No video

Milk Processing | Milk Pasteurization | UHT Milk Processing | Tech Food

Food Technology | Food science and Technology | ආහාර තාක්ෂණය
About this video - Milk Processing | Milk Pasteurization | UHT Milk Processing | Tech Food
My other video related Food Science and Technology
Food Packaging Materials | Plastic Materials Selection - • Food Packaging Materia...
How to Make Jam | Jam Processing | Jam Processing Sinhala - • How to Make Jam | Jam ...
How to Bottle Fruits | Preserving Fruit in Glass Jars | Glass Jars - www.youtube.co....
Vacuum Packaging | Vacuum Packaging Machine | Vacuum Packaging Sri Lanka - www.youtube.co....
Food Dehydrators Machine| Dehydration Technology | Dehydration Sinhala -www.youtube.co....
Bee Honey for Food Preservation & Medicine | Tech Food - www.youtube.co....
Yogurt manufacturing process | යෝගට් නිෂ්පාදන ක්‍රියාවලිය - www.youtube.co....
Food spoilage microorganisms | Mold | ආහාර නරක්වීමට බලපාන ක්ෂුද්‍ර ජීවීන් - www.youtube.co....
GMP & GHP Prerequisite programs | ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රමිතිය - www.youtube.co....
Glass and Plastic Bottles Closure Types | වීදුරු සහ PET බෝතල් සීල් කරගැනීම - www.youtube.co....
Food Labelling Regulations | ආහාර නිෂ්පාදන ලේබල් කිරීම - www.youtube.co....
Fruit juice manufacturing process | පලතුරු බීම නිෂ්පාදන ක්‍රියාවලිය - www.youtube.co....
Plastic Food Packaging | ආහාර ඇසුරුම් සදහා ප්ලාස්ටික් ඇසුරුම් -
www.youtube.co....
Food Packaging Technology | ආහාර ඇසුරුම් කිරීමේ තාක්ෂණය - www.youtube.co....
Food Freezing Technology | ආහාර අධිශීත කිරීමේ තාක්ෂණය - www.youtube.co....
Fruit Dehydration | පලතුරු විජලනය කිරීමේ පියවර - www.youtube.co....
Food Dehydration | එළවළු පලතුරු විජලනය කිරීම - www.youtube.co....
Jam Processing | ජෑම් නිෂ්පාදනය කිරීම - www.youtube.co....
Glass Packaging | වීදුරු බෝතල් වල එළවළු පලතුරු ඇසුරුම් කිරීම - www.youtube.co....
Glass Packaging | ආහාර ඇසුරුම් කිරීම සදහා වීදුරු වල භාවිතයන් - www.youtube.co....
Colour Coding for Sugar, Salt and Fat | ආහාර වල අඩංගු සීනි, ලුණු, මේද ප්‍රමාණය - www.youtube.co....
Canning Technology | ආහාර තාක්ෂණය - www.youtube.co....
Food Preservatives_ආහාර පරිරක්ෂණය - www.youtube.co....
Canning Technology 2 | Small Scale Business | ආහාර තාක්ෂණය - www.youtube.co....
Food Preservation 01 | Food science & Technology - www.youtube.co....
What is Gluten | Food Science and Technology - www.youtube.co....
Thermal processing methods |Blanching |Pasteurization |Sterilization |උෂ්ණත්වයේ භාවිතයන් - www.youtube.co....
Food process parameters| Temperature| ආහාර තාක්ෂණයේ උෂ්ණත්වයේ භාවිතයන් - www.youtube.co....
Food process parameters | pH Value | ආහාර තාක්ෂණයේ pH අගයේ වැදගත්කම - www.youtube.co....
Keywords - Milk Processing, Milk Pasteurization, UHT milk processing, Fresh milk, Milk, Dairy, dairy milk, dairy industry in Sri Lanka, dairy products in Sri Lanka, dairy Australia, milk processing plant, milk processing steps, milk processing and packaging, milk processing Australia, milk pasteurization machine, milk pasteurization process, milk pasteurization Australia, UHT milk processing, UHT milk packaging, UHT milk shelf life, UHT milk advantages, UHT milk brands
#Tech_Food​ #Milk_Pasteurization​ #Milk

Пікірлер: 108

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 Жыл бұрын

    සරලව ගැබුරින් නියමෙට පැහැදිලි කිරීමක් ඇත්තටම සුපිරි 👍

  • @amalperera3074
    @amalperera30743 жыл бұрын

    ගොඩක් වැදගත් ව්ස්තරයක් ඔබට බොහොම ස්තුතියි පුතා

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂👍👍

  • @shamilkabandara6228
    @shamilkabandara62283 жыл бұрын

    ගොඩාක් වටිනවා නොදන්න දෙයක් පැහැදිලි කරල දුන්නට

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂👍👍

  • @vihagafernando2134
    @vihagafernando2134 Жыл бұрын

    මහත්මයා බීමට සුදුසුම දියර කිරි වර්ග මොනවාද ඒම දියර කිරි පරිභෝජනයට ගැනීමට පෙර අනුගමනය කළයුතු පියවර මොනවාද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද තෙරුවන් සරණයි.

  • @ireshadikwella709
    @ireshadikwella709 Жыл бұрын

    වැදගත් වීඩියෝ එකක්.. බොහෝම ස්තූතියි !

  • @yking5060
    @yking50602 жыл бұрын

    ගොඩක් වටිනවා. අද channel eka dakke .subscribe kala❤️👍❤️

  • @techfoodlk

    @techfoodlk

    2 жыл бұрын

    ස්තුතියි ❤️

  • @user-nl1lz7ip8f
    @user-nl1lz7ip8f3 жыл бұрын

    Tamangema danumen kenek danuwth kirema nihathamani unath kamak.PUTUTHA edereythama me danumen deunuwa labewa!!!SAMBUDU saranaii

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂🙏🙏

  • @lakshbro8051
    @lakshbro80513 жыл бұрын

    Thank u so much very useful video for me... Keep it up.....

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    ☺👍

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala22943 жыл бұрын

    Godak pin kiyala dunnata 👍

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    ස්තුතියි

  • @shashi4287
    @shashi42872 жыл бұрын

    සර් හයිලන්ඩ්, අඹේවෙල කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද ?

  • @csygmail9694
    @csygmail96942 жыл бұрын

    දියර කිර් කල්තබා ගැනීම සාමාන්‍ය කෙනෙකුට කල හැකිද

  • @ruwankumara5219
    @ruwankumara5219 Жыл бұрын

    Thank you

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel Жыл бұрын

    Very informative video.❤

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    Thank you ❤️

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna20293 жыл бұрын

    Sr aththatama oya karanne loku sewayak api dan gedara idan online class karanne..aththatama loku udauwak me videos hama ekakma.godak sththui sr

  • @udeshikaganegoda
    @udeshikaganegoda2 жыл бұрын

    Very informative 👍

  • @SamindaWijerathna
    @SamindaWijerathna3 ай бұрын

    System eka apita හදාගන්න පුළුවන් da,

  • @anomapalihakkara8484
    @anomapalihakkara84845 ай бұрын

    Fresh milk උණු කරලද බොන්න ඕන.ස්තූතියි ඔබට !!

  • @ravindigeethma229
    @ravindigeethma2292 жыл бұрын

    ගොඩක් ස්තුතියි ❤️

  • @techfoodlk

    @techfoodlk

    2 жыл бұрын

    ❤️

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 Жыл бұрын

    Mama ellakiri iye ude aran dawal unu karala bila ithuru tika bothalekata dala thiyala adath biwa apahu unu karala ekata kamak nadda..

  • @priyanganiparanamana8332
    @priyanganiparanamana83323 жыл бұрын

    නෙස්ටොමෝල්ට් වලත් ෆාම් ඔයිල් තියෙන නිසා බොන්න හොද නැහැනේද?

  • @sahanrandheera9631

    @sahanrandheera9631

    2 жыл бұрын

    Na

  • @janithmahesh8276
    @janithmahesh82762 жыл бұрын

    Patta

  • @lankaexport7127
    @lankaexport71273 жыл бұрын

    Thank's bro

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    🙂👍👍

  • @damithweerarathnajayasoori6442
    @damithweerarathnajayasoori6442Ай бұрын

    Meshin ganna then lankawe thiyeda

  • @anjaleesrinimali7786
    @anjaleesrinimali7786 Жыл бұрын

    Pasteurized milk hoyaganne kohomada kiyala search karaddi tamai vedio eka dekke. Hoda pehedili kirimak godak sthuthi🙏

  • @drexofficial1473
    @drexofficial14736 ай бұрын

    Homogenize කරන්න ඕනි නැද්ද?? ,Aseptic packaging කරන්න කලින්??🤔🤔නැත්තම් තෙල් උඩ එනවනෙ කිරිවල😢😢

  • @malanijayawicramajayasinha6694
    @malanijayawicramajayasinha66942 ай бұрын

    අපේම කිරි නිෂ්පාදනයෙන් ඇසිරුමි කිරීමට මග පෙන්වීමක් කල හැකිද?

  • @kanchanarajakaruna5805
    @kanchanarajakaruna5805 Жыл бұрын

    Thank You

  • @user-oi3jo1wy7b
    @user-oi3jo1wy7b4 ай бұрын

    Dowala gaththa elakiri fridge eke daws kiyk thiygnn puluwnda

  • @lastnew-9000
    @lastnew-90003 ай бұрын

    සර් මට කියන්න පුලුවන් ද...එල කිරි ෆ්‍රිජ් එකෙ දාලා උපරිම පැය කියක් තියාගන්න පුලුවන් ද කියලා

  • @UdanaUdayanga
    @UdanaUdayanga3 жыл бұрын

    Highland fresh milk ara polythene bag ekaka ena eka use karana technology eka mokdda? eketh UHT kiyala milco site eke gahal thiyenne. but eke ohoma packaging ekak na ne. Please podddak explain karanna

  • @rusirusahankarunarathna2258

    @rusirusahankarunarathna2258

    3 жыл бұрын

    Packing material eka wenas. Heat treatment eka ekai.

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    Ow packaging materials wenas

  • @prasadinimeshika4595
    @prasadinimeshika45952 жыл бұрын

    Excellent..milk solid athulathda kiyala api danaganne kohomada?ingredients balalada?

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    Ow. Milk solids use karanawa nam, hari nam eka sadahan karanna oni ingredients wala

  • @migarakaushalya3995
    @migarakaushalya39953 жыл бұрын

    Godak watinawa

  • @mohamedrashidhmohamedhamza8664
    @mohamedrashidhmohamedhamza86643 жыл бұрын

    Good job bro

  • @dilipkumara6428
    @dilipkumara64283 жыл бұрын

    Thanks

  • @srilanka4964
    @srilanka49643 жыл бұрын

    බිම එකක් කල් තියා ගන්නෙ කොහොමද ?

  • @asithajayaweera6449
    @asithajayaweera64493 жыл бұрын

    good

  • @wakeelmohammed2473
    @wakeelmohammed24732 жыл бұрын

    Excellent brother

  • @lklasa3167
    @lklasa31673 жыл бұрын

    Hello bro.... ආහාරවල expiration date determining කරන්නෙ කෝමද??

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    Shelf life analysis ekak karanna oni

  • @lklasa3167

    @lklasa3167

    3 жыл бұрын

    ඒ ගැනත් video එකක් ගේනවද ?

  • @Lahiru_Fernandez
    @Lahiru_Fernandez Жыл бұрын

    Fresh milk wala raw milk wala wagema gunaida naththan aduida ?

  • @ramanihettiarachchi843
    @ramanihettiarachchi8432 жыл бұрын

    Thank u danumak lab dunnata

  • @thilaksamarasekara4516

    @thilaksamarasekara4516

    Жыл бұрын

    Danuwath Kalata Boho Pin

  • @wishmithaweerawansha
    @wishmithaweerawansha2 жыл бұрын

    Worth

  • @susanthaekanayaka6646
    @susanthaekanayaka66462 жыл бұрын

    Mahathmaya mokakda me milk srandizasions kiyanne Eka kriyawaliya pahadilikarana video ekak danna puluwanda loku udauwak

  • @theslworld5043
    @theslworld50432 жыл бұрын

    Practical ekk karana widiya kiyaa denna puluwanda

  • @dilankasisikelum7615
    @dilankasisikelum7615Ай бұрын

    ❤❤

  • @sandunmadusanka3045
    @sandunmadusanka30453 жыл бұрын

    හයිලන්ඩ්/පැලවත්ත/අඹේවෙල/කොත්මලේ 4ම ලංකාවෙ නේද? ඇන්කර් එක නේද රට?

  • @asithajayaweera6449

    @asithajayaweera6449

    3 жыл бұрын

    Anchor ලංකාවෙ නොවුනට තාක්ෂණය එකයි.දියර කිරි නිෂ්පාදනය ලංකාවෙ සිදු වෙන්නෙ මේ කියන විදියටම තමයි. කිරි පිටි පමණයි newzeland වලින් ගෙන්නන්නෙ.

  • @coolkoala282
    @coolkoala2822 жыл бұрын

    Oya packing ekata keeyak yanawada,?

  • @ajithkumarathennakoon9225
    @ajithkumarathennakoon9225 Жыл бұрын

    කල් කිරි හදන හැටි විඩියෝ එකක් දාන්නකො

  • @dannyboy6828
    @dannyboy68283 жыл бұрын

    Bro tea gana karana tea bags tikak aragana nikan water dala balala minisuta ekath penala danuwath karana. Pau asarana minisu wha kana bona eka dukai ❤️🤝😓👊🤜👍👌

  • @sameerabalasuriya1970
    @sameerabalasuriya19702 жыл бұрын

    ඔබතුමන්ගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද?

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna20293 жыл бұрын

    Thermal processing video eka wada nane..

  • @skdsrilanka814
    @skdsrilanka8143 жыл бұрын

    වල් මිටි අලෙවි කිරිමට ඇත .ගැනුම්කරුවන් නැද්ද වල් මිටි අලෙවි කිරිමට හොයලා දෙන්න පුලුවන්ද

  • @krishanrathnaweera8023
    @krishanrathnaweera8023 Жыл бұрын

    👍

  • @coolthilini4036
    @coolthilini4036 Жыл бұрын

    🌼❤️

  • @readersbookshop8622
    @readersbookshop86222 жыл бұрын

    Hoda pahadili kirimak

  • @thilanrajapaksha5842
    @thilanrajapaksha58422 жыл бұрын

    No eka denna puluwan nam...mata podi vistharayak dena ganna..

  • @feelinginmylife6746
    @feelinginmylife67463 жыл бұрын

    Oba thuma sambanda krgnna puluwn da

  • @dileepaweerarathna6669
    @dileepaweerarathna66692 жыл бұрын

    fresh milk gadara ina manusayakuta kal tiyagana hati kiyala.dipan compny wala hoda panna nathuwa

  • @user-jz1hu6xi4e

    @user-jz1hu6xi4e

    2 жыл бұрын

    Paka

  • @csygmail9694
    @csygmail96942 жыл бұрын

    බෝතල් කරල කල්තියන්න බැරිද

  • @prabathmadushanka3901
    @prabathmadushanka39013 жыл бұрын

    Food technology karanne kohomada.sudusukam monawada.

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    A/L Science or Bio System Technology karala university wala karanna puluwan. Ehema naththam NVQ karanna puluwan.eth COT wala NVQ kalath A/L Science or bio system technology karala thiyenna oni. Ehema naththam kalin food related courses NVQ 4 karala thiyenna oni.

  • @prabathmadushanka3901

    @prabathmadushanka3901

    3 жыл бұрын

    @@techfoodlk a/l home science karala thibunatath bh nd

  • @bashiniirukshala9712

    @bashiniirukshala9712

    3 жыл бұрын

    Homescience A/l krala baha.at oya NVQ 4 course ekk kr nm ita passe level 5 apply kr puluwn

  • @MadhushankaN

    @MadhushankaN

    3 ай бұрын

    Nvq level 4 course ekk introduce krnnko

  • @sachinthadilshan8640
    @sachinthadilshan8640 Жыл бұрын

    Sterilization කියන්නෙත් UHT එකටමද?

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    Yes.

  • @mudithadilshan8481
    @mudithadilshan8481 Жыл бұрын

    🎉❤

  • @coolkoala282
    @coolkoala2822 жыл бұрын

    Pastarization process eka gedaradi karanna Puluwan da?

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    ගෙදර පරිභෝජනය සදහා නම් ගැටලුවක් නැ

  • @wathsalawickramanayake7471
    @wathsalawickramanayake74712 жыл бұрын

    Hi ethakota UHT treated kiyanneth pasterized karapu milk wargayakda?

  • @techfoodlk

    @techfoodlk

    2 жыл бұрын

    UHT ultra high temperature. 135C nisa sterilise treatment ekak

  • @wathsalawickramanayake7471

    @wathsalawickramanayake7471

    2 жыл бұрын

    Mekai dear..mama pregnant..mata pasterized milk bonna kiwwa..ethakota sterlized pasterized dekenma ekama deda wenne..pasterized milk hoyanna..harima amarui..dekenma eka dee wenawanam mata sterlized ganna puluwan ekai.

  • @techfoodlk

    @techfoodlk

    2 жыл бұрын

    @@wathsalawickramanayake7471 HTST & UHT dekama prashnayak na. Pasteurization karapu milk thiyanawa artificial ingredients add karapu ( colour, flavours, preservatives). Ewa not recommend.

  • @wathsalawickramanayake7471

    @wathsalawickramanayake7471

    2 жыл бұрын

    Thank you sooo much dear...wish you all the best

  • @lahiruroshan359
    @lahiruroshan3592 жыл бұрын

    UHT pack apita aragena pack karanna puluwanda?

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    Puluwan. Eth loku cost ekak yanawa machinery walata

  • @indikapriyadarshana8232
    @indikapriyadarshana82325 ай бұрын

    Sir vistharayak dana ganna phone no denavada

  • @pradeepjayasinghe7150
    @pradeepjayasinghe71503 жыл бұрын

    කිරි නිශ්පාදන පාඨමාලා තියන ආයතන තියනවාද

  • @shanikapubudini5834
    @shanikapubudini5834 Жыл бұрын

    UHT තාක්ෂණයෙදි කිරිවල තියෙන ගුණය සුරැකෙනවද...ඉහළ උශ්ණත්වයකට රත් කරන නිසා..?

  • @techfoodlk

    @techfoodlk

    Жыл бұрын

    UHT වලදි පෝෂණය ආරක්ෂා කරගන්න ඕනි නිසා තමයි තත්පර කිහිපයක Heat treatment එකක් කරන්නෙ

  • @shanikapubudini5834

    @shanikapubudini5834

    Жыл бұрын

    ස්තුතියි 🙏

  • @nisalrajinda2604
    @nisalrajinda26042 жыл бұрын

    ඔබතුමාගේ අංකය ගන්න පුලුවන්ද?

  • @sudu8448
    @sudu8448 Жыл бұрын

    J

  • @lankaexport7127
    @lankaexport71273 жыл бұрын

    Mn illapu vedio eka thawama na

  • @techfoodlk

    @techfoodlk

    3 жыл бұрын

    Next video 🙂

  • @lankaexport7127

    @lankaexport7127

    3 жыл бұрын

    @@techfoodlk shuver 😁😁😁👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shenalsfunnyacts889
    @shenalsfunnyacts8892 жыл бұрын

    Ayya oyage number aka dennako.

  • @damindahemasirikumara8421
    @damindahemasirikumara8421 Жыл бұрын

    Pon number eka dennakoo oba thumagee

  • @apetv5238
    @apetv5238 Жыл бұрын

    contract number please

Келесі