MISS YOU (2022) | Short film by Nalin Lusena

Фильм және анимация

A short film by Nalin Lusena
Prauda Buwaneka
Umali Thilakarathna
Fazry Ibrahim
Kasuni kavindi
Akalanka Prabaswara
Director - Nalin Lusena
Writer - Nimna Dewpura
DOP/Editor/Colorist/Sound Design - Nerun Kalpajith @jeeth
Music Director - Palitha Abeyrathne
Art Director - Kasun Mahavaduge
Make up - Lakshika sankalpa
Costume Designer - Yasendri Edirisinghe
Assistant Director - Chamara selara
Vocal - Upeka Amapani Galmangoda
Audio Recording - Aruna Sanjaya
Dubbing & Music Mixing - Jithendra vidyapathy
Camera Equipment's - Nadeesha Tharanga Bandara
Art assistant - sachithra Ranganath
Imitha jayakody
Charith Rathnayaka
Dinuka Fernando
Special Thanks - Shala Amarasuriya
Hidaayath Hazeer
Stefan Tirimanne
Jayampathi guruge
Jithendra vidyapathy
Kasun ukwaththa
Veenadari lakshika
Nipuni sharada
Tharindu Viduranga ( Ayura Food's)
Nadeesha Bandara
Darshan Madawala

Пікірлер: 1 200

  • @kasunbandara5022
    @kasunbandara50222 жыл бұрын

    කෙල්ල මාලේ දපු විදියට තේරුනා ඔතන අපි හිතපු කතාව නෙමෙයි තියෙන්නේ කියලා.. ආයේ කොල්ලා සිගරැට් බොන එක නැවත්තුවා කියන කොටත් ඒක තේරුනා... කෑම ආව බාබා ඉක්මනට එන්න කියද්දි sexy talks දීලා අපිට හිතුන එක නෙමෙයි කතාව කියලා හිතුනා... , දෙවනි පාර forward කර කර බැලුවා එතකොටයි ඇත්ත කතාව තේරුනේ.... ඇත්තටම ආදරයක් නාමෙන් කරපු කියපු කිසිදෙයක් ඕකේ නෑ.. දෙන්නගෙම 🤷 කෙල්ල සැප ජීවිතයක් ගෙවන්නේ.. ඒකි pizza delevery කරන එකෙක් බදින්නෙ නෑ.. කොල්ලත්.. බොරුවෙන්ම ගේම ගහන එකෙක්... බිමින් අහුලපු මාලේ ඌ මෙච්චර කල් ලග තියන් ඉදලා වගේ දුන්නේ.. 😂 ළමයගේ නම බොරුවක් කෙල්ල කියුවේ.. ඇතත නම අන්තිමෙට මාලේ දාන තැන foto එකේ තියෙනවා .. අන්තිමට foto ටිකෙන් පෙන්නනේ කෙල්ල දැන් ඉන්න එකා එක්ක හොදටම ඉන්නවා ඉදලා තියෙනවා කියලා.. 😂 ඒත් පෙන්නන්නේ.. ඔය නැති නිසා මන් මෙයා බැන්දා.. කවුද හරියට මාව තේරුම් ගත්තේ වගේ 64 මායමක්.. පිරිමි ගෑනුන්ගේ අතීතය එක්ක ජීවිතය හෙව්වට.. ගෑනු මොකා එක්ක හරි තමන්ගේ අනාගතයයි හොයන්නේ... මට දැනුනේ ඒක... විශිෂ්ඨ නිර්මාණයක් ❤🔥🙏🇱🇰

  • @grozza6964

    @grozza6964

    Жыл бұрын

    තෑන්ක්ස් තේරුම් කරල දුන්නට

  • @bunkyboy1110

    @bunkyboy1110

    Жыл бұрын

    Aththa kathawa

  • @slyachtcrew8093

    @slyachtcrew8093

    Жыл бұрын

    සිරාවට ම

  • @superMatic488

    @superMatic488

    Жыл бұрын

    සිරාම සීන් එක..තැන්ක්ස් තේරුම් කරාට

  • @alokalliyanage7022

    @alokalliyanage7022

    Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක්👏

  • @dhanu_31
    @dhanu_312 жыл бұрын

    ජීවිතය රඟ මඬලක්. මිනිස්සු අවස්ථානූකූලව රගපානවා. බැඳීම් කියන්නෙම බොරුවක්💔

  • @shanjad9216

    @shanjad9216

    2 жыл бұрын

    true as fuck we adapt to the situation

  • @Akash-sr7ny

    @Akash-sr7ny

    2 жыл бұрын

    ✌️🤗

  • @cnknaotunna345

    @cnknaotunna345

    2 жыл бұрын

    Hamoma act karanawa, apith jeevitha ranga madale naluwo wemu

  • @3010Tweety

    @3010Tweety

    2 жыл бұрын

    so true

  • @amilabandara2073

    @amilabandara2073

    Жыл бұрын

    රග මඩලක රගපාන්නේ නැතිව ඇත්තට ජිවත් වෙන්න හදන උන්ට කෙලවෙනවා කියලා තේරුම් ගන්න එක තමයි හොදම.

  • @TheHappinessMuse
    @TheHappinessMuse2 жыл бұрын

    යාථාර්තය සහ මායාව අතර දෝලනය වෙන මිනිස් ජීවිත වල ඇතුලාන්තයෙන් බිඳක්.. තමන් තමන්ටම නේද මේ බොරු කරගන්නේ..? හිතන්න ඉඩදෙන ලස්සන නිර්මාණයක් 🙏

  • @yohan7672

    @yohan7672

    2 жыл бұрын

    ඔයා නේද අර සල්ලි කතාවක් කිවෙ😂

  • @royal4795

    @royal4795

    2 жыл бұрын

    @@TheHappinessMuse man nm eke wensak dakin na Uba hena kapati ganiyek

  • @TheHappinessMuse

    @TheHappinessMuse

    2 жыл бұрын

    @@royal4795 ඒ original video එකේ මම කියන්නෙ නිකන් මගේ හිතට එන අදහස් නෙවෙයි, ඒ ලොව පුරා කෙරිලා තියෙන research වලින් ඔප්පු වෙච්ච කරුණු. ඒ ඇත්ත පිලිගන්න කැමති නැත්තේ ජීවිතය හදාගන්න මහන්සි වෙන්න අකමැති නිවටයෝ වෙන්න ඕන🤷 මම මේක ගැන විස්තර කරලා මගේ community tab එකේ post එකක් දාල තියෙනවා, අවශ්‍ය කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුලුවන් 👍

  • @bastiandombagoda8378

    @bastiandombagoda8378

    2 жыл бұрын

    kzread.info/dash/bejne/o4eOrtVqqry1m8o.html

  • @teshanchamodgunasekara7148

    @teshanchamodgunasekara7148

    2 жыл бұрын

    @Sandaru T yes

  • @rasikanamali9432
    @rasikanamali94322 жыл бұрын

    විශිෂ්ට රංගනයක් උමාලි. ඔබගෙන් මා ස්වර්ණා මල්ලව ආරච්චි මහත්මියව දකිනවා. සුබ පැතුම් උමාලි. බුදුසරණයි..!!🙏❤

  • @ramisha3270

    @ramisha3270

    2 жыл бұрын

    මුහුනුවරත් ඒවගේමයි

  • @priyanganinawarathna4261

    @priyanganinawarathna4261

    2 жыл бұрын

    Ow.. Matath ehema hithenawa.. Voice ekath tika ewage.. Swarna tharuna kaale wage

  • @priyapeirisip3853

    @priyapeirisip3853

    2 жыл бұрын

    පෙනුමයි,ඒ දක්ෂතාවය යි නොඅඩුව තියෙනවා.💕💕💕

  • @jayasanka3096

    @jayasanka3096

    2 жыл бұрын

    Aththatama ow

  • @reshelareshela520

    @reshelareshela520

    2 жыл бұрын

    මමත් හැමදාම කියන්නෙ රූපය ,දක්ෂතාවය,,කතාව ,හැම දෙම සුවර්න මල්ලවආරච්චි ගෙ copyyamai.🌹🌹🌹🌹

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n2 жыл бұрын

    විනාඩි 12 මෙි film එකට ජාතියන්තර සමිමානයක් ලැබුනා නෙද.. අතිවිශිෂ්ට රංගනයක් උමාලිගේ..💐💐❤️❤️❤️

  • @chandanakumara3227

    @chandanakumara3227

    Жыл бұрын

    Halo Rukshani kohomada oyata matakada mawa

  • @ElectionEdgeSL
    @ElectionEdgeSL6 ай бұрын

    දෙන්නට දෙන්නා බොරු කරනවා ඒත් දෙන්නම වෙන ජීවිත එක්ක සතුටින් ජීවත් වෙනව...විශිෂ්ට නිර්මානයක්.. ❤

  • @sithum7433
    @sithum74332 жыл бұрын

    ආදරණීය උමාලි....ඔයා ඇබ්බැහියක්......ඔයා ඉන්න නිර්මාණ යක් දැක්කම අපි ඒකට ඇබ්බැහි වෙනවා.....ඔයා අතිවිශිෂ්ට ගැහැනියක්

  • @nelkaranjani8393

    @nelkaranjani8393

    2 жыл бұрын

    ඇත්තමයි , උමාලිගේ ෆොටෝ එකක් හරි දැක්කොත් ඉක්මනින් බලනවා ,අලුතින් ටෙලියක්දෝ කියලා ඒ තරම් එයාට ඇබ්බැහි වෙලා ,

  • @rohini9599

    @rohini9599

    2 жыл бұрын

    Mamath

  • @roshanperera7699

    @roshanperera7699

    2 жыл бұрын

    100% true

  • @heshisk1746
    @heshisk17462 жыл бұрын

    දෙන්නට දෙන්නව රවට්ට ගැනීමක් 🤭 හරි ප්‍රායෝගිකයි. වර්තමානයේ බිදුන relationship වලදි නිතරම අනෙකා කරන්න උත්සාහ කරන දෙයක්. තමන් single හෝ තවමත් අනෙකාට ආදරේ බව. ඒත් විය යුත්තේ තමන් සතුටින් බවත් ඒ අතීතය අතීතය ලෙසින් වල දැමූ බවත් ඔවුන්ට ඇගවීමයි. අන්තිමට අනෙකා රවටන්න ගිහින් තමන් රැවටීම හරිම ලස්සනට රූප රාමුවලට ගන්නවලා 💚

  • @chandihansa
    @chandihansa2 жыл бұрын

    උමාලි හිටියොත් ඉතින් දෙයක් ගින්දර තමයි.. අන්න එක තමයි උමලිගෙය් අනිත් අයගෙ යි වෙනස.. කේශාන්තයේ සිට පාදාන්තය දක්වා Superb acting. උමාලි කලාවේ තිබෙන හැම අස්සක් මුල්ලක්‌ම හදාරපු කෙනෙක් Japan වල. Film එකක දකින්න ආසයි හොඳ Character එකකින්. මුළු Crew එකටම wish කරනවා.!💐

  • @odiethedoberman7600

    @odiethedoberman7600

    2 жыл бұрын

    I felt the same feeling about umali s acting abilities ,I wonder how she is full of packed well . after reading your comment knew where she learnt . amazing her acting , natural n beauty is her success in her career .

  • @chandihansa

    @chandihansa

    2 жыл бұрын

    @@odiethedoberman7600 Thanks🙏

  • @shashikachamod131

    @shashikachamod131

    2 жыл бұрын

    Japan wala kiwwe ?

  • @chandihansa

    @chandihansa

    2 жыл бұрын

    @@shashikachamod131 උමාලිගේ තාත්තා කරන්නේ business. එයාගේ ව්‍යාපාර රැසක් තියෙන්නේ එහේ. Tea exporter කෙනෙක් mainly. ඉතින් උමාලිට Japan කියන්නේ ගෙදර වගේ තැනක්. ඇය higher studies කලේ එහේ. කලාව සම්බන්ද උපාධියක් තමයි හැදෑරුවේ.

  • @indusubashani11
    @indusubashani11 Жыл бұрын

    "ඔයාට මං එක්ක තරහා ඇති.. නෑ.මං ඔයාට ආදරෙයි." අපි හැමෝගෙම ඇතුලේ තමන් විතරක් දන්න බොරුකාරයෙක් , බොරුකාරියක් ජිවත් වෙනවා.වෙනස සමහරු හොඳට ඒ චරිතේ රඟපානවා.ඒත් සමහරුන්ට ඒක බැහැ.

  • @sekira9370
    @sekira93702 жыл бұрын

    උමාලිට කොහොමත් මන් ආදරෙයි 😘කච කච ගගා කියවන අයට වඩා නිහඩව රගපාන උමාලිට පට්ට ආදරරෙයි එයාගේ රගපෑම මට නන් බාවනාවක් වගෙ 🤗🤗🤗👈😘😘

  • @nirushadilshani8983

    @nirushadilshani8983

    2 жыл бұрын

    ඔයා කච කච කිව්වෙ අරයට නේද..😁

  • @sithum7433

    @sithum7433

    2 жыл бұрын

    සහතික ඇත්ත ...කච කචේ නම් අප්පිරියයි දැන්

  • @pathumkodithuwakku8185

    @pathumkodithuwakku8185

    2 жыл бұрын

    👍👍👍

  • @sashikalakmali7121

    @sashikalakmali7121

    2 жыл бұрын

    Eka nm aththa.

  • @madushanadeeshanirathnayak2139

    @madushanadeeshanirathnayak2139

    2 жыл бұрын

    අනේ ඔව්.මටත් එහෙමයි .එයා act කරන එකක් වත් අත අරින්නෙ නෙතුව බලනවා

  • @ayeshamunasinghe742
    @ayeshamunasinghe7422 жыл бұрын

    "ඇබ්බැහි උන දේවල් කවුරුත් කිව්ව පලියට නවත්තන්න බෑ..තමන්ට හිතිලම නැවැත්තුවොත් ඇරෙන්න"❤💔🔥

  • @gamagethilinashehanbuddhik6568
    @gamagethilinashehanbuddhik65682 жыл бұрын

    මිනිස්සු ඇත්තටම ආදරේ කරන්නෙ එක පාරයි ඒක හැමදාටම එහෙමයි. වෙන් වුන දවසක වුනත් ජීවිතේ සතුට තියෙන්නෙ ඇත්තටම ආදරේ කල හිතේ සතුට ලග 😌

  • @chandramalanie8879
    @chandramalanie88792 жыл бұрын

    උමාලි....ඔයා ස්වර්නා වගේමයි....හැඩරුවත් ,රංගනයත්...දෙකම..ඔයාට සුබ පැතුම් දුවේ..........❤

  • @chandiwicks307

    @chandiwicks307

    2 жыл бұрын

    ඇයි බිදිලා ගිය ක්‍රැක්වුන වගේ ස්වර්නාගේ කටහඬ එම විදිහමයි

  • @shammirajapaksha9669

    @shammirajapaksha9669

    2 жыл бұрын

    Attatama mayath umaliwa pennene aya wagemi

  • @purnimadusha4882

    @purnimadusha4882

    Жыл бұрын

    මටත් පෙන්නෙ එ විදිහට ම

  • @udarifernando1479
    @udarifernando14792 жыл бұрын

    පරන තැන් වලින් නැවතුනාට පස්සෙ අලුති ජීවිතෙර් පටන් ගන්නව කියපු ගොඩක් අය පරන තැනට ගොඩක් ආසයි ඒත් නවතින්න නෙවෙයි

  • @lakshandulanjana6818

    @lakshandulanjana6818

    Жыл бұрын

    😔

  • @kosalaweerasinghe2390

    @kosalaweerasinghe2390

    Жыл бұрын

    😥

  • @chamarasandaruwan4330

    @chamarasandaruwan4330

    Жыл бұрын

    ඇත්ත

  • @nymphadoratonks6340
    @nymphadoratonks634011 ай бұрын

    මේක තමා ඇත්ත අදටත් පරණ පෙම්වතෙක් මුණ ගැහුනොත් අපි උනත් ඇත්තටම ඕක තමා කරන්නෙ ප්‍රේමයේ ඉතිහාස කතා නැවත අලුත් වන මොහොතකට පමණයි රසවත් ස්තූතී මේ නිර්මාණයට 🖤🌻

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani26782 жыл бұрын

    අතීත ආදරේ හිත යට තියන් වර්තමානය එක්ක සතුටින් ජීවත් වෙද්දි හදිසියෙම අතීතය මුණගැහෙන්න පුලුවන් ..ඒත් ඇත්ත කතාව ඒ මොහොතේ අපි ඒ කෙනා එක්ක අතීතය මතක් කලා උනාට ඒක ගෙවිලා ගිහින් ඉවරයි .හැමදේම හිත ඇතුලේ තියන් වර්තමානය එක්ක ජීවත් වෙන්න අපි හැමෝටම සිද්ධ වෙනවා කියලයි මට නම් හිතෙන්නෙ. ආදරෙයි උමාලි අක්කිගෙ ඒ රංගනයට ❤❤

  • @dinithinavoda1297

    @dinithinavoda1297

    2 жыл бұрын

    Oya hari

  • @thushanidissanayake6849

    @thushanidissanayake6849

    2 жыл бұрын

    ඔයා හරි

  • @kavindyasathsarani...
    @kavindyasathsarani...2 жыл бұрын

    උමාලී "කීයද" කියලා අහපු තැනින්ම මාර හැගීමක් ආවේ ඒ වොයිස් එක ❤ ලෝකය රගමඩලකි අපි එහි රගන නළුවෝ වේ 🎭 හැමෝම භූමිකා රංගනයක් කරනවා ✌🎭 සුපිරි කතාවක් ජය වේවා ❤✌

  • @asankaweerasinghe7262
    @asankaweerasinghe72622 жыл бұрын

    අතීත ආදරේ හිත්වලම තියාගෙන වර්තමානයේ වෙනම ගතකරන ජීවිත දෙකක්...මොහොතකට දෙන්නම ඒ අතීත ඇබ්බැහිවීම් වලට අරං ගියා...සියුම් රැවටීමක් වගේ පෙනුනට දෙන්නම කරේ තමාවම රවට්ට ගත්ත එක...මොහොතකට මිනිසුන්ව සැබෑ ජීවිතේ විඳවීමෙන් අයින් කරලා හීන ලෝකෙක විඳීමෙන් අතරමං කරවපු හදවතට කතාකරන තවත් ලස්සන ක්ලිප් එකක්...❤❤ "ඇබ්බැහි උන දේවල් කවුරුත් කිවුව පලියට නවත්තන්න බෑ.... තමන්ටම හිතිලා නතරකරොත් මිසක්..."💕

  • @vishakabalasooriya9406
    @vishakabalasooriya94062 жыл бұрын

    උමාලි ඇති තැන ඇත්තේ විශිෂ්ට නිර්මාණයක් ..කිහිප වතාවක් බැලුවා ...හරිම ලස්සනයි ..

  • @nnelectricalsandengineerin7274

    @nnelectricalsandengineerin7274

    9 ай бұрын

    දුම්පානයත් අතිවිශිෂ්ටයි.නහයෙන්ම දානවා.

  • @dinushaudayangani2530
    @dinushaudayangani25302 жыл бұрын

    ජීවිතයම රගමඩලක් කියන එක හොදට ඔප්නම්වපු නිර්මාණයක් ❤👌

  • @thalgaswaththagenilu9331
    @thalgaswaththagenilu93312 жыл бұрын

    මිනිස්සු රඟපානවා. ජිවිත කාලෙම. තමන්ට ආදරේ ,ගෞරවෙි ලබා ගන්න. අනිත් කෙනාගේ අවදානේ දිනාගන්න. ඒ වෙනුවෙන් කඳුළු වුනත් ඇස්වලට ගන්න පුළුවන්. කවුරුවත් කැමති නෑ නවත්තපු තැනකවත් තමන් වැරදිකාරියෙක් කරන්න... ඇත්තටම මට දැනෙනවා මෙි කතාවෙි චරිත අතර මමත් ඉන්නවා. ඔබත් අනිවාර්යෙන්ම ඉන්නවා.. පසුතලේ තියෙන සිතුවම දැක්කමත් මුළු කතාවම එතැන තිබුණා වගේ මට දැනුණා..

  • @sasheemadewmini8575

    @sasheemadewmini8575

    11 ай бұрын

    aththa. oyage mage api hamogema jeewithe winadiyak hari meka athulen pennanawa🙂😊

  • @brayonipinto
    @brayonipinto2 жыл бұрын

    අතීතය වල දාල හිත අස්සෙම තද කරන් ලෝකෙ ඉස්සර පවුල වෙනුවෙන් ඉවසන දරන ගෑනු තමා මෙ ලොකෙ වැඩිම ගොඩාක් ගෑනු හිත් අස්සෙ පේනවට වඩා හිතක් තියන ගහැනියක් සිටිනව

  • @nisansaladilrikshi1254
    @nisansaladilrikshi12542 жыл бұрын

    මාරයි..බැදීමක් කියනදේ.. එකේ යතාර්ථය..ආදරය..බොරුව..රැවටීම..ඒ ඔක්කොම ලස්සනට ගලපලා හරි අපුරුවට ගලාගෙන යනවා.ලස්සනයි ගොඩාක්..❤️

  • @NandikaKariyawasam
    @NandikaKariyawasam2 жыл бұрын

    අපි හැමෝම බොරු ලෝකෙක අතරමං වෙලා ඉන්නෙ❤️ කතා කරන්නෙ කා එක්කද ඒ කෙනාට ඒ මොහොතේ අවංක වෙන්න..🥺

  • @tharukasomarathna5327

    @tharukasomarathna5327

    2 жыл бұрын

    ඇත්තටම ❤

  • @Dailydose1-10

    @Dailydose1-10

    2 жыл бұрын

    ♥️

  • @vindyahiru4144

    @vindyahiru4144

    2 жыл бұрын

    ඇත්තටම ඒ කතා කරන්නෙ husband එකක්ක්ද🥺

  • @dumindasudarshana9979

    @dumindasudarshana9979

    2 жыл бұрын

    Duwage nama ganath boru kiwwe!..

  • @NandikaKariyawasam

    @NandikaKariyawasam

    2 жыл бұрын

    @@vindyahiru4144 මං හිතන්නෙ ඩිරෙක්ටර් අපිට එතන හිතන්න ඉඩ තියල🥺

  • @dilkiwettasinghe7356
    @dilkiwettasinghe73562 жыл бұрын

    හදවතින් බැ‍දීමක් ඇති වුණාම හැමදාටම ඒක හිතේ තියේවි කාටවත් කරදරයක් නොකරම කවදා හරි දවසක අපිත් එක්කම මිය යන්න බලාගෙන.. බැ‍දීම් මෙච්චර දුකක් කියලා තේරුම් අරගෙන හිටියනම් ඇත්තටම තිබුනා නොඇලී ඉන්න කිසිම හිතකට💔🍃

  • @tamaraudukumbura6932

    @tamaraudukumbura6932

    4 ай бұрын

    So true 😊

  • @winsithawineth2460
    @winsithawineth24602 жыл бұрын

    සමහර වචන ඊතල වගේ අන්සතු එකෙන් පස්සේ මට හම්බුනු ෆීල් වෙන හොදම නිර්මාණය ජය වේවා සෙට් එකටම ලුසේනා සර් නෙයියා අයියා 🖤

  • @swordrun2670
    @swordrun26702 жыл бұрын

    Umali, Actually when i see your acting i always remember the greatest actress Swarna Mallawaarachchi. Your acting too is great. ❤️A great film with a good team.

  • @nalikamahinda3967

    @nalikamahinda3967

    2 жыл бұрын

    ඔව් මන් හිතුවෙ එයගෙ දුව කියා

  • @nishadiwijewardena9801

    @nishadiwijewardena9801

    2 жыл бұрын

    Swarna mallawarachi mahathmiya wagemai... dakshai😍

  • @priyanjithfonseka9312

    @priyanjithfonseka9312

    2 жыл бұрын

    Agreed

  • @shriyanicudugama923

    @shriyanicudugama923

    2 жыл бұрын

    Not only her acting, every feature in her is as just as Swarna Mallawarachchi.

  • @emilwarnakula5799

    @emilwarnakula5799

    2 жыл бұрын

    Agree .

  • @chathuravimarsha5017
    @chathuravimarsha50172 жыл бұрын

    ජීවිතය කියන්නේ මහා අතපසු වීම් රැවටීම් ගොඩක් නලීන් ලුසේනා ඔබට ජය . මේ ප්‍රේම වියමනට

  • @peshalasureni3215
    @peshalasureni32152 жыл бұрын

    අපි තාමත් එතනමයි කියලා පෙන්නන්න හිත හරිම කැමති... හැබැවින්ම කොච්චර දුර හිටියත්

  • @AnjaleeBandaraOfficial
    @AnjaleeBandaraOfficial2 жыл бұрын

    රිදෙන්න ඕනි හදවත් වලට රිදෙයි දැනෙන්න ඕනි හදවත් වලට දැනෙයි. ඒ කියන්නෙ "මට " තිබිලා තියෙන්නේත් රිදෙන්නයි දැනෙන්නයි තිබ්බ හදවතක්💚 උමාලිට ආදරෙයි කොහොමත් 💚

  • @warunikanchanatv

    @warunikanchanatv

    2 жыл бұрын

    💕

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e2 жыл бұрын

    ස්වර්ණා මල්ලවආරච්චිට.......නොදෙවෙනි....ඇය උමාලි ......ආදරෙයි හැමදාමත් ❤️😘.මාරම ලස්සනයි ..❤️❤️

  • @sakithdinusahan9240
    @sakithdinusahan92402 жыл бұрын

    "ඇබ්බැහි උන දේවල් කවුරුත් කිව්ව පලියට නවත්තන්න බැහැ. තමන්ට හිතිලම නැවැත්තුවොත් ඇරෙන්න." I felt it💔

  • @tharushinavodya5222

    @tharushinavodya5222

    2 жыл бұрын

    🥺

  • @chamathkarathnayake6769

    @chamathkarathnayake6769

    2 жыл бұрын

    ✨️💯

  • @NS-qq4vk

    @NS-qq4vk

    2 жыл бұрын

    සිරාවටම

  • @sudarmadamayanthi3858

    @sudarmadamayanthi3858

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @deekshasamarakoon1262

    @deekshasamarakoon1262

    2 жыл бұрын

  • @chathurathnayake2546
    @chathurathnayake25462 жыл бұрын

    කවුරුත් කතා නොකරපු, බොහෝ දෙනෙක් ගේ ජිවිතවල සැගවුණු තිත්ත ඇත්තක්.

  • @madu9831
    @madu98312 жыл бұрын

    ඇත්තම කතාව හස්බන්ඩ් ට ,ඒ ජීවිතේට තමයි උමාලි ඇත්තටම කැමති.කොල්ලාත් ආදරේ නම් මෙච්චර කල් ගේ තියෙන තැනක් වත් නොදැන ඉන්නෑනේ..එයත් ඇත්තටම ආදරේ දැන් ඉන්න කෙනාට..දෙන්නට දෙන්නා වැරදි නෑ,ශේප් කියන්න බොරු ගොඩක් කියලා දෙපැත්තට පෙන්නගන්නවා..මේවා අපිත් මේ තරම්ම නැතත් පොඩියට හරි කරනවා... හැමෝම මිනිස්සු රගපානවා🚬

  • @danushkabandara8277

    @danushkabandara8277

    2 жыл бұрын

    👌

  • @gimhanikk3134

    @gimhanikk3134

    2 жыл бұрын

    👏👏👏

  • @sankharandenikumara6288

    @sankharandenikumara6288

    2 жыл бұрын

    ඇත්ත. ඒ තමයි මේක සිගරට් කොම්පැණියකින් sponsor කළා කියන එක!

  • @yasithawettasinghe203
    @yasithawettasinghe2032 жыл бұрын

    "කවුරුත් මාව තේරුම්ගත්තෙ නෑ." අද වෙනකන් කාටවත් මාව තේරුනෙත් නෑ.

  • @crystal8277
    @crystal82772 жыл бұрын

    Umali you are a gem 💎. You are so beautiful and simple. You are a great actress. Good luck with your future ✨🙏❤️

  • @Samanalee00Ann
    @Samanalee00Ann2 жыл бұрын

    ඇත්තක් ඇ . හැමෝම දෙමව්පිය සතුට වෙනුවෙන් මරපු ආදරකතා හිත ඇතුලේ තියන් ලස්සනට පවුල් ජිවිත ගත කරනවා .හිත් ඇතුල පිච්චෙනවා . හැන්දැවට මදුවිතක් වයින් කෝප්පයක් එක්ක හිත එක්කම දොඩමලු වෙනවා . පව් අපි . එහෙම නැති ජිවිත තියේනම් ඒ ඉතිං අතලොස්සක් . ලුසේනා මහත්තයෝ පිහියක් එව්වනම් මිට වැඩිය සැපයි ඇ .කොහිල කටු තියෙන්නේ මේවයේ 🤕🤕🤕🤕

  • @tamaraudukumbura6932

    @tamaraudukumbura6932

    4 ай бұрын

    So sad situation 😢😢😢😢😢

  • @isurimusic7809
    @isurimusic78092 жыл бұрын

    ඇබ්බැහි උන දෙවල් කවුරුත් කිව පලියට නවත්තන්න බෑ තමන්ට හිතිලාම නැවැත්තුවොත් ඇරෙන්න .? ඉතාමත් ව්සිස්ට රංගනයක් උමාලි ❤️❤️

  • @vinol_fdo
    @vinol_fdo2 жыл бұрын

    මූලාරම්භය අපේ සිතේ නැගී ආ කතාවට සමාන උනාට අවසානය වූයේ අපි කාටත් සිතාගත නොහැකි අවසානයකි.... 😐

  • @jonanu5914

    @jonanu5914

    2 жыл бұрын

    Hmm ඇත්තමයි .....

  • @diasvidu2298
    @diasvidu22982 жыл бұрын

    ❤️🥺 මොන මනුස්සය ජිවිතේ එක පාරයි ඇත්තටම ආදරේ කරන්නේ ජීවිතේට කොච්චර අය ආවා ගියත් හිතට දැනුන කෙනා ළග හරිම අසරණයි ඒ හැගීම් කියන්න බැහැ ❤️

  • @priyankadayani1495
    @priyankadayani14952 жыл бұрын

    ❤️❤️❤️උමාලි දුව තවත් මේ වගේ හිතට. දැනේන රන්ගනයන් අරන්. එන්න. අිදරනියයි ඔයා හැමදාකටම අපේ. හිත් තුල. ඡේසු පිහිටයි. 🌹🌹🌹

  • @vishwadeeptha9084
    @vishwadeeptha90842 жыл бұрын

    නලින් ලුසේනා.. මම හිතන් හිටියෙ නළුවෙක් විතරයි කියල. බලන් ගියාම පට්ට වැඩ්ඩෙක් නෙහ්. ❤️👌 උමාලි නම් කියන්න වචන නෑ 👌❤️

  • @chandrasirikumara4119
    @chandrasirikumara41192 жыл бұрын

    සමහර මිනිස්සු ආදරේ කරනවා කියලා කරන්නේ අවස්තාවේ හැටියට රඟපානවා එච්චරයි

  • @sriyanisilva1747

    @sriyanisilva1747

    2 жыл бұрын

    ඇත්තටම

  • @sandunwarnakulasooriya9933
    @sandunwarnakulasooriya99332 жыл бұрын

    හැගීම් අවුස්සන්න ඒව අවුස්සල එලියට ඇදල දාන්න හැමෝටම බෑ.. මේ විනාඩි කිහිපයත් එහෙම වැඩක්.. Great team work 💫 වචන නෑ මේ වැඩේත් අගය කරන්න.

  • @ridmigamlath8202
    @ridmigamlath82022 жыл бұрын

    " The fantasy of love "❤‍🔥 එක සැරයක් බලලා ආයෙම සැරයක් මේ short film එක බලද්දි මගෙ හිතට ආවෙ ඒ වචන ටික... " මගේ නොවුනත් මගේ වගේ " හරියට ම කිව්වොත් ; " අපි අපේ ම නොවුනත් අපේම වගේ " ඔව් ඇත්තටම ඒ feeling එක ප්‍රේමයේ හරි අපූරු ෆැන්ටසියක් ... ඉතින් ; විඳවන රියලිටියකට වඩා විඳින ෆැන්ටසිය ලස්සන නැද්ද .. Excellent ❤️🔥

  • @nirasenu641

    @nirasenu641

    2 жыл бұрын

    Sounds Madi ahenne ne

  • @kaveeshudaya4381

    @kaveeshudaya4381

    Жыл бұрын

    උතස්නව

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe70962 жыл бұрын

    මම මේක බලද්දී Upload කරලා පැය 7යි, *අවුරුදු 9ක මගේ සම්බන්ධය නැවතිලා පැය 10යි.* *හිතේ රැදුන තුන්වැනි පාර්ශයේ කෙනත් බැදලා අවුරුද්දක් වෙන්න එනවා.* අපිත් දවසක මේ විදියට කොහේ හරි හම්බ වෙයි. එතකම් *පරිස්සමෙන් යමු.*

  • @tharushinavodya5222

    @tharushinavodya5222

    2 жыл бұрын

    🥺

  • @indeewariedimbulgasthenna3838

    @indeewariedimbulgasthenna3838

    2 жыл бұрын

    You 'll be fine....be strong bro

  • @mihirajmunasinghe7096

    @mihirajmunasinghe7096

    2 жыл бұрын

    @@indeewariedimbulgasthenna3838 Of course I would never give up, but I killed my feelings

  • @tharushilakshika1377

    @tharushilakshika1377

    2 жыл бұрын

    So even 10 hours after your first love , you're not a great double gamer who can love a third party for a year. I think that's why your 10 year love ended...🥲🥲

  • @indeewariedimbulgasthenna3838

    @indeewariedimbulgasthenna3838

    2 жыл бұрын

    @@mihirajmunasinghe7096 you are not the first one or last one...Don't lose your precious... When you love somebody let somebody go. Have a bright future

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE2 жыл бұрын

    මේ නම් ස්වර්ණා මල්ලවආරච්චි ශිල්පිනිය මයි..හැඩහුරුව ඒ වගේමයි ජයෙන් ජය උමාලි

  • @Sadeesh217
    @Sadeesh2172 жыл бұрын

    දැනුනු තැන්වල නතර වෙන්න පුලුවන් උනානම් අපි හැමෝම අදටත් හුස්ම ගන්නවා...ජීවත් උනත් ප්‍රාණයක් නැති මල කදක් වගේ ජීවත් වෙන්න ඔයත් එක හේතුවක්..ඔයත් නෙවෙයි.ඔයා තමයි හේතුව .අදටත් ඔයාගේ තැන වෙන කෙනෙක්ට දෙන්න මට හිත හදාගන්න බෑ.ඉන්න තැනක සතුටින් ඉන්න

  • @zzzar
    @zzzar2 жыл бұрын

    මිනිස්සුන්ට බොරු කරන්න වෙලා. මිනිස්සු අසරණයි, ආදරේ නිසා. මිනිස්සු ඉන්න කැමති විදියයි, මිනිස්සුන්ට ඉන්න වෙලා තියෙන විදියයි, මේ. කෙල්ල කැමති ආදරේ වැඩිම තැන සතුටින් සුඛෝපභෝගී ව ඉන්න. ඒත් ආදරේ වැඩිම තැන සුඛෝපභෝගය නැති නිසා කෙල්ල ආදරේ අත් ඇරියා. දැන් සුඛෝපභෝගී ව ඉන්නවා ආදරේ නැතිව. හබීට ආදරෙයි වගේ පෙන්නනවා, කතා බහෙන්. ජීවිතෙ දැන් රගපාන්න වෙලා. කොල්ලාටත් ඕනෙ ආදරෙ එක්ක ඉන්න. ඒත් ඈ ගිහින්. තනියම ඉන්න බෑ. ඒ නිසා මැණිකක් හොයන්. ආදරෙයි වගේ රගපානවා. ඒ රගපෑම් දෙක තමයි දැන් ඔවුන්ට ඉන්න වෙලා තියෙන විදිය. ඒත් ඔවුන්ට ඉන්න ඕන විදිය (ඉන්න කැමති විදිය) ඔවුන් ඔවුන්ටම කියාගන්නවා: හිතපු විදියටම දරුවගෙ නම දාලා, හිතපු විදියට ම මාලයක් තෑග්ගකට දීලා. මේ දෙකම බොරු. ඒත් ඔවුන්ට ඉන්න ඕනෙ උනේ එහෙම. ඒත් සුඛෝපභෝගය ඒකට හරහට හිටියා. දැන් කෙල්ල හබී එක්ක සතුටින් වගේ රගපානවා. කොල්ලා මැනික එක්ක රගපානවා. ඒ ඔවුන්ට ඉන්න වෙලා තියෙන විදිය. දෙන්නා හමුවූ මොහොතේ බොරුවක් උනත් කිය කිය දුක් උනේ ඔවුන්ට ඉන්න ඕන විදිය;ඔවුන් ඉන්න ආසා විදිය. ඒකියන්නෙ අපි ආදරේ කරන්නෙ එක පාරද? ඊටපස්සෙ හම්බෙන අවස්ථා ජීවිතය කියන රග මඩලේ කරන රගපෑම්ද? ඔව්/නෑ නරඹන්නාම තීරණය කරාවි, තමන්ට සාපේක්ශව.😌❤ කොල්ලත් ඇත්තටම කැමතියි කෙල්ලට මාලයක් දෙන්න තිබුණානම්. කෙල්ලත් ඇත්තටම කැමතියි ප්ලෑන් කරපු නම දාලා බබෙක් හදන් ජීවත් වෙන්න. ඒත් ඒ ෆැන්ටසියේ දුක් වෙමින්, වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නයි ඔවුන්ට වෙලා තියෙන්නෙ. මිනිස්සු කොච්චර අසරණද? අසරණකම කතාව පුරාවටම මූණුවල තියෙනවා. *ජීවත් වෙන්න ආස විදිය vs ජීවත් වෙන්න වෙලා තියන විදිය*

  • @sanjudunukara2096

    @sanjudunukara2096

    2 жыл бұрын

    ❤️❤️

  • @nimalaweerakkody7236

    @nimalaweerakkody7236

    2 жыл бұрын

    Den thamai kathawa therune. Tnx

  • @sanolytharanga1270

    @sanolytharanga1270

    2 жыл бұрын

    Danui therune

  • @dianydiany5026

    @dianydiany5026

    2 жыл бұрын

    මේ කතාව මොකද්ද

  • @kalyaniweerasinghe2005

    @kalyaniweerasinghe2005

    2 жыл бұрын

    Yes

  • @hawatalk07
    @hawatalk072 жыл бұрын

    ඇබ්බැහි වුණ දේවල් හිතලමයි නවත්තන්න ඕනේ...❤👍

  • @hashinimadhu7377
    @hashinimadhu73772 жыл бұрын

    ජීවිතය රග මඩලකි. අපි එහි රගන නලුවෝ වෙමු. අවස්තාව අනුව විවිධ චරිත වලට පන පොවන මිනිස්සු අපි කවුරුත්. ඒක අනෙකාව රැවටීමක් විදිහට ගන්නත් පුලුවන්, අනෙකාගෙ අංශු සතුටක් වෙනුවෙන් කරන අහිංසක ප්‍රයත්නයක් විදිහට ගන්නත් පුලුවන්. ලස්සන නිර්මාණයක්💜️

  • @jayanthatraders6611

    @jayanthatraders6611

    Жыл бұрын

    එක්කෙනෙක් හරි ඔතනින් ඇත්තටම ආදරේ කලානම්. අනිත් කෙනාව සනසන්න බොරු කලා කමක් නෑ අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන්නෙ කියල හිතන්න පුලුවන්. ඒත් දෙන්නම ඔතන කලේ බොරුවනෙ. ඒ නිසා දෙන්නටම සැනසීමක් නෑ ඒ බොරුවෙන්. මම නම් කියන්නෙ අනිත් කෙනා සනසන්න උනත් බොරු කියන්න හොද නෑ. බොරුවෙන් කාටවත් සැනසීමක් නෑ . අනිත් කෙනාටත් හිත හදාගන්න හිත හදන් ඉස්සරහට යන්න හරි නැතුව උනත් ඇත්ත දැනගන්න අයිතියක් තියනව. අනික මේ දෙදෙනා දැන් සබදතාවයේ ඉන්න අනිත් පාර්ශ්වගෙ තැන පවා බිද දමනව. ඉතින් තිත්ත උනත් ඇත්තෙහිම ක්‍රියා කරන්න. විශිෂ්ට රංගනයක්. ස්තූතියි. 💗

  • @DJ-zg9ji
    @DJ-zg9ji2 жыл бұрын

    හරිම සියුම් ආකාරයට සාමාන්‍ය ජීවිතවල සිදුවීමක් ගෙනහැර දක්වනවා...සැගවුනු අර්ථ සහිත වචන කිහිපයක් සහ ප්‍රතිභාපූර්ණ නළුනිලියන් පමණයි නිර්මාණ ශිල්පියාට අවශ්‍යය වෙලා තියෙන්නෙ..විශිෂ්ට නිර්මාණයක්.

  • @dinushasampath9778
    @dinushasampath97782 жыл бұрын

    ආදරේ කරපු මිනිස්සුන්ට රිදවද්දි ඒ එන ෆීල් එක වෙනමම එකක්.. superb concept..❤️❤️❤️

  • @nilupaliyanage757
    @nilupaliyanage7572 жыл бұрын

    සුපිරි නිර්මාණයක් මම ආසම කරන නිළියක් තමයි උමාලි එයත් හරියටම ස්වර්ණා මල්ලවාරච්චි වගේමයි.

  • @chamikaireshguruge3134
    @chamikaireshguruge3134 Жыл бұрын

    විටෙක සාරංග එක්ක අයින් උන එක මේ මහත් කලාවටම ඒ වගේම ප්‍රේක්ෂකයන් වන අපද ලැබූ ජයග්‍රහණයක් .. උමාලී තිලකරත්න.. ආදරෙයි 💜💜💜💜

  • @nnelectricalsandengineerin7274

    @nnelectricalsandengineerin7274

    9 ай бұрын

    උමාලිගේ දුම්පානයත් විශිෂ්ටයි.නහයෙනිම දානවා.

  • @user-cb7zm9ky7w

    @user-cb7zm9ky7w

    8 ай бұрын

    sarangage agaya aduwuna ara pawulata badunu nisa

  • @ascharya_
    @ascharya_2 жыл бұрын

    බැඳීම් වල යතාර්ථය මේ තරම් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක්❤️

  • @vindyadilrukshi2498

    @vindyadilrukshi2498

    2 жыл бұрын

    Eka atta

  • @dilshanbandaragunasekara9464
    @dilshanbandaragunasekara94642 жыл бұрын

    වෙන් උන සම්බන්දතා බොහොමයක ,පසු හමුවීමේ අවස්තාවල ,උතුම් ප්‍රේමවන්තයා,ප්‍රේමවන්තිය ලෙස මවාපෑමේ රංගන....

  • @jeewaka59

    @jeewaka59

    10 ай бұрын

    සත්‍ය ගරු කරන සත්‍ය වාදීන් කවදාවත් එලෙස කරන්නේ නෑ එහෙම අය අඩු මිසක් නෑ නොවේ....

  • @Asanthaliyanage.4262

    @Asanthaliyanage.4262

    10 ай бұрын

    🔥👌🤣🤣🤣

  • @srizara1448
    @srizara14482 жыл бұрын

    පඩිපෙළ ලග බිත්තියේ තිබුනු ආට් එක 🌝 ඒක ගොඩක් දේවල් කියනවා කියලා හිතුනා . නියම කලා අධ්‍යක්ෂණයක් ❤. හැමදාම උමාලි අක්කගේ රගපෑම රගපෑමක් කියලා අමතක කරවනවා අපිට . ❤

  • @chamildishan9915

    @chamildishan9915

    2 жыл бұрын

    Ow ,දැක්ක ගමන් මටත් ඒක හිතුනා ❗

  • @sajeewanitanujasajeewanita5902

    @sajeewanitanujasajeewanita5902

    2 жыл бұрын

    සහතික ඇත්ත කතාව

  • @lakshikajayawardana7933

    @lakshikajayawardana7933

    2 жыл бұрын

    Atta a matat ehema hithuna...

  • @nelkaranjani8393
    @nelkaranjani83932 жыл бұрын

    ස්වර්ණා මල්ලවරච්චි,😘😘 ඒ මූනමයි ආයේ කිසිම වෙනසක් නෑ මාරම මාරයි ඒකනම් ,😘😘😘

  • @user-rm8oe6ef2u
    @user-rm8oe6ef2u2 жыл бұрын

    ජීවිතකාලෙම තේරැම් කරත් සමහරැන්ට අපිවතෙරෙන්නෙ නෑ ඒක තේරැම් අරන් ජිවිතේ අලුත් පිටුවක් පෙරලන්න ඕන ආදරෙයි උමාලිට❤❤

  • @sH-hq9uj
    @sH-hq9uj2 жыл бұрын

    ආදරයයි ජීවිතයයි එක තැනක තියනකොට,ජීවිතය වෙනුවෙන් ආදරය අත් හැරපු මිනිස්සු මේ ලෝකේ ගොඩක් ඉන්නවා...කොයිතරම් ආදරය දැනුනත් එතන තමන්ට ජීවිතයක් නෑ කියලා තේරුනාම අයින් වෙන්න මිනිස්සු තමයි වැඩිපුරම ඉන්නේ..විශේෂයෙන්ම ගැහැනු...ඒක ආත්මාර්ථකාමීකම නෙමෙයි... "මං නුබව අත් හැරියේ කැමැත්තෙන් නෙමෙයි " එහෙම ඒත්තු ගන්වන්න දෙන්නම හැදුවත් ඇත්ත ඒක නෙමෙයි .මේ වෙන්වීමට දෙන්නම කැමතියි.

  • @Janaranga
    @Janaranga2 жыл бұрын

    මානව සබඳතා වල තියන ආවේණික ගුප්තභාවය කියන්නෙම අපූරුව සංකල්පයක්. පුද්ගලානුබද්ධව හිමි අහිමිවීම් කියන තැනදි මානව සබඳතාවන්හි ප්‍රකාශනයන් සෘජු උනාට,අනිත් හැම තැනකදිම ඒවා කුතුහලයක් ඇති රහස් පමණයි. අපූරු නිර්මාණයක් බිහිකරපු කණ්ඩායමටම සුබ පැතුම්! ❤️

  • @dasund754
    @dasund7542 жыл бұрын

    මේක බලද්දි හිතෙන්නෙ හැමෝම රවට්ටනව බොරු කරනව වගේ ද ඊට වඩා දෙයක් තියෙනවා.මෙතන බොරු කරන දෙන්නගෙන් කාටවත් මේ කරන බොරුවෙන් අමුතු වාසියක් වත් ප්‍රයෝඡනයක් නෑ. ඒත් බොරු කරනවා. නිකං තමුන් දුකෙන් ඉන්නව පසුතැවෙනවා කියල පෙන්නන්න හදනවා.ඒකෙන් අනිත් කෙනා දුක් වෙනවා කියල හිතල තමුන් සතුටු වෙනවා.

  • @sujeewadanawardane2596
    @sujeewadanawardane25962 жыл бұрын

    ස්තුතියි බෙහෙවින්ම ❤ හරිම අපුර්ව නිර්මාණයක් වගේම සම්මානනීය රංගනයක්🌹

  • @dhanu7shakya152
    @dhanu7shakya1522 жыл бұрын

    මිනිස්සු තමන්ගේ ජිවිතේට ඇත්තටම ආදරේ කරන්නේ එකම එක පාරයි♥️🍃

  • @chathunkaperera6224

    @chathunkaperera6224

    2 жыл бұрын

    Eka aththa..

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi11512 жыл бұрын

    සිරගෙවල් කියා දෙයක් නෑ ලෝකයම සිරගෙයකි එහි සිරවී, අපි අපිවම රවටා ගනිමින් සිටියි. උමාලි අතිවිශිෂ්ඨ රංගනයක් ! ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @yudeeshasubhasingha3947
    @yudeeshasubhasingha39472 жыл бұрын

    මේකනම් නියමෙටම කරල තියනව.ඒ දෙනන්ගෙන් කවුුරුත් ඇත්තටම ආදරේ කරල නෑ.අවස්ථානුකූලව හැසිරුනා.

  • @sanolytharanga1270

    @sanolytharanga1270

    2 жыл бұрын

    ඒකත් ඇත්ත

  • @kithminirathnayake93

    @kithminirathnayake93

    Жыл бұрын

    හ්ම්ම්ම්ම්ම්ම්ම්

  • @milanmadubob
    @milanmadubob2 жыл бұрын

    දැනෙන්න ඕනේ තැනක් තියනවන්ම් හිතේ එතනටම දැනනවා රිදෙන්න ඕනේ තැනක් තියනවනම් හරියටම එතනට රිදෙනවා.... ලස්සන නිර්මාණයක්.... උමාලිව දකිද්දී මටත් මිස් යූ කියන්න පුලුවන් කෙනෙක් මතක් වෙනවා... 🙂💚❤️

  • @lahirugunasena5682
    @lahirugunasena56822 жыл бұрын

    පට්ට. කතාව අවසානේ මගේ හිතට ආවේ " කාටද බන් මේ බොරු කරන්නේ " 😅

  • @asiini

    @asiini

    2 жыл бұрын

    anna ekai

  • @oshithaupekaoshitha

    @oshithaupekaoshitha

    2 жыл бұрын

    Ubta thama ithin boru krnne🤣🤣🤣

  • @beautyoftheworld3314

    @beautyoftheworld3314

    2 жыл бұрын

    Aniwaryen

  • @priyapeirisip3853
    @priyapeirisip38532 жыл бұрын

    උමාලිගේ රංගනය හැමදාම වගේ විශිෂ්ටයි👍 නිර්මාණයත් අති විශිෂ්ටයි👍සුභ පැතුම්🙏💕💕💕

  • @manjulachathuranidissanaya7327
    @manjulachathuranidissanaya73272 жыл бұрын

    මම තුන් පාරක් බැලුවා ගොඩාක් හොඳ නිර්මාණයක් මට නම් මේක එක නිර්වචනයකින් විස්තර කරන්න අමාරුයි, ඔබට ජය 💐👍

  • @pramudinirasha3041
    @pramudinirasha30412 жыл бұрын

    පේන දේට වඩා ලොකු දෙයක් මේක ඇතුලින් කියනවා....විනාඩි කීපයක් තුල මුලු හිතම ඇදතබා ගත් හොඳ නිර්මාණයක්❤️

  • @chathurikalakruwani6590
    @chathurikalakruwani65902 жыл бұрын

    උමාලි චරිතේ ඇතු⁣ලේ ජීවත් වෙනවා ඒකයි මේ කතාව මෙච්චර දැනෙන්නේ ❤

  • @user-qi2ru6ov8x
    @user-qi2ru6ov8x2 жыл бұрын

    ඇත්තටම ආදරෙයි.ඒත් හිමි වෙන්නෙ නැති බවත්,අහිමි වීමම හොද බවත් දෙදෙනාම දන්නවා....ඒ රගපෑම දෙන්නම ලස්සනට රගනවා.....තමන් සතු පෙමට තවත් ආදරේ කරන්න පටන් ගන්නවා.....

  • @dinendrirathnayake303
    @dinendrirathnayake3032 жыл бұрын

    ජිවිතය කියන්නේ රග මඩලක්...ඒක අවස්තානුකුලව වෙනස් වෙනවා...ඒ දේ හරියට පෙන්නලා තියනවා...පොඩිලොවකදි ඒක හොදටම පෙන්නලා තියනවා...ඒ ඇතත අපි කොච්චර නමි මෙි ඇස් දෙකෙන් දකිනවාද..?

  • @sandeeshwijewardena4566
    @sandeeshwijewardena45662 жыл бұрын

    ප්‍රෙමයෙන් බැටකෑ හිත් ආපහු ආපහු පාරල උබල ගන්න ආතල් එක මරු..., කවද හරි විදවයි , සම්මානේ බර වැඩ් උනොත් කියපන්...❤🌿

  • @user-tl1ny1wn7x

    @user-tl1ny1wn7x

    Жыл бұрын

    ටෞකන්ඩ දාලා එපා වෙනවා ඕයි මුං එක්ක 😣💔

  • @prabhathdharshana4012
    @prabhathdharshana40122 жыл бұрын

    ආදරේ කියන්නේ මායවක්ද?,රගපෑමක්ද?,මං හිතුවේ කොල්ලා විතරයි බොරු කරන්නේ කියලා,ඒත් අවසානයේ දෙන්නම තම තමන්ට බොරු කරනවා,ජීවිතේම කලකිරෙනවා මෙහෙම සිද්දි දකිනකොට...😥😥😥...

  • @bhashithabotheju122
    @bhashithabotheju122 Жыл бұрын

    'ඔයාට කවුරුත් නැද්ද' කියලා අහද්දි එක Notification sound එක. මොකද්ද කියලා අදයි තේරුණේ. අර අන්තිමට seen කරන මැසේජ් එක 🥺

  • @sithshamal5745
    @sithshamal57452 жыл бұрын

    සැබෑ ප්‍රේමය තිබුනේම හිත පතූලටම කිමිදිලා හැමදින..නුඹ නොදැක්කේම ඒ ප්‍රේමයයි , මට නුඹ අහිමි කරන තුරුම......✍️🖤

  • @krishankaushalya

    @krishankaushalya

    2 жыл бұрын

    මේක ගන්නම් දැනුන වචන ගොඩක්

  • @sithshamal5745

    @sithshamal5745

    2 жыл бұрын

    ගන්න broo..අවුලක් නැ..ගොඩක් ස්තුතියි එහෙම දැනුනට..❤️

  • @krishankaushalya

    @krishankaushalya

    2 жыл бұрын

    @@sithshamal5745 ❤️❤️

  • @dillakmal871
    @dillakmal8712 жыл бұрын

    - ඇබ්බැහි වෙච්ච දේවල් කවුරුත් කිව්ව පළියට නවත්තන්න බෑ😌 -

  • @nilanthapriyadarshana4499
    @nilanthapriyadarshana44992 жыл бұрын

    විශිෂ්ඨ රංගනයක් උමාලි.සුභ පැතුම්.

  • @tharunawodya5380
    @tharunawodya53802 жыл бұрын

    ඇත්තටම අපි රග පානවා තැනට අනුව...😌....well done film...❤️

  • @z-digesipabasaraamarasingh2960
    @z-digesipabasaraamarasingh29602 жыл бұрын

    මාරම ලස්සනයි ..... දාහක් දේවල් ඒ විනාඩි කීපය ඇතුලේ ගැබ් වෙලා....❤️❤️❤️❤️❤️❤️

  • @tharindudissanayaka8892
    @tharindudissanayaka88922 жыл бұрын

    මේකේ අතීත කතාව හිතන්න. කොල්ලා: මට ඔයා වගේ දුවෙක් ඕනේ. හැබැයි එයාට දාන්නේ නැතිවුණ මගේ චූටි නංගිගෙ නම, නෙත්මි මනීෂා. කෙල්ල: ඔයාලට සල්ලි තිබ්බනම් නංගිව බේරගන්න තිබ්බා. ඔයා තවමත් ඒක තේරුම් අරන් නෑ. ආදරේ විතරක් තිබිලා වැඩක් නෑ. සල්ලිත් ඕනේ. කොල්ලා: මටත් හීන තියෙනවා. දවසක ඔයාට ඕන හැමදේම අරන් දෙන්නම් මම. කෙල්ල: ඔයාට හැමදාම කියනවා ඔය බොන එක නවත්තන්න කියලා. ඇයි කියන දේ අහන්න බැරි. කොල්ලා: මම මේකට ඇබ්බැහි වෙලා. කවුරුත් කිව්ව පලියට ඒවා නවත්තන්න බෑ. මටත් ඕනේ මේක නවත්තන්න. ඇයි ඔයාට මාව තේරෙන්නේ නැත්තේ... (වර්තමාන පරපුරේ හොඳ ටීම් එකක් මේ සෙට් එක ❤ හොඳ නිර්මාණ දිගටම කරන්න🚶 ඒවා දවසක නිර්මාණකරුවන්ව අවශ්‍ය තැනට ගෙනියයි 💐)

  • @sadeeprathnayake1229
    @sadeeprathnayake12292 жыл бұрын

    හරිම දවසෙ release කරේ ❤ The Fantasy of Love කාලෙකට පස්සෙ feel වුණ සුපිරිම නිර්මාණයක් 🔥❤

  • @Kolasandawatha
    @Kolasandawatha2 жыл бұрын

    ලස්සන වචන ගොඩවල් ලියන්න පුලුවන් වුනාට රියැලිටිය පට්ට වෙනස් ❤️❤️❤️❤️ ආස එකෙක් ආසම එවුන් ටිකක් එක්ක කරපු පට්ට වැඩක් ❤️

  • @human9597
    @human95972 жыл бұрын

    A great creation. None of them have truly loved each other. They have just lived the moment and moved on. It's so hard to find a true love story these days as people build relationships to fulfill their need. When they get what they want they move on in life.

  • @ranjanidisanayaka5913

    @ranjanidisanayaka5913

    2 жыл бұрын

    ලස්සනයි ගොඩාක් budusaranai ඔයාට ගොඩාක් ආදරෙයි

  • @DK-wx9qy
    @DK-wx9qy2 жыл бұрын

    Another wonderful artwork! it is a great feeling to see we have a young generation with talents and creativity that can bring life to Sri Lankan short film industry. Wow! The magical acting of Umali Tilakaratne! very commendable!!! I saw her previous one too named "Moment" and such beautiful acting. Three cheers guys!!!

  • @awishkaisuru4033
    @awishkaisuru40332 жыл бұрын

    එක්නොවෙනා හිත් මුනනොගැසේවා ප්‍රේමයේ නමින් ..............♥️

  • @madushani.fernando
    @madushani.fernando2 жыл бұрын

    ජීවිතෙ කියන්නෙ රඟමඩලක්… අපි හැමෝම කරන්නෙ රඟපාන එක විතරයි… අති විශිෂ්ඨ නිර්මාණයක්…

  • @AmbalamaFilms
    @AmbalamaFilms2 жыл бұрын

    මේක මරු ❤ අඩුපාඩුවකට තිබ්බෙ හරියට දෙබස් ඇහෙන්නැති එක විතර​යි

  • @asmapresanthika1815
    @asmapresanthika18152 жыл бұрын

    හදවත ස්පර්ශ කළ සුන්දර නිර්මාණයක් .ජය වේවා!

  • @DilanSenanayake
    @DilanSenanayake2 жыл бұрын

    ඩබ් ෆොලේ ටික මියුසික් එක්ක බ්ලෙන්ඩ් වෙන්න තිබ්බ්බා තව... රැහැයි සද්ද එන තැන් වාහන යන තැන් ... පොඩ්ඩක් බ්ලෙන්ඩ් වුනා නම් මරු ... ස්ටෝරි එක පට්‍ට 😥😖 කාල් උඹේ වැඩ හැමදාම ෆීල් මම ඩෙඩ් 🥺

  • @yourboy6461

    @yourboy6461

    2 жыл бұрын

    අනේ ඉදපන් show එක දාන්නැතුව 😂😂

  • @sssssssssuv

    @sssssssssuv

    2 жыл бұрын

    Ane pala

  • @tharinduranjaka2910

    @tharinduranjaka2910

    2 жыл бұрын

    Agree

  • @d2680

    @d2680

    2 жыл бұрын

    Oka ithin oya krla denn epai 🙂 ai kiywnne ithin 😐🙄

  • @gaweshhasantha9751
    @gaweshhasantha97519 ай бұрын

    වෙන්වීම් කොහොමත් අසම්පූර්ණයි . සමහර අසම්පූර්ණ තැන් සම්පූර්ණ වෙන්න නැවත හමුවිය යුතුයි .

  • @sandunijayathunga4752
    @sandunijayathunga4752 Жыл бұрын

    හැම කෙනෙක්ම... ඒ moment එකට අනුව හැඩ ගැහෙනවා මිසක එතනින් එහාට එයාට මෙයාවත් මෙයාට එයාවත් නැති ලෝකයක් නැත්තේ නෑ...

  • @86upsmaya
    @86upsmaya2 жыл бұрын

    කාල් මල්ලි, වැඩේ සුපිරියි. ඉදිරියෙදිත් කොලිටි වැඩවලට අතගහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 👍

  • @sajithsri08
    @sajithsri082 жыл бұрын

    A film means this.! Masterpiece! Cheers for the Director, DP, Writer, Music Director & whole team. ♥️ Keep up! 🤘🏽

  • @shehankurera
    @shehankurera2 жыл бұрын

    නිර්මාණයක් හැටියට, පුංචි වෙලාවකින් විශාල අර්ථයක් ගැබ් කරන්නට දරාපු වෑයම අති සාර්ථකයි... මෙම නිර්මාණයේ සියලුම පාර්ශවයන්ට තුති.. ඒහා සමානව ජිවිත තුල ඇති යථාර්ථයයි මිනිසුන් විසින් මවාපාන රංගනයයි ඉතා සියුම් අයුරින් මෙම නිර්මාණය තුළ විදහා දක්වා තිබෙනවා.. මෙය තමයි බොහෝදෙනාගේ ජිවිත කතාන්දරයේ තමන් පිලිනොගන්න ඇත්ත ❤❤❤

  • @dilinikumari1124
    @dilinikumari11242 жыл бұрын

    කෙනෙක් ගැන දෙයක් ගැන හදවතේ බැදීම කොච්චර ද ඒ තරම් ඒ කෙනාට ඒ දේට අපිව රිද්දන්න පුලුවන්💜

  • @tamaraudukumbura6932

    @tamaraudukumbura6932

    4 ай бұрын

    So true 😢

Келесі