අවුරුද්දට කිරිබත් හදනවනම් මේ විදිහට හදලා බලන්න|milk rice|💓M.R KITCHEN💓

#Milkrice #kiribath #mrkitchen #
රටින් එන පිළිකාකාරක තෙල් වර්ග පාවිච්චි කරන්නැතුව ලේසි ක්‍රමයකට පිරිසිදු පොල්තෙල් ගෙදර හදමු👇👇
• පිළිකාකාරක තෙල් වර්ග ...
පිටි කොටන්නෙ නැතුව ලේසියෙන්ම ක්‍රමයකට කිරි අලුවා හදමු👇👇
• පිටි කොටන්නෙ නැතුව ලේස...
අවුරුද්දට කිරි ටොපි හදනවනම් මේ විදිහට හදන්න ටින්කිරි ,ෆ්‍රෙෂ් මිල්ක් ,පිටිකිරි අවශ්‍ය නැත👇👇
• පොල් කිරි වලින් කිරි ර...

Пікірлер: 208

  • @sriyone6228
    @sriyone6228 Жыл бұрын

    ඔයා හරිම අවංකව කියා දෙනව කෑම හදන හැම දෙනාටම වඩා හොදයි, මේ පිනෙන් ඔයාගෙ ජීවිතයම ජය වේවා! Excellent work thanks 🙏🏽

  • @namalidilakshi5856
    @namalidilakshi58563 жыл бұрын

    ඔයාගෙ රෙසිපි වලට හරිම කැමති..හරි සරලව කියල දෙනව.ස්තූතියි

  • @harshanaharshana9331
    @harshanaharshana93313 жыл бұрын

    Oyagen ඉගෙන ගත්තු දේවල් බොහොමයි akka..බොහෝම ස්තුති 🙏🙏

  • @VictoryVision138
    @VictoryVision1382 жыл бұрын

    ලස්සනට. .,පිළිවෙළට ..කියල දෙනවාට.බොහොම ස්තුති

  • @champiy5006
    @champiy50063 жыл бұрын

    I have never tried lunumiris with water in the chilli flakes. It looks good. Thank you! 👌💜🇺🇸

  • @dipachandi7500
    @dipachandi7500 Жыл бұрын

    Ane akke thank you akki.. Oya harima pahadiliwa kiyala denawa..😍😍😍😍

  • @gnanarathnathelahera6800
    @gnanarathnathelahera68003 жыл бұрын

    රස කිරි බත කියා දුන්නු ඔය දෑතට බුදූ සරණයි.සාධු-!සාධු!!

  • @madushi118

    @madushi118

    7 ай бұрын

    😂😂😂

  • @chandiperera9173
    @chandiperera91733 жыл бұрын

    ඔයාට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට.

  • @idunildulani7860
    @idunildulani78602 жыл бұрын

    ඇත්තටම හරිම හොඳට කියලා දෙනවා.

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi11622 жыл бұрын

    බොහොම ස්තුතියි ඹබට

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA2503 жыл бұрын

    Hodhata ma kiyala dhena wadhgath channel ekak meka thanks ❤️ akke SUBA ALUTH AWRUDHDHAK WEWA 🙏

  • @chandanisilva4324
    @chandanisilva4324 Жыл бұрын

    ඔයාගේ විඩියෝස් විතරයි මම බලන්නේ, වැල් වටාරම් දොඩවන්නේ නැ, ඉතාමත් පැහැදිලියි, සරලයි. ජයම වේවා.

  • @madumethu6343
    @madumethu63433 жыл бұрын

    Thanx අක්කේ .. ගොඩක් rasa patayi ..

  • @surangikumari9225
    @surangikumari92252 жыл бұрын

    හරිම පැහැදිලි යි .නොදන්න කෙනෙක් ට උනත් ඉගෙන ගන්න පුළුවන්. හොඳ දේවල් අගය කළ යුතුයි.😁👍

  • @nilupulinuwandara6144
    @nilupulinuwandara61442 жыл бұрын

    Harima lesi oya kiyala dena ewa ... ඒ වගේම හැදුවහම හරිම රසයි...

  • @anoshaperera4367
    @anoshaperera43673 жыл бұрын

    Thank you very much l always watch your videoes and it's so simple, wonderful 🌹🇱🇰🌹

  • @thakshilasewwandi5841
    @thakshilasewwandi58413 жыл бұрын

    Thank s akki

  • @anojatharangani7166
    @anojatharangani71663 ай бұрын

    ගොඩක් පැහැදිලියි.. ගොඩක් ස්තුතියි❤❤

  • @dedunugunawardena8478
    @dedunugunawardena84783 жыл бұрын

    Thank you. Perfect.👍

  • @zsw527mydf
    @zsw527mydf3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි .

  • @kusumaellepola5237
    @kusumaellepola52373 жыл бұрын

    දැණුවත් කලාට ස්තුතියි!

  • @sriyanisriyani7194
    @sriyanisriyani71942 жыл бұрын

    මමත් හදලා රස බලනවා අක්කේ thank you

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 Жыл бұрын

    ගොඩක් ස්තුතියි අක්කේ. සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබලාට.

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa16053 жыл бұрын

    I always watch ur videos, coz u explain very clearly. Good recipes. Thnk u. I’m from USA

  • @surathiramzee9847
    @surathiramzee98472 жыл бұрын

    Thank you very much sister. I like you. I learned from you. To make milk rice . Sambol. Allah bless you. 👌🌹🏠

  • @himalkosala8136
    @himalkosala81365 ай бұрын

    ඔයාගෙ කට හඩ superb.. අහන් ඉන්න ආසයි නංගා. කරනවා..ගන්නවා...වා වාල ඉවර කරන වචන... ඔයාගෙ චනල් එක superb....මේකෙන් බලන් ගොඩාක් ජාති මම හදනවා..❤❤👍

  • @tokocolombo
    @tokocolombo3 жыл бұрын

    Godak watinawa. Thank you very much.

  • @jayanthasenarathna5854
    @jayanthasenarathna58542 жыл бұрын

    Ane akki mata avrudu 15 vayasa mama oyage videos balala harima rasata godak kama haduva mage gadara aya ava hungak rasai kiyala mata kivva akki oyata godak sthuthi Thank you

  • @fhhfbj6666
    @fhhfbj66663 жыл бұрын

    Thanks nangi

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 Жыл бұрын

    Oya thamai mawa goda dapu akama akkena thank you so much dear

  • @RangaPrasath-vn1qm
    @RangaPrasath-vn1qm3 ай бұрын

    Thanks akki

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 Жыл бұрын

    Hetama hadanwa thank you budusarani 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @marinafonseka473
    @marinafonseka4733 жыл бұрын

    Thank you so much god bless you

  • @jayani.dealwies9851
    @jayani.dealwies98513 жыл бұрын

    I always love your recipes ❤️

  • @ramaniperrera9827
    @ramaniperrera98273 жыл бұрын

    ස්තුතියිතෙරැවන් සරණයි

  • @vajirasumanasinghe2639
    @vajirasumanasinghe26392 жыл бұрын

    හොඳ කටහඬක් තියන නිසාත් සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට කියන නිසාත් වැඩසටහන සාර්ථකයි.

  • @diasdias3594
    @diasdias35943 жыл бұрын

    Shaaaaa harima rasa eti. Mamath heta hadanawa mehema. Apita kesel kola nao nehe...thx oyata akke..❤❤❤👌

  • @champananayakkara5765
    @champananayakkara57653 жыл бұрын

    Thank you so much 😘,

  • @sachin.r7621
    @sachin.r7621 Жыл бұрын

    Niyamatama kiyala dunna 👏👏👏

  • @user-jv2dd9cs6r
    @user-jv2dd9cs6r8 ай бұрын

    Oyage recipes harima lesy. O are buthu saranai. Nangiya.

  • @ayeshakarunarathne1574
    @ayeshakarunarathne15742 жыл бұрын

    මම උයන්න ඉගෙන ගන්නෙ ඔයාගෙන් අක්කියො ❤️😍 සරලයි .පහසුවෙන් උයන්න පුළුවන්

  • @shalanifdo4305
    @shalanifdo43053 жыл бұрын

    Thanks.man iye oya kiyala deepu kiri aluwa haduwa.man fresh milk gaththe.niyameta rasaaaaaata awada.thanks oyata.

  • @pamodaishini7803
    @pamodaishini78033 жыл бұрын

    Thank you ❤❤

  • @manohariranatunge2710
    @manohariranatunge27102 жыл бұрын

    Thank you so much.

  • @nilangarukshan8464
    @nilangarukshan84646 ай бұрын

    අද උදේට හදනවා.. බොහොම ස්තුතියි. සුබ නව වසරක් වේවා ඔයට 🎉❤

  • @thamasha3928
    @thamasha39282 жыл бұрын

    Thank you 😍😍

  • @madhushanijayasooriya8336
    @madhushanijayasooriya83363 жыл бұрын

    Akkige කෑම waraga මම ගොඩක් හැදුවා . එල එල.. ,

  • @manjulakumari9372
    @manjulakumari93723 жыл бұрын

    Thank.you so.much.

  • @chathuraekanayake4273
    @chathuraekanayake4273 Жыл бұрын

    Harima pahadili akki. Niyamai

  • @menakastainwall9608
    @menakastainwall96083 жыл бұрын

    Thank you so much

  • @dulanjalifernando9804
    @dulanjalifernando9804 Жыл бұрын

    මට හරි ගියෙත් ඔයාගේ රෙසිපි විතරයි.ස්තුතියි.ඔබට

  • @milakshi1321
    @milakshi13212 жыл бұрын

    ඔයා කියලා දෙන රෙසේපි හරි ම පැහැදිලි ව කියලා දෙන්න ව තේරෙනවා හොදට මතක හිට් නව බුදුසරණයි

  • @Suvanianuththara
    @Suvanianuththara2 жыл бұрын

    ඔයාගේ විදිහට හැදුවා.රසයි .

  • @megagleen2547
    @megagleen25473 жыл бұрын

    සුපිරි සහොදරයා. 👍🤩🍎🙌😃😃😃😃🙌🍎🍎

  • @chathurikagunarathna9441
    @chathurikagunarathna94412 жыл бұрын

    Thanks 😊

  • @inokapriyadarshani1781
    @inokapriyadarshani17813 жыл бұрын

    Thank you akka

  • @renukaw7119
    @renukaw71193 жыл бұрын

    Kalath awa yamiy😋😋😋

  • @swarnadias5846
    @swarnadias58462 жыл бұрын

    Thank u nanga.....

  • @gedarasaranga5367
    @gedarasaranga53672 жыл бұрын

    Super man me den kiribatha hadana gaman babata nusry geniyanna thank you

  • @shafeelacassim2140
    @shafeelacassim21402 жыл бұрын

    Thank you soo much 🌹

  • @deannaabeyratne497
    @deannaabeyratne4972 жыл бұрын

    Very nice recipes. And very tasty. Thank you. Keep up good work. Congratulations good luck

  • @priyagimhani7627
    @priyagimhani76272 жыл бұрын

    thank you 😍

  • @isurikasandipani123
    @isurikasandipani123 Жыл бұрын

    මමත් හදලා බලන්නවා අක්කේ thanks 👍❤️

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara56623 жыл бұрын

    සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏 ඔයාට

  • @hindhamid4615
    @hindhamid4615 Жыл бұрын

    Thank you very much dear looks lovely n yummy 😋🤤❤👍... I'm a follower 9f yours and I love all your recipes it's so easy and I love the way you explain it. 8 have tried many of your recipes n it has always come out so perfect thank you very much n God bless you always 😇🙌♥️💐❤

  • @adieuengineering0236
    @adieuengineering02363 жыл бұрын

    Woow thanks akki🌼

  • @pradeepsusantha9048
    @pradeepsusantha9048 Жыл бұрын

    Thanks

  • @user-nh6fs9gu3y
    @user-nh6fs9gu3y6 ай бұрын

    I made lunu miris today. Came out well. Everyone said it's delicious 😊

  • @Jesusdied4allofus
    @Jesusdied4allofus8 ай бұрын

    රත්නේ සුදු කැකුළු හාල් වලින් මං අද හැදුව.. වතුර යම්තාන් පළවැනි කට්ටට වඩා ටිකක් දැම්ම. ඊට පස්සේ ඉව්වා. හොඳටම කිරිබත් එක හදුනා 😍 ස්තුතියි

  • @shehaniwathsala1545
    @shehaniwathsala15452 жыл бұрын

    Ane godak thank akke 🔥

  • @charunidinesha3978
    @charunidinesha3978 Жыл бұрын

    Thank You❤️

  • @inspireworld4996
    @inspireworld49963 жыл бұрын

    Perfect easy cooking

  • @hapujeewanka5056
    @hapujeewanka50562 жыл бұрын

    Harima rasai akki ☺☺

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 Жыл бұрын

    Man haduwa hriyatama awa rasai thankyou akki

  • @shayanhirune3684
    @shayanhirune36843 жыл бұрын

    මමත් හදනවා අක්කේ ඔයා නම් මරු 🤗🤗🍇🤗🍇🍇

  • @umalimadushika1124
    @umalimadushika11243 жыл бұрын

    Thank u ❤❤❤

  • @kumudukumudu2727
    @kumudukumudu27273 жыл бұрын

    නියමයිනේ 👌👌❤❤🌷🌷

  • @SewingHub211
    @SewingHub2113 жыл бұрын

    Thanks 🤗🤗

  • @amandi281
    @amandi2819 ай бұрын

    Thankyou ❤😊

  • @anomadewmini4750
    @anomadewmini4750 Жыл бұрын

    ඔයාට ගොඩාක් පින් මේ වගේ resipiy අපිට කියලා දෙනවට

  • @madushacool7611
    @madushacool76113 жыл бұрын

    Wow super great sis. 👍⚘

  • @kasunithilinakumari895
    @kasunithilinakumari895 Жыл бұрын

    Thank you 💙💙

  • @niluwikramasinghaniluwikra1592
    @niluwikramasinghaniluwikra15922 жыл бұрын

    , ගොඩක් හොදට කියා දෙන්න ඔබට ජය

  • @thewanjithseneviratne4535
    @thewanjithseneviratne45352 жыл бұрын

    A nice recipe . Thank you so much . How to make it if I'm going to use a rice cooker to cook the rice. When do I have to add the milk. After adding milk, may I keep the rice on "warm" mode. Is that fine.

  • @isharabss2484
    @isharabss248411 ай бұрын

    Thanks ❤

  • @samidaayomi2404
    @samidaayomi24043 жыл бұрын

    Thank you

  • @malithsithumina5551
    @malithsithumina55512 жыл бұрын

    මමත් හැදුවා හරි ම රසයි

  • @prasangimadushika982
    @prasangimadushika9822 жыл бұрын

    Hmm supiri oyage video balanawa

  • @wawlal6568
    @wawlal65683 жыл бұрын

    Obathumeeyata theruwansaranay

  • @thanujadasun4077
    @thanujadasun4077 Жыл бұрын

    Thank you akke

  • @user-gn1bo5tz6m
    @user-gn1bo5tz6m2 ай бұрын

    හරිම rasai menika ❤️👍

  • @piuminadeesha1810
    @piuminadeesha1810 Жыл бұрын

    බුදුසරණයි

  • @samankumara5218
    @samankumara52182 жыл бұрын

    Niyamai akke

  • @dipikadilrukshi522
    @dipikadilrukshi5222 жыл бұрын

    ශා හරිම රසවත් ගොඩක් ස්තුතියි අක්කි❤️

  • @oyandavidson3470

    @oyandavidson3470

    Жыл бұрын

    Very nice

  • @chenalrashen4830
    @chenalrashen48303 жыл бұрын

    Me paara man okkoma kawili haduwa.akke recipe walin tamai haduwe.hama ekakma hodata hadaganna puluwan una.thank you akke

  • @hasani5888
    @hasani58882 жыл бұрын

    Mage jeewithe hadapu palaweni kiribatha godak rasata hodata awa

  • @Shamilafirdous96
    @Shamilafirdous962 ай бұрын

    Pahadiliwa therum ganna puluwan widihata kiyala denawata oyata godak godak godak thanks akke, mn kema godakma hadanne oyage page eka balala

  • @nathannathan5869
    @nathannathan5869 Жыл бұрын

    2023 happy new year akki💓💓💓💝

  • @yenuliprarthana8982
    @yenuliprarthana89823 жыл бұрын

    Thank

  • @Studywithmalsha
    @Studywithmalsha6 ай бұрын

    Thank you akka API meh wage hadanawa hete ... .

Келесі