අම්මාවරුන්ගේ දවස - Mothers day🌸 Wish karanna Oyage Ammata🤍

ඔයාගේ අම්මට යහපතක්ම වේවා ❤️❤️❤️

Пікірлер: 129

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413Ай бұрын

    මුනූගේ අම්මත් ළඟට ගෙන්න ගත්තා නම් මරු.....❤️❤️....බුදු සරණයි සියලුම අම්මාවරුන්ට .....🙏🙏🙏

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800Ай бұрын

    සියලූම අම්මලාට ආච්චිලාට මේරි ආච්චට වගේ පාලුවක් නොදැනෙන ආදරයෙන් රැකබලා ගන්න දරු මුණුපුරන් හමු වේවා නිදුක් වේවා නීරෝගිබාවය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274Ай бұрын

    මට මගේ අම්මා නෑ...මගේ අම්මගේ වයසත් මේ සුදු අම්මගේ වයසම තමා. ආදරෙයී අම්මේ......සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නම්.❤🎉❤🎉

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5iАй бұрын

    දුක හිතුනා ඒකට නම් සියලුම අම්මා වරුනේ ආදරනීය දවසක් වේවා

  • @tharakaruweni3971
    @tharakaruweni3971Ай бұрын

    Happy mother's day ආච්චි අම්මා❤❤❤❤❤❤❤

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu13 күн бұрын

    අම්මලා හරිම ආසයි සල්ලි ටිකක් ළග තියන් ඉන්න ....මුනුපුරාට පින්

  • @nadeenadee2225
    @nadeenadee2225Ай бұрын

    සුබම සුබ අම්මලාගේ දවසක් වෙවා අච්චි ඇතුලු සියලුම අම්මාවරැන්ට ❤

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7urАй бұрын

    ඔයා හොද පුතෙක්

  • @SanduniAvishka-tx8gp
    @SanduniAvishka-tx8gpАй бұрын

    ඔයා දැක්කම හිතම නිවෙනව,happy mothers day ....ආදරෙයි ඉතින් ගොඩාක් 😘

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathiАй бұрын

    ආත්තම්මෙ ඔයා ගොඩක් පින් කරලා. තියනවා සතූටින් ඉන්නවා ආත්තම්මට ආයු. වර්න. සැප. බල. ප්‍රඤාව . ලැබෙවා තෙරුවන් සරණයි..

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2csАй бұрын

    ලෝක මව්වරුනගේ දිනය දා සුභ පතන්නම් අපේ සුදු අම්මාටත් දීර්ඝායු වේවා කියා. 😘😘

  • @anestapriyangani4405
    @anestapriyangani4405Ай бұрын

    කියන කියන දේ කරනව ❤ . ආදරෙයි අම්මේ. නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුෂ ලැබේවා

  • @aa-ef9go
    @aa-ef9goАй бұрын

    ලොව වෙසෙන සියලුම මව්වරුන් පියවරුන් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායු ලැබේවා 🙏🙏❤️❤️🥺

  • @user-ts2ki6nu5d
    @user-ts2ki6nu5dАй бұрын

    Budu saranai sudu ammaya diregaau ලැබේවා !

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1rАй бұрын

    දෙන්නටම ආදරෙයි❤❤ දෙවි පිහිටයි දෙන්නටම

  • @seelaseela6574
    @seelaseela6574Ай бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාටත් ආච්චි අම්මා ටත් පවුලේ සැමට ත්❤

  • @hansiyasho
    @hansiyashoАй бұрын

    මගේ අමිමා නැති වෙලා හිටියානමි මෙිරි අමිමා වගේම ඒවයසම තමා මෙිරි අමිමෙි සුභදවසක් ❤ අමිංමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි සුභ දවසක්

  • @kumarikumari8346
    @kumarikumari8346Ай бұрын

    බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා අමිමට ♥️♥️🍨🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929Ай бұрын

    ආදරෙයි ආච්චි අම්මා ❤ සියලුම මව්වරුන්ට උපහාර වේවා ....පුතේ දවසක ඔයාගේ අම්මාවත් අපිට පෙන්නන්න මොකද මේ වගේ පුතෙක් හදපු අම්මාව දකින්නම ඕනි ❤එයාටත් සුභ මව්වරුන්ගේ දිනයක් වේවා ❤ බුදුසරණයි 🙏🙏❤🌹

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053Ай бұрын

    ❤❤❤❤.ආදරෙයි ආච්චි අම්මා ❤❤❤

  • @siriyasiriya5849
    @siriyasiriya5849Ай бұрын

    සුභ මව්වරුන්ගේ දවසක් 🙏

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    ලොකු ඔයාට ත් බුදුසරණයි පුතා ❤️😘

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020Ай бұрын

    සියලුම අම්මලාට තෙරුවන් සරනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6mАй бұрын

    Happy mother's Day අමිමා❤💐

  • @nilminikumari5655
    @nilminikumari5655Ай бұрын

    පව් අනේ කොච්චර ආදරේ ද මුනුපුරාට❤

  • @user-zt3yn8vu5t
    @user-zt3yn8vu5tАй бұрын

    සුභ අමිමාලාගේ දවසක් බුදු සරණයි ආදරේයි❤❤❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj1113Ай бұрын

    ජෙසු පිහිටයි දෙන්නාටම 🙏❤️

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4zeАй бұрын

    ආදරෙයි ආච්චි අම්මා

  • @GangaGamage
    @GangaGamageАй бұрын

    සියළුම අම්මලාට සුභ දවසක් 🌹🌹❤️ඔයාට ත් අම්මා ❤️🙏🙏

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wjАй бұрын

    Ane puthe oya aniwaryenma ammatath genna athi dennanh athi godak adarei godak sathutui budusaranai parissamata inna siyaluma amma warunge dawasesiyaluma ammawarunta meweni puthun lebewai mage ekama pethumai❤❤❤❤❤❤❤

  • @user-xt4sd2yx6t
    @user-xt4sd2yx6tАй бұрын

    මේරි අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරැවන් සරණයි

  • @user-nj5zm9pd7p
    @user-nj5zm9pd7pАй бұрын

    අනේ ෂෝයි ආච්චී ❤

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702Ай бұрын

    සුබ මව්වරුන් ගේ දවසක් වේවා !😆❤️❤️❤️

  • @tharushithathsarani7783
    @tharushithathsarani7783Ай бұрын

    Happy mothers day meri ආච්චි lokuu hoda munupurek❤❤❤❤❤❤❤godak ගොඩාක් ගොඩාක් adrei denntm❤❤❤

  • @rajahe7916
    @rajahe7916Ай бұрын

    මේරි අම්ම නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ අම්මාවරුන්ගේ දවසක් මේ ලෝකෙ සියලුම අම්මාවරුන්ට සුභම සුභ අම්මාවරුන්ගේ දිනයක් වේවා ආදරෙයි සියලුම අම්මාවරුන්ට ❤❤❤❤❤❤

  • @karunadhasaappuhami4095
    @karunadhasaappuhami4095Ай бұрын

    සුභ අම්මලා දවසක්❤❤❤

  • @nilukadilhani8573
    @nilukadilhani8573Ай бұрын

    Budu saranai Accheye oyage awanka hinawata ❤

  • @suthusuthu32
    @suthusuthu32Ай бұрын

    ආදරනිය අම්මෙ ඔයාට නිඩුක් නිරොගි දිර්ගයුස සුවය ලෙබෙවා ❤️❤️❤️🌷🌷🌷🙏🙏 බුදු සරනයි දෙවි පිහිටයි 🙏

  • @user-ds9kw4rf6n
    @user-ds9kw4rf6nАй бұрын

    ආදරණීය අම්මා වරුන්ගේ දිනය ක්❤ හැමෝටම වේවා

  • @maliesudharshi1488
    @maliesudharshi1488Ай бұрын

    Happy mothers day to you....aththatama, siriyawantha aththatamata budu saranai 😊😊

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530Ай бұрын

    Lassanai.oyage.ammako.subama.suba.mawwarunge.dinayak.wewaaa.achchi.ammita.nirogimath.suba.dawasak.wewaaa❤❤❤

  • @SepaliShiroma
    @SepaliShiromaАй бұрын

    ලස්සන යි ❤❤❤❤

  • @user-wg4xp7hz7e
    @user-wg4xp7hz7eАй бұрын

    Happy mother's day මේරි අම්මේ දිර්ගායු විදිමින් සතුටින් ඉන්නලැබේවා සැමගේ ආදරය විද නිදුක් නිරෝගී බව ලැබේවා , 🎊🎉❤️❤️🌹

  • @pusphakanthi2661
    @pusphakanthi2661Ай бұрын

    අනේ අම්මේ ගොඩක් ආදරේ අපේ අම්මලා අප මේ ලෝකෙට ගෙනාවේ ඉස්තුති අම්මේ ලෝක වාසි හැම අම්මෙකුටම ආදරේ 🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️🇰🇼

  • @mallikasamahon4339
    @mallikasamahon4339Ай бұрын

    Suba ammawarunge dawasaka wewa

  • @peraraperara639
    @peraraperara639Ай бұрын

    🙏🙏🙏 නිදුක් නිරෝගී සුබම සුබ දවසක් වේවා අම්මේ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @neronero4412
    @neronero4412Ай бұрын

    Happy mothers day amme ❤❤aadarei oyata ❤❤

  • @PRIYANI1000
    @PRIYANI1000Ай бұрын

    අනේ කියන කියන දේ කරනවා ❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067Ай бұрын

    අම්මාවරුනේ...... අම්මාවරුනේ සම්මා සම්බදු අම්මාවරුනේ මෙරීආච්චි ඇතුළු සියළුම අම්මාවරුන්ට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභමසුභ අම්මාවරුන් ගේ දිනයක් වේවා! 💐💐💐💐💐🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @user-zi5rg7tp1z
    @user-zi5rg7tp1zАй бұрын

    මේරිඅම්මාට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා සෑම දා සුවෙන් සතුටින් ඉන්න තිසරණ සරණ ලැබේවා 🙏🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapakshaАй бұрын

    Happy mothers day මේරි ආච්චි ❤❤ බුදු සරණයි

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551Ай бұрын

    තෙරුවන් සරණයි යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !!.ආව්වී අම්මට .❤

  • @preethigron817
    @preethigron817Ай бұрын

    Happy Mother’s 👩 Day Aththamma 💖

  • @user-vy3et4fj3b
    @user-vy3et4fj3bАй бұрын

    Mage Amma atulu seyalu ammaearunna niduk neroge bawa labewa❤❤❤

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689Ай бұрын

    අද නම් ගොඩක් දුක හිතුනා .මොකද .මගේ අම්මා නැති වෙලා අදට දවස් 8 නිසා ..ඔයගෙ අචිචී අම්මට දිර්ඝයුෂ ප්‍රර්තනා කර්නවා ..ජෙසු පිහිටයි 💖💖💖💖💖

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116Ай бұрын

    අත්තම්මා. ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kwtpass2361
    @kwtpass2361Ай бұрын

    බුදුසරණයිආච්චි අම්මට ❤️❤️❤️❤️❤️

  • @IraniChandrika
    @IraniChandrikaАй бұрын

    මගෙ අම්ම නැතිවෙලා අවුරුදු 2.එයාත් මේ වගේ සිරියාවයි.අහින්සකයි.ආදරෙයි ..එයාගෙ මුනුපුරෝ ත් මේ වගේ හුරතල් කරනව.මට එයා කරපු දේවල් මතක් වෙනව මේඅම්ම කරනදේවල් දැක්කම. පුතේ ඔයා සමහරදේවල් කරන්නෙආච්චිව දැනුවත් කරල නේද😂😂නැත්නම් පව් ඔයාට.අම්මාට තෙරුවන් සරනින් නිරෝගී දීර්ඝායුෂ පතමි❤❤❤❤❤❤

  • @DEEPIKADEEPIKA-um3uy
    @DEEPIKADEEPIKA-um3uyАй бұрын

    Adarei deergayu wewaa aththamme❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5nАй бұрын

    නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබෙන වාසනාවන්ත සුබම සුබ අම්මාවරුන්ගේ දවසක් ❤❤🙏🙏 , ආච්චි අම්මා චිරාත් කාලයක් ජීවත් වෙන්න 🙏

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867Ай бұрын

    Happy mother's day ❤ teruwan saranai 💐♥️ mery achchii ammatath munupura ge ammatath 💐♥️🇱🇰 🇮🇹 Italy.....

  • @nsandalutharinda2697
    @nsandalutharinda2697Ай бұрын

    Wish you a happy mother's day love you ❤😘

  • @pradeepdammika2131
    @pradeepdammika2131Ай бұрын

    Budusarani amme mage ayusath aragena jiwath wanna oni 🙏🙏🙏

  • @user-hv1zl4dy5w
    @user-hv1zl4dy5wАй бұрын

    Happy mother's day achchamma man oyata godak adarei godak godak love. Dennatama dalada samidu pihitai ❤❤❤❤

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2epАй бұрын

    Budu saranae amme..❤❤❤❤❤❤❤

  • @NishaK.a.s
    @NishaK.a.sАй бұрын

    ලොකුට බුදුසරණයි මේරි ආච්චිටත් බුදුසරණයි.. ❤️❤️

  • @savindhuchathuranga
    @savindhuchathurangaАй бұрын

    Gud luck amma oyata

  • @sanduniudara609
    @sanduniudara609Ай бұрын

    Happy mother's day💐❤️💐❤️❤️💐💐💐

  • @gaghakwt8963
    @gaghakwt8963Ай бұрын

    Hoda.puthek.oya.suba.mauwarunge.dinayak.wewa.

  • @rajithapadmani2631
    @rajithapadmani2631Ай бұрын

    තෙරැවන් සරණයි අමිමට උතුමි මවිවරැන්ගේ දිනයේ ආදරණිය මුනුපුරා ආචිචි අමිමව තමාගේ අමිමට වගේ සතුටු කරනවා හොද දරැවෙක් සැමදාම සතුටින්ඉ ඉන්න❤ ආදරෙයි

  • @user-yq1jg1kt5s
    @user-yq1jg1kt5sАй бұрын

    Budusarnayi Attamata ❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621Ай бұрын

    Happy Mothers day මේරි අම්මා ඇතුලු හැම අම්මා කෙනෙකුටම ❤❤

  • @Sadeena.fernando
    @Sadeena.fernandoАй бұрын

    Jesu pihitai achchi amme

  • @randimarowel4466
    @randimarowel4466Ай бұрын

    Happy Mothers day Achcho .And also I respected my loving bro❤❤❤❤❤❤❤❤

  • @Munupura

    @Munupura

    Ай бұрын

    Same to you

  • @saas179
    @saas179Ай бұрын

    Adarei Ammea ❤❤❤❤❤❤

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928Ай бұрын

    ආදරෙයි ❤️ආදරෙයි ❤️ආදරෙයි ❤️

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999Ай бұрын

    happy mother day mage amma kate,😢😢😢😢😢😢😢❤❤❤

  • @disnajayathilake9170
    @disnajayathilake9170Ай бұрын

    Happy Mother’s Day Mary amma

  • @user-th9th6jd3u
    @user-th9th6jd3uАй бұрын

    Happy mother's day ❤

  • @S.L.kaviya
    @S.L.kaviyaАй бұрын

    වැදහන් බන්❤

  • @chandralatha3647
    @chandralatha3647Ай бұрын

    දීර්ඝායුෂ ලැබේවා අම්මේ🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-is6vr2py3r
    @user-is6vr2py3rАй бұрын

    Adoo adawanna eaa bn අපිව ...mage amma nethiwela අවුරුදු 2....වෙනවා ..eth ammage අඩුව thama දැනෙනවා .....meri athamma ta man ගොඩක් ආදරෙයි .....eyawa hodin බලාගන්න

  • @nilukachathu9439
    @nilukachathu9439Ай бұрын

    Happy Mother's day ❤

  • @chandaniekanayaka3497
    @chandaniekanayaka3497Ай бұрын

    Happy mather's day❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shehanisandamali2999
    @shehanisandamali2999Ай бұрын

    බුදු සරණයි මේරි ආච්චිට ❤

  • @samanthipremalal969
    @samanthipremalal96920 күн бұрын

    ❤❤❤❤

  • @DammikakumariDammi-lm5bn
    @DammikakumariDammi-lm5bnАй бұрын

    ❤❤❤ බුදුසරනයි 💕💕💕💕❤️❤️❤️❤️ මෙරි කියන්න එපා පවුඅත්තමි කියන්න

  • @user-yg9lk8rs7h
    @user-yg9lk8rs7hАй бұрын

    ❤❤❤❤❤

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308Ай бұрын

    සුභ අමිිමාවරැගේ දවසක් වෙිිවා දීර්ඝායු වෙිිවා ❤️❤️❤️

  • @sanjanarasanjali5618
    @sanjanarasanjali5618Ай бұрын

    Happy mothers day ❤❤

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tbАй бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-wk3yz6lg9f
    @user-wk3yz6lg9fАй бұрын

    ❤❤❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621Ай бұрын

    යන් බන් යන්න කිව්වෙ නැහැනෙ මේරි 😂😂❤❤

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759Ай бұрын

    තෙරුවන් සරණයි

  • @piyumichamika-ph2fj
    @piyumichamika-ph2fjАй бұрын

    Happy Mother's day ❤❤

  • @ChamiJayawardhana
    @ChamiJayawardhanaАй бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @user-vw1ec8gr7c
    @user-vw1ec8gr7cАй бұрын

    Happy mothers Day

  • @aniebatagoda1523
    @aniebatagoda1523Ай бұрын

    ❤️🙏❤️

  • @linalll1646
    @linalll1646Ай бұрын

    බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-xg2ov7pw6i
    @user-xg2ov7pw6iАй бұрын

    Happy mams day

Келесі