Nathi Bari Kam - නැති බැරිකම් | Mohan Niroshan💥Hiru Star Season 3 |Round 02|Episode 54🔥
Музыка
Nathi Bari Kam - නැති බැරිකම් | Mohan Niroshan
💥Hiru Star Season 3 |Round 02|Episode 54🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode54 #MohanNiroshan #NathiBariKam
Пікірлер: 69
දමිත් අසංකගෙ සින්දු කියන්න කාටවත්ම....බෑ...ඒ කට හඩට සම කරන්න කට හඩක් නෑ තාමත් ...එත් ...ඒ හඩ මතක් කලාට බොහොම ස්තුතියි 🌼🙏
@hairtransplantsrilanka
4 ай бұрын
හදවතේ ගායකයටාත් ඒ වගේමයි.සමකරන්න කාටවත් බෑ❤❤❤❤
@aselasanjeewa805
13 күн бұрын
@@hairtransplantsrilankachrmt wd damith kiynne nomber 1 weddek
දමිත් ගේ සිංදුවක් කිවට බොහොම ස්තුතිය 🙏
@thisanka7091
2 жыл бұрын
මගේ හදවතේ ගායකයාගේ සිංදුවක්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sangeethdilshan2155
Жыл бұрын
මගේ හදවත ❤️
හදවතේ ගායකයා දමිත් අසංක
නියමයි අයියේ දුර ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා දමිත් අයියා ටත් ගොඩාක් පිං අයියේ ඔයාටත් ගොඩාක් පිං කට හඩ ලස්සනයි
අපරාදයක්.ලස්සන කටහඩක්
මෙච්චර ලස්සනට සිංදුව කියලත්, අනෙ අපරාදෙ ,අයියෙ ඔයාගෙම සිංදුවක් කරන්න ,ඔයාගෙ හඩ ගොඩාක් ලස්සනයි .. ඔයාගෙ හඩට ආදරෙ කරන ගොඩාක් අය ඉන්නව ... අයියෙ ඔයාගෙම සිංදුවකින් එලියට එන්න ,මොහාන් නිරොශන් කියන ගායකයා අපට දෙන්න .. ජය වෙවා අයියෙ ... උතුම් තෙරුවන් සරනයි .. ❤️❤️
ලස්සන හඩක්.ඔබේ අනාගතය ජයෙන් ජයම වේවා සහෝදරයා
ප්‍රසංග වේදිකාවට අවශ්‍යයයි ඔබ🙏
ගීතය හොඳින් ලස්සනට ගායනා කළත් ඒ ගීතයේ රසය මුල් ගීතයේ මෙන් දැනුණේ නැ. මවු ගුණ ගීතයක් ගායනා කළාට බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට. ජය වේවා ජයෙන් ජයම ලැබේවා ඔබට
@densilkumara518
2 жыл бұрын
Your miusic teacher Omg
අයියා ඔයාගේ සිංදුව ලස්සනයි. ඔයා ට හොද අනාගත යක් තියෙනවා එ අනාගත යට මම සුභ පතනවා 🥰
පට්ට වොයිස් එක
පැහැසර හිත ලග මම අද නවතින්නම්..... නීරෝ ❤💪
දමිත් අයියගෙ සින්දුවලට මුන් කැමති නැ වැඩිය එකයි උනෙ🤚🌹😓
@aselasanjeewa805
13 күн бұрын
Munt damil wge kttiy kmti nne irsiywa
මාරම ලස්සන කටහඩක් ❤
සිහාන් විතරයි මෙි සිංදුව අහලා තියෙන්නෙ
සුපිරි වොයිස් එක 😍🙏🙏
@pushpalatha9280
2 жыл бұрын
හරිම ලස්සන hada ඉදරියට ම යන්න අසිරිවාදය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏බුදුසරණයි 💞💞
දමිත් වගේ බැකියලා දන්නවා කව්රැ මො කිවත් දක්සයි❤
දමිත් අයියාගේ සින්දු කියන්න එපා අමාරුවේ වැටනව දමිත් කියන්නේ අම්රණිය හඩක් දමිත් අනිත් අයගෙ සිංදු කිව්වට දමිත්ගෙ සිංදු කියන්න කටවත් බෑ ඔයා හොඳයි තොරාගත් ගායකයා වැරදියි දමිත් අපෙ හදාවතේ ගායකයා
@rajithasandaruwan4323
2 жыл бұрын
Sira kathawa👍
Marama laasanai malli.❤❤werry good
Danenna kiyanawa supiri damith ayyahe sinduwat sadaranayak karanaw❤️
අපරාදේ නියම කටහඩ
මාරම පැහැදිලි වොයිස් එක ❤
ඒක නම් පහරක්♥️
Harima lassanai ...
Niro aiya nice aa ❤️.. mge hoda yaluwek 💥🌏
Wooow saho niyamai 💯👌👏👈
පට්ට ලස්සනයි❤️
Harima lassanai
Harima lassanay 👌
ලස්සනයි අයියේ.සුපිරි
Lassanai😍
ඒහඩ භාවනාවක් ❤️
🧡💛❤
Congratulations aiya bs
Lassanai aiye
mu lassanata kiwwane bolaw....paw kolla
Lassanaiiii
damith asanka kiyanne ithin e katahadata samana karanna hadak na ❤️
Niro braves
Patta❤❤
Ane aparade 🥺
E aiya echchara lassanata kiyalath dinne nh amal nirosha ai bn ehema
ලස්සනයි ,,?
❤️
දක්ෂ අය වට්ටන weda සටහනක්
❤️❤️ හරිම ලස්සනයි ❤️❤️
@chamudithakaveesha1376
2 жыл бұрын
Hi doni
@chamudithakaveesha1376
2 жыл бұрын
Doni
@SayuriNimshara
2 жыл бұрын
❤️
Patttttttttttttttttane brow kageda me katahada
ඇත්තටම සිංදුව නියමටම කිවුව ඇත්තමයි.
මුන් මෙතනදි අන්දයෝ වගේ
🔥❣️🔥❣️🔥❣️🔥❣️🔥❣️🔥👍💪👍👍❣️❣️
Godak lassanata sing karanawa mohan aiya ❤️❤️❤️❤️
අනේ වොඉස් එක😓😓
Aparadayak kale 😢
Amal,nirosha bolanm chatar yako
Mechchara hodata kiyala ai ban mehema wenne
Chamarala damith lage sindu kiuwata me judge board eka vote karanne naha godak durata ekanpenda tiyena deyak .warthamanaya wana witath e gollange place eka me judge board walatath mona wisharadala unath ganda bari wela tiyenawa . niroshata arunahama anith unta hari haman geetha ekathuwak wath na chamarala damith la tharam godak reality wada sathan wala me dennege sindu kiyala kauruth issarahata giye na.
අපරාදේ 😢