රජයේ රෝහලේ දරු ප්‍රසූතිය සඳහා රෝහලට රැගෙන යා යුතු දෑ ||My hospital bag. || goverment hospital

Тәжірибелік нұсқаулар және стиль

👉baby nepkin,baby taval,baby blanket ගෙදරදීම සාදාගන්නා ආකාරය-
(වීඩියෝ එක බැලීමට නිල් පාට ලින්ක් එක ක්ලික් කරන්න)
• අලුත් උපන් ළදරුවන් සඳහ...
👉 new bron baby shopping,අපේ පුංචි පැටියට ගත්ත අලුත් බඩු-
(වීඩියෝ එක බැලීමට නිල් පාට ලින්ක් එක ක්ලික් කරන්න)
• Newborn baby shopping....
👉හායි යාලුවනේ🙏
♥️My Mithuri secret♥️
youtube channal එකට ඔයාලව සාදරයෙන්
පිළිගන්නවා.
subcribe කරන්න ♥️
like 👍
share 👉
😘facebook page එකට like 👍😘
/ my-mithuri-secret-1027...
මේ වගේ වටිනා වීඩියෝ හැකිතාක් රැගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා

Пікірлер: 306

  • @washuravi
    @washuravi2 жыл бұрын

    Godak hodata kiyala denawa. Adu padu godak hada gaththa. Thanks 💓💓💓

  • @sachindisamitha3172
    @sachindisamitha3172 Жыл бұрын

    බොහෝම ස්තුතියි.බුදු සරණයි .

  • @adeeramax4195
    @adeeramax419510 ай бұрын

    ගොඩාක් වටිනවා බොහොම ස්තුතුයි

  • @sageea563
    @sageea5632 ай бұрын

    ගොඩක් වැදගත් ❤ ස්තූතියි 🙏

  • @thilinierandika7444
    @thilinierandika74442 жыл бұрын

    Thank you . Godak dewal denagatta.

  • @kushanikaushalya6251
    @kushanikaushalya625110 ай бұрын

    Thank you akki ❤❤ my 1st baby .. very important and valuable video

  • @dilubandara6413
    @dilubandara64132 жыл бұрын

    ගොඩාක් වැදගත් මේ විඩියෝ එක..නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා .ගොඩක් ස්තුතියි අක්කී ඔයාට

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Welcome

  • @kasurangasuranga938
    @kasurangasuranga9382 жыл бұрын

    Tanks akki godak watinawa upadas tika

  • @sanduninisansala7146
    @sanduninisansala7146 Жыл бұрын

    Thank you akke.... ඇත්තටම ගොඩක් වටින video එකක්... පිළිවෙළකට පැහැදිලි කලා හැමදේම.

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    thank you මැණික බුදු සරණයි

  • @prasadikrishani769
    @prasadikrishani7692 жыл бұрын

    ගොඩාක් වැදගත් වීඩීයෝ එකක් අක්කියෝ ,,, ගොඩක් ස්තුති ඔයාට ,, මේ දේවල් ගැන දැනුවත් කලාට,,,,,❤️❤️

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @bhagyasenarathne7423
    @bhagyasenarathne7423 Жыл бұрын

    මම දැකපු පැහැදිලිම වීඩියෝ එක. ගොඩක් හොදින් පැහැදිලි කලා. ස්තුතියි.... 💞

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    තැන්කියු නංගී

  • @akshasewwandi5010
    @akshasewwandi5010 Жыл бұрын

    ගොඩාක් වටිනවා❤️😍

  • @damithlakshman9391
    @damithlakshman93912 жыл бұрын

    ගොඩාක් පින් අක්කේ

  • @Siriwardhna
    @Siriwardhna2 жыл бұрын

    harima wedagath. lasanata pahadili karnwa,normal delever ekakta ynwamai kiyla hithune oyage vedio eka dekala.isarahata babage hama dema share karaganna dear❤️

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Aniwaryen nango❤️

  • @rehathilakawansha4045
    @rehathilakawansha40452 жыл бұрын

    Harima piliwelata kiyadunna akke.....godak vidios balauwa...ath hodatama pahdiliwa kiyadunna ....thank you

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Welcome menika

  • @nadeenikeshala7246
    @nadeenikeshala724610 ай бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @chamodiisankha9515
    @chamodiisankha95157 ай бұрын

    ගොඩක් වැදගත් ❤

  • @kanchanakumari6459
    @kanchanakumari645911 ай бұрын

    Thankyou nangi....

  • @amilaisuru2868
    @amilaisuru2868 Жыл бұрын

    Thank you so much

  • @ireshasandamali2463
    @ireshasandamali2463 Жыл бұрын

    Thank you 💜️

  • @pramudiamarakoon
    @pramudiamarakoon2 жыл бұрын

    Godak video baluwa me wage.. ekakinwath hari pahadilikirimak hambunnaha.. meka godak watina video ekak.. bohoma sthuthi..

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @amandasandamini6406
    @amandasandamini6406 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි අක්කා ❤

  • @user-dy8jb8rx4t
    @user-dy8jb8rx4t3 ай бұрын

    Akke kohomada senitary belt eka use kare

  • @harshadilhani2497
    @harshadilhani24972 жыл бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අම්මා❤️

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks

  • @dagaya9981
    @dagaya99812 жыл бұрын

    Vidiyo godak baluwa eth hariyata therune na phadiliwa kiyala denawa thax akka

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks menika

  • @niluekanayaka1705
    @niluekanayaka1705 Жыл бұрын

    Thank you

  • @kasuniprabodhika3587
    @kasuniprabodhika35872 жыл бұрын

    Mn ada thama me vedio eka beluwe..godak pin mn me widiyata hada gannwa..oyata godak sthuthii mis..😊 godak pahadilie...

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @desilvaduminda1055
    @desilvaduminda1055 Жыл бұрын

    Thank you so much akki Oya godaaak hodata pahadili krnw. Mt onama wela thibuna vedio ekk. Kauruth metharam pahadili krnne na.

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    Thanks menika ❤️

  • @udeniiresha6340
    @udeniiresha63402 жыл бұрын

    අක්කේ මට ගොඩක් වටිනවා විඩියෝ එක .මගේ පලවෙනි බබා .බොහොම පින් ඔයට

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Budu saranai menika

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya28582 жыл бұрын

    මට නම් මේ වීඩියෝ එකේ වැදගත් කරුණු ගොඩක් තිබුන කියලා දැනුණා

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks ♥️

  • @Vinuri_biseka96
    @Vinuri_biseka96 Жыл бұрын

    ගොඩක් වීඩීයෝ බැලූවා මෙක තමා තේරෙන්නම කියලා දුන්නේ

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    බොහොම ස්තූතියි

  • @erandikaushalya4606
    @erandikaushalya46062 жыл бұрын

    Thank you...godak watinawa video eka..👍👍❤️❤️🌹🌹

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks ♥️

  • @NayaniDilrukshi-th7su
    @NayaniDilrukshi-th7su7 ай бұрын

    Ane godadak watinawa thank u ❤

  • @sumuduanuradha6795
    @sumuduanuradha679511 ай бұрын

    Thank youuuuuuuuuu akke

  • @wasanarathnayaka7705
    @wasanarathnayaka7705Ай бұрын

    Thank you akki❤️

  • @DuleekaSanjeewani-lr8rr
    @DuleekaSanjeewani-lr8rr Жыл бұрын

    Thank you akki

  • @dimuthusagara6543
    @dimuthusagara654311 ай бұрын

    Godaaaaak pin....

  • @nuwanjayamanna6381
    @nuwanjayamanna63812 жыл бұрын

    බොහොම ස්තුති ගොඩක් වැදගත්

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks

  • @madueranadi
    @madueranadi2 жыл бұрын

    Harima pahadili thanks..

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Welcome

  • @user-jj1ub2zd1r
    @user-jj1ub2zd1r23 күн бұрын

    So good ❤❤❤

  • @sachininiluka9159
    @sachininiluka9159 Жыл бұрын

    Harima wedagath

  • @tharushipabodha3433
    @tharushipabodha3433 Жыл бұрын

    Akke oyage yulee manika wenuwen gatta Badu list eka denna puluwanda hospital ekatai gedara genawamai one okkoma list eka puluwannm danna akke😌

  • @ayurvedicproductsfornetura4328
    @ayurvedicproductsfornetura43282 жыл бұрын

    Thank you akke....godak dewal dena gaththa ❤❤❤

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Welcome

  • @dilinisamarasinghe9771
    @dilinisamarasinghe97712 жыл бұрын

    හොදට කියලා දෙනවා.❤️❤️

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks

  • @NiroSMedia
    @NiroSMedia3 ай бұрын

    තෙරුවන් සරණයි

  • @madhushamadhuwanthi8526
    @madhushamadhuwanthi85262 жыл бұрын

    අක්කි අනේ ඔය ලිස්ට් එක ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකට දාන්නකෝ

  • @ashee-Vlogs
    @ashee-Vlogs Жыл бұрын

    Useful Video. Keep On Support From Colombo You tuber :)

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    Thanq ❤️❤️❤️

  • @anuruddhaherath4735
    @anuruddhaherath47352 жыл бұрын

    Bohoma watina vedio ekak.. Thank u.. Cotton ball walata hoda brand ekak kiyanna puluwanda dear. Me dawas wala flora kohewath ne.

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Brand ekak kiyanna danne menike.mata ape Amma ratin ewapu ekak Man use kale.

  • @udayanganiadhikari8037
    @udayanganiadhikari8037 Жыл бұрын

    පිළිවෙලට කියනවා.ගොඩක් වටින වීඩියෝ එකක්

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    Thanq

  • @siluminianuththara1473
    @siluminianuththara1473 Жыл бұрын

    තැන්කිව් අක්කි ගොඩක් දෙවල් දැන ගත්තා.

  • @dilukamadushanthi3326
    @dilukamadushanthi332611 ай бұрын

    Badu tika hadaganna lesi wenna hamadema pahasuwen kiyala dunna.

  • @ruwanthimangala7590
    @ruwanthimangala75902 жыл бұрын

    Thank you ❤️❤️❤️❤️

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Welcome ❤️

  • @chathurikasubashini7770
    @chathurikasubashini77702 жыл бұрын

    Thanku akki mt diliver ek tynne me november .godk watinwa akki.bs oyt

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    😍😍😍

  • @imashasewwandi7868
    @imashasewwandi78682 жыл бұрын

    Godak ස්තුතියි akke

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Welcome

  • @dilshiekanayaka
    @dilshiekanayaka Жыл бұрын

    ආයෙත් බලනවා වීඩියෝ එක😁😁

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon2 жыл бұрын

    Thanks akki 🌹🙏

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Welcome ❤️

  • @nadeeshafernando9654
    @nadeeshafernando96542 жыл бұрын

    Harima watinawa akke

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks ❤️

  • @lakshinarmada9504
    @lakshinarmada95042 жыл бұрын

    Thank U

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Welcome

  • @thilinisadamali291
    @thilinisadamali291Ай бұрын

    ඉනට බදින පටියක දිග කොච්චරක් වගේද?

  • @SadunKumara-en1kh
    @SadunKumara-en1kh3 ай бұрын

    Wasti nodal yanu monawada

  • @nimeahikasudarshanianisu-ki2nb
    @nimeahikasudarshanianisu-ki2nb Жыл бұрын

    Godaak watina vidiyo 1k.thank you.pigaanak koppayak daganna

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    ♥️♥️

  • @supunbandara6872
    @supunbandara68722 жыл бұрын

    Godak wadagath video akak akke

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks

  • @rusithpujitha5461
    @rusithpujitha54612 жыл бұрын

    Aeththatama me vedio aka godak wedagath una mata thank you. 🙏🙏🙏🙏

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanq 😊

  • @gayannishantha8588
    @gayannishantha85882 жыл бұрын

    Akke mata udeta wamane yanawa ithin reta folic acid peththa thiyana දේවලුත් akkama yanawada danne udeta wamane giyata kamak bedda ithin

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Math godak wane giyaata bog Dr beheth ekak dunna

  • @chathuraishan4593
    @chathuraishan4593 Жыл бұрын

    Kiyak withara giyada akke. Me badu tikata. ගොඩක් පිං අනේ.. 👍👍

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    E dawas wala 25k withara

  • @anmali3839
    @anmali38397 ай бұрын

    පැහැදිලිවම කියල දීල තියෙන එකම වීඩියො එක

  • @sleducationtuber1100
    @sleducationtuber11002 жыл бұрын

    Oyage karunu godak wadagat. Mata kiyanna , delivery eka iwara unata passe api labour room ekata adagena giya cheettei bed jacket ekai maaru karala aluth ewa adinawada..?

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Ow nangi.baba lebunata passe labor room eka ethulenma apita nanna denawa.ita passe adinna Oni.

  • @sleducationtuber1100

    @sleducationtuber1100

    2 жыл бұрын

    @@mymithurisecret godak tnx akka

  • @dinushmalkanthi4173
    @dinushmalkanthi41732 жыл бұрын

    Mata sathi 31 oyaga video eka godak watinwa

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Budu saranai dennama ❤️❤️❤️❤️

  • @sadamalisamarakon6648
    @sadamalisamarakon66482 жыл бұрын

    🖒🖒

  • @dineshanilmini9690
    @dineshanilmini96902 жыл бұрын

    ගොඩක් වැදගත් video එකක් 👍❤

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks

  • @gayannishantha8588
    @gayannishantha85882 жыл бұрын

    Akke leba Room akata yanakota chiththa 2bed jekat 2 geniyanna onine a. 2 kiyanne adagena yana akath akkada neththam athulata 2 ma geniyanna onida

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    kzread.info/dash/bejne/rImClpKvdbDMltI.html

  • @chamaraawanka6713
    @chamaraawanka67132 жыл бұрын

    Godak watina vidiyo ekak

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks

  • @hungrygirl7562
    @hungrygirl7562 Жыл бұрын

    තැන්කිව් අක්කි ගොඩක් දේවල් දැන ගත්තා.. කෝප්පයක් පිගානකුත් අවශ්‍ය වෙනවා අපිට කෑම ගන්න. කිරි දොවලා දෙන්න උනොත් ඒකට හැන්දකුත් ඕනි වෙනවා.. ❤❤

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    කිරි දොවන්න හොස්පිට්ල් එකෙන් silver පොඩි කප් එකක් දෙනවා. ඒවා එයාලා ජීවානුහරණය කරලා දෙන්නේ

  • @harshanakumara3016

    @harshanakumara3016

    Жыл бұрын

    අනේ අක්කේ මට දැන් සති 30 මම බබාට බඩු ගද්දි කිරි බෝතලයක් ගත්තා එක lady කෙනෙක් මට කීවා එහෙම ගන්න හොද නැ කියලා. ඒක ඇත්තද.

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    Ane boti katha nangi.man 2a gaththa

  • @akshasewwandi5010

    @akshasewwandi5010

    Жыл бұрын

    @@harshanakumara3016 මාත් ගත්තා 🙄

  • @nimali6055
    @nimali60552 жыл бұрын

    වටින විඩියෝ එක්ක්

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks

  • @ganindukanishka
    @ganindukanishka Жыл бұрын

    Hoda video ekak

  • @umarumar-iy4id
    @umarumar-iy4id5 ай бұрын

    Kuliyapitiya hospital list denna please

  • @gayannishantha8588
    @gayannishantha85882 жыл бұрын

    Akke mata බිත්තර thambala kanna appiriyai bedala kewoth guna nedda thambala කනවා තරම් ane kiyanna ko akka petiooooo

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Nangi Mata mul masa 3kisima pilihidi deyak kanna beri una.kamak ne puluwan widihakata kanna.

  • @waruniaushadhi6006
    @waruniaushadhi6006 Жыл бұрын

    Thank you so much dear

  • @kanchanakumari6459
    @kanchanakumari645911 ай бұрын

    Baby nappy wata mal pees arunama hoda material ekak kiyannako nangi. Panne redi walata amatharawa

  • @mymithurisecret

    @mymithurisecret

    11 ай бұрын

    lace cotton

  • @ishanu9514
    @ishanu9514 Жыл бұрын

    Akke sathi keyen wageda hospital bag ekata badu ganna oni?

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    මාස 7 වෙද්දී වත් ලෑස්ති කර ගන්න

  • @HashiKavi-el4rk
    @HashiKavi-el4rk2 жыл бұрын

    Thank you akke mama me badu list eka ahaganna kenek nathuwa hitiye.

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Welcome

  • @gayannishantha8588
    @gayannishantha85882 жыл бұрын

    Akke mata නොවැම්බර් mase baba lebenna thiyenne wehi kale wagene nepkin penal adata alana beshshit kochchara oniweida

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Nepi 40k 50k,penal 30k 35k,bed sheet 2.blancut 10k withara, rubber sheet ekak ganna

  • @gayannishantha8588

    @gayannishantha8588

    2 жыл бұрын

    @@mymithurisecret ha akke

  • @gayannishantha8588

    @gayannishantha8588

    2 жыл бұрын

    @@mymithurisecret akke penal redi kiyala illuwama denawada

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Ow

  • @gayannishantha8588
    @gayannishantha85882 жыл бұрын

    Akke petiya genapu dawaswla adata dala thiyana bet shit aka dawS kiyKata serayadda maru karanne chu kakki hewne neththan

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Sathi 2n 2ta wage nangi Manaru kale.chu kakka demmoth am hodanna ona

  • @ureshasandaruwani6822
    @ureshasandaruwani6822 Жыл бұрын

    අක්කගෙ වීඩියෝ එක බලල තමයි මන් බෑග් එක හදාගන්න අවශ්‍ය බඩු ටික ලියා ගත්තෙ....බොහොම ස්තූතියි...ගොඩක් පින්....එ් වගේම මේ බඩු වලින් අක්කට හොස්පිටල් එකේදි අවශ්‍ය උනේ නැති දේවල් ගැනත් වීඩියෝ එකක් කලා නම් වටිනව...❤❤

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    kzread.info/dash/bejne/rImClpKvdbDMltI.html ඒක බලන්න ඕකේ මම කියලා තියෙනවා

  • @vishansudesh306
    @vishansudesh3062 жыл бұрын

    Akki pana inata badina pati thiyenne koi wage shop walada...gos newe.. oya pennuwe pati wagayak...aka tikk kiynnako mata... anika akki mm akki kiyapu widihata thami lasthi kre. Ithin mata list aka hambenna kalin mm lasthi kre... e serama hariytama thibba. Godak watinwa...

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks menika.mama inata badina pati gaththe babalage badu thiyana shop ekakin.famacy walath ethi nangi

  • @dammikasandun9308
    @dammikasandun93082 жыл бұрын

    Akki ane sudu pata bags gaththe kohenda? Ship lock bagda?

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    food city/ Arpico

  • @dammikasandun9308

    @dammikasandun9308

    2 жыл бұрын

    Thx you akki

  • @gayannishantha8588
    @gayannishantha8588 Жыл бұрын

    Akke newathinna yana kotada ape ara uppenna sahathika ahema geniyanne

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    Aniwaryen oni

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika45062 жыл бұрын

    thankyou akke.oya badutika pennala hodin wisthara karapu nisa hodata pehedili.

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks menika

  • @madushapriyadarshika4506

    @madushapriyadarshika4506

    2 жыл бұрын

    👍

  • @nisansalanisa2664
    @nisansalanisa2664 Жыл бұрын

    Sisar karanawanam kalin kiyanawada awasana iscan ekenda kiyanne

  • @mymithurisecret

    @mymithurisecret

    Жыл бұрын

    Kalin kiyanawa.awasana weddi oya inna ththwe uda wensas wennath puluwan

  • @hasanmadusanka9312
    @hasanmadusanka93122 жыл бұрын

    Akke e list eka denne masa kiyenda. Mata dan 5iwarai. Apita tama dunne nani

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Ape Nam clinic masa 4n wage dunna nangi

  • @rowdyboysl3929
    @rowdyboysl39292 жыл бұрын

    paradise tiliz chanal eken thama kiwwe kaha paatin gannepaa kiyala

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Thanks.

  • @gayannishantha8588
    @gayannishantha85882 жыл бұрын

    Akke kunkuma renu. Kiri walatA. Dala bonawa neda babala hambawenna inneddi. Baba hama pehepath wenna kiylA kohenda kunkuma ganna puluwan

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Online thama nangi.man gaththe

  • @gayannishantha8588

    @gayannishantha8588

    2 жыл бұрын

    @@mymithurisecret kiyak ubada akje kochchara denawada

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    @@gayannishantha8588 therun ne nangi

  • @gayannishantha8588

    @gayannishantha8588

    2 жыл бұрын

    @@mymithurisecret kunkuma renu kiyak vithara unada akke kochchara denawada

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Ekdas ganak nangi.mata mathaka ne hariyatama

  • @deepanisamankumari2356
    @deepanisamankumari23562 жыл бұрын

    Godak wedagath akke me video eka. Akke tiulip bag inata badina pati ehema kohinna ganna thiyenne

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Nangi tiulip bag oyata Aluth ewa ona nehe.gedara thiyana honda pirisidu 2k ganna.ziplock bag Man gaththe ආපිකෝ එකෙන්.food city walath thiyanawa. Inata badina pati oya baby item ganna shops wala thiyanawa.ahanna eyalagen

  • @deepanisamankumari2356

    @deepanisamankumari2356

    2 жыл бұрын

    @@mymithurisecret Thanks akke ❤️

  • @gayannishantha8588
    @gayannishantha85882 жыл бұрын

    Akke ship Lok begma onida akke wena mokuth apita awenuwata pawichchi karanna beida pawichchi karada puluwan deyak thiyanam kiyanna ko akke

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Ewanna Oni ne.vinivida Pena ehakata da gaththada apita eke thiyana dewal penawa.ethakota lesi.බ්‍රව්න් පේපර්,ටියුලිප් bag

  • @gayannishantha8588

    @gayannishantha8588

    2 жыл бұрын

    @@mymithurisecret poth walata dana itikola hodaida akke kaware sil karala

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Hodai nangi

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Hodai nangi

  • @gayannishantha8588
    @gayannishantha85882 жыл бұрын

    Akke babagei amma gei athe badina teg akata pati onine babage leba beg akatada dagaththe

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Oyage Hari babage Hari da ganna

  • @gayannishantha8588
    @gayannishantha85882 жыл бұрын

    Akke blenkat kiyanne. Penal kiyanne jathi. 2 da. Benjat faththe monatda penal gaththe monata da

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Blanket babawa othanna.pennal rubber cot sheet eka udata danna.penal walin othannath puluwan

  • @tharushiprasangane4310
    @tharushiprasangane43102 жыл бұрын

    Me serama badu eka bag ahakata dagena giyata kamak nadda,besama idalama

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Aulak ne.piliwelata thuya ganna.oyata hadissiyata ganna pahasu wenna

  • @-kaushi4934
    @-kaushi49342 жыл бұрын

    Akke inata badina pati gaththe pharmacy ekenda. Mokak kiyalada illanna one

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    ඉනට බදින පටියක් කියලා ඉල්ලන්න.

  • @-kaushi4934

    @-kaushi4934

    2 жыл бұрын

    @@mymithurisecret Pharmacy ekenda

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Man gaththe baby shop ekakin

  • @channakasatharuwan7042
    @channakasatharuwan70422 жыл бұрын

    Kapu rethi kiyanne mokakda akke mata thina thiyenne labana mase mata tikak list eka kiyannako akke please

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Man ona okkoma badu oya vedio eke thiyanawa nangi

  • @kanchanachandrasiri7221
    @kanchanachandrasiri72212 жыл бұрын

    Government hospital walata ammatai babatai bags dekak genichchata kamak nadda dr....?

  • @mymithurisecret

    @mymithurisecret

    2 жыл бұрын

    Aulak nehe.man aragena giya

  • @kanchanachandrasiri7221

    @kanchanachandrasiri7221

    2 жыл бұрын

    @@mymithurisecret hari dr

Келесі