Must know Useful 8 Auto Features in vehicles. මේ ගැන දැනගෙන හිටියද ? pro tips by MRJ inspire

Автокөліктер мен көлік құралдары

Hidden Auto features in Cars you should know. These features are very useful and must be used by every drivers.
Correction . I have mentioned as 5 tips. but it should be 6 Auto features and another two tips.
MORE : අන්තිමට කියපු ටිප්ස් 2කට මෙහෙමත් පුලුව්න්
1. ඔයාලට මිරර් එක හදාගන්න බටන් දෙක ඔබාගෙන නොහිට එක වතාවක් press කලත් ඇති
2. Reverse එකට දාද්දී මිරර් දෙකම අපිට කැමති විදියට වෙන වෙනම හදාගන්න ත් පුලුවන්. සහ එහෙම ඕන නෑ වගේ නම් power mirror Direction එක L හරි R හරි නොදා මැද එකේ දාලා තියන්න.එතකොට adjust නොවී තියෙනව..
00:50 Auto power shutters
01:55 Auto headlights
02:45 Auto Wipers
03:25 Auto Air conditioners
04:05 Auto break hold
05:00 Auto dim lights
06:28 Auto Fold and unfold, How set auto retract mirror
08:00 How to adjust side mirror while reversing
Facebook : / mrjinspire
Instagram : / mrj_inspire
email : mrjinspire at gmail dot com
#MRJ #Cars
Brand collaboration accepted without harming viewing experience of my audience
contact me in fb or send me an email.
Further you may support to the channel to do more valuble videos in future as well.
Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
www.paypal.com/donate/?hosted... or use this Patreon Link
/ mrjinspire Visit
www.mrjspace.com
#mrjspace

Пікірлер: 710

  • @MRJInspire
    @MRJInspire3 жыл бұрын

    MORE : අන්තිමට කියපු ටිප්ස් 2කට මෙහෙමත් පුලුව්න් 1. ඔයාලට මිරර් එක හදාගන්න බටන් දෙක ඔබාගෙන නොහිට එක වතාවක් press කලත් ඇති 2. Reverse එකට දාද්දී මිරර් දෙකම අපිට කැමති විදියට වෙන වෙනම හදාගන්න ත් පුලුවන්. සහ එහෙම ඕන නෑ වගේ නම් power mirror Direction එක L හරි R හරි නොදා මැද එකේ දාලා තියන්න.එතකොට adjust නොවී තියෙනව..

  • @tharangaranaweera4453

    @tharangaranaweera4453

    3 жыл бұрын

    Thanks

  • @lasithakelum342

    @lasithakelum342

    3 жыл бұрын

    Thanks sir

  • @proposalmarry7788

    @proposalmarry7788

    3 жыл бұрын

    please review about subaru xv

  • @lakindurashmitha

    @lakindurashmitha

    3 жыл бұрын

    අයියේ ඔයාට සුබම සුබ නිදුක් නිරෝගි නව වසරක් වේවා.අයියේ ඔයාට පුළුවන් නම් මටත් ලක්ශ 30ත් 40ත් අතර ජපන් වාහනයක් හොයලා දෙන්න කෝ

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    @@lakindurashmitha eka tama amruma malli.. poddk newspapers, websites, FB group wala balnna ..

  • @Anuuboy
    @Anuuboy3 жыл бұрын

    වාහනයක් නෑ, ඒත් අයියගේ videos බලනවා, ඉගන ගන්න දේවල් තියෙනවා ❤️❤️

  • @sisirakumara9146

    @sisirakumara9146

    Жыл бұрын

    mn wagamai oyath

  • @supundanushka6874

    @supundanushka6874

    Жыл бұрын

    🖐

  • @pathumdilshan9175

    @pathumdilshan9175

    Жыл бұрын

    Tank you very much ayye

  • @dinethmadhushan4841

    @dinethmadhushan4841

    Жыл бұрын

    මාත් ❤

  • @nnocaccounting5458

    @nnocaccounting5458

    Жыл бұрын

    උබ ලගදීම ගන්නවා එකක්

  • @prasannapradeep2438
    @prasannapradeep24383 жыл бұрын

    කාර් එක අරන් වසර එකහමාරකට පස්සෙයි දැන ගත්තේ මේකෙත් auto lights තියනවා කියලා ස්තූති. තෙරුවන් සරණයි !!!!

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    ඒ කියන්නේ මගෙ උත්සාහය සාර්ථක උනා.. 🤗

  • @jayanthasunil8768

    @jayanthasunil8768

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @jagathsumanasekara9910

    @jagathsumanasekara9910

    2 жыл бұрын

    @@MRJInspire ow

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS3 жыл бұрын

    වැදගත් 👌 Thanks MRJ inspire 👍

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish72213 жыл бұрын

    ලංකාවේ හොදම vehicle reviewer 🙏 ඉගෙන ගන්න එකේ වටිනාකම🙏❤️

  • @imashavidanage
    @imashavidanage3 жыл бұрын

    වාහනයක් ගත්තු කාලෙක මට සෑහෙන වැදගත් වෙයි මේ දේවල්..

  • @pathumtharaka9502
    @pathumtharaka95023 жыл бұрын

    නිහතමානීව ලස්සනට hodata dan nathi ayatath තේරුම් ganna පුළුවන් විදියට review eka සුපිරි yata තියනවා .🔥🔥❤ ජය වේවා aiye 💪🤜🤟

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    ස්තූතියි මල්ලී

  • @premasiriarampaththa476
    @premasiriarampaththa4763 жыл бұрын

    2004 ඉඳලා වාහන පාවිච්චි කරාට දැන් තමයි Auto Mirrors Rivers mod සහ Auto wiper දැන ගත්තෙ . ගොඩාක් ස්තුතියි MRJ.

  • @easterninnovationscars999
    @easterninnovationscars9993 жыл бұрын

    මල්ලි auto power shutter එනකොට ඔය ස්විච් එක ස්ටෙප් දෙකකට තියෙන්නේ. පහලට යවන්න අවශ්‍යව ඇත්නම් පලවෙනි කොටස තුල අවාශ්‍ය පරිදි සකසා ගත හැකි අතර දෙවන කොටසට යන පරිදි press කල විට auto ම වැඩකරනවා තත්පර ගානක් අල්ලන් ඉන්න අවාශ්‍ය නැහැ.- Eastern Innovation Cars -

  • @shiranibrahim571
    @shiranibrahim5713 жыл бұрын

    ගොඩක් වටිනා ටිප්ස් ටිකක්. සමහර ඒවා ගැන දැනන් හිටියේ නැහැ. වෙනද වගේම ලස්සනට කියලා දුන්න. බොහොම ස්තුතියි. M R J ❤️. සුභ අලුත් අවුරුද්දක් වේවා...

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka37783 жыл бұрын

    ගොඩාක් වටිනා video එකක් thank you 👍👍

  • @h.a.shiromi7347
    @h.a.shiromi7347 Жыл бұрын

    Thank you harima වැදගත් දේ දැනගත්ත ජේසු පිහිටයි

  • @rasikailleperuma3812
    @rasikailleperuma38123 жыл бұрын

    ගොඩාක් වටින tips ටිකක් මල්ලි.... ස්තුතියි ඔයාට මේ වගේ කරුණු අපිට කියා දුන්නාට... ඔයාටත් ලැබූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @dhanushkaranasingha4753
    @dhanushkaranasingha47533 жыл бұрын

    නියමයි......👌👌👌👌අන්තිමට කියලා දුන්න 2කන්ම් සුපිරි. Wagon R FZ එකේ මැනුවල් එකේ තියෙනවා එක කරන විදිහ නමුත් කලට හරි ගියේ නෑ...

  • @chaturaeriyagama7621
    @chaturaeriyagama76213 ай бұрын

    Aththtm aiya, oyge video godk watinwa❤ Igenagnna godk dewal thiynwa. Mn welwk set wechcha hema welawem aiyge video blnw.

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera12643 жыл бұрын

    A very valuable video... Learned about lot of things.... Love the way you explain things.... 👍🏻👍🏻👍🏻

  • @hasindubandara
    @hasindubandara3 жыл бұрын

    Anthima tips deka danne ada !!! Thank you mrj ❤ Happy new year !

  • @nonismanel2241
    @nonismanel22413 жыл бұрын

    ගොඩක් වටිනවා .ස්තුතියි .🚔🚘🚗🚓🚔🚘🚗🚓

  • @dilanalagoda
    @dilanalagoda3 жыл бұрын

    Perfect tips Thank you very much for sharing your knowledge

  • @rexshonfrancis3897
    @rexshonfrancis38973 жыл бұрын

    Learnt about final 2 Auto Functions! Great

  • @tikiribanda5475
    @tikiribanda54753 жыл бұрын

    Happy new year ayya.great job.theruwan saranai.jaya wewa....

  • @amilalalantha1643
    @amilalalantha16432 жыл бұрын

    Aethtma godak watimwa kiyala dipuwa..budusaranai..

  • @hansakakumarasekara3725
    @hansakakumarasekara37253 жыл бұрын

    Comprehensive presentataion. Appreciate a lot.....

  • @sunethwijesinghe5724
    @sunethwijesinghe5724 Жыл бұрын

    තෙරුවන් සරණයි ගොඩක් හොද වැඩසටහන්.ඉදිරිපත් කරන ඔබතුමාට බොහොම පින්. ජයවේවා

  • @sajithdhananjaya7342
    @sajithdhananjaya73423 жыл бұрын

    නියමයි අයියෙ...ලස්සනට කියල දෙනවා....,, Mazda3 වල මේ වගේ හිඩ්න් ෆීචර්ස් තියනවද....

  • @jayanthaherath6569
    @jayanthaherath65696 ай бұрын

    ඉතාම වැදගත්...ස්තුතියි .

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri49463 жыл бұрын

    ගොඩක්ම වටිනවා ...ස්තුති ...

  • @avidu__iran
    @avidu__iran3 жыл бұрын

    ගොඩක් වටිනවා අයියේ ඔයා කරන විඩියෝ👍❤️

  • @asangawijesinghe1920
    @asangawijesinghe19203 жыл бұрын

    Thank you 😊 Very useful, the pro tips

  • @geekysl5464
    @geekysl54642 жыл бұрын

    Thanks MRJ, reverse mirror settings came handy 😃

  • @o.m.b.thoradeniya7871
    @o.m.b.thoradeniya78713 жыл бұрын

    Mrj හැමදාමත් ඉතා වැදගත් වීඩියෝ upload කරන chanel එකක් සුපිරි ❤️😍💪

  • @anushachamindakamburawala5698
    @anushachamindakamburawala56983 жыл бұрын

    අන්තිමට කියපු දෙක නම් දැනගෙන හිටියේ නෑ මීට කලින්. ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.

  • @rohanamarathunga8915
    @rohanamarathunga89153 жыл бұрын

    Super, Thanks for impotant knowledge 👏

  • @Senuka_Govinda
    @Senuka_Govinda3 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @nilangaprabath1775
    @nilangaprabath17752 жыл бұрын

    Godak hodai machan godak dewal igena gaththa machan oyage videos walin

  • @ellysdreem
    @ellysdreem2 жыл бұрын

    I appreciate you because I feel you are not a pepper qualified person you are really practical and qualified person thank you for sharing this

  • @indikathilakarathna3109
    @indikathilakarathna31092 жыл бұрын

    Thank you. Great. Very informative.

  • @mahathirmaha1478
    @mahathirmaha1478 Жыл бұрын

    Thama wahanayk na... dream vehicle ekk thiyenawa. Aiya oya godak pahadiliwa godak hodata review karanawa.. godak hodai, budusarani oyata🙏😍

  • @lakshan172
    @lakshan1723 жыл бұрын

    අන්තිම දෙක නම් අද දැනගත්තෙ.Thnak you...❤️❤️

  • @lokukumarasiri3240
    @lokukumarasiri32403 жыл бұрын

    Thank U for spreading knowledge

  • @madhawadasanayake2956
    @madhawadasanayake29563 жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබට.....

  • @sihillakshan2173
    @sihillakshan21733 жыл бұрын

    ඒක ගොඩක් වටින වීඩියෝ එකක්

  • @pathumfernando2562
    @pathumfernando25623 жыл бұрын

    හැමදාමත් නොදැන හිටපු එක දෙයක් හරි දැනගන්නවා, සූභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @user-hh5hx6dn6k
    @user-hh5hx6dn6k2 жыл бұрын

    සුපිරි සමහර දේවල් අහලා තිබුනට කරලා නැ දැන් දන්නවා වහනයක් නැති උනත් බලනවා. ජය වේවා...

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi84513 жыл бұрын

    Extremely useful. Appreciate your generosity .

  • @naleenperera1969

    @naleenperera1969

    2 жыл бұрын

    Obviously Mr.MRJ Is Highly Professional & Skilled.

  • @memyfamily3669
    @memyfamily36693 жыл бұрын

    ගොඩාක් වැදගත් ස්තූතියි

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna33293 жыл бұрын

    වැදගත් වීඩියෝ, ගොඩක් තියෙනවා මේ චැනල් එකේ, #MRJ_INSPIRE 🚙🚘හැම වීඩියෝ එකක් වගේම වටිනවා මටත්, වෘත්තීය රියදුරෙක් හැටියට, තව තවත් රිවීව්, ටිප් වගේ දේවල් දාන්න, ශක්තිය ධෛර්යය ලැබේවා, 👨‍💼🤝 best of luck, ඒ වගේම සුභම සුභ නව වසරක් වේවා, brother 👍👍👍🚘🚙🚙👋

  • @tgltrvls9354
    @tgltrvls93543 жыл бұрын

    Very useful tips. By the way is this your own car?

  • @tkpraja7753
    @tkpraja77533 жыл бұрын

    නියමයි ගොඩක් වටිනව.. අනික නිහතමානී මනුස්සයෙක් හැමදාම දියුණුවට පත්වේවා ..Wish you Happy Sinhalese new year

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    ස්තූතියි...ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා..

  • @chathumadu9635
    @chathumadu96353 жыл бұрын

    First time visiting this channel U earned my sub Good job and keep bringing it up Most importantly the last words 🙏 only KZreadr that i ever seen wishing like that 👌

  • @nayanathambavita3459
    @nayanathambavita34593 жыл бұрын

    very useful. thank you MRJ!

  • @tharangaperera8557
    @tharangaperera85573 жыл бұрын

    Niyamai ayya. Gdk watinwa ♥

  • @journeyNature
    @journeyNature3 жыл бұрын

    godak wedagath deyak ayie thanks share krala video eka keep it up❤️🥰ape peththatath awilla puluwannm sahayogayak denna❤️

  • @opathakolithathero38
    @opathakolithathero383 жыл бұрын

    ගොඩක් වටිනවා...

  • @chamilkajayarathna4697
    @chamilkajayarathna46973 жыл бұрын

    Wishing you happy, healthy and prosperous new year. Didn't know anything about last two options. Is it only the driverside mirror auto adjust in Premio when reversing? I have seen this is Vezel but only leftside mirror.

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    depend on manufacturers as I think.

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 Жыл бұрын

    වැදගත් බොහෝමයි. ස්තුතියි .

  • @samanindunil
    @samanindunil3 жыл бұрын

    Thank you.please do a video in hybrid battery replacement.

  • @CavemanRedux
    @CavemanRedux3 жыл бұрын

    Very useful video. Wish you best of luck!

  • @shewonneperera9773
    @shewonneperera97732 жыл бұрын

    actually it was great video for me ✨💯🔥🔥🔥

  • @kavindudulanjala9427
    @kavindudulanjala94273 жыл бұрын

    Useful ❤🙏 Keep it up

  • @lkbherath
    @lkbherath3 жыл бұрын

    Thanks, very important Happy New Year

  • @user-dv5zr5wl2s
    @user-dv5zr5wl2s Жыл бұрын

    ,ස්තුතියි ..

  • @budgirtley5705
    @budgirtley57053 жыл бұрын

    So useful.....Thanks MRJ

  • @pugalbcn7885
    @pugalbcn78853 жыл бұрын

    Really good Help full Thank you 😊

  • @shi_videos
    @shi_videos3 жыл бұрын

    Thanx ...නියමයි 👌

  • @dlwickzz2425
    @dlwickzz24253 жыл бұрын

    මාර වටිනවා ඒ ටික... ස්තුතියි ..

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa867410 ай бұрын

    Wahanayak nam na video balanawa igena ganna hugak dewal tiyenawa budusaranai devipihitai

  • @mihirabandara5835
    @mihirabandara58353 жыл бұрын

    Vidio akak balagena unne me wage niyamai tip2k tama great. Aneka Wath danna unnata awa wenne mehemai kiyala miter une meken. Suba path Anna ba aurrudhata Aluth aurudu wadi wei oyata. 1k athi e. Theruwan saranai

  • @s.w.jayakody6286
    @s.w.jayakody62863 жыл бұрын

    ස්තුතියි

  • @christinemendis6710
    @christinemendis67103 жыл бұрын

    very useful. thank you.

  • @renukathambugala8499
    @renukathambugala84993 жыл бұрын

    Thanks daruwo. Kiyala dunnata pin. Theruwan saranai.

  • @chamlimendis698
    @chamlimendis698 Жыл бұрын

    ගොඩක් වැදගත්

  • @thejanijayasinghe68
    @thejanijayasinghe683 жыл бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @floorrider493
    @floorrider4933 жыл бұрын

    JAGUAR X-TYPE (2002-2009 model) යුරෝපියන් car ඵක ගැන review ඵකක් අවශ්‍යයි....

  • @----Dasun---
    @----Dasun--- Жыл бұрын

    හරිම වටිනවා 💐💐💖💖

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra75783 жыл бұрын

    👍 නියමයි.. ස්තුතියි ✌️

  • @erandakasun
    @erandakasun3 жыл бұрын

    Good explanation and valuable video 👍

  • @hiranthawijewickrama7106
    @hiranthawijewickrama71063 жыл бұрын

    Thanks සහොදරයා ....

  • @fazlanzary7842
    @fazlanzary78422 жыл бұрын

    Great good tips brother 👍 thank you

  • @ravinathaariyarathna6753
    @ravinathaariyarathna67532 жыл бұрын

    Thank you very much brother!

  • @gayanranaweera3719
    @gayanranaweera37193 жыл бұрын

    very useful vedio MRJ....

  • @dulenekanayake6100
    @dulenekanayake61003 жыл бұрын

    Dannenathi deyak dean danagatta bro... thanks

  • @kasunasiri
    @kasunasiri3 жыл бұрын

    Very useful thank you brother ..

  • @metthakodippily5277
    @metthakodippily52775 ай бұрын

    You are a very good guy. Your knowledge sharing is very valuable to increase our knowledge. You are very generous to share your knowledge with others. I highly appreciate your generosity. Thank you so much my dear friend!

  • @MRJInspire

    @MRJInspire

    5 ай бұрын

    It's my pleasure .. Thank you..

  • @krishankgamage4814
    @krishankgamage48144 ай бұрын

    niyamayi edeval samahara eva danna va unath in ekak ho vadagath ..thank's

  • @acgayan6336005
    @acgayan63360053 жыл бұрын

    Thanks for valuable tips

  • @chamiduobesekara5672
    @chamiduobesekara56723 жыл бұрын

    නියමයි අයියා වීඩියෝ එක 💙

  • @Samarasiri_Widanage
    @Samarasiri_Widanage3 жыл бұрын

    අන්තිම දෙක අද දන්නෙ. Thanks

  • @Youthgamers1
    @Youthgamers13 жыл бұрын

    වටිනවා අයියේ මේක නම්

  • @Design.Studio-DS
    @Design.Studio-DS3 жыл бұрын

    Clear explanation . Weldone.👍

  • @kalanasasankakh
    @kalanasasankakh3 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ. 💖💪

  • @nw3392
    @nw33923 жыл бұрын

    සුබ අළුත් අවුරුද්දක් වේවා mrj අයියට,අදත් වැදගත් කරුණු දුන්නා.ලබන අවුරුද්ද වෙද්දී 1m ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.ජයවේවා

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා මල්ලී

  • @krishfernando5839
    @krishfernando58393 жыл бұрын

    great job malli☺👍

  • @sooriyaban5985
    @sooriyaban59853 жыл бұрын

    Very useful tips bro. THX💓💓💓👍🇱🇰

  • @nadunfernando5676
    @nadunfernando56763 жыл бұрын

    මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා සුබ පතනවා...ඇත්තටම pro tips 2 මාර වටිනවා අයියේ... 2015 electric seat premio (pre face lift) එකෙත් ඒ buttons දෙකද අයියේ press කරන්න ඕන?...

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    mataka vidyta ow. poddk check krlma blnna.. man pinned comment ekak demma ekath blnna

  • @pradeepgunarathna3025
    @pradeepgunarathna30253 жыл бұрын

    ස්තූතියි .

  • @slarts9628
    @slarts96283 жыл бұрын

    ❤ niyamai ayye😘

  • @kumarasaman271
    @kumarasaman2713 жыл бұрын

    තෙරුවන් සරනයි කියපු එක හදවතට දැනුන... ලස්සනට කරල තියනව.......

  • @MRJInspire

    @MRJInspire

    3 жыл бұрын

    💕

  • @tharindubandara4697
    @tharindubandara46973 жыл бұрын

    niyamai ayye video ek

  • @raveenchinthaka4893
    @raveenchinthaka4893 Жыл бұрын

    වටිනවා❤

Келесі