No video

My Day Vlog | තවත් ලස්සන දවසක්|Galadari Hotel එකේ high tea buffet එක

#vlog #sinhala #vlogger #dayvlogs #dayinmylife #dayinthelife #food #galadarihotel #hightea

Пікірлер: 76

  • @shashinimethushala7121
    @shashinimethushala7121 Жыл бұрын

    අක්කි ඔයා ගොඩාක් ලස්සනයි...ඔය කතා කරන විදියට මන් ආසයි😢😚❤️

  • @nimhanikavindya4057
    @nimhanikavindya40576 күн бұрын

    ඇත්තටම අක්කි ඔයාගේ වොලොග් මාර ලස්සනයි බොරු පොශ් නෑ ඇත්තම දේ කෙලින්ම කියනවා අනිත් අයගෙ වොලොග් වගේ බොරු බයිලා නෑ ඇත්තටම මම හරිම ආසයි ඔයාගෙ වොලොග් බලන්න 🥰 ආදරෙයි හැමදාම වොලොග් අරම් එන්න අක්කි ♥️

  • @deepikapriyadarshani5682
    @deepikapriyadarshani5682 Жыл бұрын

    Harima lassanai..hamadamath oyawidihata sathutin inna..budusaranai oyala okkotama..parissamin inna

  • @ahkamarasinghe001
    @ahkamarasinghe001 Жыл бұрын

    නංගි මැනික... ඔන්න දැන් තමයි වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ.. අදත් හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා මැනික. පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි♥️ ...හිරූ...

  • @RS_Life

    @RS_Life

    Жыл бұрын

    ekaneee..math beluwa oya neththe ey kiyala ne dawas tike.prissamen inna akke ❤️❤️

  • @sandunimathota3322
    @sandunimathota3322 Жыл бұрын

    Ada video 1 Harima Lassanai Nanga. Oyala Dennata Budu saranai. Hemadama Sathutin parissamin inna.❤️😍❤️

  • @Rochana-tl6un
    @Rochana-tl6un Жыл бұрын

    අක්කයි අයියයි දෙන්නම හැමදාම සතුටින් පරිසෙමින් ඉන්න බුදු සරනයි 🥺💗😍

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Жыл бұрын

    වෙනදා වගේම අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි නංගෝ. ආදරෙයි ❤️💕💞😍😘

  • @sewsew-cv7ih
    @sewsew-cv7ih Жыл бұрын

    Vlog ek lassni akkiyo❤ ...akkth lassni ❤

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 Жыл бұрын

    Lassanai dennatama bs

  • @sachinimadhushika9227
    @sachinimadhushika9227 Жыл бұрын

    Vlog eka maru. Oya lassana wela ❤

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb Жыл бұрын

    Puuduma kemakne ramesta budusaranai kema හිඟයක් nam එන්න epo

  • @erandimadushika7552
    @erandimadushika7552 Жыл бұрын

    අනේ අපිටත් හයි ටී එක ගැන දැනගන්න තව විස්තර ටිකක කියන්නකො...ඔය දෙන්නට ගාන කීයද,දෙන්නෙක් යනවනම්.තව රිසි වේශන් එකක් දාල යන එකද හොද,දාන්න නම්බර් එකක් එහෙම වීඩියෝ එහෙකින්ම ගේන්නකො ඉක්මනටම.අනේ අපිත් යන්න ආසාවෙන් ඉන්නව ඒත් විස්තරයක් මුකුත් නොදැන යන්න බයෙන් ඉන්නෙ

  • @subhanichandima7826
    @subhanichandima7826 Жыл бұрын

    adarei nanga♥️♥️♥️ vlog aka niyamai

  • @kalpanithennakoon8011
    @kalpanithennakoon801111 ай бұрын

    Cream එක ගැන ඇහුවම රිප්ලයි නෑ

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o7 ай бұрын

    Maru akki ❤❤❤

  • @dulaniranasingha8312
    @dulaniranasingha8312 Жыл бұрын

    Oy gdk lassn wela akki♥️😍adreii

  • @sasinilakshani4790
    @sasinilakshani47909 ай бұрын

    💖💖💖💖💖

  • @gayathrikavinda
    @gayathrikavinda Жыл бұрын

    ❤ane maru akkiyo shok

  • @RS_Life

    @RS_Life

    Жыл бұрын

    mn bekuwa oya comment kare neththe ey kiyalath 🥺🥺🥺

  • @gayathrikavinda

    @gayathrikavinda

    Жыл бұрын

    @@RS_Life akane akki... mn akkige video balanna kemathi... me dawas tike busy una akki... nethnam aniwarenma balanawa❤❤❤❤ adarei akki mn oyata harima kemathi 😊😊😊😍😍😍😍 parissamin inna budu saranai 🙏❤🤗

  • @lakshilasewwandi4493
    @lakshilasewwandi4493 Жыл бұрын

    Adth godk lssnaii shashi.. Sudu bolyak wge. 🥰❤️

  • @iroshanilmini7776
    @iroshanilmini777611 ай бұрын

    මට හිතා ගන්න බැරි ඔච්චර කොහොමද කෑවෙ කියලා බඩේ ඉඩ තිබ්බද අප්පා 😂😂😂🤗👍❤️

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb Жыл бұрын

    මුණ hodannnethuwa bonalkota rasai

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 Жыл бұрын

    අනේ අක්කියො price කීයද

  • @erandimadushika7552
    @erandimadushika7552 Жыл бұрын

    පැය කීයක් දෙනවද,ඒ දෙන පැය ගාන ඇතුලත කී සැරයක් යන්න පුලුවන්ද,නැත්නම් අපිට ඕන තරම් බෙදාගන්න පුලුවන්ද,මේ ගැන වෙනමම වීඩියෝ එකක් ගේන්නකො අද හෙටම.

  • @piyumibaggaya3491

    @piyumibaggaya3491

    Жыл бұрын

    Peya 3k thiye.oni tharam kanna puluwan.geniyanna be.

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 Жыл бұрын

    ❤️❤️👍

  • @dewmi1809
    @dewmi1809 Жыл бұрын

    Oya godak lassanai akke❤️ e wagema wasanawanthai akki oya good luck akke❤

  • @dulajshehara9591
    @dulajshehara9591 Жыл бұрын

    Ane akke kiyannako kohomada oya dennatama giya ganam

  • @hasinimishendra5204
    @hasinimishendra5204 Жыл бұрын

    😍🤗❤️

  • @poornikavindya9496
    @poornikavindya9496 Жыл бұрын

    😍❤️

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Жыл бұрын

    I love you too akki😢

  • @nilushadadallage8230
    @nilushadadallage8230 Жыл бұрын

  • @Sadu363
    @Sadu363 Жыл бұрын

    ❤❤❤❤❤

  • @chanakajayawardhna9061
    @chanakajayawardhna9061 Жыл бұрын

    ♥️♥️♥️♥️💃❤️

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy Жыл бұрын

    එකක් නම් මල් නෙවෙයි කෝමාරිකා... 😊

  • @amandameegahakumbura5606
    @amandameegahakumbura5606 Жыл бұрын

    😍

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Жыл бұрын

    ගාන කොහොමද

  • @beautyful_things_in_srilanka
    @beautyful_things_in_srilanka Жыл бұрын

    ❤❤

  • @achinikawshalya5051
    @achinikawshalya5051 Жыл бұрын

    Ane price kiynnko.. Couple ehkt kiyada.. Yaluwo 4 kt vithara kiyada😍

  • @shalikasajani3894
    @shalikasajani3894 Жыл бұрын

    Akki one person kiyd

  • @nethz73
    @nethz73 Жыл бұрын

    Akkiii oyge watch ek kohenda gaththeee

  • @user-pu5ch4tt8p
    @user-pu5ch4tt8p Жыл бұрын

    Price kohomada 😅

  • @pererasewmini5376
    @pererasewmini5376 Жыл бұрын

    ශශී buffet එකේ price කොහොමද දෙන්නටම

  • @nethuswetha2490
    @nethuswetha2490 Жыл бұрын

    අනේ අක්කේ ඔයාගේ ක්‍රීම් ගැන ඇහුවට රිප්ලයි කරන්නෑනේ එයා 😢

  • @manee885
    @manee88511 ай бұрын

    අක්කි ඔයාට whatsapp msgකරන්න බැ නි .. 😔 cream එක ගැන දැනගන්න 😔

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Жыл бұрын

    First comment😘😘😘😘😘 manika❤ super super vlog 👌

  • @RajikaRaju-ej7zz
    @RajikaRaju-ej7zz Жыл бұрын

    ඔයාගෙන් ක්‍රීම් ගන්න මැසේජ් කලාට රිප්ලයි කරන්නෙ නෑනේ😢

  • @isharadayananda2219
    @isharadayananda2219 Жыл бұрын

    Price komada dr....

  • @nilukadamayanthi1516
    @nilukadamayanthi1516 Жыл бұрын

    Thama kreem eka awe nane nangi

  • @savivlogs22
    @savivlogs22 Жыл бұрын

    Price kohomada akke.2person yano mm😊

  • @navindiwinshika562
    @navindiwinshika562 Жыл бұрын

    වීඩියෝ එක ලස්සනයි අක්කී...ගණන් කොහොමද හයි ටී එකෙ??

  • @dulajshehara9591

    @dulajshehara9591

    Жыл бұрын

    Ane kiyannako

  • @chathurangabandara8787
    @chathurangabandara8787 Жыл бұрын

    Price kyd akke

  • @naduninimasha8165
    @naduninimasha8165 Жыл бұрын

    Price khmda dr

  • @HYPER6778
    @HYPER6778 Жыл бұрын

    Price kohomd akki kiynno

  • @tharushipabasara96
    @tharushipabasara96 Жыл бұрын

    Nangi price kmda high tea❤️😘

  • @sanjewarathnayaka3966
    @sanjewarathnayaka3966 Жыл бұрын

    නංගි එක්කෙනෙකුට ගාන කීයද

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 Жыл бұрын

    Oyala dennata gihipu price eka kiynnko nanga

  • @thiliniwathsala3644
    @thiliniwathsala3644 Жыл бұрын

    Keeyada akke ekkenekta gana

  • @nadeekadilrukshi4717
    @nadeekadilrukshi4717 Жыл бұрын

    Maths karanna class giye koheda kagawatada apith oyalage paththe

  • @RS_Life

    @RS_Life

    Жыл бұрын

    Pure -ajith jagoda sir Chemistry -anishka idunil sir Applied-janaka sir galle Physic-chamara suranga sir

  • @chalanichalani7856
    @chalanichalani7856 Жыл бұрын

    price ahma kohomad ??

  • @SachiniDilanka96
    @SachiniDilanka96 Жыл бұрын

    Udeta kada beela wage kiyanne kola kada walata nemei lunu kada walata...

  • @isuriamarasinghe4767

    @isuriamarasinghe4767

    Жыл бұрын

    එහෙමද.මම නම් දන්නෙ කොළ කැඳ කියලා.ලුණු කැඳ වලින් එහෙම පණ නැති ගතියක් එන් නෑනේ.කොළ කැඳ බීවම රුධිරයේ සීනි මට්ටම කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා.එතකොටනෙ පණ නැත්තෙ.😊ඒකයි හකුරු කෑල්ලක් එකක් බොන්න කියන්නෙ.

  • @SachiniDilanka96

    @SachiniDilanka96

    Жыл бұрын

    @@isuriamarasinghe4767 Ahh ehemada mama ochchara deyak danagena hitiye na...thanks darling ♥️

  • @geethanjalijayasekara6822
    @geethanjalijayasekara6822 Жыл бұрын

    Price kohamda nangi

  • @ShashikaSeumini-qf5xl

    @ShashikaSeumini-qf5xl

    Жыл бұрын

    Price khomada

  • @sajini9807
    @sajini9807 Жыл бұрын

    akki price kohomda

  • @user-wt1wq7vp2f

    @user-wt1wq7vp2f

    4 ай бұрын

    Kiyada akke price

  • @kanchanachathurangani8147
    @kanchanachathurangani8147 Жыл бұрын

    Bada ilastik da

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 Жыл бұрын

    Etiquette 😒

  • @user-pu5ch4tt8p
    @user-pu5ch4tt8p Жыл бұрын

    Kohomada nagi ekata yanne apita number eksk dannako

  • @thimoshamalindika3660
    @thimoshamalindika3660 Жыл бұрын

    ♥️

  • @prasadibhagya648
    @prasadibhagya648 Жыл бұрын

    Price komd akki kiynnko

Келесі