No video

My valentine Gift

‪@maheshimadushankaofficial4357‬

Пікірлер: 475

  • @thusharicfrenando8858
    @thusharicfrenando88586 ай бұрын

    ඇත්තටම ඔබ ගොඩාක් වාසනාවන්තයී .ඔබට බොහෝම ආදරනීය සැමියෙක් ලැබී ඇත.දරු පැටව් දෙදෙනෙක් සමග.හරිම සතුටුයි නැගනියේ .වාසනාවන්.

  • @Cobra385
    @Cobra3856 ай бұрын

    හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ ..ජීවිතේ වාසනාවන්ත වේවා .නිදුක් නීරෝගි දීර්ගායුශ සුවය ඔබටත් පව්ලේ සියලූම දෙනාට ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤

  • @muhandiramalagenilukasanda9602
    @muhandiramalagenilukasanda96026 ай бұрын

    පුළුවන් නම් ජපානේ rolex ගැන අයි wisheshayen මහේෂි kathakare කියලා නිකමටවත් කව්රුත් හිතුවද.....මට vinu සිරිවර්ධන මතක් උනා. 😅😅😅😅😅😅😅😅එහෙම එපා මහේෂි...ඔයා හොඳයි කියලා කියා ගත්තා ට ඔයා එහෙම නැ කියලා මට හිතෙනවා....

  • @apnsandamali7228
    @apnsandamali72286 ай бұрын

    ❤❤❤අැත්තටම ඔයා ගොඩක් පිං කරලා තියෙනවා හරිම සතුටුයි ගැනියක් වසයෙන් ❤❤❤❤

  • @nadeeshamaduwanthi7834
    @nadeeshamaduwanthi78346 ай бұрын

    ඔයා මාරම මාරම මාරම වාසනාවන්තයි අක්කෙ. වෙන කියන්න වචන නෑ.ඔයා පෙර කරපු පින් තමයි ඔයාට මේ ලැබෙන්නෙ. ඔය වගේ සැමියෙක් ලබන්න තරම් ඔයා මොන තරම් වාසනාවන්තද අක්කෙ.හිත හොද ඔයාට ඉස්සරහටත් මේ වගේම හරියන්න ඕනි.බුදු සරණයි. ❤️

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha11826 ай бұрын

    ඔයා ගොඩක් වාසනාවන්තයි දුව පුතා ගොඩක් හොද මහත්මයෙක් තෙරුවන් සරනයි

  • @chitraniabeyratne8360
    @chitraniabeyratne83606 ай бұрын

    ඔයා මාරම වාසනාවන්ත කෙනෙක් ❤❤❤

  • @Heythere04
    @Heythere046 ай бұрын

    The way you appreciated your husband and his hard work ❤. God bless you !

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b6 ай бұрын

    Very.beautifull.gift.අක්කියො.හැමදාටම.මගෙ.ආදරයත්.සමග.චුටි.මැණිකත්.අයියත්.එක්ක.සතුටින්.ආදරෙන්.පරිස්සමට.යහපත්.යුගදිවියකට.සෙත.පතා.මගෙ.ආශිර්වාදය.පතමි. සතුටින්.විනොදයෙන්.සැනසිමෙන්.ඉන්න.ඕන.අක්කියො.හැමදාටමත්❤❤❤❤❤❤❤🎉.තෙරුවන්.සරණයි.

  • @gretadiyagaha280
    @gretadiyagaha2806 ай бұрын

    හරිම සතුටුයි ඒ වගේම ප්‍රවේශම් කරගන්නත් උත්සාහ කරන්න මොකද මගේ තිබුණු ඔක්කොම බඩු එක රැයෙන් හොරු අරගෙන ගියා මම නම් දැන් කිසිම වටිනාබඩුවක් ගන්න ආසම නැහැ❤❤❤

  • @user-tw8kk2bh4u
    @user-tw8kk2bh4u3 ай бұрын

    Beautiful ❤

  • @MohomadMujee
    @MohomadMujee5 ай бұрын

    නිලියන්ගෙන් දැකපු සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන කෙනා ඔයා තමා අක්කේ. ඔයාට ඔය ලැබෙන්නේ ගිය ආත්මේ කරපු පින්වලට. අන්න්ගේ දේවල් හොයන්නැති හැමෝටම දවසක හරියනවා. ඉවසීමෙන් ඉන්න ඕන වෙලාව තමන්ටත් එනකන්. Happy life.

  • @nisakakarahan2804
    @nisakakarahan28045 ай бұрын

    පොඩි ළමයෙක් විදියට හැසිරෙන්න ඒපා. තමන්ට තියෙන බඩු අනිත් අයට පෙන්නන්නෙ ඇයි.?

  • @user-mx1hn4pj8l

    @user-mx1hn4pj8l

    5 ай бұрын

    කුහකයෙක් තමුන් අපිට දකිනකොටත් සතුටුයි මේවා

  • @amaliahinsa6355
    @amaliahinsa63556 ай бұрын

    Tamanta adare karana ගැලපෙන kena hamba වුනාම ගැහැනියකගේ ජීවිතය සතුටින් හැමදාම gewanna puluwan nangi සියලුම දෙනාට බුදු සරණ adari ❤️❤️❤️

  • @bottom0043
    @bottom00436 ай бұрын

    What a beautiful thoughtful gift thanks for sharing ❤

  • @shyamafernando3286
    @shyamafernando32866 ай бұрын

    ඔයා ගිය ආත්මේ ගොඩාක් පින් කරලා තියෙනවා නංගි ඔය වගෙ ආදරෙ husband කෙනෙක් ලබන්න

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d6 ай бұрын

    Oh ...very happy dear Maheshi...lovely bangle and wrist watch...thanks Sampath....you are a great husband ..happy to watch your videos ...❤❤🎉🎉

  • @anoshasilva385
    @anoshasilva3856 ай бұрын

    Great so happy yes you are blessed with a kind of a husband not just because he gives u so much expensive gifts luxury life style i hv seen him very down to earth humble personslity and specially the understanding both of you are having within the two fields you two are representing good luck to you and your family

  • @user-sb7jz3fz1n
    @user-sb7jz3fz1n6 ай бұрын

    මම ආදරය කරන නිහතමානි දෙපළක් පරිස්සමෙන් ඉන්න.ඔයා දමන හැම video එකක්ම බලන්නේ හරිම ආසාවෙන් බුදු සරණයි දෙවි පිහිටයි

  • @samanthifernando2284
    @samanthifernando22843 ай бұрын

    තෑගි දෙනනිසා කියනවා නෙමේ..ඔයවගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න පූරුවේ පිනක් තියෙන්නම ඕන..හොද පියෙක්.එකහිතින් ආදරේ කරන හොද මනුස්සයෙක් ... දෙවෙනි කසාද උනේ පුරුවේ කරපු පිනකට..සතුටින් ඉන්න...ආදරෙයි .❤❤❤

  • @user-th3py3rp2t
    @user-th3py3rp2t6 ай бұрын

    ඇත්තටම .... ගොඩක් වාසනාවන්ත ආදරනීය දුවෙක්.... බිරිඳ ක්..... මවක් ඔබ.... ඉතාමත් නිහතමානී..... ලස්සන පවුල් ජීවතයක් ගෙවන....ගොඩක් ලස්සන ඔබ..... හරිම වාසනාවන්තයි .... හැමදාමත් මේ සතුටින් නිදුක් නීරොගීව දීර්ගායුශ ලබාගෙන සැනිසීමෙන් ජීවත් වෙන්න ..... තෙරුවන්සරනයි. ...😘🙏🙏🙏

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp64606 ай бұрын

    හරිම ලස්සන තෑග්ගක් .ඔයාලා තුන්දෙනට ගොඩක් ආදරෙ යි .පුතාටත් අක්කෙ ඔයාගෙ අම්මාට ත් ගොඩක් ආදරෙ යි .හැම දාමත් සතුට්න් ආදරෙන් ඉන්න බුදු සරනයි .ආදරෙයි ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi12366 ай бұрын

    අනේ ඉතින් අපෙ සුද්දිගෙ සතුට දෝරෙ ගලනව❤❤❤❤ ඔයා හරිම ලකී මැණික හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් බුදුසරණයි 👍👍❤️❤️❤️😍😍😍😍😘😘😘

  • @nilanthidammika6625
    @nilanthidammika66256 ай бұрын

    බැන්ගල් එකේ මිල කිව්වෙ නැහැනෙ .ඉතිං ඒකත් කියමු.ජීවිත කාලෙම සතුටම ලැබේවා

  • @dammikamanel9147
    @dammikamanel91476 ай бұрын

    ❤️හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි🙏💐

  • @wathsalamadubashani7386

    @wathsalamadubashani7386

    6 ай бұрын

    Congratulations nngi

  • @kamalakanthi2535
    @kamalakanthi25355 ай бұрын

    ❤ Dear daughter my hairiest love all of your family as a mother. Do good, good will come to you budusaranayi stay safe duwa

  • @user-zh4gu5eg2f
    @user-zh4gu5eg2f4 ай бұрын

    My heartiest congratulations

  • @Taekook-qf7hb
    @Taekook-qf7hb6 ай бұрын

    හරිම ලස්සනයි අක්කි,කථා කරන හැම වචනෙම ආදරේ පිරිලා❤,සතුටින් ඉන්න අක්කි හැමදාම(Tharu)

  • @indigunatilake4418
    @indigunatilake44184 ай бұрын

    ❤❤❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram54776 ай бұрын

    Stay happy with your husband and be grateful and be careful ❤❤❤❤❤

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd6 ай бұрын

    හැමදාමත් ඔය සතුට තියෙන්න ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @sapnaagampodi9064
    @sapnaagampodi90646 ай бұрын

    හැම ගැහැණියෙකුම හීනයක් තමයි කවදහරි හොද සැපපහසු ජීවිතයක් ගත කරන එක..ඔයාගෙ වාසනාවට ඔයාට ඒක ලැබිලා තියෙනවා..ඇත්තටම ඒක ඔයාගෙ පින..සුබ පතනවා හදවතින්ම ඔයාට❤️ ඔයතරමටම නැතත් කවදාහරි මීට වඩා සැපපහසුවට ජීවිතේ ගෙවන්න මමත් මගේ මහත්තයක් දිවා රෑ නොබලා මහන්සිවෙලා වැඩ කරනවා..

  • @maheshimadushankaofficial4357

    @maheshimadushankaofficial4357

    6 ай бұрын

    ස්තුතියි ❤️

  • @Memobook.
    @Memobook.6 ай бұрын

    Luxury දේවල් කවදාවත් පරණ වෙන්නෙ නෑ, ඔයා වාසනාවන්තයි❤ මේවගේ දේවල් ලබන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕනෙ.. love from Ausi ❤️

  • @user-wd6tz6pe6v
    @user-wd6tz6pe6v6 ай бұрын

    such a lovely gift

  • @yasanthimendis5309
    @yasanthimendis53096 ай бұрын

    Wow

  • @induhewapathirana8924
    @induhewapathirana89246 ай бұрын

    Great my heartiest congratulations

  • @renuka243
    @renuka2436 ай бұрын

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න මහෙශි දුව කිනුලි නම හරි නෙද .ආදරෙයි චුටි දෝනි තෙරුවන් සරණියි 🙏

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw6 ай бұрын

    ඔයා ගොඩක් වාසනාවන්තයි මහෙෂි නංගි හැමදම සතුටින් ඉන්න ❤❤❤❤ අාදරෙයි❤ සෙනුලි බාබා ඔයා සොයි අනෙ බුදුසරණයි🙏

  • @Anupamadissanayaka
    @Anupamadissanayaka4 күн бұрын

    Echchara ganak dila oralosuwak ganna eka apita hinayak.akki marama wasawanthai.oya godak pinkarai.❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV6 ай бұрын

    **Best Of Luck**❤❤❤❤❤ නැති බැරි අයට ඔයාට පුළු පුළුවන් විදියට උදව් කරන්න ඔයාට ගොඩක් පින් සිද්ධ වෙයි!!!! දළදා සමිඳු පිහිටයි!!!🙏🙏🙏 ඔයාට බබාලා දෙන්නටහස්බන්ට තව තවත් ඔය විදිහටම ඔයිට වැඩිය හොඳට හරි යන්න ඕන ඔයාලට😊😊😊😊😊

  • @c.m.7aviation326
    @c.m.7aviation3265 ай бұрын

    හරිම සතුටුයි මහේෂි...❤❤..ඔයාට තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා.....වැඩි වැඩියෙන් උදවූ උපකාර කරන්න අවස්ථාව ලැබේවා.❤😊.❤❤

  • @pahanyasehasmi7198
    @pahanyasehasmi71985 ай бұрын

    අනේ... මට ලැබුනා වගේ.. සතුටක් ලැබුනා.. ♥️♥️🌹🌹.. පිං කරන්න... නැවත.. නැවත.. පිං කරන්න..

  • @channalaleen3527
    @channalaleen35275 ай бұрын

    WOW CONGRATULATIONS !!!! SOME DREAMS ARE A REALITY !!!! THESE ARE HUGE MILESTONES IN LIFE !!!!

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js4 ай бұрын

    Harima lassanai hamadama sathutin inna adarei ❤❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn5 ай бұрын

    ඔව් ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන් සරණයි පව්ලේ හැමදාම හැමදෙනාටම. ජයවේවා ❤❤❤❤ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @prabhagunawardhana2117
    @prabhagunawardhana21176 ай бұрын

    Eththatma Oya godak wasanwanthai Ou Oya kiuwa wage pear pin wagema me athme Oya karapu dewal thma oya hemadamaaa sathutin inna❤❤❤

  • @chamilachandani102
    @chamilachandani1025 ай бұрын

    ❤❤❤❤❤ආදරෙයිඔයාට ගොඩක් හොද මහත්තයෙක් ලැබිලා තියන වා ඔයා හරි ලස්සනයි ඔයාගේ විඩියෝ බලනවා ඹයාලාගෙ වැඩසටහන් බලනවා ඹයාලාගෙ ගෙදර සියඑ දෙනාට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරනයි

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi89086 ай бұрын

    Mahesi duwa oya husband Inna dihawata giyafa pahugiyadinawala hitiya ne hama oya wage satutin Inna oya hari wasanawantai duw oyawage hoda mahattayek labanna ane patau dennat lassanai eyala school yanne eheda oyalata budusaranai

  • @Binucreationsyune
    @Binucreationsyune6 ай бұрын

    Great🌹

  • @wathsalamadubashani7386

    @wathsalamadubashani7386

    6 ай бұрын

    Mtt innaw ona hamadema aran dena hodama hoda mahatteyek itin wasanawattai

  • @ayeshadilhani9946
    @ayeshadilhani99466 ай бұрын

    ඉතින් මහත්තයට ඔයා මිල කළ නොහැකි තෑගි 2ක් දීලා තියෙනවනේ.. එයාට දරුවෝ දෙන්නා ගොඩක් වටිනවා ඔයාවත් ගොඩාක් වටිනවා.. ඇත්තටම සතුටුයි කවුරුහරි මෙහෙම සතුටින් ඉන්නවා දකිද්දී ❤️

  • @ishini.a2831

    @ishini.a2831

    6 ай бұрын

    Eka lamayek oya manussayage nemei neh😂

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    6 ай бұрын

    ​@@ishini.a2831 🤔🤔🤔🤔🤔 ඔයා ගෙද? ගෑනු කට්ටියටමයි ගෑණු අයට මඩ ගහන්න යනේ ඇයි අනේ එහෙම කරන්නේ ඊරිසියා කරන්න එපා කාටවත්😢😢😢 ඔයාලා හැමෝම කට්ටියට මඩ ගහන්නේ ඇස්වලින් දැක්කා වගේනෙ අනේ ඔයා දැක්කද ඒ බබා කාගේද කියල ඔයාට කවුරු හරි ඔය වගේ දෙයක් කිව්වොත් කොච්චරක් දුක හිතෙයිද ? තව කාට හරි දෙයක් කියලා හිත රිදවන්න කලින් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න ඒ දේ මට කියලා මගේ හිත රිදුනොත් එහෙම කොහොමද ඒ වේදනාව දැනෙන්නේ කියලා තව කාටවත් වේදනා ගන්න දෙයක් කියන්න යන්න එපා.....ඒ වගේම තමයි කාටත් ඉරිසියාකම් කරන්නත් හොද නෑ තමන්ට ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕනේ😊😊😊😊

  • @samaira6147

    @samaira6147

    6 ай бұрын

    😂😂Anunge Minihek gaththa eka thamai lokuma thagga

  • @lizalinzi1587

    @lizalinzi1587

    6 ай бұрын

    ​@@ishini.a2831putha da

  • @binariranasinghe5523
    @binariranasinghe55236 ай бұрын

    Maheshi you should wear expensive things.. because you will mingle with richest people in UAE... Parties , celebration , Anniversaries things like always pilots wives doing those.. when you,ll invite you have to participate .. Maheshi prepare your self.. blessing you always ..🎉🎉🎉🎉

  • @niroshini15

    @niroshini15

    5 ай бұрын

    😂

  • @Transasia925

    @Transasia925

    5 ай бұрын

    You are showing off a bit too much...So many women in Sri Lanka has Rolex watches.

  • @roycearthur8060
    @roycearthur80606 ай бұрын

    Dear Sister, 😊 / it's Great idea You All going to live with your husband!. that's the way Should Be. God will Show Right Path to you. You are Absolutely Amazing Soul to whole Sri Lankan young wife's. Stay Blessed. Jayawewa 🎉👏🎊✨️💯💝😌

  • @SadeuYashini
    @SadeuYashini3 ай бұрын

    Oya godak pin karala thinawa akki harima sathutuyi

  • @rasangikasiriwardana3064
    @rasangikasiriwardana30646 ай бұрын

    Wowww be happy forever ❤

  • @asankadilhani3945
    @asankadilhani39456 ай бұрын

    හරිම හරිම හරිම ලස්සනයි අනේ .ඔයත් ලස්සනයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ..ආදරෙයි ..බුදු සරණයි ...❤️🌷

  • @warunajayawaradena7351
    @warunajayawaradena73516 ай бұрын

    හරිම සතුටුයි තව තවත් වැඩි වැඩියෙන් දෙන්නටම සෑම දෙයක්ම ලැබේවා

  • @maheshiillangakoon8933
    @maheshiillangakoon89336 ай бұрын

    Wow darling You're so lucky!!!👌🏻 Thanks for sharing your happiness with us!!! 💖💐

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman74455 ай бұрын

    Nice ❤

  • @ChalaniNipunika-fm2lg
    @ChalaniNipunika-fm2lg4 ай бұрын

    Oya හරිම වාසනාවන්තයි අක්කේ. ආදරණීය vishwaya ඔයාව රකින්න ඕන. හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤❤❤

  • @binariranasinghe5523
    @binariranasinghe55236 ай бұрын

    A beautiful bangle ... I supposed gold.. bravo...🎉🎉

  • @chitrakonari6522
    @chitrakonari65226 ай бұрын

    බුදු සරණයි ගුණ යහපත් ස්වාමියෙක් ලැබි ඇත්තේ වාසනාවට හා පිනටයි ආදරේයි ගොඩාක් ඔයලාට පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗💜💗💜💗

  • @nadeeshakool560
    @nadeeshakool5606 ай бұрын

    පෙර සසරේ ඉදන් පින් කරලා තෙරුවන් සරනයි

  • @kanthipushpakanthi5348
    @kanthipushpakanthi53486 ай бұрын

    හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna82406 ай бұрын

    ඔයා මාරම ලකී මහේශි.අපි මාරම අමාරුවෙන් ජීවත් උනත් ඔයා ලක්ශරි විදිහට ජීවත් වෙන එකට අවංකවම සුබ පතනවා. ඒ දුක් මහන්සියෙන් හම්බ කරගෙන සතුටින් ඉන්න නිසා.ආදරෙයි.❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura69325 ай бұрын

    😊😊😊😊😊😊😊

  • @user-wq5vn2dw1t
    @user-wq5vn2dw1t6 ай бұрын

    Godak lassanai 🥰🥰 akke, congratulations .oyatat paule ayetat budu saranai.❤❤

  • @user-wd6tz6pe6v
    @user-wd6tz6pe6v6 ай бұрын

    so sweet

  • @kanthimuthukuda
    @kanthimuthukuda6 ай бұрын

    SUPER GIFT❤❤

  • @nirodrathnayaka5115
    @nirodrathnayaka51155 ай бұрын

    ඔයා පුදුම තරම් lucky miss .athatam mara sathutuiiii.oyata වැඩි වැඩියෙන් හරියන්න ඕනි ❤❤

  • @danugunarathna4359
    @danugunarathna43595 ай бұрын

    හරිම සතුටුයි ...කෙනෙක් සතුටු වෙන දිහා බලලා නිහතමානීව සතුට බෙදා ගන්න පුලුවන් කෙනෙක් වෙන්න.මහේෂි අක්කේ ඔයාටත් ඔයාගේ මේ පුංචි කැදැල්ල ටත් සතුට වාසනාව හැමදාමත් ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤✨🥰🥰🥰🥰

  • @nadishadilani
    @nadishadilani5 ай бұрын

    අනේ ඔයා ගොඩාක් සතුටින් .අපිට හරිම සතුටුයි . මාත් ඉන්නෙ ඩුබායි .කොහෙදි හරි හමුවෙයි . ඔයාට බුදුසරණයී

  • @roycearthur8060
    @roycearthur80606 ай бұрын

    Beautiful Sister!. God Blessing, s. 🎉🎊✨️👍💯💝

  • @user-tx7bm9mx1f
    @user-tx7bm9mx1f5 ай бұрын

    Hemadamath adaraya karana niliyak.hemadama sathutin inna bs🙏🙏🙏parissamen ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @delishbalthazar3137
    @delishbalthazar31376 ай бұрын

    Beautiful family god blessings be with you all always 🙏🙏❤❤❤

  • @w.n.werasekarasrilanka2999
    @w.n.werasekarasrilanka29995 ай бұрын

    ඇත්තටම ඔයා ගොඩාක් හොද කෙනෙක් හැමදාම සතුට්න් ඉන්න

  • @anomapriyanka2862
    @anomapriyanka28626 ай бұрын

    මමහරිම ආසම නිලිය ඔයා හරි නියතමානියි ඔයා.❤❤❤❤❤❤❤

  • @ishanik6240
    @ishanik62404 ай бұрын

    ඔයාගෙ හස්බන් ට තියෙන්නෙත් වාසනාවන්ත නමක්. "සම්පත්" ඔයාට තියෙන්නෙත් වාසනාවන්ත නමක්. "මහේෂි" මහේෂි කියන්නෙ "රැජින"ට. ඔයා රැජිනක් වගේම ජීවත් වෙනව දැන් . ඔය රන්ජන් රාමනායක වගේ ගෑනු පෙරේතයො දුරින්ම දුරු කරල දාන්න . පෙර පිනට ලැබුන රූපෙ, පෙර පිනට ලැබුන සැමියා, පෙර පිනට ලැබුන දරුවො, පෙර පිනට ලැබෙන වස්තුව ධනය.. තව තවත් පින් කරන්න මේ ආත්මෙත් මතු මතු ආත්ම වල සතුටින් ජීවත් වෙන්න. ආදරෙයි ❤

  • @isharasandamali-tl4zm
    @isharasandamali-tl4zm6 ай бұрын

    අනේ ලස්සනයි එක 😍 බුදු සරනයි ඔයාලා ට ❤❤❤❤

  • @chanikakulasooriya3303
    @chanikakulasooriya33036 ай бұрын

    Congratulations Akkaaa❤❤❤❤🩺🩺🩺🩺🌹🌹🌹🥇🥇🥇🥳🥳♥️♥️♥️♥️😎😎😎

  • @thooryaedirisinghe8560
    @thooryaedirisinghe85606 ай бұрын

    ජීවිතේ ට හොදම කෙනා හම්බුනාම හැමෝම සතුටෙන් ❤️🥹

  • @Preethika.322
    @Preethika.3226 ай бұрын

    Woowwww ❤❤

  • @user-hw5ub3dl4p
    @user-hw5ub3dl4p5 ай бұрын

    Akki aththatama oyanam mara lucky,aiyya wage kenek labuna ekata❤❤❤❤❤❤❤

  • @nadeeshakool560
    @nadeeshakool5606 ай бұрын

    Looking smart your husband

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree50555 ай бұрын

    Sha lassanai akke❤❤❤❤🎉🎉 mamathenulita hari asai mage donith eya wage budu saranai oyalata thawath wedi wediyen lebenna kiyala prarthana karanawa.

  • @madusamanmali2047
    @madusamanmali20476 ай бұрын

    Harima lassanai.....hemadama sathutin Inna..❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51986 ай бұрын

    Wow harima Lassanai ❤️ wasanawa 🎉🎉🎉🎉Sampath oyata Siya paulatama niduk nirogi suwaya lebewa 🩷🩵👌👌🎉🎉🎉

  • @ND_puppies
    @ND_puppies6 ай бұрын

    Congratulations ❤❤ oyata thawa wadiyen hariyanna oni. 🎉❤

  • @anulabeatrice4070
    @anulabeatrice40706 ай бұрын

    Good.... lucky lady love you God bless you and your family

  • @shyamanelamani3068
    @shyamanelamani30686 ай бұрын

    Wow congratulations ❤

  • @AVAbhii
    @AVAbhii6 ай бұрын

    ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කෙ.සතුටුයි අපිට නැති දෙයක් තව කෙනෙක්ට තියෙනව දැක්කම.ඒක ඔයාගෙ පින.සතුටින් ඉන්න අයියා එක්ක හැමදාම ❤

  • @user-bv4ld7qz2q
    @user-bv4ld7qz2q6 ай бұрын

    Happy happy and grateful and be careful ❤❤

  • @devinigunawardana-ph9tq
    @devinigunawardana-ph9tq6 ай бұрын

    Very nice ❤❤❤

  • @susilaphathiraja4969
    @susilaphathiraja49695 ай бұрын

    අද තමටයි බැල්‍රවෙ හර්ම ආදරනිය මහත්තයෙක් oya හර්ම වාසනාවන්තයි ආදරෙයි හැමදාම❤❤❤❤❤❤

  • @hasinierandi7
    @hasinierandi76 ай бұрын

    Wow❤️❤️ congratulations Darling, සතුටින් ඉන්න හැමදාමත් 🥰

  • @sandhayakanthi8682
    @sandhayakanthi86826 ай бұрын

    මහේශි ඔයා හරිම වාසනාවන්තයි. ඔයාට ඉතාම හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබිලා තියෙනවා. හොඳ දරු පැටව් දෙන්නෙකුත් ලැබිලා තියෙනවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!! තෙරුවන් සරනයි!!!

  • @gayanichampika9842
    @gayanichampika98426 ай бұрын

    Oya godak lassanay. Oya. Ge wasanawae. Apet. Video aka balala. Santhosa una

  • @vikumwanasinghe8314
    @vikumwanasinghe83146 ай бұрын

    Wow soooo pretty 😍

  • @niroshanirosha7659
    @niroshanirosha76595 ай бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @localpowerproduction6348
    @localpowerproduction63485 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mashi2444
    @mashi24446 ай бұрын

    Congratulations darling...❤❤❤❤ ඇත්තටම අයියා ගොඩක් හොදයි අනේ ඇත්තටම ගොඩක් සතුටුයි ❤❤❤❤❤

Келесі