Milton Perera Memories

Пікірлер: 70

  • @lkperera4711
    @lkperera47112 жыл бұрын

    කවදාවත් ආපසු නොපායන ලස්සන තරු අතරින් තරුවක්...

  • @Skara999
    @Skara999 Жыл бұрын

    සරල අහිංසක රත්තරන් ආත්ම තිබුන මිනිස්සු ...ඒ ආත්ම දැන් ලෝකෙන් වෙන් වෙලා ගිහින් ඉවරයි ..ආයේ කවදාවත් දකින්න නොලැබෙන හරිම අහිංසක මනුශ්‍ය ආත්ම ...නිවනින් සැනසේවා 🙏💐

  • @gihanpicasso5944
    @gihanpicasso5944 Жыл бұрын

    සසරක් ගෙවන තුරු වෙනසක් නැතිව අසන්න පුලුවන් ගීත සහ රසබර මිනිස්සු!!

  • @shanthapriya4780
    @shanthapriya4780 Жыл бұрын

    සමහර ඕගනයිසර්ලා මේ කලාකරුවන්ගෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගත්ත උන් ලැජ්ජ වෙන්න ඕන,

  • @ranudamayanthi2193
    @ranudamayanthi2193 Жыл бұрын

    මිල්ටන් පෙරේරාගෙ ලස්සන ගීතයක් තියනවා ... හැම දරුවෙකුගෙම මූණේ,.....මගෙ පුතුගෙ මුහුණ පෙනුණේ..... මේ ගීතය හොයල දෙන්න

  • @shanthapriya4780
    @shanthapriya4780 Жыл бұрын

    1970 දශකයේ මේ කලාකරුවන්ට ලැබුනෙ ප්‍රසංග වලට සොච්චම් මුදලක් ඒ මිනිසුන්ගෙන් කැසට් කාරයො සීඩී කාරයො හොදට පෝසත් උනා ඒ උනාට ඒ මිනිස්සුගෙ මලගමටවත් ඒ කාලකණ්ණි ගියාද කියන එක සැකයි,...

  • @Skara999

    @Skara999

    Жыл бұрын

    මේ මිනිස්සු හරිම අහින්සකයි ,සරලයි...සාමාන්‍ය ඇදුමක් ඇදන්, මොනවා හරි දෙයක් කාලා හරිම නිදහස් සරල ජීවිත ගෙවුවෙ..දැන් වගේ කාලාකාරයො අතර තරග නෑ..තරගෙට වාහන අරන් ගෙවල් අරන් ෆොටෝ දැම්මේ නෑ..තරගෙට ෆැශන් කලේ නෑ..කොටින්ම ලෝකෙට පේන්න ජීවත් උනේ නෑ..හරිම අහිංසක ජීවිත..ඇත්තටම පුදුම වේදනාවක් දැනෙනවා මේවා දකිද්දි ...මේ රත්තරං මිනිස්සුන්ට , ආත්ම වලට නියම වටිනාකමක්, නියම සැනසීමක් ලැබුනද කියලා..🙏💐

  • @jayanthagunasekare8217
    @jayanthagunasekare82179 ай бұрын

    මිල්ටන්, ජෝති, එම්. එස්, බෙග් මිනිසුන් අතර සිටි මිනිසුන් කීප දෙනෙක්.

  • @nayanapadmini1226
    @nayanapadmini12262 жыл бұрын

    දුකයි දකිනකොට 🥺ඇත්ත වශයෙන්ම 🙏🙏🇶🇦

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Жыл бұрын

    එක එක නමිි වලින් තියන .. හොද මිනිස්සු නරක මිනිස්සු කියල වෙනසක් නැතිව ලෝකට අහිමි කරන අරක්කු ... අපේ රටෙිි මොන තරම් දක්ෂ පිරිසක් නැතිකරල දැමිිම ද ... ?

  • @kanishkasenarathne7038

    @kanishkasenarathne7038

    9 ай бұрын

    ai unta suppuwak gahala pewwada

  • @mathake93
    @mathake93 Жыл бұрын

    දෙයියනේ මේ වීඩියෝ එක ❤️❤️❤️❤️

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w2 жыл бұрын

    සදා නොමියෙන තරු ❤️

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 Жыл бұрын

    මැරුනත් නොමැරුනු අද්විතීය මින්සෙක්

  • @anandarodrigo4024
    @anandarodrigo402419 күн бұрын

    මිල්ටන් අයිය ගේ,,,ඇඟෙන් කෑල්ලකි න් උනත්,,☝🏻,, පිට වෙන්නේ ,,,,🤔,,! ස්රුතියට ත්,,! පිච් ඵකට ත්, !, තාල් වලටත් ! ගිලිල පිට වෙන හඬක්,,,☝🏻🤔,,! ඉන්දියාවේ, මොහොමඩ් රාfපි,,,🌺ලංකාවේ,,,ජේ, ඵ්, මිල්ටන් පෙරේරා,,☝🏻💐,,,!

  • @thilakarathnafernando4802
    @thilakarathnafernando480211 ай бұрын

    One of my populars from my childhood

  • @Pasindusasmitha05
    @Pasindusasmitha053 жыл бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක් Im Favorite Singer JA මිල්ටන් පෙරේරා මහතා

  • @ToranaVideo

    @ToranaVideo

    3 жыл бұрын

    Looking for more facebook.com/toranavideo/?ref=pages_you_manage

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna4597 Жыл бұрын

    මෙන්න ගායකයො ❤️❤️❤️❤️❤️👍

  • @alexmendis1284
    @alexmendis1284Ай бұрын

    Me වාගෙ Hai පිච් වල ගායනා කරන ගායකයෝ Me කාලේ හොයා ගන්නත් නැහැ. Loweth නැහැ.....

  • @6758DN
    @6758DN2 жыл бұрын

    ජේ.ඒ.මිල්ටන් පෙරේරා යනු සැබැවින්ම යුගයක් බබලවපු තරුවක්

  • @upulube4143
    @upulube41435 ай бұрын

    great

  • @thushanbuddikasamarakoon7043
    @thushanbuddikasamarakoon70432 жыл бұрын

    අන්න ගායකයෝ .... ❤️❤️❤️❤️❤️❤️

  • @priyanthaudayakumara7561
    @priyanthaudayakumara756110 ай бұрын

    ඒ හඬට සමකරන්න පුළුවන් හඬක් තාම නෑ

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 Жыл бұрын

    අපි පව්කාරයි........අපේ දෙමව්පියන් වාසනාවන්තයි

  • @priya1736
    @priya17362 жыл бұрын

    Veteran singer j.a.milton perera....no body compair instead him ... one and only legend .... My favorite..... Milton perera....

  • @nuwan174

    @nuwan174

    Ай бұрын

    100 % agree

  • @samankarunathilaka6293
    @samankarunathilaka62932 жыл бұрын

    Harima lassanai

  • @upulliyanagge2027
    @upulliyanagge2027 Жыл бұрын

    nice music nice singing. Maestro

  • @neranjadangalla7548
    @neranjadangalla7548 Жыл бұрын

    The best of milton perera and h r jothipala

  • @judelakshitha6089
    @judelakshitha60892 жыл бұрын

    Legend...❤️

  • @Harley_The_Beagle_Boy
    @Harley_The_Beagle_Boy3 жыл бұрын

    Legend ❤️

  • @ToranaVideo

    @ToranaVideo

    3 жыл бұрын

    Looking for more facebook.com/toranavideo/?ref=pages_you_manage

  • @Thusara-fs2kg
    @Thusara-fs2kg25 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @prathibhasamarawickrama5376
    @prathibhasamarawickrama53762 жыл бұрын

    Legend ❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow58062 ай бұрын

    ❤❤❤

  • @Pasindusasmitha05
    @Pasindusasmitha05Күн бұрын

    මේ වෙඩින් එක කොහොමට නැගල යන්නැද්ද

  • @Slmusikcrick
    @Slmusikcrick Жыл бұрын

    Mea artist la godaak lucky ea kale ipaduna ekata, Dan kaale ipadila thiynawa nam thanak naha, Dan generation eke godaak talented singers la inna nisa, Man mea wage kalakaruwan wa awaman kala nemey, Eth aththa eakay, Agree wena aya agree wenna 👍

  • @RasalNanayakkara

    @RasalNanayakkara

    Жыл бұрын

    talented labbak neme.. e kale ipadichcha eka lucky thamai .. hoda pada rachakayo idala thiyenawa e kale .. dan singers la talent unata wadak na gobba melo rahak nathi sindu thamai liyanne pada rachakayo

  • @SunShine-yd6pz

    @SunShine-yd6pz

    Ай бұрын

    E manussaya kiyapu sindu adatath janaoriyai kochchara sindu awath.

  • @dineshdperera7997
    @dineshdperera79972 жыл бұрын

    අනේ මේ මිනිස්සු පරෙස්සම් කරන්න එකෙක් නැති උනානේ 😭😭

  • @bandaramenike3508

    @bandaramenike3508

    2 жыл бұрын

    ජෝතිපාලත් ඒ අය ගෙන් බේ රන්න බැරි උනානේ

  • @priya1736

    @priya1736

    Жыл бұрын

    ගෙදර වත් හිටියේ නෑ

  • @priya1736

    @priya1736

    Жыл бұрын

    ​​@@bandaramenike3508 ජෝතිපාලට මිල්ටන් පෙරේරා අරක්කු පොවනව තෝ දැක්කද.. බැල්ලි

  • @dmitryarun
    @dmitryarun3 ай бұрын

    😘😘😘

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Жыл бұрын

    Sadaa Amaraniya minisun...niwan suwa..

  • @user-fp2gn4tm8f
    @user-fp2gn4tm8f6 ай бұрын

    Amaraneeyayi ❤❤❤❤

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy74753 ай бұрын

    🥃😘

  • @maneeshachathuranga2485
    @maneeshachathuranga2485 Жыл бұрын

    තව වීඩියෝ නැද්ද ????

  • @upulliyanagge2027
    @upulliyanagge2027 Жыл бұрын

    Please post "suraloke mansakwala " song alos in this show ( ceremony)

  • @slhero1368
    @slhero13682 жыл бұрын

    Me koi kaleda❤

  • @Pasindusasmitha05
    @Pasindusasmitha052 ай бұрын

    0:04

  • @Pasindusasmitha05
    @Pasindusasmitha052 ай бұрын

    0:01

  • @kapilanishantha6594
    @kapilanishantha65942 жыл бұрын

    Hada Asunath Mheeree

  • @lahirumadushan6811
    @lahirumadushan68112 жыл бұрын

    ❤️

  • @udeshgihan2051
    @udeshgihan20512 жыл бұрын

    මේ වීඩියෝ එකට අවුරුදු කීයක් වෙනවද දන්නේ නෑ නේද..

  • @geethachandani3866
    @geethachandani38662 жыл бұрын

    Mama a sama ga yak aya milton perera mahatha

  • @tharindukasundakaperera
    @tharindukasundakaperera9 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @praneethyasarathn2
    @praneethyasarathn2 Жыл бұрын

    Cirrhosis me ahama dema Alchol nisa Ape lankawe me wage gayakoya akale maruna liver failure- Greation annda / Jothipala liver failure Alchol, dakkida dukai dan inna gayakayanta stage ekka sinduwak kiyada ba hethuwa edited- menna balaganinlla niyama gayakayo

  • @beautifulthings2960
    @beautifulthings2960 Жыл бұрын

    Me palitha Master da laga inne ? Replay plz.

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 Жыл бұрын

    නොදන්න නිසා අහන්නෙ ඒ මනුස්සයගෙ බඩ මොකද ඒ.අසනීපයක්ද

  • @dampalranawaka7040

    @dampalranawaka7040

    10 ай бұрын

    සිරෝසිස්

  • @ධනා

    @ධනා

    19 күн бұрын

    බීමත් කම

  • @sandunbasnayake9942
    @sandunbasnayake9942 Жыл бұрын

    ee wedding eka kohomata thiyenna adda

  • @kapilanishantha6594
    @kapilanishantha65942 жыл бұрын

    Sha

  • @ayeshparanawithana5592

    @ayeshparanawithana5592

    2 жыл бұрын

    Feeling? U can't

  • @saajidreyal6848
    @saajidreyal68482 жыл бұрын

    💎💎💎💎💎💎

  • @sugathhandunge2471
    @sugathhandunge2471 Жыл бұрын

    පුතාත් බීල ලෙඩ වෙලා බේරගන්න බැරිද ඉතින්

Келесі