කුතුයලය උතුරා ගලා යන සුපිරිම Murder Mystery Suspense Thriller චිත්‍රපටය😱| Inside Cinemax

Фильм және анимация

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
කුතුයලය උතුරා ගලා යන සුපිරිම Murder Mystery Suspense Thriller චිත්‍රපටය😱| Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 641

  • @InsideCinemax
    @InsideCinemax28 күн бұрын

    ⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @Gaming_Dula_YT

    @Gaming_Dula_YT

    28 күн бұрын

    මේ Film එකේ මට ප්‍රශ්නයක් තීනව අර Bilding එකෙන් වැටුන වයසක ගෑණු එක්කෙනා කෝමද Hospital එකේදි කාර්තික්ව දැක්කෙ කාර්තික් කියන්නෙ අරය හිතින් මවා ගත්ත කෙනෙක්නෙ🤔

  • @dinushanilmini5544

    @dinushanilmini5544

    27 күн бұрын

    Math akm hithuwA

  • @HirushaSandeepa-sk4yc

    @HirushaSandeepa-sk4yc

    27 күн бұрын

    එකනේ මටත් ඔය ප්‍රශ්නේ තමයි ආවෙ

  • @LasinduDeshan-tt6nk

    @LasinduDeshan-tt6nk

    27 күн бұрын

    Supernatural dnne ndd ayye

  • @letssee5265

    @letssee5265

    27 күн бұрын

    😊😊😊😊😊😊

  • @sandalisd
    @sandalisd28 күн бұрын

    කරන්න වැඩක් නැති වුනාම inside cinemax එකේ විඩියෝ එකක් දාලා කියලා notify එකක් ආවම දැනෙන සතුට😍😌

  • @sanju_x_

    @sanju_x_

    27 күн бұрын

  • @avishakadilshan2262
    @avishakadilshan226228 күн бұрын

    දාපු ගමන් බලපු මන් උදාරයි😌😹💔

  • @nimafdo9059

    @nimafdo9059

    28 күн бұрын

    El avishkaya

  • @SithmiChethana
    @SithmiChethana24 күн бұрын

    අසුර් වගේ ලොකු එකක් ඕනෙ🤭❤️ඔයා නම් සුපිරි❤️

  • @dilharalakshinidil
    @dilharalakshinidil28 күн бұрын

    හැමදාම ෆිල්ම් review එකක් දානවට කැමති අය කෝ ❤🎉

  • @ushudilshara7421

    @ushudilshara7421

    28 күн бұрын

    Ekenma😊

  • @user-sb5zw7pe5w

    @user-sb5zw7pe5w

    28 күн бұрын

    Eyata edit karanna wela one😊

  • @Hewages.m973

    @Hewages.m973

    28 күн бұрын

    හැමදාම දානවට කැමති නෑ ඕනම දේක අගය බහිනවා 👋

  • @PramithPriyamantha-di3gp

    @PramithPriyamantha-di3gp

    28 күн бұрын

    ආසයි බයයි කොල්ටිය ඇති වුනොත් 😶🙂

  • @user-gf9qb1mn9f

    @user-gf9qb1mn9f

    28 күн бұрын

    එඩිට් කරන්නේ ඔයාද😊❤

  • @kaligumalaka8571
    @kaligumalaka857128 күн бұрын

    බටකැත්තර පිලියන්දල NEWS musical එක..අද රෑට වරෙල්ලා...ඇතුල්වීම නොමිලේ.❤

  • @chanukapraduddha8361

    @chanukapraduddha8361

    28 күн бұрын

    Ub balala waren

  • @sasmithasasmitha-wy8wb

    @sasmithasasmitha-wy8wb

    28 күн бұрын

    Uba Balala varen 😅

  • @nimafdo9059

    @nimafdo9059

    26 күн бұрын

    Tnx Mchng Mn ad enw

  • @Thilini1993
    @Thilini199328 күн бұрын

    අයියෙ මගෙ අත තුවාල වෙලා.මැසෙජ් කරන්න බෑ.එත් අමාරුවෙන් මෙ මැසෙජ් එක දාන්නෙ ඔයාලගෙ මහන්සිය වෙනුවෙන්.නියමයි..ආදරෙයි ..

  • @dulangaprobodani9729
    @dulangaprobodani972928 күн бұрын

    ඔයාලගේ ආදරණීයයන් වෙනුවෙන් inside cinemax කරන මේ කැපවීම අගය කරනවා.තවත් මේ වගේ ලස්සන films දෙන්න.❤❤❤😊

  • @PiyumiHerath-jh9sn
    @PiyumiHerath-jh9sn28 күн бұрын

    මේක මන් බලලා තියෙනවා ....හැබැයි අයියගෙ කටහඩින් අහන්න ඕනි හින්දා ආය බලනවා 😍❤️

  • @sithumsena2465

    @sithumsena2465

    21 күн бұрын

    පිස්සුද දැකලා නැති පිරිමින්ගේ කටහඬවල් අහන්න ෆිල්ම් බලන්න😜 අනේ මෙහෙම ගැහැණු

  • @PiyumiHerath-jh9sn

    @PiyumiHerath-jh9sn

    21 күн бұрын

    @@sithumsena2465 ඉතින් ඔයාට මොකද්ද තියෙන අමාරුව😂👍

  • @PiyumiHerath-jh9sn

    @PiyumiHerath-jh9sn

    21 күн бұрын

    @@sithumsena2465 දැකලා නම් තියෙනවා හැබැයි 😌👍

  • @user-pr4ui8wj7j
    @user-pr4ui8wj7j28 күн бұрын

    කාගේ එව්වා බැලුවත්. වැඩක් නෑ... ❤️❤️ සුපිරි... Voice එක අහද්දී.. අම්මෝ ❤️❤️❤️❤️❤️❤️🤣

  • @raheshikasewwandi5705
    @raheshikasewwandi570528 күн бұрын

    නොවරදවාම films මේකෙන් බලන්න සෙට් වෙන අය කෝ 😍😍

  • @Dilzan709
    @Dilzan70928 күн бұрын

    මට පොඩි ප්‍රශ්නයක් ආවා ෆිල්ම් බලද්දි. විද්‍යා මරපු 3 වෙනි කෙනා ඒ කියන්නෙ රානි මරන වෙලාවෙ විද්‍යා හිටියෙ ගෙදර නේද දාසුත් එක්ක ෆිල්ම් එකක් බල්න්න යන්න ලේස්ති වෙන ගමන් එත්කොටනෙ පොලිසියෙන් ඇවිල්ල කිව්වෙ රානි හොස්පිටල් කිය්ලා . එත්කොට විද්‍යා ගෙදර එද්දි රානිව මැරුවෙ කොහොමද ?? 😮

  • @WandurambaSchool

    @WandurambaSchool

    27 күн бұрын

    රානි හොස්පිටල් එකේදී පෙන්නුවා නේ මරන්න හදපූ කෙනාව..ඒක කොහොමද උනේ එතකොට

  • @manojsirantha4423

    @manojsirantha4423

    3 күн бұрын

    එතකොට දාස් ගෙදර එනකොට කාර්තික් ගෙදරින් පිට වෙලා යනවා දාස්ට ඉස්සරහට හම්බුනා ඒ කොහොමද 🤔🤔

  • @sanduvidushani1503
    @sanduvidushani150328 күн бұрын

    අන්තිමට කාර්තික් කියල දාමඝාතයෙක් ඉඳී කියල බලන් ඉඳල... අන්තිමට දාම ඝාතයෙක් නැති නිසා හිත රිදුන මම...😢

  • @heshanimadushika5355

    @heshanimadushika5355

    27 күн бұрын

    AI Aththatama Dhama Gathakayek nadda 😢😢😢

  • @Insomniax_OP

    @Insomniax_OP

    27 күн бұрын

    uba mona ghlda bn meka baluwwe

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny28 күн бұрын

    ඒක ඇත්ත ආදරේ කරන අයට මුල් තැන දෙන්න ඕනි..අදත් සුපිරි අයියේ❤

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf28 күн бұрын

    දැන් නම් film එකක් නැතුව දවසක්වත් ඉන්න බෑ අප්පා.අනිවාර්යයෙන් දවසට එකක් හරි බලනවා පරන දාපුවා අලුතින් දානකන්.ඒ තරම් ඔයාලා අපිව පිස්සු වට්ටලා තියෙන්නේ මන් හිතන්නේ youtube එකේ හොඳම film රීවීව් කරන්නේ inside cinemax.වෙන එවා සෙට් වෙන්නේ නෑ.පැහැදිලිව තෙරෙන්න film එකක් දෙන්නේ ඔයාලා.ආදරේ inside cinemax.😚❤️❤️❤️❤️❤️❤️❤️

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_28 күн бұрын

    ඔයාලගේ ෆිල්ම් review බලලා දැන් ෆුල් ෆිල්ම් එකක් බලන්න හිතෙන්නෙම නෑ ඒතරම් ලස්සනට ෆිල්ම් review කරනවා ඔයාලා ❤ God bless & keep it up

  • @ideal3683

    @ideal3683

    27 күн бұрын

    Aniwa

  • @PathumSulochana-zc9gi

    @PathumSulochana-zc9gi

    27 күн бұрын

    Ado sirawatama bn ,full move ekak balann hithennema na

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b28 күн бұрын

    මම මේ ෆිල්ම් එක කිහිප වතාවක් බලලා තියෙනවා හරි ලස්සන දුක හිතෙන ආදරණීය කතාවක් තියන ෆිල්ම් එකක්. සුපිරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂

  • @DINUKA833
    @DINUKA83328 күн бұрын

    මන් දැන් ඇබ්බැහි වෙලා දැන් බලන් නැතුව සික් ඒක වගේ 😮 ඇග වෙඋලනවා අත වෙඋලනවා හදවත ගැස්සෙනවා 😊 ගැම්මක්‌

  • @NimeshUmayangana-no4cj

    @NimeshUmayangana-no4cj

    13 күн бұрын

    Beheth ganin 😂

  • @sithara469
    @sithara46928 күн бұрын

    ඒක නම් මාරයි හිතින් මවා ගත්තු විකාරයක් බැලුවා කියල 😁හිතුනෙ නෑ මන් හිතුවෙ අන්තිමෙ සැකකාරය හිරෙ කියල😊 කරකෝල අතැරිය වගේ සුපිරියක්❤

  • @Mashisathsarani2001
    @Mashisathsarani200128 күн бұрын

    මේරිගේ කතාව බලබල හිටියේ . මේරිකුට්ටි ❤ බලලාම ආවා මේ පැත්තට🎉❤

  • @user-ce7ej8jh8z
    @user-ce7ej8jh8z26 күн бұрын

    Hamadamath cinemaxlata supirima supiri film genne inside Cinemax witharamaii ❤😍 my most favorite best channel ekak thamai inside Cinemax kiyanne 🎉❤ aye 🖤 ithim kiyanna wachana na aththatama supirima supiri film ekak 🔥 Sri Lanka number 1 best channel 😍 inside Cinemax 👍❤️‍🔥🥰🥰 supiriyata ma film explaining karanawa 👍 voice eka 🖤 very very clear ❤ perfect voice 💗✨

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn28 күн бұрын

    අදත් සුපුරුදු විදියට නොෆිටිකේෂන් අපු ගමන් කරේ 😊 බියර් එකක් අරගෙන ඇවිල්ලා ෆිල්ම් එක බලන්න සෙට් වුනා චිල් එකේ 🥰❤ අදත් සුපිරියක් තමා මචං ☺️❤️ මෙි වගේම ෆිල්ම් දිගටම දනවා නම් කැමතියි සහෝ ❤️👌 හැමදාම වගේ කියන්නේ ඉක්මනට 1M ගහන්න අපේ එකාට සපොට් එකක් දෙමු කටිටිය ❤ මම වගේ inside cinemax වලට ඇබ්බැහි වුනු අය ලයික් එකක් දගෙන යන්න ❤

  • @kalinduranasinghe75
    @kalinduranasinghe7528 күн бұрын

    TV serious එකකුත් ඔහොම්මම ඕනෙ ඈ❤❤❤❤

  • @duliyaofficial..2630
    @duliyaofficial..263028 күн бұрын

    කුපිරි යක් අයියා අදත් ආසම විදිහේ එකක් 😌💗 Thanks inside cinemax 😌💗

  • @priyarshanianusha2202
    @priyarshanianusha220228 күн бұрын

    හරිම ලස්සන කතාව අසාවෙන් ඇමදාම බලන්නේ

  • @kalindulakshan9781
    @kalindulakshan978127 күн бұрын

    එතකොට අර මැරෙන්න යන හොස්පිටල් එකේ හිටිය කෙනා කාර්තික්ව ජනෙල්ලෙන් දැක්කේ කොහොමද😮

  • @user-vy6ij3hq9v

    @user-vy6ij3hq9v

    23 күн бұрын

    Oune. Samaharawita apita kartik wage penunata e widyad danneth na

  • @Btstk263
    @Btstk26328 күн бұрын

    අදත් සුපිරි ❤❤❤ අද පොඩ්ඩක් එන්න parakku una ...පොඩ්ඩක් නෙවෙයි ගොඩක් 😢😢😢

  • @tharurajapaksha9814
    @tharurajapaksha981428 күн бұрын

    වැස්සේ inside cinemax බලනවා කියන්නෙ වෙනමම feeling එකක් 🥺❤️

  • @Yashika_Yehani.98
    @Yashika_Yehani.9828 күн бұрын

    බැලුවා 😌

  • @chamodichamodi8528
    @chamodichamodi852828 күн бұрын

    මගෙන් තමා අද මුල්ම ලයික් එක

  • @kalinduranasinghe75
    @kalinduranasinghe7528 күн бұрын

    අදත් පට්ටයි ඈ❤❤

  • @Sanusanu519
    @Sanusanu51928 күн бұрын

    බලන්න කලින් comment කරනවා...😁💗 තව ඔනේ අයියේ..❤❤❤

  • @chandikaramesh7423
    @chandikaramesh742328 күн бұрын

    අම්මෝ මෙහෙම දේවලුත් සිද්ද වෙනවද කියලා හිතෙනවා..😮 වෙනදා වගේම අදත් සුපිරි movie review එකක් 👌👌👌 ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 Inside Cinemax හදවතේ channel එක ❤❤❤❤❤❤❤❤

  • @manoriperera793
    @manoriperera79328 күн бұрын

    හැමදාමත් වගෙ සුපිරි 💖💖

  • @user-zd3qu2ht9v
    @user-zd3qu2ht9v27 күн бұрын

    අදත් ගැම්මක් තමය් අය්යේ පුලුවන්නම් Aranmani 4 හරි නැත්තම් තවත් horror movie එකක් දාන්න

  • @user-nayakarathna
    @user-nayakarathna28 күн бұрын

    අදත් සුපිරි ❤

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya697728 күн бұрын

    බලන්න දෙයක් නැතුව horror movie ekak බල බලා හිටියේ ඒකත් ලස්සන නෑ😌 වෙලාවට notification eka awe❤❤❤ thank you inside cinemax ❤❤❤

  • @shalikasamanmali8331
    @shalikasamanmali833128 күн бұрын

    ආපු ගමන් ආවා බලන්න .Notification .❤❤❤❤

  • @yennna
    @yennna25 күн бұрын

    සුපිරියක් තමා වෙනදා වගේම ❤️🫶🍀

  • @peramunalifestyle-nm2wf
    @peramunalifestyle-nm2wf28 күн бұрын

    වැස්සයි...කෑමකුයි.....ෆිල්ම් ......කියන්නෙම ආත්මීය බැදීමක්..❤

  • @maliyah4964
    @maliyah496428 күн бұрын

    වෙලාව පාන්දර 2.55 යි එ්ත් නින්දට වඩා අාසයි මේකට ❤

  • @RISHI-kj7tr
    @RISHI-kj7tr28 күн бұрын

    oyalage vidionam maru.marama vidiyata mahansi wela hdnne kiyl therenawa.

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera640528 күн бұрын

    අම්මෝ අම්මෝහ් අදත් සුපිරියක් තෑන්ක්ස් මල්ලියේ ❤

  • @sathsaraniathukorala2419
    @sathsaraniathukorala241928 күн бұрын

    ආ සුපිරියක් අයියෙ ❤ ආදරෙයි 🥺

  • @user-bk9vl3xc5s
    @user-bk9vl3xc5s28 күн бұрын

    E Maru puluwannam hamadama video danna❤❤❤❤❤❤

  • @nadeeshanichathurika4458
    @nadeeshanichathurika445828 күн бұрын

    Ane aiya hamadamath review ekak dannako please oyalata අපහසුයි කියලා දන්නවා ඒත් ආසයි හැමදාමත් බලන්න

  • @virajtechvideos06
    @virajtechvideos0628 күн бұрын

    මෙක මන් බලල තියේ පට්ට

  • @VishwaDanuma179
    @VishwaDanuma17928 күн бұрын

    අදත් සුපිරියක් ❤️

  • @LakmalRangaya
    @LakmalRangaya28 күн бұрын

    අද උදේ මේ chanal eke okkoma vidio baluva.maru❤❤❤

  • @dilakshishani65
    @dilakshishani6528 күн бұрын

    Me wage movie oni.asama wachane inside cinemaxla kiyana ekata.❤❤

  • @dinumaxone1011
    @dinumaxone101128 күн бұрын

    ෆිල්ම් එකනම් සුපිරි ❤ එ උනාට අර හොස්පිටල් එකේ ගැනු කෙනා මැරෙනකොට දොර අයිනේ හැංගිලා හිටියේ කවුද

  • @chathuraabeysekara8461

    @chathuraabeysekara8461

    25 күн бұрын

    ඒක තමයි මටත් ආපු අවුල

  • @dinethsampath6066
    @dinethsampath606628 күн бұрын

    සුපිරි ahh sirama kathawa❤

  • @SachinthaMihiranga-ww8yx
    @SachinthaMihiranga-ww8yx28 күн бұрын

    අද film එකත් ඉතින් සුපිරියක්😍✌️

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv28 күн бұрын

    සුපිරි ❤❤❤

  • @SuwahasNethsara
    @SuwahasNethsara28 күн бұрын

    Balala thiyena film ekak ayeth balluwa nice 😅❤

  • @KawyaMD
    @KawyaMD28 күн бұрын

    සුපිරි ❤🎉

  • @MalshanMunasingha205
    @MalshanMunasingha20527 күн бұрын

    මව්ස් වගේ ෆිල්ම සීරියස් එකක් ඕන 😒👊❤️

  • @AhiSew-gr8nz
    @AhiSew-gr8nz28 күн бұрын

    අනේ හැමදාම ෆිල්ම් එකක් දාන්න 🥺💗

  • @sadamalgunthilaka7938
    @sadamalgunthilaka793828 күн бұрын

    notifiyk enkm bln hitpu man adrei ah ❤

  • @keshanhansajith791
    @keshanhansajith79128 күн бұрын

    💗🤩 ආයෙ ඉතිම් කතා දෙකක් නැ . මෙ සැරෙත් පට්ට අයියෙ 💗

  • @dewmini_0628
    @dewmini_062828 күн бұрын

    Danakan mi balan hitiye ayye❤❤

  • @rohithasaman-wr4of
    @rohithasaman-wr4of28 күн бұрын

    අදත් සුපිරියක් වෙයි❤️

  • @timtimtom-ve9sy
    @timtimtom-ve9sy28 күн бұрын

    මරු

  • @user-nx3wu6js2t
    @user-nx3wu6js2t28 күн бұрын

    අදත් සුපිරි අයියේ ❤️❤️

  • @malindulakshika7480
    @malindulakshika748028 күн бұрын

    ආසම චැනල් එක 💯💥❤️😘

  • @user-tv4bh6jj9v
    @user-tv4bh6jj9v28 күн бұрын

    සුපිරියක් ❤

  • @sumithProbada
    @sumithProbada26 күн бұрын

    මම මේ ෆිල්ම් ඒක බලලා තියෙනවා අයියේ ඒත් ඔයගේ කටහඩින් හොදට තෙරුම් කරලා කියන නිසා ආය බැලුවා ❤❤

  • @sithmiakarsha-is7gm
    @sithmiakarsha-is7gm28 күн бұрын

    මරැ

  • @Netra_TK
    @Netra_TK28 күн бұрын

    වෙනද වගේම අදත් නියමයි♥️

  • @brothersmusicband9342
    @brothersmusicband934228 күн бұрын

    අද පලවෙනි කමෙන්ට් එක මගෙ🥰

  • @shalomikaushika7061
    @shalomikaushika706128 күн бұрын

    ❤ අදත් මරු film එක ❤😊

  • @KnMv-ov6mt
    @KnMv-ov6mt28 күн бұрын

    Inside Cinemax ලගෙ මෙචචර කාලෙකට බලපු හොදම ෆිල්ම් එක තමා මේ 😢❤

  • @handycrafts1441
    @handycrafts144128 күн бұрын

    හැමදාම වීඩියෝ එකක් දෙන්නකෝ අයියේ 😊

  • @kalanabuddhika8053
    @kalanabuddhika805328 күн бұрын

    කුඩු වලට ඇබ්බැහි වෙනවට වඩා හපන් වෙලා තියෙන්නෙ බන් දැන් මේක...🫡

  • @sanjanadilukshi3671
    @sanjanadilukshi367128 күн бұрын

    එන හැම ෆිල්ම් එකටම බලන්න කලින් ලයික් එකක් දාලම ෆිල්ම් එක බලන අය කෝ 😌😘😘😘😘

  • @lovelygirl4087
    @lovelygirl408728 күн бұрын

    Review eka Supiri Ayye❤

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe680428 күн бұрын

    ආසම එකක් ❤❤🎉🎉🎉

  • @user-sp2hp8ix1l
    @user-sp2hp8ix1l28 күн бұрын

    දාපු ගමන් ආවේ උදාර විදිහට බලලා යන්න බත් කකා🤭😌

  • @sasadisis
    @sasadisis25 күн бұрын

    අයියා ඔයාගේ යුටියුබ් චැනල් එකේ ෆල්ම් බලන්න මම⁣ ගොඩක් අසායි පට්ට සුපිරියි 👍👍👍👍💪💪💪💪💪❤❤❤❤❤❤🫡🫡🫡🫡

  • @Hewages.m973
    @Hewages.m97328 күн бұрын

    ඉන්දියන් ෆිල්ම් ගෙනවා වැඩී වගේ නැද්ද

  • @BINEESHAMANDARA10

    @BINEESHAMANDARA10

    18 күн бұрын

    messi big fan bro

  • @thilinakalhara.
    @thilinakalhara.28 күн бұрын

    Inside Cinemax ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @user-ny2oj7xp5f
    @user-ny2oj7xp5f28 күн бұрын

    Oyala hemadama video ekak Danakan balan inne you tube ekata enneth oyalaga notification ekak thibboth vitharayi

  • @slt3881
    @slt388128 күн бұрын

    සුපිරියක් 🍅🎉

  • @sewminanishal9639
    @sewminanishal96396 күн бұрын

    හරිම ආසාවෙන් බලන චැනල් එකක් හැමදාම විඩියො එකක් එනකම් බලන් ඉන්නෙ❤️

  • @heshanimadushika5355
    @heshanimadushika535528 күн бұрын

    Notification eka awa gaman Man methana ❤❤ Love you Cinemax ❤❤

  • @BINEESHAMANDARA10
    @BINEESHAMANDARA1018 күн бұрын

    ඔයා නම් සුපිරි

  • @user-wf1vj1nt6u
    @user-wf1vj1nt6u28 күн бұрын

    Superb ayya

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha753025 күн бұрын

    ඔබේම ආදරණීයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න - commercial credit කතාවක් නෙමෙයි අයියෙ ඒක ඇඩ් එකක් 😁 ෆිල්ම් එක මරු අන්තිමට උනේ හිතපු නැති දෙයක්

  • @Nimsaralakshan-eh7js
    @Nimsaralakshan-eh7js2 күн бұрын

    මේ ෆිල්ම් එක මම බලල තියනවා ගෝඩක්ම සංවේදි ලස්සන ෆිල්ම් එකක්. SOOS.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SewwandhiBagya
    @SewwandhiBagya28 күн бұрын

    Clz eke hitiye Eth awa ithin😌😙❤️ Haby meka balalath thiyenwa 🥲

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa331327 күн бұрын

    අනේ අවසානේ සුපිරි 🎉🎉🎉❤❤

  • @isurueranga2512
    @isurueranga251228 күн бұрын

    මොන වැඩේ තිබ්බත් inside Cinemax වීඩියෝ නම් මිස් කරන් නෑ ලොවෙත්

  • @GAMINGLUCKY83
    @GAMINGLUCKY8327 күн бұрын

    ඔයාගේ හොද්ද movie දන්නවානෙ එවා කුතුහලය උපරිම තියෙනවා ❤ ඒත් ඔයා love movie දෙන්නෙකො ❤ ඔයාගෙ කටහඬ තරම් වෙන අයගේ කටහද සෙටි නෑ ❤ අදෙලෙයි 😮

  • @vihagasathsara9987
    @vihagasathsara998724 күн бұрын

    සුපිරියක් තමා අයියේ

  • @anoshaalal6549
    @anoshaalal654928 күн бұрын

    Lassanai thawa oniii

  • @pradeepsusantha1873
    @pradeepsusantha187328 күн бұрын

    Really good news from that movies all future family's # good job dear bro. well done

  • @user-mu6to7po9e
    @user-mu6to7po9e25 күн бұрын

    Super..jaya wewa

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi28 күн бұрын

    දැන් තමා ආවේ😊😊😊🎉🎉🎉❤❤❤

  • @LTTWAYARrog
    @LTTWAYARrog26 күн бұрын

    අද නම් වෙනස්ම එකක්❤ මරු.

  • @sasmithasasmitha-wy8wb
    @sasmithasasmitha-wy8wb28 күн бұрын

    Ammo ammo adath supiriyak wge kiyana katti ko 🎉❤😊

Келесі