Moving day 💕| Packing up & Organizing 📦 | Meal prep | Life in Japan 🇯🇵

ජීවිතේ අපේ පළමු නැවතුමට සමුදෙන්න දවස ඇවිත් ....
ඉතින් හැමදාමත් මගේ ජීවිතයේ ලස්සන දවස් ඔබ සමග බෙදා ගත්තා මෙන් .... අදත් ඔබ සමග අපේ දවස බෙදා ගත්තේ හරි ආදරෙන් .... 💕
ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ..... ♥️ !!
#movingday#lifeinjapan#movingvlog
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: pawani_perera_?...

Пікірлер: 1 300

  • @iroshikasewmini649
    @iroshikasewmini6492 жыл бұрын

    ලස්සනයි අක්කියෝ 😍 මගේ අම්මා දැන් ඉන්නේ හොස්පිටල් එකේ එයාට ඉක්මනින් සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.පුළුවන් නම් ඔයාලාටත් ආශිර්වාදයක් කරන්න ගොඩක් පින් හැමෝටම

  • @senalie_1998

    @senalie_1998

    2 жыл бұрын

    ඔයාගෙ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම පරිස්සමින් ඉන්න

  • @isuriamarasinghe4767

    @isuriamarasinghe4767

    2 жыл бұрын

    ඔයාගේ අම්මාට ඉක්මනින් සුවය ලැබේවා

  • @malki2980

    @malki2980

    2 жыл бұрын

    Oyage ammata ikmanin suwaya lebewaaaaa...

  • @pabaniru2799

    @pabaniru2799

    2 жыл бұрын

    Oyage ammata ikmaninma suwayalabewa budusaranai

  • @disneyjayathilaka2573

    @disneyjayathilaka2573

    2 жыл бұрын

    Ekmaninma suwaya labewa oyage ammata. Budusaranai

  • @anu2570
    @anu25702 жыл бұрын

    අයියාගේ පර්ස් එක දැක්කාම හරිම ආදරෙ හිතුනා.ඒයා පිරිමි ළමෙක් විදිහට ඒ හැම මතකයක්ම එකතු කරපු එක ගොඩාක් වටිනවා හැමදාම කියනවා වගේ අක්කිට ලැබිලා තියෙන්නේ මේ ලොකේ ඉන්න හොදම husband අක්කිගේ ගෙදරත් එක්ක අපිටත් ලොකු මතකයක් තියනවා 😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයලා,දෙන්නා බුදුසරණයි මැණිකේ ❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane ow nanga eka dakkama mata harima puduma hithuna 🥺 diya wela wage godaaak parana wela thibba e wallet eke echchara mathaka godak thiyei kiyala man hithuwe na 🥺♥️♥️

  • @seasonticket_
    @seasonticket_2 жыл бұрын

    හරිම සුන්දරයි..කාටත් හම්බෙන්න ඕනා ඔයාලා වගේ ආදරනීයන්❤🥺හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න අක්කි❤❤😘

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @lakshi1654
    @lakshi16542 жыл бұрын

    මගේ ජීවිතෙත් තව ටික දවසකින් සැබෑ වෙන හීනයක් මේ. එයාව marry කරලා එයත් එක්ක තනියම පිටරටක ජීවත් වෙන්න අපි දැකපු ලස්සනම හීනයට තව ටික දවසයි. ඔයාලගේ සොදුරු කැදැල්ල දැක්කම මට මාරම සතුටුයි. අපේ ආදරය වගේමයි. යාලු වුන දවසේ ඉදලා අද වෙනතුරු ආදරෙන් දුන්නු හැමදෙයක්ම එයා ලගයි මගේ ලගයි හරි පරිස්සමට තියෙනවා. ඒ මතකයන් ඇවිස්සෙද්දි ආදරය තව තවත් ලස්සන වෙනවා. හැමදාමත් ආදරෙන් ඉන්න. සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාල දෙන්නටම වගේ ම චූටි එමී පැටියටත්.......

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Oyage lassana heene aniwaryenma saba wei e wenuwen mahansi wenna nanga ♥️♥️adarei ♥️♥️

  • @lakshi1654

    @lakshi1654

    2 жыл бұрын

    @@pawaniperera7214 අනිවාර්යයෙන්ම අක්කි. 😘😘

  • @jeonthathi6521

    @jeonthathi6521

    2 жыл бұрын

    ඔයාලගේ හැම හීනයක්ම ඒ විදියටම සැබෑ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..😍

  • @lakshi1654

    @lakshi1654

    2 жыл бұрын

    @@jeonthathi6521 බොහොම ස්තූතියි. ඒ වගේම ඔයාගෙත් සියලුම පැතුම් ඉශ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..... 😍😍🥰🥰

  • @lakshi1654

    @lakshi1654

    2 жыл бұрын

    @Amaya Senavirathna බොහොම ස්තූතියි. ඒ වගේ ම ඔයාගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් එකසිතින්ම ඉශ්ටසිද්ධ වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...... ❤️❤️😘😘

  • @bhagyamapa2834
    @bhagyamapa28342 жыл бұрын

    ජීවිතේ සමහර බැඳිම් තියෙනව ඒ දේවල් වලින් ඈත් වෙන්න උනාම තමයි අපිට දැනෙන්නේ මොනතරම් අපි ඒ බැඳිම් ඇතුලේ ජීවත් වෙලාද කියලා. අලුත් ගෙදර මේ වගේම ආදරණීය කැදැල්ලක් ලෙස ගතකරන්නට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Eka aththa 🥺♥️♥️♥️♥️♥️ane godak sthuthi darling 🙏🏻♥️♥️♥️

  • @sachiiivlogs6338
    @sachiiivlogs63382 жыл бұрын

    මං අවුරුදු ගානක් හිටපු තැනකින් අයින් වෙලා යනවා වගේ හැගීමක්,දුකක් දැනුනා අක්කේ..🥺ඒ උනාට ඔයාලා තුන් දෙනා අලුත් තැනක මේ පටන් ගන්න යන ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඕනි..😍🥰බුදු සරණයි ඔයාලට..💞🌹

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Aneeee ♥️♥️ godak sthuthi patiyo 🙏🏻🥺♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️

  • @prabhashimanorika4208

    @prabhashimanorika4208

    2 жыл бұрын

    Akke

  • @thilochananethmini2616
    @thilochananethmini26162 жыл бұрын

    ජීවිතය ඒකාකාරී නොවී වෙනසක් ගන්න එක ගොඩාක් හොදයි පවනි අක්කි දිනෙන් දිනෙන් දියුණු වේවා අක්කිට අයියාට දළදා සමිදු පිහිටයි ❤❤️සුදු එමී පෙටියා 🐶අදෙරෙයි

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi nanga 🙏🏻🥺♥️♥️♥️ hamadamath adarei ♥️♥️♥️

  • @jaanudedunu2270
    @jaanudedunu22702 жыл бұрын

    අනේ හැමදාම ඔයාලාට හරියන්න ඕනි ❤️❤️❤️❤️ සතුටින් ඉන්න අක්කි හැමදාමත්..බුදු සරණයි.🙏

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi nanga 🙏🏻🥺♥️♥️♥️

  • @sanduni371
    @sanduni3712 жыл бұрын

    අනේ අක්කී,මට ඔයාවගොඩක් මිස් වුනා,මගේ exam නිසා,ජීවීතේ කිසිම සැනසීමක් තිබුනේ නෑ...දැන් තමයී ආයේත් හුස්ම ගන්නවා වගේ දැනෙන්නේ...ඔයාගේ කටහඬ ඇහුවම මාර සැනසීමක් ...thnq akki

  • @menushigamage1997
    @menushigamage19972 жыл бұрын

    අනේ අක්කි ඔයාගෙයි අයියගෙයි අනාගතේ සර්ප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න ඕන අනේ.😍😘 අක්කගෙයි අයියගෙයි එමී පැටියගෙයි ආදරේ එක්ක අලුත් ගෙදර ගොඩාක් සතුටින් පිරේවි අනේ.😍 අක්කිගෙයි අයියගෙයි අනාගත කටයුතු හොදින්ම සාර්තක වෙලා තව ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕන 🙏🥺.බුදු සරනයි පරිස්සමෙන් ඉන්න මගේ අක්කියෝ ඔයාල 😘 හැමදාම ආදරෙයි ඔයාලට මහ ගොඩාරියක් 🌹🌸❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @nilushapriyadarshani3898
    @nilushapriyadarshani38982 жыл бұрын

    ටිකක් දුකින් ඉන්න වෙලාවක ඔයගේ අක්කියෝ මේ විඩියෝ එක බැලුවේ. හිතට හරිම සතුටක් දැනුනා.🌸🌹.හැමදාමත් ආදරේන් ඉන්න අක්කියෝ.

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi nanga adarei ♥️♥️♥️♥️

  • @soogi2688
    @soogi26882 жыл бұрын

    අක්කිට වගේම අපිටත් දුකයි අක්කි.අලුත් ගෙදරත් ලස්සන මතකයන්ගෙන් පිරුණු තැනක් වෙවි.💕අක්කිගේ ලස්සන stories අහන්න ආසාවෙන් ඉන්නවා.stay safe akki aiya and Emi❤️🌸

  • @imasharasangi8617
    @imasharasangi86172 жыл бұрын

    අනේ ඔයාලට කවදාවත් දුකක් නම් දැනෙන්න එපා.🥺❤ හැමදාම හැමෝම එක්කම සතුටින් ඉන්න ❤️

  • @kumuduudakanda7149
    @kumuduudakanda71492 жыл бұрын

    Lovely couple ❤❤ හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක තරම් සැපතක් තව තියෙනවා ද?? ඔයා හරි වාසනාවන්තයි. හැමෝටම එහෙම වෙන්නෑ. බුදු සරණයි නංගි ❤❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Budhusaranai akka 🙏🏻🥺♥️

  • @imeshaami7351

    @imeshaami7351

    2 жыл бұрын

    Ane mage husband nuth me wage❤️

  • @Sew372
    @Sew3722 жыл бұрын

    සුදු බෝනික්කී සුබ පැතුම් අලුත් තැන සතුටින්,නිරෝගිව ඉන්න ලැබේවා❤❤❤

  • @maduperera7297
    @maduperera72972 жыл бұрын

    හැමදාමත් වගේම අදත් හරිම ලස්සනයි අක්කී වීඩීයෝ එක 😍❤️අක්කී උයනකොට මතක් කරා වගේම හරිම ලස්සනයි අක්කිගේ ජීවිතේ එක්ක බැදුණු මේ ලස්සන ගෙදර මතක ,පොඩ්ඩක් විතර දුකයි ඒ මතක එක්ක බැදුණු මේ ගෙදර ආයෙම වීඩීයෝ වලින් දකින්න බැරි වෙන නිසා ,කොහොම වුනත් අක්කලගේ අලුත් ගෙදරට හැමදාමත් සතුට සාමය ඉතිරෙන්න කියලා හදවතින්ම සුබ පතන්වා හැමදාමත් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න❤️

  • @pavani8895
    @pavani88952 жыл бұрын

    ඇත්තටම අක්කි මටත් දුක හිතුනා ඔයාලා ඒ ගෙදර දාලා යන නිසා..🥺💗 ඒත් ඔයාලා යන අලුත් ගෙදර ඔය දෙන්නගේ ආදරේ පිරුණු ලස්සන නවාතැනක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...💞🍃🏡 ඒවගේම අදත් ගොඩාරියක් ලස්සනයි අක්කි 🦋🌵💖 හැමදාම අක්කියි අයියයි එමී බබායි සතුටින් ඉන්නවා බලන්න අපි ගොඩක් ආසයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි ...🌝❤🍃

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @cookiegirl4709
    @cookiegirl47092 жыл бұрын

    ඇත්තටම අපිව ජීවත් කරවන්නේ අපේ මතක යි , හීන යි නේද අක්කි ☺️🌼 නොහිතුවට මේ පුංචි කාලෙට අක්කියි,අයියයි,එමී මැණිකයි එක්ක මාත් ඔයාලගේ ගෙදර ජීවිත වෙලා තියෙනවා කියල දැනෙනවා..මට ඇත්තටම ඔයාල ගැන සතුටුයි අක්කි, හැමදෙයක්ම දිහා සුභවාදීව ඔය විදියට බලන්න හැමෝටම බැහැ ඒ අතරේ ඔයාල ගොඩාක් වාසනාවන්තයි.... ඉතින් ආයෙමත් අපි හම්බෙන්නේ අලුත් ගෙදර උනාට මට නම් මේ පුංචි, ලස්සන, ආදරේ පිරුණු ගෙදර තව ගොඩක් කාලයක් අමතක වෙන්නෙ නම් නැති වෙයි...🥺 අක්කියි අයියයි එමී මැණිකයි පරිස්සමින් ඉන්න... දන්නවද අක්කි,ඔයා කොහේ හිටියත් වරදින්නේ නැහැ, ඔයාගේ, අයියගෙ හිත් ගොඩක් හොදයි කියලා මම දන්නවා... ආ තව චූටි දෙයක් කතා කරද්දී ඔච්චර අවංකව, හැඟීම්බර කතා කරන්න එපා අක්කි එතකොට ගොඩක් දුක හිතෙනවා 🥺❤️ එහෙනම් බුදු සරණයි අක්කී... මම සඳූ...❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Aneeee 🥺♥️♥️ godak sthuthi patiyo 🙏🏻🥺♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️

  • @lilanigamage9159
    @lilanigamage91592 жыл бұрын

    අනේ අක්කි හිතට මොකද්දෝ දුකක් දැනෙනව හුරුපුරුදු ගේ එකනේ අපිට මෙහෙමන්ම් ඔයාලටකොහොම ඇත්ද. මොනාඋනත් දැන් යන අලුත් ගෙදර මේ ගෙදරටත් වඩා ස්තුටින් සමගියෙන් ආදරයෙන් ඉන්න ලැබෙන්න ඔනා අක්කටයි අයියටයි එමීටයි ❤🙏😍 ආදරෙයි හැමදාමත් ❤

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi51022 жыл бұрын

    මගෙ හැගීම කොහොම වචන කරන්නද කියල මට තේරෙන්නැ අක්කෙ 🥺😍 ඔයාගෙ විඩියො බලද්දී හැමදාම ඇස් තෙත් වෙනව වගේම අදත් එසේමයි 🥺❤️ කියාගන්න බැරි සතුටක් තියෙ ... අක්කිලාට වගේම ඔය ගෙදර ඇතුලෙ අපිටත් මතක ගොඩාරියක් තියේ හිතේ තියම් 🥺 වෙන නැවතුමකට ගියත් මේ ගෙදර කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි 😍 හැමදාටම මේ හිත ඇතුලේ තියේවි 🥺😍 ඉතිම් අක්කලාට සුභ පතනව ❤️❤️❤️❤️❤️❤️ අලුත් ගෙදරිනුත් මේ වාගෙ ලස්සන මතක ගොඩාරියක් එකතු කරගන්න පුලුවන් වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව 🥺❤️ ඒ වගෙ අක්කල කරන හැමදේම සාර්ථක වෙන්න කියලත් මන් දෙවියන්ගෙන් ඉල්ලනව 🙏❤️ ආසයි අක්ක වගේ ජීවත් වෙන්න .. 💫❤️❤️❤️❤️❤️❤️ කවදාහරි ඒ දේ ඉශ්ට කරගන්නව ❤️🥺 අයියගෙ ආදරෙ ගැන කීවෙ නැති උනොත් අඩුවක් වගෙ කමෙන්ට් එකටත් 🥺❤️ තේරෙන්නැ අයියගෙ ආදරෙ ගැන වචන කරන්නට ඒ තරම් ලස්සන ආදරයක් 🥺🙏❤️මන් හිතන්නෙ ආත්ම ගානක් පතාගෙන එන ආදරයක් 🥺❤️ ඉතිම් ඔය ආදරෙ හැමදාටම පවතින්න ඕන .. කිසිම බධාවක් එන්නෙ නැතුව 🙏❤️ අලුත් ගෙදර වීඩියො එක ඉක්මනට අරම් එන්න අක්කියෝ ... දැම් ඉවසිල්ලක් නෑ ඉතිම් 😁🥺❤️ ... ඉතිම් අක්කි හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි බෝලේ 🙏🥺❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘 බුදු සරණයි 🙏💕💕

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Aneeee 🥺♥️♥️ godak sthuthi patiyo 🙏🏻🥺♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️ budhusaranai mage nanga ♥️

  • @sandurosarelife7438
    @sandurosarelife74382 жыл бұрын

    අලුත් ගෙදර පටන් ගන්න අලුත් ජීවිතය මේ වගේම සහ මීටත් වඩා සතුටින් ඉන්න ලැබේවා නන්ග,මල්ලී.ජේසු පිහිටයි ❤❤😘😘

  • @maheshi1619
    @maheshi16192 жыл бұрын

    මතකයන් හරි සුන්දරයි. කිසිම කේනේක්ගේ ජිවිතයට අදුරුමතකයන් මතක් වෙන්න එපා. ආදරනිය මතක තව තවත් එකතු වෙන්න. හරිම ලස්සනයි පවනී නංගා ඔයාගේ සිතුවිලි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Godak sthuthi akka 🙏🏻

  • @niwanthibellana4587
    @niwanthibellana45872 жыл бұрын

    හරිම ලස්සනයි නංගී හැමදාම සතුටින් ඉන්න ...❤ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ....❤❤❤

  • @dinithisethmini2409
    @dinithisethmini24092 жыл бұрын

    හැමදාම විඩියො බලන්නෙ ආසාවෙන් ඔයාලට කවදාවත් දුකක් දැනෙන්න එපා හදවතිම්ම ඔයලාගෙ ආදරේට මං සතුටු වෙනවා අක්කි, මටත් දවසක මෙ ඔයාල විදින ජීවිතය හිමිවෙයි නේද අක්කි මේ කාලෙ ඉඩෝර කාලයක් වසන්තය ඉක්මනට එයි නේද අක්කි 😥😍😍😍😍😍😍😍😍 සතුටින් ඉන්න අක්කි මැනික අයියා එක්ක බුදු සරනයි 💖💖💖💖

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @akancysoza3165
    @akancysoza31652 жыл бұрын

    Congratulations Akki.ඔයාලා දෙන්නාගේ හිත හොද නිසා ඔයාලාට කවදාවත් වරදින්නේ නැහැ.හැමදාම සතුටින් හිනා වේලාම ඉන්න අක්කි.ජේසූ පිහිටයි අක්කි,අයියා .ආදරෙයි 💗💖💖

  • @karunagodage2572
    @karunagodage25722 жыл бұрын

    හැමදාම වගේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි 😍❤ අලුත් ගෙදරක පටන් ගන්න අලුත් ජීවිතයට මං ඔයාලාට හදවතින්ම සුබ පතනවා ♥♥ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලා දෙන්නටම අක්කේ♥

  • @supipinethmini4476
    @supipinethmini44762 жыл бұрын

    අනේ අක්කි අන්තිමට තුන් දෙනත් එක්ක bye කියනකොට ගොඩක් දුක හිතුනා...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පුළුවන් වෙන්න ඕන ඔයාලා කොහේ හිටියත්..බුදුසරණයි අක්කී පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් 💖🤩😘🤗

  • @ayeshaweerasooriya34
    @ayeshaweerasooriya342 жыл бұрын

    Congratulations akki. ❤️🥰. ඒ ආදරේ සතුට සිනහව අලුත් ගෙදරත් පිරිලා ඉතිරිලා යන්න ඕනි. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා සහ එමී❤️❤️🥰🥰. බුදුසරණයි

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @Blue_Loom
    @Blue_Loom2 жыл бұрын

    අනේ ඒ ගෙදර දාලා යද්දී දුකයි🥺🥺ඒත් කමක් නෑ..කොහේ හිටියත් අක්කිට හරියන් ඕනේ🥺💗සතුටින් ඉන්න අක්කි😍

  • @sadunisithara8176
    @sadunisithara81762 жыл бұрын

    අලුත් ගෙදරත් මේ වගේම ලස්සනට ඉන්න සතුටෙන් ඉන්න අපිට තව ලස්සන vedio ගේන්න ශක්තිය වාසනාව ලැබේවා කියල පතනවා.. බුදු සරණයි ! 😘

  • @tharushijayawardana7817
    @tharushijayawardana78172 жыл бұрын

    Ane akkiyo harima sathutui🥰aththatama aiya wage mathaka ekathu karana pirimi lamai harima adui. Ee tharan aiya akkata adarei. E adare labanna akka harima wasanawanthai. 🙈💕hamadaama sathutin inna❤️budu saranai❤️❤️

  • @prabuddhiwithart222
    @prabuddhiwithart2222 жыл бұрын

    ❤️❤️අනේ ඔයාගේ ලස්සන ජීවිතය හැමෝටම ආදර්ශයක් පවනි අක්කියෝ 🥰🥰🥰 ඔයාලගේ හැමදේම සාර්ථක වෙන්න තවත් හරියන්න ඕනි අක්කී🥰🤗

  • @subasinhamanage5803
    @subasinhamanage58032 жыл бұрын

    සුභ පැතුම් අක්කි ඔයාට 💕 මේ පරණ ගෙදරට , ඒ ගෙදර අක්කියි අයියයි එමී තුන් දෙනා එක්ක ගෙවපු සුන්දර මතකයන් වලට සතුටින් සමු දීලා අලුත් ගෙදරත් මේ වගේම සතුටින් හිනා වෙලා සුනදරව ජීවිතය බෙදාගන්න අක්කිටයි අයියටයි එමී පුංචි පැටියටයි වාසනාව ආශීර්වාදය ලැබේවා !! 🎀🎁කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️🌟 බුදුසරණයි !! 🌸

  • @pamudu7425

    @pamudu7425

    2 жыл бұрын

    ❤️

  • @sanduninimesha2728
    @sanduninimesha27282 жыл бұрын

    අලුත් තැනකට යන එක ගැන සතුටුයි.. ඒ වුනත් චූටි දුකකුත් දැනුනා...😥ඔයාල හරිම ආදරණීයයි... බුදු සරණයි අක්කා...පරිස්සමින්, සතුටින් ඉන්න හැමදාමත්...💐💖

  • @bhagayaniroshani7720
    @bhagayaniroshani77202 жыл бұрын

    මාරම ලස්සනයි..😍 ඔයාලාට හැමදාම හරියන්න ඕනි.❤ ආදරෙයි😍

  • @nonimipahanya1023
    @nonimipahanya10232 жыл бұрын

    අක්කිලා ගෙවල් මාරු කරද්දි සතුටක් වගේම පොඩි දුකකුත් හිතුනා අක්කි කීවා වගේම.මොකද ආයේ කවදාවත් මේ ගෙදර ඉදන් අක්කි කරන video එකක් බලන්න වෙන්නෙ නැති හින්දා.අක්කිගේ ගෙදර වගේම ගෙවල් ළග වටපිටාව එක්කත් ලස්සන මතක අපිටත් තියෙනවා.ඒ මතක වලට හැමදාමත් ආදරෙයි ❤ .congratulations අක්කි🤩.අලුත් ගෙදර ඉදන් අක්කි අපිට අරන් එන ලස්සනම ලස්සන vlogs බලන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා.ආදරෙයි අක්කියෝ❤️.බුදු සරණයි.පරිස්සමට ඉන්න😍

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @uchiniimasha21
    @uchiniimasha212 жыл бұрын

    Hi akki අද ඔන්න දාපු ගමන් ආවා vlog එක බලන්න ❤😘 Much love akka 🥰

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Adarei patiyo ♥️♥️

  • @vinujisehasa4716
    @vinujisehasa47162 жыл бұрын

    Anee....😍😘 harima lassanai ada video😍😍 ekath akkita me vage lassana video dann puluwan venna kiyala man hadavathinma parthana karanava 😘😘 Budu saranai akkiyooo 😍😘😘😘😘

  • @Sewwandi2211
    @Sewwandi22112 жыл бұрын

    හරිම ලස්සනයි අක්කියෝ😍❤️🌸 අලුත් ගෙදර සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤️🌹 අලුත් ගෙදර ඉදන් ගේන පලවෙනි vlog එක බලන්න ආසාවෙන් ඉන්නවා❤️🥰 .

  • @user-vy1uu3xy7j
    @user-vy1uu3xy7j2 жыл бұрын

    බුදුසරණයි අක්කිටයි අයියාටයි එමීට යි. යන තැනක සුබම වෙන්න.. ඉන්න තැන සතුටින් පිරෙන්න.. දෙපලටම ලස්සනට ජීවත් වෙන්න.. වරම් ලැබේවි සදහටම.. 🥰❤

  • @tharushimadushani2016
    @tharushimadushani20162 жыл бұрын

    අනේ..අක්කියෝ ❤🥺ඔයාලා දෙන්නා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ඕනී..අනේ අපිට ඉක්මනින් ඔයාලගේ අලුත් ගෙදර වීඩියෝ එක ඕනී...බුදු සරණයි අක්කී අයියා..❤🥳😘

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane gennam patiyo ♥️Adarei ♥️

  • @praga174
    @praga174 Жыл бұрын

    අක්කෙ ඔයාට ගොඩක් පිං. අනෙ මන්ද මේ වීඩියෝ බැලුවම හිතට අමුතු සතුටක් දැනෙනවා. ඕගොල්ලො සරල ජීවිතයක් හරීම සතුටෙන් ගෙවන විදිහ දැක්කම ඇත්තටම හරිම ආස හිතෙනවා. අපි ජීවිතේ දුවන race එක්ක අපිට සමහර වෙලාවට අපෙ පවුල මග ඇරෙනවා. ඒ උනාට ජීවිතේ උපරිම සතුට තියෙන්නේ පවුලේ. අක්කාගේ වීඩියෝ බලද්දී අනෙ මන්ද හිතට කියාගන්න බැරි සතුටක්, සැනසීම, හයියක් දැනෙනවා. අක්කාගේ ඔය පවුලේ සතුට සැනසීම හැමදාම තිබේවා කියල ප්‍රාත්තනා කරනවා.♥️ තෙරුවන් සරණයි

  • @mommypabavlogs9911
    @mommypabavlogs99112 жыл бұрын

    දැන් තමයි වීඩීයෝ එක බලන්න පුලුවන් උනේ.. වෙනදා වගේම ලස්සනයි. අලුත් නවාතැනක අලුතින් පටන් ගන්න ජීවීතේ සාර්ථක වෙන්න සුබ පතවා.. පරණ ගෙදර වගේම ආදරණීය මතකයන් හුගාරියක් එකතු කරගන්නත් ලැබෙන්න ප්‍රර්තනා කරනවා❤️🥰

  • @mokshalasanjeewani4197
    @mokshalasanjeewani41972 жыл бұрын

    සුබ පැතුම් අක්කියෝ ❤️🥰 අයියගෙ පර්ස් එකේ තිබ්බ ඒවා ගැන නම් කියන්න වචනත් නෑ අක්කියෝ 🤩 ඒ පරිස්සම ගොඩක් වටිනවා...❤️ අලුත් ගෙදර ඉදන් මේ වගෙම ලස්සනම ලස්සන වීඩියෝ ඉක්මනටම අරගෙන එන්න අක්කියෝ අපි බලන් ඉන්නවා 😁😇

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Adarei patiyo ♥️♥️♥️♥️♥️

  • @kwsmdesilva8447
    @kwsmdesilva84472 жыл бұрын

    Congratulations akkiyoo❤️❤️❤️❤️ ඉදිරි වැඩ කටයුතු කර ගන්න හිතේ තියෙන සියලු ප්‍රාර්ථනා වන් ඉෂ්ට වෙන්න ඕනේ ❤️❤️😘😘💐💐

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @himashiperera4590
    @himashiperera45902 жыл бұрын

    අක්කයි අයියයි ශෝක්🙆❤️අලුත් ගෙදරකට යන අක්කගෙයි අයියගෙයි ජීවිතය තව තවත් ලස්සන වෙන්න කියලා මන් පාර්තනා කරනවා😙❤️🌸🍃හැමදාම සතුටින් ඉන්න.❤🌼

  • @thashinisandanika7314
    @thashinisandanika73142 жыл бұрын

    Congratulations akkiyo😍❤️ අනේ ඇත්තටම හරිම සතුටුයි..ඔයාල දෙන්නගේ ජිවීතේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙන්නේ..මට නිකම් දැනෙන්නේ මගේම අක්කයි අයියයි වගේ..හරිම සතුටුයි..අලුත් ගෙදරත් අක්කයි අයියයි එමී තුන්දෙනාගෙම සතුට ඔතුරන ලස්සන තැනකම් වෙයි..ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මං මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තුන්දෙනාම සතුටින් පරිස්සමට ඉන්න බුදුසරණයි ආදරෙයි❤️💖

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @sulokanchanamala7766
    @sulokanchanamala77662 жыл бұрын

    තව මාස ගානකින් මටත් අක්කි වගේම මගේ හස්බන්ඩ් එක්ක අක්කි වගේම ජපානෙ ඉදන් අලුත් ගෙදරක ජීවිතේ බෙදා ගන්න තියෙනවා නේද කියල මතක් වෙද්දි ඒ සතුට කියන්න වචන නෑ අක්කියෝ.මේ වීඩියෝ බලද්දි අදම දුවන් එන්න හිතෙන තරම් ඔයා අපිව වශී කරන් ඉන්නෙ❤තෙරුවන් සරණයි.

  • @thilinar7280

    @thilinar7280

    2 жыл бұрын

    good luckkkk

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane ikmaninma oyage lassana heene saba wenna oni 🙏🏻♥️♥️♥️ budhusaranai nanga 🙏🏻♥️

  • @worldkingw3926
    @worldkingw39262 жыл бұрын

    අක්කෝ ඔයා සර් කෙනෙක්ට love karala thiyenne igena gaddi 😍😀 මම ටීච කෙනෙක්ට ආදරේ කරල ස්කූල් යන කාලෙ දැන් ඒ ආදරේ ගොඩක් බලාපොරොත්තු එක්ක ලොකු ගමනක් යන්න ජපන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 😍❤️ තව එක දෙයක් අක්කෙ එයත් ඔයා වගේමයි 😀😁 මම එයාට වෙලාවකට විහිලු කරනවා අර වීඩියොස් වල ඉන්න girl වගේම තමා ඔයත් අල කොටේ වගේ කියල 😁😇😍 අපි දවසක ජපන් වලදි හම්බෙමූ බුදුසරණයි ඔයාලට 😍🙏❤️

  • @navodyasewwandi9572
    @navodyasewwandi95722 жыл бұрын

    ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤ මේ යන අලුත් ගෙදරත් අයියගෙයි අක්කගෙයි එමීගෙයි ආදරෙන් පිරෙන්න ඕනේ.මේ වගේම සතුටින් ආදරෙන් නිදහසින් ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️බුදු සරණයි ඔයාලට

  • @adithyapahandi
    @adithyapahandi2 жыл бұрын

    තව තවත් සාර්ථක වෙන්න ඕනේ. සතුටින් පරිස්සමින් ආදරණීයව ඉන්න අක්කි & අයියා ❤️❤️❤️❤️❤️❤️

  • @senurivijegunasekara
    @senurivijegunasekara2 жыл бұрын

    අයියා jolly අනේ අක්කව හිනස්සන අයියා විහිලු කරනවා නේද 🤣😂හැමදාම සතුටින් ඉන්න දෙන්නටම බුදුසරණයි

  • @Senu329
    @Senu3292 жыл бұрын

    සුභ පැතුම් මගෙ බෝනික්කියෝ 🥺♥️ ජීවිත ගමනේ එක් නවාතැනක හරි ලස්සනට ගෙවුණු , සුන්දර මතකවලින් පිරුණු මගෙ අක්කිගෙයි අයියගෙයි එමීගෙයි ඒ ආදරය හැමදාටම රැකෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🥰🥰

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi darling 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @shashinisiriwardana3915

    @shashinisiriwardana3915

    2 жыл бұрын

    Harima lassanai ❤️❤️❤️❤️❤️

  • @Senu329

    @Senu329

    2 жыл бұрын

    @@shashinisiriwardana3915 🥰🥰🥰

  • @naduninimasha8165
    @naduninimasha81652 жыл бұрын

    Aneee kochchara ලස්සනයිda oyla dennage life ek 😍 aluth gdrak kynne dennekge loku hinayak akki 😍 e hine matath tynwa .. oylata hemadama satutin inna lebenna kyla mm patanwa akke ❤️😘

  • @Noshika_Afra
    @Noshika_Afra2 жыл бұрын

    Eloo akki ,🥺♥️ Adanam vlog eka balanna parakku una ... ගොඩක් සතුටුයි මගෙ අක්කියෝ පරාර්ථකාමී වචන වලින් හිත් පුරවන ඔයාලා දෙන්නට.. තව තවත් දියුණු වෙන්න ලැබේවා ! Much lv akki boo 🥺♥️ බුදුසරණයි !

  • @sandunihimasha1410
    @sandunihimasha14102 жыл бұрын

    ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙන් සුබ පතනවා..❤️❤️❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Godak sthuthi 🙏🏻💕

  • @hansikakesari6077
    @hansikakesari60772 жыл бұрын

    අද නම් හිතට අමුතු දුකකුත් සතුටකුත් දැනුනා...මොකද අක්කා වගේම අපිත් ඔය ගෙදර ජීවත් උනා වගේ දැනුනා.අපිත් ඒ ගේ දාලා යනෝ වගේ හැගීමක් ආවේ...ඉක්මනින්ම ලබන සතිය එනකම් බලන් ඉන්නවා...ලස්සන වීඩීයෝ එකක් බලන්න.එතකන් තුන් දෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි බෝලේ....බුදු සරණයි මගේ සුරන්ගනාවි...💝🥰🌸❤ ඒ වගේම අලුත් ගෙදරකට යන එකට හදවතින්ම සුබ පතනවා අක්කි මැනික.ඒක තව ඩින්ගෙන් අමතක වෙනෝ 🥺

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @nirasasewmini9739
    @nirasasewmini97392 жыл бұрын

    ane harima lassanai akki aluth gedrata giyama apita aluth vedio ekk genna akki wenada wagema hamadama sathutin inna dennama budu saranai akki oya denna wagema jeewthayak mamath prarthana karanawa 😊😘

  • @kaweehanz4061
    @kaweehanz40612 жыл бұрын

    congratulations sudu akki & aiya😍❤️ sathutin inna.budu saranai.✨

  • @hirunithuthisoma2848
    @hirunithuthisoma28482 жыл бұрын

    අළුත් ගෙදර නන් home tour එකක් අනිවාර්යයෙන් ඕනෙ 😒♥️

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Aniwaryenma geno ♥️♥️

  • @ayeshayqhampath
    @ayeshayqhampath2 жыл бұрын

    Congratulations akkiyo ❤️🥰 හැමදාම සතුටින් ඉන්න . මටත් පුංචි දුකක් දැනුනා හරියට මන් හිටපු ගේ දාල යනවා වගේ . ඒත් එහෙම බෑනේ අපිට අලුත් දේවල් වලට මුහුණ දෙන්න වෙනවනේ😊 මගේ අවංකව ප්‍රාර්ථනය හැමදාමත් අක්කි , අයියා, අපේ චූටි emi මැණික සතුටින් ඉන්න කියලා 😘❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @nadeekamadushani113
    @nadeekamadushani1132 жыл бұрын

    Harima aadaraneeyai.. nangi ahan inna blan inna godak asaa hitenawa.. ape atheetha matakyan godak matak wenawa.. video eka balanakota.. 💗

  • @sadunimaheshika2883
    @sadunimaheshika28832 жыл бұрын

    Oyala dennata godak adarei.hadawathinma subapathanawa !!!. Oya widina sathuta mata danenne math widinawa wage.parthana karanawa matath oya wage lassana jeewithayak ikmanata . Budu saranai 🌸🌸

  • @user-bn3zh7iy6y
    @user-bn3zh7iy6y2 жыл бұрын

    මුලින්ම සුබ පතනවා අක්කිගෙ අලුත් ගෙදර ට යන එකට ❤❤ අක්කා වගේම අය්යත් අක්කිට ගොඩක් ආදරෙයි කියලා අපිට ගොඩාක් දැනුනා.. අය්යා එමී බෝලේව නලවන්නේ හරියට බබෙක් නලවනවා වගේ 😊😊 අලුත් ගෙදරත් ඉක්මනට පෙන්නන්න ඕන හොදේ.. බලාගෙන ඉන්නවා ඉවසිල්ලක් නැතුව ඇත්තටම ගොඩක් ආසයි අක්කේ ඔයාව හම්බුවෙන්න 😊😊😔😔ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න අය්යා ❤අක්කා ❤එමී බබා 😘😘

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Aneeee ♥️♥️ ikmaninma penanam patiyo 🙏🏻🥺♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon90402 жыл бұрын

    මට දුක හිතෙනව ඒ ගෙදර දාල යද්දි 🙄🍁..... අක්කි much ❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Adarei patiyo ♥️

  • @dewmiwanasinghe5165
    @dewmiwanasinghe51652 жыл бұрын

    අක්කි කියන දේවල් අහන් ඉන්නකොට තුවාල වෙලා තියෙන හිතක් උනත් හරි ඉක්මනින් ම සනීප කරන්න පුළුවන්.. ඒක නම් ඇත්තමයි ❤️ අක්කි ගෙ සිතිවිලි හැම දෙයක් ම ආදරණීයයි වගේම ගොඩක් පිරිසුදුයි. අක්කි වගේ ම මේ ලෝකෙ හැම කෙනෙක් ම හිත් පිරිසිදු කර ගත්තා නම් මේ ලෝකෙ මීට වඩා සාමකාමි වෙන්න තිබුනා අක්කි.🥺 අක්කිගෙ මේ පුංචි පුංචි හැම දෙයක් ම තවත් කෙනෙක් එක්ක හුවමාරු කර ගන්නවා ට අක්කිට thanks . ❤️ ඔයා කියන දේවල් අහන් ඉන්නකොට මේ තරම් සතුටු නම් අක්කි එක්ක ඇත්තටම මුණ ගැහිලා ටික වෙලාවක් ඉන්න තිබුනා නම් කොයි තරම් හිතට සතුටක් ලැබෙයි ද කියලා හිතන්න ත් බැරි තරම්. ඔයාලාට බුදුසරණ යි අක්කි ❤️😘 ආදරෙයි ඇත්ත ට ම 🥺❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Aneeee ♥️♥️ 🥺♥️♥️♥️♥️hamadamath Adarei mage nangiyo ♥️♥️

  • @kalanib3155
    @kalanib31552 жыл бұрын

    Harima lassana adarayak..💟 kisima as wahak kata wahak wadinna epa...💕 hemadamath adaren inna labewa kiyala hadawathinma prarthana krnwa..❤❤❤

  • @samadhidharmarathne1592
    @samadhidharmarathne15922 жыл бұрын

    සුබපැතුම් අක්කේ 🥺♥️🌍 හැමදාම වගේ ප්‍රාර්ථනා කරනවා අක්කටයි අයියටයි එමීබබාටයි සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ 🥺♥️🍃 බුදු සරණයි අක්කේ 🌈️🌸

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻♥️

  • @sachinisathsarani6695
    @sachinisathsarani66952 жыл бұрын

    Your words are consoling our souls while teaching us many things akkioooo🥺🥺🥺❤️❤️❤️❤️🥺🥺🥺🥺 love u😘

  • @a.perera4209
    @a.perera42092 жыл бұрын

    Hitiya gedara wagema oyala dennage sathuta aluth gedarath thiyewa kiyala pathanwa akki 😘❤️❤️ 😚 budusaranai

  • @chathuashi9468
    @chathuashi94682 жыл бұрын

    Akki oyanam godak lassanai..godak wasanawanthai..❤️❤️❤️❤️hamadama dennatama godak sathutin adaren inna labenna kiyala wish karanawa akkiyoo..adarei❤️❤️❤️❤️

  • @umeshagunasekara4518
    @umeshagunasekara45182 жыл бұрын

    මම mee දවස් වල Exam හින්දා miss වෙච්චි අක්කගෙ vedios ඔක්කොම බලන ගමන් ඉන්නේ අක්කේ,ඒවා ගොඩාක් ලස්සනයි 🥺😍😍❤️ඔන්න අද තමා vlog එක දාපු දවසෙම බලන්න පුලුවන් උනේ..අදත් ගොඩක් ලස්සනයි ..අලුත් ගෙදර වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා මම wish කරනවා..පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම❤️😘හැමදාමත් වගේ ආදරෙයි මගේ අක්කටයි අයියටයි එමීටයි😍❤️❤️

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Aneeee ♥️♥️ godak sthuthi patiyo 🙏🏻🥺♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️

  • @sudarshiniroshini2698
    @sudarshiniroshini26982 жыл бұрын

    1 st congratulations both of you කොහෙන් පටන් ගන්න ද කියලා මට තේරෙන් නැ .. ජීවිතයට ගන්න දේ නම් ගොඩායි....... type කරන් යන්නම් මට දැනුනු දේ...... කිසිම හදිසියක් නැතුව අස් කර ගන්න වැඩ කරනවා දැක්කා...... samahara minissunta ohoma dyk unoth aluth gdrta ynd vitharai sihiya ...... but oyala dennagen mm piliwelak athuwa nidahase wedak kara gnna heti dekka..hema detama thankz kara..... e dewal me vishwayen oylata lebwnawa aniwaren ...... aiya hina wela htyata oya adum as karana diha balan htye oyta wagema sathutu wendada duk wendada ki hitha gnd beruwai ki mata nm hithune ..... main ma de nm ...... aththayawasha dewal vitharai thibba kiwe oya gdr ..... awrudu 3k ind...... aniwaren e wachanen mawa shock una ... api kochchara nm oni nethi dewal ekkada jiwath wenne kiyala ...... inna hema welema amma ekka inda ki denm sahathika aththa ..... 30 mata appointment hambenawa ...mage ammawa dala mata athata ynd wenawa mn me tike amma lagin hellen ne mk mata anthimata ithuru e mathakama vitharai ......... adarei e wachneta .............. samaharunta jiwatheta adare hambenawa eth shakthiyak wen ne samaharunta shakthiyak wenawa but adare pennan nee nisa denen ne ....e athin oyaa dennma pinkarai mk oya adare adarei shakthiyai 2kama mix wela ...ekai mechchara dura awe......thawa issarahatath ynne ........ hemadama ... jiwathe apita samahara thirana gnd wenawa ...... api wenuwen wagema anik kena wenuwen .... eka oya dr lassanatama karanawa mn oyagen jiwathe dakinawa ..... oyage wayase inna kenek vidiyta mn oyata aththatama adarei ashirwada karanwa... hema dema hariyand kiyala ....sry comment eka mechchara diga unta denunu de kiwe neththam eka hithata wadayak dr .... mn tamil ..... mn adahana deviyanne pihita arakshawa hemadama oya thundena gawa thiye .... adarei pelenda

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godaaaaak sthuthi darling me lassana comment ekata 🙏🏻🥺♥️♥️♥️♥️♥️♥️ hama wachanayak ganema adarei ♥️♥️♥️♥️♥️budhusaranai 🙏🏻🥺♥️♥️♥️♥️♥️♥️

  • @praveen_brother
    @praveen_brother2 жыл бұрын

    අනේ අක්කෙ ඒ අහම්බෙන් හම්බුනු wallet එකනම් මරු... ඒක හරිම සුන්දර හමුවීමක් වගේම අලුත් ජීවිතයයක් ආරම්භ කෙරුව් වගේ නේද...good luck denntama...... have a nice day by a video....

  • @sajifernando3862
    @sajifernando38622 жыл бұрын

    අලුත් ගෙදර මීට වඩා ගොඩක් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ආදරෙයි දෙන්නටම ,ජේසු පිහිටයි ❤️

  • @hewagamagedammika8114
    @hewagamagedammika81142 жыл бұрын

    Kohomda mage akkiyo.....aluth wenasak kiynneth hithat senasimak akkiyo... oyal denna hemdam oya wage hrim adren sathutin inna akkiyo.... budu sarani! Adarei hemadamath. Emith iwasillak nathuwa athi aluth thenata yanakam 😁😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 parissamen inna.😍😍😍😍😍

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi nanga 🙏🏻🥺♥️♥️♥️hamadamath adarei ♥️♥️♥️♥️

  • @hewagamagedammika8114

    @hewagamagedammika8114

    2 жыл бұрын

    @@pawaniperera7214 adarei.... 😘😘😘😘😘😘😘😘😘😘

  • @shavindiyachathurangi402
    @shavindiyachathurangi4022 жыл бұрын

    අක්කීයො අලුත් ගෙදර හොම් ටුවර් එකක් ඔනී......ආදරෙයි අක්කී අයියා 😍

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Aniwaryenma gennam patiyo ♥️

  • @shavindiyachathurangi402

    @shavindiyachathurangi402

    2 жыл бұрын

    හා අක්කී 😍😍

  • @tharushiann7
    @tharushiann72 жыл бұрын

    Awww😍😍😍congratulations akkiyo💕stay happy and stay together forever akki🥰❤️🥰

  • @wasanakulasekara5186
    @wasanakulasekara51862 жыл бұрын

    ane harima lassanai mage akkiyoooo 🥺 puduma sathutak denenne oyalage jeewithe mehema sathuten saarthaka wenawa dakiddi . Budu saranai mage akkige chuty family ekata! Hemadaama oya wagema sathuten inna lebewaaaa Hadawathimma prarthana karanawa akki! 😘😘😘🥰🥰🥰❤️❤️❤️🌸

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Aneeee ♥️♥️ godak sthuthi patiyo 🙏🏻🥺♥️♥️♥️♥️hamadamath adarei ♥️♥️

  • @amodabandara2265
    @amodabandara22652 жыл бұрын

    Congratulations both of you akki doll 😍❤

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Thank you patiyo ♥️♥️♥️

  • @dhananjaniaththanayaka2155
    @dhananjaniaththanayaka21552 жыл бұрын

    Stay blessed everytime in the life❤😍

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Love you darling ♥️

  • @thilinar7280
    @thilinar72802 жыл бұрын

    it's so touching i just literally cried. All the very best for your new adventure. 💕💕

  • @priyanthikagamage9257
    @priyanthikagamage92572 жыл бұрын

    Nangi vidio හැමදාම balanawa ...hithata goodak sathutak denenawa....nangi family mama ආදරෙයි ...හැමදාම සතුටින් inna රත්තරන් nangi .......nangi malli yana aluth නිවසට mewagema සතුටින් පරිස්සමෙන් inna ජීවිතය අන්තිම හුස්ම hoda yanakan nangita malli හැමදාම දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂා රැකවරණය පිහිට වාසනාව ලැබේවා ....dala සමිඳුන් පිහිට ආශිර්වාද ලැබේවා ... පරිස්සමෙන් inna ❤❤❤❤❤

  • @dineleesha9978
    @dineleesha99782 жыл бұрын

    අක්කටයි අයියටයි දෙන්නටම සුබ පැතුම් ❤️😘🥺

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Adarei patiyo ♥️♥️

  • @outofhome99
    @outofhome992 жыл бұрын

    අලුත් වෙනසට හදවතින් සුබ පතනවා අක්කි.ලස්සන සුන්දර ජීවිතේ ඉස්සරහටත් මේ වගේ ආදරෙන් ගෙනියන්න ලැබේවා කියලා හදවතින් සුබ පතනවා.හැමදාම වගේ ආදරෙයි අක්කි,අයියා,එමී මැනික.හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න මගේ අක්කේ ❤️❤️❤️ මන් නිශූ

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @sithudisanayaka1072

    @sithudisanayaka1072

    2 жыл бұрын

    Ane akki ayge hair tratments gen kiynko

  • @sithudisanayaka1072

    @sithudisanayaka1072

    2 жыл бұрын

    Srry oyge

  • @Sithu_Mehara
    @Sithu_Mehara2 жыл бұрын

    අනේ හරිම දුකයි අදනම් වීඩියෝ එක 🥺🥺මෙච්චර දවස් හැමදාම දැකපු ඔයාලගෙ මෙ ලස්සන පුංචි ගෙදරට මමත් අපිත් ගොඩාක් ආසයි ආදරෙයි ❤️ ඉතින් ආයෙ මේ තැන දකින්න ලැබෙන්නෙ නෑ කියල මතක් වෙද්දි දුකයි 🥺🥺 ඒත් හරිම සතුටුයි අක්කියො ඔයාල අලුත් තැනකට ඔයාලගෙම කියල ලස්සනම ලස්සන තැනකට යන එක ගැන 😘❤️🥺 කොහෙ ගියත් කොතන හිටියත් හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න අය්යයි අක්කයි එමී බබයි 🥺❤️ හැමදාමත් අපි ඔයා එක්ක ඉන්නව 🤗🤗🤗 අනෙ මේ පාර දාපු වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා අක්කියො 😕 ඉවසිල්ලක් නැතුව හිටියෙ බලනකන් ඔන්න අද බැලුවා 🤗❤️😍 එහෙනම් ආයෙ අලුත් තැනක ඉදන් ලස්සනම ලස්සන වීඩියෝ එකක් ඉක්මනින් ගේන්න සුදූ 😘😘😘😘😘 පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️😌

  • @shaviiranashinha4627
    @shaviiranashinha46272 жыл бұрын

    දලදා සම්දු පිහිටයි සුදු අක්කා..අයියා. එමී මැණික. කොතනකට ගියත් කවදාකවත් ඔයාලාට වරදින්නේ නෑ.ඇස් වහක් වදින්නේ නැතුව හැමදාම නිදුක් නිරෝගිව සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏❤️

  • @donutdiaries6975
    @donutdiaries69752 жыл бұрын

    ඔන්න අක්කී...මාත් ආවා බලන්න ඔයාලා දෙන්නව...මම මේ දවස්වල japanese ඉගෙන ගන්නව....මන් ඒ ලෙවල් කරන්නෙ com උනත්...මගෙ hobby එකක් විදියට මන් japanese ඉගෙන ගන්නව...හරිම ශෝක් අනෙ....ආස හිතෙන sub එකක්...මාත් ඔහෙ එන්ව හොදේ දවසක...👀😘😃

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane mona de kalath oyage heene saba wenna kiyala man wish karanawa patiyo ♥️♥️♥️adarei hamadamath 💕♥️♥️

  • @shehandevinda2978
    @shehandevinda29782 жыл бұрын

    Hey 🌹Rose of Japan♥️♥️♥️ ජපානයේ රෝස කුසුම 💐

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane ♥️♥️♥️♥️

  • @yasangikavini7028
    @yasangikavini70282 жыл бұрын

    දැන් බලන්න පුළුවන් වුනේ. 🥺Congratulations akki .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි අක්කී ..ආදරෙයී ..😍🤗💕

  • @tharikasilva1240
    @tharikasilva12402 жыл бұрын

    සුබ පැතුම් අක්කටයී අය්යටයී..!! අලුත් ගෙදර ලස්සන වීඩියෝ එක බලනකන් ඉවසිල්ලක් නෑ..හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ආදරෙයී අක්කා.😘

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godak sthuthi patiyo 🙏🏻🥺🥰♥️♥️♥️hamadamath adarei 💕budhusaranai 🙏🏻♥️♥️♥️♥️

  • @nadeerathnasingha1600
    @nadeerathnasingha16002 жыл бұрын

    කලින් කිව්වා වගේම අක්කියි මායි සේම්.. අයියයි මගේ අයියත් සේම් 🥺🥺 දවසක ඔයාලා වගේම එකතු වෙලා සන්තෝසෙන් ඉන්නවා අපිත් ❤😘

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane oyalage heena saba wenna one patiyo 🙏🏻♥️

  • @nadeerathnasingha1600

    @nadeerathnasingha1600

    2 жыл бұрын

    @@pawaniperera7214 thank you 😘😘 math channel ekak patan ganna hithan inne akki issarahata.. dawasaka oyath ekka collaboration vedio ekak karana eka thamai mge dream eka 🥺❤

  • @nimanthianjana8417
    @nimanthianjana84172 жыл бұрын

    congratulations akki.😊💕💕අක්කගේ අලුත් ගෙදර බලන්න අසාවෙන් ඉන්නවා 💕💕

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Thank you patiyo ♥️♥️

  • @deepthimadushani7574
    @deepthimadushani75742 жыл бұрын

    අක්කි...ඔයාලගෙ එදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...තව තවත් ඔයාලගේ ජීවිත ලස්සන වෙන්න ඕනි...සතුටින් ඉන්න...බුදුසරණයි මගෙ අක්කියෝ....💗💗💗💗

  • @kasunirathnayake5258
    @kasunirathnayake52582 жыл бұрын

    Mn godak kamathi youtube channel ekk akkiyoo mekaa..hamadama sathutin innaa❤🥰🥰

  • @pramudimalsha4674
    @pramudimalsha46742 жыл бұрын

    බොනික්කි අක්කා 🌼😍 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🌼😍😘 ආදරෙයි 😘

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Adarei bonikki ♥️

  • @nikininaduni559
    @nikininaduni5592 жыл бұрын

    අනේ බලාගෙනම හිටියේ මේ සුභ දවස එනකම්...දන්නවද අක්කි දෙයක්. හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ. වරද්දන්නත් බෑ. අලුත් නිවහනත් කිරියෙ පැණියෙන් ඉතිරෙන්න ඕනී..... ඔයා වගේ ශ්‍රියා කාන්තාවක් ගෙදර ඉද්දි හැමදේම සුභ වෙනවා අක්කි ... අපි හැම සනසවා ජීවත් වෙන ලස්සන පවුල... යන්නයි හදන්නේ අලුත් නිවහනකට සතුටු ලෙස... දිනෙන් දින සරුම වී සිතු පැතුමන් ඉශ්ට වෙන.... සවුභාග්‍යමත් නිවහනක් වේවා යන නව නිවස...... අක්කිටයි අයියටයි ගොඩාක් ආදරෙයි.... මන් අම්පාරෙන් බුද්ධි නන්ගි

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane godaaaak sthuthi nanga me lassanama lassana ashirwadhaya wenuwen 🙏🏻🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nikininaduni559

    @nikininaduni559

    2 жыл бұрын

    @@pawaniperera7214 💞💞💞

  • @hipo9077
    @hipo90772 жыл бұрын

    inna thenin yaddi godak dukai akke. ewa lassana mathaka wela thiyei hemadama. aluth gedarin patan ganna jiwithayata akke, aiye, emy suba pathum........ adarei.

  • @SS-qw8ek
    @SS-qw8ek2 жыл бұрын

    Hamadama sathuten adaren inna akke. Budusaranai♥️♥️♥️

  • @slmax-sz1ws
    @slmax-sz1ws2 жыл бұрын

    අවසාන ටික නම් 😞😞😞😞😞😞😞😞😞.ඇඩුනා වගේ .මගේ ගෙයක් මම දාලා ගියා වගේ දැනුනේ 🥰🥰🥰🥰

  • @pawaniperera7214

    @pawaniperera7214

    2 жыл бұрын

    Ane 🥺♥️

Келесі