රට ම උණුසුම් කළ සමලිංගික ගැටලුවට කාදිනල් හිමිගෙන් නෝක්කාඩුවක්...

#DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
» Subscribe to Dasatha News : / @supremedasathanews
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : editor@dasathalankanews.com
Facebook : / dasathalankanews
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankanews.com/
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / dasathalankanews
» Follow us on TikTok : / dasathalankanews
» Follow us on Twitter : / dasathalknews
#DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #KZreadLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
📺 UHF 47 - දිවයින පුරා
📺 UHF 49 - බස්නාහිර
📺 UHF 28 - දකුණ
📺 UHF 56 - සබරගමුව
📺 UHF 32 - වයඹ
📺 Dialog TV: Channel No 20
📺 Freesat: Channel No 17
📺 PEO TV: Channel No 16
#DasathaNews #DasathaMidNewstoday #srilankanews

Пікірлер: 64

  • @user-on1vy6db2f
    @user-on1vy6db2fАй бұрын

    තව මාස 4 යි ඒකත් ඉවසමු.වෙන කරන්න දෙයක් නෑ. ඔබවහන්සේ. කෙලින් කථා කිරීම ගැන බෙහෙවින් ස්තුති.

  • @MM99995

    @MM99995

    Ай бұрын

    Masa 4 vena kota Karnna one okkoma Ranga Kara Irwin, Danna owa navath visa uthi

  • @dumindawasana9250
    @dumindawasana9250Ай бұрын

    ඔබ වහන්සේ සියලු ආගම් වලට ගරු කරමින් ගෙන යන ගෙන යන ආගමික නායකත්වයට ශ්‍රීලංකික ජාතියක් ලෙස අපගේ සුබ පැතුම්

  • @malanialwis6080

    @malanialwis6080

    Ай бұрын

    🙏

  • @rupasinghe2464
    @rupasinghe2464Ай бұрын

    කාදිනල් හිමිපාණෝට සිංහල අපි ආදරෙයි ❤️❤️ ඇත්තටම අපිට පාලම් අවශ්‍ය නෑ

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851Ай бұрын

    OBAWAHANSE.ගොඩාක් හොඳයි .බුද්ධිමත් ..බොරු කියන්නේ .නැත...ආදරෙයි ජයවේවා

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242Ай бұрын

    රනිල් රාජපක්ෂලා සමලින්ගිකයා පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703Ай бұрын

    සත්‍ය ඔබවහන්සෙට තුති රටට ආශිර්වාදය ලැබෙවා ❤❤❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595Ай бұрын

    කාදිනල් තුමාවත් යථාර්තය දැකීම වැදගත්...සමලිංගිකත්වය මානසික ඇබ්බැහිවීමක් මිසක්,වර්තමානයේ සමලිංගිකත්වයට ,ස්ත්‍රී පුරුෂ අනුපාතය අඩුවීම බලපායි.එයට හේතුව පරම්පරා දෙකකදී රටේ තරුණ ප්‍රජාව දේසපාලකයන් විසින් සන්නද්ධ ⁣අංශ ලවා මැරවීමයි.වැරැද්දක් කළාට නීතිමය දඬුවම් කරනවාට මරා පිලිස්සීම කුමන ආචාර ධර්මයන්ට අයත්වේද.

  • @FireLEOEDITS

    @FireLEOEDITS

    Ай бұрын

    සම ලිංගිකත්වය සංස්ථාගත කිරිම රනිටතමා අවශ්‍ය මෙයට විරෝධය ඵලකල යුතුය ඔබවහන්සේලාගේ අදහස් ඉතාම වටිනවා කතෝලික ප්‍රජාව දැනුවත්කර මාලිමාව දිනවම්‍ර

  • @wickychamikara9278
    @wickychamikara9278Ай бұрын

    කෙචිචර කිවිවත් ගනන් ගන්නෙ නැ ගරැ කාදිනල් හිමියනි මෙ පාලකයො සිටින තුරැ ඔබ වහන්සේට තේරෙන දේ පාලකයින්ට තෙරෙන්නෙ නැ එකයි පුුශ්නය

  • @pathtohappiness4711
    @pathtohappiness4711Ай бұрын

    අපේ කාදිනල්තුමා ජාතියේ අභිමානය සාමය සතුට සහෝදරත්වය වෙනූවෙන් කරනු ලබන උදාර යුග මෙහෙවරකි... සත්‍යය යේ හඩට අපේ ප්‍රනාමය සහ ආචාර !!!! ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....

  • @user-bo5gg8ci8b
    @user-bo5gg8ci8bАй бұрын

    පාස්කුප්‍රහාරය ආගමික ගැටුමක් කරා ව්‍යාප්තවීම වැළැක්වූ කාදිනල්තුමා සමලිංගික ප්‍රෂ්නය ගැන නිවරදි මතයක සිටී.බෙඌද්ද අපි ඔබතුමාට ගරු කරනවා.

  • @ranjanperera3322
    @ranjanperera3322Ай бұрын

    ❤👍👍👍

  • @anthonylurdes9450
    @anthonylurdes9450Ай бұрын

    🙏🙏🙏🙏

  • @padmapadidilian5488
    @padmapadidilian5488Ай бұрын

    පාලමි නැතුව එහෙන් එන පුශ්න ඇති...ආයෙ පාලම දිගේ පරිප්පු කන්න හිතිල වගේ. ඕක 13😮

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664Ай бұрын

    Very good ❤❤❤❤

  • @matildaranjani3946
    @matildaranjani3946Ай бұрын

    ඔබ තුමා ta behwin pin. Me kalkani ආණ්ඩුව pannamu. Kardinal thumani ඔබ තුමා t. Bohama ස්තුතිවන්ත වනවා . Munta පිස්සුද .? ඔබ තුමා කතා කර ta අනිත් desapaluwo කතා karnna. Hisa nama ආචාර්ය කරමි.......🙏🙏🙏🙏🙏❤️❤️💐💐

  • @padmapadidilian5488
    @padmapadidilian5488Ай бұрын

    ඔය මෝඩ වැඩෙන් රටේ ස්වාධිනත්වය නැති විම විතරයි වෙන්නෙ..හරින් කිවිව වගෙ ඉන්දියාවෙ පාට් එකක් වෙනවා මේ රට ඉබේටම .😢😢😢😢😢😢😢😢😢😅😅

  • @Apeilakkaya
    @ApeilakkayaАй бұрын

    Rajayata pissu thamai

  • @raminikhasturi9650
    @raminikhasturi9650Ай бұрын

    Janadipathi kiyana sombiya ehema kenek😂

  • @parakum1827
    @parakum1827Ай бұрын

    සමලිංගික විවාහ වතිකානුවේ පාප් වහන්සේත් අනුමැතිය දුන්නා නේද එතකොට කතෝලික පල්ලියත් එකට එකඟයි නේද

  • @Nihal-dy9kc

    @Nihal-dy9kc

    Ай бұрын

    Eke awlak naha !--meke genawe maawa thamba sathyakatewath ganan gan nathi Ara "ranilaya"-oka habai anthith bishop la okkoma langate yanawa !-(maawa meet wenne thamai okata bari !(thuh nodakin!)

  • @antonyantony7920

    @antonyantony7920

    Ай бұрын

    MoMona boruda

  • @nevilledissanayke2773
    @nevilledissanayke2773Ай бұрын

    චන්ද කීපයක් ගන්න නෙ ඔය වෑයම

  • @annpeiris8203
    @annpeiris8203Ай бұрын

    🙏

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236Ай бұрын

    අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණනි..ඔබ වහාන්සෙට දෙවි මහොත්මයානන් වාහාන්සෙගෙ අශිර්වාදය නොවඩුව ලැබෙවා.. ජෙසු පිහිටයි

  • @surangawitharana45
    @surangawitharana45Ай бұрын

    Nitiyak onna karana un karanwa

  • @user-xe6cx8fo1t
    @user-xe6cx8fo1tАй бұрын

    Mama bauddayek. Oba thumata mage pranamaya.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851Ай бұрын

    SAMLINGIKA....HAADAYA..BATALANDAYA ..නේද

  • @surangibasnayake
    @surangibasnayakeАй бұрын

    මේ වගේ කෙනෙක් රටේ නායකයෙක් වුනාම රට මූසල වෙනවා රට අගාධයට යනව කොසොල් රජතුමා දැකපු සිහින සැබෑ වෙලා එයාල නිරයේ යන එක නම් අපිට කමක් නෑ ඒ වුනාට රටේ නායක කම ඉස්සර දුන්නෙ නෑ දරුවො ත් එක්ක ලස්සන පවුල් ජීවිතය ක් ගෙනියන්න පෙර පින් නෑ වගේම සම ජීවිතය ක් ගෙනියන්න ලැබුනේ පෙර විසාල පවක් ඊ ඊ යා යා මොකටද රජ සැප නිරය දැක දැක රටේ ත් ජනතාව ගේත් අවාසනාවකට මොන තරම් මිනී මරලද

  • @user-xl8ti9yr1f
    @user-xl8ti9yr1fАй бұрын

    සිරිසේන ටදැන්ගොක්කොලපෙනව

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924Ай бұрын

    ඇත්තටම ලංකාවේ එකම ආගමික නායකයයි ඉන්නේ,ඒ කාදිනල් තුමා.මම බෞද්ධයෙක්.ඇත්තමට ලැජ්ජාවක් නැද්ද අපේ මහා නායක චිවරඨාරින් ගැන.මුන් අපිට පව් පුරොනවා.අපෙ කරුමෙ.දැන්වත් නැගිටල්ලකො කාදිනල් තුමා වගේ.

  • @dummaroshan3350
    @dummaroshan3350Ай бұрын

    Oka ponsiane gon kariya , oka tai sagalatai kolu wattuwak dala denna oni 🤣🤣🤣

  • @user-rw1np3ly8z
    @user-rw1np3ly8zАй бұрын

    No use if the citizens are intelligent when the rullers are fools. I hope our next generation rule by intelligent leaders.

  • @YominYoshitha-fu4vl
    @YominYoshitha-fu4vlАй бұрын

    Obawahnse kiyanne npp ekata jaya kiyala

  • @chefharsh4961
    @chefharsh4961Ай бұрын

    Kadinal you youge wade karanna.desapalane nokara

  • @ranjithgamini6730
    @ranjithgamini6730Ай бұрын

    පල්ලියෙ පෙරහැරට පොන්න ඩාන්ස් හොදද

  • @shermanmatthew9413
    @shermanmatthew9413Ай бұрын

    India ekka paalama gahana eka gana Cardinal himiyan arenna wena koi aagamika naayakayada kathaa kale????

  • @ranasinghearachchi4052
    @ranasinghearachchi4052Ай бұрын

    Oya inna nayaka hamuduruwo kiyagena inna aya owa gana nihadai...unta V8 dunnama serama hari....lankawata kelawenne un nisa...mokek hari palathuru wattiyak aran awama danin watena mahayaka la inne...🖕

  • @georgelivera2825
    @georgelivera2825Ай бұрын

    Kadinaltath dan pissu thada wela wge...😂😂😂😂

  • @ranjithgamini6730
    @ranjithgamini6730Ай бұрын

    කාදිනල් නිවන්සුව

  • @SarathGamage-hm5vt
    @SarathGamage-hm5vtАй бұрын

    සමලිංගික යන්ට සමලිංගික athwaya awassaie සමලිංගික පාලකයන් gen බලාපොරොත්තු weyahakkak.

  • @kumardheva-2144

    @kumardheva-2144

    Ай бұрын

    Kanil the proof

  • @user-up4ho4ps9w
    @user-up4ho4ps9wАй бұрын

    හෙලුවෙන් පෙරහැර කරන එකයි ගණිකා රක්ෂාව නීතී ගත කරනවා කිව්ව.එක ඔල්මාදෙන් කියලා හිතුනේ නැද්ද මේ කාදිනල් තුමාට

  • @ericfernando175

    @ericfernando175

    Ай бұрын

    Maha Gon katawak obe Oluwe tiyenne wahalek nowee sebewa terunganna

  • @Nihal-dy9kc

    @Nihal-dy9kc

    Ай бұрын

    ​@@ericfernando175gon katha kiyanne obayi-(harini eeye parliament eke kiwwe LGBT act eka one(habai ranil eka supreme court ekete Damme durwela/weak widihate kiyala !me LGBT act ekete jvp+sjb+UNP+slfp+pohottuwe okkoma kamathiy !-(me lgbt/gender equality international clauses welate api agree wela thiyenewa !(apite gsp denneth meka pass karai kiyana promise eke nisa !

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qmАй бұрын

    Thamun katholika navidha chivarayak adinna kadinall thumanie oba katholikayava vinasama kalaa

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yzАй бұрын

    ඔය කියන විදිහට වැරදි නම්, මුලින්ම රට ඇතුලෙ පල්ලි වල වෙන දේවල් නවත්තන්න. ඒක කරලා පෙන්නලා අනිත් අයට ඇගිල්ල දික් කරන්න.

  • @ericfernando175

    @ericfernando175

    Ай бұрын

    Kadinal tuma kiyanne etha API bauddaunth ethata garukakamu

  • @mayasato6653

    @mayasato6653

    Ай бұрын

    මොනාද කතෝලික පල්ලිවල සිද්ද වෙනවා කිව්වෙ?

  • @ChrisAbeywardena-ls2yz

    @ChrisAbeywardena-ls2yz

    Ай бұрын

    ඒවා දන්නෙම නැද්ද..

  • @mayasato6653

    @mayasato6653

    Ай бұрын

    @@ChrisAbeywardena-ls2yz නැ ඒකයි ඇහුවෙ! ඔබතුමා දන්න නිසානෙ උඩ ලියලා තියෙන්නෙ?

  • @ChrisAbeywardena-ls2yz

    @ChrisAbeywardena-ls2yz

    Ай бұрын

    දන්නේ නැත්තන් හොයලා බලන්න, පල්ලි ඇතුලේ සමලිංගික දේවල් වෙනවා ඕනේ හැටියේ, කාදිනල් ඒවා නවත්තලා ඉන්න ඕනේ ඔක්කොටම කලින්, අනිත් අයට වැරදි කියන්න කලින්.

  • @matildaranjani3946
    @matildaranjani3946Ай бұрын

    ඔබ තුමා ta behwin pin. Me kalkani ආණ්ඩුව pannamu. Kardinal thumani ඔබ තුමා t. Bohama ස්තුතිවන්ත වනවා . Munta පිස්සුද .? ඔබ තුමා කතා කර ta අනිත් desapaluwo කතා karnna. Hisa nama ආචාර්ය කරමි.......🙏🙏🙏🙏🙏❤️❤️💐💐

Келесі