චණ්ඩි අලි 😢🐘 - Mid night trip across the jungle

චණ්ඩි අලි 😢🐘 - Mid night trip across the jungle
Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
Whatsapp: whatsapp.com/channel/0029VaB2...
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
Sharadh malli: / @shardhvlogz
Kethaka Ayya: / @kethakayasiru
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
Kavee and Sapu: / @kaveeandsapu
53/365
#365vlogschallenge #wildelephants #trincomalee

Пікірлер: 348

  • @IroshikaChamini
    @IroshikaChamini9 ай бұрын

    ඇත්තටම ඔයාලා මාරම විදියට ජීවිතේ ගෙවනවා සතුටුයි මටත් ❤ ආදරෙයි ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න ඕන හොදද 💖

  • @plip123

    @plip123

    9 ай бұрын

    ඔක.gp01 ekakdha .

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    ආදරෙයි❤❤

  • @thanujaekanayaka4040

    @thanujaekanayaka4040

    3 ай бұрын

    Ovmamathkiyanawà akki❤❤❤❤❤❤❤❤🎉

  • @agboparami-jf6dx
    @agboparami-jf6dx9 ай бұрын

    තිලිනි අක්කා නිසා kavee and sapu 365 ව්ලොග් දානවා😅❤️🎉කැප❤️

  • @Prabodani921
    @Prabodani9219 ай бұрын

    හරි සරල ජීවිතයක් ගෙවන්නෙ ..කැමති කෑම කන්නද, කැමති තැං වලට යන්නද හරිම සතුටුයි ලස්සනයි......හොදම දෙ තමයි හිතුන ගමන් දවල්ද රෑද නැ යන්න ඕන කියලා හිතුනොත් යනවා ❤️🙂👀

  • @shanyuki4754
    @shanyuki47549 ай бұрын

    Habarana ඉදන් හැමදාම අලි දකින අපි 😁 විඩියො එක සුපිරි අදත්❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx9 ай бұрын

    අලි යන පාරට ලයිට් එකක් දාන්න බැරි රටක් මේක කියලා හිතා ගෙන ඉමූ😢😢😢

  • @MultiNesha123

    @MultiNesha123

    9 ай бұрын

    So true

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi98789 ай бұрын

    💝💝💝💝💝💝💝💝💝💖💖💖💖💖💖💖💖💖💖💖 බොරු පොශ් නැති පොලොවෙ පය ගහලා ඉන්න සෙට් එකක්.මාරම ආදරෙයි

  • @avinduwijesinghe
    @avinduwijesinghe9 ай бұрын

    ආයෙත් අලි ගාවින් යද්දි හෝන් එක ගහන් යන්න එපා එහම කරොත් තමා උන් කලබල වෙන්නේ අනික ඔයාල අලියෙක් දැක්ක ගමන් ලග නවත්තගන්නත් එපා ඒක ඊට වඩා භයානක වැඩක් හොදම දේ කැලේ මැදින් යනකොට ලොකු වාහනයක් පස්සේ තියාගෙන යන එක පාර හුරු නැති නිසා.. අපි නම් ට්‍රින්කො , පොලොන්නරු එහම යද්දි අලි හිටියට උන්ව ගනන් නොගෙන රිංගලා යනවා මුල් දවස් ටිකේ නම් ඔයාල වගේ තමා ඒ්ත් ගිහින් ගිහින්ම පාර හුරු වෙලා දැන්..

  • @KIMSHANIA118
    @KIMSHANIA1189 ай бұрын

    Spuu akkage vlog eka balala Thilini akkilage vlog eka balanna yanne re wela Ali babala dekke adamai mehema 😊😊😊😊😊 parissamen journey ekta yamu ❤❤❤❤❤ adarei

  • @Mr_RANGA15
    @Mr_RANGA159 ай бұрын

    ❤❤❤❤ මරු 👌 vlog එක

  • @ramyakumari1293
    @ramyakumari12939 ай бұрын

    අදත් vlog එකත් මරේ මරු අක්කි.ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤

  • @nadeeralakmal9358
    @nadeeralakmal93589 ай бұрын

    ලස්සනයි අනේ ❤️🥺🌼🦋

  • @tvhistory80000
    @tvhistory800008 ай бұрын

    හරිම සරල ජිවිතයක් ගෙවන්නේ...❤❤

  • @user-ix2wc8wm2h
    @user-ix2wc8wm2h9 ай бұрын

    ඔයාලගේ videos වලට මං පට්ට ආසයි අක්කි ❤❤😇

  • @vortex-ty9xd
    @vortex-ty9xd9 ай бұрын

    meyalata digaatama karagena yanna motivation ekak vidiyata mekata like ekak danna balanna

  • @ChaRuX
    @ChaRuX9 ай бұрын

    කොහොමද නේ , හබරන කැලේ දි අලි ඉස්සරහිනුයි පස්සෙනුයි ඉද්දි වාහනේ නැවතුනානම් 🌝🐘🐘🐘🐘❤

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki9 ай бұрын

    Anee akki පරිස්සමෙන් daiyooo ammo apiwath baya karanwanee budusaranai akke❤❤❤❤❤❤

  • @nimashasenanayake6669
    @nimashasenanayake66699 ай бұрын

    ලස්සනයි❤️😮💥🥰

  • @ChaRuX
    @ChaRuX9 ай бұрын

    අමිබෝ මරු මරු 😙💗

  • @dtech2528
    @dtech25289 ай бұрын

    සුපිරිම vlog එකක් අදනම් ❤🎉

  • @user-jo6qu6xt3m
    @user-jo6qu6xt3m9 ай бұрын

    මෙහෙන් තිලොනි අක්කගෙ විඩියො බලනවා එහෙන් සකුනි අක්කලගෙ විඩියෝ බලනව❤️

  • @user-en6sy7by5n
    @user-en6sy7by5n8 ай бұрын

    Daily බලනව අක්කෙ ඔයාගේ vlog..match එක්කට ගියපු නිසා බලන්න බැරි උනෝ අදනම් බලනව miss උන vlog ටික එක දිගටම 😍

  • @shanukaliyanage4909
    @shanukaliyanage49099 ай бұрын

    Adath maru ❤🎉

  • @nlaki5960
    @nlaki59609 ай бұрын

    Aneee trinco ... mn asama nagaraya. . Aurudu ekahamarak ehe hitiya api.. hrima lassana mathakayan pirunu thenak. Ehe nogiya thenak na api. ❤❤ adarei trincomalee ...

  • @senumiaberanasinha3445
    @senumiaberanasinha34459 ай бұрын

    Supiriyak❤️

  • @Isharanethmini123
    @Isharanethmini1239 ай бұрын

    නියමයි මරු.සුපිරියටම life එක enjoy කරන සෙට් එකක් ඇහ්😊❤️ආදරෙයි සෙට් එකටම❤️☺️

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    ආදරෙයි🥰🥰

  • @eprohoda
    @eprohoda9 ай бұрын

    Thilini- wow,great job! ciao,💪

  • @thilinisherine5410
    @thilinisherine54109 ай бұрын

    Mirigama mathpass karala gihila .parisamata budusaranai

  • @llasithanusara1923
    @llasithanusara19239 ай бұрын

    ත්‍රිකුණාමලයේ පැත්තේ ඇවිදින vlog එකත් ඉක්මනට ඕනි ❤

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    අද දානවා💖💖

  • @dilekavijerathna4445
    @dilekavijerathna44459 ай бұрын

    සපුනි අක්කලාගේ video එක බලපු ගමන් ආවා තිලිණි අක්කලාගේ video එක බලන්න..❤️🤭

  • @subhathaluthwaththa
    @subhathaluthwaththa9 ай бұрын

    වීඩියෝ එක හෙව්වත් එක්ක අක්කේ.හැමදාම බලනවා ඔයාගෙ වීඩියෝ.😊❤

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    ආදරෙයි❤️❤️

  • @SusanSampath-xs8nc
    @SusanSampath-xs8nc9 ай бұрын

    ඔය වගේ ගමනක් යනකොට වචන පාවිච්චි කරනකොට පරිස්සමෙන් ....බුදු සරනයි ❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    ඒක ඇත්ත🥰🥰

  • @anjaleenisansala6705
    @anjaleenisansala67059 ай бұрын

    පරිස්සමෙන් ගියා ඒ නිසා සතුටුයි ❤❤❤❤❤

  • @ishanikumuduni7310
    @ishanikumuduni73109 ай бұрын

    අනේ චූටි අක්කේ අපි කන්තලේනේ අපේ ගේ පිටි පස්සෙ අලියා 😢 පරිස්සමෙන් හොදේ සෙට් එක

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o9 ай бұрын

    Niyamai akki ❤❤❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    ❤️❤️🥰🥰

  • @sf3wta455
    @sf3wta4556 ай бұрын

    කොස් කැලේ දැක්කත් යන්න එපා ඒ කැලේ මහ බිලි ගන්න තැනක්❤❤

  • @MJJNamalDias
    @MJJNamalDias9 ай бұрын

    What a journey ❤👍

  • @dinindukaushalya8557
    @dinindukaushalya85579 ай бұрын

    Wait for it😊

  • @user-wo9dl4nk9f
    @user-wo9dl4nk9f9 ай бұрын

    Kadwl geleww yluwee🥺❤️‍🩹

  • @VijithaSomarathna-dz5ct
    @VijithaSomarathna-dz5ct9 ай бұрын

    Hi තිලිනි අක්කී ලස්සනයි

  • @EranthikaUchithani
    @EranthikaUchithani9 ай бұрын

    ඇත්තටමක් මාරම,ආස හිතුනා

  • @dilshan_madusanka_
    @dilshan_madusanka_9 ай бұрын

    Supiri ♥️♥️

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team9 ай бұрын

    අපේ පුන්චි ලගෙ ගෙවල් පාස් කරා❤😊

  • @nethumshemika652
    @nethumshemika6529 ай бұрын

    Teledrama Ekak Wage Hamadama Balano...Superb❤😊

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    ආදරෙයි🥰🥰

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team9 ай бұрын

    Mama awooo❤😊😢

  • @hasharanethmini5084
    @hasharanethmini50849 ай бұрын

    Ammoo🥺♥️

  • @EranthikaUchithani
    @EranthikaUchithani9 ай бұрын

    ඔය වගෙකේස් එකක් උනා කතරගම බුත්තල පාරේදී අම්මෝ බය වෙලා හිටියෙ හොදටම 🤪🤪

  • @yeshanikawya9918
    @yeshanikawya99189 ай бұрын

    ♥️😍

  • @Pubg_629
    @Pubg_6299 ай бұрын

    මන් තාම 6 වසරේ.ඉස්කෝලෙ ගිහින් ආපු ගමන්ම විඩියෝ එක බලනවා.🖤

  • @malishasithumini1758
    @malishasithumini17589 ай бұрын

    Akke mm habarna 😇

  • @user-lb1vk2se7j
    @user-lb1vk2se7j8 ай бұрын

    Api galewela akkeee😊

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka52299 ай бұрын

    මට මේ වීඩියො එක බලද්දි මාත් නිකන් කාර් එක ඇතුලේ ඉන්නවා වගෙ බයක් ආවෙ..😂😂💔

  • @sugandikaliyanarachchi3697
    @sugandikaliyanarachchi36979 ай бұрын

    💕💕💕😘😘

  • @ashenbandara8220
    @ashenbandara82209 ай бұрын

    Athi yantahhn ❤❤❤❤

  • @tech_with_yasas
    @tech_with_yasas9 ай бұрын

    Akka lassana wela ❤😅

  • @user-ij6mh7tj5m
    @user-ij6mh7tj5m9 ай бұрын

    Kethaka aiya ge hinawa

  • @himavlog463
    @himavlog4639 ай бұрын

    ❤️🌸

  • @AshenNethsara-do7df
    @AshenNethsara-do7df2 күн бұрын

    oyalanam shok hithunu gaman giyashok❤

  • @sujaniimalka887
    @sujaniimalka8879 ай бұрын

    ❤️

  • @_himasha_
    @_himasha_9 ай бұрын

    Galewelin windi 45 k witr durin api inne 😙 galewela matale pare 🌝 rata komat habarana kale ema ali innw ape punchila habarana inne rata eylg geta eha patta paren ali ema ynw 😆 ehe minissunt wdiya gank na eka , ad idn trinco video tikk blagnn puluwn 😙🤍

  • @tharushimekala7798
    @tharushimekala77989 ай бұрын

    😊Lassanai akki🎉🎉❤

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    💖💖

  • @yamishaanjani6223
    @yamishaanjani62239 ай бұрын

    ඔහේ videos oni ♥️🌼

  • @dilukamadushanthi3326
    @dilukamadushanthi33269 ай бұрын

    Apith koskale thamai❤❤

  • @sljanidu1003
    @sljanidu10039 ай бұрын

    අපිත් mirigama ඉන්නේ friends 😊

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha63139 ай бұрын

    ❤❤❤🎉🎉🎉👍👍👍

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    🥰🥰❤️❤️

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini78889 ай бұрын

    දිගම්පතානයි හබරනයි මැද කඩයක් තියේ කෑම පට්ටම රසයි ❤ අපිත් හැමදාම පොලොන්නරුව යන්නේ මහ රෑට මෙච්චර කාලකෙටාවුලක්නම් නෑ ❤😂

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    අපිත් එතන බලන් යන්නම්කෝ❤

  • @user-vf1tq9cy1v
    @user-vf1tq9cy1v2 ай бұрын

    ❤❤❤❤❤🥰🥰🥰🥰🥰

  • @HashanJeewantha-xq4vq
    @HashanJeewantha-xq4vq9 ай бұрын

    Kada tika kaduwa aiya dan godak kal oyala kala giye kalum aiyage kaden panliyadda ❤️❤️

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    😔😔😔

  • @ANURADHAnilakshana-k6d
    @ANURADHAnilakshana-k6d9 ай бұрын

    7:16 තව මොකෙක් හරි ඉන්නවා පාර අයිනේ 🤕

  • @Cd_editzzz

    @Cd_editzzz

    17 күн бұрын

    E ow bn 😮

  • @Nuwantab
    @Nuwantab4 ай бұрын

    ❤❤😊🥰🥰

  • @dasunindunil4978
    @dasunindunil49789 ай бұрын

    Thani Aliya

  • @SenuraChadeesa-vy9dk
    @SenuraChadeesa-vy9dk9 ай бұрын

    🎉💓

  • @nadeekapriyadarshani9097
    @nadeekapriyadarshani90979 ай бұрын

    Kos kale kada ain karala godak kala

  • @user-xu8ms4op3s
    @user-xu8ms4op3s9 ай бұрын

    Ada sapuni akka maru💞😹

  • @rajithaamunu9065
    @rajithaamunu90659 ай бұрын

    ❤❤❤❤❤❤

  • @maheshikadilhanivlog990
    @maheshikadilhanivlog9909 ай бұрын

    ❤️❤️❤️

  • @sehaniprabodhika6399
    @sehaniprabodhika63999 ай бұрын

    api Dambulle guys❤

  • @DanuskaWeerakoon-nn9ol
    @DanuskaWeerakoon-nn9ol9 ай бұрын

    Super 😍

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    Thank you💖💖

  • @kavindragandhari
    @kavindragandhari9 ай бұрын

    addicted

  • @EranthikaUchithani
    @EranthikaUchithani9 ай бұрын

    වාහනේර වතුර යයි පරිස්සමින්

  • @whitegossip8691
    @whitegossip86919 ай бұрын

    ❤අඩේ චාමර අයියා....😂

  • @kaveeshapramoth9619
    @kaveeshapramoth96199 ай бұрын

    Chamara aiya thama dayal eka 😂❤

  • @gamingmadu5774
    @gamingmadu57749 ай бұрын

    First ❤

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l9 ай бұрын

    😮😮😮😮😮😮😮😮😮😮oyala hithuna gaman yanwa neda aneeee marai

  • @viduraruwan9976
    @viduraruwan99769 ай бұрын

    🥰🥰🥰

  • @MahindaWeerasuriya-rz1vf
    @MahindaWeerasuriya-rz1vf29 күн бұрын

    𝙋𝙡𝙖𝙣 එකක් නැතුව යන ගමන් හරි සුන්දරයි.❤😂

  • @prabandibhagya6530
    @prabandibhagya65309 ай бұрын

    ❤😘

  • @MR_Maayaa
    @MR_Maayaa9 ай бұрын

    ඒ කඩවල් අයිං කරා තමා

  • @shiranthakumara1684
    @shiranthakumara16849 ай бұрын

    👍👍👍❤️❤️❤️

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    ❤️❤️

  • @DheshanRanavira-nb9ox
    @DheshanRanavira-nb9ox9 ай бұрын

    කොහොම හරි කවීෂ අයියලාව එක්කගෙන ගියා නේද 😁❤️

  • @nadeeshanikalani9428
    @nadeeshanikalani94289 ай бұрын

    Apith galewela ane😍😅

  • @nimeshsandaruwan8671
    @nimeshsandaruwan86719 ай бұрын

    මම දබුල්ලේ ඉන්නෙ.. මම මෙදවස් වල ඉන්නෙ සේරුවිල. අපේ කුබුරු තියෙන්නෙ මෙහෙ. මට trinco වලටත් ලගයි.. මම ඔයලගෙ video හැමදම බලනවා.. පට්ට ❤❤.

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    ආදරෙයි💖💖

  • @dulanitharaka7440
    @dulanitharaka74409 ай бұрын

    Akki thinko awada akki thinkowala koheda gewal

  • @randunuytrandunu
    @randunuytrandunu9 ай бұрын

    Akke camping karamuko🤍🤘🍁🙂

  • @AIpha490
    @AIpha4909 ай бұрын

    😢🌳🌲

  • @kaveeshagunathilaka7341
    @kaveeshagunathilaka73419 ай бұрын

    Chmara aiya 💖💖💖

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    💖❤️

  • @hdlove9294
    @hdlove92949 ай бұрын

    Parissamin enna hamoma Oya giya wagema... adarai godak kattiyatama...❤

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    ආදරෙයි🥰🥰

  • @BOM823
    @BOM8239 ай бұрын

    Wahina welawata mn balanne ada current ekat naa 😢😢 ammo ammoo khmd e athal eka ape gedara aya ahnwa thaniyen hina wenne ay ahnwa😂😂❤❤ adereryyyyyyy thilini akki and oyage yluwoo

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    ආදරෙයි 💖💖💖

  • @thanujapriyadarshani8187
    @thanujapriyadarshani81879 ай бұрын

    මාත් ඔයාලත් එක්ක මෙ ගමන ගියා වගේ

  • @lakshanpasidu7065
    @lakshanpasidu70659 ай бұрын

    First comment

  • @wonaleekodagoda4093
    @wonaleekodagoda40939 ай бұрын

    Ane koskale kale kada tika 😢💔 Ee roti yai plentiya I ❤😢👌

  • @thilininimeshi

    @thilininimeshi

    9 ай бұрын

    💖💖💖

Келесі