මේවා බලන් ඉද්දි | Mewa Balan Iddi (Lyrics) Wickszen

✘ Spotify - open.spotify.com/track/7quri4...
✘ Itunes -
✘Stream / Download - lnk.xcodworld.com/Natawannam
Follow Wickszen
⋆ Instagram - / wickszen
⋆ Twitter- / wickszen
⋆ Facebook - / wickszen
⋆ Tiktok - / wickszen
⋆ KZread - / wickszen
✘ Performed by - Wickszen
✘ Lyrics - Dinindu Sasmitha
✘ Music - Floki Jay
✘ Beat Produced by - Harrys Racho
✘ Recording - @Third Eye Studio
#Wickszen #Natawannam #MewaBalanIddi #මේවාබලන්ඉද්දි #lka
© 2021 Vibe Records, a division of TR TUNES Records.Pvt.Ltd
℗ XCMG on behalf of XCOD Records
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
හිත ගාව මාව තියන් භාවනාව වැටහෙන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත
1st Verse :
ඉඳගත්තට පැත්තකින් මුලදිමන්
අතගත්තට පස්සෙ මන් ඇගෙමයි බන්
හිතවත් කම වැඩිදැන් ඇත්තම කිව්වොතින් ගත්ත හිත ආයෙත් දෙන්නේ නැ මං
පටන් ගත්තෙ මෙවා මන් බදින්ඩ බලන්
හිනෙන් මගුල් කද්දි මේකි බින්දා වලන්
ඉදි යකෙක් එක්ක හරි ඉන්නවනන්
අනේ දෙයියෝ බේරගනී පේනවනං
බලෙන් ගත්තොත් මිසක් මොකුත් දංදෙන්නෙ නැ
අපි කෝම කිව්වත් කෙල්ලො කංදෙන්නෙ නෑ
ලගින් ඉන්න බැයිනන් බලෙන් ලංවෙන්නෙ නෑ
උබට ඕනෙ උනත් ආයෙ මන් එන්නෙ නෑ
Chorus :
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
බලන් ඉන්නෙ ඒකාලෙ මම පාරගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත
2nd Verse :
නට වන්නම් මන් ගානට කොල්ලන්ව තාලෙට
වදන් අරන් ආයෙත් එන්නන් වෙලාවට
ගන්න හිතන් දුන්න හිතක් නෙවෙ මේක මන්
මේව බලං ඉද්දි මගෙ කට නලියයි
මේ ගතින් පොඩි මගෙ හිත අලියං
මේ කෙල්ලොන්ට වඳින ගාතා නෙවෙනේ මචන්
ගින්දර වගෙ කැලි හම්බුන මන් වදුරා වගෙ
හිතට වැදුන එකියක් ලග නතර උනා දැන් උබ
ගියම දුක දන්නෙ මෙ කඳුලයි මගෙ
ඇසට හුරුකරගනින් පස්සෙ ලෙසියි වැඩේ
හිත හොඳ නිසා වැටුනා මන් හැමෝටම වඩා
කොල්ලො
ගොඩක් නිසා කොහෙ ගියත් ගෙදර වගේ
දිනපු දවසක බිම බඩගානෙන වරෙන්
උබට වඩා අදරෙයි මට දැන් බල්ලත් මගේ
Chorus :
කෙල්ලෙ දෙන්න බැරිවෙයිද සමාව
උබට පේන්න බැරි ඇයි දැන් මාව
බලන් ඉන්නෙ ඒ කාලෙ මම පාර ගාව ඔයා එන්නෙ නැතිඑකයි කාරණාව
ආයි ඉන්න බැරිවෙයි මන් ගාව
මට මෙල්ල නැතිවෙලා දැන් මාව
කවදාවත් ලං වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාවි දුර ඈත...

Пікірлер: 317

  • @sagarikachathurani3183
    @sagarikachathurani31832 жыл бұрын

    🌹⃝⃘̉̉̉̉̉̉🧚කෙල්ලෙ දෙන්න බැරි වෙයිද සමාව උබට පෙන්න බැරි ඇයි දැන් මාව හිත ගාව මාව තියන් බාවනාව ආයි ඉන්න බැරි වෙයි මන් ගාව මට මෙල්ල නැති වෙලා දැන් මාව කවදාවත් ලන් වෙන්න බැරි හීනත් එක්ක මම පාවි යාව් දුර ඇත............❤️⃟✦⃝̮̮̮̯̯̯😌 ....... .☘☘☘ ලස්සනයි අයියේ පට්ට

  • @sasiniahkarsa3367
    @sasiniahkarsa33672 жыл бұрын

    මගෙ ආසම සිදුව ලස්සනයි අනෙ

  • @amilachamila4970
    @amilachamila4970 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියේ.තවත් මේ වගේ සිංදු ගොඩක් ඕන.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @btpink6290
    @btpink62902 жыл бұрын

    එයාගෙ voice එක 😍😍😍😍😘😘

  • @udeshikasadamali2831
    @udeshikasadamali28312 жыл бұрын

    අයියේ කොහොම කියන්නද මන්දා කට හඩ නම් මරේ මරු ඈ 😍

  • @priyangikadilrukshi4524

    @priyangikadilrukshi4524

    2 жыл бұрын

    eka aththa

  • @ffrappa8288

    @ffrappa8288

    2 жыл бұрын

    Eka aththa

  • @gayanprasad6841

    @gayanprasad6841

    Жыл бұрын

    Ow aiya mara lassanai

  • @amilachamila4970

    @amilachamila4970

    Жыл бұрын

    ලස්සනයි 💞💞

  • @tharangarathnakumara8607

    @tharangarathnakumara8607

    Жыл бұрын

    සිරාවටම...🤗

  • @abilashsadaruwan1630
    @abilashsadaruwan16302 жыл бұрын

    අයියේ පට්ටම සුපිරියක් ආ🤩🤩💖

  • @thimanihirushika731

    @thimanihirushika731

    2 жыл бұрын

    👍👍👍👍සුපිරි hit song එකක් එකනම්. 👍👍👍

  • @merilharshanaramanayaka1404

    @merilharshanaramanayaka1404

    2 жыл бұрын

    🤗☺️

  • @ranumidulithna3938

    @ranumidulithna3938

    2 жыл бұрын

    🤟🤟🤟🤟🤟

  • @MK-tu4el

    @MK-tu4el

    2 жыл бұрын

    Par🤩🤗🤩

  • @ChinthakaDheshapriya

    @ChinthakaDheshapriya

    19 күн бұрын

  • @prabashithathsarani9388
    @prabashithathsarani9388 Жыл бұрын

    අම්මෝ අයිය මැනිකගෙ වොයිස් එක ❤🇱🇰🤟

  • @ishanidilshara5947
    @ishanidilshara59472 жыл бұрын

    පට්ට ඕයි මාරම ලස්සනයි😃😍😍

  • @BOZAlk
    @BOZAlk2 жыл бұрын

    ලස්සනයි.❤️❤️. මේ සින්දුව ලස්සනයි කියන අය කෝ

  • @ChinthakaDheshapriya

    @ChinthakaDheshapriya

    19 күн бұрын

    ❤❤

  • @thilinamadushan8169
    @thilinamadushan81692 жыл бұрын

    ලස්සනයි.😎😎😎😛😘👍👌👌💓💕💖❤❤💕

  • @susilkumara959
    @susilkumara959 Жыл бұрын

    ලස්සනයි ගොඩක් 💖💖❣️❣️

  • @pasinduknfernando5304
    @pasinduknfernando53042 жыл бұрын

    පට්ට ලස්සනයි 🤟🤟🤟

  • @ajaninadeeka3122
    @ajaninadeeka31222 жыл бұрын

    ගොඩක් ලස්සනයි 😍😍😍

  • @niroshakumari812
    @niroshakumari8122 жыл бұрын

    ලස්සනී ❤

  • @nishaherath1253
    @nishaherath12532 жыл бұрын

    ගැම්මක් තමා අයි යේ 🤟🤟

  • @chamikapriyadarsani1531
    @chamikapriyadarsani1531 Жыл бұрын

    පට්ට 😂👍👍❤❤❤❤❤ ගැම්මක්

  • @huntingfox1703
    @huntingfox1703 Жыл бұрын

    මාරම ලස්සනයි අය්යේ 😍❤️🔥

  • @dinushasanjeewa5418
    @dinushasanjeewa54182 жыл бұрын

    බොක්ක සුපිරියක්ම තමා 😍😍😍😍

  • @nethmalsilva8639
    @nethmalsilva86392 жыл бұрын

    I love that❤❤❤❤❤❤❤❤

  • @nissankanishantha8940
    @nissankanishantha89402 жыл бұрын

    ලස්සනයි සින්දුව 🥰🥰🥰

  • @darshi5269
    @darshi5269 Жыл бұрын

    ගැම්මක් තමා ඉතින් පට්ට song එක

  • @roshanroshan7873
    @roshanroshan78732 жыл бұрын

    අම්මෝ ඒක පට්ට හොදේ ආදලෙයි �҈҉⃝☺️⃞⃟⃠⃤꙰꙱꙲

  • @tharushikavindyarukshi5798
    @tharushikavindyarukshi57982 жыл бұрын

    හරිම ලස්සනයි තවත් මෙ වගේ song ගොඩාක් ඔනි ❤️❤️❤️❤️❤️❤️

  • @randerlaksha3468

    @randerlaksha3468

    2 жыл бұрын

    Mk

  • @randerlaksha3468

    @randerlaksha3468

    2 жыл бұрын

    බබා

  • @tharushikavindyarukshi5798

    @tharushikavindyarukshi5798

    2 жыл бұрын

    @@randerlaksha3468 magenda ahuwe

  • @dmksuranji7835

    @dmksuranji7835

    2 жыл бұрын

    Ow ow one ne da

  • @nishi3383
    @nishi33832 жыл бұрын

    Super super super ❤️❤️❤️❤️❤️😘😘😘🥰

  • @bts5396
    @bts53962 жыл бұрын

    ගැම්මක් තමයි ඉතින් 🤘

  • @dinithidiwyanjali4003
    @dinithidiwyanjali40032 жыл бұрын

    අයියේ කට හඩ නම් සුපිරි අදරෙයි අයියේ😙😙☺️☺️

  • @syzsy8080
    @syzsy80802 жыл бұрын

    woww lyrics super

  • @sitharasewwndisewwandi2415
    @sitharasewwndisewwandi24152 жыл бұрын

    සුපිරි කොල්ලෝ😘😘😘😘

  • @SamadhiSamadhi-jl4ne
    @SamadhiSamadhi-jl4ne Жыл бұрын

    Soo cute voice 👌👌

  • @sandunchamara7719
    @sandunchamara7719 Жыл бұрын

    කටහඬ නම් නියමයි අයියා

  • @rashu291
    @rashu291 Жыл бұрын

    Ane eyage voice eka harima lassanai 🙂😘😍

  • @BabyBaby-tn6bq
    @BabyBaby-tn6bq2 жыл бұрын

    Ammo aiye thanks meka dammata oyalage mahansiya sarthakai 😍❤️

  • @inoka9507
    @inoka95072 жыл бұрын

    ලස්සනයි 🤘❤️🥰

  • @akalkiumanga8564
    @akalkiumanga85642 жыл бұрын

    ලස්සනයි ගොඩාක්

  • @doni4252
    @doni4252 Жыл бұрын

    ආව්ස් වොයිස් එකහ් 🤗❤

  • @saduniudeshika8903
    @saduniudeshika89032 жыл бұрын

    Lassanai🥰

  • @chathu...8291
    @chathu...82912 жыл бұрын

    ලස්සනයි ගොඩක්...❤😊😍අයියේ..

  • @munithamilani7983
    @munithamilani79832 жыл бұрын

    මගෙ ආසම සින්දුව

  • @munithamilani7983

    @munithamilani7983

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️🥰🥰

  • @dishaninadika3810
    @dishaninadika3810 Жыл бұрын

    ගැම්මක් තමා අයියා ❤️❤️❤️❤️

  • @hansi3019
    @hansi30192 жыл бұрын

    ලස්සනයි අයියේ තවත් සොන්ග් ඔනේ.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙂🙂🙂🙂🙂🙂🙂

  • @randerlaksha3468

    @randerlaksha3468

    2 жыл бұрын

    Mk

  • @kavi_yt68
    @kavi_yt682 жыл бұрын

    Patta manika

  • @mashmelov6688
    @mashmelov66882 жыл бұрын

    ගැම්මක් තම යිතින්

  • @blazzff9466
    @blazzff94662 жыл бұрын

    පට්ට 🤟🏻😘

  • @dasunianodya1509
    @dasunianodya15092 жыл бұрын

    පට්ට අනේ😁😁😘

  • @at__tiktok633
    @at__tiktok6332 жыл бұрын

    ගැම්මක් තමා✌️✌

  • @Sasanka.Tanisha123
    @Sasanka.Tanisha1232 жыл бұрын

    ලස්සනයී,💞

  • @srimalsuranga2815
    @srimalsuranga28152 жыл бұрын

    I love this song

  • @niroshairandika
    @niroshairandika2 жыл бұрын

    ජයවේවා

  • @sisirawathienanimiachchige2948
    @sisirawathienanimiachchige29482 жыл бұрын

    එල gammak thama 🙏🙏

  • @nethmini7557
    @nethmini75572 жыл бұрын

    very beautiful ayyah..... ❤️

  • @nelumkumari5684
    @nelumkumari5684 Жыл бұрын

    සුපිරී....😍

  • @shamikadevinda3213
    @shamikadevinda32132 жыл бұрын

    ලස්සනයි

  • @x8txtxitifitfoycgoxyocyft998

    @x8txtxitifitfoycgoxyocyft998

    2 жыл бұрын

    එක පට්ටබන්

  • @mahimapromodi74
    @mahimapromodi742 жыл бұрын

    හැමදාම අහනවා

  • @gallageprasantha7629
    @gallageprasantha7629 Жыл бұрын

    නියමයි අයියේ♥️♥️♥️💕

  • @Kusumhemamali
    @Kusumhemamali2 жыл бұрын

    මෙ song 🎵 එකෙ lyrics මම හොය හොය හිටියෙ කොච්චර අැහුවත් මෙ සොන් එක එපාවෙන්නැ එ තරම් ලස්සන යි 🙃🙃 thank 🙏 අයියෙ

  • @rohaninethuusamarasinghe7447
    @rohaninethuusamarasinghe744710 ай бұрын

    ඒ කටහඩ❤❤

  • @kavishkachandupa6180
    @kavishkachandupa6180 Жыл бұрын

    Ambo ekanm pattai😍👌

  • @nisankanisanka4841
    @nisankanisanka4841 Жыл бұрын

    E voice eka nam marai❤

  • @ggkrishanthi1637
    @ggkrishanthi16372 жыл бұрын

    Wow veryy beautiful♥️♥️♥️

  • @sathishsathishprabuddadils6789
    @sathishsathishprabuddadils67892 жыл бұрын

    😍😍😍😍🤩

  • @pradeeparajapaksha1416
    @pradeeparajapaksha14162 жыл бұрын

    Song eka gindera❤️‍🔥❤️‍🔥🌼

  • @kaveesha3674
    @kaveesha36742 жыл бұрын

    Maru aiye

  • @alexsampath1011
    @alexsampath10112 жыл бұрын

    Supiri Aiya❤❤😘🌹🌹

  • @Amayanethuki
    @Amayanethuki Жыл бұрын

    100 සැරයකට වඩා ඇහුවා. මාරම ලස්සනයි❤

  • @karnagala
    @karnagala Жыл бұрын

    අම්මෙ අයියෙ මට දෙන්න බැරිද කට හඩෙන් භගයාක් 🥰😄❤️ මරු අයියො ❤🥰

  • @mudithamuditha2588
    @mudithamuditha2588 Жыл бұрын

    ලස්සනයි❤❤❤

  • @fathimafathima432
    @fathimafathima4322 жыл бұрын

    Song eka patta

  • @prabodhanipeiris8396
    @prabodhanipeiris8396 Жыл бұрын

    1.43 🥰❤ ලස්සනයි

  • @sureshmahendra5074
    @sureshmahendra50742 жыл бұрын

    My fvorite song 🤗🤗

  • @buddikabuddika4250

    @buddikabuddika4250

    2 жыл бұрын

    Me to

  • @SurajDalpadado
    @SurajDalpadado4 күн бұрын

    Gammak thamay 😊

  • @saduninisansala3403
    @saduninisansala3403 Жыл бұрын

    මරැ ..කටහඩනම් නියමය

  • @user-zf1tz5hm1x
    @user-zf1tz5hm1x Жыл бұрын

    Gemmak ayye

  • @rupikadamayanthi9715
    @rupikadamayanthi97152 жыл бұрын

    😀Aiye pattama supiri sinduva Aaa😀

  • @sanjeewaruwan4168
    @sanjeewaruwan416811 ай бұрын

    පට්ට සින්දුව🎉🎉

  • @IshanLakshitha-mj2jk
    @IshanLakshitha-mj2jk Жыл бұрын

    පට්ටම ලස්සනයි අයියේ.තවත් මේ වගේ Song ඕනි.❤❤❤❤❤❤

  • @pavindumalshan6427
    @pavindumalshan64272 жыл бұрын

    ලස්සනයි 😘😘

  • @didulasadaken2314

    @didulasadaken2314

    2 жыл бұрын

    I ❤ song

  • @malshipolgampala4205
    @malshipolgampala4205 Жыл бұрын

    කියන්න වචන නෑ ❤️👍👍👍👍👍super

  • @wesanduabhiman8812
    @wesanduabhiman881211 ай бұрын

    Maru aaa ♥️🥀🥺

  • @mdsupon1898
    @mdsupon18982 жыл бұрын

    ගැම්මක් තමයි අයියෙ

  • @pawanmihirangapawanmihiran1647
    @pawanmihirangapawanmihiran16472 жыл бұрын

    මරු අයියා කට හඩ ❤☺😍😍😍😍

  • @ranjithjayathilaka1491
    @ranjithjayathilaka149110 ай бұрын

    ammo eka maru a

  • @pawanmihirangapawanmihiran1647
    @pawanmihirangapawanmihiran16472 жыл бұрын

    කට හඩ මරු අයියා

  • @lalantha4467
    @lalantha4467 Жыл бұрын

    අයියේ සුපිරිම සුපිරියි😜😜😜😜😜😜😏😏

  • @AnushikaPiumali-tt3hg
    @AnushikaPiumali-tt3hgСағат бұрын

    Supiriyk

  • @pradeeparajapaksha1416
    @pradeeparajapaksha14162 жыл бұрын

    Adele aiya oyate.❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nadeeshaninadeeshani2141
    @nadeeshaninadeeshani21412 жыл бұрын

    ගැම්මක් තමයි මචං

  • @user-sl9du2jb3t
    @user-sl9du2jb3t3 ай бұрын

    Ammo e voice ekatanam pissu haduna ❤❤🥺🥺

  • @maddumagedonjayasena8029
    @maddumagedonjayasena80298 ай бұрын

    Supirima❤..... Gammak thama

  • @yoharatharindi624
    @yoharatharindi6242 жыл бұрын

    ammooo e words tika. patta aiye.elema thama.

  • @mafiagirldani91
    @mafiagirldani91 Жыл бұрын

    Gammak thamai aiye oya nam 💯💯💯💯

  • @kumarasenarathne2934
    @kumarasenarathne29342 жыл бұрын

    ගැම්මක් අය්යේ

  • @NamalPrasad-bt9vq
    @NamalPrasad-bt9vq11 ай бұрын

    Wow maru ane oya 😘😍🙂😃

  • @nandanahg408
    @nandanahg408 Жыл бұрын

    පට්ටයි

  • @nethminikawshlya899
    @nethminikawshlya899 Жыл бұрын

    Katahada lassanai❤️😃

  • @thusharimanel476
    @thusharimanel476 Жыл бұрын

    Lassanai aiyya

  • @nalakasilwa512
    @nalakasilwa5122 жыл бұрын

    Thava ona mulin dapu ava supiri🤩

  • @Nilukaniluka-cn2pi
    @Nilukaniluka-cn2pi26 күн бұрын

    Lassany ayye oyage voice eka ❤ patta.

  • @niha3788
    @niha3788 Жыл бұрын

    කටහඬනම් මරු

  • @sisirawathienanimiachchige2948
    @sisirawathienanimiachchige29482 жыл бұрын

    ~patta~

  • @wasanthasudda1107
    @wasanthasudda11072 жыл бұрын

    Supiri

Келесі