සීතල දෙසැම්බරයේ මුල්ම දවස | Meal plan | The very first day in december | My Diary | Day Vlog

Ойын-сауық

අපේ Facebook 🥶
profile.php?...
ගැමි ජීවිතය 🏘
• ගැමි ජීව්තෙන් දවසක් | ...
Shopping Vlog 💐
• මාසේ වියදම අඩු කරපු හැ...

Пікірлер: 341

  • @sisiladanujaya8372
    @sisiladanujaya83727 ай бұрын

    🤍

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    🌸💐

  • @tiptoptiktok4947

    @tiptoptiktok4947

    7 ай бұрын

    ඔබ 2 වාසනාවන්

  • @umayaperera7689

    @umayaperera7689

    7 ай бұрын

    Umbalakada dala budunta pooja krnna epa akke.hoda na😢

  • @navodapriyashan7971

    @navodapriyashan7971

    7 ай бұрын

    Harima Lassanai akki aiya❤❤❤

  • @sureshrajapaksha1801

    @sureshrajapaksha1801

    7 ай бұрын

    akke danaya puja kale oya hadawathinmai e nisa ummalakada damma kiyala ape buduhamudurwo oya ekka thraha na asapuwe bana ahannnko danaya sakas karana vita lunu waradila balluwa kiyala pawak na saddasila hamuduruwo banata deshana kale namo buddaya akke@@mydiary8283

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry7 ай бұрын

    Hariama lassanai godak asai mn akkige vedio balanna ❤❤❤aluthin patan gatta mase siyalu balaporoththu ituwewa kiyala mn prarthana karanawa.❤❤❤

  • @dinaruumalimbada4485
    @dinaruumalimbada44857 ай бұрын

    Volg eka harima lassanai... තෙරුවන්සරණයි ඔයාලට... සියලු පැතුම් ඉටුවන...වාසනාවන්ත සෞභාග්‍ය පිරි සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නංගි ඔයාලා දෙන්නට... 💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @umegamiurangi3847
    @umegamiurangi38477 ай бұрын

    ගොඩාක් වටින විඩියො එකක් අක්කෙ සියලු පැතුම් ඉටුවන ලස්සන මාසයක් අක්කි 🥰 පරිස්සමෙන් ඉන්න 😊

  • @udhenirenuka7038
    @udhenirenuka70387 ай бұрын

    හරිම ලස්සනයි ව්ඩ්යෝ එක අපි හරිම ආදරෙයි ඔයලා දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි ❤❤❤

  • @KavindyaMadhubhashini
    @KavindyaMadhubhashini7 ай бұрын

    අකීයෝ හැමදාම වගේ අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි...දෙන්නට ම සුබ පතනවා❤

  • @savindi9859
    @savindi98597 ай бұрын

    අදත් ලස්සනයි නංගා වීඩියෝ එක්..ඔයා වීඩියෝ එකක් ගේනකන් බලන් ඉන්නවා..❤🥰 මේ වගෙ හැමදාමත් සතුටින් පරිස්සමින් දෙන්නම ඉන්න..බුදු සරණයි ..🥰❤️

  • @tharinsamalsadi6128
    @tharinsamalsadi61287 ай бұрын

    අදත් video එක ගොඩාක් ලස්සනයි අක්කී, ගොඩාක් ආදරෙයි ඔයාල දෙන්නටම ❤❤❤

  • @user-asd__1K
    @user-asd__1K7 ай бұрын

    අක්කි ගොඩක් අය කියනවා Meal plan ගැන ඒත් ඒක ගැන හරියටම කියල දුන්නෙ ඔයා මාත් ගොඩක් ආසාවෙන් හිටියේ ඒක හරියටම දැන ගන්න අක්කිගෙ විඩියෝ බලලා ගොඩක් දේවල් මං ඉගෙන ගන්නවා පිං සුදු අක්කි ඔයාට අයියයි අක්කි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu7 ай бұрын

    කිරිබත් පූජාව හරිම උතුම් දෙයක් හැමදාම සතුටින් ඉන්න සමන් දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤ හරිම ලස්සනයි video eka

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤❤❤ ආදරෙයි

  • @achaladesilva6132
    @achaladesilva61327 ай бұрын

    අදත් ලස්සනයි නංගි video eka ❤️ තෙරුවන් සරණයි ❤❤

  • @shanika4937
    @shanika49377 ай бұрын

    Lassanai video aeka adath .adarei o❤❤❤❤ budusaranai dennatama .❤

  • @khantikhanti2884
    @khantikhanti28847 ай бұрын

    සියලු සිතුම් පැතුම් ඉෂ්ට වේවා දුව ඔයාලා දෙන්නටම බුදු සරණයි

  • @pradeepkumara813
    @pradeepkumara8137 ай бұрын

    Adath video eka godaaaak lassanai akki mage mallith sa pela ihalinma pas akki ayeth ikmaninma lassana video ekakin enna akki aiya godaaaak aaaaaadarei තෙරුවන් සරණයි අක්කි අයියා ❤❤❤❤❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando72667 ай бұрын

    සර්වප්‍රාකාරයෙන් සියල්ලම යහපත් වේවා . උම්බලකඩ නොදා බුදුන්ට පුජා කලානම් හොදයි නේද නංගියෝ. පවනි පෙරේරා නංගියාගෙත් මේ වාගේ පුජා කරනවා.සතුටුයි යහපත් ගමන් මග ආලෝකමත් වේවා . තෙරුවන් සරණයි .❤️❤️🙏🙏😍😍

  • @kaviiii68
    @kaviiii687 ай бұрын

    අද ගොඩක් ලස්සන වීඩියෝ එකක් හරිම වටිනවා ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.. කිරිබත් පූජාව හරිම උතුම් ❤❤❤ ආදරෙයි මැණික 🥰🥰

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    අනේ❤ආදරෙයි පරිස්සමෙන් ඉන්න

  • @abcfernando86
    @abcfernando867 ай бұрын

    තෙරුවන් සරණයි!!! කිරිබත් එකනම් හොදට තියනවා නංගි....

  • @maduhansi5669
    @maduhansi56697 ай бұрын

    Ane dennam hodai nangi ikmanin vediyo danawane.hari asawen balanne.oya dennatama suba anagatayak nangi.

  • @sameeratd792
    @sameeratd7927 ай бұрын

    අවි හරිම ලස්සනයි විඩියෝව මට හැබැයි බලන්න පරක්කු උනා වැඩ වැඩි නිසා කොහොම හරි ඉතින් ඉඩක් අරන් අද බැලුවා බුදු සරණයි. නංගි පැටියෝ ඔය දෙනාටම

  • @m.m.chanudi9837
    @m.m.chanudi98377 ай бұрын

    මගේ උපන් දිනේ අක්කි දෙසැම්බර් 31 රෑ 11.45 අක්කිටයි අයියාටයි බුදු සරණයි ඔයාලා දේන්නම ලස්සනයි අක්කිගේ කට හඩ ගොඩක් ලස්සනයි 😍😍😘😘😘😘

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb7 ай бұрын

    Nangi iriyas pelayak hitawaganna mal harima suwadai oyalata හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna budusaranai

  • @ishukavi8507
    @ishukavi85077 ай бұрын

    හරිම ලස්සනයි අක්කි🥰 හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම😍

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි නංගා❤ පරිස්සමෙන් ඉන්න පැටියෝ

  • @user-ff3er3vs7l
    @user-ff3er3vs7l7 ай бұрын

    Oya dennata devi pihitai. Siyalu de saarthaka wewa

  • @sajifernando3862
    @sajifernando38627 ай бұрын

    අද වීඩියෝ එකත් ලස්සනයි ....ඔය දෙන්නගෙ වීඩියෝ අලුත බැදපු කපල් වලට ලොකු ආදර්ශයක් ❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි .... පරිස්සමෙන්. ඉන්න

  • @rashovlogs2386
    @rashovlogs23867 ай бұрын

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 අක්කිගෙ කිරිබත් එක හරිම රසම රස පාටයි අක්කි😘🤗💗😋😋😋😋 ඒ වගේම අක්කි ලග හරිම හොඳ දේවල් ගොඩාක් තියෙනවා ❤❤❤ අක්කිගෙ සහ අයියගෙත් හැම පාර්ථනාවක්ම ඉශ්ට වෙන්න කියලත් මම හදවතින්ම සුභ පතනවා අක්කි😘❤️💕 ඔය දෙන්න නන් ශෝක් කපල් එකක් සෝ කියුට් අක්කි😘❤️💕 ❤💖😚😗😘❤️🤗♥️😙😍💗 අක්කිට ගොඩාක් තැන්ක්‍යූ අපිට ඉගෙනීම වැඩ වලට plane එකක් හදා ගන්න කියලා දුන්නට❤❤❤ ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි 😍😘😍🤩🤗😌 බුදු සරණයි අක්කි සහ අයියා ට❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න ඩබලම❤❤❤💖💖💖🤗🤗🤗🤗😍😍😍😍😚😚😚😚😘😘😘😘😘💖💖💖💖💖💓💓💓💓🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🧡🧡🧡🧡🧡🧡🧡🩷🩷🩷🩷🩷🩷🩷💕💕💕💕💕💕

  • @homesweet5693
    @homesweet56937 ай бұрын

    හරිම ලස්සනයි නංගී ඔයාගේ videos . ඔයාලා දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි අක්කේ 🌸 ආදරෙයි

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu7 ай бұрын

    ඔන්න අදත් බැලුවා video එක .ගොඩාක් ලස්සනයි සුදු .💞💞💚💚💛💛💜️💜️

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @user-ko8rs5oq2u
    @user-ko8rs5oq2u7 ай бұрын

    Magee jiwitheta godak dewal igengnn lebenawa akkige vidio blnkot parriisamin sathutin inn budu saranaiii akki menika adareiii godakk 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😙😙😙😙💜️

  • @nishanthikodi5888
    @nishanthikodi58887 ай бұрын

    හොඳයි හොඳයි දෙන්නාge වැඩ යහපතක් වේවා budusaranai

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි ❤❤❤

  • @anupriya542
    @anupriya5427 ай бұрын

    නියමයි නංගි හැමදේම හොදින් කරගන්න පුලුවන් වේවා ජය වේවා සතුටින් පරිස්සමින් ඉන්න 🎉❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 පරිස්සමෙන් ඉන්න

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES46737 ай бұрын

    ගෙදර සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්න අක්කේ

  • @anupriya542
    @anupriya5427 ай бұрын

    රතු ළූනු වලින් සම්බල හදන්න මැනිකේ ගොඩක් රසයී.

  • @rasangiliyanage2618
    @rasangiliyanage26187 ай бұрын

    Tile aka uda thiyala wangediye wada karanna kota yatata redi kallak hari mat akak hari use karanna. Natham tile aka damej wenawa nangi

  • @sandalisamaraweera-lm7vy
    @sandalisamaraweera-lm7vy7 ай бұрын

    වෙනදා වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කී...❤️ බුද්ධ පූජාව පිලිගන්වන එකනම් ඇත්තටම ගොඩාක් හොඳ දෙයක් 🙏🙏අපෙ ගෙදරත් හැමදාම බුද්ධ පූජාව පිලිගන්වනවා...🙏🙏 ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ කරන්න අක්කිටයි අයියටයි ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබේවා!...🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම❤️

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    අනේ❤ගොඩාක් ස්තූතියි පැටියෝ 😘 ආදරෙයි ... සුබ දවසක් ඔයාට

  • @sandalisamaraweera-lm7vy

    @sandalisamaraweera-lm7vy

    7 ай бұрын

    අක්කිටයි අයියටයි දෙන්නටත් සුභම සුභ දවසක් කියලා මං ප්‍රාර්ථනා කරනවා...💖 ඒ වගේම ඔය දෙන්නගෙ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා...🙏 කියලත් මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි...❤️

  • @sanjeewanigalarawa1258
    @sanjeewanigalarawa12587 ай бұрын

    Akke hal diya kiren lipe thiyala thembunama miti kiri danna ethakota kiribath godak rasai

  • @chamilalasanthi5379
    @chamilalasanthi53797 ай бұрын

    පින්වත් ඔබදෙපලට තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි ,ඔයාලට කවදාවත් වරදින්නේ නෑ,බුදු රාජාණන් වහන්සේට ගරුකරන ඒමග යනඅයට ලෞකික සැපත්,අවසානයේ ලෝකෝත්තර සුවයත් ලැබෙනවාමයි

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ගොඩාක් ස්තූතියි ❤❤ ආදරෙයි ....පරිස්සමින් ඉන්න

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe36177 ай бұрын

    හැමදාමත් වගේම අදත් vlog එක ගොඩක් ලස්සනයි ❤️❤️❤️ පවනි පෙරේරාගේ vlog වගේම , japan වල ඉන්න Anusha jeewanige vlog එකත් බලන්න, ඉගෙන ගන්න ගොඩාක් දේවල් එයාගේ vlog වලත් තියෙනවා නංගි, දෙන්නටම බුදුසරණයි ❤️❤️😘😘

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    මාත් anusha akkage video බලනවා... හරිම පිලිවෙලයි එයා 😘😘 ආදරෙයි නංගා

  • @sudumenike6900
    @sudumenike69007 ай бұрын

    adarei akkiyo❤️😍hemadama sathutin parissamin inna lebenna oni

  • @lasanthasaman8345
    @lasanthasaman83457 ай бұрын

    Adarai nanga budu sarani sathutin parissamin inna ❤❤❤❤❤

  • @deenethraudani
    @deenethraudani7 ай бұрын

    ලස්සනයි අක්කා..❤️❤️

  • @hsvlog2101
    @hsvlog21017 ай бұрын

    Lassnai nangi vedio eka ❤❤❤❤

  • @dpt7062
    @dpt70627 ай бұрын

    කිරිබත් පූජාව ලොකු පිනක් අක්කි, බුදු සරනයි ඔයාලාට 🙏

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි පැටියෝ ❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa24207 ай бұрын

    අදින උදාවන අදරනිය දෙසැම්බර් මාසය ඔයාගෙත් මල්ලිගෙත් හැම බාලාපොරොත්තුවක්ම ඉස්ට වෙන්න කියලා පර්තනා කරනවා නංගී

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 සතුටින් ඉන්න

  • @Sandurodrigo2900
    @Sandurodrigo29007 ай бұрын

    Hrima lassnai ngi video eka..oyge videos hrima asawen mn blnne..ane ptyoo youtube channel eka krna wdha gana video ekak danna puluwnda?oya lassanata channel krnwa..ekai oygen ahnna hithuwe.mth lagadi channel ekak patan gttha...adu padunm godai..asawta patan gtthe..mkth danagena newe..tika tika igena ganna gmn inne..oygenuth ideas tika balaporoththu wenwa mn ❤❤❤ adarei ❤❤❤❤

  • @bhagyasandarenu1575
    @bhagyasandarenu15757 ай бұрын

    Nangi vedio aka harima lassani. Oyage kitchen eke vedio akak gennako nangi.

  • @Upulrathnaya
    @Upulrathnaya7 ай бұрын

    akki kiribath kesel koleta danna kalin pol kiri tikak ihinna koleta.passe kiribath dagaththamath udin pol kiri tikak ihinna.hari rasay ethakota.bs!

  • @dkskumari1726
    @dkskumari17267 ай бұрын

    Akke aiye oyala dennata goodak adarei ❤ ❤❤

  • @deshaninirmalika9532
    @deshaninirmalika95327 ай бұрын

    ලස්සනයි akka බුදුසරණයි ❤️❤️oyage අලුත් ගෙදර vlog ekaka karannako kichan ek එහෙම 🥰

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    Ilaga video eken aran enawaaaa 😘

  • @SaraniKawshalya-kk4yz
    @SaraniKawshalya-kk4yz7 ай бұрын

    Akanam aththata hodai nangi..good job ..❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @sandyakumari3792
    @sandyakumari37927 ай бұрын

    Budusarnai dennatma❤❤❤

  • @chathuranganichathu3191
    @chathuranganichathu31917 ай бұрын

    Hari lassanai video eka nangi.

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @SanjayaKumara-iv7xj
    @SanjayaKumara-iv7xj7 ай бұрын

    Lassanai naoga budusaranai ❤️❤️❤️🌹🌹🌹💝💝💝

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    Adarei akkaaa 🌼🌸

  • @user-sc3hi1yi5z
    @user-sc3hi1yi5z7 ай бұрын

    ලස්සනයි අක්කේ❤

  • @KanchanaM02s-jb5dj
    @KanchanaM02s-jb5dj7 ай бұрын

    හරිම සතුටුයි නංගි මාසය පටන් ගත්තු විදිහට ❤❤❤අපිත් ගොඩක් දේ ඉගෙන ගත්තා . ඔයාලා දෙන්නට සුබ පතනවා💖💖💖

  • @IsankaPerera-sv5sy
    @IsankaPerera-sv5sy7 ай бұрын

    Kiri bath uyaddi rampe kolayak danna nangi rasa wedi ♥️

  • @Explorereye208
    @Explorereye2087 ай бұрын

    Api hamadama thiyanawa . Udeta office yanna kalin hamadama karanawa❤❤

  • @achinichathundiya9774
    @achinichathundiya97747 ай бұрын

    Fast comment eka magen akki❤ adarei akki hamadama sathutin parissamin inna 😊😊😊😊😊 akka room tuwar ekakoni ilagata❤❤❤❤🎉🎉🎉

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    Adarei nangaa 🌸😘 aran ennamko video 😘😘😘😘😘

  • @_himasha_
    @_himasha_7 ай бұрын

    අක්කේ කිරිබත් එක වඩද්දි ඒම ස්පැචුලා එකක් පාච්චි කරන්න එතකොට ඇලෙන්නෙ නෑ කෙසෙල් කොල ඕනෙත් නෑ(කෙසෙල් කොලේ වඩද්දි අපේ කම තියනවා ) හදිස්සි වෙලාවකට වගේ කෙසෙල් කොල නැති අයට වගේ ස්පැචුලා එකක් පාවිච්චි කරන්න පුලුවන් 💚

  • @nilminifernando9771
    @nilminifernando97717 ай бұрын

    ❤Theruwan.saranai.doni❤❤❤❤

  • @ishankumara9162
    @ishankumara91627 ай бұрын

    Adath wenada wagema vidio eka harima lassani

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara15117 ай бұрын

    Mage asama kama kiribath.dannath ekkama vade karana eka godak hodai .mage mahaththaya i maith ehemai.

  • @sethminikeshala7021
    @sethminikeshala70217 ай бұрын

    Akkage video pawani peppera akkage vage ලස්සනයි ❤

  • @upekshikauekshika7855

    @upekshikauekshika7855

    7 ай бұрын

    Mamath dennagema video balanawa

  • @buddhikaushalya1988
    @buddhikaushalya19887 ай бұрын

    අනෙ මං ආසයි ඔයාගෙ වීඩියෝ වලට

  • @shamilamanawalanka3100
    @shamilamanawalanka31007 ай бұрын

    Hal maninna podi milkmaid tin ekak tiyaganna duwa kiribth hadanakota hal walata lunu dnna epa pute polkiri wala diya karala rasa balala danna ethakota harima rasai ❤oyage aluth jeevithayata suba pathum manika

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala63977 ай бұрын

    දාපු ගමන්ම බලන්න ආවා ඔන්න අද 😌❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    Adareiii 🌸🌼

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi31007 ай бұрын

    Adarai nangiii oyala danntama api❤

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy7 ай бұрын

    මම හැමදාම බුද්ධ පූජාව තියනවා....මම ආස නෑ Meal Plan එකකට උයන්න මම ආස එවලෙට හිතෙන හිතෙන දේ හදලා කන්න.... 😊😊 husband උනත් මං හදලා දෙන ඕන කෑමක් කනවා ඒ නිසා හරිම පහසුයි මට. බබාට නම් ඉතින් meal plan තියෙනවා හැබැයි ලියාගෙන නෙවෙයි මගෙ ඔලුවේ... මං කරන හැමදේම එහෙමයි.... මං plan කරගෙන තියාගෙන ඉන්නේ ඔලුවේ......... බුදු සරණයි පරිස්සමින් ඉන්න.... ❤❤❤❤

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi53367 ай бұрын

    Akki oyalage lipa hadala thiyenne kothanada , ethana niyamai❤❤

  • @kanchanajayarathna6304
    @kanchanajayarathna63047 ай бұрын

    නන්ගි කෙහෙල් කොලේ තෙල් ගාලා ගන්න.කිරිබත් දාන කොලෙයි තුනී කරගන්න ගන්න කොලෙයි දෙකේම.එතකොට ඇලෙන්නෙ නෑ

  • @HiruJayarathna-zu2jd
    @HiruJayarathna-zu2jd7 ай бұрын

    කිරිබත් eka Nm rasa patai 😍😍😍

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    හේ❤❤❤❤❤ thank youuu

  • @kanchanagimhani9949
    @kanchanagimhani99497 ай бұрын

    මේ දෙවල් දකිද්දි ඇත්තටම ඇස් දෙකට කදුලු එනව .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි .... තෙරුවන් සරණයි ඔයාට

  • @dilfernando7631
    @dilfernando76317 ай бұрын

    අනේ කොහොමද 4n එකේ alarm එකත් එක්ක ඔහොම text එකක් දා ගන්නෙ කියලා කියනවද? Video එක ලස්සනයි💜️හැමදාම සතුටින් ඉන්න දෙන්නම😍

  • @sn-kd7xn
    @sn-kd7xn7 ай бұрын

    Mas malu wage dewal puja karana eka hodada nadda? Kawuruhari dannawanam kiyanna

  • @thakshilapgamage5831
    @thakshilapgamage58317 ай бұрын

    Ane oyage kitchen ekai.eliye dara lipa thiyena thena hadan thiyena heti video ekak gennako

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe45407 ай бұрын

    ඔයාගෙ වීඩියෝ එකක් දානකල් ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නෙ නන්ගා ❤️

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    Adarei akkaaa 😘

  • @mayurilakmali1168
    @mayurilakmali11687 ай бұрын

    Meal planing එක නම් හොඳයි කියලා හිතෙනවා..එක නෙමෙයි ඔයා කියපු hair oil එක මං හැදුවා..එකට කොන්ඩේ යන එක නම් අඩු උනා නංගී.thank you ඔයාට.කෝමාරිකා එහෙම දාපු නිසා සෙමත් ටිකක් ඇවිස්සුනා😊.ඔයා පොඩ් ඉට්පන්දම් ගන්න.මං දැක්කා Aliexpres එකේ තිබුනා.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    සෙම නම් කෝමාරිකා දාන්න එපා අක්කා❤️🍃❤️🌸🌸🌸 ගන්න ඕනේ පොඩි එවා ❤ ආදරෙයි අක්කා❤️🍃❤️🌸🌸🌸 දිගටම oil එක use කරලා බලන්නකො

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka20797 ай бұрын

    දෙන්නගේ ඔය හිත්වල තියන ආදරය බැදීම ජීවිතේ හැමදාටමත් රැදේවා...සියලු බලාපොරොත්තු ඉටුවේවා ..බුදුසරනයි ❤❤

  • @ayodyaayodya-ns5hy
    @ayodyaayodya-ns5hy7 ай бұрын

    Adath video Eka goodak lassanai akki ❤️❤️💖 Love you akki ❤️❤️❤️❤️❤️😘

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි නංගා❤❤ පරිස්සමෙන් ඉන්න පැටියෝ

  • @ayodyaayodya-ns5hy

    @ayodyaayodya-ns5hy

    7 ай бұрын

    @@mydiary8283 hari akkiyo oyala dannath parissamin inna 😘😘

  • @TharushiNethmini-hy6mw
    @TharushiNethmini-hy6mw7 ай бұрын

    ගොඩක් ලස්සනයි අක්කි😊❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    Thank you patiyo 😘

  • @tharushigeethma3985
    @tharushigeethma39857 ай бұрын

    ❤️❤️ akke phone eke e app ek mokdd,screen eke udem ,on krhm ena,kiynnko

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi16557 ай бұрын

    උතුම් තෙරුවන් සරනයි ඔයලට ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    පරිස්සමෙන් ඉන්න❤

  • @user-dh4wc6be8s
    @user-dh4wc6be8s7 ай бұрын

    Nangi oyalage pahana mudiya wahna ekak ganna godawelawak pahana pathuwenna theldanna pahanata saththu watenawa ekai wahna ekak Anna kiuwe 😊😊😊😊

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr7 ай бұрын

    Akke.peheya.politen otanna apa.kasal kola kallak otanna.❤❤❤❤❤❤

  • @peshinikaluthanthri8053
    @peshinikaluthanthri80537 ай бұрын

    Hari lassnai akke ada Video ekkth🫶🏻😌😚

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි නංගා 🥰

  • @imashasanduni3393
    @imashasanduni33937 ай бұрын

    Lassanai akki videos❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    Adarei nangaaa 💐

  • @chamikadineth
    @chamikadineth7 ай бұрын

    🥰🥰🥰🥰🥰🥰🥰🥰 lasaniiii❤

  • @user-nl1st1bh1q
    @user-nl1st1bh1q7 ай бұрын

    Just like pawani akki's vidio

  • @dildill2245
    @dildill22457 ай бұрын

    කිරිබත් එක හදද්දි එනසල් ඇට දෙකක් වගේ දාලා රම්පේ කොලයකුත් දාගෙන හදන්නකෝ පැටියෝ...ඇත්තටම රසයි...මන් මැරි කරපු කෙනෙක් නම් නෙවෙයි...ඒත් මන් උයන්න ආස කෙනෙක් නිසා මන් විවිධ ක්‍රම යොදාගෙන ට්‍රයි කරනවා...අනේ මන් වැරදි නම් සොරි...මට හිතුන දෙයක් කිව්වේ...දෙන්නාටම සුබ මාසයක්...❤️❤️❤️තෙරුවන් සරනයි

  • @sagarikakumari7062

    @sagarikakumari7062

    7 ай бұрын

    👍🙏

  • @shanthasubarathna3385
    @shanthasubarathna33857 ай бұрын

    Adarei

  • @PiyusDiary1822
    @PiyusDiary18227 ай бұрын

    ලස්සනයි අක්කා විඩියෝ 😍❤️ මන් ඉල්ලපු විඩියෝ එකත් ඉක්මනින් ගේන්න අක්කා 🥺

  • @user-nl1bc1wv1p
    @user-nl1bc1wv1p7 ай бұрын

    Oya ,Japan idan KZread channel akak karanna pawani perarage copy yak wage karanna ,kamak na hodai aluth dewal karanna uthsaha ganna❤

  • @champikasudarshani6938
    @champikasudarshani69387 ай бұрын

    කිරිබත් පුජාව හොදයි අක්කී අපෙ ජිවතෙට ඔයගෙන් ගන්න ගොඩක් දෙවල් තියෙනවා මම මෙ පාර ol කරනවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @dewminigithamali447
    @dewminigithamali4477 ай бұрын

    Akkii home tour ek dunne ne ned hum..😢🥺

  • @prabhakumara709
    @prabhakumara7097 ай бұрын

    දෙන්නටම බුදු සරණයි ❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි ❤❤

  • @user-nc2tw2qg8j
    @user-nc2tw2qg8j7 ай бұрын

    Video එක ගොඩක් ලස්සනයි නංගියෝ.. එලවලු කපන ලෑල්ල හදාගත්තෙ මොන ගස් වර්ගයකින්ද කියලා කියන්න පුලුවන්ද. මේ වගෙ ලස්සන video ඉක්මනටම ගේන්න. මග බලන් ඉන්නවා. බුදුසරණයි..!! හැමෝටම... ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    මහෝගනී ගහකින් අක්කා හැදුවේ.. ආදරෙයි ...

  • @kavindidesilva9382
    @kavindidesilva93827 ай бұрын

    Hadunkuru petti pahanthira petti gini petti ethanin ain kranm thawath lassni neda akki tawa pahan kanuwak thibnm

  • @nadeeshamaduwanthi5077
    @nadeeshamaduwanthi50777 ай бұрын

    Budu kanuwak gnnko akk lassani ethkota

  • @diluniirosha9794
    @diluniirosha97947 ай бұрын

    Hamadeyamat sautin Enna parisamin jp ❤❤

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    ආදරෙයි ❤❤❤❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon89787 ай бұрын

    ආසාවෙන්ම බැලුවා, හෙන්දිරික්ක, දාස් පෙතියා, අට පෙතියා වවාගන්න, බීජ නැතිනමි දෙන්න පුලුවන්.

  • @mydiary8283

    @mydiary8283

    7 ай бұрын

    අනේ❤ගොඩාක් ස්තූතියි ....... 😘 ආදරෙයි .... පුලුවන් නම් එවන්න මට 🌸😊

  • @kavindidesilva9382
    @kavindidesilva93827 ай бұрын

    Budhdha pujawata mas malu dapuwa tiynn ep akki umbalakada

Келесі