇯🇵

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336Ай бұрын

    අදත් වීඩියෝ එක ගොඩක් වැදගත් ගොඩක් වටිනවා අයියේ අක්කේ...❤️❤️ ඔයාලට ගොඩක් ස්තූතී අපිව මේ රෝගය ගැන මහන්සිවෙලා හොයල බලලා දැනුවත් කලාට...💖❤️ ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න අයියේ අක්කේ...💕 පරිස්සමින් ඉන්න ඔයාලත් 🥺❤️ ආදරෙයි ❤️❤️

  • @thilinasampath6329
    @thilinasampath6329Ай бұрын

    Great work .thnx for the details ❤️❤️❤️👍

  • @KasuniSenanayaka-zs3eu
    @KasuniSenanayaka-zs3euАй бұрын

    Harima watinawa me danuwath kirima thanks ekata godak oyala dennath parissamin inna❤

  • @user-ts1si1yu3p
    @user-ts1si1yu3pАй бұрын

    Thank you for the fine presentation on the present condition in Japan with regard to the spread of 'flesh eating 'bacteria. Informative and educational. Please exercise much care .Theruwan Saranai.

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300Ай бұрын

    Thank you so much oyala denatama Theruwan saranai

  • @chamikarasamarakoon6758
    @chamikarasamarakoon6758Ай бұрын

    මේ වීඩියෝ එක දානකල් බලන් හිටියෙ ගොඩක් ස්තූතියි හිතුමතේ ඩබලට ❤🥰

  • @AmaliWaidyarathne-yf6vh
    @AmaliWaidyarathne-yf6vhАй бұрын

    දැනුවත් කිරිම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි අයියේ අක්කේ. ❤

  • @nufrazackeydeen6652
    @nufrazackeydeen6652Ай бұрын

    පැහැදිලි කීරිමට ගොඩක් ස්තුතිය ... ආසම දෙන්නෙක් තමා.. ජය වේවා ❤

  • @sew7749
    @sew7749Ай бұрын

    ගොඩක්ම ස්තුතියි ❤❤❤

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269Ай бұрын

    ගොඩක් ස්තුතියි! ඔයාලට තෙරුවන් සරණයි!

  • @manojfernando1028
    @manojfernando1028Ай бұрын

    good topic. thank you

  • @wishmisandeepa4375
    @wishmisandeepa4375Ай бұрын

    හරිම වටිනවා ❤

  • @batapola8405
    @batapola8405Ай бұрын

    you do a good job explaining the situation to worried people. Very Good, especially given that you are not scientists. Such bacteria is present in other countries as well. UAS has flesh eating bacteria.

  • @user-gi5fs9vo9v
    @user-gi5fs9vo9vАй бұрын

    ❤ බොහොම ස්තුතියි පැහැදිලි කිරිම ගැන ..😊

  • @RanaweeraRamya
    @RanaweeraRamyaАй бұрын

    Thanks දැනුවත් කිරීම ගැන මමත් බයවෙලා හිටියේ මගේ පුතාත් ජපන් නිසා 😢❤

  • @RanhotiPedi
    @RanhotiPediАй бұрын

    Mamath inne japan wala but me news eka denagatte lankawen.thank you so much both of you for the truly informational video ❤

  • @lihinishome
    @lihinishomeАй бұрын

    Godak watinwa. Thank u oyalata ❤

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oeАй бұрын

    ගොඩක් ස්තූතියි ඔයාලට දෙනුවත් කලාට 🤗🤗😍😍

  • @kavindudeemal2631
    @kavindudeemal2631Ай бұрын

    Thank you akka & aiya❤

  • @IMPRESSIVECOLLECTION
    @IMPRESSIVECOLLECTIONАй бұрын

    Thank u aiye akke❤❤

  • @plkiller1521
    @plkiller1521Ай бұрын

    Good video thank you so much ❤❤

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan4442Ай бұрын

    ❤ thank you

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303Ай бұрын

    මගෙ දරුවත් ජපානෙ ඉන්නෙ. මං ගොඩක් බයෙන් හිටියේ. ගොඩක් ස්තුතියි මේ ගැන අපි දැනුවත් කළාට. හිත නිදහස් වුණා දැන්නම් 🙏❤

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    Ай бұрын

    Mage nangige duwala dennath ahe inne.api itali wala apith baya una lankawen Loku karala kiyaddi.eyalata OWA ganan ganneth naha kiyana tharam lokuwata.😅

  • @rohanshedi3455
    @rohanshedi3455Ай бұрын

    Great work

  • @kumuduniaberathna2686
    @kumuduniaberathna2686Ай бұрын

    Eka aththa mehe news mawnwa , Oyla 2na parissamen inna, Theruwan Saranai

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561Ай бұрын

    Thanks dr..❤

  • @NilukaGeethani
    @NilukaGeethani26 күн бұрын

    ආදරෙයි දෙන්නටම දැනුවත්කලාට

  • @GishaniSanjana
    @GishaniSanjanaАй бұрын

    Thanks akka aiya

  • @whitehorsecorona2633
    @whitehorsecorona2633Ай бұрын

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට 👍

  • @gayathriprasadini915
    @gayathriprasadini915Ай бұрын

    thank oyalata parissamen inna oyala❤❤❤❤❤❤

  • @chandanasamanpura660
    @chandanasamanpura660Ай бұрын

    මෙහෙ උන්ට කපුටෙක් ඉගිල්ලුනත් ඇති. ප්‍රවර්ති මවන්න. බොහොම ස්තුතියි පැහැදිලි කලාට. 👌👍❤

  • @DilkiBalasuriya-wv7tn
    @DilkiBalasuriya-wv7tnАй бұрын

    Akke mama A/l kle 2023 mata 3B thiyenwa .government uni selecte wela inne ,eth mata japan enn idea ekk thiyenwa uni noya man ema awoth mata deyk krgnn puluwn weid nathn degree ek complete krlama end oylt hithena widiyt hoda mokd 😢

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100Ай бұрын

    corona wage ikmanin minissu athara spread wune nethi wunath, e bacteria eka body eka athulata giyoth, body eka athule ikmanin pathirena eka thama prashne?

  • @maliwijesuriya7707
    @maliwijesuriya7707Ай бұрын

    අපි ජපානයේ ඉන්නකෙනෙක් ගැන විමසුවා කියන තරම් එහි මෙම රෝගය පැතිරීම දරුණු නැති බව තමා දැනගත්තේ. බොහෝ කලක් සිට තියන බව ක්, ඒ සදහා ප්‍රතිකාර සාර්ථකව කරගෙන යන්න තමා දැනගතේ.

  • @danisasri2043

    @danisasri2043

    Ай бұрын

    හොදයි.අනේ.දෙව්යන්ගෙ.පිහිටයි

  • @Rhthenulz
    @RhthenulzАй бұрын

    Ayye akke parissemen inna oya denna ❤😢❤

  • @shericlasnaka4584
    @shericlasnaka4584Ай бұрын

    🇯🇵❤

  • @vilashanigamage4156
    @vilashanigamage4156Ай бұрын

    Oya dennage vedios superb mage husband hasuda, Saitama wala Serendip kiyana hotel eke chief kenek. Eya srilankan rice and curry hadanne. Oya dennath free welawaka srilankan food kanna yanna hode

  • @Floridavaz
    @FloridavazАй бұрын

    Ane duwe mage puthath japane enne math hodatama bayawela hitiye danam hitha sahallui oylata sthuthi apiwa danuwath kalata

  • @vijithagwaduge1245
    @vijithagwaduge1245Ай бұрын

    ❤❤❤

  • @Ushan_Don5
    @Ushan_Don5Ай бұрын

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946Ай бұрын

    ප්‍රතිශතය වැඩිවෙලා කියන්නෙ ජපානයේ මෙම රෝගය පැතිරෙනවා වෙන්න පුලුවන්..කොහොමත් ජපානය වගෙ රටවල් ඔයවගෙ දේවල් අපේ රටෙ වගේ ප්‍රසිද්ධ කරන්නෙත් නැ..

  • @lavanya1097

    @lavanya1097

    Ай бұрын

    අනේද කියන්නේ

  • @kethminabandara7595

    @kethminabandara7595

    Ай бұрын

    ඔයාට පිස්සුද 😂

  • @ranagaminglk6858

    @ranagaminglk6858

    Ай бұрын

    ජපානෙ ප්‍රසිද්ධ කරන්නෙ නැත්නම් ලංකාවෙ නිවුස් කාරයො දැනගත්තෙ කොහොමද 🤣

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100Ай бұрын

    mekata behethak hoyagena nethda thama, godak kal idala thiyana ekak ne?

  • @user-bl3rv5hf7i
    @user-bl3rv5hf7iАй бұрын

    🙏❤

  • @Dudevegaslv
    @DudevegaslvАй бұрын

    Are you guy’s doctors in Japan?

  • @noaholiver293
    @noaholiver293Ай бұрын

    ඔයාලා ඉන්න, ජපානය නෙවෙයි වෙන්න ඕනි ලංකාවේ දැන් කතා කරන්නේ කොහොමහරි දැන් කලබලයක් ඇතිකරන්න හදන්නේ චන්දය ලගයිනෙ මේ වගේ කාල වල ඔය වගේ දේවල් එනවා මතකනේ කැලණියේ නාගයා කොහොම වුනත් රෝග ගැන ජනතාව බියවද්දන්නේ ප්‍රජා ස්වොකිය අංශයි ඔවුන්ට ටීවී එක ඉස්සරහට එන්න මොකක් හරි හේතුවක් ඕනි මතකනේ කොවිඩ් එකට කරපු වියදම අපිව නන්නත්තාර කළා ලංකාවේ රෝග බිය ඇතිකරන්නේ ප්‍රජා සොවුකිය අංශයි ඔවුන් කරපු කෙන්ගේදියකුත් නැ ඩේන් ගු හැමදාම චෙක් කරනවා දඩ ගන්නවා එච්චරයි අනික ඔවුන්ට වෙනත් රටකට යන්නත් බැ ප්‍රජා ස්වුකිය කියන්නේ හාමුදුරුවෝ වගේ බන කියන එකමයි කියන්නේ කිසිම logi k එකක් නැ

  • @jayangathilini1290
    @jayangathilini1290Ай бұрын

    අපේ රටේ සමහර මීඩියා වලට මාකට් කරන්න පුලුවන් නං ජපානෙ ලෙඩක් හරි කමක් නෑ. 😒 හැබැයි එක දෙයක්, මේ වීඩියෝ එකෙන් හරිම වටින වැදගත් තොරතුරු ටිකක් දැනගත්ත මේ ලෙඩේ ගැන. ස්තුතියි දෙන්නටම... අර තට්ටු දාපු එක්කෙනත් එක්ක තුන්දෙනාටම ❤❤❤

  • @gayancintaka14
    @gayancintaka14Ай бұрын

    ලංකාවෙ eka එක්කෙනා eka eka දේවල් කියනවා akkiyo.mage hasbanuth japan ඉන්නේ

  • @happypoppypandashow5806

    @happypoppypandashow5806

    Ай бұрын

    ❤️✍️✍️✍️

  • @user-md2mo1ck3z
    @user-md2mo1ck3zАй бұрын

    Parissamin inna❤️‍🩹🌹

  • @user-hw2yw8sr2d
    @user-hw2yw8sr2dАй бұрын

    😢👍

  • @asankadematapitiya7261
    @asankadematapitiya7261Ай бұрын

    Ammoo.. mechchara pirisidu rataka me wage leda thiyanawadha,bthbayath hitenawa.

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287Ай бұрын

    ඇත්තටම කියන්න වෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිස්සු පරිස්සම් වෙන එක ගොඩක් හොඳයි කියලා තමයි. මොකද ජපානේ සංචාරකයෝ ලංකාවට එනවා. ඒවා කොහොමත් නතර කරන්නේ නැහැ. නතර කරන්නත් බැහැ. දැන් ජපානේ , ඕස්ට්‍රේලියා වගේ රටවල් නං ඒකට බෙහෙත් කරලා මොනවාහරි කරගන්න පුළුවන් බෙහෙත් වල ප්‍රශ්නත් නැහැ, doctorsලත් ඉන්නවා. ඒත් අපි ලංකාවේ තත්ත්වය දන්නේ නැහැනේ ලංකාවේ බෙහෙත් තියනවාද ???????????????? 😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳 දැන් ලංකාවේ ඩොක්ටර්ස්ලට බෙහෙත් කරන්න පුළුවන්ද??????????😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 සමහරු නං කිව්වේ අනියත බියක් නම් ඇති කරගන්න එපා කියලා. ඒත් ඔය අනියත බියක් ඇතිකර ගන්න එපා කියපු අයට නං ඕස්ට්‍රේලියාව, ජපානය, ඇමරිකාව වගේ රටවල් වලට බෙහෙත් කරගන්න යන්න පුළුවන් ඇති 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😅😅😅😅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    😢😢😢Bayee හිටියේ Ayath karumaykda කියලා

  • @SandamalPrabhashwara-he2cz
    @SandamalPrabhashwara-he2czАй бұрын

    ජපානයට අලුතින් එන කෙනෙක් ට අඩුවට ගන්න පුළුවන් වාහන මොනවද price කොහොමද,, ගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ

  • @Dprasanna1430

    @Dprasanna1430

    Ай бұрын

    ඔයා ට ජාපනයෙ ගිහින් වහන යක් පාවිච්චිට ගන්න පුලුවන් ලංකාවේ වහන business කරන අය ඉන්නවා එ අයගෙන් ගන්න පුලුවන් ලාබෙ ට නම්

  • @SandamalPrabhashwara-he2cz

    @SandamalPrabhashwara-he2cz

    Ай бұрын

    @@Dprasanna1430 samnyen kiyak wage wenkot gann puluwan da

  • @azrahbooso3908
    @azrahbooso3908Ай бұрын

    Api labana mase yanna inne niwaduwata lankawata ape ammalat godak baya wela me news nisa 😢video eke link eka damma balanna ammata asanipat wela me kiyana ewa ahala😢mamat duwage doctor ahenuwa eyala Hina wenawa amuthu ate news eka kiyaddi😂

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3pАй бұрын

    Meken. Berenna. Baha. Mewata. Beheth. Kala. Dostaraya. Th. Marila. Rogin. Suwapath. Karanna. Gihin.

  • @desikadissanayake2710
    @desikadissanayake2710Ай бұрын

    Ane mun

  • @sajethkumara9201
    @sajethkumara9201Ай бұрын

    මෙි වගේ රෝගයක් කුමන හෝ රටක සුළළුවෙන් හෝ තියෙනවනං පරිසං වෙන එක හොදයි.යමක් උනාට පස්සෙ කලබලවෙනවට වඩා.

  • @gayanichampika9842
    @gayanichampika9842Ай бұрын

    Mehe News wala keuwata Japan aya danne keyala tamay keyanne

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3pАй бұрын

    Meka. Laduru. Wargayak. Habai. Meka. Tibenawa. Meka. Panuwa gen. Hadena. Ekak. Shariraye. Atulenmai. Hadenne. Me. Rogaya. Ata. Atitaye. Patan. Tibuna. Ekak. Natuwa. Tibuna. Oka. Hari. Wedanakari. Deyak.

  • @iroshakumuduni
    @iroshakumuduniАй бұрын

    Oya bectiriyawa apa egama tiyana dayak.doctar kanak kiyala tiyanawa antibayotik wedi pura gattama wayiras aka vikurti walai ohoma wanna kiyala

  • @user-ww4px6tv6b
    @user-ww4px6tv6bАй бұрын

    Mage daruwa ethulu lankaawe daruwo godaak innawa japaanaye.siyaluma daruwan ethulu .a tate siyalu janathawa .niduk weewa nirogi weewa suwapath weewa .

  • @YakalleMeththaji
    @YakalleMeththajiАй бұрын

    මමත් ජපානෙ ඉන්නේ දන්නෙ අද

  • @user-uc3kr5dl8p
    @user-uc3kr5dl8pАй бұрын

    මේ බැක්ටීරියාවගේ නම මොකක්ද ?

  • @ThisalGraphicDesigns
    @ThisalGraphicDesignsАй бұрын

    ❤️‍🩹🤍❤️‍🩹

  • @Astrogregary
    @AstrogregaryАй бұрын

    Endium barm.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dxАй бұрын

    ලංකාවේ අය ටිකක් baya වුණාට kamak nh parisam wenn oni කියන දේ අහන්නේ nhthi නිසා

  • @yukishan2505
    @yukishan2505Ай бұрын

    Appo kate sadda hodai dumriyadepartumentuwata udeta wedikawa kiyanna 😂

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099Ай бұрын

    Lankaawe ispiritalaya hari hondai ney 👍😂

  • @SasinduDilshan-jd8vu
    @SasinduDilshan-jd8vuАй бұрын

    Hiru 😂😂නම් පල් වැඩ තමයි 🤣🤣

  • @PosasASASD
    @PosasASASDАй бұрын

    ප්පන් යන්න ඉන්න අය බයකරන්න එපා....... චුට්ටක්.... 👌 කියන්න...

  • @ishanchanaka3989
    @ishanchanaka3989Ай бұрын

    ඔයාලට තේරෙනව නෙද ජපාන මානව සම්පතයි ලංකාවෙ මානව සම්පත අතර වෙනස ඵ්වගේම ලංකාවෙ ස්වභාවික සම්පතයි භෞතික සම්පත් වලයි අතර වෙනස ජපානයේ මිනිසුන් තිබෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්නව අලුත් අලුත් දේ සොයාගන්නව රට දියුණු කරල සියලුම රටවැසියන්ට යහපත් ජීවන තත්වයක් නිර්මාණය කරල තියෙනව....... ගුණධර්මයෙන් දැනුමෙන් සහ ස්වභාවික සම්පතින් පෝෂණය වූ ලංකාවේ තත්ත්වය පිළිබඳව අදහසක් දක්වන්න 🎉🎉🎉

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9dАй бұрын

    අනේ අපිට ජපානජට යන්න බැරිවෙයිද😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @neethasolaman159
    @neethasolaman159Ай бұрын

    Don't warry this is the life soo one day every one have to daie not going to live five hundred years stop telling nonsne.

  • @lavanya1097
    @lavanya1097Ай бұрын

    බලපු නැති අය වෙන ජාත්‍යන්තර මාධ්‍ය වල නිව්ස් බලපල්ලා.නිකන් මේ ජපානේ ඉන්න අය කියන පද බලන්නේ නැතිව.covid කාලෙත් ඒ ඒ රටවල අය ඒ රටවල ⁣එහෙම නැ මැරෙන්නේත් අඩුවෙන් කිව්වවේ.තමන් ඉන්න රටේ දේවල් හොද නැතත් කවුරුත් ඒවා කියන්නේ නැ

  • @samanpriya3800

    @samanpriya3800

    Ай бұрын

    Oya koheda inne.. japan walada..??😂

  • @SandamalPrabhashwara-he2cz
    @SandamalPrabhashwara-he2czАй бұрын

    ජපානේ දී ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන් ද,, එහෙම ගෙවන්න ගන්න පුළුවන් නම් කොහොමද ගන්නේ, කොහෙන්ද ගන්නේ, සකන් හෑන්ඩ් ෂොප් එකකින් ගෙවන්න ගන්න පුළුවන් ද, ඒ සම්බන්ධ වීඩියෝ එකක් ඕනේ

  • @Ishanbroooo

    @Ishanbroooo

    Ай бұрын

    Second hand shop වලින් ගෙවන්න දෙන්නෑ. Phone shop වලින් තමයි දෙන්නෙ. එකත් brand new

  • @SandamalPrabhashwara-he2cz

    @SandamalPrabhashwara-he2cz

    Ай бұрын

    @@Ishanbroooo 15 Pro max ekak gewann gaththoth kiyak wittara wenawada maseta

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789Ай бұрын

    ලංකාවේ ඔක ගෙනල්ල හරි බොකරනවා ජේවිපියවගේ අය රාජපක්ෂලා බලයේ හිටියනම් ?රනිල් ගේ පරපුර එහෙම දැන් එච්චර දුරයන්නේ නැ සුවර් බලය රනිල්ගේ රාජපක්ෂ ලා ගෙදර නිසා😂

  • @YakalleMeththaji
    @YakalleMeththajiАй бұрын

    අඩෝ ජපන්නුවත් දන්නෑ මෙහෙම එකක් තියනවා කියල

  • @SSMUSICSRILANKA
    @SSMUSICSRILANKAАй бұрын

    zombi enni ynne 😑

  • @slchanidu2538
    @slchanidu2538Ай бұрын

    අපිට මයින්ද මාත්තියා ඉන්නකම් බය වෙන්න දෙයක් නැ❤😂

  • @ShanthiWavita
    @ShanthiWavitaАй бұрын

    අනුර කුමාර සොහොයුරා. ජපන් යන්න හදපු නිසා තමා ඔය වගෙ නිවුස් එකක් මැවුවෙ. අපි හැමෝම දැනගන භිටියෙ ගුන්ඩුව😅😅😅😅

  • @cristyperera1936
    @cristyperera1936Ай бұрын

    poor presentation!

  • @ajithkumara8579
    @ajithkumara8579Ай бұрын

    යකෝ බොරු කියල මිනිස්සු බය කරන්න එපා මිට වැඩිය හොදඉ හිගා කපියඋ උබල දැක්ක වගේනේ කියන්නේ

  • @damithakalanka8106
    @damithakalanka8106Ай бұрын

  • @slthiwa5756
    @slthiwa5756Ай бұрын

Келесі