දානයක මහත්ඵල මහානිශංස ලැබෙන හැටි හරිම පුදුමයි|mathara mahinda thero|bana|මාතර මහින්ද ස්වාමීන් වහන්සේ

#mathara_mahinda_thero#bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තෙරුවන් සරණයි!
බොහෝ අය සිතාගෙන සිටින්නේ මෙතරම් ලැබෙන්නේ තමුන් වෙනුවෙන් කියලා.බුද්ධ ශාසනය කියන්නේ බෝසතානන් වහන්සේගේ ඇඟ හිරිවැටෙන දාන පාරමිතාවන්ගේ මහා පුදුම ප්‍රථිඵලයක් කියලා මතක තියාගත්තොත් හොඳයි.
මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීම සඳහහා මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.

Пікірлер: 16

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara60903 ай бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ .මේ උතුම් කුසලය ඔබ වහන්සේටත් දෙමව්පිය ගුරුවරුන්ද මාර්ග පල නිවන් පිනිසම හේතු වෙිවා.

  • @kumarii.88xi75
    @kumarii.88xi75 Жыл бұрын

    Harima mihiri deshanawak. Oba wahanseta bohoma pin. Pinwath swamen wahanse niduk neroge dergayusha labathwa. 🙏🙏🙏🙏🙏🙏

  • @shitashit5523
    @shitashit55234 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා උතුම් වු ධර්මය අවබෝධ වෙිවා මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-to5nh4or9m
    @user-to5nh4or9m3 ай бұрын

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🌹🌹🌹 භාග්‍යවත් වු ධර්ම රාජයාණන් වහන්සේට නමස්කාර කරමි .. නමස්කාර වේවා 🙏🙏🙏🙏 .. පින්වත් අපේ ස්වාමින් වහන්සේට පතනා ප්‍රාර්ථනා බෝධියකින් උතුම් නිවන් සම්පත උදා වේවා . තෙරුවන් සරණයි ..

  • @user-ci1nn7ue6k
    @user-ci1nn7ue6k5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 Жыл бұрын

    Sadu sadu sadu pin vat,suvamin vahanseta Budusaranai

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj4 ай бұрын

    සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @lakmalilakmali1146
    @lakmalilakmali114623 күн бұрын

    පින්වත් අපෙ කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 Жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏💐💐💐

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi98002 ай бұрын

    තෙරුවණ් සරණයි පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @upuljayarathna6245
    @upuljayarathna6245 Жыл бұрын

    නමස්කාර වේවා ඔබවහන්සේට!🙏🙏🙏

  • @judyshirani3131
    @judyshirani31315 ай бұрын

    Exactly true Ven Sir, because of our Sakyamuni Buddha 🙏🙏🙏

  • @gayanimendis3904
    @gayanimendis3904 Жыл бұрын

    🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies90526 ай бұрын

    Sadu sadu sadu

  • @kumaripussalla8012
    @kumaripussalla80128 ай бұрын

    🙏🙏🙏

Келесі