MINI PC පුංචිම පුංචි Computer එක in Sri Lanka

Ғылым және технология

MINI PC පුංචිම පුංචි Computer එක in Sri Lanka LINK buyewis.lk/
KZread 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
TikTok : www.tiktok.com/@chanuxbroo?la...
Twitter : / chanuxbro

Пікірлер: 1 600

  • @ChanuxBro
    @ChanuxBro6 ай бұрын

    MINI PC පුංචිම පුංචි Computer එක in Sri Lanka LINK buyewis.lk/

  • @aravindadilshan

    @aravindadilshan

    6 ай бұрын

    👍❤

  • @sahanransikaperera9358

    @sahanransikaperera9358

    6 ай бұрын

    I am a undergraduate student who following a software engineering degree and I would like to experience this sri lankan product .❤

  • @roshandesilva392

    @roshandesilva392

    6 ай бұрын

    Chanux ayye mama me wenakota grade 7 wala inne mama internet eken programing danata igenagannawa replit walin thamay karanne ekata mama denata use karanne i5 6 th gen computer ekak eke performance mata vs code saha gogle chrome dekama ekata run karagannath amaruy e nisa mata me wage mini pc ekak watinawa❤

  • @tishanscomment

    @tishanscomment

    6 ай бұрын

    මේ item එක නෑනේ තාම site එකේ list කරලා (edit - දැන් list කරල තියනවා ..85000/= 🥲)

  • @cdnaboy2001

    @cdnaboy2001

    6 ай бұрын

    මේක website 1 list කරල නෑනෙ

  • @respectworldpeople2
    @respectworldpeople26 ай бұрын

    මම A/L වලට කරන්නෙ bio . මම විෂයන් 3ටම online පන්ති වලට යන්නෙ.මම දැන් ඒ පන්ති වලට යන්නෙ මගෙ dual core pc එකෙන් stuck වෙවී . ඒ නිසා මට ඔය pc එක ගොඩක් වටිනව.මොකද මට එතකොට මගෙ මේසෙ උඩම ඉදල පන්ති යන්න පුලුවන්.❤😊

  • @Madhushan3403

    @Madhushan3403

    5 ай бұрын

    😄😄

  • @samuraiff5049
    @samuraiff50496 ай бұрын

    Online meetings වගෙ දේවල් වලට සහ වැඩියෙන්ම studentsලට මේක ගොඩක් වටිනව...එයාලගෙ projects කරගන්න සහ pc එකකට තරම් ගෙදර ඉඩ නැති අයට පවා මාරම useful...❤

  • @pclaptop7605
    @pclaptop76055 ай бұрын

    *මම ශිෂ්‍යයෙක් මට පරිගණකයක් ඉතාමත් අවශ්‍යයයි. ඒ නිසා මට Mini PC එකක් ලබාදෙන එක මට ගොඩක් වටිනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට ගොඩක් වටිනවා.*

  • @susa1922
    @susa19226 ай бұрын

    Supiri bro❤️ video eka patta. godak vatinw ada kale me wge portable pc ekak. review karata thanks. chanux bro. gammk ❤️🎉🌝

  • @user-vs2uv6vv3k
    @user-vs2uv6vv3k6 ай бұрын

    මේක තියෙනකොට ගොඩක් හොඳට space manage කරගන්න පුලුවන්.. desktop එක organize කරගන්න මාරම වරිනවා, nice video.

  • @sevithamihiranga
    @sevithamihiranga6 ай бұрын

    සාමාන්‍ය පෙළ(O/L) විභාගයට මුහුණ දීම සඳහා පාසල් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු වශයෙන් මට මේ Mini PC එක ගොඩක් වටිනවා.මොකද අමතර පන්ති ගිහින් රස්තියාදු වෙනවට වඩා Online ඔස්සේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබීම ගොඩක් ප්‍රයෝජනවත්. එසේ අධ්‍යාපනය ලැබීමේදී දුරකථනය ඉතාමත් අකාර්යක්ෂම එකකි. ඒ පමණක් නොව පාසල් අධ්‍යාපනය අවසන් කොට තමන්ට ගැලපෙන Online රැකියාවක් කිරීමට ද මෙම Mini Pc එක ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. තවද මෙම Mini Pc එකට කුඩා ඉඩක් වැය වන බැවින් සෑම ස්ථානයකටම අන්තර්ජාල සම්බන්ධතාවය නැති නිසා ඕනෑම ස්ථානයක තබා වැඩ කටයුතු කිරීමේ හැකියාව ද පවතිනවා. අනාගත ලෝකයට නැතුවම බැරි උපකරණයක් බවට මෙය පත්වෙනවා නිසැකයි 🧑‍💻.

  • @Lakshan12350
    @Lakshan123506 ай бұрын

    අනේ අයියෙ මම 2025 A/L ලියන්න ඉන්න කෙනෙක්.මන් online clz වලටත් යනාව එත් මන් එවට සම්බන්ද වෙන්නෙ මගෙ phone එකෙන් ,clz වල තියෙන assignment කරන්න phone එකෙන් ටිකක් අමරුයි එතකොට මන් යලුවෙක්ගෙ ගෙදර ගිහින් තමා එව කරගන්නෙ මන් හිතනව මට ඔය වගේ mini pc එකක් තිබ්බොත් ගොඩක් වටිනව කියල එතකොට මට යාලුවගෙ ගෙදර යන්න ඔනෙ නෑ මගෙ කාලයත් ඉතුරු වෙනව මට එ වෙලාවෙ පාඩම් කරන්න පුලුවන් එතකොට.මට එතකොට online clz වලටත් වඩාත් පහසුවෙන් සම්බන්ද වෙන්න පුලුවන් කියල මන් හිතනව.මගේ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඔය mini pc එක ගොඩක් උදව් වේ කියල හිතනව නමුත් අපිට එච්චර එකක් ගන්න සල්ලි නෑ😢එකයි මන් මෙහෙම comment එකක් දැම්මෙ.අනෙ අයියෙ මට 2025 A/L විබහගය සාර්තක කරගන්න ඔක ගොඩක් වදගත් වෙනවා.මන් හිතනව මගෙ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉෂ්ට කිරීමට ඕක ගොඩක් පිට වහලක් වෙයි කියල අයියෙ.පුලුවන්නම් මට උදව් කරන්න අයියෙ මගෙ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. 🥺🥺

  • @knowledgeup12
    @knowledgeup126 ай бұрын

    online class සදහා ගොඩක් වටිනවා සහ video and photo editing සදහ මෙවගේ පරිඝනකයක් මංවගේ ලමයෙකුට ගොඩක් වටිනවා

  • @rogme8652
    @rogme86526 ай бұрын

    සීමිත සම්පත් අතරේ ලංකාවවගේ රටක ජීවිතය ගැට ගහගෙන යන දුප්පත් ලමුන්ට මෙවගේ දෙයක් මම හිතන්නේ නිධානයක් ❤ මම හිතන්නේ මේක වටින්නේ සරල විදිහට I.T.එක්ක ඉගෙන ගන්න අයෙකුට. ජීවිතෙට පරිගනකයක් නොදැකපු පුංචී පාසල් වල ළමයින්ට මෙම mini computer එක ගොඩාක් වටීවී ❤😊😊❤❤

  • @IsuruDananjaya-gk4wn

    @IsuruDananjaya-gk4wn

    5 ай бұрын

    👌👍

  • @epicfail6987

    @epicfail6987

    5 ай бұрын

    aliexpress එකෙන් ගෙන්න ගනින් බං මුන් මෙ 45000 එකක් 85000 විකුනන්නෙ 😅(නිදන් මිලට තමා විකුනනෙ)

  • @TECGAMO
    @TECGAMO6 ай бұрын

    Mini PC එකක් වටින්නෙ ඕනම තැනකට ගෙනියන්න පුලුවන් නිසා. ගොඩක් වටින Device එකක් Students ae wagema school wedawalata,class walatageniyanna puluwan සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට හොදටම ගැලපෙනවා, ඉඩකඩත් ඉතුරුයි. ගොඩක් වටින Device එකක්

  • @royalgaming6659
    @royalgaming66595 ай бұрын

    මේ mini pc එක pc එකක් ගැන දන්නේත් නැති අහිංසක ලමයෙක් ගෙ school වැඩ වලට දෙනව නම් ඒක එ ළමයට ලොකු සතුටක් වෙයි එක හින්දා මේක එ වගේ ලමයෙක්ට දෙන්න chanux අයියේ 😊

  • @JCS_Creation7986
    @JCS_Creation79866 ай бұрын

    Thanks chanux ayye. portable nisa use karana eka harima lesiy. student lata godak wedagath wei meka. 😍

  • @HScreation4145
    @HScreation41456 ай бұрын

    මන් ගාව තිබ්බෙ intel pentium pc එකක්.ඒක මන් ගාව තිබ්බ monitor එකට connect කරන්න තිබ්බෙ vga port එකක් හරහ විතරයි .මීට මසෙකට කලින් විතර machine එක කඩුනා මට a/l online class කරගන්න දැන් බෑ ඒකෙන්.දැනට මම Class කරන්නේ තත්තගෙ Phone eken.ඒකෙ පොඩ්ඩක් අමාරුයි කරන්න .මන් ගාව තියන පරන moniter එකේ තියෙන්නෙ Vga port එකක් විතරයි .මේ වගේ අලුත් Pc එකක vga port එකක් තියන හින්ද මට ඒක පවිච්චි කරන්න පුලුවන් පරන monitor එකටම.

  • @freeca2-gp9zg

    @freeca2-gp9zg

    6 ай бұрын

    vga port ekk thiyana ekanm watinawa thamai❤❤

  • @freeca-eb4mu

    @freeca-eb4mu

    6 ай бұрын

    parana moniter thiyn ayt prayojanawath wei❤

  • @pclog-hg5bs

    @pclog-hg5bs

    6 ай бұрын

    aluthen en ewa wla vga port hoyagnna amarui thamai.meek watinawa ee athin.😍

  • @s-dd3zw

    @s-dd3zw

    6 ай бұрын

    😘

  • @user-mg4sf5xw7c

    @user-mg4sf5xw7c

    6 ай бұрын

    vga port eke hdmi wlt wda quality aduda🤔

  • @user-sx3lf5wf4q
    @user-sx3lf5wf4q6 ай бұрын

    I am a grade 10 student. I’m learning ICT as a subject for OL examination. I wish to study ICT further for higher studies and also I am following you as a role model. I don’t have such facilities and a financial status to buy a laptop because of the higher prices. I would be grateful to you if I ever get a mini PC like this. Thank you so much.

  • @dilanNsumudu0601
    @dilanNsumudu06016 ай бұрын

    නව තාක්ෂණය අනුව ගමනක්,ඔෆිස් එකට අතෙ තියන් රැගෙන යා හැකි අඩු මුදලක් වුවත් ගොඩක් වටින දෙයක් මෙ මිනි පරිගණකය අපට හදුන්වා දුන්නට දැනුවත් කරාට බොහොමයක් ස්තුතිය අයියා 😀😊🙏

  • @AththaDassi-uf1uf
    @AththaDassi-uf1uf6 ай бұрын

    Aththatama mama goda asa mini dives valata enisa mata me aranchiya godak vadagat saha vatina ekak tanks chanux bro

  • @VK_Group
    @VK_Group6 ай бұрын

    මම එක් පැත්තකින් 10 වසරෙ ඉගෙනගන්න ළමයෙක්, KZread content create කෙනෙක් . මම පාසලේ ඉගෙනගන්න විෂය ධාරාව අනුව මට computer එකක් අවශ්‍යයි . මගේ තාත්තාට ඒක අරන් දෙන්න තරම් මුදලක් නෑ . KZread කරද්දී ත් හරිම අපහසුයි computer එකක් නැති නිසා . මට මේක හිතුවටත් වඩා ප්‍රයෝජනවත් දෙයක් . ඉගෙනීමට ගොඩක් වටිනවා . මේක මගේ එක හීනයක් . 💕❤❤🎉 . මම Vihaga Kavishka .

  • @LakshimaKavishka

    @LakshimaKavishka

    6 ай бұрын

    😢

  • @zikkaofficial

    @zikkaofficial

    6 ай бұрын

    🥀

  • @subashisilva
    @subashisilva6 ай бұрын

    මෙච්චර කාලයක් සෙකන්ඩ් හෑන්ඩ් පීසී එකක් තමා පාවිච්චි කළේ. ඒක ඩුවල් කෝ. පන්ති වැඩ කළේ ඒ පීසී එකෙන්. ඒක කඩුනා. ආයිත් ඒක හදල වැඩක් නැති නිසා , ඒක වැඩ කරගන්න මදි නිසා මිනි පීසී එකක් ගන්න තමා බැලුවේ. අයියගේ වීඩියෝ එකේ හැමදේම පැහැදිලිව විස්තර කළා. බොහොම ස්තූතියි❤

  • @kavinsiva1634

    @kavinsiva1634

    6 ай бұрын

    owata wada hondai laptop ekak oya ganawnam ewis badu sure neha

  • @varunaeeriyaulla

    @varunaeeriyaulla

    5 ай бұрын

    අම්බරුවෙක් වෙන්න එපා. එක්කො lap එකක් ගන්න. නැත්තන් මේක aliexpress එකෙන් ගන්න. 45කට විතර ගන්න පුලුවන්

  • @janakawikkramasooriya4558
    @janakawikkramasooriya45586 ай бұрын

    Online class වගේ දේවල් වලට මේක ගොඩක් වටිනවා.මේක අඩු මුදලකින් සුපිරි වැඩක් කරගන්න මේක සුපිරි. එදිනෙදා වැඩ පහසු කරගන්නත් මෙක වටිනවා.Tv එකටත් connect කරන්න පුලුවන් ඒක නිසා මේක මාර විදිහට වටිනවා.

  • @thissaeditz
    @thissaeditz6 ай бұрын

    As a a/l student this time i have very important this device with my school works and my day night works. As a living time i cant a pc amd monitor . My school works ,veido editing , my music works , making projecter , go to online meating , go to youtube and other works i have many important this device

  • @TalkwithSHEHA
    @TalkwithSHEHA6 ай бұрын

    chanux aiya supiri❤️ 2M soon

  • @gaming24official
    @gaming24official6 ай бұрын

    මම 11 වසරේ ඉගනගන්න ළමයේක් මම ගොඩක් වෙලවට Dp education වගේ online phone එකෙන් ඉගනගන්නවා එත් Phone screen එක පොඩි නිසා මෙවාගේ Mini Pc එකක් තිබුනනම් ගොඩක් හොදයි

  • @varunaeeriyaulla

    @varunaeeriyaulla

    5 ай бұрын

    oka 85,000i. used laptop ekak ganna

  • @user-sj1sj9lq5b

    @user-sj1sj9lq5b

    5 ай бұрын

    Eagana used lap ganna wada brand new mini eakk ganna eaka labi... I 3 eakk ganna be 85...

  • @varunaeeriyaulla

    @varunaeeriyaulla

    5 ай бұрын

    mini pc එකක් අරන් තව monitor,keyboard,mouse ගන්න ඕනෙ. අනික size එක මිනි උනාට portable නෑනෙ. ඔය ඔක්කොම කෑලි ටික අරන් යන තැන අරන් යන්නත් බෑ. ලොකුම දේ mini pc එකක් ඕනෙම නම් මේක ගන්න එපා. 45000කට විතර මීට වඩා specs තියන එකක් ගන්න පුලුවන් aliexpress එකෙන්. මේකම තමයි. Ewis එකෙන් උසින් නමක් අලවලා විතරයි. Gk3 හරි gk3 pro හරි කියලා search කරන්න. මේකෙ comment කරන්නෙත් මේ company එකට සම්බන්ද උන්ද මන්ද 😅

  • @user-sj1sj9lq5b

    @user-sj1sj9lq5b

    5 ай бұрын

    Mini pc eakk ganne thana thna aran yannama nemi ne... Use karanna thiyena pahasuwa nisa... Mac mini eakata oya kiyana valid da... Methana brand eaka gena nemi mn kata karanne min pc gana... Used lap eakk gannawa nm aduma 1+ eakk ganna wenawa samnyen weda karaganna... Ita wada labi me wage option eakakata yana eaka

  • @varunaeeriyaulla

    @varunaeeriyaulla

    5 ай бұрын

    @@user-sj1sj9lq5b mkkda bn lap ekaka nthi, mini pc ekaka thiyana use kranna thiyana pahasuwa 😅 mini pc walata ochchara asa nm lap ekk aran external display ekak connect krahan 😅 meka 85kta aran monitor, keyboard, mouse gaddi khmath 1+ ne. Dn kynna epa uba meka 85kta ganna kiyan na kiyala 🥲 kalin comment eke kiyala thiyenne. 85-100 athare used i5-8th gen lap ekak ganna puluwan, mama dn tika dwsakata kalinuth LENOVO T480 thiyanawa 92kta. i5-8th gen, 16gb ram, 512ssd (mdcomputers site eke thama thiyanwa). Oken karanna bri wde kiyahanko ube mini pc eken kranna puluwan 😅

  • @iredula8773
    @iredula87736 ай бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා මේ device එක..මම ආසයි photography,editing වලට ⁣ඉතින් පෝන් එකෙන් කරනවට වඩා මෙහෙම device එකක් පාවිච්චි කරලා ඉගෙන ගන්න තියෙනවනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා...video එක දැක්ක ගමන් බැලුවා....😇

  • @dhananjayatharindujayathil144
    @dhananjayatharindujayathil1446 ай бұрын

    This is very helpful for networking all devices in home. As example, if we have a separate shared storage in our home, and if we want to watch a movie which is in our storage through our smart tv, then we can use this by connecting to the TV.

  • @Hallcinema-si1gy
    @Hallcinema-si1gy6 ай бұрын

    මම 2023 (2024) o/l විභාගයට පෙනී සිටීමට නියමිතව ඉන්නවා.මේ වගේ mini computer එකක් මං වගේ අයට ගොඩක් වටින දෙයක්.programing ඉගෙනගන්නත් ලොකු උදව්වක් වේවි......We love you chanux bro..❤❤❤

  • @Tinyyyyyyyyyyyy
    @Tinyyyyyyyyyyyy6 ай бұрын

    2M Soon!! Early Congratulations ❤❤❤ And this is much worth for students. Thank You

  • @gimsarafernando7504
    @gimsarafernando75046 ай бұрын

    This is really a good thing. We can get a good experience from this. This is a good way to help our school work. This is a very important device for an office goer. This helps to make work easier while working on the same day. I think this is a valuable tool for school going children to take their online classes.

  • @supunchamara-ml8xl
    @supunchamara-ml8xl6 ай бұрын

    මම උසස් පෙළ සිසුවෙක් මට දැනටම ත‍් pc එකක් තියෙනව spec core 2 duo, 1 gb ram ,150Gb hard disk මේ spec එක්ක මම දැනට Online class වලට සම්බන්ධ වෙනවා එ වුණාට live නෙමේ මම class recoding තමයි බලන්නෙ මට zoom live class වලට join වෙන්න අමාරුයි එක පාරම pc stuck වෙලා මොනවත් කරගන්න බැහැ මම ඕන තරම් pc එක restart කරන්න 30 min වගේ ඉඳලා තියෙනව(මේ spec තියෙන PC එකක්‌ පාවිච්චි කරපු අය දන්නවා නේ මේ experience එක 😢) ඉතින් මම ගොඩක් දුරට Recording බැලුවත් media player run කර ගන්නත් බැරි අවස්ථා තියෙනව මම උසස්පෙළ හදාරන්නේ maths+ict stream එකෙන් මම දැන් පාවිච්චි කරන pc එක ගත්තෙත් මගේ මහන්සියෙන් 9 වසරේ දි rs18000 වගේ වියදම් කරලා. මම ගොඩක් ict stream එකට කැමති මම ළඟ ගොඩක් idea තියෙනව (මම මේ idea හොයා ගත්තෙත් මම කියපු stuck pc එකෙන් තමා😊) නමුත් මට මේ pc එකෙන් මට idea තිබුණාට practically use කරන්න බැහැ අනික මගේ දෙමාපියන් ට මේ ආර්ථිකයක් එක්ක මාර ගේමක් ගහනවා මට class වලට සල්ලි දෙන්න වගේම පවුලේ වියදම් එක්ක බලනකොට මට කටක් ඇරලා කියන්න බෑ මට lap, pc, mobile phone එකක් ඕනි කියලා. මට අනික මම මහන්සිවෙලා මොකක් හරි දෙයකින් කීයක් හරි හොයා ගත්තත් මම pc එකකට එ සල්ලි යොදවන එක වැරදි නේ මට හිතට එකඟව එහෙම කරන්න බැහැ මේ ආර්ථිකයක් එක්ක. මට mobile phone එකක් තියෙනව Huawei y5 lite මට phone eken වත් මට class වලට join වෙන්න බැහැ එකත් ගොඩක් lag battery ගොඩක් ඉක්මනට බහිනවා (Full charge කරලත් 45 min වගෙ යනකොට battery ඉවරයි. සමහර වෙලාවට මට කරන්න දෙයක් නැති නිසා charge කරන ගමන් class වලට join වුන වාර අනන්තයි. මම දන්නවා eken තව battery dead වෙනවා කියලා කරන්න දෙයක් නැහැ) chanux අයියා ගෙ tech videos මම KZread එකෙන් බලනව video බලන්නත් මරා ගෙමක් ගහන්න ඕනි මොකද video එක ටිකක් බලන කොට auto back වෙනවා නැහැ නම් audio විතරයි black screen විනාඩියක් විතර යනකන් එත් කොහොමහරි tech videos බලනව mobile එකෙන් මම අනිත් socia media වල නැහැ account එකක් තියෙන්න පුළුවන් මොකක් හරි උවමනාවකට හදපු එකක් එත් මම active නැහැ මට අනිත් social media app use කරන්න අමාරුයි මම දැනුම ගන්නේ ගොඩක් youtube, telegram tech group, post. Books වලින් Chanux අයියා review කරපු mini PC එක ගොඩක් වටිනවා මේ වෙලාවෙ මට 😊 Chanux අයියේ මේ video එකත් supeb 🔥

  • @AN_Tech2100
    @AN_Tech21006 ай бұрын

    මම games play karanna, editing වැඩ වලට ගොඩක් කැමති ඒත් මං ගාව තියෙන lap එකෙන් ඒ කිසිවක් කරන්න බෑ😢. මම Photo editing, video editing ඉගෙන ගත්තා ඒත් මගේ lap එකෙන් ඒ මොකුත් කරන්න බෑ😢😢. මට එකයි ඕක ගොඩක් වැදගත්.

  • @GAYAMUSIC590
    @GAYAMUSIC5906 ай бұрын

    Online class වගෙ දේවල් වලට සහ youtube chanal ඒකට මේක ගොඩක් වටිනවා .. දැන් ෙස්රම ෙද්වල් ගනමිි නිසා කිසිම ෙදයක් ගන්න මුදල් ගැටලු තියනවාෙන් ෙමිිෙක් ගානත් අඩුයි. youtube chanal ඒකට ගොඩක් වට වටිනවා . thank you chanux aiye Mevage deval sanvidanaya karanavata . .

  • @GLRMUSIC-vh5qh

    @GLRMUSIC-vh5qh

    6 ай бұрын

  • @arduinogaya45

    @arduinogaya45

    6 ай бұрын

    ❤❤❤❤❤

  • @user-og8my8mf1t
    @user-og8my8mf1t6 ай бұрын

    අඩු මුදලකින් සුපිරි වඩක් සහ එදිනෙදා කටයුතු පහසු කරගන්න නියමයි😊

  • @sasadadameesha4187
    @sasadadameesha41875 ай бұрын

    මම තාම ඉගෙන ගන්නවා.ඉගෙන ගන්න අතරෙ වීඩියෝ එඩිටින් කරන්නත් බලපොරොත්තුවක් තියේ.පොඩියට යූටුයුබ් චැනල් එක්ක් කරගෙන යන්න තමයි මගේ අදහස

  • @user-ex3qx8uf2m
    @user-ex3qx8uf2m6 ай бұрын

    Certainly! A mini PC is a smaller and more compact version of a traditional desktop computer. People might choose mini PCs for reasons like saving space, portability, using them as media centers, or for energy efficiency. They are suitable for various purposes, including office work, gaming, and serving as dedicated systems for specific tasks. The decision to use a mini PC depends on the user's needs, available space, and intended use.❤👍

  • @chamarakelumudayapriya8616
    @chamarakelumudayapriya86166 ай бұрын

    As a fresh graduate, opting for a mini PC offers a range of practical advantages. Its compact size and portability make it suitable for limited desk spaces and on-the-go productivity, facilitating easy transitions between home and office. Mini PCs are energy-efficient, contributing to potential cost savings, and their quieter operation creates a conducive working environment.

  • @sanjeewaperera3884
    @sanjeewaperera38846 ай бұрын

    Thank you very much for introducing eWis Mini PC. This PC is very useful for my Son online class. Best regards, Sanjeewa

  • @motivationalmind-nw9zx
    @motivationalmind-nw9zx6 ай бұрын

    I'm a student and I love to learn programming language such as java, python,java script . Therefore I need a personal computer

  • @Malindathilakarathna
    @Malindathilakarathna6 ай бұрын

    As a school student diving into A/L ICT studies, the importance of a mini PC cannot be overstated, especially when financial constraints loom large. Personally, not having the means to afford a computer or laptop, the mini PC becomes a game-changer. Its affordability opens the door to a world of digital exploration and learning. This tiny powerhouse allows me to engage in coding, software development, and various ICT projects, essentially bringing the classroom to my fingertips. In a landscape where technology is integral to education, the mini PC becomes my passport to a more inclusive learning experience, ensuring that financial barriers don't limit my journey in mastering ICT skills crucial for academic success and beyond.

  • @nadeertoons6207
    @nadeertoons62075 ай бұрын

    මන් online fiverr කරන්නේ, canva එකෙන් social media design කරන්නේ මගෙ pc එක කැඩිලා, හැබැයි මට mini pc එකක් තියෙනවා නම් පට්ට වැදගත්

  • @Thishanvlog
    @Thishanvlog4 ай бұрын

    මම සා/පෙල කරන ශිෂ්‍යයෙක්.මට පාඩම් වැඩ වලට දැන් මගේ ලග තියෙන්නෙ nokia 1 කියන smart phone එක විතරයි . මේ phone එකේ display එක හරිම පොඩි හින්දා මගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගත නොහැක. ඔය වගේ mini pc එකක් තිබ්බොත් මට monitor එකක් හොයාගන්න පුලුවන් .මට ඔය වගේ mini pc එකක් අවශ්‍ය වන්නේ මගේ අධ්‍යාපන කටයුතු වලටයි.

  • @DilshanBandara775
    @DilshanBandara7756 ай бұрын

    ඒකනම් සුපිරි මමනම් ඒක studies වලට තමයි ❤

  • @maheshbandara5982
    @maheshbandara59826 ай бұрын

    ඇත්තටම සර් මේවගේ පොඩි පරිගණකයක් පොඩි අයට වටිනවා, අද කාලේ lap එකක් ගන්නවා කියන්නේ හිනයක් තමයි. පොඩි එවුන්ට tyeping ටිකක් හරි පුරුදුවෙන්න ගොඩක් වටිනවා. තෙරුවන් සරනයි ❤

  • @Techspark2009

    @Techspark2009

    6 ай бұрын

    oka 88 000/= wenawa

  • @Chamath12328

    @Chamath12328

    6 ай бұрын

    88 lap ekak ganna puluwn 😂

  • @maheshbandara5982

    @maheshbandara5982

    6 ай бұрын

    @@Techspark2009 අනේ එච්ර ගනන්ද 😢 ඒකත් හිනයක් තමයි...... 😞

  • @kavithaabesundara9471
    @kavithaabesundara94716 ай бұрын

    travel කරන එක තමා මගේ හීනය. වෙනස්ම විදිහේ travel idea එකකින් channel එකක් පටන් ගන්න මං ආසයි. video editing වලට එහෙම මේ වගේ portable pc එකක් මට ගොඩක් වටිනවා.

  • @user-rr1st1nn4r
    @user-rr1st1nn4r6 ай бұрын

    mini PC සැලකිය යුතු තරම් කුඩා නිසා ඉඩ කඩ සීමිත තැනක උනත් කිසිම ගැටලුවක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්. නඩත්තුවක් නොමැති තරම් නිසා ඉගෙන ගන්න ලමයෙකුට නියමෙට ගැලපෙනව.ඇත්තටම ඕන තැනකට කිසිම අවුලක් නැතුව අරගෙන ගිහින් මොනිටර් එකකට ප්ලග් කරගන්නත් පුලුවන්.අනිත් වැදගත්ම දේ තමයි කරන්ට් එක අඩුවෙන් වැයවෙන නිසා විදුලි බිල අඩු කරගන්නත් පුලුවන්.office වැඩ වලට සහ මම් කරන normal programming වැඩ වලට මාර වටිනව. normal PC වගේ fan සද්ද නැතුව සුපිරියට වැඩ ටික කරගන්නත් පුලුවන් නිසා හැම අතින්ම වාසි.🥰🥰😍

  • @Radishan2k24
    @Radishan2k246 ай бұрын

    Chanux කියන්නේ අනිත් you tube ලට වඩා ඉස්සර ඉදන්ම වැදගත්කම දේවල් සමාජයට දෙන කෙනෙක්.මේ වගේ කාලයක මේවැනි ගැජට් සාමන්‍ය අපිට ගොඩක් වැදගත් වෙනව.❤❤ඔයත් එක්ක අපි හැමදාම ඉන්නව.බුදුසරණයි.❤

  • @janiboy..
    @janiboy..6 ай бұрын

    Online වැඩ කරන්න,ඉගන ගන්න වැඩ වගේ එවා වගේම,desktop pc එකකට යන space එකත් එකත් ඉතුරු වෙනවා.portable නිසා ගොඩක් වටිනවා 💻

  • @surangamahesh460
    @surangamahesh4606 ай бұрын

    ඇත්තටම chanux අයියා මෙකනම් නියමයි.මෙ වගෙ mini pc එකක්නම් කිසිම පශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.අනික මෙ කාලෙ හැටියට දැන් තාක්ෂණය සමග cloud, Ai වැනි future technology එකකට නැබුරුවක් තියෙන නිසා ගොඩක්ම වටිනවා.මමත් Entrepreneur කෙනෙක් වගෙම student කෙනෙක් ඉතින් මෙ වගෙ mini pc එකක් ඇත්තෙන්ම දහසක් වටිනවා❤ ගොඩක්ම thanks chanux අයියා මෙ වගෙ වටිනා tech gadget එන සැනින් අපිට මුලින්ම හදුන්වලා දෙනවට❤❤ 😮

  • @somasirigamage7525
    @somasirigamage75256 ай бұрын

    Chanux bro කියන්නෙ අනිත් youtube channel වලට වැඩිය ගොඩක් විශේෂ තැනක් ගත්ත කෙනෙක් පොඩි ලමයින්ට පවා ඉගෙන ගන්න chanux bro youtube channel eke දේවල් තියෙනවා tanks chanux bro ❤️❤️😁

  • @ThasanTech2023
    @ThasanTech20236 ай бұрын

    මේක තියෙනකොට ගොඩක් හොඳට space manage කරගන්න පුලුවන්.. desktop එක organize කරගන්න මාරම වරිනවා, වෙන වෙනම cable යන්නෙත් නෑ. මමත් මේකක් ගන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට😊😊 ❤

  • @djdiaries23

    @djdiaries23

    6 ай бұрын

    cable naththemath na ne. keyboard, mouse, monitor, web cam wage ewata cable gahannama wenawa ne

  • @ThasanTech2023

    @ThasanTech2023

    6 ай бұрын

    @@djdiaries23 mouse, keyboard wireless කරාම හරි 👍

  • @akilamadushan1366
    @akilamadushan13666 ай бұрын

    මටpc එකක්. නෑ මට පාසල් වැඩ. වලට ගොඩක්. වටිනවා. බූදූ සරණයි🙏🙏

  • @sithijasandeepa6452
    @sithijasandeepa64526 ай бұрын

    Chanux Bro , Mama After A/L It courses keepayak follow karana gaman inne - Ai & Python saha Advanced Cording kiyana course. Mata laptop ekak naha , dn prices ekka baladdi gannath bahane , ithin Portable Mini pc ekak kiyanne me kale hatiyata onama student kenekta , teacher kenekta godak watina deyak , Anyway thank you very much api hamomawama Tech walin powerup karanawata , Keep it up 🥰❤

  • @user-db6ov4xq6r
    @user-db6ov4xq6r6 ай бұрын

    I am going to face the 2024 exams and in addition to school education I will complete my diploma in English and ICT from an institution called Attari and the ICT Foundation will be completed in 3 months. After that, I will start the software engineering course and after completing it, I will complete my diploma in software engineering. That's why I need a computer for my work, and having a Mini Pc helps me a lot

  • @samishmohideen5426
    @samishmohideen54266 ай бұрын

    මම ගුරුවරයෙක්, මගේ පෞද්ගලික කටයුතු මෙන්ම ඉස්කෝලෙ ළමයින්ගේ පාඩම් වැඩ කටයුතු වලට මට ගොඩාක් වටිනවා වගේම පහසු. මගේ ප්‍රසන්ටේෂන් ළමයින්ට පෙන්නන්න පහසු උපකරණයක් වේවි. මම දැනට ලැප්ටොප් එකෙන් මේ වැඩ ටික කරගන්නේ. ඒ වගේම මං පොඩි පොඩි මියුසික් ප්‍රොඩක්ෂන්ස් කරගෙන යනවා. ජින්ග්ල්ස් හදන ඒවා වගේ. මට ඒ වැඩ වලටත් DAW (Cubase) වගේ සොෆ්ට්වෙයා එකක් රන් කරගන්න ඉතාම වටිනවා. මං නිතරම ගමන් කරනවා. ඒ නිසා මේ වගේ මිනී පීසී එකක් මගේ වැඩ වලට වටිනවා.

  • @dsvibes9441

    @dsvibes9441

    6 ай бұрын

  • @AmashaWeerasinghe-dg1vq

    @AmashaWeerasinghe-dg1vq

    6 ай бұрын

    Ane huttonhmnenna epa commet dala

  • @seneshimalka4118

    @seneshimalka4118

    6 ай бұрын

    ​@@AmashaWeerasinghe-dg1vqpshycoda haraka

  • @user-wr5mn8jy7o

    @user-wr5mn8jy7o

    6 ай бұрын

    Ethakota monitar eka oluwa udada aran yanne 😂😂😅

  • @CGRCOOL

    @CGRCOOL

    6 ай бұрын

    මේ ජරා විදිහට කොමෙන්ට් දාල තියන්නෙ 2000 න් පස්සේ අන්ගවිකල ගොන් පො*න හත්ත කියලා කියන්න පුළුවන් .

  • @ravinduthushara
    @ravinduthushara6 ай бұрын

    මට මගේ දුවලා දෙන්නට ඉතාමත් වටිනවා මොකද ඒ දෙන්න ගේ ඉගැනෙමේ වැඩ වලට වටිනවා....

  • @lahiru2950

    @lahiru2950

    6 ай бұрын

    oya thegga me wage kenekta dena wnam watinawa ❤❤❤❤

  • @arunasahasakara5148

    @arunasahasakara5148

    6 ай бұрын

    85000 k

  • @DhasunDilhara-qj2yq
    @DhasunDilhara-qj2yq6 ай бұрын

    ඇත්තමයි දැන් තියෙන අර්ථිකයත් එක්ක මෙක මට ගොඩක් වටිනවා මන් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ ඉතින් මටයි මගෙ සහොදරියටයි මෙ වගෙ එකක් තියෙන එක ගොඩක් වටිනවා මෙහෙම එකක් අවා කිව්වාම පුදුම සටුටක් අවෙ තැන්ස් හැමදාමත් වගෙ හොද වැදගත් විඩියෝ එකක් ගෙනාවට 🙏❤️💗😍

  • @chaukfunnypets4373
    @chaukfunnypets43735 ай бұрын

    ගොඩක් වටිනවා, මොකද එදිනදා තාක්ෂණයේ දියුනුවත් එක්ක අපිත් නව තාක්ෂණයේ ඔස්සේ යහපත් දේවල්ම කරන්න ඔනි එ නිසා අපිට වැඩ පහසු කරගන්න පුලුවන් , මොනා වුනත් මං හොයපුම එකක් තමා මේ , මං බැංකු වල තියෙනවා දැකලා තියෙනවා එත් අහන්න කවුරුත් නැනි , එ නිසා ඔයා ගෙනාපු මේ විඩියෝ එක මට නම් පට්ට වටිනවා ❤

  • @DandiYaLK
    @DandiYaLK6 ай бұрын

    දැනට තියෙන හොදම ග්‍රැෆික් තියෙන ගේම් එක ගහලා පෙන්නන්නකො ඔයාගේ 3 MILLION PC එකෙන්😊❤

  • @sanchaarelk

    @sanchaarelk

    6 ай бұрын

    Pc තියෙන්නෙ Game ගහන්නම නෙවේ 😂😂

  • @DandiYaLK

    @DandiYaLK

    6 ай бұрын

    @@sanchaarelk ඒත් මං ආස ගේම් ගහන්නනෙ බං 😅

  • @ashenictchanal9643

    @ashenictchanal9643

    6 ай бұрын

    ඇත්තටම ඒකනම් ඕනේ💙

  • @DandiYaLK

    @DandiYaLK

    6 ай бұрын

    @@ashenictchanal9643 ow bn

  • @sudarshanaanuradhakalupage6788
    @sudarshanaanuradhakalupage67886 ай бұрын

    සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට හොදටම ගැලපෙනවා, ඉඩකඩත් ඉතුරුයි, බොහොම පොඩි කරන්ට් එකක් යන්නේ,හැම අතින්ම වාසියි 👍

  • @lahiruviduranga9630
    @lahiruviduranga96306 ай бұрын

    Mn computer course ekak karana gaman inne chanux ayye. Eth mta mgema kyala computer ekk wath lap ekak wath naha mta. Mge corse eke weda kragnne 4n eken denata. Octa mini pc eka thibuna nam gedara tv ekata connect karala hari karanna thibuna. Thnk you chanux ayye oya me vidihata gift ekak denawata ❤

  • @apekshapriyadarshani7022
    @apekshapriyadarshani70226 ай бұрын

    මම 10 වසරේ ඉගෙනගන්න ළමයෙක් මම ict විෂය ඉගෙන ගන්නවා එත් මට ඒ වැඩ කටයුතු ටික කරගන්න ලැප් එකක් නෑ ෆෝන් එකෙන් ඒ වැඩ කටයුතු ටික කරගන්න බෑ zoom clz එකක්වත් හරියට ෆෝන් එකෙන් කරගන්න බෑ ලැග් වෙනවා මං හිතනවා ඉදිරි වැඩ කටයුතු ටික කරගන්න මට ඔය mini pc එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා 🙏❤️

  • @upuldammapriya1697
    @upuldammapriya16976 ай бұрын

    I'm a school child, and having the mini computer would enhance my educational experience by enabling me to explore interactive educational resources, collaborate on projects with classmates, and develop necessary computer skills.

  • @lakshanrvlogs
    @lakshanrvlogs6 ай бұрын

    Game ගහන්නෙ නැති, simple video editing වලට online tools පාවිච්චි කරන මට තියෙන පොඩි ඉඩකට හරියන්නෙ මේ වගේ Mini PC එකක් කියල හිතෙනවා. Laptop වල මිලත් දැන් දරාගන්න අමාරුයි. ඒ නිසා Mini PC එකක් වත් ගන්න බලන්න ඕන. ❤

  • @NayanaKumari-ep6bl
    @NayanaKumari-ep6bl6 ай бұрын

    මම grade 10 student කෙනෙක් මගෙ ඉස්කෝලේ වැඩ පහසුකම් කර ගන්න පුලුවන් mini pc එකෙන් .එවගෙම බකට් subject වලට I.C.T කරන්නෙ . මට online class හිටන් තියෙනවා මම දැනට ඉස්කෝලේ වැඩ කරන්නෙ computer එකෙන් එකත් වෙලාවකට වැඩ නැ. ඉතින් මන් හිතනව මෙ octa mini pc එක මට ප්‍රොයොජනවත් වෙයි කියලා 💗

  • @vismithakivisara502
    @vismithakivisara5026 ай бұрын

    මම තාම 11 වසරේ (2024)ඉගෙන ගන්නා සිසුවෙක්.මම O/L වලට ICT කරන්නේ.ඉතින් IT වල Practical කිරීමට, මගේ පාඩම් කරන මේසයේ ඉඩ කඩ කළමණාකරණය කිරීමට, පහසුවෙන් හැසිරවීමට / භාවිත කිරීමට හා ඉගෙනුම් කටයුතු වලට මට Mini Pc එකක් අවශ්‍ය වේ.

  • @PremiumCakes
    @PremiumCakes6 ай бұрын

    Still they haven't updated their website with details of this Mini PC. Waiting... :-)

  • @creativewiths.s7160
    @creativewiths.s71605 ай бұрын

    මම student කෙනෙක් .මට ඉස්කොලෙ online වැඩ වලට මෙක ඔනා .මට දැනට පරන windows xp Computer එකක් තියෙන්නේ . මට ලොකු උදාව්වාක් මෙක මට දුන්නොත් . මට ඉස්කොලෙ වැඩ වලට ගොඩක් මෙක මට උදාව්වාක් වෙවි

  • @DENETHEDITS
    @DENETHEDITS6 ай бұрын

    Pc setup එහෙකට හොදයි 😅❤️🎮game ගහන්න gadgets ගැන ඕනා ❤

  • @vinulaathuraliya2039

    @vinulaathuraliya2039

    6 ай бұрын

    0:04

  • @Memes_කලාපය
    @Memes_කලාපය6 ай бұрын

    Chanux bro ට ආදරේ සෙට් එක මෙකට like 50 ක් දෙන්න ❤❤❤

  • @sl-preydator906

    @sl-preydator906

    5 ай бұрын

    🥰

  • @isuruchamara6657
    @isuruchamara66576 ай бұрын

    මම university student කෙනෙක් මට university හොස්ටල් එකේ ඉන්නකොට පාඩම් වැඩවලටයි, ගෙදර අවාම පාඩම් වැඩ කරගන්න ලේසි MINI PC එකේ තියෙන portability එක නිසා. මෙම Mini Pc එක ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා මට මගේ පාඩම වැඩ balance කරගන්න. Thanks Chanux Bro ❤❤

  • @user-tb4ut2mc9w
    @user-tb4ut2mc9w6 ай бұрын

    මමනම් තවම පාසල් අද්‍යාපනය හදාරන්නේ . ඕකෙන් වෙනත් දේවල් කරන්න් බැරි නිසා ඉගෙනීම් පැත්තට වටිනවා කියලා හිතනවා . ලොකු computer එකක් ගත්තනම් වෙනත් දේවල්වලට යොමුවෙනවා . ඕක මටම ඕනේ නෑ තව හරියට ඉගෙන ගන්න පහසුකම් නැති අය ගොඩයි . ඒවගේ කෙනෙක්ට දෙනවනම් ලොකු දෙයක් අයියේ. phone එකක් ගන්නවට වඩා ගොඩක් වටිනවා . මට තිබ්බනම් මම කරන්නේ ඔයාවගේ YT chanal ekak හදනවා ඉගෙනගන්න ගමන්ම . ඒකෙන් video edit වගේ දේවල් කරනවා පුලුවන් විදිහට කරලා ඔයා වගේ ඉහල තැනකට එන්න ආසයි.

  • @user-vu4gb4vl7f
    @user-vu4gb4vl7f6 ай бұрын

    I am a student. Really, this mini pc is very valuable to me. It can do all the work without any problem. It is the best pc for video editing, programming, cording and other daily tasks. Chanukx brother is always great. 💯

  • @zuharaibraheem9568
    @zuharaibraheem95686 ай бұрын

    Thanks අයියේ මේ විදියේ videos ගේනවට. My favourite person වෙන කවුරුත් නෙමෙයි ඔයා. ඔයාගේ videos බලලම මට Qatar රටේ technician වෙන මගේ තාත්තාට වඩා ලොකු දැනුමක් computer ගැන තියෙනවා. මම මගේ යාළුවටත් සුපිරි pc setup එකක් දුන්නා. 8 වසර වුනාට මට අයියා හින්දා මගේ යාළුවටත් හොද pc setup එකක් දෙන්න පුළුවන් වුනා. අයියා drone ගැන කරපු video එක හින්දා මම වෙන්න තිබුණ ලොකු දෙයක් නවත්තන්න පුළුවන් වුනා. Thank you so much මම මුස්ලිම් වුනා ට අයියාගේ ලොකු fan කෙනෙක්. අයියාගේ history එක දැන ගත්තම මට chance එකක් හම්බ වුනා කියලා මම සතුටු වුනා. අයියේ ඔයා ආපු ගමන ගැන video එකක් කරන්න කෝ please! මම කලින් video එකකත් මේ comment එක දැම්මා. අයියාට ඒක එන්නේ නැහැ කියලා හිතලා මේ video එකෙත් දැම්මා. මගේ නම නුස්හී මහ්මූද්. ඉංග්‍රීසියෙන් Nus’hee Mahmood.

  • @WMINCGD
    @WMINCGD6 ай бұрын

    I'm grade 10 student. මම IT subject එක තමයි කරන්නේ ඒකෙදී Mini PC එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මොකද කියනවනම් පාසලේ දෙන Homework project වලට මේක ප්‍රයෝජනවත් වෙයි ඒ වගේම අනෙකුත් ඉගෙනුම් වැඩ වලට ප්‍රයෝජනවත් වෙයි මම හැමදාමත් chanux bro එක්ක ඉන්නවා හදවතින්ම ආදරෙයි

  • @nagahawaththeralalagerohan4146
    @nagahawaththeralalagerohan41466 ай бұрын

    මම නවීන තාක්ෂණයට ගොඩක් කැමතියි අපේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය දේ ඉතාමත් ඉක්මනින් පහසුවෙන් කරගන්න හැකිවෙන නිසා නිවැරදිව හොද දේට පමණක් තාක්ෂණය භාවිතා කරනවානම් මේ ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුම ජීවිතය ජයගනීවී . තෙරුවන් සරණයි

  • @films1739
    @films17396 ай бұрын

    I think this mini PC is very important for school labs. Because in sri lanka many schools has not computar facilities yet And this computar has dual monitar facility not only that this compuars prize also less than other computars and space also can be managed very easly .So I think this must promote in schools specially.

  • @DinuTech294
    @DinuTech2946 ай бұрын

    Because I am learning to become a software engineer. And I don't have a better computer for programming, Front-end Development, Coding . I think this PC is good for programming👍:) Chanux your videos are grate, We get more knowledge on tech gadgets from your videos. thanks!! ❤❤❤👍👍

  • @M.N.S.World1975
    @M.N.S.World19754 ай бұрын

    මට mini pc එක මාර ගොඩක් වටිනවා. ඉස්කෝලේ තියෙන presentation වලට නියමයි. පරිගණක විද්‍යාගාර වලට හොඳයි. Ewis ආයතනයේ මේ ව්‍යාපෘතිය ගැන සතුටුයි.

  • @5smix653
    @5smix6535 ай бұрын

    හොද වීඩියෝ එකක් pc එකක් නම් හැමෝටම වටිනවා වාසනාව තියෙන කෙනාට ලැබේවා ❤❤

  • @deshikalakmalilcsm4100
    @deshikalakmalilcsm41006 ай бұрын

    I am a student, I am doing Dp coding in my school . This is very useful for me as it is portable.❤

  • @nirukshalakshan252
    @nirukshalakshan2526 ай бұрын

    මම 10වසරේ ඉගෙන ගන්න ළමයෙක් මම ict විෂය ඉගෙනගන්නවා මට lap එකක් නෑ මං හරි ආසයි අලුත් දේවල් හොයන්න අලුත් ගැජට් ගැන හොයන්න වගේම මට මගේ පාඩම් වැඩ වලටත් ඔය වගේ එක්ක වටිනව මට තියෙන්නේ 1gb ram තියෙන ෆෝන් එකක් zoom cls වලදී එහෙම ටිකක් lag වෙනවා ඔය වගේම mini pc එකක් තිබුනොත් ඒ වැඩ ටික කරගන්න මට ගොඩක් ලේසි වෙයි කියලා හිතනවා. මට cls එකකට උනත් අරගෙන යන්නත් පුළුවන්. මම ගොඩක් ආසයි පොටෝ ෂොප් වගේ සොෆ්ට්වෙයාර් වලින් හොදට පොටෝ eadit කරන්න ඔය වගේ mini pc එකක් තිබුනොත් ඒ වැඩත් මට කරන්න පුළුවන්වෙයි කියලා හිතනවා❤

  • @ThilanAB
    @ThilanAB5 ай бұрын

    Mini pc එකක් වැදගත් වෙන්නේ මම දකින විදියට 1. Portability : පහසුවෙන් හසුරුවන්න පුලුවන් වගේම අවශ්‍ය විටක ගෙනියන්නත් පහසුයි. 2. Price : වත්මන් ආර්ථික තත්වය හමුවේ laptop මිල ඉහළ යාමට හොද විකල්පයක් . 3. Performance : එදිනෙදා කටයුතු පගසුවෙන් කර ගන්න අපිට හොදටම ප්‍රමාණවත්. Thanks for the video chanux. All the best 🙏🙏🙏🤙

  • @krishnannagaraj3301
    @krishnannagaraj33015 ай бұрын

    Effective & Creative Review 👍🏻 This pc will be helpful for my higher studies.

  • @Sri-Lanka.816
    @Sri-Lanka.8166 ай бұрын

    ඉගෙන ගන්න වැඩ,online වැඩ ටික කරගන්නයි editing වැඩත් කන්ටෙන් ක්‍රියේශන් වගේ දේවල් වලට මරැ නේ i.t කරන අය⁣ට programming වගේ කරන අයටත් මරැ පොඩි pc එකක් නිසා ගොඩක් ඉඩකඩ යන්නෙත් නැනේ ඕන තැනක වගේ තියාගන්නත් පුළුවන්නේ මරැ ඉතින් 💐 සුභ අනාගතයක් 💐

  • @heeshankaveesha
    @heeshankaveesha6 ай бұрын

    මම A/L ඉවර කරලා ඉන්න සිසුවෙක් විදියට ඉදිරියට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න online courses, online classes වලට මට මෙය භාවිතා කරමින් පහසුවෙන් ඉදිරි කටයුතු කරගන්න පුලුවන් හොඳ product එකක්.❤

  • @sanduandmadhu
    @sanduandmadhu6 ай бұрын

    මම 10 පන්තියේ ඉගෙනුම ලබන සිසුවියක් . මම ඉගනිමි වැඩකටයුතු කරගන්න පරිගනකයක් නොමැති කම නිසා යහලුවකුගේ දෙරට යනවා ඒ යන්නෙත් ගොඩාක් බාදක මැද්දේ. සර් සියලුම දේ මෙහි පැවසිමට අපහසුයි ඔබ තුමාගෙන් මෙය ලැබුනොත් මට ගොඩාක් උපකාරවෙයි අධ්‍යාපන කටයුතු කරගැනිමට .

  • @AdeeshaMadusara
    @AdeeshaMadusara6 ай бұрын

    මම 2025 A/L tech කරන්නෙ online class යන්න අමාරුයි phone එකෙන් pc එකක් තිබුනොත් ගොඩක් වටිනවා.

  • @mpsxyasiya7078
    @mpsxyasiya70786 ай бұрын

    මන්නම් study කරන කෙනෙක් ඒ වැඩ වලටයි ගේම් දෙක තුනක් ගහන්නයි පට්ට ආසවෙන් ඉන්නෙ ඒත් pc එකක් හදාගන්න තරම් තත්වයක් නෑ🙂මේ යන විදියට කොම්මත් වෙන්නෙ නෑ💔වීඩියෝ එහෙම එඩිට් කරන්න පට්ට ආසයි pc ekak නැති උනාට pc ගැන මන් සෑහෙන්න වීඩියෝ එහෙම බලල ඉගෙන ගන්නව pc එකකුත් තිබ්බනම් හොදයි ඉතිම් 😊💗 ඒත් මොනා කරන්නද

  • @lahirudhananjaya7814
    @lahirudhananjaya78146 ай бұрын

    Simple Video Editing වලටයි, එදිනෙදා වැඩ වලටයි තමා ගොඩක් වැදගත් වෙන්නේ. ටිකක් දරන්න පුලුවන් මිලක් නිසා, ඇත්තටම වටිනවා කාලෙත් එක්ක

  • @status_walker4923
    @status_walker49235 ай бұрын

    I am in grade 11 now.For my o/l i need a mini cpu like this.Because i need for coding,school works,projects etc.thank you so much chanux.bro for reviewing a budget cpu.may god bless you

  • @maleeshanathsara
    @maleeshanathsara6 ай бұрын

    මම 10 වසරේ ඉගනගන්න ළමයේක් මම ගොඩක් වෙලවට Dp education වගේ online phone එකෙන් ඉගනගන්නවා එත් Phone screen එක පොඩි නිසා මෙවාගේ Mini Pc එකක් තිබුනනම් ගොඩක් හොදයිපාසල් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු වශයෙන් මට මේ Mini PC එක ගොඩක් වටිනවා.මොකදඅමතර පන්ති ගිහින් රස්තියාදු වෙනවට වඩා Online ඔස්සේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබීම ගොඩක් ප්‍රයෝජනවත්. එසේ අධ්‍යාපනය ලැබීමේදී දුරකථනය ඉතාමත් අකාර්යක්ෂම එකකි. ඒ පමණක් නොව පාසල් අධ්‍යාපනය අවසන් කොට තමන්ට ගැලපෙන Online රැකියාවක් කිරීමට ද මෙම Mini Pc එක ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. තවද මෙම Mini Pc එකට කුඩා ඉඩක් වැය වන බැවින් සෑම ස්ථානයකටම අන්තර්ජාල සම්බන්ධතාවය නැති නිසා ඕනෑම ස්ථානයක තබා වැඩ කටයුතු කිරීමේ හැකියාව ද පවතිනවා. 😢😢😭😭🥺🥺

  • @CrazyITech
    @CrazyITech6 ай бұрын

    As a School Student a mini pc can be very useful to me for my school studies and for online classes which is conducted through zoom thank you sir, for conducting these types of useful giveaways...

  • @SLTECHSTUDIO-gi8tm
    @SLTECHSTUDIO-gi8tm6 ай бұрын

    oya pc eka godakma vatinava man vage iscole yana lamayinta ethakota iscole vada padam vage onlien panthi valatath vadagath venava aiye oka godak hoda vatina pc ekak oka godakma vatinne edineda karana vadavalata aiye oayata thankyou ada oaya pc eka pennuvata mama oya vagepc ekak balanna asaven hitiye thank you pennuvata 😘😘😘🤗🤗🤩🤩

  • @TharanaDamsitha-qb2dm
    @TharanaDamsitha-qb2dm5 ай бұрын

    මම A/L ඉවරවෙලා දැන් job එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්... Art වලින් මේ පාර A/L කලේ.. මගෙ බලාපොරොත්තුවක් තියෙනවා video editor කෙනෙක් වෙන්න,graphic design පැත්තත් කරගෙන යන්න.. තව office එහෙකට වගේ job එහෙකට ගියොත් ගෙදර ඉදන්ම ඒ වැඩ කටයුතු කරගෙන යන්න මට මේ mini pc එක ලොකු අත්වැලක් වෙයි කියලා හිතනවා... දැන් රටේ තත්වෙ හැටියට හොද pc එකක් ගන්න ඇත්තටම ආර්ථික තත්වයක් නෑ ජීවත්වෙන්නෙත් බොහොම අමාරුවෙන්... අයියට පුලුවන්නම් ඒ උදව්ව කරන්න❤..

  • @musicproduction6755
    @musicproduction67555 ай бұрын

    මම ලබන අවුරුද්දේ o/l වලට මුහුන දෙන ශිෂ්‍යයෙක් මටත් mini pc එකක් තිබ්බොත් ගොඩක් වටිනවා.තව මම එකෙන් ඉලෙක්ට්‍රොනික උපකරන ගැන් KZread Chanle එකකුත් පටන් අරන් online claz වලින් ඉගෙන ගෙන youtube එකෙත් කටයුතු කරගෙන යනවා.

  • @kelumanuradha6486
    @kelumanuradha64865 ай бұрын

    Mama guruwarayek,Mata school weda walata,lamainge pasal padam hada ganna godak watinawa,denata guru sewaye wasara 2 k wenawa,thama computer ganna hithan innawa Eth me arthikaya nisa amarui, prashantation Kara genima sandaha watinawa.e wagema pasalata Aran ynna puluwan wimath meya Kuda wima nisa pahasuwak widihata ma dakinawa,mawan uthum sath kriyawan kirima sandaha oba thumata noaduwa shakthiya lebewa ! Theruwan saranai !!!

  • @1POLOGAMING
    @1POLOGAMING6 ай бұрын

    මම games ගහන්න video edit වලට මාරම ආසයී ඒ නිසා මම KZread chanep එක්කුත් පටන් ගත්තා ඒ වගේම school වැඩ වලටත් එක්ක බලපුවහම මාර වටිනවා ඇත්තටම කීවොත් මම ගාව දැනට තියෙන computer එක dual core 4gb ram එකක් ඒත් එක්ක බලද්දී ඕකේ size එකත් එක්ක මාරම වටිනවා.♥️

  • @user-ch2xj3em6k
    @user-ch2xj3em6k6 ай бұрын

    මම digital printing shop ඒකක වැඩ කරන්නේ, මම photo editor karnwa ඇබැයි ඒ වැඩ මට office aka විතරයි කරන්න පුළුවන් , ගෙදර computer aka na a wada karana , mini pc aka තිබ්බනං මාගේ ගෙදර වැඩ වලට ලේසී.ps ,ms office, ai වාගේ වැඩ කරන්න පුළුවන්, onam customer service ඒකකට නියම නිෂ්පාදනයක් ඔක ,හැම තැනම අරන් යන්නත් පුලුවන් , mini pc එක ගොඩක් වටිනවා මම වාගේ designs ලාට, ❤ අයියා වාගේ KZread channel ඒකක් කරන්න ලොකු ආසාවක් තියනවා❤, මම කොහොමහරි අයියා වාගේ KZread channel කරනවා, අයියාට තව තව views, substitute වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ ❤

  • @cppddr
    @cppddr6 ай бұрын

    ජොබ් එකක් කරලා වත් ලැප් එකක් ගන්ට බැරි මේ කාලේ මේ වගේ එකක් දෙන එක ගොඩක් වටිනවා. ගෙදර මහා ඉඩකඩක් නැතුව ඉන්න අයට වගේම ඉගෙන ගන්ට ආස අයටත්... මම නම් rivet, auto cad, English self study කරනවා. ගෙදරට එකක් තියෙනවා නම් නියමයි. පට්ට වැඩක් Chanux...

  • @nirakshana..lakshan
    @nirakshana..lakshan6 ай бұрын

    මන් මේ අවුරුද්දේ A/L, maths කරලා දැන් ගෙදර ඉන්නේ. ප්‍රතිඵල එනකන් මම ආර්තික අපහසුතා තියන ලමයින්ට zoom හරහා නොමිලයේ ගනන් උගන්නන යන්නේ..ඒත් එක කරන්න පටන් ගද්දි මට ආපු ලොකු ප්‍රශ්නයක් තමයි ඒ ලමයින්ට tute එකක් pdf විදියට දෙන එක සහ ලමයින්ට තේරෙන්න වැඩසටහනක් හදාගන්න එක ඒක හදාගන්න තරම් හොද පරිගනකයක් මේ අවස්තාවේ මන් ලග නෑ.. ඒ වගෙම තවත් ගුනාත්මක විදියට ඉගැන්වීම් කරන්නත් ඉදිරියේදි උසස් අද්‍යාපන කටයුතුවලටත් mini pc පරිගනකයක් සැහෙන වටිනවා......

  • @slshortswithkboro
    @slshortswithkboro5 ай бұрын

    මම o/L ලියන්න ඉන්නෙ .මම විෂය වලට online පන්ති වලට යන්නෙ.මම දැන් ඒ පන්ති වලට යන්නෙ මගෙ phone . ඒ නිසා මට ඔය pc එක ගොඩක් වටිනවා.

Келесі