Mathra Mahinda himi - 2024 03 03/ Nethfm Bana

නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbana

Пікірлер: 24

  • @donakusuma2536
    @donakusuma25363 ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @ruwanjayalath990
    @ruwanjayalath9902 ай бұрын

    සාදු🙏🙏🙏

  • @user-to5nh4or9m
    @user-to5nh4or9m2 ай бұрын

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @user-bq7ps2mv9z
    @user-bq7ps2mv9z2 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama70203 ай бұрын

    Sadu sadu sadu Teruvan saranai pin vat,suvamin vahabsa

  • @udulaniabekon2962
    @udulaniabekon2962Ай бұрын

    Pinwath suwamin wshanseta mage namaskaraya wewa... Sadu saaadu saaadu

  • @dammidammi7312
    @dammidammi73123 ай бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @user-zr4xt8kw6o
    @user-zr4xt8kw6o3 ай бұрын

    මමත් ලොකු අකුසලයක් කරලා විදවනවා .මම නිතරම බන අහල තමයි . ටිකක් හරි හිත හදා ගන්නෙ.සාදු සාදු සාදු

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe15833 ай бұрын

    🙏🙏🙏APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA SADU...SADU...SADU...

  • @nishaminianuradha7464
    @nishaminianuradha74643 ай бұрын

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i3 ай бұрын

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට ඉතාමත් ම වැදගත් වේ ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි

  • @shitashit5523
    @shitashit55233 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා උතුම් වු ධර්මය අවබෝධ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @samanmalihettiarachchi9359
    @samanmalihettiarachchi9359Ай бұрын

    🙏🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala78272 ай бұрын

    🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95223 ай бұрын

    සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002Ай бұрын

    🙏🏾🙏🏾🙏🏾

  • @sujasujee4513
    @sujasujee45133 ай бұрын

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺

  • @sey8881
    @sey88813 ай бұрын

    🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🌸🌼🌺🌹🌷💐🌼🌸🌼🌸🌼🌸🌼

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e3 ай бұрын

    🌿🌺🌺🌿🌷🌷🌿🌸🌸🌿🙏🙏matara mahinda suwawamin wahanseta niduk nirogi wewa budu saranai!!!🙏🙏🌿🌸🌸🌿🌷🌷🌿🌺🌺🌿

  • @ShehanPasindu-bt7qq

    @ShehanPasindu-bt7qq

    Ай бұрын

    තෙරුවන් සරණයි අප ස්වාමින් වහන්සේට,අනර්ග ධර්ම දේශණාවක් ඔබවන්සේට අති උතුම් නිර්වානය මේ ගෞතම සසුනේදීම අවබෝධ වේවා සාදු සාදු සාදු එම ධර්මය ඇසූ මා හටත් නිවන් පිණිස හේතු වාසනා වේවා!!!

  • @user-qi8yr3ro4z
    @user-qi8yr3ro4z3 ай бұрын

    කරපු පව් ගැන හිතන්න එපා මිනිස්සු අතින් තමයි වැර්දි වෙන්නේ අපි බුදු පියානන් වහන්සේ හිටපු කාලේ උනත් ගොඩක් වැරදි කරපු අය ගැන අහල තියන්වනේ ඒ අය දර්මෙන් ගොඩ ගියහැටිත් අහලා තියනවනේ ඒක නිසා උන අතපසුවීම් ගැන හිතන්න එපා දැන් වැරදි නොකර හිටියම හරි බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @amararanasinghe7786
    @amararanasinghe77862 ай бұрын

    🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏.

  • @prabodhawickramage8703
    @prabodhawickramage87033 ай бұрын

    🙏🙏🙏

  • @ppandipperuma646
    @ppandipperuma6462 ай бұрын

    🙏🙏🙏🙏

Келесі