දැන් මාව තේරුනානේ ඊලග වටේ කොහොමත් මං natural එනවා | Siyatha Voice of Asia 2020

Ойын-сауық

Siyatha Voice of Asia 2020 - Taking you from Asia to the Global Stage

Пікірлер: 847

  • @SiyathaVoiceofAsia
    @SiyathaVoiceofAsia4 жыл бұрын

    ඔබගේ යාලුවන්ටත් බලන්න වීඩියෝ එක fb , whatsapp , viber , සමාජ ජල තුල share කරන්න 😀😉😉

  • @premasirinarasinghe1129

    @premasirinarasinghe1129

    4 жыл бұрын

    Ehma karann epa saho😓😅Sanka pow

  • @dilanidilrukshika774

    @dilanidilrukshika774

    4 жыл бұрын

    Adeeeeeeee muge second round eke video ekk dpnkoooo

  • @maxnighttv7103

    @maxnighttv7103

    4 жыл бұрын

    YI OPJKLGHJDDBHIUTTREWZVFGCCXCZMNLLPPPY

  • @denethanjana7656

    @denethanjana7656

    4 жыл бұрын

    @@dilanidilrukshika774 ow dapanko mu patteta kiyanawa

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    @@dilanidilrukshika774 sankage aluthm eka kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @kalpadilanjana4526
    @kalpadilanjana45264 жыл бұрын

    iraj ge eka balala meka blaan un mekata like dapalla

  • @HelaLee

    @HelaLee

    4 жыл бұрын

    @lahiru d ow bn y fm rap battle Apu eka🤣

  • @nimeshsandaruwan4750

    @nimeshsandaruwan4750

    4 жыл бұрын

    Y fm

  • @kalujonny

    @kalujonny

    4 жыл бұрын

    අදත් ගහාලද බන් iraj එක්ටත් දුන්නේ

  • @yohanrodrigo5340

    @yohanrodrigo5340

    4 жыл бұрын

    😆✌️

  • @amila_dilharasampath6208

    @amila_dilharasampath6208

    4 жыл бұрын

    ගහන් නැතුව වර.. 😒 ලස්සන voice එකක්.

  • @kdd1527
    @kdd15274 жыл бұрын

    කව්ද y fm rap battle එක බලලා මේක බලන්න ආවේ...?

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    ඉන්නව ඉන්නව 😂💔

  • @tharinduudara2776

    @tharinduudara2776

    4 жыл бұрын

    Innavo

  • @shainikaushallya4391

    @shainikaushallya4391

    4 жыл бұрын

    Mn😂

  • @shanepio7895

    @shanepio7895

    4 жыл бұрын

    Innawa

  • @dulajsandaruwan5112

    @dulajsandaruwan5112

    4 жыл бұрын

    ඉන්නවා😂

  • @user-sl6ny3no2d
    @user-sl6ny3no2d4 жыл бұрын

    ඉරාජ්ගෙ video එකේ comments බලලා මේකට ආපු උං ඉන්නවද 😂😂🙌

  • @SandeepaLoku

    @SandeepaLoku

    4 жыл бұрын

    Present 💁‍♂️ 😂

  • @sankaganganath8230

    @sankaganganath8230

    4 жыл бұрын

    Apii 😂😂🙈

  • @anuradharupasinghe1823

    @anuradharupasinghe1823

    4 жыл бұрын

    ඌ නාස්ති වෙලා. පොලිෂ් කරලා ගත්තොත් ටොප්

  • @akilaprasad7836

    @akilaprasad7836

    4 жыл бұрын

    Ekemma bn

  • @kalpadilanjana4526

    @kalpadilanjana4526

    4 жыл бұрын

    taukanda :P

  • @rlahiru5025
    @rlahiru50254 жыл бұрын

    හිතේ කිසි දෙයක් නැති හිත හොද කොල්ලෙක් උබ ඉස්සරහටම යයි මචන්.❤️

  • @SL-cg4vw

    @SL-cg4vw

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qaOat6SKic62aZs.html

  • @harshanipun8239
    @harshanipun82392 жыл бұрын

    රගපෑම් නෑ කොහේ ගියත් උගේ ආතල් එක ඌ ගන්නවා 😂❤️සමාජෙට පෙන්න එකයි ගෙදරට පේන්න එකයි නැති වටේ ඉන්න උන් අදාලම නැති සුපිරි පොරක්❤️🔐

  • @prageethlakmal2016
    @prageethlakmal20164 жыл бұрын

    තීක්ෂණගේ "ඔබ තරම්" සින්දුවත් ආයේත් අහන්න හිතුනා ඩයල් එක ඒක කිවුවට පස්සෙ. පට්ට අහ්හ්.👍

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    😍😍😍😍

  • @ravindurandika4902

    @ravindurandika4902

    4 жыл бұрын

    Ow

  • @knightriderlanka2634

    @knightriderlanka2634

    4 жыл бұрын

    Me too!

  • @janithosada4743

    @janithosada4743

    4 жыл бұрын

    Sira kathawa

  • @yasasniroshan7243

    @yasasniroshan7243

    4 жыл бұрын

    Sirawt

  • @imeshmaduwantha4605
    @imeshmaduwantha46054 жыл бұрын

    මතට හුරු නැතිනම් රස්තියාදු කම එක්ක තියන පන්ඩිත කම නැතිනම් මොහු අද දවසෙත් ලන්කවෙ හොද ගායකයෙක් වෙන්න තිබ්බ❤️💓🗣️🗣️

  • @SL-cg4vw

    @SL-cg4vw

    2 жыл бұрын

    kzread.info/dash/bejne/qaOat6SKic62aZs.html

  • @indunilprasad6212
    @indunilprasad62122 жыл бұрын

    මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ තවත් එක් වීපාකයකි_තවත් මිනිසුන් පිරිසක් ඉදිරියේ විහිළුවක් වී ලැජජාවට පත්වීම,සහ තම හිතේ බියක් සැකක් මතුවීම...

  • @kumuduniranjala1381
    @kumuduniranjala13814 жыл бұрын

    ලේ ටිකක් පිරිසිදු වුන වීඩියෝ එක බලලා මල්ලි ඔයට හැකියාවක් තියනවා 👏👏

  • @lakshimamanusarani7029

    @lakshimamanusarani7029

    4 жыл бұрын

    Ane me aiya me moko

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    යාලු මගෙ ❤️gaming and technology🚀 channel 😎එකක් තියනවා.. ඔයාල ඒවට කැමති නම් ඇවිල්ල subscribe කරල පොඩි සප් එකක් දෙන්න යාලු 😍🎮..Thank you

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @user-yh9sl2lq3m

    @user-yh9sl2lq3m

    3 жыл бұрын

    Funi maan

  • @nelukachandranath7183
    @nelukachandranath71834 жыл бұрын

    අඩෝ සංකයා උඹ දෙවනියට කියපු ඔබ තරම් සිංදුව ආව බං නියමෙට සිරාවටම...උඹ පට්ට බං❤️❤️❤️

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @kasunlakmal7734
    @kasunlakmal77344 жыл бұрын

    අම්මෝ රත්තරං කොල්ලෙක්.මෙය නිසයි මම මෙහෙම එකක් තියනව කියල දැනගත්තෙ..පට්ට බං.

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    හම්මෝ සිරාවට 😂💔

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    යාලු මගෙ ❤️gaming and technology🚀 channel 😎එකක් තියනවා.. ඔයාල ඒවට කැමති නම් ඇවිල්ල subscribe කරල පොඩි සප් එකක් දෙන්න යාලු 😍🎮..Thank you

  • @premasirinarasinghe1129

    @premasirinarasinghe1129

    4 жыл бұрын

    සැප දෙන්නමි ඔන තරමි. Subscribe කරලා සෙටි වෙන්න

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    @@Aloneyes53 onna mn 42 mawath sub karahan machan

  • @Surajdinuka
    @Surajdinuka4 жыл бұрын

    මූ y fm එකේ දෙනවා මීට වඩා ආතල් එකක් 😀😀😀😀 ඒක දැකපු උන් ලයික් එකක් දාපල්ලා

  • @tharushasilva7437

    @tharushasilva7437

    4 жыл бұрын

    Uba hena porada

  • @Surajdinuka

    @Surajdinuka

    4 жыл бұрын

    @@tharushasilva7437 kauda

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @chamiya5470

    @chamiya5470

    2 жыл бұрын

    @@tharushasilva7437 gon harakek uba

  • @gihanmadushanka4658
    @gihanmadushanka46584 жыл бұрын

    සුපිරි සැපේ ඉන්න පොරක්..එල ජය වේවා සන්ක....😁🤟

  • @c12dinuka97
    @c12dinuka97 Жыл бұрын

    රැව ටෙන්න එපා මූනෙ හිනාවක් තිබ්බට - භීෂණෙන් පිරිලා කාගෙ කාගෙත් හිත් යට - මූන පෙන්නන්න කව්රුත් බයයි ඇත්තට - බොරුවෙන් දුවන ලෝකෙ දෙවියොත් යන්නෙ වාසි පැත්තට ❤️

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k4 жыл бұрын

    අම්මො සංක මම මේක කී ගමනක් බැලුවද මංදා 😘😘😘

  • @heshanwijethilaka3078

    @heshanwijethilaka3078

    4 жыл бұрын

    මම දැක්කා y fm එකෙත් කමේන්ට් කරලා තිබ්බා😁

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    🤣🤣🤣

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    යාලු මගෙ ❤️gaming and technology🚀 channel 😎එකක් තියනවා.. ඔයාල ඒවට කැමති නම් ඇවිල්ල subscribe කරල පොඩි සප් එකක් දෙන්න යාලු 😍🎮..Thank you

  • @sribro1842

    @sribro1842

    4 жыл бұрын

    සිරාම

  • @tharushiniherath5102

    @tharushiniherath5102

    4 жыл бұрын

    Me toooo.

  • @shimrankuwailid5406
    @shimrankuwailid54064 жыл бұрын

    කොල්ලා හදේ ඉන්නෙ 😂❤️

  • @lahiruperera8594

    @lahiruperera8594

    4 жыл бұрын

    හදේ නෙමෙයි ඊටත් එහා ගිය එකෙක්

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    ඔව් යකෝ 😂😂❤️

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    යාලු මගෙ ❤️gaming and technology🚀 channel 😎එකක් තියනවා.. ඔයාල ඒවට කැමති නම් ඇවිල්ල subscribe කරල පොඩි සප් එකක් දෙන්න යාලු 😍🎮..Thank you

  • @akila4412

    @akila4412

    4 жыл бұрын

    Aniwa. Danno danithi 😉 🌔🛰️🚀

  • @lahiru-madushan

    @lahiru-madushan

    4 жыл бұрын

    ඌ 🌙 එහා ඉන්න එකෙක් 😂

  • @nishithaheshan5404
    @nishithaheshan54042 жыл бұрын

    උගේ වොයිස් එක පට්ට👍

  • @slrasagossip-7012
    @slrasagossip-70124 жыл бұрын

    ඇත්තටම ඔයා නිසා මෙහම එකක් තියනවා කියල දැනගත්තේ කොල්ලගේ Voice එක ලස්සනයි ඉස්සරහට මෙයාව ඕනේ පිස්සු වැඩ ටිකත් ඕනේ

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @sahanwijewardana
    @sahanwijewardana4 жыл бұрын

    YFM rap battle එකෙන් පස්සෙ බලන උන් කෝ 😂❤️

  • @SandeepaLakshan

    @SandeepaLakshan

    4 жыл бұрын

    අඩෝ මුගේ නම කියපන්කෝ....සම්පූර්ණ නම

  • @nera456
    @nera4562 жыл бұрын

    ලෝකල් පොඩ්ඩක් ගැහුවම ඔහොම තමයි කොම්ලෝ😂😂😂❤️

  • @pasindusampath8217
    @pasindusampath82172 жыл бұрын

    ලේ පිරිසිදු කරගන්නවානෙහ් ❤️‍🔥

  • @gambure5478
    @gambure54784 жыл бұрын

    මේ තරගෙන් කපුනත් කාට හරි පුලුවන්නම් මෙයාගේ සින්දුවක් කරලා දෙන්න. .. කොල්ලා අනිවාර්යෙන් ගොඩ යයි. . . .

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @vishwamweerarathna1267
    @vishwamweerarathna12674 жыл бұрын

    මේක 5 පාරකට වඩා බැලුවා ඕයි🤓🤓 සියත බැලුවෙත් උබ හින්දා

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    සිරාවට යකෝ 😂😂

  • @sribro1842

    @sribro1842

    4 жыл бұрын

    අඩෝ ඔව් බන්

  • @irangnikumari5694

    @irangnikumari5694

    4 жыл бұрын

    ou mamata

  • @knightriderlanka2634

    @knightriderlanka2634

    4 жыл бұрын

    Sira! Aathal oi meka!

  • @yasasniroshan7243

    @yasasniroshan7243

    4 жыл бұрын

    Sirawt

  • @chathurangagayan7975
    @chathurangagayan79754 жыл бұрын

    සුපිරි කොල්ලෙක් , අමුතු colour 1k තියන voice 1k best of luck ... waiting for ur nxt performance

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @n.cramanayaka4957
    @n.cramanayaka49574 жыл бұрын

    මෙයා පට්ට කියන අය කෝ?????දාමු 👍 එකක්..

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @liyanagesurantha8777

    @liyanagesurantha8777

    3 жыл бұрын

    👍👍👍

  • @voccannalsanku9905
    @voccannalsanku99054 жыл бұрын

    අනා ශෝයිනෙ ❤️

  • @user-sj5cc8iy7c
    @user-sj5cc8iy7c4 жыл бұрын

    මන් නම් ආසම විනිෂ්ෂ මන්ඩලයක් ඉන්නෙ .සුපිරිම තමයි

  • @rashiniwenushika2502
    @rashiniwenushika25024 жыл бұрын

    අම්මෝ..ෆට්ට..ඇත්තටම ඒ වොයිස් 1ක නම් මරූ...♥️

  • @NightCity_3
    @NightCity_3 Жыл бұрын

    අවුරැදු 2කට පස්සෙත්, තාම මේ Video එක Recommend කරනව 😆

  • @bokadima8697
    @bokadima86974 жыл бұрын

    මුගෙ කටහඬ පට්ට ලස්සනයි ඕයි.. KG power

  • @vimukthavishvanath998
    @vimukthavishvanath9982 жыл бұрын

    පට්ටයි එකනම් 😍👍😎❤️

  • @spn5579
    @spn55794 жыл бұрын

    මෙකේ සමහරක් එවුන් මැරෙන්න හදනවා ඒ කොල්ලා විනාස වෙලා කියලා එහෙම දෙයක් නෙවේයි යකෝ වෙලා තියෙන්නේ උගේ හිතේ එකයි බඩේ එකයි නැ පොළොවේ පය ගහලා ඉන්න නියම කොල්ලෙක් මු.

  • @nawodaudeshani4633

    @nawodaudeshani4633

    4 жыл бұрын

    Ow ekanm ettha.

  • @ranakadananjaya5731

    @ranakadananjaya5731

    4 жыл бұрын

    @@Aloneyes53 Supiri Machan ubata jaya !

  • @pzan49

    @pzan49

    3 жыл бұрын

    @@Aloneyes53 sinduwak cover karala damuda?

  • @mohannavod5994

    @mohannavod5994

    3 жыл бұрын

    @@Aloneyes53 ❤️

  • @lahirulakshan9495

    @lahirulakshan9495

    20 күн бұрын

    Ape hitheth mkuth ne.. u Hoda telantad ekek.. hebei jarawata ebbehi wela piyawi sihiyen nethi.. samaje issaraha nikan pacha wenawa wohiluwata lakwena ekek... 😢

  • @janudapannila5234
    @janudapannila52344 жыл бұрын

    rap battle එක බලලා ආපු උන් කෝ

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @Catafilaz
    @Catafilaz4 жыл бұрын

    මුගේ වොයිස් එක මරු 🙏❤️

  • @lllty5847

    @lllty5847

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @thilindachamath238
    @thilindachamath2383 жыл бұрын

    Seen eke inna පොරක් voice eka patta 🔥

  • @udeshkumara531
    @udeshkumara5314 жыл бұрын

    මූ රැප් බැටල් එකෙ ඇවිත් පට්ට ආතල් එකක් දෙනවා

  • @Ubimaster_Gaming

    @Ubimaster_Gaming

    4 жыл бұрын

    ඔව් යකෝ 😂😂

  • @premasirinarasinghe1129

    @premasirinarasinghe1129

    4 жыл бұрын

    😘😘😘❤❤

  • @udeshkumara531

    @udeshkumara531

    4 жыл бұрын

    Sanka Rap King මචන් වෙලාවක මං ලංකාවට ආවම සෙට් වෙලා සුපිරි සැපක් ගමුද

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    @@Ubimaster_Gaming Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @somethingcreative5178
    @somethingcreative51784 жыл бұрын

    Rap battle එකට ඇවිල්ලත් කැරි ආතල් දුන්නෙ 🤘😂💗

  • @APKDeZ
    @APKDeZ Жыл бұрын

    Meya thamai mage favorite contestant out of all of Sri Lanka. Ela kollek. Pattama porak! Geniune guy Wow

  • @chamindaaruna133
    @chamindaaruna1334 жыл бұрын

    යකො මෙන්න කොල්ලො උ මෙ පොලොවට බරක් නේවෙයි උගෙ ලග නැ චිත්ත හොදන වැඩ සුපිරි මචන් උබ

  • @chandanasureshkumarawannis387
    @chandanasureshkumarawannis3874 жыл бұрын

    හොද කෙජි පාරක් ගහලා

  • @manojband3184

    @manojband3184

    3 жыл бұрын

    podi kalema kg barrel ekakata watilaa

  • @NilminiGuna
    @NilminiGuna2 жыл бұрын

    Video eka 2 ma baluva, evara venaknma hina vela hitiye... Niyama kollek thama songs valata voice eka nm superb 😎😋 Me vage kollava hoyagena gihin thanakta genna one.. Excellent performance 😎😘

  • @SLHometec
    @SLHometec4 жыл бұрын

    නිහතමානි විනිශ්ච මණ්ඩලයක්

  • @kavishkalakshan1464
    @kavishkalakshan14644 жыл бұрын

    මල් කොල්ලෙක් 🌻🔥

  • @helatv170

    @helatv170

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @kamaljanakantha6049
    @kamaljanakantha60494 жыл бұрын

    Adoo aththatama sagauna hakiyaawak thiyanawa, Matanam eka therenawa kohen hari saport ekak lebunanam Porata gamanak yatha haki Seen eke inna porak voice ekata gamanak thiyanawa wachanath awulak ne ragapanna hodai machan ela wachana kora lokka, Maga pedewa,තෙරුවන් සරණයි

  • @themightyorange3723
    @themightyorange37233 жыл бұрын

    His voice 🥰

  • @madduputha4719
    @madduputha4719Ай бұрын

    මම නම් වගේ වීඩියෝ දෙකම බැලුවා සිය පාරක් විතර

  • @arrowjr5498
    @arrowjr54984 жыл бұрын

    මත්ද්‍රව්‍ය නිසා විනාස වෙන ලස්සන තරුණ ජිවිත

  • @ABCDEF-vt6ek

    @ABCDEF-vt6ek

    4 жыл бұрын

    ඔව් ඈ ඒක නම් සිරා කතාව.අපි හිතල බලල වැඩ කරේ නැත්නම් අපිත් දැන් ඔහොමයි.

  • @hasankapanditha6641

    @hasankapanditha6641

    4 жыл бұрын

    අන්නේකයි.

  • @demonking5332

    @demonking5332

    4 жыл бұрын

    සිරා 😥

  • @shananushka6997

    @shananushka6997

    4 жыл бұрын

    U acting karanne bn 😂😂

  • @user-bx7cx1ki2e
    @user-bx7cx1ki2e4 жыл бұрын

    Gamma ban oka thamai one okkoma eka wage nisa dan ekak wath balanna eth uba hinda baluwa aniwa uba inna one ❤

  • @dinushamadushani763
    @dinushamadushani7634 жыл бұрын

    Ambo santha.... supiri charithe 😄😃😍😍👍👊☝✌

  • @dilinidilrukshiwijesinghe9631
    @dilinidilrukshiwijesinghe96314 жыл бұрын

    uba dantamath janapriyai bn good luck. sape inna one 😉😉😉😉😉😉😉😉👏🏾👏🏾👏🏾👏🏾👏🏾

  • @sachithtreshan4780
    @sachithtreshan47804 жыл бұрын

    Yo Yo bro this what we given up ban. Proud Sanka. We have to do different like this in our generation bro. Awesome 😎 feel from our home town. 🥴🤟

  • @lllty5847

    @lllty5847

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @rijasarrahuman8727
    @rijasarrahuman87272 жыл бұрын

    Bro your awesome... bcz judge's they don't like ur voice they like ur laugh congratulations you are make me a crzy...😀😀

  • @chandikumara2105
    @chandikumara21054 жыл бұрын

    උබනම් පට්ට බන් සිරාවටම 😘😘😘😘

  • @rashmikamalshan8189
    @rashmikamalshan81894 жыл бұрын

    ❤pattama bn

  • @shehanshehan6020
    @shehanshehan60203 жыл бұрын

    චරිතෙ👌❤

  • @premasirinarasinghe1129
    @premasirinarasinghe11294 жыл бұрын

    සැප දෙන්නමි ඔන තරමි. Subscribe කරලා සෙටි වෙන්න❤😘

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara4 жыл бұрын

    මරු බන් කටහඬ

  • @rashmitha3837
    @rashmitha38374 жыл бұрын

    voice of asia සංක ♥️

  • @tasmamidigama672
    @tasmamidigama6724 жыл бұрын

    e voice ekaaaa....

  • @osmanmansoor4386
    @osmanmansoor43864 жыл бұрын

    Supiri kollek hebai..good luck bro..

  • @senithhashika8751
    @senithhashika87514 жыл бұрын

    Uge හඩ මරු බන්

  • @januomaya468
    @januomaya4682 жыл бұрын

    ඌ පට්ට පොරක් 👌😍

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k4 жыл бұрын

    මූ කතා කරන්න දෙන්නැනෙ යකූ විනිෂ්‍ය මන්ඩලෙට ආයෙ පාරක් බැලුව ඔන්න මං

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @harithanadun5308
    @harithanadun53084 жыл бұрын

    ඇට පිටින් ගංජා ගහලා එලි බහින්න එපා බං 🙊 by the way thada thada 🤘🏽🤘🏽☮️

  • @surebro1876

    @surebro1876

    4 жыл бұрын

    😂😂😂

  • @himanthajayathilake2776

    @himanthajayathilake2776

    4 жыл бұрын

    Pissu huththo

  • @jayashanwimukthi5972

    @jayashanwimukthi5972

    4 жыл бұрын

    ඇට පිටිං ගංජා ගැහුවා ට කිසිම වෙනසක් සිදු නොවන බව කරුනාවෙන් සලකන්න

  • @dhanushishi5598
    @dhanushishi55984 жыл бұрын

    Maara super kollek appa muuuuu.. maara adare hithenawa muta....

  • @dilhanikumari2702
    @dilhanikumari27024 жыл бұрын

    Atthatama oya nisa thama danagatthe😄😄👊👊👍👍

  • @charithamanaram3181
    @charithamanaram31814 жыл бұрын

    ආදරෙයි කොල්ලො

  • @achinthasansala4107
    @achinthasansala41074 жыл бұрын

    අක්කෙ.. පට්ට බං

  • @w.rmadushan4398
    @w.rmadushan43984 жыл бұрын

    Niyamai issarata gamu me kollawa

  • @sachithsanthush
    @sachithsanthush4 жыл бұрын

    මෙ මේව ගෙදරින් දැක්කොත් මාව එලවනවා 💫✨

  • @helatv170

    @helatv170

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @sameerasalon8538
    @sameerasalon85384 жыл бұрын

    kolla niyamai.

  • @vlogboy265
    @vlogboy2653 жыл бұрын

    පට්ට බ්‍රෝ

  • @w.ssumedha4990
    @w.ssumedha49903 жыл бұрын

    එක්කෝ බූට් එකක් කාලද????

  • @siriwardanasupportingprodu1957
    @siriwardanasupportingprodu19574 жыл бұрын

    Niyamai

  • @peterpeter6342
    @peterpeter63422 жыл бұрын

    නියමයි සහෝ කියලා වැඩක් නැහැ මල්ලියේ.... උඹ හරි කෙළින් කතා කරන්නේ

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka4 жыл бұрын

    Y fm එකෙන් බලලා ආවෙ ✔️ මූ නම් ගංජා ගහලාම තමා 😂

  • @shaafmfm294

    @shaafmfm294

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @2funnaseer
    @2funnaseer4 жыл бұрын

    Aaathalke bhagavaaaannn

  • @nishedhasuraj5816
    @nishedhasuraj58164 жыл бұрын

    ela kollek sanka voice of asia❤

  • @helatv170

    @helatv170

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @sribro1842
    @sribro18424 жыл бұрын

    අඩෝ මාර කොල්ලෙක් බන් මූට සුපිරි talent එකක් තියෙනව බන්

  • @sanjuwathsala5597
    @sanjuwathsala55974 жыл бұрын

    Maru bn mm.150k witra baluwa den

  • @pasipronthovideo816
    @pasipronthovideo8164 жыл бұрын

    Niyamai ban patta😎👍😁patta athalne denne oi

  • @LIVE-px7tf
    @LIVE-px7tf3 жыл бұрын

    Sankayaa ❤️❤️❤️❤️❤️👌👌👌 jatiii brooo

  • @hindisongwithsrilankaboy3404
    @hindisongwithsrilankaboy34044 жыл бұрын

    Yf එක බලලා මෙක බලන සෙට් එක මගෙ චැනල් එක පැත්තටත් එන්නො

  • @harshaniherath4007

    @harshaniherath4007

    4 жыл бұрын

    Komath oyage channel eka patte tamai

  • @anuruddaperera5496
    @anuruddaperera54964 жыл бұрын

    එල කොල්ලෙක්...

  • @nuwanpiyumantha9095
    @nuwanpiyumantha90954 жыл бұрын

    ඔහ් ශිට්... ඒකතමා ආසම එක ආ

  • @helatv170

    @helatv170

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

  • @silvasilva6489
    @silvasilva64894 жыл бұрын

    Iagadima supiri janapriya porak wenawa💕💕💕💕💕💕

  • @nir0sha149
    @nir0sha1494 жыл бұрын

    Wowwww

  • @dineshananda6200
    @dineshananda62004 жыл бұрын

    Patta😍😘

  • @maheshikaperera1119
    @maheshikaperera11194 жыл бұрын

    Maru ane

  • @Me_leez
    @Me_leez2 жыл бұрын

    woow ane eya patta

  • @kasuntharanga9097
    @kasuntharanga90974 жыл бұрын

    kolla kohenda danne nehe seethala une?

  • @PixelatedParadise338
    @PixelatedParadise3384 жыл бұрын

    Ela kollek👌

  • @heartbeatcreator
    @heartbeatcreator3 ай бұрын

    ❤️❤️❤️❤️

  • @viridunalin
    @viridunalin4 жыл бұрын

    පංසීයපාරක් විතර බැලුවා මචං

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha67424 жыл бұрын

    Supiri Kollek.

  • @himathweerapana8362
    @himathweerapana83623 жыл бұрын

    මට තරහා යන හැම වෙලාවෙම මේක බලනවා🤣🤣🤣

  • @themeaning456
    @themeaning4564 жыл бұрын

    Mcn muge ilga round eka thma thibbe ndd?

  • @c.a.gmanoja9659
    @c.a.gmanoja96593 жыл бұрын

    Ela ban

  • @dushankanishka7699
    @dushankanishka76994 жыл бұрын

    පට්ට ඩයල් එකක්නේ බන්..

  • @lllty5847

    @lllty5847

    3 жыл бұрын

    Rep battal / voic of asia සංක අලුත්ම එක kzread.info/dash/bejne/k5mftZqonbXRYqg.html

Келесі