පාළුවට ගිහිපු කොළඹ 🍃 Mid night food hunt 😶‍🌫️🌃

පාළුවට ගිහිපු කොළඹ 🍃 Mid night food hunt 😶‍🌫️🌃
Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
Whatsapp: whatsapp.com/channel/0029VaB2...
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
My friends🥰
Dilshan ayya: / @daysofdilshan
Sharadh malli: / @shardhvlogz
Kethaka Ayya: / @kethakayasiru
Kavee and Sapu: / @kaveeandsapu
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
74/365
#365vlogschallenge #colombonightout #chickensub

Пікірлер: 278

  • @gayaniamarasinghe928
    @gayaniamarasinghe9288 ай бұрын

    😍😍😍😍😍 ආදරෙයි හැමෝටම , වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න 2023 A/L කරන මන් 😁😁😁😁

  • @shashi968

    @shashi968

    8 ай бұрын

    Me tooo😂

  • @thilinaanuradha

    @thilinaanuradha

    8 ай бұрын

    Suba anagathayak😂

  • @thilinaanuradha

    @thilinaanuradha

    8 ай бұрын

    ​@@shashi968🎉

  • @sazii..

    @sazii..

    8 ай бұрын

    Hi yluwe😅 mt ehem tmi.

  • @thelittleitsybitsy

    @thelittleitsybitsy

    8 ай бұрын

    Term test neda puthee

  • @upulchamara4303
    @upulchamara43038 ай бұрын

    විභාගෙ ලියලා රිසාල්ට් එනකල් ඉන්න මට හොද රිසාල්ට් එකක් තියෙන්න කියලා ඔයාලා ප්‍රාර්ථනා කරන් ගියොත් මට කොච්චර සතුටු හිතෙයිද😃🙂2022ol

  • @RESPECT-mh4dn

    @RESPECT-mh4dn

    8 ай бұрын

    😍

  • @harshamadhu3948

    @harshamadhu3948

    2 ай бұрын

    ඇත්තටම ඔයාට හොද ප්‍රතිඵලක් තිළයෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉🎉

  • @upulchamara4303

    @upulchamara4303

    2 ай бұрын

    @@harshamadhu3948 result awa A7B2 thank you ,anith aya wenuwen comment ekak hadawathin danna puluwan hoda minissunta❤

  • @chamodihanshika2647
    @chamodihanshika26478 ай бұрын

    මරු අක්කේ අදත් වීඩියෝ එක ❤😊 ශෝයි ඔයාලා..

  • @kavithmaperera2915
    @kavithmaperera29158 ай бұрын

    අදත් වෙනද වගේම සුපිරි . මාරම ආසාවෙන් බැලුවා. මරු අක්කේ❤😍

  • @kaweekawee7348
    @kaweekawee73488 ай бұрын

    Niyamai akki ❤❤ mn hemadama oyalage video balanawa.❤❤❤

  • @jiweshperera3397
    @jiweshperera33978 ай бұрын

    Maru akke ❤ wow gammak thama😮

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l8 ай бұрын

    ❤❤❤❤❤❤niyamai annee colomba harima shock.....reta lassanai appaaa....nidahase inna puluwan neda akkiyoooo....marai apita nane e wage yanna puluwan tanak.....ape pathte okkoma kele

  • @user-tc5ku3xc5d
    @user-tc5ku3xc5d8 ай бұрын

    අනේ දැන් ඔයාලගේ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා..♥️🥰 නොටිෆිකේශන් එක එනකල් බලන් ඉන්නේ ♥️🫂 ඔයා දවසින් දවස දියුණු වෙන්න ඕනී අක්කේ...♥️🥰🫂

  • @Sewmi_Fernando99
    @Sewmi_Fernando998 ай бұрын

    අක්කේ.. අදත් ලස්සන vlog එකක්.. ❤ ආසාවෙන් බැලුවා.. ඇත්තටම අපි දවල්ට දකින ලස්සන කොළඹ හදන්න අපිට නොපෙනි කී දෙනෙක් නන් මිනිස්සු මේ වගේ රෑට මහන්සි වෙනව ඇත්ද..😢 එයාලගෙ මහන්සිය හින්ද අපි දවල්ට කොළඹ ලස්සන විඳිනවා...😢❤ ලඟදිම subscribersල 100k වෙන්න කියල wish කරනවා.. අක්කට.. හැමෝම පරිස්සමෙන් ඉන්න.. බුදු සරණයි❤

  • @nimashasenanayake6669
    @nimashasenanayake66698 ай бұрын

    volg එක ලස්සනයි අක්කි 🥰💖❤️

  • @kaveenasithari5595
    @kaveenasithari55958 ай бұрын

    Video eka lassanaii 🥰

  • @cmaxmobile-ys3xx
    @cmaxmobile-ys3xx8 ай бұрын

    අදත් ලස්සනයි අදරේයි හැමෝටම

  • @user-kj1ti6vy9c
    @user-kj1ti6vy9c8 ай бұрын

    Dn hamadama akkage video ekak enkn balagena innwa ❤❤❤

  • @ShanSadiCreations
    @ShanSadiCreations8 ай бұрын

    මමත් හරි ආසයි අර මලානික කහ ලයිට් එළිය තියෙන තැන්වල ඇවිදින්න🫢ඒක මට අමුතුම feeling එකක්.මමයි හබියයි බයික් එකේ කොහේ හරි ගිහින් රෑ වෙලා එද්දි ඒ වගේ කහ එළිය තියෙන තැන් හම්බුණාම එතන ටිකක් නතර වෙලා එන්⁣නේ.මහ රෑට පාරේ තියෙන ඒ නිස්කලංක බවට මම මාරම ආසයි🥺 අදත් ලස්සනයි තිලි❤

  • @mrdasu4180
    @mrdasu41808 ай бұрын

    Thawa dwas 2ken 100k good luck❤🎉

  • @RanarAy12657
    @RanarAy126578 ай бұрын

    අම්මෝ එනකන් හිටියේ ❤. අපේ ගෙවල් පැත්තේ

  • @ChaRuX
    @ChaRuX8 ай бұрын

    ඒක මරු 😍😙💗❤️💭

  • @hasharanethmini5084
    @hasharanethmini50848 ай бұрын

    Oya dennage adare harima shook ane🥺♥️

  • @Mr_RANGA15
    @Mr_RANGA158 ай бұрын

    වීඩියෝ එනනම් මරු ❤

  • @jehanlopez1257
    @jehanlopez12578 ай бұрын

    වෙනස්ම වීඩියෝ එකක්❤

  • @rangipabasara6268
    @rangipabasara62688 ай бұрын

    අම්මෝ subscribers 100k වලට ලගයි නේද 🎉❤ තව දවස් 3කුත් යන එකක් නෑ

  • @rashmidewondara2627
    @rashmidewondara26273 ай бұрын

    Oyala wage jivithe widinna asai...mgeth hinayak🥰❤

  • @adeeshanethsara2976
    @adeeshanethsara29768 ай бұрын

    Ai akkata pawani kiyala kiyannee akke ada video ekath supir❤😊

  • @kaushikaperera9750
    @kaushikaperera97508 ай бұрын

    daily vlogs nm patta ❤

  • @iranganimangalika7176
    @iranganimangalika71768 ай бұрын

    ලස්සනයි ඔයාලගේ වීඩියෝස්

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o8 ай бұрын

    Nice akki ❤❤❤❤❤

  • @lifewithlatha710
    @lifewithlatha7108 ай бұрын

    ෂා නියමයි නියමයි ඈ බඩපිරෙන්න කන්න ජය වේවා

  • @tharindukithsiri654
    @tharindukithsiri6548 ай бұрын

    සුපිරි ❤

  • @Aishani95_
    @Aishani95_8 ай бұрын

    harima asai mn oyalage videos balanna simple heart touching . mood fix karanwa ❤❤❤

  • @sanithuathauda773
    @sanithuathauda7738 ай бұрын

    සුපිරි ❤👍

  • @ramahinda5825
    @ramahinda58256 ай бұрын

    හැම ව්ඩියො එකකම ඇහෙන වචනය බඩගිනි 😂😂❤❤මරු ඈ❤

  • @anjaleenisansala6705
    @anjaleenisansala67058 ай бұрын

    Lassanai video eka ❤❤❤❤ minissu genn ganna Gahan ganam 😊😅😅😅

  • @NisalMadusara-xf3cp
    @NisalMadusara-xf3cp8 ай бұрын

    Supiri vlog ek ❤️‍🩹

  • @charuni6288
    @charuni62888 ай бұрын

    Lassanai 🤗

  • @user-nj5zp6zm5b
    @user-nj5zp6zm5b8 ай бұрын

    Adth supiri akke ❤🥳

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    💝💝🥰🥰

  • @jhfoodguru
    @jhfoodguru8 ай бұрын

    විඩියො ටික එක දිගට බැලුවා❤🎉

  • @Saviya_LK
    @Saviya_LK8 ай бұрын

    මහ රෑටත් vlog කරන සෙට් එක 😬💝

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara8 ай бұрын

    😍 supiri

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy8 ай бұрын

    ටික දවසකට පස්සෙ නේ සෙට් එකම එකට ගමනක් ගියෙ ❤

  • @shashininikeshala1365
    @shashininikeshala13658 ай бұрын

    හැමදාම Vlog එක දානකන් බලන් ඉන්න මන්❤

  • @irmega264
    @irmega2648 ай бұрын

    ❤නියමයි අක්කි

  • @PrasanKumara-mv3qn
    @PrasanKumara-mv3qn8 ай бұрын

    කඩුවෙල මල්වානෙ තියෙනවා ග්‍රිල් හිට් කියල බර්ගර් කඩයක් ...ක්‍රිස්පි චිකන් එක 180...මාරම වෙනසක්...අපිත් හැමතිස්සෙම යනවා...try කරලා බලන්න

  • @rashmikalakshan9563
    @rashmikalakshan95638 ай бұрын

    Vlog eka iwara karana widihat ekka dana music eka 😌❤️

  • @nininaturecollection
    @nininaturecollection8 ай бұрын

    Ane man mid night video walata godak asai 🥰🥰

  • @dinunvrdie
    @dinunvrdie8 ай бұрын

    සුපිටි 😊❤

  • @Ushanadithya536
    @Ushanadithya5368 ай бұрын

    Woww

  • @PggaminiPggamini-lc4yz
    @PggaminiPggamini-lc4yz8 ай бұрын

    ඔන්න මේ පාරත් පැය හයකට පස්සෙ බැලුව😊😊

  • @ruwanthimadushani139
    @ruwanthimadushani1398 ай бұрын

    Adath lassanai vlog eka ❤❤ Rs.80 k dala aththe adarawalata wenna athi

  • @sakyasamuduni-mq3cn
    @sakyasamuduni-mq3cn8 ай бұрын

    ඇති යන්තම්😃😊

  • @user-hp5vx8jl9l
    @user-hp5vx8jl9l8 ай бұрын

    🥳🥳100k🥳🥳🥶

  • @ramyakumari1293
    @ramyakumari12938 ай бұрын

    අක්කෙ අදත් පට්ට.වීඩියො එකක් දානකන් බලන් හිටපු අහිංසක මං 😊😊.ආදරෙයි ❤❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    Adareyi💖

  • @DuLa_boii
    @DuLa_boii8 ай бұрын

    💖💖

  • @tharushimekala7798
    @tharushimekala77988 ай бұрын

    🤭❤️ අදත් ලස්සනයි

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    💝💝🥰🥰

  • @nilukaidarshi3019
    @nilukaidarshi30198 ай бұрын

    අම්මෝ නිදිමත නැද්ද අනේ ❤

  • @ishujayathilaka2699
    @ishujayathilaka26998 ай бұрын

    එක වගේ අය එකට සෙට් වුනාම මාර ජොලි ❤

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r8 ай бұрын

    Niyamayi ❤❤❤❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    🥰🥰💖💖

  • @kalpalahiru
    @kalpalahiru8 ай бұрын

    අලුත් කඩේ, ආමර් වීදිය, ග්‍රෑන්ඩ් පාස් එළිවෙනකන් ඇරලා.

  • @niroshika1278
    @niroshika12788 ай бұрын

    Kohomd oyalat වීඩියෝ ekak enakan hitieye වීඩියෝ balanna oyage parissamen adarei goodak Budusaranai oyalat ❤❤❤❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    අනේ💖💖

  • @radunkavishan7527
    @radunkavishan75278 ай бұрын

    He He fast comment eka ... 😍❤️

  • @BPCooray
    @BPCooray15 күн бұрын

    😊

  • @videocook9311
    @videocook93118 ай бұрын

    මට හිතෙනව sharadh ගෙ vlogs වල කන කොට දාන sound එක දැම්මොත් හොඳ i කියලා... මේ sound එක ecchara අල්ලන්නේ නෑ 🙃✌🙂

  • @RumithFernando
    @RumithFernando8 ай бұрын

    හාරිම ලස්සනයි අනේ ¯⁠\⁠_⁠༼⁠ᴼ⁠ل͜⁠ᴼ⁠༽⁠_⁠/⁠¯

  • @user-iq4qy3gj4f
    @user-iq4qy3gj4f4 ай бұрын

  • @manushiireshika4604
    @manushiireshika46048 ай бұрын

    වැඩට යන අන්තිම විනාඩියෙත් වීඩියෝ බලන මම 😋🖐️

  • @NishanAhinsa-gf2jn
    @NishanAhinsa-gf2jn8 ай бұрын

    Hi akki❤❤

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    💝💝🥰🥰

  • @himavlog463
    @himavlog4638 ай бұрын

    ❤️🌸

  • @BPCooray
    @BPCooray15 күн бұрын

    😮😮

  • @danukataveen22
    @danukataveen226 ай бұрын

    ✌️🌼❤️

  • @anushasubhashi5525
    @anushasubhashi55258 ай бұрын

    ❤❤❤❤

  • @prabandibhagya6530
    @prabandibhagya65308 ай бұрын

    ❤😘

  • @rashslgeming
    @rashslgeming8 ай бұрын

    5:33 😂💚💚

  • @sasinduranathunga5522
    @sasinduranathunga55228 ай бұрын

    ඊලඟ පාර night out එකට අලුත් කඩේ streetfood try කරන්න යමු.. ☺️

  • @krishanbro8279
    @krishanbro82798 ай бұрын

    Oyata labeta kanna supiriy please ekak thiye bandaragama kesbawa pattata yaddy burger house kiyala aluth please ekak e patte giyoth try karala balann poddak ❤

  • @Slemal
    @Slemal23 күн бұрын

    ❤❤❤❤❤❤❤ 8:55

  • @PawaniLakshima
    @PawaniLakshima8 ай бұрын

    ❤❤❤

  • @dilshan_madusanka_
    @dilshan_madusanka_8 ай бұрын

    ♥️♥️

  • @GihanPerera-yp6rs
    @GihanPerera-yp6rs8 ай бұрын

    Onna adath awaa

  • @lankabalasooriya8827
    @lankabalasooriya88273 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @user-xy1lw1kf9c
    @user-xy1lw1kf9c8 ай бұрын

    විඩියෝ එනකල් බලන් හිටිය මන්.....😊😊😊

  • @lakindudewmin3661
    @lakindudewmin36618 ай бұрын

    Akke galle face eka laga thiyena Ramada by Wyndham Colombo hotel eke mid night buffet ekak thiyenawa

  • @rivikarajapaksha1717
    @rivikarajapaksha17178 ай бұрын

    ❤❤❤❤❤

  • @shavindu777
    @shavindu7778 ай бұрын

    ❤️‍🔥❤

  • @gaminijayantha9667
    @gaminijayantha96678 ай бұрын

    Akki thawa night vlog ekak dannako

  • @thenujarandinu
    @thenujarandinu8 ай бұрын

    අම්බෝ තිලිණි අක්කේ. මම විතරද thumbnail එකේ තිලිණි අක්කගේ කොන්ඩේ ඉදිලා වගේ දැක්කේ😂😂(මම හිතන්නේ car එකේ light එක කොණ්ඩෙට වැදිලා තම එහෙම උනේ)😜😎🫣

  • @hasharanethmini5084
    @hasharanethmini50848 ай бұрын

    ♥️♥️♥️

  • @shiromichandima5714
    @shiromichandima57148 ай бұрын

    Apoo Api set ekath maha ra blanket elagena galleface eke nidagena tynwa

  • @user-sf8iq6rm1g
    @user-sf8iq6rm1g8 ай бұрын

    first comments😘

  • @kaveeandsapu
    @kaveeandsapu8 ай бұрын

    එදා මරු ඈ 🤗🤗

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    ආයෙත් යමු 💝

  • @Mrhashh
    @Mrhashh8 ай бұрын

    තව 5000 යි තියෙන්නේ ❤❤

  • @BuddimaHeshan
    @BuddimaHeshan8 күн бұрын

    crush eka

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera22028 ай бұрын

    ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ❤️ හැමදාමත් ඔයාලාත් එක්ක ඉන්නවා

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    ආදරෙයි💝🥰

  • @upulizoysa7766
    @upulizoysa77668 ай бұрын

    Apith ohoma thamai maha rea 12ta ynawa family pitin anthimata colombo pare wahane karakola karakola anthimata kanne athulth kaden galleface gihn bima wadi wela kanawa mn meh kiynne 2 years walata wage kalin mta e kale mathak una ❤❤❤❤

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka52298 ай бұрын

    100k ලගයි නේද..අනෙ හරි සතුටුයි ❤❤

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l8 ай бұрын

    😮😮😮😮😮colomba udeta poddak hari hodata tiyanawa athte ara ahinsaka minissu maha pandarath weda nisa

  • @thilininimeshi

    @thilininimeshi

    8 ай бұрын

    ඔව්🥺💖

  • @imalshiwijesooriya9969
    @imalshiwijesooriya99698 ай бұрын

    ඔයා ගත්ත forever gold day cream එකෙන් results තියෙනවද

  • @user-vy5ts1ei1q
    @user-vy5ts1ei1q8 ай бұрын

    danakam hitiye

  • @ishanikumuduni7310
    @ishanikumuduni73108 ай бұрын

    ❤🎉

  • @nethmikoshala
    @nethmikoshala8 ай бұрын

    Ikmanin 100k gahamu akke ❤😍

  • @RajithaAmunugama-st1hf
    @RajithaAmunugama-st1hf8 ай бұрын

    👍👍👍👍

  • @harithadasun8221
    @harithadasun82218 ай бұрын

    akka ara kaddi dana sound efat eka onewata wada wadi kiyala hithanna mata vitharada😂😂

Келесі