No video

Maths - Mahaoya Bus Stand | Sri Lanka Sinhala Education

My Other Channel : tinyurl.com/No...
#SriLankaSinhalaEducation #Sri_Lanka_Sinhala_Education #SINHALAGK
Disclaimer
This channel does not promote or encourage any illegal activities.
All contents provided by this channel for
GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

Пікірлер: 132

  • @sanduniudara609
    @sanduniudara6096 ай бұрын

    හොද වැඩ සටහනක් මම හැමදාම අනිවාර්යෙන් බලනවමයි ඉදිරියටම කරගෙන යන්න මුභ පතනව ඔබට❤❤❤

  • @Shamsacrifice...
    @Shamsacrifice...6 ай бұрын

    රෝස පාට එක ඇදන් හිටිය මනුස්සය ගරු කරනවා respect❤

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    අනිවාර්යෙන්ම හදවතින්ම ගරු කරනවා

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara59106 ай бұрын

    හොඳ වැඩ සටහනක් දරුවන්ට දැනුම ලැබෙනවා ස්තුතියි

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න ඔබ දන්න අයටත් මේක බලන්න කියන්න

  • @hashanchamika6728

    @hashanchamika6728

    6 ай бұрын

    😂😂😂

  • @chamikajayawardena525

    @chamikajayawardena525

    6 ай бұрын

    ලැබෙනවා පකක්😂😂

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama52316 ай бұрын

    ඔබතුමා මේ පාඩම අද මේ දරුවන්ට කියලා දුන්නට ගොඩක් පිං.මින් ඉදිරියට ලමයි ඉදිරිපත් වෙනවාමයි....

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    බොහොම ස්තූතියි දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න

  • @suwarank9065
    @suwarank90656 ай бұрын

    ඇත්තටම හරිම ආඩම්බරයකි .දිගටම කරගෙන යන්න .මේ.රටේ.මෝඩ කම.තුරන් .කරන්න .බුදු සරනයි ❤❤❤

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම මගේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ ඒ ටික තමයි

  • @jandrajandra5712
    @jandrajandra57126 ай бұрын

    ලස්සන වැඩ සහටනක් ස්තුතියි 👍👍❤❤❤👍

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න

  • @Indikapiyantha91
    @Indikapiyantha916 ай бұрын

    සහෝ පුලුවන් තරම් පොඩිලමයින්ට දැනුම ලබාදෙන්න උත්සාහ කරන්න හොයලා.දැන් ඉන්න උන්ට මොලේ තිබ්බට සමහරකට සමහරක් බයයි නැත්නම් නරක සමාජ ගතවෙලා.ඔයාට ගොඩාක් පින් මේ දෙන දැනුමට❤❤❤..ආදරෙයි හැමදාම ඉන්නවා🎉🎉🎉❤..ඉක්මනින් ලක්ශෙ ගහලා මිලියනයටත් යමු.බුදුසරනයි ❤🎉🎉🎉

  • @Shamsacrifice...
    @Shamsacrifice...6 ай бұрын

    මේත් ගුරුවරයෙක් මේ මනුස්සයා කියන්නෙ ඇත්ත...මේ මනුස්සයට බනින්න එපා...හැම මනුස්සයටම හැමදේම මතක නෑ...අපි නොදන්න ගොඩක් දේවල් තියෙනවා...ඉතින් ඒවා මතක් කරලා අපේ දැනුම වර්ධනය කරනවා...ඒකේ වරදක් නෑ...එහෙනම් පිටරට කරන ඒවා මේ රටේ කරොත් මරලා දාවි...ඒ ලන්කාවෙ හැටි...සර් බුදු සරණයි..bs keep it up...❤❤🙏🙏🙏🌸🌸

  • @DilanPRYDRHSHAN
    @DilanPRYDRHSHAN27 күн бұрын

    Nice video ❤️❤️❤️✌️✌️

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r2 ай бұрын

    Katat . Adarsamat wedak Degatama arn yanna . Bs. Deergausa wewa

  • @user-bl3my3fq8v
    @user-bl3my3fq8v4 ай бұрын

    අපිටත් ආසයි

  • @pemarathanahimi
    @pemarathanahimi5 ай бұрын

    මේ වීඩොයෝ එකේ බොහෝ ළමයින් දුව යන අතර නැවතී උත්තර දෙන්න ඉදිරිපත් වන දරුවාට සපත්තු දෙකක් අරන්දෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්..එයාගෙ සපත්තු දෙකම කැඩිලා..හැමෝම හොදට බලන්න..මේ වගේ වැඩ සටහනකින් එවැනි සමාජ මෙහෙවරකුත් කරන්න...මම කැමතියි උදව් කරන්න..ඒ දරුවා සොයා උදව් කරමු....හැමෝම උදව් කරන්න..පොත්පත් ටිකවත් ගන්න.

  • @kusalambepusaa4884
    @kusalambepusaa48846 ай бұрын

    මන් මේක u tube දානවලූ. කෙනෙක් බලෙන් වීඩියෝ කරලා සමාජා ජාලෙට දානා අයිතිය දුන්නේ කවුද

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    ඉතින් මම දාලා තියෙනවා

  • @kusalambepusaa4884

    @kusalambepusaa4884

    6 ай бұрын

    @@SrilankaEducation ehama. කරන්න බෑ . මන් දනන් අනුව ඔයට දැනුම වර්දන කරන්න ඕනේ නම්... පාරෙන් ඉදන් කරා කියලා එක වර්දන වෙන්නෑ දවසකින් . ඔයා ඕනේ නම් ඔය කාලේන් පාසල් වලට ගිහින් සතියක් වගේ දේශන තියන්න ඔය පාරේ තොටේ ගිහින් කරන එකට වඩා පාසල් වලට ගිහින් ...

  • @Nipun_Malinda

    @Nipun_Malinda

    5 ай бұрын

    ​@@kusalambepusaa4884oya krannako අනුන්ට කියාන්නෙ එයා පරෙ ඇවිදලා හරි යමක් කරනවානෙ ඔහෙලා එහෙම දෙයක්වත් කරන්නෙනැනෙ..අනුන්ගෙ වැරදි හොයන්නෙ ඇයි ඉතින්

  • @ONW111
    @ONW1116 ай бұрын

    ආසාවෙන් ඉන්නෙ මගෙන් අහනකම්... අම්මපා ගහනව.......❤

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    ගම කොහෙද කියල කියන්න මහත්තයෝ මම එන්නම්

  • @user-tv9hb1cn6j
    @user-tv9hb1cn6j5 ай бұрын

    හොද වැඩ සටනක් අයියෙ ඇත්තටම වටිනවා. අවිස්සාවේල්ල ටත් එන්නකො.

  • @Muhammad-oj9xg
    @Muhammad-oj9xg6 ай бұрын

    அண்ணா சிங்களத்துல சும்மா பிண்ரீங்க எனக்குத்தான் ஒன்னும் விளங்கல்ல😂😂😂

  • @user-bl3my3fq8v
    @user-bl3my3fq8v4 ай бұрын

    බොහොම හොඳයි weda

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp6 ай бұрын

    හොද වචන ටික ❤❤

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshperera2794
    @sureshperera27946 ай бұрын

    එල එල 👍👍👍👍

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    බොහොම ස්තූතියි මහත්තයෝ දිගටම රැඳිලා ඉන්න ආදරෙයි

  • @sghdhddhdhd9859
    @sghdhddhdhd98596 ай бұрын

    Harryma hodai putha hamadama karagena yanna labewa b.S.💪💪💪💪💪🙏🙏🙏🙏

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    බොහොම ස්තූතියි මහත්තයෝ දිගටම රැඳිලා ඉන්න ආදරෙයි🙏🙏🙏🙏 Talk With Chanu 🙏🙏🙏🙏 Talk With Chanu 🙏🙏🙏🙏

  • @nishanthadeshapriya3983
    @nishanthadeshapriya39836 ай бұрын

    සුපිරි

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Isuru_jayathunga
    @Isuru_jayathunga6 ай бұрын

    ඔබ තුමා කොහේද. මේ මගේ ගමට අවිල්ලා තියෙන්නේ. හරිම සතුටුයි

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    බොහොම ස්තූතියි දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න මම මොණරාගල

  • @user-ds5fl9jr6y
    @user-ds5fl9jr6y2 ай бұрын

    බනිනඅය.කැමති.හෙලුවෙන්.නටනඑකක්.කරන්නකො.කටඉරෙන්න.අැරගෙන.කෙලපෙර.පෙරා.බලයි❤❤❤

  • @user-ds5fl9jr6y
    @user-ds5fl9jr6y2 ай бұрын

    බලන්ඉන්නබැරි.හල්පරැවන්ට.මෙවා.වටින්.නැ.එඅයට.සමාජයට.නරකක්.මිස.හොඳදෙයක්.දෙන්නත්.නැ❤❤❤

  • @sampathsujeewa798
    @sampathsujeewa7986 ай бұрын

    නෙරුවන් සරණයි 🙏🙏

  • @user-vj6fo6ij9j
    @user-vj6fo6ij9j5 ай бұрын

    ❤බුදු සරණයි

  • @user-ck3oq3xv5m
    @user-ck3oq3xv5m6 ай бұрын

    හොඳයි

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    බොහොම ස්තූතියි

  • @Fathh-s5x1q
    @Fathh-s5x1q6 ай бұрын

    Good job DT waanga sir im a student

  • @Hiroshana360_
    @Hiroshana360_6 ай бұрын

    මිනුවන්ගොඩට එන්නකෝ 😊

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම දවසක එන්නම්

  • @DineshDj-cq6yf
    @DineshDj-cq6yf6 ай бұрын

    Good 👍

  • @malikam7925
    @malikam79256 ай бұрын

    ❤❤❤❤

  • @Chanakamadu-wi5yy
    @Chanakamadu-wi5yy6 ай бұрын

    නියමයි. රුපියලට sata ganath danagatta 😂🎉

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    බොහොම ස්තූතියි ආඩම්බරයි

  • @user-gl3wk8yz9s
    @user-gl3wk8yz9s6 ай бұрын

    ඒ ප්‍රශ්නෙනං තාත්විකමදි

  • @shiwanthimaneesha4438
    @shiwanthimaneesha44386 ай бұрын

    ❤❤

  • @karunasenakarunasena8566
    @karunasenakarunasena85666 ай бұрын

    Mahaoyata awa thanks 😊

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    Welcome 😊

  • @roshanirenuka5630
    @roshanirenuka56302 ай бұрын

    රත්මලානෙට ඇවිල්ලා‌ අහන්න

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn6 ай бұрын

    Wedasatahana itama hodai. Suba patanawa

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb2 ай бұрын

    හැබැයි පොඩි එවුන් ඉස්සරහ අර මාමාව නෝන්ඩි උනා😂😂

  • @user-sl8zu5eo2e
    @user-sl8zu5eo2e8 күн бұрын

    Pare nidahse dan ynnth ba.kochchra prashna thiyn ynwd minissu pare.ooka maha wadayk .

  • @harshanikumari7586
    @harshanikumari75866 ай бұрын

    ❤❤❤❤❤

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Zara__boy
    @Zara__boy6 ай бұрын

    අම්මෝ අපේ town ek bng

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    wow super

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m6 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    ️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥

  • @HarshaLakshan-s4d
    @HarshaLakshan-s4dАй бұрын

    ❤❤❤😊😅😊😂🎉

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali6 ай бұрын

    😇❤

  • @ex2240
    @ex22406 ай бұрын

    Muu hithanne muu maha loku abiyokayak kiyala😂

  • @SujithaSoysa
    @SujithaSoysa6 ай бұрын

    🇱🇰👍💁

  • @MohamadSukriyan
    @MohamadSukriyan22 күн бұрын

    ලමයිසෙරම.නතරවුනා

  • @user-jn2mi6jp5c
    @user-jn2mi6jp5c6 ай бұрын

    දික්වැල්ලට එන්නෙ❤

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම එන්නම්

  • @DumindaRanasinghe-qb1nx
    @DumindaRanasinghe-qb1nxАй бұрын

    මූ පිස්සෙක් බන් මූට ගහලමදි

  • @Gmus279
    @Gmus2796 ай бұрын

    තෑගිත් දෙන්න

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    අනිවාර්යෙන්ම මමත් ආසයි තෑගි දෙන්න

  • @sphacked963
    @sphacked9636 ай бұрын

    මහඔයට ආවද අහුවෙන්න එපා අයෙ ඇවිත් 😡

  • @vijithabandara4197
    @vijithabandara41976 ай бұрын

    Pake weda karanna apa ballo

  • @Alfa00177

    @Alfa00177

    6 ай бұрын

    😂

  • @user-pr1fz4yh2x

    @user-pr1fz4yh2x

    6 ай бұрын

    Mokekda bn thoo. Hoda deta hodai kiyapan. Konda pana nathi ponnayekda koheda uba

  • @Alfa00177

    @Alfa00177

    6 ай бұрын

    @@user-pr1fz4yh2x හොද නරක තෝරගන්නත් මොලේ තියෙන්න එපැයි😂😂

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    @vijithabandara4197 මහත්තයෝ! පුංචි කාලෙ ඉඳන් ඔබට ඔබේ ජීවිතේ ගැන හොයල බලපු මිනිස්සු ඔබට කියලා දුන්නේ මේ වගේ හොඳ වැඩක් දැක්කහම කුණුහරප කියන්න ඕන කියලද තමන්ගේ අම්මා තාත්තට ආදරේ නම් බුද්ධිමත් මනුස්සයෙක් නම් හොඳට කතා කරන්න පුරුදු වෙන්න ආදරෙයි

  • @chamikajayawardena525

    @chamikajayawardena525

    6 ай бұрын

    ​@@SrilankaEducationතොටත් පුංචි කාලේම බලු කිරි දීලා එක එකාගෙ කුණු හොයන්න පාර දිගේ හිගමනෙව් යවන්න පුරුදු කරපු නිසා තමා උබත් මෙහෙම සමාජෙට පිළිලයක් උනේ😂

  • @HarshaLakshan-s4d
    @HarshaLakshan-s4dАй бұрын

    😂😊😅

  • @user-tf5bj5cr9p
    @user-tf5bj5cr9p6 ай бұрын

    Hi

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    hi

  • @vishaka2107
    @vishaka21076 ай бұрын

    ඔය පාරේ ඉන්න මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න. මිනිසුන්ගේ නිදහසට බාද කරන්නේ නෙතුව. මිකේ එකක් අරගෙන බලෙන් උත්තර ගන්න වද දෙන එක කොච්චර වැරදිද .ඔබට උත්තර දෙන්න මිනිස්සු බැදිලා නේ . Chanel එකක් සුපොර්ට් එකක් දෙනවද කියල තමන්ව අදුන්නලා දීල කැමැති කෙනෙක් ඉන්නවනම් උත්තර දෙන්න කිව්වනම් කොච්චර වැදගත්ද ? ගුරුවරයෙක් කියල හිතුවේ . පොඩි දරුවෝ එක්ක බලෙන් කතා කරන එක නරකයි . ඔය විදියට පාරේ ඉන්න youtube කාරයන්ට උත්තර දෙන්න ගියොත් දරුවෙකුට පාරේ යන්න නෙති වෙයි. ඔච්චරම දෙනුම Free class එකක් කරන්න ගමේ දරුවන්ට . Views ගන්න පාරේ ඉන්න මිනිස්සුන්ට වධ නොදී .ලංකාවේ හින්දම හොදැයි .

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    මහත්තයෝ මං මෙතන කරන්නේ මිනිස්සුන්ට වද දෙන එක නෙමේ. ඉස්සරහට අභියෝග වලට මුහුණ දෙන්න පුරුදු කරනවා. එච්චරයි. අභියෝගයට බයේ අපේ ළමයි ඉස්සරහට බිහි වුනොත් දැන් ලංකාවේ තත්ත්වෙ පේනවා නේද කවුරු හරි කෙනෙක් හාල් කිලෝ පහත් දුන්නහම ඡන්දෙ දානවා. කවුරු හරි කෙනෙක් රුපියල් 5000ක් දික් කරහම ඡන්දෙ දානවා ඒ වගේම සල්ලි වලට රැවටිලා බඩු වලට රැවටිලා දැනුමක් නැතුව පාදට පාලකයෝ තෝරගෙන ුක පේන්නේ නැද්ද ඒකට හේතුව මොකද අධ්‍යාපනය සිස්ටම් එක ක් සිස්ටම් එක වෙනස් කරන්න බෑ අපිට අරගල කරා නේද පාරවල් පාරවල් ගානේ බෝඩ් එක උස්සගෙන කෑගහනවා නේද පලක් තියෙනවද නැහැ. ඔබතුමා දන්නවද මහත්තයෝ මම විවුස් ගන්න නෙමෙයි මේක කරන්නේ මගේ හැකියාවක් මේ මගේ ආසාවක් මම ලංකාවට ආදරෙයි අපේ ගෙදර අඩුපාඩුවක් තියෙනවනම් ගෙදර සාමාජිකයෙක් හැටියට ගෙදර එන්නේ මිනිස්සුන්ට අඩුපාඩු කියලා දෙන්නෙ නැද්ද ඒගොල්ලො බෑ කිව්වත් තේරුම් ගන්න කියලා කියන්නෙ නැද්ද ඒ වගේම මේ රට මගේ ගෙදර මේ රටේ ඉන්න හැමෝම මගේ සහෝදරයෝ ඒ හින්දා මගේ සහෝදරයන්ට මම හයියක් වෙන්න කැමතියි. මැරෙන්න කලින් ඊළඟට කිඹුහුම් යන්න කියටද කියල දන්නේ නෑ. ඒවගේම තමයි මරණය ඊළඟ තත්පරේ මං වෙන්න පුලුවන් ඔයා වෙන්න පුළුවන් මැරෙනවා මේ මරණය මතක් වෙන්නේ නෑ කාටවත් මැරෙන්න කලින් හොඳ දෙයක් කරලා මැරෙමු මහත්තයෝ ඔබට බුදු සරණයි! ජය වේවා ඔබ ජීවත් වෙන කාලය තුළ සතුටින් ඉන්න වා කෙනෙක් කරන දේ හරියට තේරුම් ගන්න තෙරුවන් සරණයි! ආදරෙයි 💜🤎🖤💖💝💘💝💝🖤💖

  • @kusalambepusaa4884

    @kusalambepusaa4884

    6 ай бұрын

    ලමයින්ට අකුරක් උගන්න ගුරුවරු නෑ ලගදි ගම්පහ පැත්තේ news ගියා පොඩී a/l කෙල්ලෙක් තමා ඒ ලමයින්ට උගන්නේ මුන් මේ u tube එකේ තමා දැනුම් බෙදන්නෙ

  • @pradeeprohitha781

    @pradeeprohitha781

    6 ай бұрын

    Mu pisseak..kenekge danuma wardanaya wenawata kamathi na..

  • @pradeeprohitha781

    @pradeeprohitha781

    6 ай бұрын

    Mita wada gon dewal dena youtuber chanel thiyanawa ubala wage unta thama awa thiyenne.ubala a chanel balapalla me chanel balanna apa..ubala nisa addayapanaya aba saranai.....

  • @pradeeprohitha781

    @pradeeprohitha781

    6 ай бұрын

    Oya me wade digatama karan yanna....Good luck

  • @ChamiyaMax-ln1wz
    @ChamiyaMax-ln1wz6 ай бұрын

    මහියංගනයට එන්න

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම එන්නම් 💘💝💖💖💖💖💖

  • @ChamiyaMax-ln1wz

    @ChamiyaMax-ln1wz

    6 ай бұрын

    එලම🥰💓

  • @chandramalkanthi2892
    @chandramalkanthi28926 ай бұрын

    Ragamata eannko

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    ennam dawasaka

  • @fatnimazuhar319
    @fatnimazuhar3196 ай бұрын

    Mun lankawe kiyala kiyanna lejjai .ahana prasneta utthara denna beri unata anawasaya dewal ona tharam karanawa

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    අනිවාර්යෙන්ම අපේ ලංකාවේ බොහෝමයක් බයේ දුවනවා. ඒ බය නැති කරන්න මම කරන උත්සාහයක්මය ඒ උනාට මේක බලන් ඉන්න බැරි සමහර කුහකයොත් ඉන්නවා. උන් ගැන හිතනකොට ඇත්තටම දුකයි

  • @Nimarlls
    @Nimarlls6 ай бұрын

    මගෙ ලමයා ගෙදර ඇවිල්ලා scl යන්නෙත් නෑ අඩනවා ලැජ්ජයි කියලා අපහස නඩුවක් දාන්න කලින් මේක social media වලින් අයින් කරොත් හොදයි තමුසෙ

  • @madusha7598

    @madusha7598

    6 ай бұрын

    Demmnm thmy hoda mu wikun knw lamainw owage unt moktd uthr denne

  • @Prague469

    @Prague469

    6 ай бұрын

    Dapan kelinma apahasa naduwak

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    මේ වැඩසටහනේ මම ළමයින්ට දිරිමත් කරලා ශක්තියක් දීලා තියෙනවා කොහෙද අපහාස කරලා තියෙන්නේ. එහෙම අපහාස කරලා තියෙනවා නම් ඔබතුමාට නඩු දාන්න පුළුවන් දාන්න. ඔයාට ළමයෙකුත් නැහැ සමාජ මාධ්‍යවල දෙයක් කරන්න බැරි ඔයාට මේවා දකිනකොට රිදෙනවා. ඒ හින්දා තමයි ඔයා මේ වගේ කමෙන්ට් දාන්නේ මුලින්ම හැදෙන්න. මිනිස්සුන්ට ඊරිසියා කරන්නැතුව මනුස්සයෙක් විදියට හැසිරෙන්න

  • @madusha7598

    @madusha7598

    6 ай бұрын

    @@SrilankaEducation uba ahn prshn walin lamaint hmben denuma mokd samany denima owa Anika lamai moktd ubat KZread danna katawath aathl ekak wenne ekat kemeththa akametha e lamainge

  • @user-it6rw2yi8m

    @user-it6rw2yi8m

    6 ай бұрын

    ඇත්තටම පව් අර ළමයි .කොච්චර අපහසුතාවයකට පත් වෙනවා ද?

  • @mpmagic5519
    @mpmagic55196 ай бұрын

    😂😂😂😂😂😂😂

  • @sahan-idusara566
    @sahan-idusara5666 ай бұрын

    Nawalapitiya ennwa kiyala thma awe na boru karyoo😂😢

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    මහත්තයෝ දැන් මම ඉන්නෙ මහ ඔය ඉඳන් නාවලපිටියට අපිට වියදම් තියෙනවා ඒවගේම එහේ නතර වෙන්න තැනක් ඕන ේ ඒවගේම ඉන්න දවස් ටිකේම කන්න බොන්නත් අපිට වියදම් ඕනැ එතකොට එක වීඩියෝ එකක් කරන්න අඩුම ගානේ දහ දාහක්වත් ඕන ේ නාවලපිටිය දුර නිසා අපිට ඇවිත් යන්න අඩුම ගානේ තිස්පන්දාහක්වත් ඕනෑ ම ඔබට මේක තේරෙන්නේ නැද්ද ඒ පැත්තට ආවොත් මම එනවා එහෙම නැත්තං මට ස්පොන්සර් කරොත් කවුරු හරි මම එන්නම්

  • @user-pr1fz4yh2x

    @user-pr1fz4yh2x

    6 ай бұрын

    Nawalapitiye koi hariyeda

  • @Nipun_Malinda

    @Nipun_Malinda

    5 ай бұрын

    ​​@@SrilankaEducation Math mahaoya mata Eda Tawun eke inna bri unane 😢

  • @user-we3ug1ix2w
    @user-we3ug1ix2w6 ай бұрын

    මට පෙන්න බැරි අර ලමයෙක් අසරන කරපු එක අගනුවර අහල අලංකාවේ 🙂

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    ඒ ළමයගෙ හැකියාව එලියට එන්න හේතුවක් උනේ මම ඒ හින්දා මම ආඩම්බර වෙනවා ඇයි ඔයාට තරහ යන්නේ ළමයින්ට හොඳ දෙයක් කියල දෙන්න කුහකකම වපුරන්න එපා හිත් වල ඒ ළමයට හැකියාව තියෙනවා නම් ඒ ළමයට කතා කරන්න පුළුවන්නේ ඒකවත් ඒ දෙමව්පියෝ කියලා නැද්ද මම ඒකට පිළිතුරක් දීල තියනව ඒ දර්ශනය ඔබ දැක්කද ඒ ළමයා කලබල වෙලා හිටියේ නැහැ. ඒ ළමයා අප්පට සිරී ඔහු නේද කියලත් කියනවා ඒව දැක්කේ නැද්ද ඔයා

  • @user-gk3pn6jy2p
    @user-gk3pn6jy2p6 ай бұрын

    Hina wenna epa

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    මම හිනාවෙනවා කැතයිද

  • @Dilshanpick
    @Dilshanpick6 ай бұрын

    කොන්ද හදන එක ලොකු දෙයක් ලමයින්ගේ

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    බොහොම ස්තූතියි මහත්තයෝ දිගටම රැඳිලා ඉන්න ආදරෙයි

  • @salahudeenmohamed2478
    @salahudeenmohamed24786 ай бұрын

    Mootanam pissu bang

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    හොඳ දේවල් කියල දීල යහා මාර්ගයක් පෙන්නන ඕනම කෙනෙක් පිස්සෙක් වගේ තමයි පේන්නේ මහත්තයෝ. ඉතින් ඒක මගේ වැරැද්දක් නෙමේ බලන ඔබේ වැරැද්දක් බොහොම ස්තූතියි

  • @wcgamini9135
    @wcgamini91353 ай бұрын

    Ganu huttala wagene duwanne

  • @ulindunanayakkara1024
    @ulindunanayakkara10246 ай бұрын

    Mun nikan duvanne yakek dakala vage 🤣🤣🤣

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    මීට පස්සේ දුවන්නේ නෑ🤣🤣🤣🤣🤣🤣

  • @Nimarlls
    @Nimarlls6 ай бұрын

    ඔයා කනවා ලගදිම 🤮

  • @Prague469

    @Prague469

    6 ай бұрын

    Muta kana palagena madivela 😂

  • @SrilankaEducation

    @SrilankaEducation

    6 ай бұрын

    අනිවාර්යයෙන්ම ගම කොහෙද කියල කියන්නකො මම එන්නම්

Келесі