රුසියාවේ සහ නෝටෝවේ යුධ ශක්තිය | NATO Vs Russia military power comparison 2022

Ойын-сауық

රුසියාවේ සහ නෝටෝවේ යුධ ශක්තිය | NATO Vs Russia military power comparison 2022
_____________________________________________________
facebook - / kingqueen2021

Пікірлер: 341

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    රුසියාවට රට රැක ගැනීමට තවත් ප්‍රභල වීමට හැකියාව ලැබේවා. Support russia friend.🇷🇺

  • @upalithilakasiri2737
    @upalithilakasiri27372 жыл бұрын

    මේ ඔක්කෝටම වඩා ප්‍රබල මිසයිල් වගයක් රුසියාව සතුව තියෙනව කියල හිතෙනව

  • @naleenperera1969

    @naleenperera1969

    Жыл бұрын

    Russiyarnu Missiles Molu Lowatama Wadar Param Parar 4 K Ediriyen.......Aea Wargema.....Lowa Onama Guwan Arkshaka Padda Thiyak Bidar Helar Thitha Tama (Pin Point Accuracy ) Missiles Alla Kara Heakiee Akama Rata Russiyarwama Pamaniee.......Lowa Bala Gathu Ma Nuclaer Submarine Sathu Hodama Saha Akama Rata Russiyarwa Pamaniee.......Arctic Kalapayata Athulu Sarthakawa Lowa Orneama Thenakata Missiles Alla Karanna Puluwan Akama Rath Russiyarwama Pamaniee......NATO Wata Arctic Kalapaya Tharna Kiriee Mata Wath Puluwana Da Kiyana Aka Ethar Seaka Sahithaiee.....

  • @kavindushehan1150

    @kavindushehan1150

    7 ай бұрын

    Ewata hari yanna ඇමරිකවේ තියෙනවා 😂

  • @Thejamanusha
    @Thejamanusha2 жыл бұрын

    තනි රටක් වෙලාත් එකට එකක් තියේනවා 🚀

  • @naleenperera1969

    @naleenperera1969

    2 жыл бұрын

    Aniwar.... Aniwar.... Aniwar.

  • @vibodhatheekshana318
    @vibodhatheekshana3182 жыл бұрын

    මොනව උනත් මට නම් හිතෙන විදිහට පුටින් කියන්නෙ මෝඩයෙක් නෙමෙයි. මොකද නේටෝව එක්ක සහ ඇමරිකාව එක්ක උනත් පුටින් හැප්පෙන්න ලැහැස්තියි කියන්නෙ පුටින් ගාව ලොකු ප්ලෑන් එකක් ඇති නැත්නම් ඇමරිකාවට තියෙන හොදම අවස්ථාව මේක තමයි රුසියාවට ගහල රුසියාව යටත් කරගන්න නමුත් ඔවුන් එහෙම නොකරන්නෙ රුසියාව ගැන තියෙන සැකේ නිසා කියලයි මට හිතෙන්නෙ.

  • @sheltandias200

    @sheltandias200

    Жыл бұрын

    මෝඩ විදිහට හිතන්න එපා දැනටමත් රුසියාවෙ මොනවගේ ආයුධ තියනවද කියල ලෝකෙ දන්නව නමුත් අමෙරිකාවෙ මොනව තියෙනවද කියල කව්

  • @matararanasinghehewagegami1266

    @matararanasinghehewagegami1266

    Жыл бұрын

    රුසියාවෙ අවි ගෑන තාම බොලා දන්නෙ නෑ බන් රුසියාව බය නෑ ඔය මොන රටට වත් රුසියාවෙ යුද බලය රුසියාව ගොඩ දාවි බලන් ඉදපම්

  • @renukakankanamalage4095

    @renukakankanamalage4095

    Ай бұрын

    රුසියාව සමඟ නේටෝව යුද්ධයකට ඇවිත් ජයගන්න බැරි බව ඇමරිකාව දන්නවා ,ඒ මොකද රුසියාව සගවා ඇති යුද අවි මොනවාද කියා තේරුම් ගන්න ඇමරිකාව හැකියාවක් නැහැ ,අනිත් කාරනය වැඩිම නියුක්ලීය අවි තිබෙන්නේ රුසියාවෙ ,එම නිසා රාජ්‍ය නායකයින් කයිවාරු ගැහුවට එකාට එකා බයයි ,කවදාවත් රුසියාවට ගහන්න කිසිම බලවත් රටක් එන්නෙ නැහැ ,බලලුන් ලවා කොස් ඇට බාවමින් එක එක රටවල් වල යුද අවි ටෙස්ට් කරන එක විතරයි කරන්නේ ,

  • @dilushandhananjaya5915
    @dilushandhananjaya59152 жыл бұрын

    මතක තියාගන්න රුසියාවේ න්‍යෂ්ටික ශක්තිය ගැන කිසිම වෙලාවක මේ වීඩියෝ එකේ කිව්වේ නෑ රුසියාවේ න්‍යෂ්ටික ශක්තියට වඩා කිසිම වෙලාවක නේටෝ සංවිධානයේ නියෂ්ටික ශක්තිය වැඩි වෙන්නේ නෑ න්‍යෂ්ටික බලය අතින් ලෝකෙ අංක එක රුසියාව

  • @slclown
    @slclown2 жыл бұрын

    දෙගොල්ලොම එකතු වෙලා අපෙ පාර්ලිමේන්තුව ට ගහන්නෙ නෑනෙ 😥 රටම උන්ට දෙනව කිසී ප්‍රස්නයක් නෑ

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 Жыл бұрын

    නේටෝව බටහිර ඔක්කොම රටවල් ආවත් අපේ රුසියාව තනියම යුද වදිනවා ඒක අපිට එකෙන්ම විස්වාසයි රුසියාව තාම තනි වෙලා නෑ රුසියාව එක්ක චීනය ඉරානය උතුරු කොරියාව ඉන්නවා ඒ රටවල් තාම උදව් කරේනෑ රුසියාව කවදාවත් නේටෝවට පරාද වෙන්නෙ නෑ මයි රුසියාවට ජය පුටින්ට් ජය

  • @naleenperera1969

    @naleenperera1969

    Жыл бұрын

    Entirely Agree With This True Comment......The Military High Tech Mighty Russia Maintains World‘s Best Fighter Jets Their Flying Machines Hunting Capabilities Are Far Superior Than To The Rest Of The World, Not Only The NATO.

  • @supunbadulle4822

    @supunbadulle4822

    Жыл бұрын

    Putina pissek okata gahala elavanda oune kalakanniya...

  • @joker521

    @joker521

    10 ай бұрын

    ​@@supunbadulle4822 ඔහු අති දක්ශයෙක්

  • @user-pe6ox6sn8t

    @user-pe6ox6sn8t

    9 ай бұрын

    😁😁😁 me degollo awilunoth bn okkotm dewi pihitai ekekwth beren ne ekekt ekek deweni ne

  • @BuddikaNishantha-wi4tc

    @BuddikaNishantha-wi4tc

    Ай бұрын

    ​@@supunbadulle4822balllek u😅

  • @kkr5886
    @kkr58862 жыл бұрын

    රුසියාවට ජය වේවා....

  • @pathiranageyasarathna1607
    @pathiranageyasarathna16072 жыл бұрын

    රැසියාව තනිරටක් නේටොව රටවල් 30 ක් එහෙම බලනකොට හොදටම ඇති.

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    රුසියාව ලෝකේ ලොකුම රට යුද්දය ක් නැතත් ඒ වගේ රටකට කොහොමත් විශාල යුද්ද ශක්තියක් තීන්න ඕන රටවල් කීයක් එක්ක දේශසීමා හුවමාරු කරගන්නවද ?

  • @world7450

    @world7450

    2 жыл бұрын

    ඒත් පොඩි යුක්රේනයට ගහගන්න බැරි උනා යුක්රේනයේ කිවි නගරයවත් රැසියාවට අල්ලන්න බැරි උනා

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@world7450 එලම 👍

  • @nilanthakumara9617

    @nilanthakumara9617

    2 жыл бұрын

    😍

  • @deesilva7363

    @deesilva7363

    9 ай бұрын

    ​@@world7450uba ehema hitala satutuweyak uba koikaale ipadunu ekekda uba Russia wa danagatte koikaaleda Pena vidiyata uba o/l wath pass nati ekek 😊 katakrala wadakne😊😊

  • @wasanthakumara6544
    @wasanthakumara65442 жыл бұрын

    Excellent exceptional outstanding great video

  • @sameeradamith3967
    @sameeradamith39672 жыл бұрын

    නේටෝවට නැති වැදගත්ම එකක් රුසියාවට තියෙනව හැබැයි නායකත්වයක්.. චීනෙයි රුසියාවයි එකතු උනොත් දුර්වල නේටෝ නායකයෝ එක්ක මොන තරම් නවීන අවි ආයුධ තිබුනත් වැඩක් වෙන්නෙ නැතිවෙයි

  • @sanjeewa159pc
    @sanjeewa159pc2 жыл бұрын

    ඔය ගණන් 90% වැරදි. කිසිම රටක් තමන්ගේ යුද ශක්තිය මෙච්චරයි කියලා නිවැරදිව එළියට දෙන්නෑ, අනික ලොකයට නොපෙන්වන දේවල් කොච්චර තියෙනවද

  • @supunjayakody9767

    @supunjayakody9767

    2 жыл бұрын

    යකෝ නේටෝ සංවිදානයෙ යුද ශක්තිය දෙන්නෙ පෙන්ටගනයෙන් රුසියාවෙ යුද බලය එරට ආරක්ෂක අමාත්‍යාංශයෙන් දුන්න ඒවා ඒ දත්ත වල වෙනස්කම් ඇති තෝ ලංකාවෙ ගෑස් පෝලිම් වල තෙල් පෝලිම් වල ඉදන් කොහොමද කියන්නෙ මොන පදනමක ඉදන්ද කියන්නෙ 90%වැරදි කියල 😹😹😹✌️

  • @sanjeewa159pc

    @sanjeewa159pc

    2 жыл бұрын

    @@supunjayakody9767 අනේ පකෝ තොපි වගේ අපි ගෑස් පොලින්වල ,තෙල් පොලින් වල නෑ, මොකද අපි උයන්නේ දර ලිපේ 🤣🤣 යන්නේ පයින් 🤣🤣🤣 පුක නොදී ඉදහන් නයට රෙන් නැතුව. 🤣

  • @supunjayakody9767

    @supunjayakody9767

    2 жыл бұрын

    @@sanjeewa159pc ඉයා උබ හිඟන්නෙක්නෙ😹✌️

  • @sanjeewa159pc

    @sanjeewa159pc

    2 жыл бұрын

    @@supunjayakody9767 සිත නිවන කතා 🤣🤣🤣

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@sanjeewa159pc අඩෝ නෝන්ඩී බන්

  • @charuweerasooriya5215
    @charuweerasooriya52152 жыл бұрын

    මෙතරම් ආයුධ සංනද්ධ වේලා තියෙන නේටෝවට වඩා රුසියාව තනි රටක් ලෙස ඉදිරියෙන් ඉන්නවා නේ ..

  • @thusithchandana4423

    @thusithchandana4423

    Жыл бұрын

    එකනේ..මේගැනි බයිල කියවන්නෙ එක.රටක් අල්ලගෙන නේටෝවගැන කයිය ගහනව

  • @jagathjagath9605
    @jagathjagath96052 жыл бұрын

    රුසියාවට හිතවත් රටවල දෙවලුත් එකතු කරලා කියන්න

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna41312 жыл бұрын

    රුසියාව තනි රටක් විදියට ඉතා ඉදිරියෙන් ඉන්නවා. චීනය සහ උතුරු කොරියාව මේ අවස්ථාවේ රුසියාවට උදව් කල යුතුයි.

  • @samithgamage5039

    @samithgamage5039

    2 жыл бұрын

    aka atta. Sahathika attha.

  • @samithgamage5039

    @samithgamage5039

    2 жыл бұрын

    Of course

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    ඉල්ලන් කන්නද හදන්නේ උන් මෝඩ නෑ බන් ඇමරිකාව ,යුරෝපා සංගමය තරහා කරන් ආර්ථිකය වට්ටගන්න

  • @CeylonBoy4643

    @CeylonBoy4643

    2 жыл бұрын

    Un echchara Moda na ema unoth North Korea flat Wei chinath hadigawennama kai

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@CeylonBoy4643 එලම 👍 👍 👍 බ්‍රෝ

  • @prashanmadusanka4015
    @prashanmadusanka40152 жыл бұрын

    Good luck

  • @raymondfernando9975
    @raymondfernando9975 Жыл бұрын

    රුසියාවට ජයවේවා

  • @redcardlk
    @redcardlk2 жыл бұрын

    Starlink systems එකට ගැහුවෙ නැත්නම් රුසියාවට දිගටම කන්න වෙනවා. යුක්රේනෙ drone attack ඔක්කොම කරන්නෙ starline network work එක පිහිටෙන් තමයි

  • @s.k9436
    @s.k94362 жыл бұрын

    එතනින්ම කාලා නේ රුසියාව 💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈👌👌👌👌⛏️⚒️⛏️⚒️⛏️⚒️💩💩

  • @naleenperera1969

    @naleenperera1969

    2 жыл бұрын

    The Existing Realities Of The Gigantic & Military Mighty Russian Federation ⚔️💪❤️ 🇷🇺 ❤️💪⚔️ Vs 😂😂😂 💩🇺🇲🇪🇺💩 😂😂😂

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@naleenperera1969 උබෙන් ඇහුවේ නෑ නිකන් වැලලෙන්නේ නැතුව හිටපන්

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@naleenperera1969 උබ මොකෙක්ද ?

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@naleenperera1969 උබ නම් දාර මෝඩයෙක් යකෝ රුසියන් ෆෙඩරේශන් එකක් නෙවේ අයියෝ මුගෙ දැනුමෙ තරම හිතාගන්න පුලුවන් දැන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💩💩💩💩👍👍

  • @naleenperera1969

    @naleenperera1969

    2 жыл бұрын

    @@s.k9436 Ubalar War Gea 2.50 Hipartuwoo Mar Lagata Ar Wea Dana Ga Gar.... Heabaiee Un Giyea Baba Ga Gar...... Magea Comment Ubalar War Gea Montissory Levels Hipartuwanta Kohomath Thea Renne Naeha.... Aduma Gar Nea A/L Wath Thiyyanne Ornea... Haaa Haaa Haaa, Den Sepada 😂❓

  • @user-th9ks3po3w
    @user-th9ks3po3w2 жыл бұрын

    😍😍😍 චිනෙ රුසියාවට සපොටි කරත් දෙකටම ගහන එක ගෙමක් නැ

  • @CeylonBoy4643
    @CeylonBoy46432 жыл бұрын

    Hamadama guwan balaya wadima USA, Europ Tama 🇺🇸🇪🇺

  • @thishansrimal2231

    @thishansrimal2231

    2 жыл бұрын

    ආසයි නේ ඇර ගන්න

  • @CeylonBoy4643

    @CeylonBoy4643

    2 жыл бұрын

    @@thishansrimal2231 arinawa chinatai rusawatai north Korea 😂😂😂✋

  • @T-ReX9586
    @T-ReX95862 жыл бұрын

    අමෙරිකාවේ B1,B52, B2 stealth bomber එකට වඩා රුසියාවේ 'white swan' Tu-160 bomber එකේ performance වැඩි තාක්ෂණය අතිනුත් ඉදිරියෙන්👍

  • @nethumbandara950

    @nethumbandara950

    2 жыл бұрын

    Ow eka mamath ahala thinawa bn

  • @supunjayakody9767

    @supunjayakody9767

    2 жыл бұрын

    Tu-160 stealth නෑ B-2 තරම් රුසියන් s-550 air diffence system වලටවත් B-2 check වෙන්නෑ

  • @kusalachinthaka2331

    @kusalachinthaka2331

    2 жыл бұрын

    Stealth bomber ekata wada ?????

  • @darkstar5706

    @darkstar5706

    2 жыл бұрын

    Tu කියෙන්නෙ ස්ට්‍රෙජික් බෝම්බර් එකක් ඒක රේඩාර් වලට අහුවෙනෝ. ඒත් b2 කියන්නෙ හාත්පස වෙනස් රේඩාර්වලට අහුවෙන්නෙ නෑ b2 එකෙන් දුමවත් පිටවෙන්නෙ නෑ ඉහල අහසෙදි. චීනෙට රුසියාවට තාම ඒ වගේ ස්ටෙල්ත් බෝම්බර් එකක් නෑ චීනෙනම් එකක් හදාගෙන යනෝ.

  • @darkstar5706

    @darkstar5706

    2 жыл бұрын

    @@supunjayakody9767 රේඩාර්වල අහුවෙන්නෙ නැති එකෙන් ඉදිරියෙන් ඉන්නෙ b2 . Tu රදා පවතින්නෙ වේගය මත

  • @tharukamarakkalahennadi2592
    @tharukamarakkalahennadi2592 Жыл бұрын

    🌏

  • @user-on5iw1cj2b
    @user-on5iw1cj2bАй бұрын

    රුසියාව මෙතෙක් එලි නොදක්වපු නවීන ආයුධ කොපමණද???

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha16472 жыл бұрын

    ස්තූතියි ඔබට

  • @Rc24Fans565
    @Rc24Fans565 Жыл бұрын

    ඔයාලගේ වීඩියෝ වල සව්න්ඩ් එකනම් හොදටම මදි ඇහෙන්නේ නෑ

  • @Yasirumadhusankaimel
    @Yasirumadhusankaimel Жыл бұрын

    පුටින් ජයවෙවා

  • @T-ReX9586
    @T-ReX95862 жыл бұрын

    පොඩ්ඩක් හොයලා බලන්නකෝ රුසියාවේ poseidon torpedo එක ගැන.නේටෝ එකට ඒ වගේ අවියක් හදන එක ගැන හිතන්නවත් බැ🤣දැනට රුසියාව සතුව poseidon torpedoes තිහක් තියෙනවා කියලයි කියන්නේ.👍👍

  • @nethumbandara950

    @nethumbandara950

    2 жыл бұрын

    Ow math ahala thinawa eka eka misail ehekin mitar 500k usa sunamiyak hadannath puluwan kiyala ee misail ehekin

  • @T-ReX9586

    @T-ReX9586

    2 жыл бұрын

    @@nethumbandara950 නිකන්ම නිකන් සුනාමියක් නෙවෙ විකිරණශිලී සුනාමියක්.

  • @rumeshchathurangajayanath1444

    @rumeshchathurangajayanath1444

    2 жыл бұрын

    ඩෙට් හැන්

  • @Kithsirime
    @KithsirimeАй бұрын

    ප්‍රවෘත්ති ඉදිරිපත් කිරමෙදීඉතා මත් ව්‍යාජ තොරතුරු දක්වා ඇත.සන්නද්ධ රථ දසලක්ෂ ගනනක් කියවුනා.

  • @user-pe6ox6sn8t
    @user-pe6ox6sn8t9 ай бұрын

    Okkom ekathu kalth powr full items neto ekta wada godak pahalin inne

  • @thommed
    @thommed2 жыл бұрын

    කිවුවෙ පැය 48 ඇති කිවුව කෝ කරා.

  • @lalithbotheju3800

    @lalithbotheju3800

    2 жыл бұрын

    ඒක කිව්වෙ රුසියාව නෙමෙයි අමෙරිකාව රුසියාව දිනවකවානු කිව්වෙනැහැ

  • @nethumbandara950

    @nethumbandara950

    2 жыл бұрын

    Kageda bn uba😹💔

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 Жыл бұрын

    මෙවා ගොඩක් වැරදියි . මිට වඩා හමුදාව රැසියාව තුල ඉන්නවා සක්ක්‍රිය හමුදා ප්‍රමානයට වඩා

  • @gaminirajakaruna4139
    @gaminirajakaruna41392 жыл бұрын

    Otan allez y Je veux revenir en France ou Belgique Merci Vive otan

  • @user-kg7fc1xq5t
    @user-kg7fc1xq5t2 жыл бұрын

    රටවල් 40කට තනි රටක යුද ශක්තිය සන්සන්දනය කරන්න පුලුවන්ද

  • @pubuduprasanga2475
    @pubuduprasanga24752 жыл бұрын

    එක රටකට ගහන්න රටවල් 30ක් එකතුවෙලා කියන්නෙ ඒ රට කොච්චර ප්‍රභලද කියල හිතාගන්න පුළුවන්....ඒත් ගහන්න බයයි🤣🤣🤣🤣නේටෝ එක නරි රැලක එකතුවක් විතරයි😂😂😂

  • @nethumbandara950

    @nethumbandara950

    2 жыл бұрын

    Ee unge jathiye heti bn 😹💔

  • @supunjayakody9767

    @supunjayakody9767

    2 жыл бұрын

    හැබැයි රුසියාවත් නේටෝවට ගහන්න වෝසෝ සංවිදානයක් නිර්මානය කලා😹😹 ඒකෙ රුසියාවට පක්ශව හිටපු රටවලුත් නේටෝ සංවිදානයට එකතු උනා😹😹 Nato vs russia end of the russia

  • @pubuduprasanga2475

    @pubuduprasanga2475

    2 жыл бұрын

    @@nethumbandara950 ඒක වෙන්න පුළුවන් හැබැයි මුළු ලෝකයේම මිනිසුන්ට ගොඩක් දුක්විඳින්න වේවි මොකද රැසියාව කියන්නේ න්‍යෂ්ටික අවි වලින් බලවත්ම රට නිසා සමහරක්විට මුළු ලෝකයේම අවසානයද විය හැකිය...බලමු ඉතින් කොහොමත් ඉතින් උන් මූට බයයි මූ ඌට බයයි 🤣🤣🤣🤣🤣අපි ඔක්කොටම බයයි😁😁😁

  • @sanjeewa159pc

    @sanjeewa159pc

    2 жыл бұрын

    නැට්ට පුකේ ගහම් ඉන්නේ උන් 🤣

  • @darkstar5706

    @darkstar5706

    2 жыл бұрын

    ඔතන වෙන්නෙ එක රටක්වත් ගහන්න ඉදිරි පත් වෙන්නෙ නෑ අනෙක් රටට උතුරු කොරියාව කීපාරක් කිව්වද ඇමරිකාවට ගහනො කියල චීනෙත් කියොනො බාදා කරොත් ගහනවයි කියල ඇමරිකාව කියනො ඉරානයට බාද කරොත් ගහනවයි කියල ,ගැහුවොත් වෙන්නෙ දිනුමක් නැති යුද්දයක්

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera58976 ай бұрын

    Russiya❤️❤️❤️

  • @lljeevanthilakavansha2025
    @lljeevanthilakavansha20252 жыл бұрын

    නේටො එක්ක ඔච්චර වැඩ කාරයො නම් කෝ රුසියාව එක්ක හැප්පෙන්න පුලුවන් නේ රටවල් 30 තියාගෙන ඇයි බය රුසියාව නේටො එක ගැන දැන ගෙනත් බය නැතුව ඔය ගහන්නෙ යුක්ක්‍රනයට

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    උබ ගිහින් ඉස්කෝලේ ඉගෙනගෙන වරෙන්

  • @supunbadulle4822

    @supunbadulle4822

    Жыл бұрын

    Putina pissek vage kalabala unata nato kalabala na..velavata Putinage puka kadai...

  • @manjularuhunage5979
    @manjularuhunage59792 жыл бұрын

    Cochara thebunath pawchi kara puluwan hair yata katada 🤔

  • @gamingwonkaboy7477
    @gamingwonkaboy74772 жыл бұрын

    Yako

  • @dilankasadaruwan2249
    @dilankasadaruwan22492 жыл бұрын

    Rusiyawe udaha saktiya kopamanada kiyala dannawanam nangi oyage jangiye cuuuuth yanawa

  • @ulindu.025
    @ulindu.0252 жыл бұрын

    ඉන්දියාව නෑ...උන් චීන්නු ගිය පාරකවත් යන්නැ 😂

  • @thishansrimal2231

    @thishansrimal2231

    2 жыл бұрын

    උතුරු කොරියාව .. බෙලරුස්.. මැද පෙරදිග..❤️

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@thishansrimal2231 උන් වැඩක් නෑ චීනය තමයි හොඳ රටකට තියෙන්නේ අනික්වා රටවල් ද බන්ස්

  • @chandrakulupana6972
    @chandrakulupana69722 жыл бұрын

    Nato pahara denna gaththoth China rusia paeththata enavaa.

  • @user-th9ks3po3w
    @user-th9ks3po3w2 жыл бұрын

    😁😁😁 අර ලන්කාවෙ කාඩි බොඩි චන්ඩි වගෙ තමය් රුසියාව. 😁😁පුටින් ට වැදුන දාට රටම සයිලන්ටි ඇමරිකාවෙ එහම නැ

  • @rohanbandara293

    @rohanbandara293

    2 жыл бұрын

    Amriri kawata puka dipan gihin .

  • @user-th9ks3po3w

    @user-th9ks3po3w

    2 жыл бұрын

    උබ දිපන් දෙපැත්තට ම

  • @indrajith23

    @indrajith23

    Жыл бұрын

    😂උඹ දන්න රුසියාව

  • @pasindukanishka7504
    @pasindukanishka7504 Жыл бұрын

    නැගෙනහිර ස්ලාවික්වරු කොකේසස්වරු මධ්‍යම ආසියානුවන්ගෙන් සහ ආක්ටික්වරුන්ගෙන් පැවතෙන රුසියානු ජාතිය පැරදවීම බටහිර යුරෝපයට කිසිදාක කල නොහැක්කක්

  • @nethumbandara950
    @nethumbandara9502 жыл бұрын

    Kochchara avi ayuda thibbath vedak nh rusiyawe thina posaiden gehuwama neto ratawal wala keli thamai ekathu karanna wenne 😹💔

  • @GayanWimalasiri
    @GayanWimalasiri2 жыл бұрын

    Russia kawadawat tani wenne naa, China, North Korea, Iran, Syria, Russia ekka one welaka support.

  • @thishansrimal2231

    @thishansrimal2231

    2 жыл бұрын

    අනිවා.. බෙලරුස්.. uae..

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    ඒත් වැඩක් නෑ

  • @angeloangilino1026
    @angeloangilino1026 Жыл бұрын

    හි හි හි වහාල් දුපතට ජයවේවා

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 Жыл бұрын

    Thani රටක්

  • @world7450
    @world74502 жыл бұрын

    රැසියානු හමුදාවට අත්දැකීම් නෑ ඒක අපි දැක්කා යුක්රේනය යුද්ධයේදි වෙන රටවල් අවි ආයුද දුන්නට නේටො හමුදාව රැසියාවට ගහන්නේනෑනේ අවි ආයුද දෙනවා විතරනේ රැසියානු හමුදාවට යුද අත්දැකීම් නෑ ඔවුන් මීට කලින් යුද්ධ කරලානෑ ඒකයි රැසියාවට බැරිවුනේ යුක්රේනයට ගහන්න

  • @SonakSanu
    @SonakSanu8 ай бұрын

    Rusia❤

  • @_hipop1426
    @_hipop14262 жыл бұрын

    China, North Korea and Iran should support to Russia. I wish Russia to win.

  • @sheltandias200
    @sheltandias200 Жыл бұрын

    මෙම සැසැදීම තුලින් යුද ශක්තිය තක්සේරු කල නොහැක මේ දෙපැත්තටම නැති රටවල් මොන පැත්තට එකතු වේවිද කව්ද දන්නෙ අනෙක චීනය සතුවත් විශාල යුද ශක්තියක් තියෙනව ලෝක යුද්දයක් ආවොත් චීනය ඉන්නෙ රුසියාව පැත්තෙ

  • @leyartfernando1293
    @leyartfernando1293 Жыл бұрын

    🇱🇰👍🇺🇦

  • @hemanghadissanayake5244
    @hemanghadissanayake52442 жыл бұрын

    තනි සින්හයාට නරි මොකුන්ද

  • @slclown
    @slclown2 жыл бұрын

    මොකා හිටියත් වැඩක් නෑ අපෙ සර්ගෙ මොලෙට ගහන්න මොකෙක් වත් නෑ 😎😎😎😎

  • @manjularuhunage5979
    @manjularuhunage59792 жыл бұрын

    poddak hetala banna aka rata kata theyana hakeyawai rata wall 28 kata theyana hakeyawai 🤔

  • @shalukamadushan6327
    @shalukamadushan632710 ай бұрын

    Neto eka ochchara loku nama melahakata gahalane. Baya hindane paduwe inne

  • @angeloangilino1026
    @angeloangilino1026 Жыл бұрын

    පුටින් දිනුම් රුසියානු ජනතාව පාරාදයි

  • @g7373yidjdkde
    @g7373yidjdkde2 жыл бұрын

    NETO◇◇

  • @lakpriyanishantha7799
    @lakpriyanishantha77992 жыл бұрын

    141k rataeal ekaa Neto vitarak newei

  • @lakshikamadushani670
    @lakshikamadushani6702 жыл бұрын

    Nato kiyanne ratawal 30k russia kiyanne eka ratak russia thama balawathma

  • @jagathmarapana387
    @jagathmarapana3874 ай бұрын

    නේටෝවකියන්නෙරටවල්තිස්ගානක්හැබැයිරැසියාවචිනයෙවිතරක්හමුදාවලක්ෂ32ක්ඉන්නවතවඉරානයඋතුරැකොරියාවත්මෙරටවල්එක්කඉන්නවඑඅතින්නෙටෝවටකාටිටුවත්කරන්නබැඉස්සරවර්සොගිවිසුමතිබුනරැසියාවසමගසමාජවාදිරටවල්අදඑයබිදවැටිතියෙනවඑනිසාතමයිඇමරිකාවසමගනේටෝවරගන්නෙ

  • @gayanchamika2496
    @gayanchamika24962 жыл бұрын

    rusiyawa aluthen katapolayak haduwath lankawe unta hena lokui. api echchra natanna ona na. hama ratakma thamange wasiyata wada.

  • @thishansrimal2231

    @thishansrimal2231

    2 жыл бұрын

    ය්ක්‍රෙනයෙන් යුද අපරාද චොදනා කරද්දි .. රුසියාව තමයි නිශේද බලය යොදලා අපිව බේර ගත්තේ... නැත්ම් ඔකෝම විදුලි පුටුවෙ

  • @indrajith23

    @indrajith23

    Жыл бұрын

    😂උඹලා වගේ කොටි ගහද්දී උන්ට වෝට් කරේ යුරෝපේ. රුසියාව විතරයි ලංකාවේ පැත්ත ගත්තේ😂😂💔 රැසියාව නැත්තන් උඹලා අද දෙමළ රටක තමා ඉන්නේ

  • @gayanchamika2496

    @gayanchamika2496

    Жыл бұрын

    @@indrajith23 paththa gaththata gahanne apine ban. auada wadipura dunne china and pakisthan.

  • @indrajith23

    @indrajith23

    Жыл бұрын

    @@gayanchamika2496 ඒ උනාට රුසියාව තමා එල්ටීටී එකට විරෝධය පල කරේ

  • @dilshanperera9784
    @dilshanperera97847 ай бұрын

    Ane nangi Montessori lamaye ta kiyanna😂

  • @allintop5347
    @allintop53472 жыл бұрын

    Nuclear wlin russiawa innwne oi moka thibbat ekt padirine. Ekane ekk wth rusiyawata atha thiyenne nette.

  • @kavindunanayakkara6307

    @kavindunanayakkara6307

    2 жыл бұрын

    Ai usa walata nuclear nadda rusiawe thiyena ayuda godak ewwa soviyat kale hadapuwa ewwa kal panala thiyenne me yudden unath eka penawa nikan ilakkam walin hithanna be oka api kohoma kiwwath usa inne loketa wada awrudu 50 k issarahin eka piligannama wenawa

  • @s.k9436
    @s.k94362 жыл бұрын

    යුරෝපය කවදත් බලවත්ය ,එයට ඇමරිකාව එක්වූ විට අනික් රටවල් සමාදානෙන් සැතපෙයි තිත්ත වුනත් ඇත්ත එකයි 👍👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍🇬🇧🇺🇸🇫🇷🇬🇧🇫🇷🇺🇸🇮🇹🇩🇪🇨🇭🇳🇱🇺🇸🇬🇧🇫🇷❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeekasandaruwan9100

    @nadeekasandaruwan9100

    2 жыл бұрын

    UBA.uropeta.puka Denva Neda

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@nadeekasandaruwan9100 උබේ අම්මා නම් මට පුක දෙනෝ

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@nadeekasandaruwan9100 අනුන්ගේ comment අස්සේ රෙන්න එපා පොන්නයො

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@nadeekasandaruwan9100 දැන් උබට මොන හිගන වේසිගේ පුතෙක්ද මට කියන්න උබට තියෙන සුදුසුකම මොකක්ද මට කියන්න හිගන්නෝ

  • @nadeekasandaruwan9100

    @nadeekasandaruwan9100

    2 жыл бұрын

    @@s.k9436 gode Pakla

  • @mrme7554
    @mrme75549 ай бұрын

    🇷🇺🇷🇺☢️🚀🔥🤝

  • @user-uk4rr5tz7f
    @user-uk4rr5tz7f2 ай бұрын

    Obata satha thorathuru labadun putinta ha Neto pradaniyata sthuthi

  • @himananurudda4381
    @himananurudda43812 жыл бұрын

    Rusiyawa hama welema lankawata udaw karapu ratak

  • @BuddikaNishantha-wi4tc
    @BuddikaNishantha-wi4tcАй бұрын

    Thani ratakata rataval 30k gahannne kalakannni

  • @s.k9436
    @s.k94362 жыл бұрын

    නේටෝ සුපිරි ඈ රුසියාවට දෙන්නේ දුවන්න පුටිනුත් අපේ නාකි ගෝටා වගේ නේ බොරු කියන්නේ දවස දෙකෙන් අල්ලනෝ කිව්ව අය නේත මේ හත්තික්කේ මොකෝ තෙල් ඉවරයි ද? රුසියන් ටැංකි තෙල් පෝලිමේද ?අනේ පලයන් යන්න ❤❤❤❤❤❤❤❤❤🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇬🇧🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇨🇭🇨🇭🇨🇭🇨🇭🇨🇭🇨🇭🇨🇭🇨🇭🇨🇭🇩🇪🇮🇹🇫🇷🇫🇷🇫🇷🇫🇷🇳🇱🇳🇱🇳🇱🇳🇱🇳🇱🇫🇷🇫🇷🇫🇷🇫🇷🇺🇸🇺🇸🇺🇸🇺🇸🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nadeekasandaruwan9100

    @nadeekasandaruwan9100

    2 жыл бұрын

    UBA.mongalda.apit.kandat.ne.ubla.bila.ganva

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@nadeekasandaruwan9100 දන්නෝ එහෙත් එහෙම තමයි උබ දන්නේ නැත්නම් බලපන් එහේ පෝලිම් නෑ බන් හැබැයි

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@nadeekasandaruwan9100 ආ කමක් නෑ උබල උඩදාගෙන දුන්නානේ ඒකනේ සැප

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@nadeekasandaruwan9100 උබ හිගාකාපන්

  • @sadew544
    @sadew544 Жыл бұрын

    ඇමෙරිකාව එක්ක බලන්න

  • @leyartfernando1293
    @leyartfernando1293 Жыл бұрын

    එකාදි පතියන් මේ ලෝකෙන් අතුගා දැමිය යුතුයි 🇱🇰👍🇺🇦

  • @rspromodyadilshan6249

    @rspromodyadilshan6249

    Жыл бұрын

    🇱🇰🇷🇺🇷🇺🇷🇺🇷🇺

  • @ertg30

    @ertg30

    Жыл бұрын

    😂😂😂Haa

  • @ertg30

    @ertg30

    Жыл бұрын

    ​@@rspromodyadilshan6249❤

  • @kumardharmasena7386
    @kumardharmasena73862 жыл бұрын

    රුසියාව +චීනය + උතුරු කොරියාව

  • @sasankaharshjith2375

    @sasankaharshjith2375

    2 жыл бұрын

    ඇයි ඉන්දියාව

  • @imaginelion6436

    @imaginelion6436

    2 жыл бұрын

    @@sasankaharshjith2375 indiawa kawadawath ekathu wenne na.un madyasthai

  • @supunjayakody9767

    @supunjayakody9767

    2 жыл бұрын

    නේටෝ+සිව්ඩන්+ෆින්ලන්ඩ්+ජපන්+දකුනු කොරියා

  • @CeylonBoy4643

    @CeylonBoy4643

    2 жыл бұрын

    Polimata Kamak 3tama 😂😂 Rusia , China , North Korea flat

  • @iew1683
    @iew16832 жыл бұрын

    නේටෝ එක්ක හැර්න්නවත් බෑ රුසියාවට රුසියාවේ ගොඩාක් යුධ උපකරණ තාක්ෂණයෙන් පැරණි ඒවා, තාක්ෂණය තමයි යුද්ධය කදී ගොඩක්ම වැදගත් ඒ වගේම මුදල් බලය සහ ආර්ථිකයත් ගොඅඩක්ම වැදගත් ඒ ඔක්කොගෙන්ම ගවු ගානක් ඉදිරියෙන් නේටෝව ඉන්නෙ.

  • @nethumbandara950

    @nethumbandara950

    2 жыл бұрын

    Ane mahaththayo oya nikan kiyawanne nethuwa gihin poddak sarch karala balanna hiper sonic misaila kiyalai posaiden misail genai poddak denagena katha karanna ethakota oyata therei kage thakshanaya diyunu kiyala😹

  • @chamnilusha8048

    @chamnilusha8048

    2 жыл бұрын

    🤣🤣🤣🤣

  • @samanthasisiruwan509

    @samanthasisiruwan509

    2 жыл бұрын

    rusiawa gana monawath danne nathuwa baila gahanna epa

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    සිරාම රුසියාව රටක්ද බන්

  • @pasinducharuka768

    @pasinducharuka768

    2 жыл бұрын

    🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🇺🇲🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @thusithchandana4423
    @thusithchandana4423 Жыл бұрын

    අනේ ඔයා මේ තනි රටක් අල්ලගෙන දොඩවන්නෙ නැතිව ඉන්නෝ..නේටෝ එකත් බයයි ඕයි.රුසියාවට..නේටෝ කියන්නෙ රටවල්.30 ක..ව්තර හමුදා කන්ඩායම් ඉන්නවනෙ..බයිල කියවන්නෙපා..රුසියාව අල්ලගෙන..

  • @nuwanviduranga5443
    @nuwanviduranga5443 Жыл бұрын

    රටවල් 30 යුද්දය කරන්නෙ නම යන්නෙ යුක්‍රේරෙනෙ . රුසියාව තනියම

  • @ramidunimesha264
    @ramidunimesha2642 жыл бұрын

    ඔව් ඔව් හොඳම ගුවන් නියමුවො රුසියාවෙ ඉන්නව කියල පේනව මොකද අර කියොව් වලදි යුක්රේන ජෙට් එකක් රුසියාවෙ 6ක් බිම දැම්මෙ ඒක වෙන්න ඇති😹😹😹අනික රුසියාවෙ ජෙට් තාක්ෂණයෙන් දියුනු ඒවා😹🔫

  • @sanjeewamalwattha596
    @sanjeewamalwattha5962 жыл бұрын

    Nato oi okkoma paradai රුසියාවේ posaidan ekats

  • @theravada2
    @theravada22 жыл бұрын

    🇷🇺❤️🇱🇰

  • @kumaraperera5958
    @kumaraperera59582 жыл бұрын

    China Russia ratawala thiyena balagathu misaila paraddanna puluwan NATO eken rusiyawata cheeneta damana sambadaka walin awi walata wada buddiya balawath

  • @nissankaaberathna4280
    @nissankaaberathna42802 жыл бұрын

    Sadde madi

  • @asirijayasinghe516
    @asirijayasinghe5162 жыл бұрын

    Ratawal 30k ekkka thani ratak! Ekath maru. Habai ithin thakshanei molei thiyanawa nam ilakkam walin wadak na neda? Saya dina yudde wage

  • @wasanthasuminda4368
    @wasanthasuminda43682 жыл бұрын

    Ahenne na oi

  • @upaliedirisooriya3801

    @upaliedirisooriya3801

    2 жыл бұрын

    මේ වනවිට විනාශ වෙලා තියන ආමිස් එක්කද ඔය ගනන් හදලා තියෙන්නෙ මියගිය සෙබලු නැ

  • @sasankaharshjith2375
    @sasankaharshjith23752 жыл бұрын

    ගණන් වැඩි උනාට නේටෝ එකට කරන්ඩ පුලුවන් ලබ්බක් නැ

  • @supunjayakody9767

    @supunjayakody9767

    2 жыл бұрын

    අම්මෝ එහෙමද අමුතු ඇටේ උබට මොනවද පුළුවන්

  • @sanjeewa159pc

    @sanjeewa159pc

    2 жыл бұрын

    @@supunjayakody9767 ඉතින් බං ඌ ඇත්තනේ කිව්වේ, 🤣🤣🤣

  • @supunjayakody9767

    @supunjayakody9767

    2 жыл бұрын

    @@sanjeewa159pc ඕක උබ ඇමරිකාවට ගිහින් කියපන්කො හුජ්ජත් පොවලා ඉනවටක් ගූ ගහලා එවයි උබට😹

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@supunjayakody9767 බූරුවො ඉන්නෝ බන් මේකේ රුසියාවට පුක දෙන දන්නෝ දනිති නේටෝවේ බලය

  • @sanjeewa159pc

    @sanjeewa159pc

    2 жыл бұрын

    @@s.k9436 ඒක තමා බං නැට්ට පුකේ ගහම් ඉන්නේ 🤣

  • @BuddikaNishantha-wi4tc
    @BuddikaNishantha-wi4tcАй бұрын

    Karumeta munta yaluvek nathi unane

  • @nipunsadaruwan6902
    @nipunsadaruwan690211 ай бұрын

    Ukraine witharak onii Neto pakku oni neee

  • @nisanthakarunarathna4127
    @nisanthakarunarathna41272 жыл бұрын

    moka balawath unath rusiyawa nato ekath athara gemal giyoth degolama iwari thama

  • @laksmanjayasingha3227
    @laksmanjayasingha32272 жыл бұрын

    මේ දෙපාර්ශවයම නෂ්ටික ශක්තිය අති ප්‍රබලයි යුද්ධක් ඇතිවුනොත් දිනන කෙනෙක් නැහැ

  • @roshansan9898
    @roshansan98982 жыл бұрын

    බොරු නොකිය ඉදපන් බං

  • @piyumiudeshika141
    @piyumiudeshika1412 жыл бұрын

    uddeka guna wayanna epa geniyee

  • @BuddikaNishantha-wi4tc
    @BuddikaNishantha-wi4tcАй бұрын

    Higana china vitharane

  • @SaSa-ug5hi
    @SaSa-ug5hi2 жыл бұрын

    Incomplete video.

  • @mudithahemachanra152
    @mudithahemachanra152 Жыл бұрын

    Oyaata ilakkam waradenawa neda....

  • @dumindajanaka4083
    @dumindajanaka40832 жыл бұрын

    ඕව වැඩක් නෑ.රසායනික අවිකීපයක් ගැහුවොත් ,කෙටි කාලෙකින් ඔක්කොම ඉවරයි

  • @kusalachinthaka2331

    @kusalachinthaka2331

    2 жыл бұрын

    Ewa nato eke na kiyalada hitanne

  • @dumindajanaka4083

    @dumindajanaka4083

    2 жыл бұрын

    දෙපැත්තම ගැන හිතල තමයි කිවුවෙ

  • @wasanthakumara6544
    @wasanthakumara65442 жыл бұрын

    NATO well done great excellent exceptional outstanding wonderful

  • @kusumlathawejesinha1647

    @kusumlathawejesinha1647

    2 жыл бұрын

    Yes

  • @CeylonBoy4643
    @CeylonBoy46432 жыл бұрын

    NATO always strong ❤️🇺🇦

  • @thishansrimal2231

    @thishansrimal2231

    2 жыл бұрын

    අනේ බන් ... උබ

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    වාසි පැත්තට හෝය්යා ජාතිය

  • @g7373yidjdkde

    @g7373yidjdkde

    2 жыл бұрын

    Den America wata baniii kawadha hari Russiawa lokabalawathaa unath karanne oya tikama thamaa

  • @mudithahemachanra152

    @mudithahemachanra152

    Жыл бұрын

    Fool selenky.....buy arms for credit....

  • @tharangarat1257
    @tharangarat12572 жыл бұрын

    යුද්ධයක තීරනාත්මක සාදක තමයි තාක්ෂණය එය භාවිතාකරන ආකරය ඒ අතින් නේටෝව සෑහැන ඉදිරියෙන් ඉන්නව

  • @sonofmothernature6263

    @sonofmothernature6263

    2 жыл бұрын

    ඇයි බන් ඉතින් එහෙනම් නේටෝවෙන් හමුදාවක්වත් එවන්නැත්තෙ යුක්‍රේනෙට.එහෙම නෙවෙ උන් ඔක්කොම දන්නවා එකෙක් හරි එව්වොත් පුටින් සැහැල්ලු අවි බල්ලට දාලා බර අවි වලින් ගහනවා කියලා.එහෙම උනොත් නේටෝව රුසියාව යුක්‍රේනය විතරක් නෙවෙ අනික් රටවල්වලටත් නිකන්ම කෙලවෙනවා.අමතක කරන්න එපා ඔය න්‍යෂ්ටික බලවතුන් එහෙම බැලුවම රටවක් තිහක යුද ශක්තිය හිරකරලා තියන් ඉන්න තනි රුසියාව ගොඩක් ඉස්සරහින් ඉන්නවා.මට රුසියාව කරපු දේකුත් නෑ ඇමෙරිකාව කරපු දේකුත් නෑ මේ වෙලාවෙ රුසියාව වැරදියි තමයි මොකද යුද්දය පටන්ගත්තෙ රුසියාවනෙ.ඒ උනත් තිත්ත ඇත්ත අරක තමා

  • @tharangarat1257

    @tharangarat1257

    2 жыл бұрын

  • @tharangarat1257

    @tharangarat1257

    2 жыл бұрын

    @@sonofmothernature6263 කල්පනා කරල බලහං මොකද නේටෝව හමුදාවක් යවන් නැත්තෙ කියල බලලුන් ලවා කොස්ඇට බාවනව කියල අහල තියෙනවද අන්න ඒක තමයි නේටෝව කරන්නෙ

  • @sonofmothernature6263

    @sonofmothernature6263

    2 жыл бұрын

    @@tharangarat1257 ඒක තමා බන් ඉතින් මාත් කියන්නෙ කෙලින්ම යුද්දයක් ඉල්ලන්න දෙගොල්ලොම බයයි.බලල්ලු ලවා කොස් ඇට බාවන්නෙ බයටනෙ.එහෙම උනොත් ලොකු විනාසයක් වෙනවා කියලා.නැතුව රුසියාව හොඳයි නේටො රටවල් වැඩක් නෑ කියලා කිව්වා නෙවේ මට ඔය රටවල් ඔක්කොම එකයි.හැබැයි පුටින්ගෙ දක්ෂතාවයටනම් මම ගරු කරනවා වැටිලා තිබ්බ රටක්නෙ දෙවෙනි ලෝක බලවතා කරෙ.එහෙමයි කියලා ලෝකෙ අල්ලන්න අහිංසක මිනිස්සු මරන එකට මාත් කැමති නැ.

  • @s.k9436

    @s.k9436

    2 жыл бұрын

    @@sonofmothernature6263 එකෙන්ම හැබැයි රුසියාව ආර්ථික අතින් ලෝකේ 14බන් ඒකට වඩා හොඳයි යුරෝපා රටවල් නමුත් යුද්ද ශක්තිය අතින් උන් දෙවන තැන ලෝකේ ඒක ඇත්ත

  • @samanmadugalla193
    @samanmadugalla1939 ай бұрын

    කෝ නියස්ටික අවි අනේ පල යන තොගෙ පම්පෝරිය

  • @user-pe6ox6sn8t
    @user-pe6ox6sn8t9 ай бұрын

    Ko england

Келесі