My birthday Celebration at Home after along time

Тәжірибелік нұсқаулар және стиль

My Facebook Page for Food, Home, Kitchen and Pregnancy updates / slcuisines
My Facebook Page for Business ( for buy kitchen items in Srilanka ) / slcuisinesproducts
My Instagram Account / slcuisines

Пікірлер: 298

  • @rusiriwardhana8171
    @rusiriwardhana81712 жыл бұрын

    අනේ පින්වන්‍ත තාත්තා කෙනෙක්.. අහින්සක..🥺 දුක් මහන්සි වෙලා දරුවන් හදලා ඔයාලව ඔහොම දකිනකොට අහින්සකව සතුටු වෙන්වා ඇති. තාත්තලා ජීවිතේ හැමදේම කලත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන අය නෙවෙයිනේ 🥺 💓💓

  • @yulia9589

    @yulia9589

    2 жыл бұрын

    matath okama hituna. harima pinwantha demawpiyo depalak..

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @maheshadilrukshi1107
    @maheshadilrukshi11072 жыл бұрын

    තාත්තටනම් ගොඩක් අදරේ හිතුනා...හරිම අහිංසක පාටයි....😘😘❤️ හැමෝටම බුදු සරණයි .....සුභම සුභ උපන් දිනයක් වේවා අක්කියෝ............❤️❤️❤️❤️

  • @nikininaduni2710
    @nikininaduni27102 жыл бұрын

    සතුටින් සිනහවෙන් නිතරම කල් ගෙවන... සිතන පතන හැමදේමත් ඉශ්ට වෙන... පින්වත් දරු පැටියෙකු මෙලොවට ලගා වෙන... සුභ උපන් දිනක් වේවා අක්කි ජය උදා වෙන.... නීරෝගීමත් සුභ උපන් දිනක් අක්කී..අක්කිගේ අම්මටයි තාත්තටයිත් දීර්ගායුශ ලැබේවා...🙏😍😍😍😍😍

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe10702 жыл бұрын

    සූබම සුබ උපන්දිනයක් වේවා ඒවගේම නිරෝගී දරුවකු ඔයාට ලැබේවා කියලා අවංක සිතින් ප්‍රාර්ථනා කරනවා

  • @samjewellery3336
    @samjewellery33362 жыл бұрын

    Happy birthday, nice food, nice video.god bless this parents.

  • @shanikaranasingha4295
    @shanikaranasingha42952 жыл бұрын

    Happy birthday .....Budusaranai oyatai babatai dennatama

  • @nilminithennakoonudurawana6931
    @nilminithennakoonudurawana69312 жыл бұрын

    සුබ උපන්දිනයක් වේවා අක්කී...

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    නංගා මැණික ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා..💐 තාත්තාව දැක්කා ම සතුටු හිතුනා..බුද්ධ පූජාව තියපු විදිය.. අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගී දීර්ඝා යූ ලැබේවා..🙏❤️ හරිම ලස්සනයි හැමදේම..ගොඩක් ආසාවෙන් බලන් හිටියා ඔයා කෑම හදන විදිය.. චිකන් curry එකේ පාට හරිම ලස්සනයි නංගා..🔥 ප්‍රාර්ථනා කරනවා ඔයාට පින්වන්ත නිරෝගී ලස්සන චූටි පැටියෙක් ලැබේවා කියලා නංගි.. බුදු සරණයි..🙏❤️🤗 සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා ඔයාටයි දරුවටයි..🙏❤️

  • @dulanjaniwickramasinghe5315
    @dulanjaniwickramasinghe53152 жыл бұрын

    සුබ උපන් දිනයක් වේවා අක්කේ,නිදුක් නීරෝගී වාසනාන්ත දරුපැටියෙක් ලැබේවා !!😘😘

  • @anjula9110
    @anjula91102 жыл бұрын

    It is pure..strangely I felt calm and happy seeing this video. Bless your beautiful family ♥️

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @nimeshanimesha7606
    @nimeshanimesha76062 жыл бұрын

    Happy birthday akka 🎂😘akkage voice eka harima lassanai 😘😘akkatath babatath jesu pihitai 😊 parisamin inna 😘

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much නංගියෝ 😘

  • @shakilamalki8510
    @shakilamalki85102 жыл бұрын

    දූලට තාත්තලා ආදරෙයි...මගේත් එහෙමයි.මම.පනටත් වඩා එයාට ආදරෙයි.

  • @nayotalagala
    @nayotalagala2 жыл бұрын

    Happy birthday darling stay blessed .. love watching your videos 💗💗💗💗

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara61352 жыл бұрын

    Many Happy returns of the day Nangi.udenma baluwe me vidio eka..bs

  • @devikawitharana9072
    @devikawitharana90722 жыл бұрын

    ලංකාවට ගිහින් එහෙ වටපිටාවත් ලස්සන කරමින් ඉන්නවා නේද 🤗හරිම ෂෝක් ❤️ සියලු බලාපොරොත්තු සපිරෙන නිදුක් නීරෝගි සුවය පිරි සුභ උපන් දිනයක් වේවා !!

  • @gimhaniharshani8317
    @gimhaniharshani83172 жыл бұрын

    Happy birth day akkiyooo,laga pathaka hitiya num kama tikak uyala denawa akki,asai denna

  • @vishamith8665
    @vishamith86652 жыл бұрын

    Happy birthday Sakura , ඔයාටත් ලැබෙන්න ඉන්න පැටියටත් තුරුණුවන්ගේ පිහිටයි,පත්තිනි මෑණියන්ගේ පිහිටය.ඇත්තටම බොරු posh නැතිනිසා හැමදාමත් ආසාවෙන් මේ videos බලනව.එලියෙ කුස්සියෙ උයද්දි උනත් සාමාන්‍ය සරල විදියටම video එක දාල තිබුන නිසා අපෙ පොඩිකාලෙ මතක් උනා.ස්තුතියි ඔයාට. 🙏🙏🙏

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya45552 жыл бұрын

    ගොඩක් ලස්සනයි ,,සුභ උපන් දිනයක් වේවා !! පරිස්සමින් ජේසු පිහිටයි !!🙏❤❤😘

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi79532 жыл бұрын

    Aneee.....congratulations akkee....nirogi lassana babek lebenna kiyala parthana kranwa

  • @sonalifernando505
    @sonalifernando5052 жыл бұрын

    Watching your videos make my dopamine level up 🥰 bless you and your little one 🙂

  • @ashi9829
    @ashi98292 жыл бұрын

    Happy birthday Sakura Budusaranai

  • @gangakumari2253
    @gangakumari22532 жыл бұрын

    නිදුක් නිරෝගී සුවය සතුට වාසනාව දියුණුව යහපත සැලසෙන සුභම සුභ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි සත් පත්තිණි මෑණියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏🙏

  • @taniyadissanayake8178
    @taniyadissanayake81782 жыл бұрын

    sakura , oyage thattha harima ahinsakai aneeey. mang eyata gidak kemathiii.. shook bday celebration 1.❤

  • @DL12323
    @DL123235 ай бұрын

    😊😇❤️ හරිම පින්වන්ත තාත්තෙක් ඔයාට ඉන්නෙ😊

  • @gangakuruwita7728
    @gangakuruwita77282 жыл бұрын

    බොහොම ලස්සනයි ගොඩක් පින්වත් අය දෙමව්ව්පියන් සුබ උපන්දිනයක් වේවා

  • @dushanthijailabdeen4944
    @dushanthijailabdeen49442 жыл бұрын

    Love you akki godakkk sathutin inna oneee 🥰🥰 happy birthday 🥳😇🎂🎂

  • @Sehandu2006
    @Sehandu20062 жыл бұрын

    Happy birthday dr.oyata wasana wantha දරුවෙක් ලැබේවා .

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @chathurikajayangani4295
    @chathurikajayangani42952 жыл бұрын

    Happy Birtday sakuu akkeee.... ❤️❤️ oytaa wasanawantha suba anagathayak.... patiyai oyai පරිස්සමෙන් inna... 😘😍

  • @englishwithmisschami
    @englishwithmisschami2 жыл бұрын

    Happy level up ..akki...නීරෝගී දරු සම්පතක් ලැබේවා 🙏🙏👪

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe19982 жыл бұрын

    Happy birthday sakuuu duwa oyata neroge lassana jevethayak labewa ❤❤God bless you and family

  • @niroshasanjeewani3319
    @niroshasanjeewani33192 жыл бұрын

    Ane thaththa adare hithenawa mage appachchi mathak wenawa oyala hemoma harima charm akki parissamin inna bs ආදරෙයි 😘

  • @ikmunasinghemunasinghe8713
    @ikmunasinghemunasinghe87132 жыл бұрын

    Happy Birthday .🎀🎀 පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි .

  • @indikaperera2200
    @indikaperera22002 жыл бұрын

    Happy birthday Sakura 🎁 Nice video 👍

  • @yulia9589
    @yulia95892 жыл бұрын

    so beautiful!! Its such a blessing to be around your family. wish you all the best darling girl!

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @lakmalimanamendra6999
    @lakmalimanamendra69992 жыл бұрын

    Happy birthday nangiyo..... Budusaranai patiyatath.

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much අක්කේ 😘

  • @imeshidilrangi6549
    @imeshidilrangi65492 жыл бұрын

    Ane .....mn dan video eka dakke. Happy birthday akki. Parissamin sathutin inna budusaranai

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much kella 🥰

  • @dineshadilrukshi8474
    @dineshadilrukshi84742 жыл бұрын

    Happy birth day and congratulations for your pregnancy.. 🎂❤️ theruwan saranai.... parissamin inna...

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 жыл бұрын

    Wish you a very happy birthday .have a good day .

  • @nadeeshapriyangani.2942
    @nadeeshapriyangani.29422 жыл бұрын

    Harima simple family ekk.godak adarei oyalata wish your happy birthday akkiyo.

  • @harshiifernando7652
    @harshiifernando76522 жыл бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කා ..😍😍😍😍😍😍😍

  • @dinithikarannagoda6115
    @dinithikarannagoda61152 жыл бұрын

    Thaththyha shooi akka...........happy birthday akke

  • @dildill2245
    @dildill22452 жыл бұрын

    Happy birthday akki...❤️❤️❤️ chuti menikath prissmen inna

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏 nangi

  • @niwanthiniwa5875
    @niwanthiniwa58752 жыл бұрын

    සුබ උපන්දිනයක් වේවා,නිදුක් නිරෝගී වේවා.බබායි අම්මායි.

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @chamilaperera3162
    @chamilaperera31622 жыл бұрын

    Happy Belated Birthday To You ...Sister ..🎂

  • @shalanidilhara7738
    @shalanidilhara77382 жыл бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කෙ.....! ❤️😍 ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ විශේෂ දවසේ.. 🙏🥰. බුදුසරණයි

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    බොහෝම පින් ඒ ආශීර්වාදයට 🙏🏻 මේ මොහොතේ ඒක මට ගොඩක් වටිනවා ❤️

  • @Rajiv999ish
    @Rajiv999ish2 жыл бұрын

    Happy belated birthday wishes Sakura, you have a lovely family. What a blessing

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @chathurabhaviejayathilake8128
    @chathurabhaviejayathilake81282 жыл бұрын

    Belated Happy B'day Akka Happy to see your loving family ❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani24372 жыл бұрын

    Theruwan saranai!! Subama suba upan dinak, niduk nirogi bawa labewa.ayeth oyage vidios balanna gaththe, Italiyata awata passe.. Suba pathum, hadawathinma.. ❤️💐🎉🎂🎊👏👏👏

  • @chamilacrishanthi6564
    @chamilacrishanthi65642 жыл бұрын

    Wish you a happy birthday duwa 💕💐🎂✨🌧🌧🌧🌧🌧💕💐God always with you!!

  • @chenumimeepali5918
    @chenumimeepali59182 жыл бұрын

    සුභ උපන් දිනයක් වේවා නංගි!! නීරෝගී දරු සම්පතක් ලැබේවා !

  • @nethuherath5439
    @nethuherath54392 жыл бұрын

    Happy birthday akke.හරිම ලස්සනයි .ආස හිතුනා හැම දෙකටම.සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much kella 🥰

  • @priyankalalini1818
    @priyankalalini18182 жыл бұрын

    happy birthday ❤️🌹

  • @blissofcolors1077
    @blissofcolors10772 жыл бұрын

    Happy birthday akki..have a great year ahead💕

  • @nadeshalakmali9699
    @nadeshalakmali96992 жыл бұрын

    Wish u many happy returns of the day....💐💐💐💖💖💖

  • @worldofachi
    @worldofachi2 жыл бұрын

    Akki my favorite 😍 is your Appachchi 💕happy birthday akki

  • @ireshadilhani4021
    @ireshadilhani40212 жыл бұрын

    Happy birthday Sakura kella🎂💐🎁💗😘

  • @manorimadhushika2899
    @manorimadhushika28992 жыл бұрын

    Happy birthday akke.sathutin inna hemadama.

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much නංගියෝ 😘

  • @shafhaudayar3115
    @shafhaudayar31152 жыл бұрын

    Happy birthday stay blessed ❤

  • @soogi2688
    @soogi26882 жыл бұрын

    Happy belated birthday akki .stay safe & happy ❤️

  • @sheharapeiris2449
    @sheharapeiris24492 жыл бұрын

    සිතන පතන හැමදේම සාර්ථක වෙලා ඔයාටයි ඔයාගෙ පවුලෙ ඔක්කොටමයි චූටි පැටියටයි නිදුක් නීරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤️❤️

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @sachinisachini3922
    @sachinisachini39222 жыл бұрын

    Suba upandinYak wewa akke. Kiri bath eka dakiddi nam kannath hi thuna parissamen inna adarei

  • @cithraranasinghe2330
    @cithraranasinghe23302 жыл бұрын

    ෂා නියමයිනේ !!Happy birthday to you 🎂 😘

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @kkbas6301
    @kkbas63012 жыл бұрын

    අනේ අක්කි ඔයාගෙ තාත්තාට ආදරේ හිතුනා.. ♥️ හරිම පින්වන්ත තාත්තා කෙනෙක්.. ඒ වගේම ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා..🙏

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @sulakshanapradeep5341
    @sulakshanapradeep53412 жыл бұрын

    Wish you a happy birthday to you akka god bless you 💐🎂🎊❤️💐

  • @milafernando.
    @milafernando.2 жыл бұрын

    Happy birthday ❤️👍

  • @nimeshalakmali2189
    @nimeshalakmali21892 жыл бұрын

    Happy birthday akki. Petiyath ekka parissamin Inna. Theruwan saranai 🙏🙏🙏

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @tharushisandyani
    @tharushisandyani2 жыл бұрын

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා .බුදු සරණයි 🥞🥞 .aunty

  • @hashiniweligamage8949
    @hashiniweligamage89492 жыл бұрын

    බුදුසරණයි අක්කේ! ♥️♥️♥️

  • @nutmegginger9567
    @nutmegginger95672 жыл бұрын

    Ane harima ahinsaka appachchi knk ❤️

  • @ashaudulani6890
    @ashaudulani68902 жыл бұрын

    Happy birthday nangi ❤parisamen ina .god bless you 👭

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @thanujathanuja7594
    @thanujathanuja75942 жыл бұрын

    සුබ උපන්දිනයක් නංගි ජේසු පිහිටයි

  • @sumuduharshani1459
    @sumuduharshani14592 жыл бұрын

    Subama suba upandinayak oyata. Niduk Nairogi daru sampath labewa.

  • @anupama964
    @anupama9642 жыл бұрын

    Happy birthday saku nangi ❤️

  • @sakunthalanawarathna2018
    @sakunthalanawarathna20182 жыл бұрын

    Oya harima sarala kenek akki.paressamen inna.teruwansaranai

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani92132 жыл бұрын

    Happy birthday to you lovely 🥰

  • @piumisathsarani8936
    @piumisathsarani89362 жыл бұрын

    Happy birthday to you!!!

  • @imalkadilshani9628
    @imalkadilshani96282 жыл бұрын

    ,happy birthday sakura.... Stay safe and blessed

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @peshalaindeewari6505
    @peshalaindeewari65052 жыл бұрын

    බුදු සරණයි අක්කා..❤️❤️

  • @avishnafernando3065
    @avishnafernando30652 жыл бұрын

    Oya nm puduma hitha hoda lassana akki knk mge akkioo ... hriiimm wasanawanthai oya ... mn oyaw dakalath thyenne me vdo walinmai .. aduranneth na .. ath mn oyage vdo walat puduma tharan asai .. oya kyan dewal ekk .. oya inn asai kyana widiyath ekk mt hithenwa mth oya wage kyala .. aneee mn oyat hrim adarei .. oya hamdama ohom sathuutin inn oni... mn jesugen ak illanawa.. oyatai aiyatai .. chuuutiii patiyatai .. jesu pihiten hamdam sathuuutinm sathuutin inn labenn oni.... parissmin inn .. akkiiooo 😘😘😘😘😘

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Ane Thank you so much kella 🥰

  • @EVERYTHINGKAVISH
    @EVERYTHINGKAVISH2 жыл бұрын

    Happy birthday saku

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani21652 жыл бұрын

    Video eka dekke passe akke...HAPPY birthday akki

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @kumuduniyapa445
    @kumuduniyapa4452 жыл бұрын

    Happy birthday sakura

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya12512 жыл бұрын

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ...!!! ලබන සැරේ චූටි පැටියා එක්කම සමරන්න පුළුවන් 🎈🎊️🎁🎂💓💖🎉️🥰

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Ammo ow 😬😬😬

  • @sandarekakularathna6114
    @sandarekakularathna61142 жыл бұрын

    Happy birthday akki❤❤❤❤❤

  • @dewmiimasha7522
    @dewmiimasha75222 жыл бұрын

    Happy birthday🎂

  • @nirmanirajakaruna5084
    @nirmanirajakaruna50842 жыл бұрын

    Happy birthday akki 😘😘😘

  • @cookiemanookie7173
    @cookiemanookie71732 жыл бұрын

    Happy belated Birthday duwa!!!! U look a lucky, lovable character. Stay safe and god bless you!!

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏 aunty

  • @shakilamalki8510

    @shakilamalki8510

    2 жыл бұрын

    @@sakurarodrigo අක්කි ඇයි හැමවෙලේම watch එක දාගෙන ඉන්නේ පැංචෝ

  • @warunikrishanthi3579
    @warunikrishanthi35792 жыл бұрын

    Happy birthday dear 🎂🎂

  • @kalanichandrasoma8886
    @kalanichandrasoma88862 жыл бұрын

    Happy birthday sakura 🎁🎂 you're looking sooo sweet... God bless you... stay safe and happy. .....

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @rashmiwijebandara4337
    @rashmiwijebandara43372 жыл бұрын

    Happy birthday akke...akkai babai dennma parissmin ❤️❤️

  • @shanalisewwandi3656
    @shanalisewwandi36562 жыл бұрын

    Happy birthday akka

  • @buddhikakariyawasam4249
    @buddhikakariyawasam42492 жыл бұрын

    Happy birthday to you sakura.❤❤❤

  • @supuniweerasinghe7361
    @supuniweerasinghe73612 жыл бұрын

    Happy birthday Saku...💜😍

  • @kumuduaponsu5156
    @kumuduaponsu51562 жыл бұрын

    Happy b.day !! Theruwan saranai .

  • @wellwisher1755
    @wellwisher17552 жыл бұрын

    Stay Blessed always ❤️ Sakura ❤️.you have well deserved for all the Blessings as your are a beautiful soul.

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @prasadikaherath8712
    @prasadikaherath87122 жыл бұрын

    Happy Birth day birth day wennada mamm akki umma mata ape gedara aya mathak una hari senehebara family ekkak budu sarannai parissamen inna 😘

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much 🙏

  • @nilminisalwathura3504
    @nilminisalwathura35042 жыл бұрын

    සුභ උපන්දිනයක් වේවා නන්ගි ,තෙරුවන් සරනයි !

  • @sakurarodrigo

    @sakurarodrigo

    2 жыл бұрын

    Thank you so much අක්කේ 😘

  • @thilinitiuti5472
    @thilinitiuti54722 жыл бұрын

    Many happy returns of the day darling ❤❤❤❤

  • @rukshavanidissanayake2391
    @rukshavanidissanayake23912 жыл бұрын

    Happy birthday dear

  • @arawindijayawardana8250
    @arawindijayawardana82502 жыл бұрын

    Happy birthday....! Menika 🎂🍰🥳🎈🎉🎊💐💕🎁🌹❤️❤️❤️😘😘😘😘 Teruwan saranai....! Parissamin inna

Келесі