අති භයානකම මාර්ගය පාර පුරා අලි Most dangerous elephants crossing road

Үй жануарлары мен аңдар

This is the last time of Rajarata rice harvest. After cutting the stubble, the aliens start moving around because the farmers finish harvesting the crops. This is Kurunegala Galgamuwa main road. These days, a herd of about 200 wild elephants travels from a reserve to a paddy field to find food. This herd of wild elephants, which visit villages at night, return to the reserve at dawn. Meanwhile, these wild elephants run fast across the road and accidents happen regularly in this station. A large number of people gather near the road to watch this beautiful scene and it is also a beautiful spot for wildlife photographers.
00:00 trailer
00:30 introducing a place
03:18 elephants are starting to cross
12:05 end of the video

Пікірлер: 61

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 Жыл бұрын

    අලි මාරුවෙන තැනුත් හරස්කරල වැට ගහන්න තරම් අපේ බලධාරීන් හරිම බුද්ධිමත්.... සතුටුයි......

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    චුටි මැණික බුදු සරණයි සියලුම දෙනාට .එවුනට දරැවන් අරන් එන්න එපා හදිසියක් උනොත් පරිසමෙන්

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 Жыл бұрын

    අලි නං කොච්චර බැලුවත් එපා වෙන්නෑනෙ ගොඩක් ස්තූතියි

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 Жыл бұрын

    Me. Sundara. Rata. Desapalakyo. Kaawa. Malli. Oyala. Hamotama. Tunuruwange. Pihitai. Parissamin. Hamadama. Satutin. Inne ❤️❤️❤️❤️🌹🌹🌹👍👍👍👍👍

  • @h.madhusankha9614
    @h.madhusankha9614 Жыл бұрын

    මෙම ස්ථානයට පොලිස් මාර්ග බාදකයක් දැම්මොත් වටිනවා. මෙම ස්ථානය හරහා අධික වේගයෙන් පාරේ වාහන යනවා.. මාර්ග බාදකයක් දැම්මොත් මිනිස්සුන්ගේ හා අලින්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා.. (අනතුර උනාට පසු පිලියම් යොදා වැඩක් නැත..)

  • @nilminifernando5548

    @nilminifernando5548

    Жыл бұрын

    සත්‍යයි වුනාට පසුව දෙසා බාන්න විතරයි ජනතාවට දන්නෙ කටින් බතල තමයි ☹️☹️ පාරෙ ගැටිති දැමීම නමි තවත් වටිනවා මොකද පාරෙ හයියෙන් යාම අඩු වෙනවා කෝ ඉතිං කවුද මෙිව කරන්න ඉදිරිපත් වෙන්නෙ 😭😭😭. අනික මෙි මිනිහ අලි ටික විකැනන් කනවා මෙහෙම සත්තැ වීඩියෝ බලන අාන්ඩුවෙ දඩයක්කාරයො මෙිව පස්සෙ එළවල මරනවා 😭😭😭 මෙි අාන්ඩුව සත්තැ මරල කැලෑ එළි කරල පරසුද්දට විකැනනවා අනේ දෙවියනේ කාට කියන්නද 😭😭😭

  • @janudapuladitha

    @janudapuladitha

    Жыл бұрын

    ​@@nilminifernando5548 ට්‍රක්ද ඔයාට😂

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    Жыл бұрын

    ​@@nilminifernando5548 nathnam minissu danne nadda ali innawa kiyala, 😅

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    Жыл бұрын

    Aniwarenma piliyamak yediya youthui, nathinam aka deka pare marei 😢

  • @rajawick367
    @rajawick367 Жыл бұрын

    ආසාවෙන් බැලුව අලින්ගේ ලස්සන. බොහොම ස්තූතියි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    ඉස්තුතියි විඩියෝ එක දැමිමාට 👍👍🙏🇸🇦🇱🇰

  • @user-ko8if1wm6z
    @user-ko8if1wm6z28 күн бұрын

    Supiri aiye...❤️😊

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 Жыл бұрын

    ඔක්කොම හිටියාට අපේ දළපූට්ටුවා අඩුයිනේ ..😢😢😢

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Oya nisha malli apita lassana aliranchuwak paramaru una vidiya balanna labuna.oyata godak istuti teruwansaranin malli atulu darupaulatat niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️👍

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    Жыл бұрын

    🙏🙏🙏

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 Жыл бұрын

    මේ හරියටම කොතනද..මොකද අපේ ගම ගල්ගමුවේ..නිතරම යන්න වෙනවා.

  • @anojad7275
    @anojad7275 Жыл бұрын

    අලිමංකඩ වලින් අධිවේගී මාර්ග හදලා .... පවුකාර මිනිසුනේ අපි විතරක් ජීවත්වෙලා හරියනවද

  • @SandaruwanBest

    @SandaruwanBest

    Жыл бұрын

    පිස්සුද ඔය පාර පරණ පාර

  • @ShaanAmith-mf7xh

    @ShaanAmith-mf7xh

    Жыл бұрын

    අලිමංකඩ වලින් අධිවේගී මාර්ග හදලා .... පවුකාර මිනිසුනේ අපි විතරක් ජීවත්වෙලා හරියනවද

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    Жыл бұрын

    Ahemanam ratak diyounu karanna bariwei, mokada sathun hama thaningma maruwenawane, a paththata yanna parawal onine parawal hadanne ketiwelawak8ng yanna, samaharavita oya mankadawal maga ariyoth dura athi, sathunta mole adu unata minissu nuwanakkarayone ayalai awadanen yanna onne,

  • @maxkashira9346

    @maxkashira9346

    Жыл бұрын

    😢

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 Жыл бұрын

    thanks my dear you doing great job,love you

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Жыл бұрын

    අනේ අම්මෝ නිදිමතේ නම් වාහනේ අරං යන්න එපා. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම! පරිස්සමින්.

  • @chamalibandara

    @chamalibandara

    Жыл бұрын

    Kumara aiya

  • @chathura445
    @chathura445 Жыл бұрын

    කෙලි පොඩ්ඩගෙ හුරතලේ ❤❤❤

  • @damindasuranjith9410
    @damindasuranjith9410 Жыл бұрын

    අලි බත් කන්න එනව අර කඩේට.🤣🤣🤣🤣

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Жыл бұрын

    කුකුළ් පැටියා අතේ ඉන්නේ ☝️🤗🤗🤗🤗🤗🤗❤️

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 Жыл бұрын

    Niyama video aka malli hodata lagata aliyana dakka, deviyange pihitai oyalata hodata kanna thibila pustimathwa hitiya, minissui sihikalpanawen yanna onne sathunge jeevitha, manussa jeevitha dekama rakenna onine thanks again ♥ ❤ 👌 ✨

  • @sunandhasunandha9585
    @sunandhasunandha9585 Жыл бұрын

    පොලිසිය නමි ඉන්නවා අඩියේන් අඩියට උන් ඉන්නෙ අසරණ මිනිස්සුන්ගෙන් පගා ගන්න මිසක් මිනිස්සන්ට අනුකන්පාවෙන් නොවේ

  • @JMPRana
    @JMPRana Жыл бұрын

    ආශාවෙන් බැලුව .. 👍❤️

  • @chandieta8043
    @chandieta8043 Жыл бұрын

    බුදු සරනයි සියලුම දෙනාට .🌷🌷🌷

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක ඒ වගේම බොහොම පරිස්සමෙන් ඔව් ඔව් බලාගෙන කැමරාව දැක්කා නම් අරං යයි බොහොම වැදගත් පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    Жыл бұрын

    Thank you 😊

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Жыл бұрын

    👍🙏🙏🙏🙏❤❤❤

  • @erangasumudu3349
    @erangasumudu3349 Жыл бұрын

    දුර්ලභ ලෙස නිවැරදි වියයුතුයි

  • @priyanthabatagalla1774
    @priyanthabatagalla1774 Жыл бұрын

    නියමයි. Location එක දාමුද? එතකොට හැමෝටම පරිස්සමෙන් හෙමින් ගියහැකි....❤

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    Жыл бұрын

    galgamuwa

  • @chamalibandara

    @chamalibandara

    Жыл бұрын

    ​@@Ceylonwildtrails galgamuwa neme.getadiula jangal resturant ekata pahala.

  • @CBEye
    @CBEye Жыл бұрын

    😮❤

  • @wmmanisha3970
    @wmmanisha3970 Жыл бұрын

    Eyala yana tanin ai current watak gahala

  • @vrra4151
    @vrra4151 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @umeshweerasuriya4871
    @umeshweerasuriya4871 Жыл бұрын

    Your videos on sri lankan elephants very good.

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    Жыл бұрын

    Thank you 😊

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Жыл бұрын

    👍👍

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Жыл бұрын

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kumaridisanayaka4088
    @kumaridisanayaka4088 Жыл бұрын

    ❤❤❤❤❤

  • @angelicarossi6842
    @angelicarossi6842 Жыл бұрын

    අලි කෑමට යන්නේ 😂😂

  • @kingsleysilva1497
    @kingsleysilva1497 Жыл бұрын

    Narakada Othana Palamak Demmot Sattunta karadarayak Netiwa yanna

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 Жыл бұрын

    MOODE WANEJEEVI AMETHIYATE MOLEYAK NADDE OTHENTE BREAK BUMPER 10 YAK VITHERA DAANE ETHEKOTE AHINSEK ALITIKA BEEREGANNE PULUWAN WANEJEEVI EKE INNE MEEHARAK NODOKIN MOEYAK NATHI KAALEKANNI HATHTHE

  • @preethieapasingha452
    @preethieapasingha452 Жыл бұрын

    Hemin yana ekekwat dakke ne. Oluwak nati unta monawa kiuwat wadak ne. Oya inne Wild life ekeda? Duty ekat hariyata karanna video mata nam wadak ne . Mata one ahinsaka sattu tika raka ganna. Elephant 🐘 🐘 🐘💕

  • @sarasribandara5972
    @sarasribandara5972 Жыл бұрын

    👍👍👍💗💚❤️💜️💜️🧡

  • @geethchandrarathna5686
    @geethchandrarathna5686 Жыл бұрын

    Kukula nane

  • @ElephantPass
    @ElephantPass Жыл бұрын

    good video bro 🥰🥰🥰🥰

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    Жыл бұрын

    Thank you 🥰

  • @sooriar6256

    @sooriar6256

    Жыл бұрын

    හරිමසතුටුයි ලස්සනයි ,,,

  • @bumblebee5962
    @bumblebee5962 Жыл бұрын

    Aiye wame dalayai kawanthissai koi? Anith peththen ghind

  • @Ceylonwildtrails

    @Ceylonwildtrails

    Жыл бұрын

    Hitiye na

  • @bumblebee5962

    @bumblebee5962

    Жыл бұрын

    @@Ceylonwildtrails hari aiye

  • @geoffreyswan7866
    @geoffreyswan7866 Жыл бұрын

    Great video of a natural daily event ,Such a fabulous tourist attraction that should be promoted in the region and the govt should have paid dedicated traffic manager rangers in uniforms to save the elephants and people from any harm ❤❤❤❤❤❤😊😂😂

  • @jessicaranathunga
    @jessicaranathunga Жыл бұрын

    ❤❤❤❤❤

Келесі