නන්දා මාලනියන්ගේ කඳුළින් පිරි සංවේදී ජීවිත කතාව Nandha Malini

Ойын-сауық

#nandhamalini #esproductions #gossip
subscribe my channel for more videos

Пікірлер: 153

  • @nilukadamayanthi6397
    @nilukadamayanthi63975 жыл бұрын

    නිහතමානී උත්තමාවියනි..ඔබට දිර්ඝායුෂ ලැබේවා...💐💐💐😍😍😍😍

  • @jaydee5607
    @jaydee56075 жыл бұрын

    නිහතමානී .කම එතුමිය සතු වටිනාම ආභරණයයි. අද පරපුරේ හතු පිපෙනවාක් මෙන් බිහිවෙන ශිල්පින් හා ශිල්පිනියන් හට එතුමිය ආදර්ශයක්ම වෙිවා !

  • @thusharisagadewan760

    @thusharisagadewan760

    5 жыл бұрын

    Jay Dee aniwarayenma eththa

  • @indimallika4777
    @indimallika47775 жыл бұрын

    නන්දා අක්කා ,උතුම්වූ පනිවිඩයක් ඇත. එය ගෞතම සාසනයේ ඒ උත්තමයාට කලහැකි උපරිමය මතක්කර දීම පිනිසමයි . සුවපත්වෙත්වා

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j5 жыл бұрын

    මාතාවනි ඔබට දිර්ගායුෂ ලැබෙවා මා ආසා කරන කැමතිම විසාරද ගායිකාවකි තෙැරවන් සරනයි

  • @ruwandissanayaka8385
    @ruwandissanayaka83855 жыл бұрын

    මං කැමතිම අහිංසක ගායිකාව මෙතුමියයි..ඔබ සතු වටිනාම ආභරණය නිහතමානී කමයි..ඔබ තුමියට එදත් අදත් හෙටත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය කිසිදු අඩුවක් නොවීය..ඔබ තුමියට අපි හැමදාම ගරු කරනවා.. දීර්ගායු වෙවා..🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @gunadasaabeywardana2890

    @gunadasaabeywardana2890

    5 жыл бұрын

    Ñsa

  • @gunadasaabeywardana2890

    @gunadasaabeywardana2890

    5 жыл бұрын

    Nàndamalaní

  • @pathminichandrika1171
    @pathminichandrika11715 жыл бұрын

    ඔබ තුමියට මම ගොඩක් ආසයි දීර්ඝයු ලැබේවා දෙවි පිහිටයි

  • @airoseutto5630
    @airoseutto56305 жыл бұрын

    Aadarai obathiyata හැමදාම budusaranai සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා හදවතින්

  • @ritasrilanka7802
    @ritasrilanka78025 жыл бұрын

    අද දිනය යොදා වි්ඩියෝ එක දැම්මත් මේ ඇයගේ ජි්විත කතාව කි්වෙ වසර ගනනකට පෙරය. ඇයට නිදුක් නිරෝගි් දි්ර්ඝායු ලැබේවා......!

  • @chandrikabandara9393
    @chandrikabandara93935 жыл бұрын

    මා ගොඩක් ආදරය කරන මාතාවක් මැය...❤️❤️❤️❤️

  • @marymercer4036

    @marymercer4036

    5 жыл бұрын

    nadaniya nanda malani mahthmiya oba kotharam nihamani awanka kenekda oba thumiya katath hondaha udaharanaki obage geetha walata ma itha kamathi galana gangaki eying itha ma kamathi

  • @nayanadamayanthi7060
    @nayanadamayanthi70604 жыл бұрын

    එතුමියට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි !

  • @user-qt1ry3ii1o
    @user-qt1ry3ii1o5 жыл бұрын

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා 🌷🌷🌷🌷🌷💥💥💥💥💥🌹🌹🌺🌺🌺🌺💥💥💥🌺🌺🌻🌻🌻🌻🎤💌🌷

  • @user-qt1ry3ii1o

    @user-qt1ry3ii1o

    5 жыл бұрын

    Thank you 🌷🌷🌷

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18605 жыл бұрын

    ආසම ගායිකාවකි...ඔබතුමියට තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ...

  • @champikaranasingha9797

    @champikaranasingha9797

    5 жыл бұрын

    Samanthi Priyadarshani 6

  • @anushadisna8005
    @anushadisna80055 жыл бұрын

    අපේ ජාතික වස්තුවක් මේ 🙏🙏🙏

  • @hiruhiru3958
    @hiruhiru39585 жыл бұрын

    ඇයගේ නිහතමානීකම කියා නිමකරන්න බෑ...මම ආසම අහිංසක ගායිකාවකි....

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c5 жыл бұрын

    Budusarani teruwansaranai දළදා සමිදු පිහිටයි ♥️❤🌷 ආදරෙයි ගොඩක් ආදරෙයි නන්දා මාලනී .. 🌷😘♥️

  • @lakmalilakmali6311
    @lakmalilakmali63115 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි තුමියනි 😍💚❤️🌷👍

  • @fatmaalksandr4253
    @fatmaalksandr42535 жыл бұрын

    මුලඅමතකනොකරනමිනිසුන්.මෑනියනෙඔබසදාඅමරනියයි.ඔයාටතෙරැවන්.සරණයි.දිර්ගායුවෙිවා.අමිමෙි.

  • @meuremeut9207
    @meuremeut92075 жыл бұрын

    බුදු සරණයි ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබේවා

  • @anandasagara7128
    @anandasagara71285 жыл бұрын

    Sinhala queen of classical music .very humble singer of unparalleled .respect and wish you healthy long life with triple gem

  • @anulaherath3001
    @anulaherath30015 жыл бұрын

    ඔබ තුමියට දීර්ගායු ලැබේවා .තෙරුවන් සරනයි.🌹🌹🌹

  • @samandammika7743
    @samandammika77435 жыл бұрын

    නාන්ද මලනිය යන්වු ඔබ ලක්වැසි බල මහලු කොයි කගෙත් රසික හදවත් අදරයෙන් වැලදගත් අපේ කලකරියයි නමුදු ඔබ තුමියගෙ ගිත එදමෙන් අදටත් එ අකරයටම කොයි කවුරුත් රස විදිමයි ඔබ තුමියට සැමද ජය වේවා තෙරුන් සරනයි සියලුම දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා බුදුසරණයි

  • @suneethakahil6414
    @suneethakahil64145 жыл бұрын

    දිර්ෂයු වේවා ඔබ තුමියට

  • @kavijaal9567
    @kavijaal95675 жыл бұрын

    Ane ඔබ තුමිය අද රටේ ඉන්න හිස් මිනිස්සුන්ට ඔබ ආඩම්බරයක්

  • @neethasolaman159
    @neethasolaman1595 жыл бұрын

    Mrs,Nandamalni is very beautiful voice no one could have that voice people can singing nandalanis way no one couldnt be when listen we are relaxing,so beautiful and,God bless to ur future and long life,

  • @kolithaperera6944
    @kolithaperera69444 жыл бұрын

    ONE OF THE GREATEST ARTISTS OF OUR TIME . WISH YOU LONG LIFE.

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns5 жыл бұрын

    ආදරනීයයි ඔබගේ ජීවිතය මුඅ අමතක කරන අය මොනතරම්ද අපේ රටේ ඉදින් ඔබට දීර්ඝායුෂ පතමු

  • @m.sfernando7347
    @m.sfernando73475 жыл бұрын

    Very proud of you madam

  • @igydujhttjththrhthhth1192
    @igydujhttjththrhthhth11925 жыл бұрын

    හදවතින්ම ඔබට සූභ පතනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @donawijiwardana4269
    @donawijiwardana42695 жыл бұрын

    I proud of you think you very much God bless you. Again thank you God bless you and your family.

  • @rangaranga5488
    @rangaranga54885 жыл бұрын

    Ape jeewithayata godak adarshsmath kathawak.bohoma sthuthiy.

  • @emarathemarath8460
    @emarathemarath84605 жыл бұрын

    ඇයට දීර්ගායු වේවා තෙරුවන් සරනයි

  • @sandunsandun4876
    @sandunsandun48765 жыл бұрын

    ගොඩක් ගරු karana.. adare karana මාතාවක් ඔබ.. දීර්ඝායුෂ ඔබට.. බුදු සරණයි.. ! ❤️

  • @madurangiharshani6035
    @madurangiharshani60355 жыл бұрын

    හාන්න බැරි තාරමට දුකයි...එත් හිතට සතුටුයි..බුදුසරනයි..දිර්ඝයු..ඔබතුම්යට..

  • @sukwp1331
    @sukwp13315 жыл бұрын

    ඔබ කෙරේ මගේ ඇති ⁣⁣ගෞරවය අති මහත්ය 💟💟💟💟💟💟🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @priyaniamarasekara9604
    @priyaniamarasekara96045 жыл бұрын

    Our great lady!!

  • @dadsomaweera3464
    @dadsomaweera34645 жыл бұрын

    No worries. You have given us the sweetest berries.winning all the barriers. Lotus bloom up in the mud. Long live Maalaniye.

  • @mallikabiyatris5852

    @mallikabiyatris5852

    5 жыл бұрын

    Hu

  • @ruwaniperera8466
    @ruwaniperera84665 жыл бұрын

    Oba attatama wadagath kame salakunai...God Bless u!!!!

  • @paulrcrd4552
    @paulrcrd45525 жыл бұрын

    ඔබ ඉතාමත් නිහතමානී ගායිකාවකි 😘😘😘😘😘👌👌👌👌👍👍👍

  • @ranjanievitharana3295

    @ranjanievitharana3295

    5 жыл бұрын

    0p

  • @maniekemanieka6989
    @maniekemanieka69895 жыл бұрын

    එතුමියට සුබපතනවා මාසවුදිසිය බු සරනයි

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c5 жыл бұрын

    කළු ගලක් කඩල කුඩු කල හැකිය ..සයුර වියළී යාහැකි ය ..එසේනම් දුප්පත්කම පොහොසත් කල හැකිය බුදුන්වහන්සේ දෙසු ධර්මය මෙලෙසයි ..සක්විති රජුන් දුගියා විය හැකිය කුමට දුක්වෙනවා ද.😘🌷👍

  • @MSMA1982
    @MSMA19824 жыл бұрын

    මිනිස්කම පිපුන් නිහතමානී නන්දා මාලනීයන් ශ්‍රී ලංකාවට ලැබුන මහත්මා දායාදයකී අපත් ඔබතුමිය ආ මග තමත් දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @nirushadilrukshi7996
    @nirushadilrukshi79965 жыл бұрын

    Oba thumiyata niduk nirogee suwaya deegayusha labewa. !!!💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @hirunekanayake9248
    @hirunekanayake92485 жыл бұрын

    බුදු සරණයි

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse45415 жыл бұрын

    පින්වන්ත උත්තමාවියක් මට ඕනෙ ඔබ ගායිකාවක් වසයෙන් නොව නිවන් මගටයන මේ ආත්මබාවයේදීම අමාමහනිවන් සැන්සීම ලබන කෙනෙකු වීමය

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam48145 жыл бұрын

    Obathumiyata theruwan saranai.

  • @No-Voice-is-so-loud
    @No-Voice-is-so-loud5 жыл бұрын

    නන්දා මාලනියගේ 1980 මුල් භාගයේ නිකුත් වු සත්‍යයේ ගීතය කැසට් පටය ශ්‍රී ලංකා ගීත ඉතිහාසයේ වු විශිෂ්ඨතම ගී එකතුවකි.එම ගී එදාටත් වඩා අදට ගැලපෙන්නේය.එය කැසට් පටයක් නොව සම්පුර්ණ ගුරුවරයෙකි ජීවිතය කියාදෙන.

  • @assgf7172
    @assgf71725 жыл бұрын

    ගොඩාක් duki නොදැනීම කඳුළු awa ඇයට tharuwan sarani

  • @supershine6558
    @supershine65585 жыл бұрын

    Heladiwa Manikya ❤❤❤❤❤.

  • @sharmeaneperies2799
    @sharmeaneperies27995 жыл бұрын

    Aya itamath nihatamani mama godak asa karana gaikawak mathawak. God bless u.

  • @deepaliareyasena1921
    @deepaliareyasena19215 жыл бұрын

    Nihatamani. Kama. Gahaniyakata. AbarNayaki....jivitaya jayagath obata digasiri...maniyani..budu saranai

  • @sameerasultan877
    @sameerasultan8775 жыл бұрын

    Mama asahma gaikawa niyathamannawa charithayak apa mahthawa kiwat niwarasi mama hrima adarai emagithayakma hri lassanai dukata sepata barawa kahnak niwaradi obathuma uthum thruwan saranai digasiri 👍🌹🌹🌹❤️❤️❤️

  • @jagathkumara780
    @jagathkumara7805 жыл бұрын

    Kala Lowe nihathamani gaikawaki theruwan saranai.deergau wewa

  • @shanthidesilva4383
    @shanthidesilva43835 жыл бұрын

    Mage priyathama gayikawa ayai.Ayage me sarala jeewithaya surangana lokawala jeewath wena hama denatama ithamathma watina padamak. Methumiyata Theruwan saranai.

  • @sumanarathnayake1740
    @sumanarathnayake17405 жыл бұрын

    Nihatamani Mawak:derghausa Lebewa🌹🌹🌹🌹

  • @kanthiakka9862
    @kanthiakka98625 жыл бұрын

    Tunuruwan saranai

  • @user-te8nr1jv8r
    @user-te8nr1jv8r5 жыл бұрын

    තෙරුවන් සරණයි මෑනියනි . සමාජෙ ඉස්සරහ කැපි කැපී පේන්න ගිහින් පෙනි පෙනී කැපිලා යන හෙලුවැලි නිලියන්ට ගායිකාවන්ට ඔබතුමිය දෙන්නේ ලොකු ආදර්ශයක් .

  • @yccucufuxhxucjcj3017

    @yccucufuxhxucjcj3017

    5 жыл бұрын

    rttm.adrsyk.obtumiyt.drg.ayus.lbwa

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna5725 жыл бұрын

    Nanda.mallani.oyata.theruwan.saranai.oyata.mathakada.kota.hene.gunananda.wddayalaye.api.denna.aka.panthi.ye.egena.gaththa❤️❤️❤️

  • @sumitragamage9553
    @sumitragamage95535 жыл бұрын

    Obai ramya .sada kirana...mahathmiyani...

  • @smahavithnam2683
    @smahavithnam26835 жыл бұрын

    Oba thumiyata hada pathlen aasirwada karanawa.

  • @namaligaspe5017
    @namaligaspe50175 жыл бұрын

    Deergayusha labewa obata.😊👪

  • @airoseutto5630
    @airoseutto56305 жыл бұрын

    මටනම් දුක හිතුණා godak

  • @siranisilva7161
    @siranisilva71615 жыл бұрын

    budu saranai

  • @swarnagunawardena6584
    @swarnagunawardena65845 жыл бұрын

    man upan da patan ape gedara ahune methumiyage geetha.e mage ammage priyathama gaikawa u nisai.pasuwa aya mageda priyathama gaikawa uwaya.adatath eya esemaya.obata deerga ayuo labewa.

  • @nandanirodrigo
    @nandanirodrigo5 жыл бұрын

    Main reason is she has never forgotten her past

  • @anushachandani7240
    @anushachandani72405 жыл бұрын

    Obatumiyage.නිහතමානීkamaagayami

  • @kalyaniabeydeeramonod8235
    @kalyaniabeydeeramonod82355 жыл бұрын

    Mama pudgalikava danna uthum kanthavak dan eyata mava amathaka athi namuth matanan thavamath hodata matakai mama asarana vela innakota eya mava gedara nathara kara gattha harima karunavanthai obata thunuruvan pihita labeva niduk nirogi weva

  • @chathuridilrukshi2147
    @chathuridilrukshi21475 жыл бұрын

    theruwan saranai ! oba thumiyata

  • @chamindakamal4408

    @chamindakamal4408

    26 күн бұрын

    Aniwa😊

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg92005 жыл бұрын

    Utum obatumiyata tunuruwan saranai

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka60895 жыл бұрын

    Obata dirgay labewa!!!!

  • @user-nc2lq7qz8w
    @user-nc2lq7qz8w3 ай бұрын

    👌👌

  • @nissankajayanthi3692
    @nissankajayanthi36925 жыл бұрын

    Siyaluma kanthawanta Paramaadarshaya obaya.. Maeniyani obata SAMMASAMBUDUSARANAY!🌝🌝🌞

  • @crownmusic537
    @crownmusic5375 жыл бұрын

    Oba thumiyata deergausa Labewa!!!

  • @danuskarohan1986
    @danuskarohan19865 жыл бұрын

    mage aushath aragena puluwannam oba digugal waja bewa. e thramatama mama obe geetha walata adaraya karami...

  • @lalsuriya6249
    @lalsuriya62494 жыл бұрын

    Obata dergaru Budusaranai, deviphtai.

  • @rosedilani112
    @rosedilani1125 жыл бұрын

    Budu saranai

  • @gbmangalashiromi3436
    @gbmangalashiromi34365 жыл бұрын

    👌

  • @chandrikachand3008
    @chandrikachand30085 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🌹🌷

  • @a.mkanthi1493
    @a.mkanthi14935 жыл бұрын

    Dirgayu labewa obathumiyata b s

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi54415 жыл бұрын

    Obathumiyata Deergausha labewa..

  • @familamorine5587
    @familamorine55875 жыл бұрын

    ma kamathima gaikawak.esema edithara nihathamani dhairwantha gahaniyak.atheethaya amathaka nokala nisai ada oba metharam prasidda.hamoma obata garu karanne .mula amathaka karana hamotama oba adarshayak.jesupihitai

  • @wmamila9242
    @wmamila92425 жыл бұрын

    man ගොඩාක් ආදරෙයි මාතාවක් me budusarai dewipihitai meniyani

  • @disnadisna5743
    @disnadisna57435 жыл бұрын

    අනේ ඔයා බොරු කියන්න එපා.මෙතුමිය ඔයකියන මුඩුක්කුවක නෙවෙයි .ඔයා පච කෙලින්න එපා.මෙතුමිය ඉපදුනේ මතුගම පළාතේ ලෙව්වන්දූව නම් ගමේ.මෙතුමියගේ නෑදැයන් අදටත් එහෙ ඉන්නව.අනික මෙතුමියගෙ කටහඩින්ම ගුවන්විදුලි ළමා වැඩසටහනක මෙතුමිය කීව .බොරු කියන්න එපා .

  • @lakshimahesh7339

    @lakshimahesh7339

    5 жыл бұрын

    ඔව් මෙතුමිය ඉපදිලා තියෙන්නේ ලෙව්වන්දුව ගමේ...වැදගත් පවුලක් .....මුඩුක්කු වල නම් ඉදල නැහැ ...කව්රුත් ඉතින් එක පාරටම පොහොසත් වෙන්නේ නෑනේ ... ඔහොම කියන්න එපා ... මම ඉන්නෙත් ලෙව්වන්දුව කිට්ටුව .... ලෝකයක් ගායනයෙන් මුසපත් කල ඇයට තව තවත් දීර්ඝායුෂ ලැබේවා .... නිදුක් නීරෝගි වේවා ... තෙරුවන් සරණයි ..

  • @dayanic61

    @dayanic61

    5 жыл бұрын

    වැලිපැන්නෙ තමා රෙදි මහන තැන තිබ්බෙ

  • @fathmathahmed390

    @fathmathahmed390

    5 жыл бұрын

    Me vage video gena vita a ayage hadinma genavoth ne da hoda

  • @ayomafernando700

    @ayomafernando700

    5 жыл бұрын

    The first

  • @sssddd4854
    @sssddd48545 жыл бұрын

    Obathumiyata dirgausa labewa.

  • @chandralatha4638

    @chandralatha4638

    3 жыл бұрын

    කරදර පොදි බැඳ ගීයට මම හරි ආසයි

  • @MSMA1982
    @MSMA19825 жыл бұрын

    කොයිකෙනාත්...ඔහොමයි...සමහරක්..සිතන්නේ...ඇඳුමක්..ඇඳගන..ඉපදුනේ...කියලා

  • @muthuamarasinghe5931
    @muthuamarasinghe59315 жыл бұрын

    Mama nam baluwewath naha Naha.magema Mawge senehasata pasu danena hitha Sada niwana Amma. Sathuta Samada Randewa.

  • @kljpathirana1992
    @kljpathirana19925 жыл бұрын

    Oba agaya kalauthu kanthawaki adambarai oba gena

  • @pathmasirigunawardana4608
    @pathmasirigunawardana46085 жыл бұрын

    ඳීර්ගායුශ ලැබේවා.

  • @anomaanoma8518
    @anomaanoma85185 жыл бұрын

    මම හරි අදරේයිඔබතුමියට

  • @pushpadharmapala8449
    @pushpadharmapala84492 жыл бұрын

    Samat adarsaak wewa

  • @chandralathacooray7882
    @chandralathacooray78825 жыл бұрын

    Duppathkamata eya giya obe katahada duppath katha eya lokayama jayagath nihathamani mathawaki aiyata dheergayuo wewa

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me9 ай бұрын

    Mama edath adath garu karaweme ,

  • @shiromilg7794
    @shiromilg77945 жыл бұрын

    api oba thumiyata gawrawa karmi

  • @latha6177
    @latha61775 жыл бұрын

    Saththakinma nihathamani paramadarsi charithaya cham bawa agaya karami math kemati ma waga ayata thumai hodaa adum adala thol pata lla pata karana charitha walata wediya watina kamak mathumiya laga tiyanawa ayata ms garu kstamawa

  • @kelumsilva2499
    @kelumsilva24995 жыл бұрын

    මගේ මවට පසු මා වඩාත්ම ගරු කරන මතාවනි , ඔබට දීර්ඝායුෂ

  • @waasukiichathu7357
    @waasukiichathu73575 жыл бұрын

    Niduk neerogi suwa lebewa

  • @chinthanaekanayake3469
    @chinthanaekanayake34695 жыл бұрын

    සජීවී ප්‍රසන්ගයක ගී ගයන ආකාරය පුදුමාකාර ලස්සනයි

  • @ktishandikrishandi4599
    @ktishandikrishandi45994 жыл бұрын

    Oba tumiyage nihatamanikama agaya kala utui

  • @James-kr4lo
    @James-kr4lo5 жыл бұрын

    Katath hoda adarshayak

  • @senapalliyaguru2137
    @senapalliyaguru21375 жыл бұрын

    බැරිද එතුමියගේ හඬින්ම වැඩසටහනක් ඉදිරිපත් කරන්න .

  • @mrswathsala2423
    @mrswathsala24235 жыл бұрын

    කලාවේ නම රැකගෙන ගැහැනිය සතු නිහතමානි කමත් චාම්කමත් ඇත්තටම අඩන්බරය ඔබතුමියට බුදුසරනයි

Келесі