No video

Most Beautiful Place In SriLanka 🇱🇰 | බත්තලංගුන්ඩුව | BATHTHALANGUNDUWA | Kad.Thushan

Quarantine period එකෙන් පස්සෙ යන්න Place එකක් හොයද්දි තමයි අපිට මේ Place එක හම්බුනේ. Budget එකටත් හරියන ලස්සන Place එකක් නිසා අපි බත්තලන්ගුන්ඩුවේ යන්න තිරණය කරා. මේ තමයි ඒ vlog එක. 🌊
කැමති නම් subscribe කරලා like,Comments දාලා Support එකක් දෙන්න.😃💖🇱🇰
බත්තලන්ගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53 කි. පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89 ක් වන අතර උච්චිමුනේ හෙක්ටයාර 449.3 කි. මොහොත්තුවාරමේ හෙක්ටයාර 715.14 කි. මෙම දුපත් සමූහය අතුරින් දුරින්ම පිහිටා ඇත්තේ බත්තලංගුඩුවයි. කල්පිටිය ජැටියේ සිට නාවුක සැතපුම් 25 ක් දුරින් බත්තලන්ගුන්ඩුව දුපත පිහිටා ඇත. පල්ලියවත්ත දුපත ඊට යාබදව පිහිටා ඇති දුපතයි. බත්තලන්ගුංඩුව දුපතේ සිට ඉන්දියාවට ඇති කෙටිම දුර වන්නේ නාවුක සැතැපුම් 111 ක් පමණය. ලක් සිතියමේ වයඹ දිග මුහුදේ වැතිරී පැතිරී තිබෙන දුපත් සමූහය දා හතරකි. සොබා දහමේ අපූරුතම නිමැවුමක් ලෙස හැඳින්විය හැකි මෙම දුපත් සමූහය, කල්පිටිය යෝජිත සංචාරක ව්යාපෘතියේ ද සුවිශේෂී සාධකයකි.
ආදරෙන් ඉල්ලන්නේ හැමදාම වගේ මේ ස්ථාන රැකගැනීමට හානියක් නොකිරීමට වගබලාගන්න.. සැබෑ ශ්‍රීලාංකිකයෙකු ලෙස රටට ආදරෙන් සංචාරය කරන්න.
Baththalangunduwa is iconic place for beach camping. Kalpitiya has gotten one of the significant vacation spots of Sri Lanka. Most of the travelers visit Kalpitiya to visit mainly Baththalangunduwa, Bird watching, Kalpitiya Dutch Fort, Kayaking, Kite surfing, and it has an amazing beach.
Special Remarks
The boat leaves the jetty by 8.30AM. It doesn’t operate on Sundays.
Boat costs Rs 300 ( USD $ 1.61 )per person.
Parking space is available on fishery harbor area and it costs Rs 50.
NO DRINKING WATER : Bring Sufficient water but there are two shops you can take limited items.
Boat Travel Duration : 3 Hours and it returns at 1.30PM. You have maximum 2hrs to go around there.
Camping on the island is possible as long as travelers bring the needful.
Things to do in Baththalangunduwa
___________________________________
* Feel the Adventure of Village boat ride | 38km | 3 hours journey
* Fishing & B.B.Q
* Night Beach Camping
* Walking around the Island
* Bathing - Beach & Well
* Playing at beach
* Taking Photos - Sunrise | Sunset | Moonset
* Beach Cooking
* Collecting beach pebbles
* buying fish | dry fish etc..
Video Shot on,
* Gopro Hero 7 Black
* DJI Mavic Mini
* Iphone Xs Max
Song: Oshóva - Lonely Ride
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Oshóva - Lonely Ride (...
Track: Jim Yosef - Fall With Me [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Jim Yosef - Fall With ...
Free Download / Stream: ncs.io/FallWithMe
Song: MBB - Beach (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: • MBB - Beach (Vlog No C...
Song: MBB - Bora Bora
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
Video Link: • MBB - Bora Bora (Vlog ...
FOLLOW MY SOCIAL MEDIA CHANNELS :
FACEBOOK : / kad.thushan.2020
INSTAGRAM: / kad.thushan
TIKTOK : vm.tiktok.com/wGhDxa/
And these two guys also helped me for taking some beautiful shots.
• Hiran Daniel (KZread) :- / @hiddendutchman
• Chemical Forest (KZread) :- / @chemicalforest8472
🛑Help my channel grow by liking, commenting and subscribing. If you want to be extra nice please share my video with your friends on social media.🛑
♥️🇱🇰 Thanks for watching ♥️🇱🇰
#seagull #ocean #tropical #torquoise #charithmania #TravelSriLanka #SriLankan #Drone #DJI #DJISriLanka #DJIMavicmini #coastal #battalangunduwa #kalpitiya #srilanka2019 #srilankabeaches #srilankadiaries #bestdestinations #natgeo #AmazingLanka #SriLanka #boatlife #wanderlust #BINARIO12 #TravelWithWife #Thesailor #sea #beautyofsrilanka

Пікірлер: 212

  • @Binario12
    @Binario124 жыл бұрын

    Woow❤️,colour grading,concept,videography everything are perfect 🔥.me vlog eka bagayak balan yaddi hithuna de.aniwaryenma comment ekak karanna onamai kiyala hithuna✊🏽.lankawe me wage quality travel video munissu atharata yanna ona.Specially me period eke.goodluck thushan malliya.B12 FAM❤️✊🏽

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Wow 🤩 this comment 👆🏻😍 Thanks a million aiya 🤩😍♥️🇱🇰♥️ Much Love ♥️ B12 Fam 😍♥️👌🏻

  • @athalloke881

    @athalloke881

    4 жыл бұрын

    අනිවා ♥️🇱🇰

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    ♥️🇱🇰

  • @MagicCompass
    @MagicCompass4 жыл бұрын

    මෙහෙ යන්නම ඕනෙ කියලා හිතන් ඉද්දි අප්පා මේ කොරෝනා මගුලක් ආවෙ. විඩියෝ එකනම් සුපිරියි මලයා. පට්ටම ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. කලර්ස් එහෙම මරු. වැඩේ හොඳටම කරලා තියෙනවා. දිගටම කරන් යන්. ජය!!!

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    අඩේ එහෙමද 🥺 අපි යමු කොරිනා වලින් පස්සෙ එහෙනම්. Thanks a bunch Akka ♥️😍🇱🇰

  • @gayatraveldiary3775
    @gayatraveldiary37754 жыл бұрын

    සුපිරි වැඩක් අයියේ ♥️ ජය වේවා 🙌

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰 Cheers ♥️🇱🇰

  • @ExtremeAdventureSL
    @ExtremeAdventureSL4 жыл бұрын

    Woah🔥😍 niyamai brother! Good luck!

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @seeths654
    @seeths6544 жыл бұрын

    Good job bro...👍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks bro 😍♥️🇱🇰♥️

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography4 жыл бұрын

    niymi yalu 😍😍😍 අලුත් තැන් සොයාගෙන යන්න කැමති අය...travel ඉදිරියටම ගෙනියන්න කැමති අය Fox travellerth බල්න්න ❤❤❤❤

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thank you ♥️🇱🇰

  • @nuwanchathuranga795
    @nuwanchathuranga7954 жыл бұрын

    Nice one bro.... gd luck

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @hasithimesha5812
    @hasithimesha58124 жыл бұрын

    Keep it up 🔥🖤 & Good Luck Puwa💚

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks brother 😍♥️🇱🇰♥️

  • @thisal_Peiris
    @thisal_Peiris4 жыл бұрын

    Wow thusha..... keep it up bro❤️☮️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @asankaudayajeewa3915
    @asankaudayajeewa39154 жыл бұрын

    Woooow.... fattthh... Gd luck Pubba..... 👌👌❤❤

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @eshankanishka7630
    @eshankanishka76304 жыл бұрын

    Wooow broo super a❤❤❤

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thank you Brother 😇♥️🇱🇰

  • @thishanipathirathne9922
    @thishanipathirathne99224 жыл бұрын

    Wooooww...it's amazing aiya🔥🔥🔥

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch nangi 😍♥️🇱🇰♥️

  • @travelzampa
    @travelzampa4 жыл бұрын

    Amazing aiya keep it up😍❤️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @kaveeshakulasekara1811
    @kaveeshakulasekara18114 жыл бұрын

    Great work thushan! Thank you for showing us new places ! ♥️😍✨

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch ♥️😍🇱🇰

  • @dhanukamj
    @dhanukamj4 жыл бұрын

    Machoo ekha super ❤️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks mcn 😍♥️🇱🇰

  • @_alone_traveler_7800
    @_alone_traveler_78004 жыл бұрын

    Giye Naththe aparade kiyala hithennama dila dukai dukai 🖤🖤

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Adee.. ennada hitiye aparade enna epai bn 🙃

  • @dulajsachintha2579
    @dulajsachintha25794 жыл бұрын

    Great work❤❤❤

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @charithforestperera2948
    @charithforestperera29484 жыл бұрын

    Wow.... Video is amazing.... Feel like you are been there once you watched the video... Great journey..... Keep up the good work bro ❤️💯🌹

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 🤩😍♥️🇱🇰♥️ Let’s travel more 🇱🇰

  • @udithamunasinghe2600
    @udithamunasinghe26004 жыл бұрын

    Patta machan ♥️ all the very best 🤟🤟

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @vimangagimhan9305
    @vimangagimhan93054 жыл бұрын

    Woowwwwwww 😍♥️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 🤩😍♥️🇱🇰♥️

  • @shiniranipun7612
    @shiniranipun76124 жыл бұрын

    Nice bro 😍🧜🏻‍♀️🌴🌴🌴🌞🌞🌊🌊🌊

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks brother ♥️🇱🇰♥️

  • @SLAish
    @SLAish4 жыл бұрын

    ජය වේවා මචං ... පට්ට 😍👌❤️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Adee 🤩 Thanks a bunch mcn 😍♥️🇱🇰

  • @pasanweerasooriya9484
    @pasanweerasooriya94844 жыл бұрын

    What a great travel bro😍😍😍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 😍♥️🇱🇰🤩

  • @Fasharath
    @Fasharath4 жыл бұрын

    Thush brother this is next level destination Love it man keep it up good work good improvement ❤️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch Brother 😍♥️🇱🇰♥️

  • @anuuishani4793
    @anuuishani47934 жыл бұрын

    Woow thushan aiyah♥️🌸

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch nangi 😍♥️🇱🇰♥️

  • @GracePacursa
    @GracePacursa4 жыл бұрын

    The editing is amazing. Love the shots! Missing SL now. I need to go back! 😍😍👌 keep it up man

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Wow 🤩 Thanks for your feedback 😇♥️ Visit again to Sri Lanka after pandemic. ♥️🇱🇰♥️

  • @janithsasantha2957
    @janithsasantha29574 жыл бұрын

    Place එක නම් පට්ටම bRo❤️🔥 මටත් යන්න ආස හිතුණා. ඔය මේ ළඟදී ගිය video ekakda මුහුදු sarai කිව්වේ maChan. Eheta dn warakan kaaleda පොඩ්ඩක් එක දැනගන්න ඕනේ. එහෙ කොහොමද මුහුදු හොඳ කාලේ තියෙන්නේ මොන කාලේ වගේද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මොකද අපේ පැත්ත ගාල්ල මෙහෙ dn sarai මුහුදු. මෙහෙ මුහුදු Coral බලන්න set වෙන්නේ november ඉඳන් April වගේ තමයි. ඒකයි mn ehuwe කොහොමද කියලා යනවා නම් අපි Baththalangunduwa යන්න හොඳම කාලේ කවදාද කියලා. eLa ජය වේවා💪❤️ පුළුවන් නම් rly එකක් දාලා thiyapan maChan🔥

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks brother ♥️🇱🇰 ඔව් මචන් මේ ටිකේ මුහුද සැරයි. වාරකන් කාලේ මේ දවස් වල. අපි ගිය මාසේ ගියේ. November-April අවුලක් නෑ මම හිතන්නෙ.තව මොනවා හරි දැනගන්න ඕනේනම් reply එකක් දාන්න.

  • @xxl8826
    @xxl88264 жыл бұрын

    This is next level 🔥

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @shaunpeiris5363
    @shaunpeiris53634 жыл бұрын

    Superb ❤️ keep it up 😍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @mysongmadushan5422
    @mysongmadushan54224 жыл бұрын

    Great work all the best good luck 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch ♥️😍🇱🇰

  • @vishbro6761
    @vishbro67614 жыл бұрын

    එල එල සහෝ...💐💐👍☺️☺️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks Brother 😍♥️🇱🇰♥️

  • @cosmicchefsl
    @cosmicchefsl4 жыл бұрын

    Thusha keep it up machan...you are the best ❤ helpful video for who hope to visit baththalangunduwa

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️😍😘🇱🇰

  • @ExcelEveryday766
    @ExcelEveryday7664 жыл бұрын

    Superb video and very informative

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 🤩♥️🇱🇰♥️

  • @nimanthamadusanka2517
    @nimanthamadusanka25174 жыл бұрын

    ✌️✌️✌️ mr & mrs nimaa

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    ♥️😍🇱🇰

  • @heritagesrilanka6232
    @heritagesrilanka62324 жыл бұрын

    Perfect vedio 💫keep it up best level

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch ♥️😍🇱🇰

  • @poloftpolo8962
    @poloftpolo89624 жыл бұрын

    Job well done mchan. Keep it up 😘♥

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @_alone_traveler_7800
    @_alone_traveler_78004 жыл бұрын

    Supiri Wadak Thushan ayiya🖤

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @kavindadeshan5401
    @kavindadeshan54014 жыл бұрын

    Nice vlog brother 🖤 perfect 🔥👌🏽

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 😍♥️🇱🇰

  • @chamindaniroshan3896
    @chamindaniroshan38964 жыл бұрын

    Superm bruh....🤙🙏❤️😇💕

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @TravelStoryae
    @TravelStoryae3 жыл бұрын

    Wow nice caption 👌 nicely edited. Good camera angles. පට්ට මල්ලි. 👍

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    Thanks a bunch ♥️😍🇱🇰

  • @athalloke881
    @athalloke8814 жыл бұрын

    Superb Bro ♥️😍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @scorpiomadbeatz1085
    @scorpiomadbeatz10854 жыл бұрын

    Ado maru Machan ...

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 🤩😍♥️🇱🇰♥️

  • @slgetaways6640
    @slgetaways66404 жыл бұрын

    Great work 😍👍🏻

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch ♥️😍🇱🇰

  • @chamindakumara8122
    @chamindakumara81224 жыл бұрын

    Good job 👍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch ♥️😍🇱🇰

  • @ecan5125
    @ecan51254 жыл бұрын

    Awesome video!

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @uchitharanshikamendis6503
    @uchitharanshikamendis65034 жыл бұрын

    Superb #pubbaayya 😍😃💖

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks Malli ♥️😍🇱🇰

  • @karikalan4936
    @karikalan49364 жыл бұрын

    Awsome 😍😍😍👏👏👏❤❤

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch 😍♥️🇱🇰

  • @themobiletraveller4102
    @themobiletraveller41024 жыл бұрын

    Me vlog eka nam niyamayi අය්යේ..... ❤️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @rasikadilhani4793
    @rasikadilhani47934 жыл бұрын

    Wow 😮😱😍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thank you ♥️🇱🇰♥️

  • @chandithrathnayake8106
    @chandithrathnayake81064 жыл бұрын

    Thada bro pubba

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks bro 😍♥️🇱🇰♥️

  • @cinematicceylon6785
    @cinematicceylon67854 жыл бұрын

    Sub kara mach .fatta

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @ravinduchathuranga7546
    @ravinduchathuranga75464 жыл бұрын

    Congrats bro😘😘👌👌👌

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thank you ♥️😍🇱🇰

  • @surangagunawardana5592
    @surangagunawardana55923 жыл бұрын

    Superb place...😍Videography is awsome...🤩Wanna go there

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @chandithrathnayake8106
    @chandithrathnayake81064 жыл бұрын

    Superb

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thank you ♥️😍🇱🇰

  • @lahirudeshan9794
    @lahirudeshan97944 жыл бұрын

    Pattah 💪🏾

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks bro ♥️😍🇱🇰

  • @SriLankanTravel
    @SriLankanTravel4 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    😍♥️🇱🇰

  • @Anj_rera
    @Anj_rera4 жыл бұрын

    Wowww niyamai thusha 🥰👍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch akka 😍♥️🇱🇰♥️

  • @nawodiayoma4948
    @nawodiayoma49483 жыл бұрын

    Wow me video ekath patta aiye lassna wedak karanna aye 😚😘

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    nawodi ayoma බොහොම ස්තුතියි නංගියා ♥️😍🇱🇰 අනිවාරෙන් ලස්සන වැඩ ටිකක් කරමු ඉස්සරහට 💪🏻🤩 ඔයාලා මාත් එක්ක ඉන්නවා කියන්නෙ මට පට්ටම හයියක් 😍💪🏻

  • @TravelWithMenaka
    @TravelWithMenaka3 жыл бұрын

    නියම තැනක් යන්න ඕනි දවසක. හොදට වීඩියෝව කරලා තියෙනවා.

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ♥️😍🇱🇰💪🏻

  • @legacylk7616
    @legacylk76164 жыл бұрын

    Superb machan 😍😍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @rusirutharuka2491
    @rusirutharuka24914 жыл бұрын

    🔥🤘🏽🍃

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @rammuthutharindu6567
    @rammuthutharindu65674 жыл бұрын

    ❤️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks brother ♥️🇱🇰♥️

  • @anjanainduranga3095
    @anjanainduranga30954 жыл бұрын

    ❤️🔥

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks bro ♥️😍🇱🇰

  • @IslandGirl04
    @IslandGirl044 жыл бұрын

    ❤️😍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks kawiya 😍♥️🇱🇰♥️

  • @darshiimasha8806
    @darshiimasha88064 жыл бұрын

    Woww❤️❤️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thank you 🤩😍♥️🇱🇰♥️

  • @kazuu_____
    @kazuu_____4 жыл бұрын

    Wow😻

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thank you 😍♥️🇱🇰

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi4 жыл бұрын

    My Congratulations

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @asirikasun4139
    @asirikasun41393 жыл бұрын

    Niyami aiya.❤️️👌

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    බොහොම ස්තුතියි බ්‍රෝ ♥️😍🇱🇰

  • @kelumsandaruwan
    @kelumsandaruwan4 жыл бұрын

    supiri brother.............. ❤️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @navodajayamali1028
    @navodajayamali10284 жыл бұрын

    Wow 🤩 ❤️ thawa thawa lassana video danna aiya me lankaweda kiyala hithaganna ba

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch nangi 😍♥️🇱🇰♥️

  • @chandithrathnayake8106

    @chandithrathnayake8106

    4 жыл бұрын

    Navo gd luck to you too

  • @shiniranipun7612
    @shiniranipun76124 жыл бұрын

    🌊🌊🌊🌊🌊😍😍😍😍😍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    ♥️🌊🇱🇰🌊♥️

  • @travelwithgayu7425
    @travelwithgayu74253 жыл бұрын

    superb machan

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @nadunhettige9261
    @nadunhettige92614 жыл бұрын

    🤘🤘🤘

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    ♥️🇱🇰♥️

  • @ashminipriyatha3473
    @ashminipriyatha34734 жыл бұрын

    😍😍😍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    🤩😍♥️🇱🇰♥️

  • @thetravelcompass
    @thetravelcompass3 жыл бұрын

    Superb one brother ❤

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @nadunidias3725
    @nadunidias37254 жыл бұрын

    wowwww🥰❤️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch ♥️😍🇱🇰

  • @travelyamuko1549
    @travelyamuko15494 жыл бұрын

    නියමයි

  • @travelyamuko1549

    @travelyamuko1549

    4 жыл бұрын

    අපිත් එක්කත් දිගටම ඉන්න

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother ♥️🇱🇰♥️

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    එල අනිවා ♥️🇱🇰♥️

  • @travelyamuko1549

    @travelyamuko1549

    4 жыл бұрын

    El

  • @praveenkavishankha
    @praveenkavishankha3 жыл бұрын

    Nice bro 💯

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    Thanks a bunch brother ♥️😍🇱🇰

  • @7Discover
    @7Discover3 жыл бұрын

    wow 、fatta bro

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    Thank you brother ♥️😍🇱🇰💪🏻

  • @ccbro3
    @ccbro34 жыл бұрын

    😍😍😍😍😍

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Thanks a bunch brother 😍♥️🇱🇰♥️

  • @techmaster5074
    @techmaster50744 жыл бұрын

    🙄😍 නියමයි sb දුන්නා mage video විනාඩ්3ක්වත් බලලා සහය වෙන්න ජය වේවා ඔයාටFatta hodee ජය වේවා

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Tech Master Thanks Bro ❤️😍🇱🇰 Sure මාත් සබ් කරන්නම්.

  • @theekshanakaushalya2519
    @theekshanakaushalya25194 жыл бұрын

    ❤️😝

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    ♥️🇱🇰

  • @pubudulakmal8450
    @pubudulakmal84503 жыл бұрын

    අයියේ විඩියෝ එක නියමයි 👍🏻 අයියේ ඔයා ගත්ත පොටෝ එක ගන්න Gopro එකෙ settings කොහොමද තියෙන්න ඔනේ?

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    අනිවාරෙන්. මම ඒක කියලා දෙන්නම්. ♥️🇱🇰💪🏻

  • @dilenatharu1811
    @dilenatharu18114 жыл бұрын

    Boat eka public ewada tiyenne. Nathnm apita wena wenama ganna onada

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Public එකක් තියෙනවා මචන්. අපි privet එකක් අරන් ගියේ. Public boat එක උදේ 8.30ට කල්පිටියෙන් යනවා. එක්කෙනෙක්ට 300 ටිකට් එක.

  • @kaprabhath
    @kaprabhath Жыл бұрын

    mobile signal thiyanawada machan ?

  • @KadThushan

    @KadThushan

    Жыл бұрын

    Dialog signal kanuwak thyenawa eke mata mathaka widiyata

  • @vishwasanthush5629
    @vishwasanthush56293 жыл бұрын

    Video kare gopro mokakinda bro

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    GoPro Hero 7 Black එකෙන් 😇

  • @asirikasun4139
    @asirikasun41393 жыл бұрын

    Podi deyak dana ganda ona bot akata kiyak ganawada. Camp karanda awasara ganda onada aiya... podak a gana kiyandako..

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    රුපියල් 300 මල්ලි. Boat එක උදේ 8.30ට කල්පිටියෙන් පිටත් වෙනවා. ඔයාලා යද්දි කොහොමත් Navy එකෙන් ඔයාලව check කරලා ඔයලගේ details ගන්නවා. ඊටපස්සෙ යන්න පුලුවන් ඔයාලට අවුලක් නෑ. අනිවා යන්න ලස්සන Place එකක්. අරන් යන හැමදේම ආයෙත් අරන් එන්න එහේ දාල එන්න එපා කුණු මුකුත් 😊 තව මොනවා හරි දැනගන්න ඔනේනම් අහන්න මල්ලි ♥️🇱🇰💪🏻

  • @asirikasun4139

    @asirikasun4139

    3 жыл бұрын

    Hari aiye thanks 🙏 ...

  • @asirikasun4139

    @asirikasun4139

    3 жыл бұрын

    Aiya puttalama idan kalpitiyata bas tiyenawada . Nitarama wage .oyala giye wahanayakada .

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    Asiri Kasun ඒකනම් හරියට දන්නෑ මල්ලි. අපි ගියේ අපේ වාහනයක.

  • @asirikasun4139

    @asirikasun4139

    3 жыл бұрын

    Oke aiye thanks 🙏...

  • @gooldhouse1636
    @gooldhouse16363 жыл бұрын

    Kalpitiyatada yannna ona

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    ඔව් එතනින් තමයි බෝට්ටුව ගන්න ඕනේ 😇

  • @gooldhouse1636

    @gooldhouse1636

    3 жыл бұрын

    Ganam kohomada

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    @@gooldhouse1636 බෝට් එකට 300යි.

  • @mahenchamara4161
    @mahenchamara41614 жыл бұрын

    Mchn apith yanna enne. Girls la 4k withara yanawa. Toilet ehema thiyenawada bn yanna girls lata

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    එකක් තියෙනවා මචන් ඒකට යන්න පුලුවන්. කල්පිටියෙ ජැටියෙන් අනිවරෙන් වතුර අරන් යන්න. 20L බෝතලයක් රුපියල් 100ක් වෙන්නෙ ඔයාලට ඇති තරම් වතුර අරන් ‍යන්න. මට මේක විඩියෝ එකෙ කියන්න බැරි උනා.

  • @mahenchamara4161

    @mahenchamara4161

    4 жыл бұрын

    @@KadThushan thanks mchn. Mchn ube video 1 ude nagitina concept 1 nam patta. Lassanata video 1 karala thiyenawa patta.

  • @KadThushan

    @KadThushan

    4 жыл бұрын

    Mahen Chamara Thanks ia bunch brother ♥️😍🇱🇰

  • @sulaninirmala4335
    @sulaninirmala43352 жыл бұрын

    අනේ අපිත් එන්න ඉන්නේ

  • @KadThushan

    @KadThushan

    2 жыл бұрын

    නියමයි සුපිරි ප්ලේස් එකක් අනිවා යන්න. ♥️😍🇱🇰

  • @sulaninirmala4335

    @sulaninirmala4335

    2 жыл бұрын

    @@KadThushan ඔවු මන් ඒකමයි search කරල බැලුවෙ

  • @sulaninirmala4335

    @sulaninirmala4335

    2 жыл бұрын

    එහෙ මරු

  • @KadThushan

    @KadThushan

    2 жыл бұрын

    ඔව් අනිවාරෙන් යන්න ලංකාවේ මේ වගේ තව ලස්සන තැන් කොච්චර ඇතිද? 😍

  • @sulaninirmala4335

    @sulaninirmala4335

    2 жыл бұрын

    @@KadThushan ඔවු හැගවුනු තැන්

  • @OnlineSampath-du8vc
    @OnlineSampath-du8vc16 күн бұрын

    Phone වලට සිග්නල් තියෙනවා ද

  • @KadThushan

    @KadThushan

    3 сағат бұрын

    Dialog වලට තියෙනවා.

  • @thivankaviraj
    @thivankaviraj3 жыл бұрын

    ❤️❤️❤️

  • @KadThushan

    @KadThushan

    3 жыл бұрын

    Thank you brother 😍♥️🇱🇰

Келесі