Mind
Mind
Ven. Dhammagaweshi Thero
Karandulena Forest Monastery
Note : Sound quality is not that great on these audio recording.
Listen to our sermons to understand how the mind and body work and it will help you to lower your stress level and improve your mindfulness.
Create a quiet place inside you with Gautam buddha's spiritual teaching. This teaching will help you to build a calming environment and relief your stress level. Calming and relaxing practices help to better stress management and reduce cortisol levels.
Please SUBSCRIBE and click the Bell icon to keep up to date with future videos
Пікірлер: 46
Oba Wahanseta Niduk Nirogi Deergayusha Sampaththiyama Labewa! ! !
Dear damma friends Great appreciation of sharing this damma . Swameenwahansa I have no words to explain the faithfulness.. sadu..sadu..sadu..
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸
අති උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා
සාදු ! සාදු ! සාදු ! බොහෝම පිං ඔබ සියලූම දෙනාට.ධම්ම ගවේසී පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.මෙම දහම් දේශණාව අන්තර්ජාලයට එක්කල කලණ මිතුරු ඔබ සැමදෙනාටත් බොහෝම පිං.වටිනා ධර්ම සාකච්චා වක්.
සාදු සාදු සාදු !!!
පින්වත් ධම්මගවේෂි ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා.උන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.... .
🙏🏼🙏🏼🙏🏼
ඉතා වටිනා ධර්ම කරුණු ඉදිරිපත් කරමින් අපව දැනුවත් කරණ ගෞරවණීය ස්වාමින්වහන්සේට නමස්කාර කරමි!!!! සාධූ සාධූ සාධූ මෙම ධර්ම කරුණු අපට අසන්නට සැලැස්සූ ඔබ සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම දානමය කුසලය මේ භවයේදීම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා.
Ashcharyayi Swaminwahansa.....! 🙏🙏🙏 Sadu...! Sadu...! Sadu...🙏🙏🙏
If you haven't subscribed to our channel, Please SUBSCRIBE and click on the Bell icon to keep up to date with future video notifications.
Appreciate your kindness in sharing all the amazing Damma discussions with Most Venerable DammaGaweshi Swaminwahanse....! May it be a great strength towards total freedom...!
sri mukha buddha wachana gangawa asarana lo sathunge duka niwalamin bohokal galabasseewa.obawahanseta niduk nirogeesuwa lebewa.mema desanawa labadun obasemata niweemalebewa.kedinaka ho mema swamin wahanse munageseemata wasanawa lebewa.
Pinwath swaminwahanse mage namaskaaraya wewa...🙏🙏🙏 Excellent...!!!
Sadhu... Sadhu.. Sadhu... Bohoma pin obata asa danagath margaya thavath boho denata danaganu was mese pala kirimata sith pahala vinama maha kusalayak . Ema pin sithuvilla nisama matath me deshana ahanna labuna . Obatath me deshana soya dana eyata yomu kala kalyana mithurantath me res u pin dharmavabodaya pinisama weva..!!!
Sadu sadu sadu 🙏🙏🙏
Sadu sadu sadu sadu
Sadu,sadu,sadu.obawahanseta deergausha labewa.theruwan saranai.
Excellent no comments at all Thanks
sadu sadu sadu Obata godak pin .
garu,pinwath ape desakayanan wahanseta namaskara wewa...!!! dirgayu wewa...!!! saadu..! saadu...!! saadu..!!! patigathakara apiwenuwen mewan uthum darmadanayak kala pinwath obata amamaha niwana dura aethaka nowewa...!!! mewan athiuthum buddaputhrayanan wahanse namagen meweni watina desanayak srawanaya karannata ma mahath pineththek wiya...darmayen jiwath wanna darmayenma rakimin nosithu ahabu lesa niweradi margayata wattanawamai...eya saththiyakmai api sayuren eha dukwidina aya .apita mewan banapada aehenakota buduhamuduruwo lagaka wedasitinawa weniya.etharamma apa desakayanan wahansege desana watinawa onama thenaka inna kenek uta loku awabodayak gatha heka..patigathkala pinwath oba newatha newatha apadesakayanan wahansege desana mulu lowatama heki ikmanin bedaharinna eyai ape ekama illima meya karunika illimaki obata dirgayu wewa theruwan saranai..!!!
සාදු සාදු සාදු
2021 10 18 🙏🏼🙏🏼🙏🏼🙏🏼
Kawada ho ma hata mema swamin wahanse muna gesewa ...Un wahanselata niduk nirogee bhavayama selasewa ....
@asithamichelge1295
8 жыл бұрын
thawath sakachcha awashya nam asithamk fb ekata txt karanna
@sadakalum112
7 жыл бұрын
ttn bandara pinwath sahodaraya....karadulena senasanaya.madunagala. garu,pinwath ape swaminwahanse satthiyagawesi thero.
@ttnbandara
7 жыл бұрын
Hemotama theruwan saranai !
@asithamichelge1295
7 жыл бұрын
dhamma gawesi swamin wahanse
@prabathranildesilva4541
6 жыл бұрын
Asitha MK ...Man me dhaham sakachchawa Ada ahuwa . E gana godak pahaduna.. Godak pin...Me uttamayan wahansege daham sakachcha online labaganna karamayak tiyenewada? Niwan margaya gana....
sadu sadu sadu...!!!
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
sadu sadu sadu....
🌸🌸🌸🙏🙏🙏
🙏🙏🙏
Sadu.sadu .
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මෙි උතුමි දෙසනා මලාවට සවන්දෙන්න අවස්තාව ලබාදුන් පින්වත් ඔබට බොහොමත්ම කුසල් මෙි සාකච්ඡාව සමග සම්බන්ධ වුණ පින්වත් කවුරුහරි මට සම්බන්ධ කරගන්න පුළුවන්ද මේ තුඹස ගෙන දේශනා කරපු දේශනාව ලැබෙන්න සලස්වන්න පුලුවන්ද තෙරුවන් සරණයි 🙏🙏🙏
@anjanasampath3130
2 жыл бұрын
University student deshanawa.. 17
metharam vishishta Bahamas vidayamanavedee meyatherumganna bariveemama vipakayakda veeryanathikamada
මාත් කාලයක ඉදන් පැවිදිවී ආරන්‍යයගත වෙලා සසර දුක නිවාගන්න ඉන්නේ නමුත් කොතෙක් උත්සාහ කළත් ගෙවා ගන්න බැරි ණයමුදලක් නිසා එය ප්‍රමාදයි. පිං කැමති අයෙක් හැකිනම් උදව් කරන්න. තිසරණ සරණයි . . .
මෙම පිංවත් ස්වාමින් වහන්සේ වැඩ ඉන්න ආරන්‍ය පිහිටා තිබෙන්නේ කොහෙද කියලා මට දැනගන්න පුලුවන්ද .කරුණාවෙන් මා හට...
@dinoosha1
2 жыл бұрын
Karandulena Arana.
Pl. upload another discussion of "RUPAYA".........
me swamin wahansege contact details denna pl.mama inne videsa rataka.
@gayanilakmali6512
4 жыл бұрын
Unwahase weds inne hambanthota karadulena aranya senasanaye