NEVER ending DEAD ends | නොමැරී බේරී ආපු 4X4 ගමන | Vic High Country Australia | Sinhala Vlogs 🇱🇰 🇦🇺
#4x4 #offroad #nissanpatrol #td42 #fourwheeldrive #lankan #melbourne #4x4australia #travel #sinhalavlog
Visit our FP page: / explorersjourney
Instagram: / explorers.journey01
High Country Victoria:
The High Country is located in the north-east of Victoria. It is an area that features national parks, Victoria's highest mountains, lakes, snow resorts, vineyards and a rich history including gold discovery, cattlemen and bushrangers.
Our 2021 High Country trip video: • Victorian High Country...
Second video: • Victorian High Country...
Thank you
Пікірлер: 79
අපේ 2021 කරපු High Country trip එකේ වීඩියෝස් වල ලින්ක්ස් description එකේ දාලා ඇති 🤙🏽
@pasindusanjana2
Жыл бұрын
සන්සිදු අයියත් ඉන්නො නේ 😍
@Explorers.Journey
Жыл бұрын
@@pasindusanjana2 ඔව්.. 👌🏽
නියමයි.ජයවේවා
@Explorers.Journey
Жыл бұрын
Thanks 🤝
Ammo 🤩🤩🔥
@Explorers.Journey
Жыл бұрын
❤️🤝
Great work
@Explorers.Journey
Жыл бұрын
Thanks bro 🤙🏽
Wow , safe adventure ❤
@Explorers.Journey
Жыл бұрын
ස්තූති 🙏
TD 42 in action 😮 nicely done ✅
@Explorers.Journey
Жыл бұрын
Thanks SLC Melbourne 🤝
මදුරංගයා හිටියනමි කොහොම හරි සංසිදුගේ 4wheel එක හදලා දෙනවා.
@Explorers.Journey
Жыл бұрын
අපෙත් හදන්න පුලුවන් උන් හිටියා.. ඒ වෙලාවෙ කරන්න පුලුවන් හොදම දේ කරේ.. හදන්න තව වෙලා ගත්තානම් සදුදා දවල් තමා එන්න වෙන්නේ 😂😂
@janudapasan1017
Жыл бұрын
patrol කාල වතුරබීපු එකෙක් ඌ
@isurunawodya4310
Жыл бұрын
Gutd grip🥰 වැඩ්ඩා
Patrol 😍😍💓💓
@Explorers.Journey
Жыл бұрын
❤️🤝
Superb brother...MapPin video එකත් බැලුවා නියමයි..ආස හිතෙනවා දැක්කම..
@Explorers.Journey
Жыл бұрын
ස්තූති… ජයවේවා ❤️🤝
@MapPinTravel
Жыл бұрын
❤❤
🔥🔥
@Explorers.Journey
Жыл бұрын
❤️🙏
👌🏽👌🏽
@Explorers.Journey
Жыл бұрын
🤝🤝
🌿❤
@Explorers.Journey
Жыл бұрын
❤️🤙🏽
💪🏾💪🏾💪🏾🖤🖤🖤
@Explorers.Journey
Жыл бұрын
පුලේ 😁🤝
👍👍👍👍👍👍👍
@Explorers.Journey
Жыл бұрын
❤️🤝
අයියේ ඉස්සරහට $1000 track එකත් කරමු අලුත් TD 42 eken,
@Explorers.Journey
Жыл бұрын
අනිවාර්යයෙන්ම 👌🏽
සුපිරි.අපි vedio එක බලල රස වින්ද....
@Explorers.Journey
Жыл бұрын
ස්තූති ❤️🤝
31:43 kiyanne GUDT GRIP gena wenna one......menaka & maduranga
@Explorers.Journey
2 ай бұрын
කොමඩි කරන ඩබලක් ගැනනේ කියන්නේ.. මං හිතන්නේ ජනයි ප්‍රියයි ගැන අපේ උස කොල්ලෙක් ඉන්න නිසා
GUTD grip තමයි වැඩ්ඩෝ
Auto grip බලන්න ඔයාලට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව. Video එක ලස්සනයි. 👌
@Explorers.Journey
Жыл бұрын
Thanks bro 🤝 අපි හැමෝම හැමදාම මොනවහරි දෙයක් ඉගනගන්නවා ❤️
Map pin kiwwa nisa balnna awa😁
@Explorers.Journey
Жыл бұрын
ස්තූති ❤️🙏
@MapPinTravel
Жыл бұрын
❤❤
ඔසි වල හරියට කිබුල්ලු ඉන්නවා හරි ඩේන්ඡර්
@Explorers.Journey
Жыл бұрын
අපි ඉන්න වික්ටෝරියා ප්‍රාන්තයේ winter එකට ගොඩක් සීතල වෙන නිසා කිබුල්ලු නෑ. ගොඩක් කිබුල්ලු ඉන්නේ ලංකාවට සමාන දේශගුනයක් තියෙන Queensland සහ Northern Territory කියන ප්‍රාන්තය වල
වාහෙට සමාන්යෙන් තෙල් කොච්චර විතර ගහගෙන යනවද..tank capacity aka kohomda
@Explorers.Journey
Жыл бұрын
Patrol එකේ tank දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් දවස් දෙකක්, තුනක් කෑම්පින් යද්දී tank දෙකම ෆුල් කරනවා. Tank දෙකේම ලීටර් 120 වගේ අල්ලනවා
Map pin inno nee oyl ekk 👍
@Explorers.Journey
Жыл бұрын
ඔව් සංසිදු ගියා අපිත් එක්ක!
@MapPinTravel
Жыл бұрын
❤❤
Map pin eken video eka dekala awe
@Explorers.Journey
Жыл бұрын
ස්තූති ❤️🤝
@MapPinTravel
Жыл бұрын
❤❤
Vidio නම් gudt grip තමයි. මෙවා පොඩි ළමයිත් කරනවා
@Explorers.Journey
18 күн бұрын
අපි තාම පොඩි ලමයි 🤷♂️😁
Part 2 danakan balan hitapu aya ko?😉😋
@Explorers.Journey
Жыл бұрын
😁❤️
රතු පාට pettrol එක කොහොමද යකෙක් තමයි.
@Explorers.Journey
Жыл бұрын
ඔක්කොම යක්කු තමා 👌🏽
වීල් සයිස් ඔක්කොම එක්ක අරයගේ 4 වීල් වැඩ කරානම් ඒකත් එක්ක බලද්දි හොදම පෙට්‍රල් එක මොකක්ද ඔතනදි
@Explorers.Journey
Жыл бұрын
ඔක්කොම Patrol හොදයි බ්‍රෝ... engine අතින් බැලුවම TD42 වල power වැඩී.. ඒකෙත් turbo intercooled ඒවා ගොඩක් power වැඩී👌🏽
@isurunawodya4310
Жыл бұрын
@@Explorers.Journey හුම්ම්ම් තෑන්ක්ස් 🥰🥰
Gutd Grip balala igena ganilla
@Explorers.Journey
28 күн бұрын
ඔයා එහෙමද ඉගනගත්තේ? 😁
@Nasaraniya131
28 күн бұрын
@@Explorers.Journey මම ඉගෙන ගත්තෙ නෑ උබලා ඉගෙන ගනිල්ලා
@Explorers.Journey
28 күн бұрын
@@Nasaraniya131 උබත් ඉගනනොගෙන අපිට ඉහනගන්න කියන එක හරි නෑනේ බ්‍රෝ 🤣🤣 උබ ඉගනගෙන හොදයි නම් කියපන් ඉස්සරවෙලා.. 😉😜
@Nasaraniya131
28 күн бұрын
@@Explorers.Journey උඹලාට ජෙලස් නෙ Gutd Grip ගැන හොද කියන කොට 😅😅 අවුලක් නෑ බන්
@Explorers.Journey
28 күн бұрын
@@Nasaraniya131 🤣🤣🤣 අපි මොකට ජෙලස් වෙන්නද බන්; අපිට මොන අඩුපාඩු නිසාද? අපි ගන්නේ අපේ ආතල් එක උන් ගන්නේ උන්ගේ ආතල් එක... වීඩියෝ බලලා උබලා ගන්නේ උබලාගේ ආතල් එක.. කොහොම උනත් වීඩියෝ එක බැලුවට ස්තූති 😁🤝
Patrol එකෙන් බොට්ටු පදින්නත් පුලුවන් නේ😁
@Explorers.Journey
Жыл бұрын
එහෙම හිතාගෙන තමා වතුරට දැම්මේ 🤪🤪
@sahan9250
Жыл бұрын
@@Explorers.Journey 😁😁😁
අයියේ අර River Crossing කරද්දී වැරදුන තැන, එතැන අර Driver View කියලා Video Clip එකක් දාලා තිබ්බේ ඒකම Tik Tok ekeh Upload කරන්න කෝ
@Explorers.Journey
Жыл бұрын
TikTok එකේ වෙන view එකක වීඩියෝ එකක් දාලා තියෙන්නේ
@teampatrol61
Жыл бұрын
@@Explorers.Journey ඒක දැක්ක පුළුවන් නම් Driver View කියන එකත් දාන්න කෝ
GUTD grip එක්ක හැරෙන්නවත් බෑ කිසිම විදිහකින්
@Explorers.Journey
6 ай бұрын
අපි ගන්නේ අපේ ආතල් එක.. හැරෙන්න ඕනේ නෑ කා එක්කවත්.. ස්තූති වීඩියෝ එක බැලුවට 👍🏽