නාසිගුරාන් කන්න ආසද? එහෙනම් මෙන්න හරිම රෙසිපිය | NASI GORENG RECIPE | NASIGURAN FRIED RICE SRI LANKA
Тәжірибелік нұсқаулар және стиль
Nasi Goreng Recipe Sinhala | Nasi Goreng Sri Lanka | Nasiguran Recipe | Nasigoreng | Nasiguran Rice | Nasiguran Hadana Heti | How To Make Nasi Goreng Recipe | Nasi Goreng Rice Recipe By Ceylon Kitchen | නාසිගුරාන්
Ingredients for Nasi Goreng Recipe:
- Cooked Basmati Rice
- Chicken (Boneless)
- Prawns, Dry Shrimps
- Ginger, Garlic
- Spring Onions
- Red Chili
- Oil, Chili Paste
- Onion
- Eggs
- Soy Sauce
- Tomato Sauce
- Cabbage
- Carrot
- Sugar
- Pepper Powder
- Salt
අද මම ඔයාලට අරගෙන ආවේ බත් කාලා කාලා එපා වුන අයට ගෙදරදීම හදාගන්න පුලුවන් නාසිගුරාන් රෙසිපි එකක්.
ඔයාලට මේක හදාගන්න අවශ්‍ය වෙන දේවල් පහත මං දාලා තියෙනවා.
- පිසින ලද බාස්මතී සහල්
- කටු රහිත චිකන්
- ඉස්සෝ, වියලි කූනිස්සෝ
- ඉගුරු, සුදු ළූණු
- ළූණු කොල
- රතු මිරිස්
- තෙල්, චිලි පේස්ට්
- ළූණු
- බිත්තර
- සෝයා සෝස්
- තක්කාලි සෝස්
- ගෝවා
- කැරට්
- සීනි
- ගම්මිරිස් කුඩු
- ලුණු
#nasigoreng #nasiguran #nasigorengrecipe #nasiguransinhala #howtomakenasigoreng #ceylonkitchen
Пікірлер: 385
ගොඩක් අය අහපු දෙයක් තමා "ඇයි මෙච්චර තෙල් දැම්මේ?" කියන එක. ඒකට උත්තරේ තමයි මන් තෙල් ගොඩාක් යූස් කරන්නේ නාසි පේස්ට් එක හදාගන්නයි. නාසි පේස්ට් එක හදාගන්න නම් අමුද්‍රව්‍ය ටික ගැබුරු තෙලේ බැදෙන්නම ඕනි. ඉතින් ඒ හදාගත්ත නාසි පේස්‍ට් එකෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තමා අපි නාසිගුරාන් රයිස් එක හදන්න භාවිතා කලේ. 🤗
@bashiniirukshala9712
2 жыл бұрын
ඉතුරු උන පේස්ට් එක ආපහු ගන්න පුලුවන්ද? කොහොමද කල් තබා ගන්නේ ? කොපමණ කාලයක් කල් තබා ගත හැකිද??
@janakamunasinghe7540
2 жыл бұрын
Jhhh
@shi_videos
2 жыл бұрын
@ceylon kitchen හොඳ වීඩියෝ එකක්. පොඩි නිවැරැදි කිරීමක් කරන්න ඕනේ ' නාසි ගුරාන් ' නෙවෙයි ඒක 'නාසි ගෝරෙන්' කියලා වෙනස් වෙන්න ඕන. අපේ භාශාවෙන් ( මැලේ ) නාසි කියන්නෙ Rice , ගෝරෙන් කියන්නෙ Fried . නාසි ගෝරෙන් Nasi Goreng කියන්නෙ = ෆ්‍රයිඩ් රයිස් වලට ඔබට ජය ✌
@isharabimbiperera7027
2 жыл бұрын
මේ රෙසිපිය කී දෙනෙකුට ඇතිද? 10 දෙනෙකුට උයපු බත් කොච්චර ගන්න ඕනද?
@CeylonKitchen
2 жыл бұрын
මේක නම් හොදටම කන දෙන්නෙක්ට ඇති බඩ පිරෙන්නම. 10කට නම් 1KG වගේ ඇති වෙයි.
මම දැන් තමයි මේ චැනල් එක දැක්කෙ ...බයිලා කියන්නෙ නැතුව සුපිරියට කෑම හදන හැටි කියා දෙනවා...පට්ට...මේ ගමන ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️❤️👌👌👌👌❤️❤️❤️❤️❤️🙏
මේක හරිම ක්‍රමය. මම දැක්කා Indonesia chef කෙනෙක් මේ විදියටම හදනවා ❤️
ඇත්තටම හරිම පැහැදිලියි...පලවෙනි වතාවට දැක්කෙ මෙහෙම chef කෙනෙක් කියල දෙනව...හරිම පිලිවෙලට ඕනම පොඩි ළමයෙකුට හදන්න පුලුවන්...ඇත්තටම මම නමි හරිම ආසයි...ගොඩක් ස්තුතියි chef ඔබතුමාට
පළවෙනි වතාවට ඇහුණේ ...ලොකු වෙනසක් තිබුණා ඉදිරිපත් කරපු විදිය ..ඒවාගෙම nasiguren එක හරිම පැහැදිලිව කියලා දුන්නා වැඩි වැඩ නෑ short & sweet 👌 හෙට kohama hari හදනවා 👍thank you
@CeylonKitchen
2 жыл бұрын
Thank you♥️
මම අද මේ කියන විදිහට Nasi Goreng හැදුවා. ගෙදර හැමෝම හරිම රසයි කියලා කිව්වා. Thanks a lot for the video.
මම ආස බත් එකක්. හදන්න බලනවා. ඔය රසම නැතත් try එකක් දේනවා. Looks good and tasty 😋. Thank you 🙏 ❤️👏
ඉදිරිපත් කරන විදිහ පට්ට.පිටරට චැනල් එකක් වගේ.සුපිරියි ❤️
@drofxodigebricam1123
2 жыл бұрын
👍that's what it's supposed to be. එය උදාහරණයක් ලෙස ගන්න.
@sachinimayanthika1881
2 жыл бұрын
මාර වැඩේ නේ 😯😯😯
රෙසපිය ඉතාමත් වටිනවා ඔබගේ දැනුම video එකකින් කියා දුන්නට බෙහෙවින් ස්තුතියි .සුභදවසක්.
@CeylonKitchen
2 жыл бұрын
ඔයාටත් ස්තූතියි ♥️
මරුයි මරුයි දැක්කම කන්න හිතෙනවා. 😋😛😛
පැහැදිලිව කියල දෙනවා.Thanks bro
Short and sweet විදියට කියල දෙනවා. ස්තූතියි !
I have also traveled to quite a number of places in Indonesia (Indonesia is one of Malaysia neighbours & its a very big country with many islands too) but I have never seen or heard of Indonesian Nasi Goreng prepared like this while in Indonesia or even in Malaysia. We have Indonesian food here in Malaysia but nasi Goreng is some thing very basic & cheap. I believe the Sri Lankan Nasi Goreng recipe, is some modification of original Nasi Goreng done by a Sri Lankan.
Thank you හොඳටම පැහැදිලි ei
පැහැදිලියි සේරම තියෙන විදිය...GOOD JOB BROTHER
ඉදිරිපත් කරන විදිහත් පට්ට රෙසපියත් පට්ට
අපි අද හැදුවා හරිම rasai 😘😘😘 සුපිරි කෑමක්
Niyamai math අනිවාර්යයෙන් hadanawa me rice eka
ගොඩක් ස්තුතියි
Godak hodahta pehediliwa recipe eka kiyala dunna. Thank you 💐
ගොඩක් ස්තූතියි. මම අද හැදුවා. හරිම රසට ආවා
මම අද හැදුව. හරිම රසයි සුවදයි. ස්තූතියි ❤️
මං හැදුවා...නියමෙට තියනවා .. බොහෝම ස්තූතී ඔබට .. ❤🙏
math ada haduwa me vidiyatama harima rasai 🤤 thank you 🤩❤️ digatama kara gena yanna ❤️😍good luck ❤️💐
We made according to your this recipe. It was soo delicious and thank you 😊
Harima honda vidiyata kiyala dunne
සුපිරි රෙසපියක් ,,
Lassanata kiyala denwa.thanks
පැහැදිලිව කියලා දෙනවා.අයියට බුදු සරණයි ❤️
නියමයි❤
Harima pahadili hadagannath lahsi thanks
හරිම රස පාටයි 👍🏻
This is really good.the best recipe I found.thank u for sharing....
Godak watinawa ayya budusaranay ada thama palaweni vidio eka baluwe meka samaja sewayak ❤❤❤
හරිම rasai Tanks 😘😘
It's mouth watering... GREAT JOB !!!
Thanks. I will try brother
Lassanata kiya dunna niyamai ohomama idiriyata yang jayawewa
මරු...හරියටම හරි රෙසිපි එක...
It's really nice ☺, thank you 😊
නියම රෙසපි එකක් 👌
මමත් හැදුවා 😊හරිම රසයි🤗
Hodata kiyl dunna thanks chef
හරිම රසයි අය්යේ අපිත් හදලා කෑවා 😋
Surely i'm going to try out.
Mn ada haduwa meka 💗godak rasi 😊Thankyou 😊
බොහොම ස්තූතියි ..
I thought of writing a comment after making it. Chef I did it today Thank you so much superb taste👌
@CeylonKitchen
2 жыл бұрын
Thanks for your response dear 🤗
Thank you dear 🤗🤗🤗
Nice Recipe eka thankyou dear
ඇත්තටම නියම විදිහට කියලා තියනවා, වැල් බයිල නෑ, සරලයි, ආස හිතෙනවා, මේ චැනල් එකේ රෙසිපි අද තමයි බැලුවේ, ලේසියෙන් කෙටියෙන් අඩු වියදමින් කරන්න කියලා දෙනවා, good luck.
@CeylonKitchen
Жыл бұрын
Thank you❤️
I made it and very tasty 😋 Thank youu 😍
නාසිගුරන් recipes කීපයක් ම බැලුවා. ඔයාගෙ recipe එක නියමයි. මම හැදුවා.හරිම රසට ආවා
නියමයි 👌👌
Very nice. Thanks
Haduwa. Supiri….. thanks .
Super ..Thank you ❤️❤️❤️
ආස හිතුන..දැන් හදන්න යි යන්නේ..🥰🥰
Very good thank you
මේක මරු 👌
සුපිරි ..😋😋😋
Supiri mamath haduwa niyamai thanks oyata
හරිම අපූරුයි
Iye buriyani hduwa eka niyamayi. Ada meka hadanawa
Thank you very much
මම මේක හැදුවා. කාපු සුපිරිම නාසිගුරන් එක. පට්ට මේ චැනල් එක. අනිවාර්යයෙන් ඒක කියන්න ඕනෙ
@CeylonKitchen
2 жыл бұрын
Thank you♥️
අපිත් හැදුවා ,හරිම රසයි. තැන්ක්යු චෙෆ්.
Thanks චේප් ,🙏🙏
thank you yaluwa oyata.
Bravo simply Amazing keep it up 👍👍🇱🇰
Great ....👏👏Thanks...
Thank you 😊
මම හදපු හොදම රෙසිපි එක❤❤❤😋😋
සුපිරි හොද පැහැදිලිව කියලා දුන්නැ ස්තුතියි ඔබට ඡයවේවා
Thanks lots👍👌❤🙏
පට්ට පට්ට respet bro
Omg thank you or the recipe. I' definitely making this in my Hospitality and Catering lesson and at home.
@CeylonKitchen
2 жыл бұрын
Thank you ♥️
@ditharawickramasekara4097
2 жыл бұрын
@@CeylonKitchen You’re welcome ☺️
Woow so attractive channel Good luck brother ♥️
Rasai rasai
Superb recipie 👍👍
ඇත්තමයි අවශ්‍ය දේවල් ටික පිලිවෙලට කියලදෙනවා.බොරු සෝබන නෑ.බොහොම ස්තූතියි යාලුවා හදනවා මාත්👍
@ashokadissanayake9320
2 жыл бұрын
මේකට කරි එකක් මොනවාද හොද
Thanks chef
Niyamai putha theruwan saranai obata
Obata godaak sthuthi
Niyamai rasa patai......
නියමයි
Oooo looks very yummy..must try
Thanks oyata
Ada haduwa mama me wediyata marama rasai wenada hadana wediyata wada tnx 😍😍
@CeylonKitchen
Жыл бұрын
Thank you ☺️, Digatama api ekka ekathu wela inna. 🎈
Wow ayye welawaka hadanna oni.sorry ayye balanna late unata pahu giya time godak busy.😋😋😋😋
Lovely 😍
You are professional in the field. Good job & well done.
@CeylonKitchen
2 жыл бұрын
Thank you☺️
සුපිරි ❤️
Great job ❤️❤️
මාත් හැවුවා හොද රසට තිබ්බා 👌
Wow authentic
හරිම පැහැදිලිව කියා දෙනවා
පට්ට නෙ බොක්ක . තෑන්ක්ස් ආ 🤩
වල් පල් නැ සරලයි නියමයි..❤
Godak sthuthi..mm me widiytm resturant eke hadanawa..sthuthi