මේ හිඟන පැටියගෙන් පුදුම වදයක් කියලා ටවුමෙදි ටොකු ඇනලා පැන්නුවා|ලෑලි කාමරේ ඉපදී කෝටිපති වූ Mr.කොත්තු

ජීවිතේ අසීරුම තැනින් පටන් ගෙන ඉහළට පැමිණි විරාජ් වික්‍රමනායක නම් දිරිය තරුණයාගේ ජීවිත කතාව| Viraj Wickramanayake | Life Story
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
#viraj_wickramanayake#harindra_jayalal#

Пікірлер: 4 300

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe81293 жыл бұрын

    හරේන්ද්‍ර මෙන්න මෙ අය හදුන්වා දෙන්න තවත්. තරුණ අය ගොඩක් කම්මැලි වෙලා මේ game play කරකර talent බස්සගන්නව. ගුණ ධර්ම එක්ක මෙහෙම මහතුන් ඉදිරියට ගෙන ඒම ගැන හරේන්ද්‍රට අප්‍රමාණ ස්තුතියි.. අප්‍රමාණ කුසල්...

  • @sepalikaedirisinha1405

    @sepalikaedirisinha1405

    3 жыл бұрын

    .

  • @sujanihera6596

    @sujanihera6596

    3 жыл бұрын

    Sahatika athta.

  • @priyasubashini4839

    @priyasubashini4839

    3 жыл бұрын

    ඇත්තෙන්ම, මේවා තමයී බලන්න ඕනේ

  • @roopaweerasinghe4759

    @roopaweerasinghe4759

    3 жыл бұрын

    ගුනයහපත් දෙමව්පියන් වගේම කල්යාන මිත්‍ර අැසුරත් ඔබගේ උත්සාහයත් ඔ බේ ජයට හේතු විඅැත ඔටට ජය හරේන්ද්‍ර මෙවැනි හරවත් video ගෙනෙන ඔබටත් ජය වේවා.

  • @dulsara_manakal.

    @dulsara_manakal.

    3 жыл бұрын

    සහතික ඇත්ත ❤️🤘

  • @nimmianuthtara5753
    @nimmianuthtara57533 жыл бұрын

    තවත් දියුනුවට පත් වේවා .මගෙ ඇස්වලට කදුලු ආවා .බුදුසරණයි දෙවිපිහිටයි .මල්ලි .

  • @indirabulathsinghala3152

    @indirabulathsinghala3152

    2 жыл бұрын

    @@ruwansadathsadath2259 අපූරුම අපූරුයි.කියන්න බැරි සතුට දැනුනෙ මුල අමතක නො‌කරපු දෙම්පියන් මිතුරන්ට ගරු කලනිසා.

  • @dilshanv7594
    @dilshanv75943 жыл бұрын

    අඩන්නැතිව අතීතෙ මතක් කරනව කියන්නෙ පට්ට හයිය හිතක් තියෙන මිනිහෙක්. ❤️❤️❤️❤️

  • @dulminiwarnasekara1975

    @dulminiwarnasekara1975

    3 жыл бұрын

    Adena atheethayak eka apita nam

  • @itsmystyless

    @itsmystyless

    3 жыл бұрын

    Mmmm...should be so strong 💪

  • @dilshanv7594

    @dilshanv7594

    3 жыл бұрын

    @@reha2202 ඒව බලල තියෙන්නෙ බ්‍රෝ.. 🤗🤗🤗 දේශපාලනය අදාල නෑ. මේ කතාව. හුම්.. යුද්දෙ ඉවර කරපු රාජපස්ස බිලා බ්ලා බ්ලා.... 🙏😹

  • @dilfn6078

    @dilfn6078

    3 жыл бұрын

    ඔවු. අපිට ඇඬෙනවා ඒ අතීත කතා අහනකොට.

  • @dilshanv7594

    @dilshanv7594

    3 жыл бұрын

    @@reha2202 කමක් නෑ ඉතින්. ජීවත් වෙන්නනෙ අනේ.😘😘

  • @gurunnanse-8420
    @gurunnanse-8420 Жыл бұрын

    අනේ විරාජ් අයියා හිතහොද කොල්ලෙක්.කවදාවත් වරදින්නෙපා ඇස්වහක් කටවහක් නෑ🙏❣️😘😘

  • @tharushakodippili495
    @tharushakodippili495 Жыл бұрын

    මගෙ ජීවිතේ අහපු සුපිරිම ජීවිත කතාව.ලෝභ නැතුව ඒක කියන්න ඕනෙ.ඇහුවම මටත් මගෙ ජීවිතේ ගැන self motivation එකක් ආව.❤️🙏

  • @mahindasamaraweera6426
    @mahindasamaraweera64263 жыл бұрын

    හරේන්ද්‍රගේ තවත් වටින වැඩක්. මේ යෞවනයා මුළු ලංකාවෙම තරුණ පරපුරට ආදර්ශයක්. විරාජ් ඔබ දියුණුවෙන් දියුණුවටම පත්වේවා !

  • @harshananandimal7597
    @harshananandimal75973 жыл бұрын

    මෙච්චර ප්‍රශ්න තියාගෙන ඔච්ව්ර ගේමක් ගැහුවනම් අපිටතියෙන ප්‍රශ්න මොනාද ?? නියමම motivational interview එකක්..පින් හරේන්ද්‍ර මහත්තයා 😍

  • @madhushaniwijerathnamadu342

    @madhushaniwijerathnamadu342

    3 жыл бұрын

    Ehema prashna tyena aya thama kohma hari goda enna hadanne. Aputa aduwak nti hinda api parata bahala mokawt krnna hadannewat na

  • @harshananandimal7597

    @harshananandimal7597

    2 жыл бұрын

    @@madhushaniwijerathnamadu342 මට නම් පස්න තියෙනවා ඉතිම් 😥😥

  • @harshananandimal7597

    @harshananandimal7597

    2 жыл бұрын

    දැන් නම් මිස්ටර් කොත්තු එක චොක වෙලා තියෙන්නේ..මන් මේ ලගදි රාජගිරියෙ එකෙන් එකක් ගත්තා රසත් අවුල්.😥😥

  • @UshanOfficial

    @UshanOfficial

    11 ай бұрын

    @@harshananandimal7597 Owner ට කෝල් එකක් අරං විස්තරේ කියපං. පොර complains ගැන වැඩිපුර සලකලා බලනවා..

  • @praveenfernando152

    @praveenfernando152

    11 ай бұрын

    Bad motivation on how to run illegal businesses

  • @Haac817
    @Haac8177 ай бұрын

    මමත් පදික වේදිකාවල, පොලවල්වල බිස්නස් කරනවා. අනන්තවත් බැනුම් අහනවා, ගුටිකන්න හදනවා. ඔක්කොම ඉවසගෙන ඉස්සරහට යනවා. කොහොමහරි ජීවිතේ දියුණු වීමේ අධිෂ්ඨානය විතරයි තියෙන්නෙ මගේ හිතේ. 💚

  • @MahindaKumara-xu3bi

    @MahindaKumara-xu3bi

    Ай бұрын

    Jayama wewa

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Жыл бұрын

    අයියේ උඹ අපිව ඇඩෙව්වා බං..උඹ ගහපු ගේම මාරයි..❤

  • @nethumsahasra1557
    @nethumsahasra15572 жыл бұрын

    කොත්තුවා කියල ඔයගොල්ලෝ ආපහු නිකං කියන එපා ඉස්සරහට මිස්ටර් කියල කෑල්ලක් දාන්න මොකද මම හැදුවෙ බ්‍රෑන්ඩ් එකක් 🥺❤️✋ වදින තැනක් ❤️

  • @mandaramnuwaramaligathenna1532

    @mandaramnuwaramaligathenna1532

    2 жыл бұрын

    සහතික ඇත්ත

  • @harshikaliyanage1321

    @harshikaliyanage1321

    Жыл бұрын

    Maharagama Mr kottu eke nam kottu rasa naha . Chef gana hoyala balanna .

  • @adithyaprasanjana1851

    @adithyaprasanjana1851

    Жыл бұрын

    සිරාවටම ඒ ටික සුපිරි ♥️

  • @janaaboy2897

    @janaaboy2897

    7 ай бұрын

    කොහෙටද වැදුනේ😂

  • @SmilingGuitar-tf3we

    @SmilingGuitar-tf3we

    5 ай бұрын

    😢

  • @747umesh
    @747umesh3 жыл бұрын

    මෙන්න මුන්ට සම්මාන දීපියව්.. අවන්කවම ඇහැට කදුලක් ආවා ජීවිත කථාව ඇහුවම... තව තවත් සාර්ථක වේවා...

  • @tharindukawshan4188

    @tharindukawshan4188

    3 жыл бұрын

    Eknm athttha uncle...

  • @tharindukawshan4188

    @tharindukawshan4188

    3 жыл бұрын

    Ayeee mth oyage iscole ....ayya wge bmw ekka ynna

  • @priyanthidabare1986

    @priyanthidabare1986

    3 жыл бұрын

    Aniwarrayen

  • @dinushananuruddika9461

    @dinushananuruddika9461

    3 жыл бұрын

    එකෙන්ම මේ වාගේ අයට තමා තවත් හරියන්න ඕනා

  • @dhammikamanel9360

    @dhammikamanel9360

    3 жыл бұрын

    A

  • @salilasday8486
    @salilasday8486 Жыл бұрын

    අම්බෝ...... කකුලෙ නියපොත්තෙ ඉඳං හිස් මුදුනෙ කෙස් ගහට වෙනකං හිරි වැටෙනව කතාව ඇහුවම තාමත්....... උඹට බුදුසරණයි මචං......❤❤❤❤

  • @padminisamrweera
    @padminisamrweera8 ай бұрын

    අන්න විරිය දරුවෝ මගේ හිතට ආපු දුක කියන්න බෑ මල්ලි ඔයාට ජිවිතේ ජයවේවා 🙏🙏🙏🙏🙏🙏 ඇත්ත කියන්න කොල්ලෙක් 💕💕🙏🌹🌹

  • @flyingsoul8643
    @flyingsoul8643 Жыл бұрын

    මෙතෙක් කල් බලපු හොදම interview එක.හරිම සාමාන්‍ය ශක්තිමත් අව්‍යාජ අවංක හදවතක් ඇති නිහතමානී character එකක් ❤️ඔබට ජයම වේවා!!! “MRකොත්තු”

  • @tharukabimsara1606
    @tharukabimsara16063 жыл бұрын

    එක විනාඩියක්වත් Skip නොකර බලපූ පට්ට Motivation කතාවක් ♥️ මාර ගැම්මක් ආවේ....♥️♥ විරාජ් අයියේ තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා....♥️♥️

  • @samanprasad3524

    @samanprasad3524

    2 жыл бұрын

    සහතික ඇත්ත ...

  • @sachirashmi7807

    @sachirashmi7807

    2 жыл бұрын

    ඒ කතාවට මාත් එකගයි...තව තවත් හරියන්න ඕන අයියෙ...බුදු සරනයි

  • @mineithishanadithya5799

    @mineithishanadithya5799

    2 жыл бұрын

    Ado sira bn 😊

  • @nishansuresh1083

    @nishansuresh1083

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම .👍❤️😊

  • @Niroshan123.

    @Niroshan123.

    Жыл бұрын

    Ow

  • @n.t.s.jayasundhara6590
    @n.t.s.jayasundhara659011 ай бұрын

    උබ වගේ උන්ට හරියන්නේ නැතුව වෙන කාට හරියන්නද බං.....❤❤❤ හදවතින්ම සතුටුයි bro.... තව තව දියුනු වෙන්න ඕනි.... ඒක තමයි එකම පැතුම හදවතින්ම..👍👍

  • @successindika2623
    @successindika2623 Жыл бұрын

    මූ නම් පට්ට මනුස්සයෙක් ... ( මූ කීවෙ හිතට ආපු හැඟීම ,ගරුත්වය , ආදරයට. බුදුසරණයි

  • @kushanharindra4376
    @kushanharindra43763 жыл бұрын

    KFC MCDONALDS වගේ feeling එකක් දෙන අපේ ලංකාවෙ restaurant එකක්. ඇත්තටම ලංකාවෙ ඉස්සරහටත එන්න ඕන නියම concept එකක්. franchise restaurant වලින් ලංකාවෙන් එළියට යන සල්ලි ටික රට ඇතුලෙ තියාගන්න පුලුවන්. ලංකාව පුරාම mr kottu outlet අපිට දකින්න පුලුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනවා..

  • @ruwansenanayake2918

    @ruwansenanayake2918

    3 жыл бұрын

    Obathumata jayen jayama wewaaa... Mula amathak nokarapu sarala kenek. Obe buissness sarthaka wewaaaa...🔴🔵

  • @sjayawardena29

    @sjayawardena29

    3 ай бұрын

    Me wage aya ekathu wela rate palana bale ganna one... Minissu support karannath one...

  • @indrakadffdg1768
    @indrakadffdg17683 жыл бұрын

    "සැබෑ හෘද සාක්ෂිය"... ඒ නිහතමානී - අවංකකමට හිස නමා ආචාර කරමු.... ❤❤❤

  • @SW-pp1qh

    @SW-pp1qh

    3 жыл бұрын

    kzread.info/dash/bejne/qYaatsGphcyde9I.html

  • @doubledgraphics
    @doubledgraphics Жыл бұрын

    "අපි හතර දෙනා අද යන්නෙ BM හතරක"😎Respect💪Mr.කොත්තු😎💪

  • @gayangunapala

    @gayangunapala

    Жыл бұрын

    Kawde 4

  • @Sheeli12

    @Sheeli12

    Жыл бұрын

    @@gayangunapala yluwo 4 dena

  • @g.k.dilinipriyanga6757

    @g.k.dilinipriyanga6757

    Жыл бұрын

    Oya wage bossla gawa wada karanna wasana karanna ona.anunge kelam ahanne nathi,kenekge rassawa nathi karala thawa kenekta ema sthanaya denne nathi,apahasa karanne nathi,uthum manussayek yatathe wada karana e daruwo kochchara wasanawanthada.apita e labeema nathi una.obata jayama wewa.

  • @susanthasampath8055

    @susanthasampath8055

    8 ай бұрын

    BM හතරක යන්න පුළුවන් දුප්පත් මිනිස්සුන්ගේ රීරිමාංසෙ හූරන් කාල ශ්‍රමය හූරගෙන කාලා හම්බු කරගෙන

  • @user-xk7jd9vi6e

    @user-xk7jd9vi6e

    7 ай бұрын

    ❤❤❤❤

  • @vijiwij409
    @vijiwij409 Жыл бұрын

    කාලෙකින් අහපු මාර දෙනෙන කතාවක්!! ගත හෙකි දේ බොහොමයි... කවදාවත් Mr. කොත්තු එකෙන් කාලා නෙ... හෙබයි දෙන් අනිවාර්යයෙන්ම කන්න හිතා ගත්තා! 💛

  • @lovadesi
    @lovadesi3 жыл бұрын

    ළඟකදී බැලුව ඉතාමත් සංවේදී කථිකාවක් . හරිම ආදර්ශවත් චරිතයක් . ඔබටත් ඔබේ දෙමාපියනට සහ පවුලටත් තෙරුවන් සරණයි

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda33022 жыл бұрын

    මේ පුතාගේ ජීවිත කතාව අනික් දරුවන් ආදර්ශයට ගන්නවා නම් හොදයි...... මගෙ ඇස්වලට කදුලු ආවා......පුතාගේ ඉදිරි වැඩ කටයුතුවලටත් ධෛර්ය ශක්තිය ලැබී තව තවත් දියුනුවට පත් වේවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි පුතේ !!!!

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 Жыл бұрын

    ඇසට කදුලු ආවා, හරිම සතුටුයි දියුණුව අහලා.ජයෙන් ජයම වේවා. හරේන්ද්‍ර ඔබට ස්තුතියි. (I m watching from Israel)

  • @w.athilinawathie4957
    @w.athilinawathie495711 ай бұрын

    සසර ගමන නිමාකරගන්න පතන මේ පුතාට, නිවැරදි දහම් මග වහ වහා හමුවේවා!නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !තෙරුවන් සරණයි ❤

  • @vihangadimodya7707
    @vihangadimodya77073 жыл бұрын

    අතීතය මතක් කරද්දී කතා කරන විදිහෙන් හිතේ තිබ්බ හයිය හිතාගන්න පුලුවන්.. ජයවේවා අයියේ😍❤

  • @jayampathikumarasinghe4792

    @jayampathikumarasinghe4792

    2 жыл бұрын

    හරිම ආදර්ශයක් . ජීවිතයකට දිරියක් .

  • @worryfree6259
    @worryfree62593 жыл бұрын

    වැදගත් කියන්නෙ මෙවගෙ මිනිසුන්ට. කිසිම මානයක් නැතිව තමන්ගෙ පවුල් පසුබිම ගැන කතාකිරිම ගැන හරිම අඩම්බරයි. දෙශපලකයන්ට හොද පාඩමක්., මොකද උන් හොරකන් කරලා සල්ලි හොයලා , වල්ව් ලෙබලුත් ගහග්න්නවා. ඔබට අපේ ප්‍රනමය!

  • @fernandosharmalin7807

    @fernandosharmalin7807

    3 жыл бұрын

    HaRim adambarYi. Md mahathmsya gdna. Harima nihThamaniyi

  • @kindu5757
    @kindu5757 Жыл бұрын

    මෙන්න මෙවගේ පොඩි කාලේ ඉදන් දුක් විදපු මිනිස්සුන්ට කවදාවත් වරදින්න එපා තව තවත් හරියන්න ඕන,මට දවසක් එක ගැහැණු ලමයෙක් කියලා තියනවා "තොපිලට හරියට කන්නවත් නැ කියලා ඉන්නවත් තැනක් නැ කියලා " ඇත්තටම දැන් ඉන්න තැන සතුටුයි මට ඒ දවස් වල මම තනියම අඩලා තියනවා.මාත් හිටියේ මේ වගෙම ගෙදරක අදටත් කියන්න ලැජ්ජ නැ හිටපු විදිය.මමත් කෙල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එහෙම කියද්දි මම ගොඩාක් මනසින් වැටුනා ඒත් අද මට මම ගැන සතුටුයි.මට මෙ කතාව කියද්දි මට මතක් වුනා.මෙවගේ මිනිසුන් ගොඩාක් ඉන්නවා මම ප්‍රර්තනා කරනවා මිනිස්සු පහලටම ඇදලා දානවා ඒත් තමන්ට තමන්ව විශ්වාස කරන්න වැරදෙන ගානේ හරියන්න ඕන 🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    මගේ ඇස් දෙකට කදුලු ආවා .මෙන්න රත්තරන් කොල්ලෝ ,දරුවෝ.උබලා අපේ රටට සම්පතක් ,ආඩම්බරයක් ..මල්ලී ඔයාට කවදාවත් ජීවිතයේ වරදිනවා බොරු.ඔයා උතුම් කොල්ලෙක් .❤❤❤👍👍🌹🌹🙏🙏

  • @gayanipradeepika3808

    @gayanipradeepika3808

    Жыл бұрын

    Abambari hoda sinhala kollek

  • @lordvoldemort2524

    @lordvoldemort2524

    11 ай бұрын

    ​@@gayanipradeepika3808රට කාපු බල්ලෙක්

  • @janpeiris1376
    @janpeiris13763 жыл бұрын

    නොපසූ බස්නා උත්සාහාවන්තයා ජය ගනී දැන් ඉන්න ළමයි නිදා ගන්නමයි දෙමව්පියන්ගේ දායකත්වය වැඩි හින්දා ළමයි කම්මැලි වෙලා මගෙ ජිවිතයට මෙම සාකච්ඡාව කිට්ටූමයි ඔයාට තව තවත් ධෙර්යය ශක්තිය ලැබෙවා

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Жыл бұрын

    මුල අමතක නැති , දෙමාපියන් ගැණ තියෙන ගරුත්වය , සරල නිහතමානී කම වගේම කළගුණය මේ හැමදේම තියෙන්නේ බෝසත් ආත්ම තියෙන උතුම් පුරුශාර්ථ දරාගත් පිරිමියෙකුට ඔබ සිතන පතන විදිහටම ඉටුවේවා අදහන්න ඕනෙ චරිතයක් .

  • @ChamaraPodda
    @ChamaraPodda11 ай бұрын

    අහන්න බැරිතරම් සන්වෙදී කතාවක් 2023 බලනවා ❤❤❤

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 Жыл бұрын

    කුඩු මත්ද්‍රව්‍ය වෙළෙඳාම කරලා ලංකාවෙ ඉහලපෙලේ ඉන්න වෘයපාරකයින්ට වඩා ඔබ අපට දැනෙනවා හා රටටම ආදර්ශයක් ජයවේවා ✌️🙏🙏

  • @samaweerapura3790

    @samaweerapura3790

    10 ай бұрын

    ඒක ඇත්ත.. රාජපස්සලා එක්ක හිටියා කියන්නේ ඉතින්🤣🤣

  • @susanthasampath8055

    @susanthasampath8055

    8 ай бұрын

    ​@@samaweerapura3790ඒ විතරක් නෙමෙයි මේ විරාජ් වික්‍රමනායක කියන හාල්පාරුවා යූ ටියුබ් එකේ එක චරිතයක් පෙන්වන්නේ මේ පර බල්ලාගේ ඇත්ත චරිතය වෙන එකක් මේ පර බල්ලාගේ MR කොත්තු කියන බලු තිප්පොලවල් වලට හම්බු කරගන්න දර දිය අදින දුප්පත් මිනිස්සුන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ මේ පර බල්ලා පිළියන්දල හිටවපු සල්ලි ගහ එතන හදන්න පටන්ගන්නකොට FB එකේ යූ ටියුබ් එකේ බොරු චරිත රඟපාල මිනිස්සු මුලා කරලා මේ පෙරේතයගේ බොරු රඟපෑමට රැවටිලා ආපු කොල්ලන් ගෙන් මරව මරව වැඩ අරන් තියෙන්නේ පණ යනකම් ගල්,වැලි,සිමෙන්ති,කොට්ට අද්දවගෙන මහ වරුසාවේත් වැලි බාල්දි අද්දවගෙන මාර විදිහට තිරිසන් වැඩ කරලා තියෙන්නේ.මේ සක්කිලියා පෙන්වන මේ චරිතය නෙමෙයි ඇත්ත චරිතය.මහ අමන අවලම්බයක ජඩ මිනිස් වෙස් ගත්ත තිරිසනෙක්

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon30933 жыл бұрын

    මම ඉන්නේ නාලන්දාරාම පාරේ ඉස්සර මම දුව , පුතා ඉස්කෝලේ එක්කන් යනකොට ඔයා අපේ දුවට විහිලු කරනවා දුවට හරි සතුටුයි ඔයා ඉන්න තත්ත්වය ගැන . අපි තාත්තවත් හොදට දන්නවා මොනවා උනත් තාත්තා ඉන්නේ හරි ජොලියෙන් ඔයාගෙ අම්මත් ගොඩාක් උනන්දු කෙනෙක් ඒ අභාෂය තමයි ඔයාට . බුදුසරණයි ඔයාට !!!

  • @prevenseuk7641

    @prevenseuk7641

    3 жыл бұрын

    Hello 👍

  • @tharangakumari7670

    @tharangakumari7670

    2 жыл бұрын

    Jaya wewa !!!!!!

  • @haindusandeep3991

    @haindusandeep3991

    2 жыл бұрын

    duwata hithennathi aparade chance eka kiyala😂

  • @shanthashan8667

    @shanthashan8667

    Жыл бұрын

    @@prevenseuk7641 .m

  • @dulminimediwaka4607

    @dulminimediwaka4607

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @din_u
    @din_u Жыл бұрын

    විනාඩි 45.20 Skip කරන්නෙ නැතුව බලපු එකම විඩියො එක.අයියා සුපිරි බුලට් එකක් ආදරෙයි 💪💔

  • @prettygirl-lm5lx
    @prettygirl-lm5lx Жыл бұрын

    ඒ කතාව සම්පූර්ණයෙන් අහන්නම ඕන එකක්..ජයෙන් ජය Mr.Viraj Wickramanayaka

  • @prabhaekanayake1409
    @prabhaekanayake14093 жыл бұрын

    අනේ වාසනාවන්....අගයම කල යුතු දරුවෙක්..සමාජෙට පාඩමක් වගේම උතුම් ආදර්ශයක් ...අවංකකම නිහතමානිකම අගය කරනවා..තෙරුවන් සරනයි...ජයවේවා.

  • @ayeshaharshani9151
    @ayeshaharshani91512 жыл бұрын

    කතා පොත්වල චිත්‍රපට වල දැක්කට.සැබෑ ජීවිතේදි මෙහෙම චරිතයක් අපට පෙන්නුවට ස්තුතියි .

  • @user-dy4yj5nx3y
    @user-dy4yj5nx3y8 ай бұрын

    ඇස්වලට කඳුළුත් ආවා හරිම අවංක කොල්ලෙක් කවදාක්වත් එහෙම කෙනෙකුට වරදින් නෑ තෙරුවන් සරණයි මල්ලි

  • @deepachandani375

    @deepachandani375

    2 ай бұрын

    හරිම සතුටුයි ඔබ ගැන නිහතමානී කම ඊටත් වඩා සතුටු විය හැකියි ඔබ දිනෙන් දින ම දියුනුවට පත් වෙන්න ඕනා

  • @rmgamini4133
    @rmgamini4133 Жыл бұрын

    අැත්තටම. මම මේ විඩියෝ එක කිහිප සැරයක්ම බැලුවා. හරිම අාඩමිබරයි. මෙවනි පුතෙක් ගැන ඉන්න තැනක් දන්නැ දැක ගන්න හරි යනවා. හරේන්ද්‍ර. ඔබ ටත්. ගොඩාක්. ස්තුතියි. මෙවනි විරයෝ. පෙන්නා. දිමට බුදු සරනයි සියලුම දෙනාට

  • @geethmasenuri6077
    @geethmasenuri60773 жыл бұрын

    ඇත්තටම මුල අමතක නොකරපු අපේ මිස්ට කොත්තු 👌තෙරැවන් සරණයි තව තවත් සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා .🙏❤👍👌

  • @rsdilshan4164
    @rsdilshan41642 жыл бұрын

    ඒ හිනාවේ මුහුනේ අවංක කම තිබ්බා ඒ කතා ව ඇතුලත අපිට ආදර්ශයක් මොහු ..... වැඩි වැැඩියෙන් දියිණු වේවා ...... තවත් ...... තවත් මෙවැනි රසවත් කෑම කඩ මොහු⁣ගේ .... මහාන්සියෙන් කැප විටමන් බිිහිවේවා

  • @emashiniperera204
    @emashiniperera204 Жыл бұрын

    හොද කතාවක් හරින්ද්‍ර කිව දේ ළමයි අම්මා, තාත්තා ට චෝදනා කරන එක, අර සැප දුන්නේ නෑ, මේක අරන් දුන්නේ නෑ කියලා.. හරි හොද ප්‍රශ්නයක්. එක හා සමානව හොදම හොද පිළිතුරක්. 🙏

  • @iroshanmadusanka3548
    @iroshanmadusanka3548 Жыл бұрын

    ජිවිතේ ජයගන්න මත් කරන්න පුළුවන් හැම දේම කරනවා සර් වගෙම තැනකට එනවාමයි ✊

  • @pabamarasinghe5089
    @pabamarasinghe50893 жыл бұрын

    මේ වගේ චරිත ගැන තමයි අපේ විෂය නිර්දේශ වලට දාන්න ඕනේ විදේශීය පුද්ගලයන්ගේ චරිත විෂය නිර්දේශවලට ඇතුලත් කිරීම් නොකර මෙවන් ජීවිතය ජයගත් චරිත ගැන තමයි අපේ ළමයින්ට කියලා දෙන්න ඕනි.

  • @ambagasdowechandawimala7921

    @ambagasdowechandawimala7921

    2 жыл бұрын

    ඒක ඇත්ත.. අපේ රටවල්වල අය ගැන පිටරටවල්වල විෂය නිර්දේශවලනි තියෙන්නේ...

  • @imagines7231

    @imagines7231

    2 жыл бұрын

    එකනම් වටින කතාවක් 💖

  • @anurapiya8719

    @anurapiya8719

    2 жыл бұрын

    @@imagines7231 ඇත්තටම me wage නිහතමානී dairyawanthain.agaya කරන්න one mama කණ්ණාඩිය dala බැලුවේ eswalin කඳුළු awa me wage aya හඳුන්වා දීම gena සතුටුයි jayawewa.

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe7443 жыл бұрын

    පුදුම දුකක් විදපු මනුස්සයෙක් ආඩම්බරයි ආදරෙයි ♥️ කවදාවත් වරදින්න එපා🙏🏽.

  • @indranidasanayaka6005

    @indranidasanayaka6005

    Жыл бұрын

    Matat asai mage jevita katawa kiyanna

  • @udenika5732
    @udenika57324 ай бұрын

    තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුලුවන් තරම් දුක් විදලා කටු කාලා ජීවිතේ අනුන්ට අසාධාරණයක් නොකර ජීවත් වෙන්න දියුනු වෙන්න තමන් genama සතුටු වෙන්න පුලුවන්නම් ඔබ දිනුම් ..ජයෙන් ජයම වේවා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @AnilAnil-oo4sf
    @AnilAnil-oo4sf Жыл бұрын

    විරාජ් අයියා සුපිරි චරිතයක් . Mr කොත්තු ජයවේවා 💪💪

  • @nishanimadu1913
    @nishanimadu19133 жыл бұрын

    මගෙ ඇස් දෙකට කදුලු ආවා මේ කතාව අහනකොට කට හඩින් පවා තේරුම් ගත්තා ගොඩක් හිත හොඳ මනුස්සයෙක් කියන්න හොදින් හැමදාම ජ්වත් වෙන්න 💝💝💝

  • @sujathagodakubura6428

    @sujathagodakubura6428

    Жыл бұрын

    Ithama asawen sahs sathutin balapu kathawak mulupaulatama bududsrsnai

  • @nadeeshchathuranga7873
    @nadeeshchathuranga78732 жыл бұрын

    Mr.කොත්තු (විරාජ් වික්‍රමනායක) මහා පුදුමාකාර මිනිසෙක් හරිම ගුණ යහපත් කාවදාම හරි හමුවිමේ ලොකු ආසවක් වගෙම බලාපොරොත්තුවකුත් තියනවා

  • @nuwan7477
    @nuwan7477 Жыл бұрын

    තෙරුවන් සරණයී මේ නියම මනුස්සයා ට කව්රු හරි මොනවා හරි කියනවා නම් එ පට්ට කුහකයො. මුල මතක මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැ ❤

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 Жыл бұрын

    මේ වගේ මුල මතක තියෙන අය බොහොම අඩුයි. අතීතයේ මතක අතරින් අනාගතය සාරවත් වීම ගැන හරිම සතුටුයි .ජයවේවා ඔයාලට 👍👍👍👍👍👍👍

  • @sidathekanayaka277
    @sidathekanayaka2772 жыл бұрын

    සුපිරිම මහත්තයෙක්. අද කොහොම හිටියත් මුල හොදට මතක නිහතමානි සරල සුන්දර මිනිසෙක්. තවතවත් දියුණුවට පත්වේවා. Mr.කොත්තු... බුදුසරණයි..!

  • @susanthasampath8055

    @susanthasampath8055

    8 ай бұрын

    අම්මගේ රෙද්ද

  • @nimalsinhalaweera1360

    @nimalsinhalaweera1360

    7 ай бұрын

    සියලු දෙවියන්ගෙ රැකවරණයි. පුතා .

  • @rajagurumdissanayake9382
    @rajagurumdissanayake93822 жыл бұрын

    අපේ රටේ දිරිය පුතෙක්. ජයවේවා ඔබේ මවගෙන් පියාගෙන් ලද ශක්තිය නිරන්තරයෙන් මෙනෙහි කිරීම එකම ආශිර්වාදයයි පුතේ!!! රාජගුරු

  • @kaveeshavishwajini9084
    @kaveeshavishwajini90844 ай бұрын

    හරිම සතුටුයි ඔබ ගැන ජීවිතේ දුක් විදල ඒ වගේම ඔබට මුල අමතක වෙලත් නෑ එදා හිටපු මිතුරන් පුංචිම කාලෙ school කාලෙ ඉදල ඔබට අත දුන් ඒ වගේ මිතුරො බොහොමත්ම අඩුයි , ඒක අහපුවහම ගොඩක් සතුටු හිතුනා එහෙම මිතුරෝ හදවතින්ම කෙනෙක්ම ඇදන් යන්න අවංක මිනිස්සු ඉන්නවනෙ කියල , මන් මුලින්ම MR කොත්තු එකෙන් කෑම කෑවෙ මගේ boy friend මුලින්ම meet වෙලා අපි ආවෙ රාජගිරිය MR කොත්තු එකට අපි දෙන්නම එදාමයි මුලින්ම meet උනෙත් ඔතනින් කෑම කෑවෙත් හරිම රසයි සුපිරි ❤ ඒවගේම එදා ඉදන් අද වෙනකන් මන් මගේ හස්බන් එක්ක ,කඩුවෙල Mr කොත්තු එකෙන් , දලුගම කිරිබත්ගොඩ Mr කොත්තු එකෙන් හොය හොය 😊 කෑම අපි කන්න ගියා යනව ඔබතුමා ගැන සතුටුයි ඒ මිල ගනන් ඒ වගේම කොලිටි කෑම 👌👌👌🤗🤗 බොහොම ස්තූතියි ඔය වගේ කෑම පිරිසුදුව කොලිටියටම හැමෝටම කන්න open කලාට ඒ වගේම තව තවත් ඔබ සාර්ථක වෙන්න කියල අදිශ්ඨාන කරනව 🤗🙏

  • @ruwanchaminda9405
    @ruwanchaminda9405 Жыл бұрын

    මගෙ ඇහැට කදුලු ආපු 😢😢😢 කාතාවක්....හැම අතකින්ම දක්සයෙක්....ජිවිතෙ තව තවත් දියුණුවෙන් දියුණුවට යන්න ලැබෙවා.....සුපිරි❤❤❤❤❤❤

  • @Leo-mq5pe
    @Leo-mq5pe2 жыл бұрын

    දිනෙන් දිනම ව්‍යාපාර දියුණු වේවා... ජයවේවා ❤️🙏

  • @anuradisanayaka9700
    @anuradisanayaka97002 жыл бұрын

    ඇසට කදුලක් නැගුනා මේ අපේ බුදුදහම අනුව ජිවිතය ජයගත් දරුවෙක් තුනුරුවන් සරණයි සතර වරම් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි වේවා

  • @melankristeen2485

    @melankristeen2485

    Жыл бұрын

    😂kawadawath war dan නැහැ odta oyage gaman ohoma yana sar odata සියලු දෙවියන් pihitai

  • @thilinanh8938
    @thilinanh8938 Жыл бұрын

    එක මොහොතක්වත් skip නොකර බලපු වටිනා කතාවක්....ඇත්තටම ලොකු ආදර්ශයක් අපි හැමෝටම .... මාරම Motivation එකක්....Mr කොත්තු කියන්නේ Brand එකක් විතරක්ම නෙවෙයි ....ඒ brand එක ඇතුලේ තියෙන....කැපකිරීම් , අධිෂ්ඨානය,හොදින්ම දන්න නිහතමානී සරල මිනිසෙක්... තමන් තැනකට ආවාම ...මුල අමතක නොකරන.... චරිතයක් ...බුදු සරණයි ....හැමෝටම ..ඒ වගේම Mr Harindra Jayalal ගොඩක් ස්තූතියි . ..මේ වගේ අයව ලොකයට ගෙනාපු එකට...🙏🙏 ..

  • @chamindaharsha2879
    @chamindaharsha2879 Жыл бұрын

    සුපිරිම චරිතයක්.කියන්න වචන නෑ.පුදුම නිහතමානී චරිතයක්.බුදු සරණයි.

  • @dfdd19
    @dfdd192 жыл бұрын

    සොයුර හරේන්ද්‍ර .... ලියන්න කිසිත් ඉතිරි වී නැත.... නැරඹූ සුවහසක් සොඳුරු සිතැත්තෝ සියල්ල ලියා හමාරය... ජීවිතේ දිනපු විරාජ් සොයුරාටත් .. වැඩසටහන මෙහෙයවන ඔබටත් සදා ජය... තුන් රුවනේම සරණයි !!!

  • @iampasindu
    @iampasindu3 жыл бұрын

    නිහතමානී පුද්ගලයෙක්.... හදවතින්ම සුභ පතනවා අයියේ!!!

  • @wasanamanik1453
    @wasanamanik1453 Жыл бұрын

    හොඳ නිහතමානි කමක් තියෙනවා හැම වචන එකම, මම ගොඩක් පලෝ කරනවා මෙි,mr kottu වැඩසටහන්,හරිම උනන්දුවෙන් ඇහුම්කන් දෙනවා,තවතවත් ජයම වේවා,

  • @ChathuNimesha-nb3rl
    @ChathuNimesha-nb3rl Жыл бұрын

    ගොඩක් ආසාවෙන් හිටියේ Mr.koththu ගේ ජීවිත කතාව අහන්න. සුබ පතනවා ජීවිතයේ ඉදිරියට ම යන්න ලැබේවා කියලා ...

  • @sanathekanayake296
    @sanathekanayake2963 жыл бұрын

    ළමා කාලයෙම නොමග යන්න මොන තරම් ඉඩක් තිබුනත් තමන්ගෙ අරමුණ ඉටු කරගත් උතුම් මහත්තයෙක්

  • @liyanageanura2000
    @liyanageanura20003 жыл бұрын

    අම්මට තාත්තට ගරු කරන රත්තරන් පුතෙකුට කවදාවත් වරදින් නෑ..ඔබට බුදු සරණයි🙏

  • @karona..8265

    @karona..8265

    2 жыл бұрын

    ඔබට කවදාවන් වරදින්නේනැ අම්මාට තාත්තාට ගරැ කරන රත්තරන් පූතෙක් ඔබට. බූදූසරනයි දෙවිපිහිටයි

  • @kanthidissanayake5581
    @kanthidissanayake55818 ай бұрын

    දෙමාපියන් ගෙන් මටත් ලැබුන ලොකුම දේ අත් කකුල් නොකඩා හදපු එක .තෙරුවන් සරනයි දෙමාපියන් හැමෝම .

  • @champavidana3475
    @champavidana3475 Жыл бұрын

    Listened to this for the second time today ..brought tears in to my eyes Wish him all the best for all his future endeavors ❤ Great program හරේන්ද්‍ර as usual

  • @mali-by3ks
    @mali-by3ks2 жыл бұрын

    කතාව අහලා ඇස් දෙකට කදුලක් ආවේ මට විතරද... 😥😥හරිම ආදර්ශමත් කතාව 🙏🏻❤️❤️

  • @lakshmiabedeera45

    @lakshmiabedeera45

    2 жыл бұрын

    මටත්

  • @shanthicosta1674

    @shanthicosta1674

    Жыл бұрын

    ලස්සන ඇත්ත කතා 😘

  • @DilhaniPrasadika-vu4zq

    @DilhaniPrasadika-vu4zq

    Жыл бұрын

    Coment kiyawanna labunema na kandulu nisa

  • @user-qj2kg2jf4x

    @user-qj2kg2jf4x

    7 ай бұрын

    ane pau දෙවියනේ.bs. kawadawath waradinne na... waradinnath epa.. bs..

  • @janithachamath9843
    @janithachamath98433 жыл бұрын

    හැම වචනෙකම අවංකකම සරලකම පිරිලා ❤ බුදුසරණයි අයියෙ ❤ ජය ❤

  • @chamikaishara3436
    @chamikaishara34367 ай бұрын

    කදුළු එන කථාවක් ඇත්තට.සුපිරි සහොදරයා.ඔබට ජය.🎉

  • @dhanushitimasha6471
    @dhanushitimasha6471 Жыл бұрын

    බොහොම ස්තූති හරේන්ද්‍ර මහත්තයා මේ වැඩසහන වෙනුවෙන් ගොඩක් දේවල් මේ කතාවෙන් ගත්තා මිල කල නොහැකි දේවල් අපිටත් පුලුවන් නේද කියලා ලොකු හයියක් සතුටක් ආවා.

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya98153 жыл бұрын

    මාර කාතාවක් නෙ..විරාජ් අයියේ මාර සතුටුයි 👍👍උබ වගෙ උන් තව බිහි වේවා

  • @sriyasriya9042
    @sriyasriya90423 жыл бұрын

    ඇස්වලට කදුළු ආවා උත්සාහවන්තයා ජය ගන්නවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @HoraGediya

    @HoraGediya

    3 жыл бұрын

    aththa hoyala balanna kiyana dewal walinnam penne patta boru tikak kiyanawa wage, ekinekata parasparay.

  • @KM-fn5pk

    @KM-fn5pk

    3 жыл бұрын

    මුගෙ ටොම් පච...අපි මූ ගැන හොදට දන්නව

  • @KM-fn5pk

    @KM-fn5pk

    3 жыл бұрын

    @ව්නිතා අයිරංගනී අයියෝ අයිරාංගනී....කියන්න කෙසේ කීවද අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි... මේ මනුස්සය ගැන අපි හොදට දන්නව

  • @reha2202

    @reha2202

    3 жыл бұрын

    hari tv මෙයා එක්ක ලහිරුගෙ වැඩසටහන බලන්න.😅😅😅😅

  • @GhostRider-sj4lq

    @GhostRider-sj4lq

    3 жыл бұрын

    @@reha2202 ehema ekak na ne bn

  • @navowithfoodies6196
    @navowithfoodies61968 ай бұрын

    මේ කියන හැමදේම ඇත්තනම් හදවතින්ම සුබ පතනව mr kottu තවත් දියුණු වේවා!තියෙන කෙනාට ලැබෙනවට වඩා නැති කෙනාට ලැබුනම කොච්චර ගැම්මක්ද❤

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 Жыл бұрын

    දුක් විදින හැමෝටම තමන්ගේ බලාපොරොත්තු සාර්ථක වෙන්න ඕනේ, ජය වේවා❤ අයියේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා❤🙏......

  • @harsha_fine_arts
    @harsha_fine_arts2 жыл бұрын

    තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා . හරිම නිහතමානී පුද්ගලයෙක්. ජයවේවා ❤👍👍

  • @tharinduroshan960
    @tharinduroshan9603 жыл бұрын

    Great. අද කාලේ නිකන් කාලේ නාස්ති කරන කොල්ලෝ, කෙල්ලන්ට ගොඩ යන්න පුලුවන් හොද motivation එකක්. විනාඩි 45 ම ඇහුවා. අයියේ ඔයා ඔච්චර බාධක මැද්දේ ගොඩ ගියා නම් අනිත් අයටත් පුලුවන්. එකම දේ අපි සිතන විදිය වෙනස් කිරීම පමණයි... Respect you sir...Mr.Koththu

  • @samaniwarakapitiya3532

    @samaniwarakapitiya3532

    2 жыл бұрын

    Sahathika aththa.

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga60993 ай бұрын

    මීගමුව Mr. Kottu එක open කරන video එක දැකලා මේ interview එක මතක් වෙලා ආයෙමත් ඇවිත් බැලුවා.... කියන්න වචන නෑ මේ විනාඩි 45 ඇතුළෙ අපට ඉගෙනගන්න දේවල් අසීමිතයි❤❤❤

  • @Feathers59
    @Feathers59 Жыл бұрын

    ඉතාම සංවෙිදීව අසාගෙන හිටියට ඔබගේ ධෙෙර්යවන්තකමට අව්‍යාජත්වයට නිරහංකාරකමට සතුටට පත්උනා. ඔබට යහපතක්ම වෙිවා!!!

  • @chandikabandara2502
    @chandikabandara25023 жыл бұрын

    තෙරුවන් සරණයි ඇස්වහ කටවහ නොවේවා. පුලුවන්කමක් තියනවනම් තරුණ තරුණියන් ආමන්ත්ත්‍රරණ කරන්න පුලුවන් ක්‍රමයක් හදලා තව කහිපදෙනෙක් ගොඩදාන්න. හරේන්ද්ද්‍ර ටත් ‌ගොඩාක් පිං.

  • @sadahamsewana-ez9zi
    @sadahamsewana-ez9zi Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම. හිතට දැනුණ හර්දයාංම සතුට නිසාම ආශිර්වාද කරනවා. උත්සාහය අගය කල යුතුයි .තව තවත් දියුණු වේවා තෙරුවන් සරණයි!!!

  • @akithnanishadima2884
    @akithnanishadima28844 күн бұрын

    මේ කතාව ඇහුවම අපේ ලමයි ගැන..එයාලට සැප වැඩියි.හැමෝටම හොද ආදර්ශයක්❤ තෙරුවන් සරණයි ආඩම්බර යි.. කිසිම ආඩම්බර කමක් නැතිව.මේවිදියට කතාකරන එකට දිනෙන් දින ජයවෙවා❤❤ බුදු සරණයි🎉

  • @ashirabandara9446
    @ashirabandara94463 жыл бұрын

    කියන්න වචන නෑ පට්ට පොරක්..ටීවී වල පගර නැට්ටො ගෙනත් ඉන්ටවීව් කරනවා. මේ වගේ වැදගත් මනුස්සයෙක් ගෙනාවනන් රටේ හැමෝටම අාදර්ශයක්..

  • @sampath5428

    @sampath5428

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @ironman_gee

    @ironman_gee

    3 жыл бұрын

    Very good point, these are the programs that should be shared on our national media channels, to show stories of hard working inspirational people to empower our people. Instead the media only shares rubbish to brainwash our citizens into useless people

  • @rasabojun5178

    @rasabojun5178

    3 жыл бұрын

    Mu patta horek ban

  • @nethtv6393

    @nethtv6393

    2 жыл бұрын

    @@rasabojun5178 සුවර්ද

  • @ironman_gee

    @ironman_gee

    2 жыл бұрын

    @@rasabojun5178 he is a genuine guy, judging by your comment, we can see that you’re the jealous one commenting on another persons post to defame them

  • @amsg2948
    @amsg2948 Жыл бұрын

    අන්තිමටම කියන වාක්‍ය...‍'මම මෙතනින් එහාට ආ‌ත්මයක් පතන් නෑ... මම කැමතියි මේක මෙතනින්ම ඉවර කර ගන්න තියනවා නම්'... ඒ‌ මො‌හු ලබපු ජීවතාවබෝ‌ධය, සියල්ල ලැබී තිබියදී.... අති විශිෂ්ටයි.

  • @githanipriyantha1677
    @githanipriyantha16776 ай бұрын

    අද අපි අළුත්ගම අළුතින් දාපු Mr koththu එකෙන් koththu කෑව. ඇත්තටම රසයි. ඔබෙි උත්සාහය සර්ථකයි. තෙරැවන් සරණයි ඔයාටත් පවුලේ සැමටත්.

  • @nayanandnayanand5798
    @nayanandnayanand57983 жыл бұрын

    සසර පිනත් එකතුවෙන්න ඇති...වටිනාම කතාවක්...තෙරැවන් සරණයි ජයවේවා

  • @offroadlover2976
    @offroadlover29763 жыл бұрын

    සල්ලි තිබුණත් මේ වගේ නෝමල් ඉන්න ඕන..සුපිරි චරිතයක් ❤️🤗

  • @kanthidissanayake5581
    @kanthidissanayake55818 ай бұрын

    අදයි මේ වැඩ සටහන බැලුවේ .ඔබතුමාට ජයවේවා .කතාව අහනකොට කදුලක් ඇහැට ආවෙ නැත්නම් පුදුමයි.තෙරුවන් සරනයි ..

  • @AnomaPriyadarshani-if5ex
    @AnomaPriyadarshani-if5ex5 ай бұрын

    sir Duk vidapu තරමට dan සතුටින් හොදින් ඉන්න ලැබීම gana සතුටුයි.ජීවත් වෙන්න පුදුම දුකක් vidala තියෙන්නේ ජය වේවා !බුදු සරණ ❤🥰🙏

  • @bestofbest9595
    @bestofbest95953 жыл бұрын

    අනේ මෙයාගෙ වගේ වර්තමානයේ ජීවත් වෙන ලමයින්ට උදව් කරමු!!

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake52052 жыл бұрын

    බුදු පුතෙක්.මේ දරුවට වැඩි වැඩියෙන් හරියන්න ඕනෑ .පුතා ප්‍රාර්ථනා කරන සියලු දේ සපිරේවා!!! කිසිදා දුකක් නොවේවා..රටටම ආදර්ශයක් දෙන පුතෙක්ගේ වතගොත දිග හල හරේන්ද්‍ර පුතාට බුදු සරණයි !!!

  • @sujathagodakubura6428

    @sujathagodakubura6428

    Жыл бұрын

    Harindra obathumata godak sthutie me kathawa apata genawata

  • @nishamanijayamaha6579
    @nishamanijayamaha6579 Жыл бұрын

    ආදර්ශමත් කතා මේවා තමයි...ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා...

  • @nishathaperera6376
    @nishathaperera6376 Жыл бұрын

    ගොඩක් වටිනවා මෙවගෙ අයව හදුන්වා දිම ජයවෙවා 👍👍👍👍👌👌👌

  • @pramodrandika7939
    @pramodrandika79393 жыл бұрын

    විරාජ් අයියා බ්‍රැන්ඩි එකක් ❤️ මිස්‍ටර් කොත්තු 😋

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    හිතුවෙවත් නැති ජිවිත කතාවක්...අඩියෙන්ම පටන් අරන් ජීවිතේ ජය ගත්ත සුපිරි කොල්ලෙක්....අදරෙයි හැමදාමත්.....ඉදිරි අනාගතේට ජය වේවා😍👌❤

  • @reha2202

    @reha2202

    3 жыл бұрын

    #Lahirumudalige#Haritv_Lahiru#talkwithlahiru මේ වෙලාවෙ ආණ්ඩුව පාස්ද ෆේල්ද කියල අහන්න ජනතාවට සදාචාරාත්මක අයිතියක් නෑ.

  • @hgbvgvghcg4489
    @hgbvgvghcg4489 Жыл бұрын

    ඇත්තටම ඇස් දෙක ට..කදුලු ආවා..සතුටුයි.ගොඩක්ම තව.තවත්.ඒ..වගේම දියුනුව. පුර්තන කරනවා.හදවතින්ම අහන්න ලැබුන හොඳම විඩියෝව තමයි..ඛුදු.සරනයි

  • @sriyamalifernando8928
    @sriyamalifernando8928 Жыл бұрын

    විනාඩි 45ම skip කරන්නෙ නැතිවම බැලුවා . ලස්සන නිහතමානී චරිතයක්.

  • @sanjeewaperera9422
    @sanjeewaperera94223 жыл бұрын

    නියම චරිත මේවායි රටකට අවශ්‍ය 👩‍🍳👩‍🍳👍👍👍

  • @SW-pp1qh

    @SW-pp1qh

    3 жыл бұрын

    kzread.info/dash/bejne/qYaatsGphcyde9I.html

  • @ashanmj
    @ashanmj3 жыл бұрын

    මෙච්චර කාලෙකට බලපු හොඳම ඉන්ටවිව් එක....😍හරිම ආසාවෙන් බැලුව. ලොකු සතුටක් දැනුනා 😀😀😀

  • @dknanayakkara2320

    @dknanayakkara2320

    Жыл бұрын

    Sirawata❤

Келесі