මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ -දමිත් අසංක Me Anantha Rathriye
Ойын-сауық
මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තරුකා කියන්නකෝ
නිදන්නේ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ
ජිවිතේට මං කියු තරකාවියේ
ජිවිතේට මං කියු තරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ...
අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
අම්බරේහී සඳ නොවී එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කළුවරයි අනේ...
Пікірлер: 25
සුපිරියක්.. පට්ට මචං.❤️
@belzzstudio2111
11 ай бұрын
Thank You Brother
Supirii ahh elama elam..
@belzzstudio2111
11 ай бұрын
Thank You ......
Elama elama bro❤❤❤
@belzzstudio2111
11 ай бұрын
Thank You Brother
Wow nice 🌼
Excellent👍👍👍👍
@belzzstudio2111
11 ай бұрын
Thank You..
එල👍 🎉
@belzzstudio2111
11 ай бұрын
Thank You .........
❤❤
@belzzstudio2111
11 ай бұрын
Thank You Brother..
❤👍
@belzzstudio2111
11 ай бұрын
Thank You....
❤
@belzzstudio2111
11 ай бұрын
Thank You...
ලස්සනයි malaya ...❤❤
@belzzstudio2111
11 ай бұрын
Thank You Brother..
Keep up
@belzzstudio2111
11 ай бұрын
Thank You..
❤
@belzzstudio2111
11 ай бұрын
Thank You..
❤️
@belzzstudio2111
11 ай бұрын
Thank You Brother